Moringa-Drumstick!|The divine food of nature|Contributed for many delicacies!|Poorna-The nature girl

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 3.4K

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  3 ปีที่แล้ว +936

    Playlist💙 th-cam.com/play/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k.htmlකාලෙකට පස්සේ ඉර නැගීගන එන්නේ,එක දිගටම වගේ තිබුන වැහිබර අහසට ටිකක් සමු දීලා වගේ.හැබැයි එලිවෙද්දිත් එහා මෙහා නොපෙනෙන ගානට ඝන මීදුම.ඒ කියන්නේ ඉතිං මේ ටිකේ දවල්ට හොදට පායනවා කියලා තමයි.ගොවිතැන් බත් කරන අයටනම් ඉහේ මල් පිපෙන කාලයක් තමයි මේ..
    උදේ පාන්දරම තාත්තා ඉඩමට ගියේ ඉදිආප්ප ටිකක් කන්නත් ආසයි කියාගන.අවදි වෙන්නත් ටිකක් පරක්කු උන නිසා,ඉස්සරහ ගෙදර පොඩි නැන්දට ඉදිආප්ප වලට පණිවිඩේ කියාගන මං කොරටුව පැත්තේ ගියා.කොරටුවේ තිබුන අමු මිරිස් පාත්තිනම් දැන් නිසරු වෙලා.වෙන වගාවක් දාන්න කාලෙත් හරි.තාත්තා තැනින් තැන හිටවපු වගා මුරුංගා ගස් වල නම් කරල් පිරිලා.හුලගත් ටිකක් සැර නිසා වෙසක් කූඩුවේ රැලි වගේ සර සර සද්දෙට කරල් සේරම නලියනවා.
    මුරුංගා කියන්නේ කොයිතරම් ගුණ කෑමක්ද කියලා ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ.ගහේ පොත්ත,විස නසන්න,පත්තු බදින්න ඇයි තැම්බුන් හොදි හදන්නත් ගන්නවා.කොල වලින් මැල්ලුම්,බැදුම් එහෙමත් හදනවා.වේලපු කොල තම්බලා මුරුංගා තේ විදිහට බොනවා.වේලපු කොල කුඩු කරලා ආහාර වලට ස්වභාවික කොල වර්ණකයක් විදියටත් යොදාගන්නවා.මුරුංගා ලපටි කරල් සම්බෝල හදනවා.කිරි දාලා මුරුංගා කිරි හොදිත් හදනවා.තව ගොඩක් ප්‍රයෝජන තියෙනවා.මුරුංගා ගහේ නොකන දෙයක් නෑ කිව්වොත් හරියටම හරි.ඒ වගේම තමයී ලොකේ තියෙන ගුණ අධිකම ආහාර වලින් එකක් තමයි මේ..🌿🌿
    මුරුංගා කරල් මිටියකුත් කඩාගන කොල ඉති ටිකක් එක්ක මුරුංගා පොත්තක් ගලවන් ආවේ හවසට තැම්බුන් හොද්දක් හදන්නත් එක්ක.එනගමන් නංගිටත් මුරුංගා ටිකක් දීලා ඉදිආප්ප මුලත් අරං සකී එක්ක අඩියට දෙකට ගෙදර ආවා.මුරුංගා කිනිති ටික වට්ටියකට දාලා,පවනේ වේලෙන්න තියලා තමයි මුරුංගා කිරි හොද්ද හදන්න ගත්තේ.කරල් ටික කපලා සුද්දකරලා ඕන කරන මිරිස් තුනපහ ටිකත් දාලා දියකිරෙන් තම්බගත්තා.හොදට තැම්බීගන එද්දි මිටි කිරි ටික දාලා පොඩ්ඩක් නටවලා බාගත්තම,ඔන්න මුරුංගා කිරි හොද්ද ලෑස්තියි.🍵💛
    මං කොරටුවට යන්න කලින් හදලා ගිය තලපත් මාලු බැදුමයි,අම්මගේ සුපුරුදු රසම රස පොල් සම්බෝලෙයි,දැන් හදපු මුරුංගා කිරි හොද්දයි එක්ක ඉදිආප්ප කොයි තරම් කෑවත් මදි වගේ කියලා තාත්තටනම් හිතෙන්න ඇති..😍
    දවස් දෙක තුනකට පස්සේ මුරුංගා කොල ටික හැලිලා,හොදට වේලිලා තිබුන නිසා වංගෙඩියෙ දාලා කොටලා මුරුංගා කුඩු ටික හදාගත්තා.
    බටර්,සීනි,වැනිලා,බිත්තර,බඩ ඉරිඟු පිටි එක්ක පාන් පිටි මිශ්‍ර කරලා හදාගත්තු බිස්කට් මෝලිය ටිකක් වෙලා වහලා තියලා,එතකන් කේක් පිරවුම හදාගත්තා.වියලි පොල්,තිරුඟු පිටි,මුරුංගා කුඩු,රුලං,බිත්තර එක්ක වියළි පළතුරු කෑලියි කලු වියලි මිදියි,එළ කිරි පොඩ්ඩකුයි එකතු කරලා තමයි ඒ මිශ්‍රණය හදාගත්තේ.තෙල් කොල දාගත්තු පොඩි කේක් තැටි වලට මුලින්ම බිස්කට් මිශ්‍රණ තියලා ඇගිලි වලින් තද කරලා,පස්සේ මැද්දට පොල් කේක් මිශ්‍රණය තියලා ආමන්ඩ්,කජු,චෙරි වලින් සරසලා තමයි පොරණුවට දැම්මේ🧁🍪
    දවල්ට උයන්නෙ මොනවද බලන්න ඇතුලෙ කුස්සියට ගියාම තමයි තාත්තා පොලෙන් ගෙනාපු දැල්ලො තියෙනවා දැක්කේ.පොඩි අන්නාසි ගෙඩියකුත් තියෙනවා...ආ ඒවැයි උෂ්ණ ගතිය නැතිවෙන්න මුරුංගා කොලත් දාලා දැන්නම් හරඹයක් කරන්නම වෙනවා.😄
    ඉගුරු සුදු ලූණු එක්ක රට ලූණු ටික රන්වන් පාට වෙද්දි තක්කාලි මිරිස්,බැදපු තුනපහ,කහ,ගම්මිරිස්,ලුනු දාලා සේරම තෙම්පරාදු වෙද්දි මිටි කිරි පොඩ්ඩක් එකතු කරලා,තම්බගත්තු දැල්ලෝ, බිත්තර,අමු මිරිස් එහෙම දාලා පොඩ්ඩක් වහලා තිබ්බා.විනාඩි පහෙන් ඒ ටිකට අන්නාසි කෑලි ටිකයි මුරුංගා කොල ටිකයි දාලා හොදට කලවම් කරගත්තම දැක්ක ගමන් කන්න හිතෙන අන්නාසි මුරුංගා තෙම්පරාදු බතත් ලෑස්තියි..🤩👌🏽
    අද තමයි කාලෙකින් දවල්ට හොදට ඉර පෑවුවෙ.හොදට හුලගත් තියෙන නිසා වෙනසකටත් එක්ක එලියෙ කෑම මේසේ ලෑස්ති කරා.මල්ලි හදපු චිලි පේස්ට් එකයි,මීකිරි සලාදෙයි එක්ක හතරදෙනාම බඩ පිරෙන්න බත් කෑවා.අතුරුපසට මුරුංගා කුඩු දාලා හදපු බිස්කට් පොල් කේක් එකටනම් අපි කාටත් වඩා වැඩිපුරම ආස උනේ සකි මැණික තමයි..😁😘
    සොබාදහමට ලං වෙන්න.උතුම් මිනිසෙක් ලෙස මේ කෙටි ජීවිතය ගතකර සැනසීමෙන් නික්ම යන්න.🌷🌻
    තෙරුවන් සරණයි..!!!
    ආදරණීය පූර්ණා♥️

