Movie Review කරන Channel එකක් පටන් ගමුද | How am I doing my movie review channel | Diary Page No.02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Facebook Group - / 859851062252185
    WhatsApp එකට මේ link එකෙන් සෙට් වෙන්න - whatsapp.com/c...
    Facebook එකට මේ link එකෙන් සෙට් වෙන්න - web.facebook.c...

ความคิดเห็น • 180

  • @SLGAMINGWITHASHEN
    @SLGAMINGWITHASHEN หลายเดือนก่อน +26

    මෙච්චර කල් බැලුවට කරන්නෙ කොහොමද් කියල දැන ගත්තෙ අද ,නියමයි ආ❤

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน +11

      hena amaru wadak api karanne 😇😇

  • @Dark_Mode385
    @Dark_Mode385 หลายเดือนก่อน +10

    ඕක කියන තරම් ලේසි නෑ Upload කරන කොට YT filters වලින් අනිවා copyright වදිනවා video එක speed දැම්මට මදි video එක පොඩ්ඩක් blurry කරලා ගන්න ඕන.කරගෙන යද්දී success උනොත් අයි youtube තමා Life time job එක වෙන්නේ mokada film reviewවලට adsence ගෙවන ගාන ගොඩක් වැඩි❤❤❤❤

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน +4

      man danata karagena yanawa. blue karanne nam na. speed eka maru karanne copyright wadinneth na.
      adsens walin 1k walata satha ganan hambenne

    • @slvclip1795
      @slvclip1795 หลายเดือนก่อน

      Film review වලට ගෙවනවා ඇටයක් සතගානක් සෙට්වෙන්නේ 😢

    • @SLQuest4694
      @SLQuest4694 หลายเดือนก่อน

      ​@@slvclip1795education වලට kohomda ගාන. Mr pudumaya vage chanel valat

  • @shehankaushalya2337
    @shehankaushalya2337 หลายเดือนก่อน +9

    සුපිරී අයියේ ඔයා වගේ අය දැනුම බෙදා ගන්න අය ලෝකේ අඩුයි. ගැම්මක් අයියේ

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน +3

      thank youu digatama set wela inna

    • @shehankaushalya2337
      @shehankaushalya2337 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ම

    • @shehankaushalya2337
      @shehankaushalya2337 หลายเดือนก่อน +1

      ඒත් තීන අව්ල මට pc එකක් නෑ ඒකයි වැඩේ අත්හදා බලන්නත් විදියක් නැත්තේ

    • @SADARUTECH_04
      @SADARUTECH_04 28 วันที่ผ่านมา

      ​@@shehankaushalya2337හේ ශෙහාන් 😍

  • @SadeshSenavirathna
    @SadeshSenavirathna 9 วันที่ผ่านมา +1

    niyamai aiye matath oha thibba loku prashnayak oya vade digatama karagana yanna niyamai

  • @sldramalokaya8561
    @sldramalokaya8561 หลายเดือนก่อน +7

    Aa bro ❤🎉

    • @chaandi2222
      @chaandi2222 หลายเดือนก่อน +2

      සුපිරි🎉

  • @Senuli.Pahandi
    @Senuli.Pahandi หลายเดือนก่อน +3

    Youtude එකේ මේ වගේ movie review කරන එක හරියටම කියලා දෙන චැනල් එකක් නෑ මම හිතන විදිහට ❤❤❤❤❤

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน +1

      Ow.. Habai math kochchara kiyala dunnath oya karagena yanakota thamai therum ganne hariyatama

  • @RoshinisakunthalaranathungaRos
    @RoshinisakunthalaranathungaRos หลายเดือนก่อน +7

    අනේ අයියා අපි ගේම් එකක් ගහමු
    නැව් ගේමක් ගහමු

  • @DeepEagle
    @DeepEagle หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා අයියේ ගොඩක් ස්තුති ❤❤

  • @user-ww3gl2es5p
    @user-ww3gl2es5p 4 วันที่ผ่านมา

    Thank you me video eka hoya hoya hitiye ❤

  • @Chenul3512
    @Chenul3512 24 วันที่ผ่านมา +2

    Ceylon movie house බලන අය මේ පැත්තට..

