ගම්පහ යක්කල පොලේ සමීක්ෂණයෙන් අනුර ඉදිරියෙන්ම. ඒ වුනාට වෙනසක් කරන්න අපි පොහොට්ටුවට | SUDAA STUDIO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ค. 2024
  • #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • සජිත් හොඳයි කිව්වත් වැ...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • ජනාදිපතිවරයා විසින් පා...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • ආච්චීයි සීයයි එක්ක එන...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 1.1K

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +355

    අනුර සහෝදරය ට 🧭 ආදරේ කට්ටිය 😘🥰🥳 කැමති කට්ටිය කෝ බලන්න 🤩❤️🥹

    • @thakshisenani3075
      @thakshisenani3075 หลายเดือนก่อน +4

      ❤❤❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +3

      💖💖💖💖💖💖

    • @kdcwd5104
      @kdcwd5104 หลายเดือนก่อน +1

      🌺🌺🌺

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w หลายเดือนก่อน +2

      88 වගේ අපේ ඉතුරු සාමාජිකයන් මරණ්න එපා!😂😂😂😂😂

    • @AkashIsuru753
      @AkashIsuru753 หลายเดือนก่อน +3

      තව අවුරුදු දෙකකින් අනේ අපි නං jvp එකට චන්දෙ දුන්නේ නැහැ කියන්නේ උඹලා වගේ උන් තමයි

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 หลายเดือนก่อน +325

    ලබන සතියේ කුරුණෑගලින් දෙගුණ තෙගුණ වෙන මාලිමා රැල්ල බලාපොරොත්තු වෙන්න. අනුර ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් දිනවමු. 💪🙏❤️

    • @ruparathanaperera9220
      @ruparathanaperera9220 หลายเดือนก่อน +13

      ඉරිදා 4 ට මමත් එනවා කොහෙද තියෙන්නෙ

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 หลายเดือนก่อน +8

      💪💪

    • @eshmo9427
      @eshmo9427 หลายเดือนก่อน +7

      ❤❤❤❤❤❤👍👍👍👍👍

    • @anumin5697
      @anumin5697 หลายเดือนก่อน +6

      ❤❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +5

      ​@ruparathanapereraහම්බන්තොට නේද තරුණ සමුළුව 9220

  • @kuranagepetercaniciusperer3270
    @kuranagepetercaniciusperer3270 หลายเดือนก่อน +333

    පොහොට්ටුව කියන සක්කිලි තාමත් ඉන්නවා.

    • @yapaherath7566
      @yapaherath7566 หลายเดือนก่อน +31

      සහතික ඇත්ත ..උන්ට් කියන්නේ නූගත් වසල කුහකයෝය

    • @arunakanchanajayasinghe-xc3vi
      @arunakanchanajayasinghe-xc3vi หลายเดือนก่อน +12

      Niyama katawa 😅😅😅😅❤

    • @naththarsi5251
      @naththarsi5251 หลายเดือนก่อน +23

      අනිවාර්යයෙන් ඔය පර හැතිකරේ තමයි රටට ශාපයක් වුනේ .ඒ හැතිකරේ ඉක්මනින් ලොවෙන් තුරන් වේවා .

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o หลายเดือนก่อน +32

      .ඔය එකෙකුට වත් දෙන්නේ නැ කියන එවුන් උදේම නැගිටල නාල දෙයියන් බුදුන් වැඳලා ඡන්ද දෙන්නේ .පට්ට හොරෙක් ට ..

    • @hashanpathirage9770
      @hashanpathirage9770 หลายเดือนก่อน +23

      ලෝකෙ කොහෙවත් නැති අති දුර්ලභ සත්ව කොට්ඨාශයක් ඉන්නවා ලංකාවේ...උන්ගේ වහල්භාවය ජාන ගත වෙලා තියෙන්නේ...ඒක හරි ගස්සන්න ටිකක් අමාරුයි....😂😂😂😂

  • @user-tz3ui7tm3d
    @user-tz3ui7tm3d หลายเดือนก่อน +141

    ජනතාවාදි පාලනයක් වෙනුවෙන් අනුර දිසානායක සහොදරයා දිනවමු

  • @liveevil2023
    @liveevil2023 หลายเดือนก่อน +211

    කොහේ ගියත් අනුර තමයි ,,,මාලිමාවට ජයවේවා

    • @indunilsandaruwan90
      @indunilsandaruwan90 หลายเดือนก่อน

      ගම්පහ යක්කල පොලේ සමීක්ෂණයත් එක්ක සමීක්ෂණ 18 ක් අවසානයේ සමස්ත ප්‍රතිඵලය
      🧭 අනුර කුමාර දිසානායක 1290 61.54%
      ☎ සජිත් ප්‍රේමදාස 539 25.72%
      🐘 රනිල් වික්‍රමසිංහ 201 9.59%
      🌷 නාමල් රාජපක්ෂ 66 3.15%
      මුලු චන්ද 2 096

    • @dulipjayalath9258
      @dulipjayalath9258 29 วันที่ผ่านมา

      ජන්දේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති මිනිස්සු.