    • @SNOWYGIRL-n6q
      @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว +52

      නොටිෆිකෙශන් එක ආපු ගමන් එන අය මෙ කොනට

    • @chulanisuboda5495
      @chulanisuboda5495 3 ปีที่แล้ว +8

      Adare akka balagena idiye

    • @shrinidhinidhi554
      @shrinidhinidhi554 3 ปีที่แล้ว +9

      ನಾನೂ ನಿಮ್ಮ ಈ ಸುಂದರ ಪರಿಸರದ ಸೋಬಗು ತೋರಿಸುವ ಹೋಸ ಹೋಸ ವೀಡಿಯೊಗಳಿಗಾಗಿ‌ ತುಂಬಾ ದಿನದಿಂದ ಕಾಯುತ್ತಿದ್ದೆನೆ🥰🥰🥰🥰❤️❤️❤️❤️

    • @chathumalihansika8298
      @chathumalihansika8298 3 ปีที่แล้ว +5

      😍💓

    • @honeybee7841
      @honeybee7841 3 ปีที่แล้ว +5

      ❤❤

  • @Eat_well.
    @Eat_well. 3 ปีที่แล้ว +28

    හරිම ලස්සන ගැමි ටෙලිනාට්‍යයක් බැලුව වගේ, මල්ලිගේ කැමරා ඇස හරිම ලස්සනයි, සොබාදහම එක්ක හරිම රසවත්, වර්ණවත්, කෑම එකතුවක්. ඔයාගේ වීඩියෝ එනකල් මග බලන් ඉන්නේ ඒ ලස්සන විදින්න. තෙරුවන් සරණයි ඔබගේ පවුලේ සියලු දෙනාටම ❤❤❤🙂

  • @aseenayunuss2991
    @aseenayunuss2991 9 หลายเดือนก่อน +2

    Wow,heavenly atmosphere. Cooking method,presentation ,ur pets ,everything beautiful. No words to express .

  • @chathuslife7453
    @chathuslife7453 3 ปีที่แล้ว +50

    අම්මගෙයි තාත්තගෙයි ආදරේ..... ලංකාවට දුවගෙන එන්න හිතෙනවා. අනේ පූර්ණා ඔයාලගේ ජීවිත හරිම සරලයි සුන්දරයි ❤️😔❤️

  • @jabychador5923
    @jabychador5923 2 ปีที่แล้ว +7

    Words are not enough to describe this beautifull soul...