  • @Sakiyabusbro777
    @Sakiyabusbro777 หลายเดือนก่อน +4

    ඒමේ ඔයාගෙ කටහඩ පට්ට

  • @janithgeethanjana6980
    @janithgeethanjana6980 หลายเดือนก่อน +2

    me aiiya maru😊.good job

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน

      thank you ❤️😍❤️

    • @janithgeethanjana6980
      @janithgeethanjana6980 หลายเดือนก่อน

      @@KasunNandana-fu5ll aiiya film download karaganne kohomada

  • @SNවැඩ්ඩා
    @SNවැඩ්ඩා หลายเดือนก่อน +3

    supiriyak Bro🎉🎉🎉

  • @hasarald34
    @hasarald34 หลายเดือนก่อน +1

    Thanks ayye.....❤karapu udawwata🎉

  • @Clipcloude
    @Clipcloude หลายเดือนก่อน

    Movie review chanal ekak hadanna asavak thibbata danumak thibune na issarahata movie review chanal ekak hadanava thank you aiye me vedio eke upadesvalata❤❤

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน

      Thank you ... Hitha hitha inna epa wada patan ganna karagena yanakota thama hariyatama wadee therenne

  • @ArunaNamal
    @ArunaNamal หลายเดือนก่อน +1

    හොඳ දැනුවත් කිරිමක්

  • @Anarga-wf4qc
    @Anarga-wf4qc หลายเดือนก่อน +1

    අඩෝ පට්ටම බන් සුපිරි කෝමද මේවා.හදන්න කියලා අද තමා දැන ගත්තේ💯😘

  • @PiccherHub
    @PiccherHub วันที่ผ่านมา

    මම නම් තාම හැම දෙයක්ම කරන්නේ phone එකෙන් තමයි ❤❤❤

  • @Shanidu-z5g
    @Shanidu-z5g หลายเดือนก่อน

    සුපිරි අයියේ ගොඩාක් ආසාවක් තිබුනා මේක ගැන දැන ගන්න...❤❤❤ පුළුවන් නම් තව ටිකක් පැහැදිලි කරලා සම්පූර්ණ වීඩියෝ එකක් දාන්නකෝ Please 😢😢😢

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน

      Oya tika thama mulikawa ona wenne kiyapu widihata karanna. Man kochchara kiyala dunnath oya meka thaniyama therun ganna ona

  • @Nethma.weerakoon2008
    @Nethma.weerakoon2008 หลายเดือนก่อน +2

    Ayyanam athala charithayak patta❤❤

  • @PubuduTharanga-y5m
    @PubuduTharanga-y5m หลายเดือนก่อน +3

    supiriyak

  • @RoshalPerera-qu5mh
    @RoshalPerera-qu5mh หลายเดือนก่อน +3

    Ayalan ෆිල්ම් එක ඕනෙ අනෙ🤭😍😘

  • @Televisionlokaya123
    @Televisionlokaya123 9 วันที่ผ่านมา

    අනේ මම හරි ආසයි විඩියෝ හදන්න දැන් ට මම චැනල් එක කරගෙන යනවා හැබැයි තම subscribe ගොඩක් අඩුයි ❤

  • @Jerrygaming-hb9il
    @Jerrygaming-hb9il หลายเดือนก่อน +2

    Mama oyage 400 wani subscriber

  • @Amila-wm7sd
    @Amila-wm7sd หลายเดือนก่อน +1

    සුපිරි ❤️😍🤗

  • @slsesatoon1234
    @slsesatoon1234 22 วันที่ผ่านมา +1

    Ela

  • @Mllionaremotivation
    @Mllionaremotivation 29 วันที่ผ่านมา

    supiriyak aiye adane dakke aththa muna

  • @RoshinisakunthalaranathungaRos
    @RoshinisakunthalaranathungaRos หลายเดือนก่อน +2

