Importance of Communication | Pink Room💕 Soulful Conversations with ​⁠Anisha Jayakody

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 35

  • @SapuSenavirathne
    @SapuSenavirathne 2 หลายเดือนก่อน +15

    ඔයා මේ කරන්නේ මුලු සමාජයටම ලොකු සේවයක් .කතාකරන්නම ඕනේ උනත් හැන්ගිලා තියන මේ වගේ topic දිගටම කතා කරන්න .මේ වගේ එක හොද conversation එකක් ඇති කෙනෙක්ගේ ජීවිතයක් වෙනසක් වෙන්න.❤

  • @Skyline1986.
    @Skyline1986. 2 หลายเดือนก่อน +4

    I ❤ Anisha, she's a very practial psychology counselor, I like da way hw she looks at da life..

  • @NILU-PERERA
    @NILU-PERERA 2 หลายเดือนก่อน +4

    Miss අනීශා..මම ගොඩක් ආදරෙයි ඔයාට..නියම ගැහැනියක් ඔයා..🥰🥰

  • @AnjaliZoysa
    @AnjaliZoysa 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබ දෙපල කරන මේ සේවය හරිම අනර්ගයී. අනීෂා මිස් හරිම ලස්සනට කරැනු පැහැදිලි කරනවා. වටින කතා බහක්. ගොඩාක් ස්තුතියී මෙවැනි වැඩසටහන් කරනවාට. තව තවත් මෙවැනි කරැනු මගින් සමාජය දැනුවත් කිරීමට දෙවිදුන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා 🙏

  • @BuddhiniJayathunga
    @BuddhiniJayathunga 2 หลายเดือนก่อน +2

    Great conversation.conduct more session with Anisha.good job❤

  • @dilhariwanig
    @dilhariwanig 2 หลายเดือนก่อน +1

    I love your program today with Anisha about how to communicate with people. She seems like a very good counselor. What's the name of the book again? Is the book written in English? Anisha mentioned she lives abroad. I will definitely watch the show if she is coming back to your Pink Room to talk about the book about relationships. ❤

  • @Nayomi198
    @Nayomi198 2 หลายเดือนก่อน +1

    These are so informative Akki!! I'm really really appreciated your channel and the programmes your currently doing. Good luck to both of you and keep up the good work !!👏👏

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 2 หลายเดือนก่อน +1

    ඇයි ශෂිනි ඔයා මේ වගෙ වැඩ කරන්නෙ, Thankyou So much❤❤❤

  • @renukaamarasingha9131
    @renukaamarasingha9131 2 หลายเดือนก่อน +1

    Thank you !!

  • @nandikaperera8483
    @nandikaperera8483 2 หลายเดือนก่อน

    The best conversation so far. Many many thanks.

  • @priyanidemel2493
    @priyanidemel2493 2 หลายเดือนก่อน +1

    Thanks 🙏 ❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 2 หลายเดือนก่อน

    අනීශා fav one❤ keep going 😊

  • @aruniishani
    @aruniishani 2 หลายเดือนก่อน

    Interesting conversations ❤️

  • @dishanthamadhu4302
    @dishanthamadhu4302 18 วันที่ผ่านมา

    🎉❤

  • @a1inMil-Experience
    @a1inMil-Experience หลายเดือนก่อน

    පේන විදිහට first date එක ව්දිහට මුලින්ම එක්කන් යන්න වෙන්නෙ counselling session එකකට 😅

  • @NalakaLanka
    @NalakaLanka 2 หลายเดือนก่อน

    රසිකයගේ එක බලල මේක බලද්දි පොඩි jam ගතියක් එනව.point එකට focus මදි.my idea....