  • @tinimasuan5261
    @tinimasuan5261 ปีที่แล้ว +11

    Poorna invites her parents to very delicious meal daily...what a heaven!

  • @Ash-rr2ek
    @Ash-rr2ek 2 ปีที่แล้ว +6

    Poorna is most hard working girl ,her innovative dishes are adorable.And camera man her brother ,no words for him. I love cats and dogs.🥰💞🥰💞

  • @maksoora_aarzoo10
    @maksoora_aarzoo10 3 ปีที่แล้ว +9

    I had a severe headache last night, so I logged out an hour early around 3:30am and this video I had a notification for...
    I could not keep my eyes open during headache as it's severe. The background music was so calming for few minutes, I was somewhere else and I was not alone.. I had a bird chirping and another bird singing and Someone cooking.. and I was back when I was kid.. I woke up just now around 9am and now I can get emotional over this as headache feels better. 💚 Thank you. Your place is magical. 💚

  • @sreelathasatheesan
    @sreelathasatheesan 2 ปีที่แล้ว +46

    No words to say. What a beautiful view of the fruit trees, vegetables, garden and also I like the cat and dog😍😍😍😍

  • @w.d.dilani6418
    @w.d.dilani6418 3 ปีที่แล้ว +8

    වචනයෙන් විසිතර කරන්න බැරි තරමි සුන්දරයි. එවගේම තාත්විකයි. ආදරණිය පවුලටම බුදුසරණයි.

  • @nilminisiriwardhana1011
    @nilminisiriwardhana1011 3 ปีที่แล้ว +37

    පවුලේ කෙනෙක් කාලෙකින් ගෙදර ආවා වගෙයි .හරිම ලස්සනයි නංගී ,ඔයාටත් පවුලේ අයටත් බුදු සරණයි .

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි ඒ ලෙංගතුකමට🌿💙🌿💛
      තෙරුවන් සරණයි 🌺🌺

  • @priscillajoseph765
    @priscillajoseph765 2 ปีที่แล้ว +3

    You have a vast wealth of experience. I admire what you know and how you do things
    You are most precious to your parents. Bless you all. 💐🌹

  • @sukanyarishi
    @sukanyarishi 3 ปีที่แล้ว +41

    Wow..!
    ഭംഗിയുള്ള കാഴ്ചകൾ...
    പാചകവും മനോഹരം...❤️❤️❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว +4

      Thank you sooo much 💜️🍃💛🌺🌺🍂🍂

    • @lissyjacob7882
      @lissyjacob7882 5 หลายเดือนก่อน

      സത്യം കണ്ടാലും മതി വരില്ല

    • @NeelamSingh-de3ry
      @NeelamSingh-de3ry 2 หลายเดือนก่อน

      I'm from India ❤❤❤❤❤❤

  • @kasturiswami784
    @kasturiswami784 3 ปีที่แล้ว +17

    I love your house,your garden,farm and everything about you. Love and best wishes from India.

  • @froozalam3279
    @froozalam3279 ปีที่แล้ว +4

    Que lugar maravilhoso so natureza pureza e muita tranquilidade. parabens pelo video

  • @anudidineshnovels
    @anudidineshnovels 3 ปีที่แล้ว +13

    පූර්ණා........... සොබාදහමේ අපූර්වත්වය ලොවට දිගහරින දයාබර සොයුරිය.......... 🍀🌿🍀🍃🌱
    අනුදි......

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว +6

      බොහොම ස්තූතියි ඒ ලෙංගතුකමට🌿💙🌿💛
      තෙරුවන් සරණයි 🌺🌺

    • @anudidineshnovels
      @anudidineshnovels 3 ปีที่แล้ว +2

      @@PoornaThenaturegirl 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 3 ปีที่แล้ว +6

    අදත් වෙනද වගේම හරිම කලාත්මක යි,ඒ හැකියාව න් උපතින්ම ගෙනත් කියල හිතෙනවා .අර මුරුංගා කුඩු ටිකේ අකුරු ලියූ එක හරිම ලස්සනයි .කැමති ම ආහාර ක් මුරුංගා .සියලු හැකියාව න් වඩ වඩාත් දියුණු වේවා .තෙරුවන් සරණයි .♥️💚🧡💛💜️

  • @shanyjoseph8861
    @shanyjoseph8861 ปีที่แล้ว +31

    I love watching all these videos. It's such a beautiful nature/scenes.
    The whole scenary,
    Poorna's dressing style and everything brings back my childhood memories.
    I miss my parents when I see Poorna and her Parents. I feel like I am going back to my golden old days.

  • @sumathiv1425
    @sumathiv1425 3 ปีที่แล้ว +14

    Listening listening to your background music makes me feel like a l am lost some where..such a beautiful enchanting environment..all your videos are very peaceful ...😍😍

  • @laikalaila6716
    @laikalaila6716 3 ปีที่แล้ว +13

    Your video is such a relaxation....!!at the time of seeing your video....I always think, I wish that if I were remain there.....such a nice nature...!food..! Whole environment ....is like a....man made heaven.....!