    ගින්දරී film එක ඕනි

  • @InduwaraDilshaan
    @InduwaraDilshaan หลายเดือนก่อน +3

    Mokakkda ube movie review channel eke nama please kiyapankoooo 🎉❤❤❤

  • @dineshpriyankara5153
    @dineshpriyankara5153 หลายเดือนก่อน +2

    Jurassic park ekath gendo

  • @Sujeewa1992
    @Sujeewa1992 หลายเดือนก่อน +3

    Jurassic park gannoko annnn❤❤❤😅😅😊1

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน +2

      දෙන්නම් දෙන්නම්

  • @GAMER_BRO_GAMING
    @GAMER_BRO_GAMING หลายเดือนก่อน +4

    අයියෙ telegram එකෙන් movie එක dowload කරගන්නත් පුලුවන්නෙ ❤

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน +2

      puluwan telegram ekakata join wenna ona

  • @Aditdcorer
    @Aditdcorer หลายเดือนก่อน

    Asama channel ek❤

  • @TexasLK-p3u
    @TexasLK-p3u หลายเดือนก่อน +1

    පට්ට bro❤

  • @TharushaDeshan06
    @TharushaDeshan06 หลายเดือนก่อน +1

    👍

  • @MinianimateplusOfficialChannel
    @MinianimateplusOfficialChannel หลายเดือนก่อน +1

    mama asa sonic gane Review karana

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน

      Ceylon movie house ekata yanne eke thiyanawa

  • @lalanimadhusha7046
    @lalanimadhusha7046 28 วันที่ผ่านมา

    මටත් ආසයි අනේ වොයිස් කරන්න 😢 අමාරුයි වැඩේඑ

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  27 วันที่ผ่านมา

      උනන්දුව තියනවනම් කිසිම අමාරුවක් නෑ.. Try කරන්න අමාරු වෙන එකක් නෑ

  • @DENETHEDITS
    @DENETHEDITS หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @Uchiha_Madara-4871
    @Uchiha_Madara-4871 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Rickeya1
    @Rickeya1 14 วันที่ผ่านมา

    ane ayya loku udawwak puluwannam oya film dawnlod karana widiya kiyannako ekek wath kiyanne na oyiiiii

  • @SihathMethmira-e2f
    @SihathMethmira-e2f 28 วันที่ผ่านมา

    superb👍

  • @NipunKalhara-xq3eu
    @NipunKalhara-xq3eu 17 วันที่ผ่านมา +1

    Aiya oyage move review channel name aka mokakda.. 🙄

  • @wave_cinema_lk
    @wave_cinema_lk หลายเดือนก่อน +1

    Aiye poddak movie review script ekak liyana widiha kiyala dennako

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  27 วันที่ผ่านมา +1

      ලොකු දෙයක් නෑ... මන් video එකක් අරන් එන්නම් ඒ උනාට

    • @wave_cinema_lk
      @wave_cinema_lk 27 วันที่ผ่านมา +1

      @@KasunNandana-fu5ll Thankz Aiye

  • @DNSTUDIO-20
    @DNSTUDIO-20 17 วันที่ผ่านมา

    Oya video edit karana software eke link eka dannkoo aiye..

  • @KasunNandana-fu5ll
    @KasunNandana-fu5ll  หลายเดือนก่อน +4

    Facebook Group - web.facebook.com/groups/859851062252185
    WhatsApp එකට මේ link එකෙන් සෙට් වෙන්න - whatsapp.com/channel/0029VaEFBFm72WTqIQZN3J2e
    Facebook එකට මේ link එකෙන් සෙට් වෙන්න - web.facebook.com/profile.php?id=61551627133129

    • @Benushavehicle0
      @Benushavehicle0 หลายเดือนก่อน +1

      Ayya channel eka number verify kare kohomada

    • @TexasLK-p3u
      @TexasLK-p3u หลายเดือนก่อน +1

      071 number ekak try karanna. අනිවාරෙන්ම හරියනව​@@Benushavehicle0

  • @shamaliwasanthi650
    @shamaliwasanthi650 29 วันที่ผ่านมา

    යූටියුබ් චැනල් එකක් හදන හැටි දාන්නකෝ

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  27 วันที่ผ่านมา

      එක නම් youtube එක ඔන තරම් තියවනවනේ .. එක අවුලයි තියෙන්නෙ verify කරගන්න පිටරට number එකක් ඕන

