අනුර කුමාරයා ! - Politics Memes_Episode 182

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Welcome to POLITICS MEMES TH-cam Channel.
    SUBSCRIBE Our Channel !
    Episode 181 - • එදා සහ අද රස කතා 2 - P...
    The leader of the National People's Power, the leader of the Janata Vimukthi Peramuna, who is also a former Minister of Agriculture, and the current Member of Parliament Mr. Anura Kumara Dissanayake, is giving this to you as a tribute to him as a strength to take over and build the country this time, for what he has done for the well-being of the Lankan people and for his dedication to our country so far. .

ความคิดเห็น • 211

  • @truefeelings3174
    @truefeelings3174 หลายเดือนก่อน +86

    අනුර තවදුරටත් කුමාරයෙක් නොව රාජ්‍ය භාරගන්න සුදුසු වැඩුණු මිනිසෙකි ❤ NPP ❤ NPP is the hope ❤️

  • @gajalanka95
    @gajalanka95 หลายเดือนก่อน +44

    2010 දී මම මේ අහම්බීර කටහඬ අහලා වීඩියෝ බලන්න පටන් ගත්තා බය වුනා මේ මනුස්සයා මැරෙන්නැතුව ජීවත් වෙන එක ගැන ඒ කාලේ. රටේ වාසනාවට ඔහු තාමත් ජීවත් වෙනවා. අද වෙනකොට ඔහු තමයි අපේ එකම ගැලවුම්කරුවා ජනතාවගේ රටේ වාසනාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි යන්නට සහෝදරයා

    • @mfr3697
      @mfr3697 หลายเดือนก่อน

      😂😂😂😂❤

  • @anurarathnayake3461
    @anurarathnayake3461 หลายเดือนก่อน +15

    අනුරකුමාර සහෝදරයා අනිවාර්යයෙන්ම අපේ රටේ මීලගජනාදිපති වනවාමයි .

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff หลายเดือนก่อน +16

    මරු නේද අනුර අනුර හැම කටකම රැවු පිලි රැවු දෙනවා සතුටුයි සහෝදරයා මාලිමාවට එක්වෙමු ජයගමු

  • @theeditor383
    @theeditor383 หลายเดือนก่อน +45

    අවුරුදු 19දි මගේ පළමු වන ඡන්දය මාලිමාවට❤...

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il หลายเดือนก่อน

      👍👍👍♥️♥️♥️

    • @chandrikasenerath9084
      @chandrikasenerath9084 หลายเดือนก่อน

      ❤❤❤🙏🙏🙏

    • @chandrikasenerath9084
      @chandrikasenerath9084 หลายเดือนก่อน

      වන් මෑන් ෂෝ....හැම කටකම අනුර අනුර ..අනුර ....ඒ තරම් බයයි.😅😅😅

    • @upuldhammika5317
      @upuldhammika5317 หลายเดือนก่อน

      Thank for you

    • @upuldhammika5317
      @upuldhammika5317 หลายเดือนก่อน

      Anura is suitable party leader. We make sure he will be win

  • @LyricLegacy629
    @LyricLegacy629 หลายเดือนก่อน +59

    ආදරෙයි AKD
    මගේ කුලුදුල් ඡන්දය රට වෙනුවෙන් ඔබටයි❤

    • @xSonic7267
      @xSonic7267 หลายเดือนก่อน +5

      විජය කුමාරතුංග මහත්මයාගේ මිනී පෙට්ටිය උඩ තියලා ලස්සන කරපු චන්ද්‍රිකා මැඩම් අපි හිතුවා අපේ සුර දූතිකාව කියලා යුද්ධ කරලා යුද්දේ ඉවර කරලා සාමය ගෙනාපු මහින්ද මහත්තයා ගැනත් අපි හිතුවා ශ්‍රී ලංකාවේ රජා කියලා නමුත් අපේ රට අගාධයට ගියා ඊට පස්සේ ගෝඨාභය ගැනත් අපි ඒ විදිහටම හිතුවා වැඩක් උනේ නෑ රත්තරං අනුරු කුමාර මහත්තයෝ ඔබතුමාගේ නම කුමාර උනාට කුමාරයෙක් නෙවෙයි අපේ ගමෙන් ආපු සහෝදරයෙක් ඔබතුමාට රුසියාවේ පුටින් මහත්මයා වගේ ශක්තිමත්ව කොන්ද පණ ඇතුව ඔයා ශ්‍රී ලංකාවේ අනාගත පොටින් වේවාවැඩ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @mfr3697
      @mfr3697 หลายเดือนก่อน