  • @panash6
    @panash6 ปีที่แล้ว +3

    I got enchanted n addicted while once I started watching video. I forgot my work n I just continued to watch her meal preparations n videos

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +33

    *මුරුංගා ව්‍යයංජනය මිශ්‍ර බැදපු බත් එක නම් හරිම රසවත් පාටයි.ඇත්තටම මුරුංගා කියන්නේ දිව්‍යමය ඖෂධයක් හා සමානයි.මුරුංගා බිස්කට් පොල් කේක් ඩෙසට් එක නම් අදමයි දැක්කේ* 💖🔥😋👌 *හරිම ලස්සන වීඩියෝ එකක් !!!*
    *Moringa mixed fried rice looks so delicious and healthy.Moringa Biscuit Coconut Cakes looks amazing and yummy.Absolutely beautiful video with fantastic & calming footages of your beautiful village !!!* 🔥💖😍👌

  • @GMIIW
    @GMIIW 3 ปีที่แล้ว +35

    Ohh my God, this is our beautiful Sri lanka🇱🇰🇱🇰🇱🇰, the Buddhist country☸☸🙏🙏. It's full Of green 🌿🌾⚘☘.Thank you for spreading our traditional things to the world 🙏🙏.Blessings of the supreme Buddha to your family ❤🙏.Triple gems bless you ❤❤☸🙏

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว +3

      Thank you sooo much 💜️🍃💛🌺🌺🍂🍂

  • @zjzjbigfishcatches7740
    @zjzjbigfishcatches7740 2 ปีที่แล้ว +41

    What a beautiful art of cooking skills that makes me so hungry 😂 and tell your Dad he is so bless to have a beautiful family that know how to sit down like a civilized human being without fighting on one another and being against one another and have a good old fashion traditional family cook meal, and I hope I can be bless like him with a beautiful wife and kid's like he have 😂😘🥰❤️👍. Zarail aka Z ❤️

    • @poppy-tq3wo
      @poppy-tq3wo ปีที่แล้ว

      1p111iqs1

    • @sachinkarche7254
      @sachinkarche7254 ปีที่แล้ว

      Nice

    • @Poeticheart493
      @Poeticheart493 ปีที่แล้ว

    • @shprecipe7578
      @shprecipe7578 ปีที่แล้ว +3

      This can be achieved only when persons residing in countryside rather than city😊
      To many of those living in the cities who have not a spot of green grass to set their feet upon, who year after year have looked out upon filthy courts and narrow alleys, brick walls and pavements, and skies clouded with dust and smoke,-if these could be taken to some farming district, surrounded with the green fields, the woods and hills and brooks, the clear skies and the fresh, pure air of the country, it would seem almost like heaven.

    • @zjzjbigfishcatches7740
      @zjzjbigfishcatches7740 ปีที่แล้ว

      So true and it's destroying humanity and the original of our Creator creation, and that's why I would love to get married to a real nature girl Queen that's living still connected to nature land than the city trash 🗑️ invader's of outsiders have built up amongst the original Native people of color race the Creator chosen one's who are on 4 Connor's of the world 🌎!!! Can you help me out this trash can to find a nature girl wife to be with you in your land beautiful Queen of color? 😂🥰❤️😘😘😘. The original Native Black King 👑 Z 👑❤️

  • @purnimamaduwanthi9550
    @purnimamaduwanthi9550 3 ปีที่แล้ว +49

    වෙනදා වගේම අදත් ලස්සන වීඩියෝ එකක් අක්කේ...හරිම ලස්සන ගමක්...❤❤❤හැමදාම මේ වගේ ලස්සන දේවල් ඔයාගෙන් දකින්න අපිට පුලුවන් කියන විශ්වාසය මට තියෙනවා අක්කේ..ඔයාටත් පවුලේ හැමෝටමත් බුදු සරණයි.!

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว +6

      බොහොම ස්තූතියි ඒ ලෙංගතුකමට🌿💙🌿💛
      තෙරුවන් සරණයි 🌺🌺

    • @purnimamaduwanthi9550
      @purnimamaduwanthi9550 3 ปีที่แล้ว +1

      @@PoornaThenaturegirl ❤❤❤

    • @vimalakornepati3128
      @vimalakornepati3128 3 ปีที่แล้ว

      Hi mam 🙏

    • @gajalakshmi5126
      @gajalakshmi5126 3 ปีที่แล้ว

      Can yu please 🙏 tell me the name that village please 🙏🙏🙏

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว +27

    හරිම ආදරණීයයි.මේ office එක ගමන් train එකේපහිටගෙන බලන්නෙ ඒ තරමට ගෙදර යනකල ඉන්න බෑ ❤❤❤😍

  • @juanflores3501
    @juanflores3501 2 ปีที่แล้ว +2

    Hermoso video... Me gusta mucho como hacen estos videos... Tambien me gusta ver como el perrito esta comiendo y ver como el gatito esta descansando ,Me gudta la naturaleza que representan y la belleza natural de la vida con tanta abundancia y riqueza verdadera... Frlicidades....

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 ปีที่แล้ว +16

    හරිම වටිනවා.ලස්සනයි.ආසාවෙන් බැලුවා. දුව නම් හරිම දක්ෂයි.තව තවත් ගුණදායක කෑම වර්ග හදන හැටි පෙන්වන්න . සියලු දෙනාටම බුදු සරණයි!