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 หลายเดือนก่อน +124

    රටට ආදරෙ නිසයි අනුර කියන්නෙ .එ හැම කෙනාටම බුදු සරනයි 🙏🙏🙏

    • @chamindaprasad7020
      @chamindaprasad7020 หลายเดือนก่อน

      ❤❤❤

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 หลายเดือนก่อน

      From prying pan into fire

    • @heshan2222
      @heshan2222 หลายเดือนก่อน

      ​@@samanthirupesinghe5507ඒ මොකෝ බන්😂😂 එහෙමවත් කියලා හිත හදාගනින්

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +123

    තුන් වේලම බොන්න කැද වත් නෑ ඇගේ මස් කලදක් නෑ, මේ මිනිස්සු කොයි තරම් නම් රැවටිලා ද ,,රට බංකොලොත් කරපු, උන්ට කැමති හැටි, 😢😢 ජය වේවා මාලිමාවට 💪💪

    • @Pathirana23456
      @Pathirana23456 หลายเดือนก่อน +4

      කියලා wedak නැහැ

    • @Okkthi
      @Okkthi หลายเดือนก่อน +9

      සිරාවට කටු ටික විතරයි ඇගේ පෝහෝට්ටුව මහින්ද ලු ඔනේ තූ ගෙරියෝ

    • @koekloeren3797
      @koekloeren3797 หลายเดือนก่อน +13

      @@Okkthi ඔය මිනිස්සු තමයි බං කම්මැලි කමට කිසිම දෙයක් නොකර දේශපාලුවන් ගේ දං කුඩ ලෙවින වහල්ලු

    • @eshmo9427
      @eshmo9427 หลายเดือนก่อน +2

      👍👍👍👍👍❤

    • @wsfernando9878
      @wsfernando9878 หลายเดือนก่อน +7

      ඇත්ත ඕකුන් තමා හාල් කිලෝ එකටයි අරක්කු බෝතලයටයි බත් පැකට් එකටයි ටොයිලට් පෝච්චියටයි කාලකන්නී

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq หลายเดือนก่อน +41

    අනුර කුමාර දිසානායක මහතාට ජයවේවා මාලිමාව ජයවේවා ශ්‍රී ලංකාවට ජයවේවා

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 หลายเดือนก่อน +146

    කවුද අප්පා පොහොටිටුව කියන අබිබගාතයො .අමිමෝ මුන් රටට ලොකු සාපයක් .ඉක්මනටම තුරන් වෙවා

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน +7

      අපි බනින නිසා තමයි සමහර එවුන් කියන්නෙ නැත්තේ 😂

    • @wsfernando9878
      @wsfernando9878 หลายเดือนก่อน +9

      මහින්ද යත් එක්කම ඕකුනුත් පත බෑවෙන්න ඕනා

    • @tharushavinod424
      @tharushavinod424 หลายเดือนก่อน +6

      "අපි පොහොට්ටුවේ කට්ටියලු". මොකක් ද බන් උන් ඒකෙන් අදහස් කරන්නේ 💀💀💀 මට නම් තේරෙන්නෑ

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 หลายเดือนก่อน

      ඇමුම. අමු මී ගවයෝ set. එකක් ...වෙන මොනවකියන්නද...​@@tharushavinod424

    • @manelamarasekara5929
      @manelamarasekara5929 หลายเดือนก่อน +1

      පොහොටිටුව කියන එවුන් ඊය

  • @chamarasandaru6438
    @chamarasandaru6438 หลายเดือนก่อน +99

    නව ජාතික පුනරුදයක් සදහා මාලිමාව වටා අත්වැල් බැඳගත් සහොදර ඔබ සැමට මාගේ ප්‍රණාමය 🙏❤️👍

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +2

      ස්තුතියි ❤❤❤❤

    • @chamarasandaru6438
      @chamarasandaru6438 หลายเดือนก่อน

      ❤️

    • @ranjithsilva1928
      @ranjithsilva1928 หลายเดือนก่อน

      මොට්ටුවටලු කැමති අක්කා

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 หลายเดือนก่อน +57

    රටට පොඩි හරි ආදරයක් තියන කෙනා
    අනුර බුදු සරනයි රට ගැන හිතුවට

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp หลายเดือนก่อน

      ✅✅✅✅✅✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @Lata-hs7tt
    @Lata-hs7tt หลายเดือนก่อน +43

    මාලිමාවට ජයවේවා අනුර කියපු බුද්දිමත් ජනතාවට ජයවේවා ❤❤❤❤

    • @nature2941
      @nature2941 20 วันที่ผ่านมา

      චන්දෙ ගොඩක් අය cancel කරනවා...අනුරයියා එන්නේ නෑ

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 หลายเดือนก่อน +173

    සජිත් කිසිම අධ්‍යාපනයක් නැති කෙනෙක්ට රට බාර දෙන්න එපා දෙවියනේ

    • @srilanka5819
      @srilanka5819 หลายเดือนก่อน +12

      එහෙම කියන්න එපා.රාජකීය විදුහලේ අට වසර පාස් 😅😅😅😅😅😅😅😅😅

    • @ShaneFernando-pt7mp
      @ShaneFernando-pt7mp หลายเดือนก่อน

      ​@@srilanka5819pora panthiye anthimaya,amu gawaya 💩😂

    • @pathma.kumarikumari-vi9wk
      @pathma.kumarikumari-vi9wk หลายเดือนก่อน

      🥱🥱🥱🥱

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน

      😌

    • @ajiththilakarathne3911
      @ajiththilakarathne3911 หลายเดือนก่อน

      Hariyata hari.

  • @NextPredictionNews
    @NextPredictionNews หลายเดือนก่อน +76

    වෙන මහින්සියට රෙස්පෙක්ට් සුද්දෝ...

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd หลายเดือนก่อน +61

    අම්මෝ අපේ ගම අත්තනගල්ල අනිවාර්යෙන් අනුර

  • @tharukanadeeka
    @tharukanadeeka หลายเดือนก่อน +58

    ජයවේවා NPP JVP AKD SYU ශ්‍රී ලංකා

  • @ranakodi6468
    @ranakodi6468 หลายเดือนก่อน +58

    පොහොට්ටුව කියන අමු ගවයො තවම ඉන්නව

  • @sirilfernando4975
    @sirilfernando4975 หลายเดือนก่อน +75

    ඔය කාටවත් දෙන්නෙනෑ කියන එළදෙන්නු ටික පරිස්සම්කරල තියාගනිල්ල.

