මේක නන් හදල බලන්නම ඕනෙ !බත් මුලට බඳින්න,දානෙකට,කරල පිටින්ම උයන වම්බටු ව්‍යාංජනය, Eggplant Curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • පොල් කිරි නොදා හදන ,මේ රස වම්බටු කරිය, මමම රසයි කියනවට වඩා ඔයාලත් හදලම බලන්න වටිනව.
    Ingredients අවශ්‍යද්‍රව්‍ය :
    Eggplant 🍆 බටු 600g
    Tomato තක්කාලි 🍅
    Onion ලූණූ
    Garlic සුදු ලූණු
    Green Chillies අමු මිරිස්
    Curry leaves කරපිංචා
    Turmeric Powder කහ
    Mustard Seeds අබ 1/2 tsp
    Cumin seeds සූදුරැ 1/2 tsp
    Chilli Powder මිරිස් කුඩු 1tsp
    Cumin powder සූදුරු කුඩු 1tsp
    Corriander Powder කොත්තමල්ලි කුඩු 1tsp
    Cinnamon කුරැඳු
    Cardamom කරදමුංගු
    Salt ලුණු
    Suger සීනි
    Oil තෙල්
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 170

  • @thusharaharischandra99
    @thusharaharischandra99 2 ปีที่แล้ว +6

    හැදුවා..... හරි රසයි.. ඒකයි බතුයි විතරක් උනත් කන්න පුළුවන් ..
    මේ තරම් කාලෙකට ඔයාගේ රෙසපි හැදුව ඒවා වැරදුනේ නෑ ..
    බොහොම ස්තූතියි..

  • @europeanmobile7198
    @europeanmobile7198 2 ปีที่แล้ว +2

    Tenkyou mama Hoya hoyaa hitapu wambotu maluwa kiya dunnata mama hadala balalama rasa kiyannam.....👍❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 ปีที่แล้ว +2

    ගොඩක් සතුතියි ....
    පහසුවෙන් රසවත් විදියට ......👍👍

  • @seethapadmini6132
    @seethapadmini6132 2 ปีที่แล้ว +2

    ඒකනම් දුව මම ආසම කෑමක් ඒ උනාට ඔය වගේ බටු ගන්න අමාරුයි මෙහෙ තියන බටුවල හරියට පනුවො ඉන්නව කොහොම හරි හොයල උයන්නම් ස්තූතියි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Honda ewath thiyanawa amma..mage ammath hadanawa welawakata..🥰

  • @THEREALFROSTY10
    @THEREALFROSTY10 4 หลายเดือนก่อน +1

    හදලා බැලුවා ..හරි රසවත්. එකට පොල් කිරී ටිකක් දැම්මා .. ඉතා රසවත් .. සොයා Source ටිකක් එක්ක

  • @pramivishmika9180
    @pramivishmika9180 2 ปีที่แล้ว +2

    thank u. aluth vidigata kema hadana vidiha kiyala dena oyata. godakk thanks.

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 ปีที่แล้ว +1

    Hadala b alannam obatumiyata budu saranai denumak labadanawata godak pin

  • @rajanirupasinha5890
    @rajanirupasinha5890 2 ปีที่แล้ว +1

    Harem rasai badu kareya thanks polkire natuwa uyagann kiyal dunnat

  • @srimathiegoonatilleke2963
    @srimathiegoonatilleke2963 2 ปีที่แล้ว +3

    Thank you very much I was searching for this recipe. My Indian friend made it she used her masala powder and now as you have shown how to make it in our way I will definitely make it. Thanks a million

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Not much difference to this, they add Corriander leaves, bay leaves...etc.🥰

  • @sheilaranawana7201
    @sheilaranawana7201 2 ปีที่แล้ว +2

    අනිවාර්යෙන් ම හදනවා
    මා ළග පොඩි ගෙඩි තියෙනවා
    Sunday හදනවාThank you ♥️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ehenam hadanna puluwan ❤️

    • @milinakumari873
      @milinakumari873 2 ปีที่แล้ว

      මමත් හදලා බලලා රස කොහොමද කියලා කියන්නම්

  • @sumithrarathnayaka722
    @sumithrarathnayaka722 4 วันที่ผ่านมา

    Thank you godak rasa athi mamath hadanna ona

  • @pethamgodawarnakulasuriya8246
    @pethamgodawarnakulasuriya8246 2 ปีที่แล้ว +3

    Ada man gedara wambatu tienawa math aniwaremma hadala balanawa stuti akkata rasawath video ekak genawata

  • @ramanikularathna3525
    @ramanikularathna3525 2 ปีที่แล้ว +2

    අලුත් විදියක කෑමක්.රසට ඇති.හදලාම බලන්න ඕනෑ.ස්තූතියි

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 ปีที่แล้ว +3

    A useful recipe as usual by my favourite chef. All the best!