      ❤🙏❤​@@xSonic7267

  • @tilakn4513
    @tilakn4513 หลายเดือนก่อน +27

    NPP ජයවේවා,
    Anura bro සමග රට පෙරට........

  • @LesanduMadeera-st5xe
    @LesanduMadeera-st5xe หลายเดือนก่อน +21

    කුමාරයව ගේනව ඉක්මනින්ම ❤😎

  • @randomcommenter3935
    @randomcommenter3935 หลายเดือนก่อน +11

    රෑ වැටුණු වලේ දවල්ට වැටෙන මං ලෑස්ති නෑ
    අනුරදිසානායකට ජය❤

  • @nilanharsha1440
    @nilanharsha1440 หลายเดือนก่อน +15

    ගම් ඇතුළේ ජාතික ජනබලවේගය තව දුරටත් ශක්තිමත් වෙන්න ඕනේ ❤❤❤

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x หลายเดือนก่อน +51

    මාලිමාවට ජයග්‍රහණය නියතයි අනුර සහෝදරයාට සුබ ගමනක් ජය වේවා

  • @user-lb4ew5zi8z
    @user-lb4ew5zi8z หลายเดือนก่อน +12

    හදවතේ නායකයා❤❤❤අනුර❤❤

  • @jayshn-n9575
    @jayshn-n9575 หลายเดือนก่อน +7

    ස්තුතිය් ගොඩාක්ම politics memes ❤❤❤❤❤❤

  • @rangasankalpa7833
    @rangasankalpa7833 หลายเดือนก่อน +15

    යකො මුං අනුර කියන නම ඇහුනත් රෙවෙන සයිස් එකට බය වෙලා ඉන්නෙ 😂😂😂😂

    • @vishwawijesinghe6502
      @vishwawijesinghe6502 หลายเดือนก่อน +3

      දැනටමත් රෙවිලා තමයි ඉන්නේ bro ....! 😂

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il หลายเดือนก่อน +1

      👍👍👍👍♥️♥️

  • @ravdon4776
    @ravdon4776 หลายเดือนก่อน +22

    රනිල් රාජපක්ෂ සජිත් වික්‍රමසිංහ ඇතුලු ත්‍රාඩ රැල අතුගාල දාමු,මාලිමාවට ජය රනිල්ට බෙහෙත් දෙමු

  • @nilanharsha1440
    @nilanharsha1440 หลายเดือนก่อน +10

    ආදණීය මිනිසුනේ මෙවර ජාතික ජනබලවේගය බලයට පත් කරමු ජාති භේද,ආගම් භේද පසෙකලා එක්වෙමු ❤❤❤

  • @palitharanadewa4796
    @palitharanadewa4796 หลายเดือนก่อน +10

    ගේම්නං ගේ්ම්..😂අප්පච්චි. වැඩනං වැඩ AKD🧭

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 หลายเดือนก่อน +2

    අනුර සහෝදරයා ඔබට ස්වාභාවධර්මයේ පිහිට අනිවාර්යයෙන්ම ලැබෙනව ..ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤🪔🪔🪔🪔🪔🕯️🕯️🕯️🕯️🕯️📍📍📍📍📍🎯🎯🎯🎯🎯

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m หลายเดือนก่อน +3

    අඩේ නියමයිනේ ඔක්කොම කුමාර කුමාර කියනවා ඒකියන්නේ ඇත්තටම අනුර කුමාර දිනනවා ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉ආදරෙයි ❤❤❤❤ආදරෙයි ❤❤❤❤ආදරෙයි ❤❤❤