  • @gamingcatsl
    @gamingcatsl หลายเดือนก่อน +1

    සුපිරි මම gaming cat sl කියලා gaming chanal එකක් කරනවා . කොහොමද හරියට පටන්ගන්නෙ

  • @nandaninandani1409
    @nandaninandani1409 28 วันที่ผ่านมา

    Photoshop eken yt thumbnails hadana widiha kiyala dennako.plz

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  27 วันที่ผ่านมา

      හරී මන් ඉස්සරහට ගෙන්නම්.ං හැබැයි මන් එචර photoshop ගැන දන්නෙ න්ම නෑ

  • @PavinduMinsara-n5n
    @PavinduMinsara-n5n 9 วันที่ผ่านมา

    Oyage mic eka gena kiyannako

  • @sadeepasandaruwan3634
    @sadeepasandaruwan3634 หลายเดือนก่อน

    ado thanks bn

  • @SLcricketZone.
    @SLcricketZone. หลายเดือนก่อน +1

    මගෙ එක පාරට viwes යන එක නවතිනවනෙ ඒ ඇයි

  • @MotivationNima
    @MotivationNima หลายเดือนก่อน

    Supiri ❤🎉🎉🎉❤❤❤❤❤❤❤😊❤❤❤❤❤❤

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน

      thank youu

    • @MotivationNima
      @MotivationNima หลายเดือนก่อน

      @@KasunNandana-fu5ll ❤️‍🔥❤️‍🔥

  • @kimjane704
    @kimjane704 หลายเดือนก่อน

    Supiriyak❤

  • @CHANAKA-u2w
    @CHANAKA-u2w หลายเดือนก่อน

    Mamath hithan inne cartoon reviw karanna

  • @nuwandanush
    @nuwandanush 13 วันที่ผ่านมา

    Davinchi software eka mokadda oya edit karana.gaththe kohomada..lag wenne nadda edit karanakota.render wenna godak wela yanawada malli ..

    • @nuwandanush
      @nuwandanush 12 วันที่ผ่านมา

      Plz reply

  • @chaandi2222
    @chaandi2222 หลายเดือนก่อน

    සුපිරි🎉😃

  • @ManjulaJayashantha
    @ManjulaJayashantha หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅 0:16 0:17

  • @suniljayathilaka7081
    @suniljayathilaka7081 หลายเดือนก่อน +1

    ඡුරසික්පක්4විඡහටඔනෙ😅❤❤❤❤❤

  • @sl1wthdsl1wthd87
    @sl1wthdsl1wthd87 28 วันที่ผ่านมา

    අයියෙ පොඩ්ඩක් කියන්න පුලුවන්ද මුල් කාලේ ඔයගේ වොයිස් එකයි දැන් වොයිස් එකයි බලනකොට ගොඩක් ලොකු වෙනසක් තියනවා දැන් වොයිස් එක පට්ට කොහොමද ඒ තැනට එන්න වොයිස් එක හදාගත්තේ 2:53

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  27 วันที่ผ่านมา

      දැන් තියෙන්නෙ මගේ ඔරිගිනල් voice එක මුල් කාලේ මන් කරේ අනිත් channel වල අයගෙ voice එක අනුකරණය කරන්න හදපු එකෙ එකයි වෙනස.. අනික script එක ලියන විදිහටත් ඔයාගෙ කටහඩ වෙනස් වෙනවා

  • @sithumdilshan2004
    @sithumdilshan2004 17 วันที่ผ่านมา

    Kohomada film download karanne

  • @SlFilmHouse-or4eu
    @SlFilmHouse-or4eu หลายเดือนก่อน +2

    Mic eke name ek mokkd kiynko aiya

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน

      Normal ekek branded ekak neme 7000k wage unee

    • @SlFilmHouse-or4eu
      @SlFilmHouse-or4eu หลายเดือนก่อน

      @@KasunNandana-fu5ll hri kamak na math movie explain channal ekk patan gatta me lgdi oygen dana gnna mt godk dewl tiynw oyw contact kr gnn vidhk ndd mt

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน

      facebook ekata masg ekak danna

    • @SlFilmHouse-or4eu
      @SlFilmHouse-or4eu หลายเดือนก่อน

      @@KasunNandana-fu5ll anee man fb na aiya oyge whatsapp number ek denn puluwan dh nathnm mge whatsapp number ek dennm

  • @AdeeshAnupama
    @AdeeshAnupama หลายเดือนก่อน +1

    අයියේ ජුරාසික්පාක් 3 කවදද ගේන්නේ😊

  • @KavinduLakshanWeerasingha
    @KavinduLakshanWeerasingha 28 วันที่ผ่านมา

    Aiyee man video ekak upload kara (0.11 second) kotasakata copyright ekak waduna... ekath mma edite karala ain karanna onida? Naththam prashnayak nadda? Aiyee?