  • @rosafernando7294
    @rosafernando7294 2 ปีที่แล้ว +2

    ලංකාවට ආවම හදල කන්නම ඕනි... ස්තූති ඔබට....🌹❤️

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +2

    What a beautiful වම්බොටු curry😁.. Thanks for the sharing👍👍

  • @hiranshenuka126
    @hiranshenuka126 2 ปีที่แล้ว +1

    Thank u..very interesting and useful..u always give da best..👌

  • @sudathgamage2291
    @sudathgamage2291 3 หลายเดือนก่อน

    Your recipes are very easy to follow and can easily remember. Keep it up. Well wishes

  • @jaanunisansala1345
    @jaanunisansala1345 2 ปีที่แล้ว +1

    Akki me recipe eka Aththatama marama rasai man ada try kala gedara hamoma kiuwa godak rasai kiyala.thank you akki ❤️

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 2 ปีที่แล้ว +2

    මම හැදුව හරිම රසයි
    ස්තුතියි ඔබට

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +2

    👍hodai රස ඇති හදලා බලනවා

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +2

    U tube eke boru recipe dana Aya athara oya niyama adarshamath guruthumiyak oyage recipe man hadanawa kawadawat waradela na karana de hariyata karana oyata godak stuthi

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ වෙනස්ම රෙසපි එකක් අදත් තියෙන්නේ ..🌷🌷🌷🌷

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว +2

    So very nice eggplant curry one of my favourite thank you for the sharing chef shani 👍😍❤️

  • @shiyami3183
    @shiyami3183 2 ปีที่แล้ว +2

    Thanks a lot for the recipe. Your recipes are always very interesting.

  • @kumarikaly8494
    @kumarikaly8494 2 ปีที่แล้ว +2

    Hi there, thanks for sharing the eggplant recipe: I'd put 1/2 tbsp of Maldive fish pieces too. 😋

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +4

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @indranipushpa1438
    @indranipushpa1438 2 ปีที่แล้ว +3

    රසපාටයි හදලා බලන්න ඕන 👍

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 2 ปีที่แล้ว +2

    Hodai rasai thxx you❤️❤️❤️ .👍

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 9 หลายเดือนก่อน

    Wow super yummy😋 recipe 🙏 Thank U so much Chef for Ur lovely fantastic👌 video 👌👍🤩🤗

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +2

    Supiri pattai good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @sunandiabekoon6633
    @sunandiabekoon6633 2 ปีที่แล้ว +1

    Mama heduwa hodata thibba thanks oyata

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว

    මමත්.එ්.ව.ෙග්ම.බටු.එකක්.අද.හැදුවා..හැබැයි.සිනි.ගැන..දැන.ෙගන..හිටි.ෙය්.නැහැ..ෙගාඩක්.ස්තුතියි..වුප.ෙදස්..දුන්නට

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 ปีที่แล้ว +1

    Oy ohoma harima rasai ..mage ammi hadana සුපිරි .kamak

  • @samanthaseenadiragedon6167
    @samanthaseenadiragedon6167 2 ปีที่แล้ว +2

    හදන්න ඕනේ asa kamak wam batu bohoma stuti Man italiye idan oyage hama vidiyo ekak ma balana kenek

  • @anomabaddevithana686
    @anomabaddevithana686 2 ปีที่แล้ว

    Haadala rasa kiyannum..tks chef...

  • @sanjanakumari549
    @sanjanakumari549 ปีที่แล้ว +1

    Supiri suba anagathayak theruwan saranai mama saudi Arabia sita ❤❤❤💪💪🙏🙏💥💥

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +2

    මම ආසම කෑමක් 😃😋😋😋
    මේ වම්බටු කරිය හින්ඳලා කැනලෝනි filling එකටත් රසට තියේවි නේද Chef? 👌

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Cheese tikakuth dammanan maru

    • @nazreenfarook1388
      @nazreenfarook1388 2 ปีที่แล้ว

      @@cookingwithchefshani Ow Chef Cheese danawa. Vegetarian nisa suitable tasty filling 1k hoyan hitiye. Ekath hari. Thank you very much... 💐❤🙏

  • @rhondagailtaylor4792
    @rhondagailtaylor4792 2 ปีที่แล้ว +1

    A new way and a must try recipe. Tks

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 ปีที่แล้ว +2

    හදලා කලාම කියන් නම් හොදේ. ස්තුතියි.