  • @ruchira296
    @ruchira296 หลายเดือนก่อน +11

    අනුරට බය කොහොමද ආවොත් දන්නවා හොරු එල්ලනවා කියලා😂🤣

  • @priyanika3629
    @priyanika3629 หลายเดือนก่อน +46

    කොහොමද කසිප්පු තැබෑරුම් කෑගසන හැටි ..මාලිමාවට එකතුවෙන්න මාලිමාවට ජය වේවා

  • @pasindupraveen
    @pasindupraveen หลายเดือนก่อน +17

    මාලිමාවට ජයග්‍රහණය නියතයි😍

  • @kalindukodagoda
    @kalindukodagoda หลายเดือนก่อน +6

    Ado niyamai machn🙌 me wage thawa video hadanna, digatama meka karagena yamu. Thawa masa dekai. Me gema ghmu api ekthuwela kohma hari. Jaya wewa NPP🚩🚩🚩🧭🧭🧭

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx หลายเดือนก่อน +1

    අපේ දියසෙන්ට ජයවේවා 🧭🧭🧭🧭❌️❌️❌️❌️❌️

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g หลายเดือนก่อน +7

    හැමදාමත් වාගෙ අදත් මම කියනව
    ලියනව මේරටේ තියෙන්නෙ පක්ෂ 2යි ඒතමයි 1සත්‍ය 2අසත්‍ය. ඔබ සත්‍ය
    තෝරා ගැනීමට බුද්ධිමත් වෙන්න
    ජාතික ජනබලවේගයට ජයවේවා රටට ජයවේවා.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm หลายเดือนก่อน +3

    අනුර සහෝදරයා ආදරෙයි ❤❤❤

  • @user-sl1lq5lo9k
    @user-sl1lq5lo9k หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤ malimawawta jaya niyathi

  • @surajuoc4926
    @surajuoc4926 หลายเดือนก่อน +2

    අනිවාර්යෙන්ම අනුර දිනනවා. අපි අනුර දිනවනවා.

  • @percywick7005
    @percywick7005 หลายเดือนก่อน +12

    මුන්ට හීනෙන් පේන්නේ අනුර කුමාර 😂😂මාර ලෙඩක් හැදිලා තියෙන්නේ

  • @jainithsanka5636
    @jainithsanka5636 หลายเดือนก่อน +15

    අනුර කුමාර දිසානායක..ඩියර් හොර සගයනි...ජස්ට් රිමැම්බ ද නේම්..😂😍

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 27 วันที่ผ่านมา

    අපේ ආදරණීය නායකයා අනුර සහෝදරයා ඔබයි. 💐 💐 💐 💐

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 หลายเดือนก่อน +11

    NPPජය ❤❤❤NPPජය ❤❤❤NPPජය ❤❤❤NPPජය ❤❤❤NPPජය ❤❤❤NPPජය ❤❤❤

  • @nimalbandara676
    @nimalbandara676 หลายเดือนก่อน +9

    දැන් ජනතාව දැන් ජාතික ජනබලවේගය සමග එකතුව අවසන් NPP ජයවේවා අනිවාර්යයෙන්ම AKD එනවා

  • @sidathacoustic8217
    @sidathacoustic8217 หลายเดือนก่อน

    ජය ✊✊✊

  • @ravidurajiw3947
    @ravidurajiw3947 หลายเดือนก่อน +9

    AKD
    👇

  • @shanthaindrajith9415
    @shanthaindrajith9415 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 หลายเดือนก่อน +1

    අනුර කියන්නේ අසමසම නායකයෙක් ,ඔහුට සහ මාලිමාවට ලංකාව ලෝකයේ ආදර්ශමත් රාජ්‍යයක් කරන්න පුලුවන් අවස්ථාව දෙමු

  • @KamalaPeiris
    @KamalaPeiris หลายเดือนก่อน

    Waiting for that auspicious day for our Prince to be crowned as our king.Malimawata Jayawewa

