මුස්ලිම් අය රසට හදන කලියා ව්‍යාංජනය . Sri Lankan Muslim style Kaliya Curry ( Vegetarian version )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น •

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว +2

    ඔබට බොහොම ස්තුතියි මම ආසම මුස්ලිම් .කෑමක් .මම.මෙිි.රේසබි.එකසොය.සොයා .හිටියේ.නැවතත්.ඔබට .ස්තුතියි .ජයවෙිවා .💕💕💘🌹🌹👍👍👍💪💪💪💞💞💞❤❤❤️❤️🌷🌷😍😍😍😍

  • @NihalSamaraweera-fz2yw
    @NihalSamaraweera-fz2yw 7 หลายเดือนก่อน +2

    අපිනම් නිතර හදනවා හරිම රසයි

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +2

    මාත් කාලා තියනව ,මුස්ලිම් කෙනෙක් හදල දීපු එකක් .ඒකට හාල්මැස්සන් දාලා තිබුනා.ගොඩක් රසයි .👌හෙටම හදන්න ඕනි.🤩

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +1

    රසම රස පාටයි දුව මමත් හදලා බලන්න ඕන .දු ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරනයි .👍👍👍👍👍♥️♥️♥️♥️♥️

  • @damayanthiweerasinghe980
    @damayanthiweerasinghe980 ปีที่แล้ว

    අවුරුදු කාලෙට හම්බ වෙනවා.නම දන්නෙ නෑ.පේන විදිහට ආසාවට හැදුවා. මම හැදුව හරි.ඔබට බොහෝ ම ස්තූතියි.

  • @jenniepe4084
    @jenniepe4084 ปีที่แล้ว

    මම ආසම කෑමක්... දැනුවත් කිරීම ගැන අගය කරනවා.... අදයි දන්නෙ හදන විදිහ... ස්තූතියි.....

  • @senehelathaadikari720
    @senehelathaadikari720 ปีที่แล้ว

    හරිම අපූරුයි මාත් හදන්න ඕනෙ ගොඩක් ඉස්තූති තෙරුවන් සරණයි ❤️❤️

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 ปีที่แล้ว +3

    Wow this is really good for me because I 'm a vegetarian....I like your recipes & way of cooking..thanks.
    good luck .....

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 ปีที่แล้ว +1

    හරිම රස ඇති හදල බලන්නම් .ඔබට ස්තුතියි .

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 ปีที่แล้ว +2

    Ada haduwa. Hareema rasai. Mama garam masala poddak ekathu kala. Thank you Chef

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 ปีที่แล้ว

    හරිම රස ඇති හදල බලන්නම් ඔබට ස්තුතියි . තෙරුවන් සරනයි!!!

  • @mallikadesilva5777
    @mallikadesilva5777 ปีที่แล้ว +2

    Thanks chef shani. Mee curry ekka danagana hitiye naha. Habai rasa atti kiyala hitenawa. Hodak pahadiliwa kiyala denawa. Thanks.

  • @vimalikarunarthna1144
    @vimalikarunarthna1144 ปีที่แล้ว +1

    Misge Marshmello recipeya haduwa supriyatama awa,apita harima de kiyala denawata godak pin 🙏❤️

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว

    Rasata athi hadannama one Duwata budu saranai

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔයාට

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 ปีที่แล้ว +1

    Oyata godakma stutie duwa.oyage recepies balala mama gadak dewal igenagaththa.deepika, Milano sita.

  • @niludias1951
    @niludias1951 ปีที่แล้ว +5

    මම මේ එළවළු වර්ග ටික බැදල හදන බත් එකක් මුස්ලිම් ගෙදරක උත්සව අවස්ථාවක කාලා තියෙනවා .හරිම රසයි නංගි .අනේ please ඒ බත් වර්ගය හදන ක්‍රමයත් කියලා දෙන්න.ස්තූතියි ඔයාට.

  • @isetunga
    @isetunga ปีที่แล้ว +3

    Superb as always Chef Shani! Recipe was shared with a few others! Thank you!

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 ปีที่แล้ว +2

    Wonderful recipe.
    Ideal for me as a vegetarian.
    Thank you.