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 ปีที่แล้ว +1

    ආසම කැමක් අනිවාර්යයෙන්ම හදනවා 🥲😘

  • @kaanthiperera6277
    @kaanthiperera6277 2 ปีที่แล้ว +2

    Love the recipe.cant wait to try.❤️

  • @anujaniefernando1124
    @anujaniefernando1124 ปีที่แล้ว +1

    Thank you ❤️ .මමත් හැදුවා හරිම රසයි.

  • @gayanisandamali1160
    @gayanisandamali1160 ปีที่แล้ว

    leeks recipe ekak genna chef rasata kanna puluwan

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว +1

    Thank u whuuuuu I must try this it look delicious 🤤

  • @siriparapitya1739
    @siriparapitya1739 2 ปีที่แล้ว

    Me wage tamai rata batu uyanne atulata mas purawandat puluwan

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว +2

    Beautiful must be tasty as well 👌

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +2

    රසම රසයි .👍👍👍👍👍👍♥️♥️♥️♥️

  • @readytoknow
    @readytoknow 2 ปีที่แล้ว +3

    looks very tasty. I also do the same sometimes

  • @stephaniejansz8571
    @stephaniejansz8571 2 ปีที่แล้ว +1

    Thankyou look good God bless you

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +1

    රස පාට යි හදන්න ඕන 👍

  • @pathmakumari8582
    @pathmakumari8582 2 ปีที่แล้ว +1

    හදල බලන්න ඔිනේ ..හැබැයි රසයි වගේ

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 ปีที่แล้ว +1

    Very nice Batu well done.❤

  • @jayanthibotheju715
    @jayanthibotheju715 2 ปีที่แล้ว +1

    Matanam hari asa hithuna 😋😋😋

  • @danuben1590
    @danuben1590 2 ปีที่แล้ว +1

    boru sobane na .supiri

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +1

    ඇතුළේ panuwo ඉන්නවද කියලා දන්නේ නැහැ කොහොමද බලන්නේ

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +2

    රස ඇති ගොඩක්

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +1

    Thank you 💕🌹

  • @kalpanidharmapala7965
    @kalpanidharmapala7965 2 ปีที่แล้ว +1

    Thank you chef 💛💛

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +1

    Looks very tasty and good.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Wow very good

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +1

    ස්තුති ඔයාට 🌷🌷🌷🌷👍

  • @siriparapitya1739
    @siriparapitya1739 2 ปีที่แล้ว

    Tawa takkalit danda etakota rasai

  • @marijosephine8254
    @marijosephine8254 2 ปีที่แล้ว +1

    Thankey.

  • @nishantharuwankumara5875
    @nishantharuwankumara5875 2 ปีที่แล้ว +1

    Oka hadanne ඉන්දියාවේ adara ප්‍රාන්ත මිනිස්සු ubala ඉතින් දුප්පත් ma උන් kana awa අපිට කියල diyallla හොඳම ගුණ kama ලංකාවේ awa promote karapan

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ane apitanan mewa honda guna kama thama, rasata uya gaththoth duppath minihata , danena rasama thama posath minihatath danenne..moda katha kiyanna epa haloo..hina yanawa..anika lankawa hari posath ratakne..

  • @geetha9401
    @geetha9401 2 ปีที่แล้ว +1

    Looks very tasty Chef Shani

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 2 ปีที่แล้ว

    මෙිකඅරාබි.කැමක්.අවන්එකට.දාල.ගොඩක්රසයි

  • @samankumar3218
    @samankumar3218 2 ปีที่แล้ว +2

    ඒකතමි රසපාටයි

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 ปีที่แล้ว +1

    Thanks a lot.

  • @saman7468
    @saman7468 2 ปีที่แล้ว +1

    looks yummy

  • @siriparapitya1739
    @siriparapitya1739 2 ปีที่แล้ว

    Oya nangi rata giya kenek neda

  • @asankafernando2093
    @asankafernando2093 2 ปีที่แล้ว +2

    Man hadanawa ada

  • @sheilaranawana7201
    @sheilaranawana7201 2 ปีที่แล้ว +1

    රසට ඇති

  • @madupeiris9613
    @madupeiris9613 ปีที่แล้ว

    හැදුවා මමත් රසයි දුවේ

  • @tharangaanthony8672
    @tharangaanthony8672 2 ปีที่แล้ว +2

    Mustard and cumin seeds dammada

  • @chanduladimeshikamudugamuw8408
    @chanduladimeshikamudugamuw8408 2 ปีที่แล้ว

    Godak watina vedio akak

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 ปีที่แล้ว

    Niyamaaai

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 2 ปีที่แล้ว +2

    Panuwooaaaa????