    • @KaushalyaShivanthi
      @KaushalyaShivanthi หลายเดือนก่อน

      අෙන් ඇත්තමයි ගෑණු ෙවලා ෙමතරම් රටට වින කරපු ෙපා ෙහාට්ටු පරයන්ට අාවඩන කැත . අපි ෙම් හරක් ෙකා ෙහාමද මිනිස්සු බවටපත් කරන් ෙන. කාලකණ්නි ජාතියක් තමන් ෙග ඡන්ෙද ෙදන් ෙන කාටද දන් ෙන නෑ. ය ෙකා් මුංට ලාදුරැ ද? ර ෙට් දරැ ෙවා අනාත ෙවලා ඒ ෙතා ෙප් දරැ ෙවා ෙන ෙම්ද? ෙතාපි ව ෙග් වහල්ලු නිසා තමයි අද ෙම් තැනට රට වැටු ෙන. ෙතාපිට ෙත්රැම් ගන්න ෙමාලයක් නැත්නම් බහුතරය ඉන්න තැන බලපල්ලා. ෙපා ෙහාට්ටුව සහ රනිල් කියන පාපතර තිරිසනාට ෙතාපි ඡන්දය ෙදනවනම් උන් එක්කම අපාගත ාවන බව දැන ගනිල්ලා. කාලකණ්නි ලැජ්ජයි ය ෙකා් රීලා ගූ ෙතාපිම කාපියව් වහල් හැත්ත.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +3

      අනිවා උදේම දුවලා ගිහිල්ලා පොහොට්ටුවට ගහනවා 😬🙄

    • @user-me2ep1te3d
      @user-me2ep1te3d หลายเดือนก่อน +3

      ඔකුන් තමා නපුන්සකයෝ

    • @roshanneelarathna
      @roshanneelarathna หลายเดือนก่อน +3

      ඔව් බන් උන්ගෙ ගෙදර ඉන්න මිනිහවත් කියල දෙන්නෙ නැද්ද දන් නෑ.

    • @Shamalee97
      @Shamalee97 หลายเดือนก่อน

      😂😂😂😂

  • @ShanthiWavita
    @ShanthiWavita หลายเดือนก่อน +22

    යකංකල බාගෙට බාගයක් හරක් ඉන්නවා මාලිමාව ට ජයවෙවා❤❤❤❤❤❤

  • @Np1226o
    @Np1226o หลายเดือนก่อน +25

    අනුර කියල කිසිම බයක් හැකක් නැතිව කියන ජනතාවට මම පට්ට ආදරේ.මොකද මෙච්චර කෙලවිලත් තවම පොහොට්ටු , සජිත් ,රනිල් කියන එවුන් මේ රටට වින කට්න එවුන්. අනුර කියන අය කසේරුකාව කෙලින් තියන් කතා කරන අය. මගේ රෙක්ස්පෙට්👍🙏😘😍

    • @MadurangaSirisena
      @MadurangaSirisena หลายเดือนก่อน

      වයසක අම්මලත් අනුර කියලා කියද්දීත්, තරුණ උන් ඇඹරෙනවා.

    • @ajiththilakarathne3911
      @ajiththilakarathne3911 หลายเดือนก่อน

      Niyamai mahàthmaya

    • @heshan2222
      @heshan2222 หลายเดือนก่อน

      එලම බන්

  • @wasantha2712
    @wasantha2712 หลายเดือนก่อน +24

    සුදා, ඔයා අහන්න ඕන "කාටද කැමති" කියලා නෙවෙයි "කාටද ඡන්දය දෙන්නෙ" කියලා.
    කොහොම උනත් නියමයි සුදා 👌 👍

  • @palithajayawardena6775
    @palithajayawardena6775 หลายเดือนก่อน +27

    අනුරට ජය අනුරට ජය ජය ජය❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰👏👏👏🌹🌹🌺🌺🌺🤝🤝💐💐👍👍

    • @jayshn-n9575
      @jayshn-n9575 หลายเดือนก่อน +1

      අනුරට ජය කියන්නෙ
      ජනතාවට ජය ,
      ලංකාවටම ජය .
      ලංකා මාතාවට ජය .
      මාලිමාව දිනේවා .
      ❤❤❤❤❤❤

  • @ramindaexpressline1981
    @ramindaexpressline1981 หลายเดือนก่อน +89

    මේ තරම් කෙලවිලා හැමනිලා තියෙද්දිත් තවමත් ලංකාවේ ගොන් රැල ගෙරියන්ගෙ පස්සෙ යනවා ඒ තරම් අමනයෝ 🤮 මේ රටේ උන්ට කන්න නැතුව හැමනිලා යන්න ඕන වෙන කියන්න දෙයක් නැ .

    • @eshmo9427
      @eshmo9427 หลายเดือนก่อน +3

      ❤❤❤❤👍👍👍👍

    • @anurasampath5017
      @anurasampath5017 หลายเดือนก่อน +2

      Kiyala wedakna machan

    • @dhanushkaweersekara5970
      @dhanushkaweersekara5970 หลายเดือนก่อน +8

      පොහොට්ටුවට දෙනව කියන උන් ඉන්නවනේද උන් තමා මේ රටේ ඉන්න සුපිරිම අමන තක්කඩි රැළ..🤮🤮

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 หลายเดือนก่อน

      අරගලයක් කරල පලවහැරපු රට බන්කොලොත් කරපු පොහොට්ටුවේ ආර්තික ගාත්කයන්ටත් චන්දය දෙන අමනපුරවැසියන් මක බෑවෙන්න ඕන
      අලි පොහොට්ටුව බන්ගවේවා
      මාලිමාවට ජයවේවා

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp หลายเดือนก่อน

      ✅✅✅✅✅👍🏾👍🏾🫣😮😭😩😫

  • @angeldremas
    @angeldremas หลายเดือนก่อน +65

    සාමන්‍ය ජනතාවට මේ රටේ දේශපාලනය ගැන කිසිම අදහසක් නැ බන් අනේ මන්ද මේ සමාජය 40% විතර තාම මොකේකට හරි රැවටෙන මානසිකත්වයයෙන් මිදෙන් නැ.