    • @NeelamSingh-de3ry
      @NeelamSingh-de3ry 2 หลายเดือนก่อน

      I'm from India ❤❤❤❤❤

  • @janeeshpurushothaman4597
    @janeeshpurushothaman4597 3 ปีที่แล้ว +92

    Your drumstick recepies are good, you have got everything at your finger tips. Great life. Enjoying nature's gifts. Thank you.

    • @mdshahidul6261
      @mdshahidul6261 3 ปีที่แล้ว

      Cool pickbvbjo

    • @janeeshpurushothaman4597
      @janeeshpurushothaman4597 2 ปีที่แล้ว

      Try some variety dishes connected with nature. Hope u come back soon with a wonderful vedio.

  • @elenairimia8937
    @elenairimia8937 ปีที่แล้ว +1

    SUPER Fain Cînta Acele Pasarele Și Dum Întreaga Fam SINTETI Extraordinari Prin Tot Ceea Ce Faceti O Zi Minunata Cu Multe Realizări ELENA ROMINIA🎉🎉

  • @donaroy666
    @donaroy666 3 ปีที่แล้ว +15

    Lots of Love from India🇮🇳❤️

  • @vihangibasnayaka3328
    @vihangibasnayaka3328 3 ปีที่แล้ว +36

    පූර්නා අක්කා ඔයාගෙ හැම වීඩීයෝ එකකම අපේකම ගෑවිලා තියෙනවා.සුභ පැතුම්❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි❤💜️💛
      තෙරුවන් සරණයි 🌸🌺🌸🌺

  • @qamah3420
    @qamah3420 ปีที่แล้ว +9

    Every place there makes me remember my childhood, which has passed 21 years, the sound of nature and its inhabitants, the humidity and the atmosphere really takes me back to where I grew up. ❤❤❤❤

  • @hirugurusingha7092
    @hirugurusingha7092 3 ปีที่แล้ว +32

    අපි අක්කගේ විඩීයෝ දානකන් බලන් ඉන්නේ.අනේ හරිම ලස්සනයි.ඒ ශබ්ද,පරිසරය හිත නිවනවා......

  • @saisri7543
    @saisri7543 3 ปีที่แล้ว +7

    పూర్ణ గారు అసలు మీరు ఈ జనరేషన్ వాళ్ళేనా మీ ఎట్మాస్ ఫియర్ చూస్తుంటే మీరు పూర్వకాలం వాళ్ళేమో అనిపిస్తుంది 😍

  • @yomaliegalaps6308
    @yomaliegalaps6308 2 ปีที่แล้ว +1

    I wish I could magic my way back home just to see the beautiful village they live and taste the food. God Bless you all. 🙏🙏🙏❤🐈and ❤🐱

  • @srimafernando295
    @srimafernando295 3 ปีที่แล้ว +44

    Hi Proona,
    It’s always such a pleasure to watch your videos. I love your beautiful garden! Very peaceful environment. Blessings to you and your family!

  • @Chandoboy
    @Chandoboy 3 ปีที่แล้ว +5

    Thank you Poorna, always very beautiful and creative work from you, I mostly like to read your comment it's a new story to me every time, Mmmm yes Murunga Hodi String hoppers and pol Sambol and Halmasso baduma, a very good combination I know that because my mother uses to make that. mmmmmmmmm. here in Canada, we can get drumsticks from most of the Indian shops they sell that's a good thing, Thank you again Poorna Take care.

  • @santhoshmavelikara5631
    @santhoshmavelikara5631 2 ปีที่แล้ว +3

    you are all videos iam watching.......very beautfull.... iam enjoy...naturel videos.....

  • @martarodriguez2662
    @martarodriguez2662 3 ปีที่แล้ว +4

    Hola Poorna me alegro que hayas subido un nuevo video soy de Córdoba , Argentina, veo todos tus videos me encanta la musica veo tus videos repetidos porque me gustan mucho y la musica , amo a Saki , podrías subir mas seguido tus videos?esperamos mucho

  • @rasikalagajanayaka7400
    @rasikalagajanayaka7400 2 ปีที่แล้ว +13

    හැමදාමත් වගේ හිත නිවන භාවනාවක් 💖💖💖

  • @jennyanimal9046
    @jennyanimal9046 2 ปีที่แล้ว +8

    Lovely place,lovely food,lovely pets

  • @TraditionalYani
    @TraditionalYani 3 ปีที่แล้ว +54

    കാത്തിരിക്കായിരുന്നു dear♥️love youu😘എത്ര കണ്ടാലും മതിയാകില്ല 😍

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว +4

      Thank you sooo much 💜️🍃💛🌺🌺🍂🍂

    • @TraditionalYani
      @TraditionalYani 3 ปีที่แล้ว +3

      @@PoornaThenaturegirl 🤩❤

    • @suryabiju7100
      @suryabiju7100 3 ปีที่แล้ว +2

      @@PoornaThenaturegirl where is this place ?

    • @suryabiju7100
      @suryabiju7100 3 ปีที่แล้ว

      @Muchi PKR MSM is'n it?