  • @sunmali2591
    @sunmali2591 ปีที่แล้ว +3

    හදමු 🙋‍♀️

  • @abdulazeez-vi6dw
    @abdulazeez-vi6dw ปีที่แล้ว +2

    If u need stander recipe just contect me I will explain how to making all muslim traditional food. This every Friday we are making at home

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +2

    මේක රස කෑමක් , අදත් හැදුවා
    ස්තුතියි chef ❤️

  • @kamalakamala9595
    @kamalakamala9595 ปีที่แล้ว

    රස ඇති හදන්න ඕනා දුවෙ බුදුසරනයි

  • @sharon8090
    @sharon8090 หลายเดือนก่อน

    I prepared this today it is very tasty

  • @sarathpremarathna7996
    @sarathpremarathna7996 ปีที่แล้ว

    ජයමවේවා.....ස්තූතියි

  • @satolucky9019
    @satolucky9019 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි..කරියා.හදන විදිය කියලා දුන්නාට. නිවාඩූ තියන දවසට හදලා බලනවා? ලංකාවේ වගේ අපට මේ රටේ නිවාඩූ නැහැනේ! ගොඩක් පිං (තෙරැවන් සරණයි)

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +2

    Wooow 😋😋😋

  • @thusharaharshani622
    @thusharaharshani622 ปีที่แล้ว +13

    සුබ උදෑසන ක් පුතේ ඔය කරියෙ නම් දැනගෙන හිටියෙ නැහැ නමුත් මම හදලා තියෙනවා මම බෝංචි කැරට් කජු එහෙම ත් දැම්මා පුතා කිව්වා වගේහරිම රසයි ඒකත් එක්ක ම බත් කන්න පුලුවන් පුතේ පුතාට බුදුසරණ යි

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ ปีที่แล้ว

    හ්ම්ම්ම් රසපාටයි

  • @malanipremawardana4109
    @malanipremawardana4109 ปีที่แล้ว

    Wow.... Very taste. Thank you. Theruwan saranay.

  • @mommytonathan-UdaniSachi
    @mommytonathan-UdaniSachi ปีที่แล้ว +1

    අනිවර්‍යෙන් හදලා බලන්නම්...

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 ปีที่แล้ว +1

    හරිම රස කෑම ක්.මම නිතරම වාගේ හදනවා

  • @vishakarathnayaka908
    @vishakarathnayaka908 ปีที่แล้ว +1

    Wow I like it very much. My favorite

  • @VijithaDias-u2b
    @VijithaDias-u2b 4 หลายเดือนก่อน

    Wau i will try thanks 👍

  • @kusumlathadharmawardhana1161
    @kusumlathadharmawardhana1161 ปีที่แล้ว +1

    Meka attatama,puduma,rasa kemak. Duwa oya hodata pehedili kerala dunne.Thankyou. budu saranai.

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමියට

  • @sithariperera9312
    @sithariperera9312 ปีที่แล้ว +1

    මරු

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 ปีที่แล้ว +1

    Hadala balamu lesine, pin hode❤🙏❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Wow yummy😋recipe Thank U so much for ur great curry 🙏

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว +1

    Oya hama dama aluth deyak genawa.thank you duwe greetings from France alu kesel ne wena ekak demmoth rasa nethiweida.mehe thiyenawa ambun wage African kesel ekak

  • @rosafernando7294
    @rosafernando7294 ปีที่แล้ว

    හරිම ශෝක්....

  • @rasikakumari1164
    @rasikakumari1164 ปีที่แล้ว +1

    රසයි කියල පේනව 😋

  • @anuragamini4442
    @anuragamini4442 ปีที่แล้ว +1

    Elakiri

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว

    Thank u 😊 must try and see Good Night from Melbourne

  • @HemamaleeHettiarachchi
    @HemamaleeHettiarachchi ปีที่แล้ว +1

    Very nice

  • @lalanidesilva2049
    @lalanidesilva2049 ปีที่แล้ว

    Thank you.theruwansaranai

  • @chinthasirisena5820
    @chinthasirisena5820 ปีที่แล้ว +1

    I am so happy you have reached 200 k subs.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Thank you so much you were the first person who wished me ..🧡

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 ปีที่แล้ว

    God bless you.Thank you soo much

  • @kanthisuriyaarachchi5044
    @kanthisuriyaarachchi5044 11 หลายเดือนก่อน

    Thank you. I am going to make it for 31st night

  • @dilupakumari1579
    @dilupakumari1579 ปีที่แล้ว +2

    හදලා බලමු 👍❤️

  • @nayanaalagoda9108
    @nayanaalagoda9108 ปีที่แล้ว

    Chicken daanawanm vegetable wage fry karalada daanne?

  • @sandayamanel7867
    @sandayamanel7867 6 หลายเดือนก่อน +1

    O
    Thanks dear 🙏

  • @niroshaillekuttige7622
    @niroshaillekuttige7622 ปีที่แล้ว

    Harima lassanai.