    • @krishanthapriyadarshana1038
      @krishanthapriyadarshana1038 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත

    • @user-zd8bt2yi9e
      @user-zd8bt2yi9e หลายเดือนก่อน +5

      පුරවැසි අද්‍යාපනයේ දුබලකම තමයි

    • @dhanushkaweersekara5970
      @dhanushkaweersekara5970 หลายเดือนก่อน +7

      අකමැත්තෙන් හරි පිළිගන්න වෙනව අපිට අපේ රටේ බහුතරයක් මෝඩයො කියල..ඒකයි යතාර්තය..

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 หลายเดือนก่อน

      දූශිත දේශපාලුවන්ට හැමදාම බලයේ ඉන්න
      මෙවැනි නපුන්සක වහල් ජනතාවක් රටේ පවත්වා ගතයුතුයි
      මොන සිස්ටම් චේන්ජ් එකක් ද මෙවැනි අපතයන් ඉන්න කල්

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 หลายเดือนก่อน +1

      ​@@dhanushkaweersekara5970uneducated people who want to everything free.mole aba atayakwath nathi kalakanni tikak .

  • @user-zv3sp6fe6h
    @user-zv3sp6fe6h หลายเดือนก่อน +17

    ඉතිහාස ගත වන නව වාර්තාවක් තබමින් මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කිරීම ඉර හඳ වගේම විශ්වාසයි.

  • @user-zy5tm2ue8x
    @user-zy5tm2ue8x หลายเดือนก่อน +33

    සූරිය වැව..පොලටත්.එන්න..අපි .ආසාවෙන් බලාඉන්නවා..එන්නකෝ

  • @info_bits
    @info_bits หลายเดือนก่อน +39

    කාගෙවත් ඇට අත ගහන්නෙ නෑ, අපි හම්බු කලොත් අපි කනවා කියන අයගෙන් අහන්නෙ. ඔබලා ආණ්ඩුවේ රෝහල් වලින් බෙහෙත් අරන් තියෙනවද? බෙහෙත් බාල උනාට කමක් නැද්ද? පාරේ වාහන පදිනවද, පාර අවුල් නම් කමක් නැද්ද? රජයෙ වැඩක් කරගන්න ගියාම, රස්තියාදුව, අල්ලස කමක් නැද්ද? ලමයා ලංකාවෙ පාසලක නම් ඉගෙන ගන්නේ අධ්‍යාපනය අවුල් නම් කමක් නැද්ද?
    ගෑස් නැතිව, ලයිට් නැතිව හම්බු කරපුවා තියං මොනවද කලේ?
    මුලින්ම හොරු අඩුම පක්ෂයක් තෝරාගන්න, ඊට පස්සෙ එම පක්ෂයෙන් සුදුසු අය තෝරගන්න.

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 หลายเดือนก่อน +3

      100%ක් හරි ජයවේවා

    • @Xavierjayasuriya
      @Xavierjayasuriya หลายเดือนก่อน +3

      ඕවා පොහොට්ටු talks, කොන්ද pana නෑ කියන්න, අපි පොහොට්ටු වට දුන්නා, දැන් කෙළ උනා, හැබයි තාමත් හිත hadaganna බෑ වෙන කෙනෙක් ට දෙන්න, විශේෂයෙන් පොඩි මිනිහෙක් ට,අපේ මිනිස්සු ට ඕනි ලොකු ලොකු porawal, එකනේ දැන් දත් මැද ගෙන බලන් ඉන්නේ ධම්මික පෙරේරා එනකල්,

    • @info_bits
      @info_bits หลายเดือนก่อน

      @@Xavierjayasuriya 😂😂😂

    • @anilwigeratnaKariyawasam-rc4sz
      @anilwigeratnaKariyawasam-rc4sz หลายเดือนก่อน +4

      කාගෙවත් ඇට අත ගාන්නෙ නැහැ කියපු එකා මරි මෝලෙක් සහෝදරය ඒගැන එච්චර හිතන්න එපා මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭

    • @extremebp8891
      @extremebp8891 หลายเดือนก่อน +3

      නියම ප්‍රශ්නය ඕකුන්ට දෙන්න උත්තර නෑ

  • @MMMMBBS
    @MMMMBBS หลายเดือนก่อน +65

    මම නම් කියන්නේ අර කන්න දෙනවනම් බොන්න දෙනවනම් කියන සින්දුව ජාතික ගීය විය යුතුයි ට අර එලොවටත් මෙලොවටත් නැති උන් දිහා බැලුවම

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 หลายเดือนก่อน

      ඉතින් ඒ සින්ද්‍ය්ව හදල තියෙන්නෙ ඒ වගෙ එව්වො ගැන කියන්නම තමය්*** තව නන්දා මාලිනිගෙ සින්දුවක් තියෙනවා ඊක්‍ය්න් ගැනම ටිකක් ගැඹුරු අර්තයකින් කියන***පෙර රජ දවස.වැව් තාවලු ගණන් කොට.
      ගල් කණු අතර හප කරමින් බුලත් විට...***

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත. මළකඳන් වගේ එවුන්... උන් තමයි මෙතුවක් කල් මේ රටට. වින කරල තියෙන. ගවයො ටික....
      අර. කාටවත් දෙන්නේ නැහැ කියන්නේ අමු ක‌‌‌හකයෝ...