  • @dilandesilva8109
    @dilandesilva8109 3 ปีที่แล้ว +51

    හැමදාම වීඩියෝ කරන මල්ලිව දවසක් පෙන්නුවාත් හොදා පූර්ණා.....

  • @dhivyal4902
    @dhivyal4902 2 ปีที่แล้ว

    Wow awesome dear. If I watch your videos before going to bed, it is an excellent sleeping theropy. Awesome nature.

  • @anjaligorde1972
    @anjaligorde1972 3 ปีที่แล้ว +5

    after scaling off the bark of plant you covered with soil, such a kind gesture towards nature!!!!!!

    • @mlynlim5337
      @mlynlim5337 3 ปีที่แล้ว

      Why did she scale it

    • @anjaligorde1972
      @anjaligorde1972 3 ปีที่แล้ว

      @@mlynlim5337 for recipes as an ingredient..

  • @dularihansika7767
    @dularihansika7767 3 ปีที่แล้ว +17

    භාවනාවක් වගේ, හිත නිවෙනවා, හරිම ලස්සනයි අක්කේ ❤

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි❤💜️💛
      තෙරුවන් සරණයි 🌸🌺🌸🌺

  • @shwetasingh9860
    @shwetasingh9860 2 ปีที่แล้ว +1

    Apka video bhut hi bdiya hota hai MN khush ho jata hai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anuradhakalum389
    @anuradhakalum389 3 ปีที่แล้ว +5

    වෙනදා වගේම හරිම ලස්සනයි වීඩියෝ එක . ඔයාගෙ ගමයි ගෙවත්තටයි හිත ඇදිලා යනවා 🤩 . ඔයාටත් ඔයාගෙ පවුලෙ හැමෝටමත් බුදු සරණයි

  • @navyapuppy6581
    @navyapuppy6581 3 ปีที่แล้ว +10

    Waiting from so many days poorna.. finally it came...every time I like and comment with out watching..addicted 2 ur videos..

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว

      Thank you sooo much 💜️🍃💛🌺🌺🍂🍂❤💛💜️

  • @priyankagupta7617
    @priyankagupta7617 2 หลายเดือนก่อน +1

    Your channel is the best in whole you tube…Lots of blessings from my heart 💓

  • @selvarajabraham9608
    @selvarajabraham9608 3 ปีที่แล้ว +5

    How close you live with nature! The birds singing prove it! Poorna's Paradise! Mouth watering dish! May only available in such Paradise!! God bless

  • @aparecidaviana5177
    @aparecidaviana5177 2 ปีที่แล้ว +11

    Achei muito lindo a decoração de cada bolinho feito com muita delicadeza 🌷

  • @mariahelena3761
    @mariahelena3761 2 ปีที่แล้ว +2

    O paraíso existe. E é aí. Cada um de nós tem um. Vcs cuidam bem deste. Parabéns. Muito lindo.

  • @bashithaparamudith5488
    @bashithaparamudith5488 3 ปีที่แล้ว +5

    අපි හැමදාමත් ඔයාගේ වීඩියෝ ගොඩාක් ආසාවෙන් බලනවා.ඔයාගෙ සකීටත් පූස් යාලුවන්ටත් අපි ගොඩාක් ආදරෙයි.පුලුවනිනම් මාසෙකට වීඩියෝ දෙකක්වත් කරන්න. නංගී ඔයා නිසා ගොඩක් අය පරිසරයට සහ සතුන්ට ආදරය කරන්න පුරුදු වේවි.ඔයා ඇතුලු පවුලේ හැමදෙනාටම බුදු සරණයි!

  • @annmarielalansingh8891
    @annmarielalansingh8891 3 ปีที่แล้ว +41

    I love how you connect with nature, I use the Moringa leaves in my tea, also, we cook the drumsticks with curry fish, but watching you is an inspiration, God Bless your Parents, stay safe, Annmarie Lalansingh from Brampton Ontario Canada

    • @ingwithaz6860
      @ingwithaz6860 2 ปีที่แล้ว

      I would love to have some curry..

  • @satyabratanayak6591
    @satyabratanayak6591 2 ปีที่แล้ว +1

    Didi prepare so delicious & new type of food in every vidio. Nature is very beautiful to enjoy. What a piece there.

  • @enolamathias2555
    @enolamathias2555 3 ปีที่แล้ว +17

    Hey Poorna, it’s always such a pleasure to watch your videos. The cherry on the cake is watching Saki and kitty together!!! Lots of love to you and your family from ours in Florida.

  • @ruqaiyasraaz4027
    @ruqaiyasraaz4027 3 ปีที่แล้ว +6

    You enjoying every moment of your life.... I mean you have great parents and amazing talent ..... love from india ❤️

  • @charlottebieleu6596
    @charlottebieleu6596 ปีที่แล้ว +2

    Très bonne recette, facile à réaliser qui nous donne une diversité culinaire. Merci

  • @jasomatijivan9971
    @jasomatijivan9971 3 ปีที่แล้ว +18

    Poorna you are just too amazing thanks for sharing your recipes, excellent vlog.
    Congratulations to the camera guy is always doing a great job.
    You are all truly blessed to be living and interacting with nature.
    Take care be safe lots and lots of love 💕 to you all especially your wonderful parents and all your pets.
    Warm regards and love from South Africa 💕

  • @shaliniprabaharan4554
    @shaliniprabaharan4554 3 ปีที่แล้ว +14

    Thanks for the English description. Dad is all dressed up! Love your creativity and malli's videography skills! God bless you all!