  • @user-sl7k
    @user-sl7k หลายเดือนก่อน +9

    _කාලකන්ණි ඔක්කොම එකම කඳවුරේ. ලේසිවෙන්න කුණු ගොඩවල් දෙක තුනම එක බණ්ඩලේට ගැටගහල තියෙන්නෙ._

    • @CrazyGamer-wm3wv
      @CrazyGamer-wm3wv หลายเดือนก่อน

      Italic widiyata type keruwe kohomada

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana8616 หลายเดือนก่อน +3

    ජයවේවා මාලිමාවට ♥️

  • @manjukumara292
    @manjukumara292 หลายเดือนก่อน +1

    අනුර ❤❤❤

  • @danumalli2525
    @danumalli2525 หลายเดือนก่อน +4

    හොරුන් එකට එකතුවෙලා ඉන්නවා දකින්න ලැබෙන එක හොඳයි එතකොට තමයි මිනිස්සුන්ට තෙරුම් යන්නෙ අද නෙමෙයි එදා ඉදලම උන් ඔක්කොම එකයි කියන එක දැන්වත් තෙරුම් ගත්තොත් හොඳයි

  • @nelsongamini7681
    @nelsongamini7681 หลายเดือนก่อน +4

    Anura kumara Disanayake is next president . Thats truth . Malimawata jaya weva ....

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv หลายเดือนก่อน +7

    අනුරට බනින කන්‍යාවන්ගෙ පතිවත ගැන රටම දන්නව. 😂😂

  • @pola2-zg6wk
    @pola2-zg6wk หลายเดือนก่อน +6

    අනුර අයියා කුමාරයෙක් කරලා රටම මාලිගවක් කරනවා

  • @shehankaweeshwara9659
    @shehankaweeshwara9659 หลายเดือนก่อน +3

    adath paharak #GOODJOB POLITICS MEMES

  • @VincientPepe
    @VincientPepe หลายเดือนก่อน +1

    Jaya wewa❤❤❤

  • @dissanayakemudiyanselagero6721
    @dissanayakemudiyanselagero6721 หลายเดือนก่อน +2

    Anura sahodarayawa jaya niyathai.

  • @kaveeshamadhuhansi1789
    @kaveeshamadhuhansi1789 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @user-ir7li5ib7f
    @user-ir7li5ib7f หลายเดือนก่อน

    සියලුම දෙවිවරැන් රැකදේවා

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx หลายเดือนก่อน

    අනුර තමයි අපේ දියසෙන් කුමාරයා 👑👑 රට බේරගන්න ආව අභීත නායකයා NPP ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭❌️❌️❌️❌️❌️❌️❌️🏆🏆🏆🏆🏆🏆💪💪💪💪💪💪

  • @shriyaniherman8345
    @shriyaniherman8345 หลายเดือนก่อน

    නියමයි👍

  • @pasinduumayangana6943
    @pasinduumayangana6943 หลายเดือนก่อน +1

  • @maheshperera9416
    @maheshperera9416 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @mfr3697
    @mfr3697 หลายเดือนก่อน

    දූෂිතයනට එරෙහි අභීත හඬ ❤❤

  • @udithaidunil7815
    @udithaidunil7815 หลายเดือนก่อน +2

    ආදරෙයි macooooo

  • @hirukakodithuwakku8575
    @hirukakodithuwakku8575 หลายเดือนก่อน

    My first vote for you sir

  • @rangasankalpa7833
    @rangasankalpa7833 หลายเดือนก่อน +4

    මාලිමාවට ❤

  • @KosthaMan
    @KosthaMan หลายเดือนก่อน

    Aniwaaa apith ❤❤❤ anura thamai

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 หลายเดือนก่อน +8

    ගැම්මක් තමයි.
    විසඳුම ජාතික ජන බලවේගය. මාලිමාවට ජයවේවා .