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 9 หลายเดือนก่อน

    Alukesel.gede 2 ohchcara teyenawada

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว

    Thank you so much....❤👌

  • @maheshikashyamali4847
    @maheshikashyamali4847 ปีที่แล้ว +1

    Thanks chef amu thuna paha ., chiken curry powder., masala powder hotel wala hadana hati kiyla dena

  • @iranganiguruge3428
    @iranganiguruge3428 ปีที่แล้ว

    මමත් හෙටම හදනවා

  • @carmenperera4693
    @carmenperera4693 ปีที่แล้ว +1

    🎉

  • @Nizz134
    @Nizz134 ปีที่แล้ว +2

    One of my favourite 😍

  • @ivonperera5594
    @ivonperera5594 ปีที่แล้ว +1

    Excellent thanks ❤

  • @gayanishanika9119
    @gayanishanika9119 ปีที่แล้ว +2

    Thank you chef Shani
    God bless you 🙏🙏🙏♥️♥️

  • @stellafernando4745
    @stellafernando4745 5 หลายเดือนก่อน

    Grazie

  • @suramyapeiris7644
    @suramyapeiris7644 ปีที่แล้ว +1

    Can we fry these items in Airfryer. Pl show few Airfryer receipe also.

  • @shamala4052
    @shamala4052 ปีที่แล้ว

    Ekanam hadannama oni thank you 😊

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว

    Api kala thiyenawa පීකුදු. දාන්ෙන ඒලවළු බැදල දවසක් තියල ගන්න ෙමි මාළුෙවි පාට උයපුවාම මාළු තියල් පාට ඒන්ෙන

  • @niranjaladamayanthi5157
    @niranjaladamayanthi5157 ปีที่แล้ว +1

    me curry ekata Chicken gizzard danawa nag කොහොමද danne?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Ewa badala, vegetables ekathu karana welawe danna..🧡

    • @niranjaladamayanthi5157
      @niranjaladamayanthi5157 ปีที่แล้ว +1

      @@cookingwithchefshani thnx a lot chef... mag oyage recipies godak try karanawa..💖💖

  • @dammikakumarasiri5246
    @dammikakumarasiri5246 ปีที่แล้ว

    කල් තියාගන්න පුලුවන්ද

  • @priyabopage1917
    @priyabopage1917 ปีที่แล้ว

    Mama. සති කට සරියක් හදනවා මං

  • @lalanirajapakse7894
    @lalanirajapakse7894 ปีที่แล้ว

    මස් වර්ග දානවනම්‍ තැම්‍බුවහම ඇතිද. බදින්න අවස්යද?

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว +1

    Thanks chef

  • @ig9633
    @ig9633 ปีที่แล้ว +1

    Yummy 😋 Greetings from the USA 🇱🇰

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda9821 ปีที่แล้ว +1

    මමත් හදලා තියෙනවා ,නමුත් අපි අල දාන්නේ නැහැ,හරිම රස කෑමක්

  • @chamathsilva1616
    @chamathsilva1616 10 หลายเดือนก่อน +1

    මේක කල් තියාගන්න පුලුවන්ද??

  • @safraasraas5524
    @safraasraas5524 ปีที่แล้ว +1

    Thank you chef

  • @anunarendra397
    @anunarendra397 ปีที่แล้ว +1

    Mamat hadanawa tkz dear

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 ปีที่แล้ว

    👍😍❤️

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว +2

    👍❤️😘😘

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว

    ස්තුතියි ජෙසු පිහිටයි

  • @sharmilafz2647
    @sharmilafz2647 ปีที่แล้ว +2

    Siyabala. Sugar danne neha. diya. Kiren uyala.miti. Kiri danawa

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +1

    Thanks

  • @chathurikadissanayake694
    @chathurikadissanayake694 ปีที่แล้ว +1

    Man heduwada ada tnx

  • @abdulazeez-vi6dw
    @abdulazeez-vi6dw ปีที่แล้ว +2

    Mam this is not standard recipe. Kaliya is traditional side dish for " naladi seeru" menu set also" kidu " side dish can use for geerice and yellow rice also. But must be add liver . If add cashunut its very tasty

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Yes, you are right, but I have clearly mentioned in my video that Original kaliya must have liver or Gizzards. but many srilankan don't eat that way..so I had to bring this vegetarian version. 😍 thank you so much for your comments ❤️ I'll definitely keep in touch 😊

  • @seethakumari5066
    @seethakumari5066 ปีที่แล้ว

    Kandiri bath 1a kaliya api hadanawa

  • @lalanirajapakse7894
    @lalanirajapakse7894 ปีที่แล้ว

    මස් වර්ග චානවනම්‍ තම්‍බල දැම්‍මම ඇතිද. බදින්න අවස්යද?