  • @ritaconceicao4762
    @ritaconceicao4762 2 ปีที่แล้ว +15

    Que lugar maravilhoso só natureza, pureza e muita tranquilidade. Parabéns pelo belo vídeo. 💝🌻🌻🌹🌹🐞🦋

  • @chathurikamadhushani6797
    @chathurikamadhushani6797 3 ปีที่แล้ว +8

    Beautiful nature,sweet voice,most tasty recipes. Saki is a good friend.......තෙරුවන් සරණයි අක්කි

  • @chamindachaminda5514
    @chamindachaminda5514 3 ปีที่แล้ว +4

    ඇත්තටම කටට කෙල උනනවා කෑම ට්ක දැක්කම .ඔබ වගේ අය මෙ මව් බිමට වාසනාවක්....❤️🌹🌹🌹

  • @butterfly1823
    @butterfly1823 2 ปีที่แล้ว

    I am a new subscriber luckyband you are bless having a Moringa tree. I didn't know this tree have this beautiful vines.

  • @lindamay3759
    @lindamay3759 3 ปีที่แล้ว +25

    Everything you made was so nice Poorna🙏 the birds nest fern in your garden is beautiful ❤️

  • @rahuld2897
    @rahuld2897 2 ปีที่แล้ว +4

    I just started watching your videos and trust me I have never seen videos like. So organic!! Seen all your videos one by one in a single day never feel bored. God bless you! Keep posting more unique recipes. I feel peace in your videos thanks! @Poorna - The nature girl

  • @kamruzzamanpalash2262
    @kamruzzamanpalash2262 2 ปีที่แล้ว

    Most of the times I don't find words to express my feelings after watching your video. It's 100% true. Because it feels like my dream when I see your video.

  • @劉魏春蘭
    @劉魏春蘭 3 ปีที่แล้ว +7

    十分欣賞視頻裡的配樂,非常療癒搭上美麗風景,優雅女主人的廚藝,百看不厭。謝謝。

  • @anitapal7878
    @anitapal7878 3 ปีที่แล้ว +4

    This is awesome presentation sister. I like your 'Moringa Power'this word writing most.Allover very very beautiful video.Thank you so much❤☺

  • @n.hemavathi3451
    @n.hemavathi3451 ปีที่แล้ว

    Hat Off for your hard work. I have admired all of your dishes. My garden has a few drumstick growing but, there are a lot of drum stick. It was pine apple with basmati rice and side dishes awesome.

  • @navodyasewwandi9572
    @navodyasewwandi9572 3 ปีที่แล้ว +28

    ගමේ තියෙන මේ සුන්දරත්වය ලොකෙට පෙන්නන්න ඔයාල මෙ දරන උත්සාහය අගය කරනවා අක්කෙ 😍😍 මෙ දෙවල් ඉදිරියට කරගෙන යන්න තව තවත් ශක්තිය ලැබෙන්න ඔනෙ ඔයාලට 🌹🌹🌹බුදු සරණයි 🙏🙏❤️❤️

  • @wildchild7565
    @wildchild7565 ปีที่แล้ว +13

    Absolutely the best looking meal I've ever seen you cook! The cuttle fish dish with basmati rice and a side of creamy fresh vegetables look just amazing. I would order that in any restaurant that served this. The Moringa tarts looked mouthwating. Great video Poorna and family. I've enjoyed your work for several years now and your skill level just keeps increasing.

  • @sunilkumarpathak1573
    @sunilkumarpathak1573 2 ปีที่แล้ว

    Hi poorna ji I like your vedio your so hard working and your using all the natural things in cooking you are a natural masterchef realy we want to visit In your village with my wife she like your all vedio she is big fan of you. You are a so helpful

  • @angelinrajan185
    @angelinrajan185 3 ปีที่แล้ว +19

    Such beautiful video... Love's all the dishes that you are preparing... All are very different 💯

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว +2

      Thank you sooo much 💜️🍃💛🌺🌺🍂🍂

    • @AnjuKumari-qq9ub
      @AnjuKumari-qq9ub ปีที่แล้ว

      ​@@PoornaThenaturegirl hello poorna di, where are you

  • @lifeinthetropics3579
    @lifeinthetropics3579 3 ปีที่แล้ว +50

    Mabuhay 🇵🇭❤️
    This pandemic holds us back from traveling, but because of your content, I am able to see a beautiful place as if I am already traveling in the luxury of my home, and at the same time, I am learning new cultures and recipes. Thank you for inspiring me to create countryside life content.
    love from the Philippine countryside ❤️😍

  • @wbcswithshraddha9723
    @wbcswithshraddha9723 2 ปีที่แล้ว +3

    The place is the actual heaven I think..❤

  • @rrrmMmmrihan
    @rrrmMmmrihan 3 ปีที่แล้ว +6

    This is not a video this is a healing emotion love you poorna ❤❤

  • @iamagamer3528
    @iamagamer3528 3 ปีที่แล้ว +11

    Watching this from Bangladesh 🇧🇩♥️. It was too relaxing. Me and my family enjoyed your full video. May Allah bless 😊❤️