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  27 วันที่ผ่านมา +1

      monitaiz කරනකොට අවුලක් එන්න පුලුවන. හොදම දේ copyright නැතුව හදන එක

  • @Kushan__ツ
    @Kushan__ツ หลายเดือนก่อน

    Ko oyage film review channel eka

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน

      youtube.com/@ceylonmoviehouse?si=AZwotZmusK49tgoJ

  • @KavinduBandaraNayake
    @KavinduBandaraNayake หลายเดือนก่อน

    badalada inne

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  27 วันที่ผ่านมา

      පිස්සුද තාම තනිකඩයි

    • @KavinduBandaraNayake
      @KavinduBandaraNayake 27 วันที่ผ่านมา

      @@KasunNandana-fu5llපෙනුමන්ම් ඒඋනාට පොඩි කසුන් ලා තුන් හතර දෙනෙක් ඉන්න්න්වා වගෙ😁

  • @CinemaRajadaniya
    @CinemaRajadaniya 18 วันที่ผ่านมา

    Movie review කරද්දී ඒ movie එක නිෂ්පාදනය කරපු සමාගමටද අපි කරන වීඩියෝ එකේ සල්ලි හම්බෙන්නේ?......
    Please ඉක්මනට කියන්න

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  18 วันที่ผ่านมา

      copyright nathi vidohata hadaganna ona. copyright nattan apita salli hambenne

  • @Surajdinuka
    @Surajdinuka 25 วันที่ผ่านมา

    me software dekama buy karanna one neda free vision nha neda brow... thiyenawa nam link ekak dannako

  • @saliyaxr
    @saliyaxr หลายเดือนก่อน +1

    අයියේ කොහොමද එතකොට ඔය film Download කරගන්නේ please reply🥺🥺

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน +1

      Yts kiyala site ekakin

    • @saliyaxr
      @saliyaxr หลายเดือนก่อน +1

      @@KasunNandana-fu5ll A kiyanne youtube eke thiyena videoda download karanne nethnam vemama site ekakinda ayiye

  • @husma612
    @husma612 หลายเดือนก่อน

    Films download krnne khmda brother

  • @User123-j7q
    @User123-j7q หลายเดือนก่อน

    Ane Ikmnata movie ekk review krla dnnko😢😢

  • @poththaagammer-uv7qv
    @poththaagammer-uv7qv หลายเดือนก่อน

    Danna tharamata nam movie review walata revenue adui rpm eka 0.28 usd

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  27 วันที่ผ่านมา

      ඔව් ඉටත් වාඩා අඩුයි

  • @DarshanaBro2
    @DarshanaBro2 หลายเดือนก่อน

    හොල්මන් experiment කරන චැනල් එකට හරියන category එක මොකක් ද

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  27 วันที่ผ่านมา

      හොල්මන් ගැන කියල දෙනවා නම් education වගේ ගන්න පුලුවන් .. නැත්තන් entertainment වගේ ගන්නත් පුලුවන්

  • @SLQuest4694
    @SLQuest4694 หลายเดือนก่อน

    Yt eken ලංකාවට video කරල හම්බෙන Rpm කොහොම්ද. ඒ ගැන කියන්නකො.