  • @DeepikaHerath-s1x
    @DeepikaHerath-s1x 17 วันที่ผ่านมา

    🥰🥰🥰🥰

  • @Thiloshi15
    @Thiloshi15 2 หลายเดือนก่อน

    Anisha akki 💜

  • @PiyumikaSandeepani
    @PiyumikaSandeepani 2 หลายเดือนก่อน

    Mis gen consultation ekk gann puluwan kohomada ? Please kiyannako🙏🙏

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 2 หลายเดือนก่อน +2

    ❤❤❤🌹🌹🌹

  • @حنشمسنسنسنسنيمينسنسنسمس
    @حنشمسنسنسنسنيمينسنسنسمس 2 หลายเดือนก่อน

    A wagama oyadannata kiyannaona urop rataka jiwTuna kanak hstiyata aktara mattamakata iwasima hodai habai ganiyak wasayan tamunsaktimatwa harii margaya yMin suludata dikkasadawala a gollo vidawNa hati mo dakka tanks

  • @hasithajayasekara6773
    @hasithajayasekara6773 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 2 หลายเดือนก่อน

    ❤🌹❤🌹👍👌🙏🙏🙏
    Good video, thanks

  • @lakshaniyashodha
    @lakshaniyashodha 2 หลายเดือนก่อน

    ❤🌸

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 หลายเดือนก่อน

    ❤❤🎉🎉❤

  • @rupashikaranathunga
    @rupashikaranathunga หลายเดือนก่อน

    Where can we buy this book?

    • @chatwithanisha9361
      @chatwithanisha9361 หลายเดือนก่อน

      Chandu K Warakagoda
      Already available in
      සරසවි පොත් හල් සියලුම ශාඛා
      සූරිය පොත් හල - මරදාන
      දයාවංශ පොත් හල - මරදාන
      සමනළ පොත්හල - මීගමුව
      සමනල පොත්හල - කටුනායක
      පර්නෝ පොත් හල - ජාඇල
      සීවලී පොත් හල - මහනුවර
      අභිරූ පොත් හල -මාතලේ
      ලුමිනෙක්ස් පොත්හල - පානදුර, මොරටුව, අම්බලන්ගොඩ, කළුතර, රත්නපුර, මාතර ශාකා
      ගංගා පොත්හල - නිට්ටඹුව
      ගංගා පොත්හල - වරකපොළ
      ෆොන්සේකා - පොත් හල කොච්චිකඩේ
      ආරියදාස පොත්හල - වේයන්ගොඩ
      දවස පොත්හල - ගම්පොළ
      වැලිගම පොත්හල - අම්පාර
      ඔනිරෝ පොත්හල - මහරගම
      සේනාධීර පොත්හල - හෝමාගම
      Inbox මැසෙන්ජර් පණිවිඩයක් මගින් වට්ටම සහිතව ගෙදරටම ගෙන්වා ගත හැක 💜

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 2 หลายเดือนก่อน

    ඔබගේ වැඩසටහන හොදයි .නමුත් ඉංග්‍රීසි වචන භාවිතය වැඩියි .හැමෝම හැම වචනෙම තේරැම දන්නේ දන්නේ නැහැ.සිංහල අයනෙ මෙි රටෙි වැඩිපුර ඉන්නෙ.සමහර මෙි අලුත් පරමිපරාවෙි,තාක්ෂණයේ වචන අවුරුදු 50 පැනපු අය දන්නේ නැහැ .මෙි වචන තිරයේ පෙනීමට සලස්වන්න.

  • @priyaperera6825
    @priyaperera6825 2 หลายเดือนก่อน +1

    Very informative conversation but in SriLankan Buddhist culture we can only have sex to have children not got pleasure this information contradicts our 2500 culi

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 2 หลายเดือนก่อน +1

    ❤❤❤🌹🌹🌹

  • @sanujanilmini5291
    @sanujanilmini5291 2 หลายเดือนก่อน

  • @ranilfernando9853
    @ranilfernando9853 2 หลายเดือนก่อน

  • @anuradhapasinduni706
    @anuradhapasinduni706 2 หลายเดือนก่อน

    ❤❤❤❤