    • @user-xe9dk3ep8y
      @user-xe9dk3ep8y หลายเดือนก่อน

      😃😅🤣😂

  • @user-lk3ie9tb5v
    @user-lk3ie9tb5v หลายเดือนก่อน +10

    අනූර කිවිවෙ බූද්ධිමත් ජනතාවට ප්‍රණාමය ❤❤❤

  • @anushkarajeev5922
    @anushkarajeev5922 หลายเดือนก่อน +95

    සජිත් කියන්නෙ අමු මෝඩයෙක් කියලා නොදන්න මිනිස්සුත් තාම ඉන්නවා 😅

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 หลายเดือนก่อน +3

      Jeppo kiyana ewun hitha Gena inne un hari nuwanakkarai kiyala .71/88/89 karapu nuwanakkara wada lokema dannawa thopi karapu aparada minimarapu ewa mankolla kala rate karapu winasa amatakda?

    • @kalanahansaja
      @kalanahansaja หลายเดือนก่อน +14

      sira kathawa sajith kiyanne patta modayek.😂😂😂

    • @Amila644
      @Amila644 หลายเดือนก่อน

      ​@@niranjalawijesinghe7568ඇයි බං තාමත් උබල ගල්යුගේ වගෙ හැසිරෙන්නෙ.සජිත් කියන මෝඩ මමත්වයෙන් පෙලෙන පිස්සෙක් පස්සෙ යන්නෙ

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 หลายเดือนก่อน +7

      තාම ට්‍රැක්ලන්තෙ හරක්

    • @vidunmathotage6797
      @vidunmathotage6797 หลายเดือนก่อน +1

      Ehema thamai ithin eka ekkenata hithanna puluwan simawa ne

  • @user-lk3ie9tb5v
    @user-lk3ie9tb5v หลายเดือนก่อน +15

    අනූර කියපූ අය ගැන මාර සතූටූයි❤❤

  • @AriyadhammaThero-qm3ev
    @AriyadhammaThero-qm3ev หลายเดือนก่อน +13

    අනුර එකෙන්ම. ජයවේවා.

  • @user-tx8ww8tx6r
    @user-tx8ww8tx6r หลายเดือนก่อน +29

    මුංට තාමත් මොළය වර්ධනය වෙලා නැහැ
    පුතානොට ජන්දය දෙන්න

  • @JayaweeraBandara-ss5ev
    @JayaweeraBandara-ss5ev หลายเดือนก่อน +15

    ජය වේවා මාලිමාව ♥️♥️

  • @achinthamadushan1568
    @achinthamadushan1568 หลายเดือนก่อน +23

    මමනම් මේ පාර අනුරට
    අර 0 / L ෆේල් සජිත් පිමිපියට නම් ජන්දේ දෙන්නම එපා
    ඕකා ආවොත් රටේ මිනිස්සුන්ට අපාදුක් විදින්න වෙනවා 😠😠😠

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 หลายเดือนก่อน +46

    හොරකම, දූෂණය නවත්තන්න මාලිමාවට චන්දෙ නොදෙනවනන් මේ පාර,
    උඹලගෙ දරුවන්ගෙම අනාගතයයි විනාශ කරගන්නෙ.
    මාලිමාව ❤❤❤❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp หลายเดือนก่อน

      ✅✅✅👍🏾👍🏾👍🏾🫣😭😩

  • @eshmo9427
    @eshmo9427 หลายเดือนก่อน +11

    ❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි යකො පැලෙන්න...... මාලිමාවට ජයවේවා❤❤❤❤

  • @surangamadushanka4077
    @surangamadushanka4077 หลายเดือนก่อน +26

    මේවා බලද්දි තේරෙනව ලංකාවෙ මිනිස්සු කොච්චර මෝඩද නූගත්ද කියලා...ගොඩක්ම වයසක සෙට් එක...හැබැයි ඒකේ අරුමයකුත් නෑ..මොකද ඒ අය රටේ වෙන දේවල් දැනගන්නේ TV Chanel වලට ඕනෙ දේවල් විතරනේ..දුකයි ඉතිං ලංකාව ගැන..මේ රට හැදෙන්න තව පරම්පරා 2ක් වත් යයි කියලයි මට හිතෙන්නේ...තියෙන එකම දුක... අපේ මේ හොදම වයස තමයි මේ විදියට ගෙවිල යන්නේ..😢

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp หลายเดือนก่อน

      ✅✅✅✅✅👍🏾👍🏾👍🏾🫣😭

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน

      නැ naa බය nowe ඉන්න අනුර දිනනවා eka චන්දයක් wadi උනත් atji

    • @thanujaperera3313
      @thanujaperera3313 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම දුකයි ඔය වයසේ ම්නිසුන් ගේ මොලේ නැති එකට අපිත් ඉවරයි උන් හින්දා

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 13 วันที่ผ่านมา

      Wickremarachchi wedamahatha සහ අනෝජ්ද සිල්වා එකතු විමෙන් පමණි රට හදන්න පුළුවන් Wickremarachchi wedamahatha සහ අනෝජ්ද සිල්වාගෙ කණ්ඩායම ඉදිරි මැතිවරණ වලින් දිනවපු අනුර ඇතුළු දැනට පාර්ලිමේන්තුවෙ සිටින එක දේශපාලකයකුටවත් රට හදන්න බැහැ පවතින දේශපාලනයෙ පිට සිටින Wickremarachchi wedamahatha සහ අනෝජ්ද සිල්වා ඉදිරි මැතිවරණ වලින් දිනවමු Wickremarachchi wedamahatha ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා ඉංග්‍රීසියෙ ගසා යුටිබි එකෙ එතුමා ගැන දැන ගන්න අනෝජ්ද සිල්වා ගැන දන් නැත්නම් ඉංග්‍රීසියෙ Laankeshwarayano කියා යුටිබි එකෙ ගසා අනෝජ්ද සිල්වා ගැන දැන ගන්න රට වෙනුවෙන් අනෝජ්ද සිල්වා සහ වික්‍රමාආරච්චි වෙද මහත්තයා දිනවමු

