How to make moringa leaves(drumstick)powder using a dehydrator

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 41

  • @JayalathWeerasinghe-t6x
    @JayalathWeerasinghe-t6x 9 หลายเดือนก่อน +3

    ගොටු කොල පවුඩර් එක සදා ගන්නෙඑ කොහොමද

  • @chandrikadesilva4635
    @chandrikadesilva4635 10 หลายเดือนก่อน +3

    ශීතකරණයක පහළ තට්ටුවක විවෘත භාජනයක දින කීපයක් තිබුණාම මුරුන්ගා ඔය වගේම වේලෙනවා එයින් පවුඩර් හදන්න පුළුවන් සාමාන්‍ය භාවිතයට හොඳයි

  • @vendeescart
    @vendeescart 2 ปีที่แล้ว +4

    විදුලිය අනවශ්‍ය විදියට යනවද මෙච්චර වෙලා වේලද්දි?

  • @rasikamadhushani937
    @rasikamadhushani937 ปีที่แล้ว +1

    yatama tray ekata dapu paper eka mokakda?ගම්මිරිස් wage podi dewal me machine eke welaganna puluwanda e paper eka demmot.

  • @Kumari1989Hettiarachchi
    @Kumari1989Hettiarachchi 4 หลายเดือนก่อน +1

    මේමැශින් එකක් ගෙන්න ගන්න ආකාරය .දුරකථන අංක එක්ක කියන්නකෝ

    • @ceylon_elites
      @ceylon_elites  4 หลายเดือนก่อน

      Please watch old comments replays

  • @liyanageamilasuranga917
    @liyanageamilasuranga917 3 ปีที่แล้ว +1

    Math gatta.karapincha kola hariyatama welaganne kohomada.

    • @ceylon_elites
      @ceylon_elites  3 ปีที่แล้ว

      ගන්නෝරුව කෘෂිකර්මය පර්යේෂණ ආයතනයට කතාකරලා බලන්න.පහල ලින්ක් එකේ කරපිංචා කොළ පිටරට යවන විදිය බලන්න
      th-cam.com/video/8RZeJUV0g94/w-d-xo.html

  • @samithmadusanka7573
    @samithmadusanka7573 3 ปีที่แล้ว +1

    Meken dry karana product eke quality eka maru. Habai Moringa 3kg puluwan kiuwata 1kg danneth bohoma amaruwen. 1kg eka dalath 6hours wath yanawa dry wenna. ewageth thanin thana amu kola hitinawa. habai dry wena tike quality eka nm maru. meka thawa improve karanna ona machine ekak.

    • @wajirabuddika1698
      @wajirabuddika1698 3 ปีที่แล้ว +1

      Karapincha wage kg kiyak පුළුවන් da yalu

    • @ceylon_elites
      @ceylon_elites  2 ปีที่แล้ว

      කරපිංචා කොළ ට්‍රේ එකේ විසිරවලා දාන්න ඕන.එතකොට ට්‍රේ දහයට කිලෝවක් වැටෙනවා.වේලෙනකොට තව බර අඩුවෙනවා.

  • @sewwantjisewwanthi5124
    @sewwantjisewwanthi5124 3 ปีที่แล้ว

    Me meshing eka mama genna gaththa.meke ushnathwaya hariyatama wenas karanne kohomasa.elawalu.kolajathi walata wenas karanna oni ne.

    • @ceylon_elites
      @ceylon_elites  3 ปีที่แล้ว

      සෙල්සියස් අංශක 50 ක් 60ත් අතර පැය දෙකක් හොදටම ඇති, රාක්ක දහයටම අතුරන්න, වැඩිය ගොඩගැසීමෙන් වැඩි වේලාවක් වේලෙන්න ගතවෙනවා

    • @dayyaa84
      @dayyaa84 3 ปีที่แล้ว +1

      @@ceylon_elites උෂ්ණත්වය වෙනස් කරන්න පුලුවන්ද. පැයකට විදුලියට අදික මිලක් යනවද

    • @ceylon_elites
      @ceylon_elites  3 ปีที่แล้ว

      @@dayyaa84
      උෂ්ණත්වය වෙනස් කරන්න පුළුවන් ෆෑන් එක දිගටම වැඩ,පැය දෙකකට යුනිට් එකයි

    • @upalijayasiri9227
      @upalijayasiri9227 2 ปีที่แล้ว

      @@ceylon_elites පැය දෙකකට යුනිට් 1යි කියන්නෙ මේක වොට් 500 ක්.

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw 8 หลายเดือนก่อน

    යට තැටිය ට දාන කොල ය (කඩදාසි ද) මොකක්ද

  • @harindea6621
    @harindea6621 ปีที่แล้ว +1

    Mekee Papper seed’s be danna vetanava

  • @wajirabuddika1698
    @wajirabuddika1698 3 ปีที่แล้ว +1

    Kg kiyak පුළුවන් da aka sare

    • @ceylon_elites
      @ceylon_elites  2 ปีที่แล้ว +1

      මුරුංගා කොළ වගේ දානවනම් වතුර ගතිය අඩු නිසා ඉක්මනට වේලෙනවා,බලන්න මගේ වීඩියෝ වල ඇති කහ කුඩු හදන හැටි,කහ කිලෝ එකක් වේලන්න කුඩාවට කපලා ග්‍රේප් කරලා දැම්මොත් පැය දෙකෙන් වේලන්න පුළුවන්,පැයකින් යට ට්‍රේ ටික පිළිවෙලට උඩට අරන් තියලා නැවත උපරිම උෂ්ණත්වයෙන් තියන්න ඕන.

  • @JayalathWeerasinghe-t6x
    @JayalathWeerasinghe-t6x 9 หลายเดือนก่อน +1

    වේලා ගන්න උස්නත්වය කොපමනද?

  • @shashikatharinda210
    @shashikatharinda210 3 ปีที่แล้ว +2

    Price plz machan❤️

  • @champakumari2998
    @champakumari2998 3 ปีที่แล้ว +1

    Me machine aka kohenda gatte

  • @tharindunimsara8328
    @tharindunimsara8328 3 ปีที่แล้ว +2

    මේ වට්ටි රස්නෙට ඇකිලෙනව නේද ?

  • @motivationworld1859
    @motivationworld1859 3 ปีที่แล้ว +1

    Oya hadala sell karanawada

  • @construction1356
    @construction1356 2 ปีที่แล้ว +1

    විජලනය කරන මැෂින් එකක් අවශ්‍ය කර තිබේ

  • @prasannathalagala4310
    @prasannathalagala4310 5 หลายเดือนก่อน

    Ediri pat kirima harima sawttui😢

  • @christojohn8511
    @christojohn8511 2 ปีที่แล้ว +1

    මේ අයව කිසිම විදිහකට සම්බන්ධ කර ගන්න බැ

    • @ceylon_elites
      @ceylon_elites  2 ปีที่แล้ว

      Dollar නැති නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් නැහැ

  • @sanjeewanikodithuwakku4296
    @sanjeewanikodithuwakku4296 ปีที่แล้ว +1

    තෙබුකොල