  • @lahirunuwan765
    @lahirunuwan765 หลายเดือนก่อน +5

    NPP ❤❤❤

  • @bodhijayapathma6655
    @bodhijayapathma6655 หลายเดือนก่อน +1

    Horata.hora.kiyana.harima minisa AkD.Bro.Budusaranai

  • @FunnyCheetah-io1ry
    @FunnyCheetah-io1ry หลายเดือนก่อน +2

    මගේන් ❤❤❤❤❤❤

  • @user-iv7ty8vz4m
    @user-iv7ty8vz4m หลายเดือนก่อน

    Jayawewa NPP jayawewa AKD jayawewa srilanka ❤❤🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-pv6ti5oz2t
    @user-pv6ti5oz2t หลายเดือนก่อน

    ජයවේවා මාලිමාවට

  • @priyanammuni3546
    @priyanammuni3546 22 วันที่ผ่านมา

    සතුට යනු මම ජීවත්ව සිටින කාලය තුල අනුර කුමාර වැනි නායකයෙකු ජනාධිපති වනු දැකීමයි...

  • @renukagunawardana8335
    @renukagunawardana8335 หลายเดือนก่อน

    😂😂😂 අම්මෝ මෙහෙම හිනස්සන්න එපා අපිව 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @a.r5510
    @a.r5510 หลายเดือนก่อน +2

    අනුර සහොදරයා කියන දේ ඇත්ත නේද බලන්න වචනෙන් වචනයට රූපරාමුද සමගිම . එත කොට තමයි හදවතට දැනෙන්නේ .

  • @sureshdesilva8689
    @sureshdesilva8689 หลายเดือนก่อน +1

    Malimawata jayawewa

  • @deepanikuwait9743
    @deepanikuwait9743 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවෙවා

  • @janithlahiru2567
    @janithlahiru2567 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය❤🎉

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🎉

  • @codniki
    @codniki หลายเดือนก่อน +1

    So satisfying to listen him

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g หลายเดือนก่อน +3

    திசை காட்டிக்கு வெற்றி நிச்சயம் வெற்றி நிச்சயம் எமது பிள்ளை களுக்கு வெற்றி நிச்சயம் தாய் நாட்டுக்கு வெற்றி நிச்சயம்

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj หลายเดือนก่อน +2

      දෙමළ ,මුස්ලිම් ,සිංහල අපි ඔක්කොම එකට එකතු වෙලා ශ්‍රී ලංකාව ලෝකයේ දියුණුම ධනවත්ම රාජ්‍යය කරමු . මාලිමාවට ජයවේවා ❤

    • @jayshn-n9575
      @jayshn-n9575 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍🙏👌🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯💯💝💝💝💝💝​@@UserResu-dx5zj

    • @SL_Tech
      @SL_Tech หลายเดือนก่อน

      நாட்டின் மீது அக்கறை கொண்ட நாம் அனைவரும், இம்முறை திசைகாட்டிக்கு, தமிழர்கள், முஸ்லிம்கள், சிங்களவர்கள் என அனைவரும் ஒன்றிணைந்து இலங்கையை உலகின் மிகவும் வளர்ந்த மற்றும் வளமான நாடாக மாற்றுவோம்.

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 หลายเดือนก่อน

    කියලා වැඩක් නැ සුපිරි❤

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 หลายเดือนก่อน +4

    ගල්පලෙන බොරැ කියන 76ක්රටපාලනය කරපු රටබංකොලොත් කරපු නායකයො ගෝලයන්ගෙ කතා රටෙ ජනතාව අහකදාන පොල්කුඩුු ගානවටත් ගනන්ගන්නැ. අනරගෙ වචනයක් මිලකරන්නබැරිතරම්වටිනව, ජාතික ජනබලවෙගෙ වෙිදිකාවට නගින ගමෙි ඉදල හැමතැනම වචනත් ඒවගේ තමයි කියන්නෙ වටිනකතා.ජයනියතයි.