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +1

    Thanks meka patta kamak

  • @prabhasri1279
    @prabhasri1279 ปีที่แล้ว +1

    Thankyou

  • @sandyaperera5368
    @sandyaperera5368 ปีที่แล้ว +1

    Thank you chief❤

  • @knawarathna7409
    @knawarathna7409 ปีที่แล้ว +1

    👍

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 ปีที่แล้ว +1

    👌❤️

  • @nirupanisanthi731
    @nirupanisanthi731 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @hiruni8780
    @hiruni8780 ปีที่แล้ว +2

    ❤️

  • @nazliyajunaideen8953
    @nazliyajunaideen8953 ปีที่แล้ว +1

    Thank u sis.

  • @shamilapriyangika1487
    @shamilapriyangika1487 ปีที่แล้ว +1

    Cheap dodal recipe akak ganna ko

  • @mangalikapriyadarshani9641
    @mangalikapriyadarshani9641 ปีที่แล้ว +1

    මම ඉන්නේ අක්කේ සවුදි වල ඉතින් අපි කැමති මුනුකේයියා කියලා පැකට් තියනවා ඵක හදන්නේ කෝහෝම ද කියලා කියන්න මෝකද ඔයා කියපු විදිහට මම හැදුවා බිරියානි රසයි කියලා කිවුවා මට

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Ohoma kiwwata hitha ganna amarui..photo ekak thiyanawa nan FB ekata ewanna..♥️

  • @hasinabegam9504
    @hasinabegam9504 ปีที่แล้ว

    👍👌👋❤️

  • @sandalifernando3609
    @sandalifernando3609 ปีที่แล้ว +1

    Hi, can you let me know where to find Ash plantains (අලු කෙසෙල්) in Australia?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +2

      They are sometimes in market fresh vegetable shops/ or Chinese grocery shops or you can replace it with similar African plantains. ( they are bit bigger but similar taste and easy to find)

    • @sandalifernando3609
      @sandalifernando3609 ปีที่แล้ว

      @@cookingwithchefshani thank you

  • @rsth2969
    @rsth2969 ปีที่แล้ว +2

    Me recipe eka nam Rasa patay. Eth muslim api hadana kramaya nam mekata sampoorna wenas. .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Mokakda wenasa kiyala Dana ganna kamathi .mamath igana gaththe Muslim yaluwekgen hinda..😍

    • @rsth2969
      @rsth2969 ปีที่แล้ว +1

      @@cookingwithchefshani chef badapu alu kesel, Wambatu Saha thambala kotu kapapu ala thamay api

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      @@rsth2969 Ow oya hari samharu ala thambanneth nathuwa danawa.man ehemath kala thiyanawa...me widihata badala rasa wadi habai.. oyata sthuthi..🧡

    • @rsth2969
      @rsth2969 ปีที่แล้ว

      Use karana elawalu. Uku pol kiri Saha dewana kiri ekakuth gannawa. E Dewana Kiri ekata Badapu thunapaha Mesa handi 2k, miris kudu swalpayak kaha kudu swalpayak kapa gaththu bee loonu podi genital, amu miris karalak, Thakkali podi gediyak , kurundu pothu kaballak, Enasal podi 2k Panama saha inguru suduloonu me Okkoma Ekata daala hondin Mishra karala badapu alukeseluth ekathu karala Lunu ekathu karala adu ginne semin idenna denawa. Eka samanyen thambena atharathura wambatu,ala ekathu Kara..Kiri sindunama uku pol kiri ekata siyambalaa ata 2kaka yusha dama eyada ekathu karanawa. pasuwa podiyata kapagaththa loonu kaballak karapincha,rampe kaballak dama themparadu karanawa.

    • @rsth2969
      @rsth2969 ปีที่แล้ว +1

      @@cookingwithchefshani sorry chef mama nikamata wage kiwwe😍

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว +1

    Ammo hari asai...

  • @ranyrany7001
    @ranyrany7001 ปีที่แล้ว +1

    hadanna ona kanna asai

  • @deshaniransarika9975
    @deshaniransarika9975 ปีที่แล้ว +2

    මුස්ලිම් ‍යාලුවො ගොඩක් ඉන්නව මට. එයාල මට මේ කෑමත් හද්ල දෙනවා.පුදුම රසයි