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  27 วันที่ผ่านมา

      මට නම් සත ගනන් තමයි හම්බෙන්නෙ

  • @IF_You_Want_live_SUBSCRIBE_Now
    @IF_You_Want_live_SUBSCRIBE_Now 23 วันที่ผ่านมา

    Ko Videos

  • @Nimesh-gg
    @Nimesh-gg 25 วันที่ผ่านมา

    Ayye films download krgnne kohomd

  • @nimeshagimhani3965
    @nimeshagimhani3965 หลายเดือนก่อน

    🤍

  • @editmalliya
    @editmalliya หลายเดือนก่อน

    Movie review chnl ekA mokakd❤

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน

      youtube.com/@ceylonmoviehouse?si=AZwotZmusK49tgoJ

  • @tasanjanaAdithya.
    @tasanjanaAdithya. หลายเดือนก่อน

    අයියේ ඔයාගේ pc ඓකේ Spec කියන්නකෝ

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน

      intel core i3 2nd Gen
      8GB RAM
      1GB VGA
      256 SSD

  • @WIZARDARX
    @WIZARDARX หลายเดือนก่อน

    Monetization ගනිද්දී අවුලක් වෙන්නැද්ද

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  27 วันที่ผ่านมา

      නෑ.. හැබැයි copyright නැති වෙන්න ඕන

    • @WIZARDARX
      @WIZARDARX 27 วันที่ผ่านมา

      ​​@@KasunNandana-fu5llcopyright claims තිබුනොත්? ඒවගේම දැනටමත් youtube එකේ දාලා තියන movies දැම්මට අවුලක් නැද්ද? Reuse content කියලා එයිද

  • @Gihangaming_live
    @Gihangaming_live หลายเดือนก่อน

    Film download කරන app එක කියන්න කො 😔 තාම හොයා ගන්න බෑ එහෙම download කරන්න පුලුවන් වෙබ්සයිඩ් එකක් වත් 😔

    • @Slsimpletips
      @Slsimpletips หลายเดือนก่อน

      Teligram 😊

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน

      mama website eken download karanne YTs kiyala

    • @Gihangaming_live
      @Gihangaming_live 28 วันที่ผ่านมา

      ආදරෙයි පැලෙන්න​@@KasunNandana-fu5ll

    • @Gihangaming_live
      @Gihangaming_live 28 วันที่ผ่านมา

      ​@@Slsimpletipsකොපිරයිට් වදිනවනි

  • @SasmikaDeshan-ug5cz
    @SasmikaDeshan-ug5cz หลายเดือนก่อน

    YT එකෙන් කොච්චර ගානක් හමිබෙනවද

  • @NisalMadusara-xf3cp
    @NisalMadusara-xf3cp หลายเดือนก่อน

    Film downlod karana website eka mokkda🖤💪

  • @Sinhyalk
    @Sinhyalk หลายเดือนก่อน +1

    Podi udawawuwak

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน +1

      kiyannaa

    • @Sinhyalk
      @Sinhyalk หลายเดือนก่อน +1

      Ane mage whatsapp group ekata oyage video danna berida

    • @Sinhyalk
      @Sinhyalk หลายเดือนก่อน

      Beida

  • @gaminpasi4012
    @gaminpasi4012 หลายเดือนก่อน

    Oyage whatsap number dennako

  • @sajithprasadbandara
    @sajithprasadbandara หลายเดือนก่อน

    ❤❤❤

  • @Rickeya1
    @Rickeya1 14 วันที่ผ่านมา

    ane ayya loku udawwak puluwannam oya film dawnlod karana widiya kiyannako ekek wath kiyanne na oyiiiii

  • @Nethma.weerakoon2008
    @Nethma.weerakoon2008 หลายเดือนก่อน

    Ayyanam athala charithayak patta❤❤

    • @KasunNandana-fu5ll
      @KasunNandana-fu5ll  หลายเดือนก่อน

      thank youu ආතල් විතරයි ඉතුරු වෙන්නෙ

  • @oshani_kumarathunga
    @oshani_kumarathunga หลายเดือนก่อน +1

    ❤❤

  • @Rickeya1
    @Rickeya1 14 วันที่ผ่านมา

    ane ayya loku udawwak puluwannam oya film dawnlod karana widiya kiyannako ekek wath kiyanne na oyiiiii

  • @Rickeya1
    @Rickeya1 14 วันที่ผ่านมา

    ane ayya loku udawwak puluwannam oya film dawnlod karana widiya kiyannako ekek wath kiyanne na oyiiiii

  • @Rickeya1
    @Rickeya1 14 วันที่ผ่านมา

    ane ayya loku udawwak puluwannam oya film dawnlod karana widiya kiyannako ekek wath kiyanne na oyiiiii