  • @Rajput-vd7fk
    @Rajput-vd7fk หลายเดือนก่อน +1

    Love form India Odisha to your all family members ❤❤❤❤

  • @pavvmulgund5822
    @pavvmulgund5822 2 ปีที่แล้ว +7

    love u love ur nature love ur house love ur dishes love ur dog just amazing poorna wanted to have ur dishes 🥰😍

  • @marasantos5772
    @marasantos5772 3 ปีที่แล้ว +11

    Nossa que legal ver mais pessoas no vídeo!! Adorei 😊👏👏👏

  • @dhananjayjogdand5792
    @dhananjayjogdand5792 4 หลายเดือนก่อน

    Sundar Ati sundar. Kit ni subatta hai aap ke ghar me bahut anand aata hai dekh kar. Meri shubh kamanaye

  • @ayantharandimalofficial6688
    @ayantharandimalofficial6688 ปีที่แล้ว +3

    අව්‍යාජ මිනිස්සු 🥺🥰😘👊 ආදරෙයි අක්කි මේ Videos කෑම විතරක්ම නෙමේ හරිම ආසාවෙන් බලන්නේ ජීවිතේට ගන්න දේවල් ගොඩයි 🥺🌸🌼 අක්කිට ජයම වේවා ! බුදුසරණයි

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 3 ปีที่แล้ว +6

    Thanks for bringing in peace to my freaking tired stressed soul. Sometimes I just want to run away from this hectic schedule and live like this. Theruwan saranai ❤️❤️❤️❤️

  • @mamtaSingh-mu8qx
    @mamtaSingh-mu8qx 2 ปีที่แล้ว

    Nice pics , sustainable ware of earthen pots , natural hemp bowls and plates are being used .all are environment friendly products that's very good

  • @magiverbrown2920
    @magiverbrown2920 3 ปีที่แล้ว +15

    Hola, Chica de la Naturaleza. Es maravilloso volver a ver tus exquisitas recetas y también lus lugares tan hermosos de tu país. Me sorprende el uso de la moringa en las recetas. Acá se utiliza solo para el control de algunas enfermedades, pero no en recetas. Cualquier persona la puede utilizar en las comidas? Saludos y bendiciones.

  • @saninita5397
    @saninita5397 3 ปีที่แล้ว +7

    I also love moringa.Use jackfruit seed with moriga in the first curry and also raw mango instead of lemon..... Its also superb.... Relaxing to watch you cook

  • @kdjain
    @kdjain 3 หลายเดือนก่อน

    Proud of the lovely daughter! who is serving her parents with love and affection.

  • @JunAJalil
    @JunAJalil 3 ปีที่แล้ว +9

    Always enjoyed watching your video. Great family you have and really love to see your family enjoying every meal and desserts you've made. You are very creative too in preparing your foods.👍 Stay safe and wishing you and your family all the happiness and success always. 😊🌺🇸🇬

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว +2

      Thank you sooo much 💜️🍃💛🌺🌺🍂🍂

  • @parism5212
    @parism5212 3 ปีที่แล้ว +5

    Love the background music and all your cooking...you are an artist 🌿🍃🌷🍃🌿

  • @dipakranjanjena9542
    @dipakranjanjena9542 2 ปีที่แล้ว

    I just want to go on a vacation and enjoy this beautiful calm peaceful environment..... Ohhhh nature at its fully glowing mood

  • @madhu5741
    @madhu5741 3 ปีที่แล้ว +9

    අනේ සකී බෝලේ කේක් කනවා ..ශෝයි අනේ ..මුරුංගා කිරි හොදි කන්න මාත් හරි ආසයි ..පූර්ණා ඔයාටත් ඔයාගේ පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගි අනාගතයක් වේවා ..
    තෙරුවන් සරණයි

  • @laikalaila6716
    @laikalaila6716 3 ปีที่แล้ว +22

    Sooo... charming !
    Poorna you are really a nature girl !!❤️❤️

  • @krishnaveni566
    @krishnaveni566 2 ปีที่แล้ว +1

    Nice place you are very lucky person so wonderful I like this your video's excellent 🥰

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani5876 3 ปีที่แล้ว +7

    අදත් හරිම ලස්සනයි ව්ඩ්යෝ එක,කෑම ට්කත් 👍👍👍

  • @tutulsasmal5704
    @tutulsasmal5704 3 ปีที่แล้ว +4

    Always your every vedio is so good.Your place is just like a haven.I love 💕💕💕💕 this ...God bless you, your family & much success your TH-cam channel..... Love 💕💕 from India...

  • @AnuGupta.1234
    @AnuGupta.1234 4 หลายเดือนก่อน

    After watching this my mind get peaceful ❤❤

  • @PushpaLatha-uo6gl
    @PushpaLatha-uo6gl 2 ปีที่แล้ว +21

    ඔයා වගේ දුවෙක් ලැබූ දෙමවුපියෝ හරිම වාසනාවන්තයි.බුදු සරණයි!