  • @randomcommenter3935
    @randomcommenter3935 หลายเดือนก่อน +2

    ❤🎉

  • @user-ie4lu7qb8t
    @user-ie4lu7qb8t หลายเดือนก่อน +2

    Anura sahodaryata jaya niyati 🍀🍀 malimavata jaya weva 👍 npp akata jaya niyati 🍀🍀🍀

  • @UmarUmar-tz6fe
    @UmarUmar-tz6fe หลายเดือนก่อน +1

    Jayamajayawewa..❤❤❤❤❤

  • @sasankashashindu5943
    @sasankashashindu5943 19 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා 🖤
    ලංකාවට ජය වේවා 💞😻

  • @user-ev6gb9yx5w
    @user-ev6gb9yx5w 19 วันที่ผ่านมา

    මාලිමාවට ජයෙන් ජයවේවා

  • @SL_Tech
    @SL_Tech หลายเดือนก่อน

    நாட்டின் மீது அக்கறை கொண்ட நாம் அனைவரும், இம்முறை திசைகாட்டிக்கு, தமிழர்கள், முஸ்லிம்கள், சிங்களவர்கள் என அனைவரும் ஒன்றிணைந்து இலங்கையை உலகின் மிகவும் வளர்ந்த மற்றும் வளமான நாடாக மாற்றுவோம்.

  • @TharukiDiwya
    @TharukiDiwya หลายเดือนก่อน

    ❤️‍🔥AKD

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it หลายเดือนก่อน +2

    Akd,npp💞💞💞💞💞

  • @User29438
    @User29438 หลายเดือนก่อน +2

    හාපූ අනුර මුන්ට කරපු දෙයක් 😂😂😂😁😁

  • @wmapbw8444
    @wmapbw8444 หลายเดือนก่อน +4

    මේවා තව තව කියන්න ඒනැ නැහැ. මාලිමාව දිනල ගොඩක් කල්...........

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 หลายเดือนก่อน +4

    Pohottuwe rasthiyaadu kaalakanni ballo. 😂😂😂

  • @sunnasunna8934
    @sunnasunna8934 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය

  • @dimuthup
    @dimuthup หลายเดือนก่อน

    වීඩියෝ එක ඉවර වෙනකල් බලපු මගේ එවුන්ට ආදරෙයි 😍

  • @nilanharsha1440
    @nilanharsha1440 หลายเดือนก่อน +3

    මහබැංකුව කඩලා රෙද්දේ රෙවිච්ච සොම්බියා මහලොකු වැඩ්ඩා වැඩ්ඩා නෙමෙයි ඕකා කුඩ්ඩා අතට අහුවෙන එක විකුණං කන ගෝතයා 😂😂😂

    • @jayshn-n9575
      @jayshn-n9575 หลายเดือนก่อน +1

      සහතිකවම ඇත්ත කතාව සහෝදරයා .
      ඕක කුඩ්ඩෙක් තමයි .
      අතට අහුවෙන දේ විකුණනවා .

  • @hareesgayanrohanaparanagam9047
    @hareesgayanrohanaparanagam9047 หลายเดือนก่อน +2

    NPP ... AKD ....❤❤❤❤❤

  • @mfr3697
    @mfr3697 หลายเดือนก่อน

    😂😂බල්ලො බුරනව
    අනුර තමයි හරි නායකය 🙏

  • @Ballageburuwa
    @Ballageburuwa หลายเดือนก่อน +1

    අනුර කුමාර දිසානයකත් ජනාදිපති වෙන්න කලින් බොරුපොරොන්දු දෙනෝ කවුරුත් එහෙමයි ජනාදිපති වෙනකන් හොරුමුන් ඔක්කොම

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz หลายเดือนก่อน

    Marlimarwata jayawewa

  • @IsharaSandun-nq1bc
    @IsharaSandun-nq1bc หลายเดือนก่อน +4

    Npp❤❤❤

  • @chandanifernando8910
    @chandanifernando8910 หลายเดือนก่อน +2

    Npp ❤
    Malimawata jaya
    AKD ❤️ 🤝👍💪

  • @dilipkumara7507
    @dilipkumara7507 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajmekanayake8417
    @ajmekanayake8417 หลายเดือนก่อน +5

    Obama thamai Janadhipathi

  • @premkumara501
    @premkumara501 หลายเดือนก่อน

    Malimawa great ❤

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz หลายเดือนก่อน

    Marlimarwata jayawewa ..jj.b.w..jayawewa