  • @priyantharanasinghe5512
    @priyantharanasinghe5512 หลายเดือนก่อน +18

    ඇත්තටම කවුරුත් එපා තාම හිතල නෑ කියන්නේ ඔරිජිනල් කාලකන්නි ,,උන්ට කොන්දක් නෑ උන් කැමති එකෙක් කියන්න,,,

  • @nadiyanadiya.5195
    @nadiyanadiya.5195 หลายเดือนก่อน +11

    තාමත් මොලෙ නැද්ද මේ රට වෙනස් කරන්න මාලිමාවට ඔබේ චන්දය දෙන්න අනුර කියපු අයට ❤❤❤

  • @talkwithmano2024
    @talkwithmano2024 หลายเดือนก่อน +10

    යක්කල බුද්ධිමත් ජනතාවට ප්‍රණාමය.

  • @prabodashashi2102
    @prabodashashi2102 หลายเดือนก่อน +28

    සුදා අයියගෙ සමීක්ෂණය විතරයි බලන්නෙ
    ❤️🧭

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 หลายเดือนก่อน +21

    අනුර කුමාර මෙි මිනිස්සුන්ගෙ මනුස්ස කම ගොඩක් හිතන්න
    කෙලින්ම කියනවා අනුර කියලා බුදු සරනයි සියලුම දෙනාටම

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน +2

      අනිවාර්යෙන් කෙලින්ම ඇඹරෙන්න නැතුව කියනවා අනුර කියලා

  • @TharakaSenanayaka
    @TharakaSenanayaka หลายเดือนก่อน +12

    රටට ආදරේ මිනිස්සු අනුර කියනවා..❤️

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾✅✅✅👍🏾👍🏾✅✅✅✅✅✅✅✅

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 หลายเดือนก่อน +10

    නව ජාතික පුනරුදයක් සඳහා එකම විසඳුම
    මාලි මාව NPP AKD 💐 ❤️ 🌹 💐 💐 🧭🧭🧭🧭

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 หลายเดือนก่อน +20

    ❤❤❤❤ AKD ❤❤❤❤

  • @dumindaweerasekera1188
    @dumindaweerasekera1188 หลายเดือนก่อน +32

    සජියා කියන ගොන් කතා අහලත් උට චන්දේ දෙන එව්න් ඉන්නවාද බන්

    • @sampathk1212
      @sampathk1212 หลายเดือนก่อน

      මේ නාකි ගොන්නු බලන්නෙ TV එකේ ඌ කෑ ගහ ගහ බොරුවට ආන්ඩුවට බනින ඒවා ...

  • @Pathirana23456
    @Pathirana23456 หลายเดือนก่อน +20

    පොහොට්ටුව කියපු එවුන් ta අරින්න oni kohila alayak puke wesige ballo thopita කෙළව ල තියෙනවා මතක නැද්ද npp❤ ජය වේවා

    • @dineshperera7726
      @dineshperera7726 หลายเดือนก่อน

      මැරිලා යන්න ඕනා රටට දෙන කාලකන්නි මෝඩ හැත්ත....

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f หลายเดือนก่อน +16

    2024 බත් කන මිනිස්සු දෙන්නෙ අනුරට තමයි. වහල්ලු කොටසක් ඉන්නව උන් හැමදාම වහල්ලුම තමයි.

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 หลายเดือนก่อน

      Definitely amu buru ganu minnisu .

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 13 วันที่ผ่านมา

      දුකයි අනුරට කඩෙ යන උබංලත් වහල්ලු නිසා

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 13 วันที่ผ่านมา

      Wickremarachchi wedamahatha සහ අනෝජ්ද සිල්වා එකතු විමෙන් පමණි රට හදන්න පුළුවන් Wickremarachchi wedamahatha සහ අනෝජ්ද සිල්වාගෙ කණ්ඩායම ඉදිරි මැතිවරණ වලින් දිනවපු අනුර ඇතුළු දැනට පාර්ලිමේන්තුවෙ සිටින එක දේශපාලකයකුටවත් රට හදන්න බැහැ පවතින දේශපාලනයෙ පිට සිටින Wickremarachchi wedamahatha සහ අනෝජ්ද සිල්වා ඉදිරි මැතිවරණ වලින් දිනවමු Wickremarachchi wedamahatha ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා ඉංග්‍රීසියෙ ගසා යුටිබි එකෙ එතුමා ගැන දැන ගන්න අනෝජ්ද සිල්වා ගැන දන් නැත්නම් ඉංග්‍රීසියෙ Laankeshwarayano කියා යුටිබි එකෙ ගසා අනෝජ්ද සිල්වා ගැන දැන ගන්න රට වෙනුවෙන් අනෝජ්ද සිල්වා සහ වික්‍රමාආරච්චි වෙද මහත්තයා දිනවමු

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 13 วันที่ผ่านมา

      මෙන්න නියම නායකයො

  • @nawafnawaf6117
    @nawafnawaf6117 หลายเดือนก่อน +9

    රනිල්ට දිපල්ලා උබලට හමිබවෙයි රනිලාගෙ ඇට පොටිටුවට දිලා කේලව ගනියාවි මිහරක් ඔවි ඔවි හොරැ තමයි මාලිමවට ඡයෙමිම ඡයවෙිවා👍👍👍💓💓💓😍😍😍😍🌹🌹🌹

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 หลายเดือนก่อน +8

    ශ්‍රී ලංකා දේශපාලන හා මැතිවරණ ඉතිහාසයේ ඓතිහාසික බහුතරයක් සමග NPP ජයග්‍රහණය සහතිකයි.❤❤❤❤❤

  • @Ayumuseum275
    @Ayumuseum275 หลายเดือนก่อน +3

    එදා ඉඳල මහ පක්ෂ වලට මාරුවෙන් මාරුවට අපේ වටිනා චන්දය දුන්නා. ඒ මෝඩකම්වල තරම දැනුයි ත්රෙන්නේ.මේ සැරේ අපේ ගම සහ පවුල් පිටින් මාලිමාවට..