  • @priyakuwait1000
    @priyakuwait1000 2 ปีที่แล้ว

    Thanks 👍👍👍❤❤jp

  • @mayumirathnayake7851
    @mayumirathnayake7851 2 ปีที่แล้ว

    Adama hadanawa

  • @samadaragunasekara4515
    @samadaragunasekara4515 2 ปีที่แล้ว +1

    හරිම අපූරුයි අනවශ්‍ය කිසිත් නැහැ

  • @arunikumari3359
    @arunikumari3359 2 ปีที่แล้ว +2

    👍😋

  • @sujathasujatha4125
    @sujathasujatha4125 2 ปีที่แล้ว

    Orata godaka stati❤️❤️

  • @aparekkenayana7196
    @aparekkenayana7196 2 ปีที่แล้ว +2

    වතුර වෙනුවට පොල්වතුර දැමිමොත්

  • @dadahahs5984
    @dadahahs5984 2 ปีที่แล้ว

    Ok

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍

  • @anushaferi1942
    @anushaferi1942 2 ปีที่แล้ว +1

    හ්ම්ම්ම්

  • @kshni.94
    @kshni.94 2 ปีที่แล้ว +1

    😊👍👍

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว +2

    Like 👍

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 ปีที่แล้ว +4

    රස පාටයි , හදලා බලන්න ඕනෑ

  • @Nizz134
    @Nizz134 2 ปีที่แล้ว +2

    😍😍😍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      ❤️

    • @pushpachandani5917
      @pushpachandani5917 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani හරිම හොඩෛ හරිම ලෙසී හොදට කියල දුන්න බොහොම ස්තුති ❤️❤️❤️❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      @@pushpachandani5917 Bohoma isthuthi ❤️

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว +1

    Shef අක්කගෙ අත කැපිලද...🤔🤔

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Ow malli owa ithin hamadama wage wena dewal..❤️

    • @harshaprabath7356
      @harshaprabath7356 2 ปีที่แล้ว

      @@cookingwithchefshani උයද්දි අතක් පයක් කැපුන් නැත්තං කිසි ගැම්මක් නෑනෙ 😁😁

  • @Jayantha.
    @Jayantha. 2 ปีที่แล้ว

    හදලා බලන්නම් කෝ

  • @thilinisilva2794
    @thilinisilva2794 2 ปีที่แล้ว

    🤤🤤🤤🤤🤤🤤🤤🤤

  • @Chunki447
    @Chunki447 7 หลายเดือนก่อน

    අවුලක් නෑ.... පනුවොත් එක්කම කන්න පුළුවන් 😂😂😂😂

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      අපි ගේන ඒවගෙනන් දෙයියනේ කියල පණුවො නෑ..මෙහෙම ටයිප් කරන්න පුලුවන් කියන්නෙ පණුවෙක් හිටියත් පැලුම් අතරින් දකින්න පුලුවන් තරමට ඔයාගෙ ඇස් පේන්න ඕනනෙ නේද? 🙃🥰

  • @bonoaugust4328
    @bonoaugust4328 2 ปีที่แล้ว +1

    අපි ඉව්වොත් වම්බටු පමනක් නොවේ පනුවොත් එක්ක තමා උයන්න වෙනෙ

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 2 ปีที่แล้ว +1

    😆😆😆😆😆

  • @sansasiriwardana72
    @sansasiriwardana72 2 ปีที่แล้ว

    පණුවො එක්කම කනවා ඇති 🤮🤮🤮🤮

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +2

      දෙයියනේ කියල ඇස් දෙක හොඳට පේනවනන් පණුවො කන්න වෙන එකක් නෑ.😜 මම හිතනව ඔයා ජීවිතේට කඩේකින් කෑම එකක් කාලා නැතුව ඇති කියල..😂 එහෙම නෙමේ නන් ඉතින් ඕව සුරංගනා කතා. පණුවො කියන්නෙත් ප්‍රෝටීන් මෙයා..😜

  • @sakyagawthama8502
    @sakyagawthama8502 ปีที่แล้ว +1

    අමුතු ජපන් විදියට උයන්න පුරුදු කරන, ඔබ වගේ මායම් චෙප් ලෙස පෙනී සිටින කාන්තාවන්,මේ වගේ යූටියුබ් වලින් හම්බ කරන් කනවට වඩා හොදයි ,රෙද්ද උස්සලා දීපන් නාමල් රාජපක්ෂ ට.
    අපේ සින්හල අහාර මේ විදියට උයලා රෙනවා මේකි.
    අපේ අම්මා යුටියුබ් එකට මඩගහලා අනුන්ගේ ඔපදුප හොයන අම්මන්ඩිලා .