  • @ravindrajayamanna
    @ravindrajayamanna หลายเดือนก่อน +6

    අපේ තාත්ත ඇර අපි සේරම අනුරට..

  • @Theend-co9em
    @Theend-co9em หลายเดือนก่อน +74

    අනිවාර්යයෙන් අනුර ජනපති වෙනවා පොහොට්ටු බල්ලොට ගිහින් ඉවරයි සජියට වෙන්නෙ බන කිය කිය ඉන්න රනියා ඉතින් වලපයයි ගොඩ පයයිනෙ 😂😂😂

  • @bgamarapala8115
    @bgamarapala8115 หลายเดือนก่อน +5

    ගොඩාක්ස්තුතියි

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd หลายเดือนก่อน +12

    අපේ යක්කල ඉරිදා පොළ

    • @wsfernando9878
      @wsfernando9878 หลายเดือนก่อน +4

      එහෙනම් පොහොට්ටුව කියන උන්ව අරම් ගිහින් මහාමූදට දාලා එන්න මුන්ට තාමත් 💩 බෙට්ට රසායි කියන් ඉන්නේ

  • @lahiruudaw9021
    @lahiruudaw9021 หลายเดือนก่อน +14

    පොමන බල්ලෝ කාටවත් නැති බල්ලෝ තව ඉන්නවා 😂😂😂

  • @ramindaexpressline1981
    @ramindaexpressline1981 หลายเดือนก่อน +16

    මාලිමාව

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 หลายเดือนก่อน +19

    මාලිමාවට ජය රටට ජය

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara หลายเดือนก่อน +8

    Anura kiyana minissu❤❤❤❤❤❤

  • @dineshpriyananda6042
    @dineshpriyananda6042 หลายเดือนก่อน +4

    නියමයි ගම්පහ👍👍👍

  • @moviescliperz6557
    @moviescliperz6557 หลายเดือนก่อน +11

    npp only

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 หลายเดือนก่อน +7

    තරුණ සහ වැඩිහිටි අවභෝධයක් ඇති අය අනුර..
    මන්ද බුද්ධික සෙට් එක සජිත්...හොදට බලන්න...

    • @user-xp8rh2vv4e
      @user-xp8rh2vv4e หลายเดือนก่อน

      Ayyo minissunta apahasa karanna epa.. Anith eka hari wachane අවබෝධයක්

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp หลายเดือนก่อน

      අනිත් ඔක්කොම නූගත් අමනෝඥ මෝඩ තකතීරු ගොංහරක්. මන්ද බූද්ධිකයෝ හොරු කල්ලියේ වහල්ලු ගැත්තෝ.🫣😭😩😫

  • @palithajayawardena6775
    @palithajayawardena6775 หลายเดือนก่อน +9

    අනුරට අනුරට අනුරට අනුරට 🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰👏👏👏🌹🌹🌺🌺🤝💐💐💐👍👍

  • @lakshithahh60
    @lakshithahh60 หลายเดือนก่อน +2

    ගම්පහ ජනතාව ට දකුනේ අපගේ ප්‍රනාමය❤️🙏🥰

  • @dhanushkaweersekara5970
    @dhanushkaweersekara5970 หลายเดือนก่อน +11

    මාලිමාවට ..අනුරට චන්දෙ දෙනව කියපු ..කියන අපේ ජේෂ්ඨ පුරවැසියන්ට මුලු රටේම උත්තමාචාරය හිමි වෙන්න ඕන....ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගෙ ජීවිත කාලෙම ..අවුරුදු 76ක් මේ රට ගොඩ යයි කියල බලාගෙන හිටපු මිනිස්සු මේක බොහෝවිට ඒ මිනිස්සුන්ගෙ අවසාන අවස්ථාව මේක වෙනස් උනේ නැත්නම් ඒ මිනිස්සුන්ට ඇස් පියාගන්න වෙන්නෙත් මේ කාලකන්නි පාලකයො පාලනය කරන රටක😢😢😢

  • @Catman346
    @Catman346 หลายเดือนก่อน +3

    එහෙ බැලුවත් අනුර මෙහෙ බැලුවත් අනුර එහෙ බැලුවත් මෙහෙ බැලුවත් කෙහෙ බැලුවත් අනුර❤️

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 หลายเดือนก่อน +3

    මෙවර එකෙන්ම මාලිමාව අනුර සහෝදරයා ජයවේවා!!!

  • @user-rq9xm1it1g
    @user-rq9xm1it1g หลายเดือนก่อน +4

    යාපනය ,ත්‍රිකුණාමලය , මඩකලපුව , *****විශේෂයෙන් කොටුව දුම්රියපොල සමීක්ෂයට යොදාගන්න අමතක කරන්න එපා. කොටුව දුම්රිය පොලේ බස් නැවතුමේ විව්ධ ජනවර්ග විවිධ පළාත් නියෝජනය වන මිශ්‍ර නියැදියක් ලබාගන්න පුළුවන්.

  • @upalijayalath9720
    @upalijayalath9720 หลายเดือนก่อน +3

    අනුර කියන අයට ජයවොවා

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 หลายเดือนก่อน +1

    ඔබට ස් තුති යි

  • @samithumethnula998
    @samithumethnula998 หลายเดือนก่อน +2

    සුදා අයියේ නියමයි ❤ අනුරට මාලිමාවට ජයවේවා

  • @ravdon4776
    @ravdon4776 หลายเดือนก่อน +19

    රනිල් ගෑනිටවත් සැප දෙන්නෙ ණෑ නැන්දෙ,😂😂😂😂

    • @tharushavinod424
      @tharushavinod424 หลายเดือนก่อน +1

      💀💀 bruuh...

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 หลายเดือนก่อน

      නැන්දට සැපක් ගන්න හිතිල
      මෝල් කලන්තෙ

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน

      Eka මෙතනය adala නැනේ ගෝත්‍රික wela බෑ රටවල් hadanna 😂

    • @ravdon4776
      @ravdon4776 หลายเดือนก่อน

      @@funnysl8695 නැනද අහුවෙ සැප දෙම කෙනෙක් ගැන නිසා එහෙම කිව්වෙ,හොද ප්‍රබුද්ද විදියට උත්තර දෙන්න තිබ්බ වෙන වැදගත් දෙයක් ඇහුවනම්

    • @imalkanarangoda4767
      @imalkanarangoda4767 หลายเดือนก่อน

      ​@@funnysl8695u eka kiyala thiyenne upahasayata wage.ubage gothrikathwaya gana kathawada methanata adala na.ekko ubata 🧠 na.naththan 🍆 na.

  • @bimalperera3790
    @bimalperera3790 หลายเดือนก่อน +4

    N P P jayawewa ❤

  • @upalijayalath9720
    @upalijayalath9720 หลายเดือนก่อน +3

    අපි අනුරට ❤❤❤❤❤❤

  • @hashanpathirage9770
    @hashanpathirage9770 หลายเดือนก่อน +5

    මාලිමාවට ජය ❤❤❤❤

  • @SumuduProbod
    @SumuduProbod หลายเดือนก่อน +9

    AKD hara wena kauda suda❤❤❤❤

  • @sifransiyam9727
    @sifransiyam9727 หลายเดือนก่อน +4

    May paare api Maalimawata ❤❤❤

  • @nawafnawaf6117
    @nawafnawaf6117 หลายเดือนก่อน +2

    මාලිමාවට ඡයවෙිවා සුදු අයියටත් ඡයේන් ඡය අදරේයි අයියෙ ඔබගෙ පවිලට හැමදම👍👍👍💓💓💓💓😍😍😍🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @Goldenhorse82
    @Goldenhorse82 หลายเดือนก่อน +3

    අනුර කුමාර දිසානායක සහෝදරයා ❤75% මාලිමාවට ජයවේවා

  • @harsh-rv4qg
    @harsh-rv4qg หลายเดือนก่อน +3

    උතුරට යමු සුදදා

  • @chandanarathnayake529
    @chandanarathnayake529 หลายเดือนก่อน +5

    කිව්වට තරහට වෙන්න එපා, බහුතරයක් කාන්තාවන්ගේ දේශපාලන සාක්ෂරතාවය ඉතා ම අඩුයි.ඒක භයානකයි ,තීරණාත්මක යි.

  • @bravcyclebase
    @bravcyclebase หลายเดือนก่อน +1

    190 දෙනෙකුගේ.. ජනතා.. සමීක්ෂණයක් අතුරින් 52 ක් වූ.. නිර්පාක්ෂික බුද්දිමත් යක්කල ජනතාවට මාගේ.. හදපිරි උත්තමාචාරය ❤🌹

  • @SwarmamaliFERNANDO-rb2ji
    @SwarmamaliFERNANDO-rb2ji หลายเดือนก่อน +2

    සුදාට ජයවේවා , ✌

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p หลายเดือนก่อน +5

    Malimawa ❤

  • @DeepalSarathe-jx2ip
    @DeepalSarathe-jx2ip หลายเดือนก่อน +3

    NPP jayaweva, suda aiye, jayaweva, oya niyamai

  • @diamilarexe8460
    @diamilarexe8460 หลายเดือนก่อน +1

    ❤❤ ජය apatai ලංකාවේ malemawta ජය වේවා ❤❤❤❤anura ආදරෙයි

  • @anurathennakon6246
    @anurathennakon6246 หลายเดือนก่อน +3

    ජාතික ජන බලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤

  • @Nishantha321
    @Nishantha321 หลายเดือนก่อน +7

    මාලිමාවට ❤

  • @user-lk3ie9tb5v
    @user-lk3ie9tb5v หลายเดือนก่อน +3

    මාලිමාව ට ජය වේවා

  • @tasanthi268
    @tasanthi268 หลายเดือนก่อน +1

    Thank you Sudha Anurat jayaweva ❤❤❤❤❤❤

  • @Shamalee97
    @Shamalee97 หลายเดือนก่อน +1

    එකෙන්ම අනුරට..❤❤❤

  • @kaveenamalkaabegunasekara2331
    @kaveenamalkaabegunasekara2331 หลายเดือนก่อน +7

    මාතර මාර්කට් එකට එන්න ඉරිදාට පොල සුදා ඔහේ එනවැයි 😂

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x หลายเดือนก่อน +4

    ඔය කටවල් ඇරපිය යකෝ අනුර අනුර අනුර කියලා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-no4zw7wv3t
    @user-no4zw7wv3t หลายเดือนก่อน +1

    අපි අනුරට ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @anuruddaanu1674
    @anuruddaanu1674 หลายเดือนก่อน

    අනුර සහෝදරයා අනිවාර්යයෙන් දිනනවා ජය වේවා මාලිමාවට ❤❤❤❤

  • @balasoo8464
    @balasoo8464 หลายเดือนก่อน +4

    සුදා අයියෙ ගිරිඋල්ලෙ බදාදපොලටයන්නකො

  • @kaveeshnilmandayaratna3520
    @kaveeshnilmandayaratna3520 หลายเดือนก่อน +4

    AKD ❤

  • @chandaniperera7485
    @chandaniperera7485 หลายเดือนก่อน +1

    අපේ AKD 83% thank you so much my dear universe 😊🙏🙏🙏🌹🌹🌹🌹🌹👐🍃