පින තියන කෙනාට තියන ලැබීම හිතාගන්නවත් බෑ ! මහා පුදුමාකාරයි | galigamuwe gnanadeepa thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ส.ค. 2023
  • පින තියන කෙනාට තියන ලැබීම හිතාගන්නවත් බෑ ! මහා පුදුමාකාරයි | galigamuwe gnanadeepa thero bana #bana #budubana #galigamuwe_gnanadeepa_thero #vimukthiyemaga #koralayagamasaranathissathero

ความคิดเห็น • 268

  • @chamilaweerasingha5023
    @chamilaweerasingha5023 8 หลายเดือนก่อน +6

    ස්වාම්න්වහන්සෙට මාගේ නමස්කාර වේවා .මම නම් හරිආසාවෙන් අහනවා බණ ටික...සාධු ...සාධු ...සාධු 🙏🙏🙏🙏🙏

  • @dammikabhr8246
    @dammikabhr8246 8 หลายเดือนก่อน +10

    මේ ධර්ම දේශනාව මට මෙන්ම ලෝකය පුරා සිටින සියලුම දෙනාට පාරමිතාවක්ම වේවා අපේ ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏❤️❤️

  • @SubashaniManel-uf3qh
    @SubashaniManel-uf3qh 8 หลายเดือนก่อน +10

    මම හරි ආසයි ඔබ වහන්සේගේ බන අහන්න ..හරි පැහැදිලියි තෙරුවන් සරණයි .ඔබ වහන්සේට.🙏

  • @sandiyadissanayaka8760
    @sandiyadissanayaka8760 9 หลายเดือนก่อน +27

    ඔබ වහන්සේගේ බණ මම නිතරම අහනවා හිත ගොඩාක් පැහැදෙනවා ඔබ වහන්සේට පිං සිද්ධ වේවා අපේ හාමුදුරුවනේ

  • @SumuduKumari-qx2zt
    @SumuduKumari-qx2zt 6 หลายเดือนก่อน +7

    ඕඛ වහන්සේ ඛන අහන්න අහන්න පුදුම විදිහට හිත නිවෙන්න ඛූදූ දහමට ලෞඛකමක් හිතෙනවා අනේ අපිත් රැගෙන යන්න සූව්‍යම්ණි ධර්ම මාර්ගයෙ සාදූ සාදූ සාදූ

  • @mociler3
    @mociler3 10 หลายเดือนก่อน +68

    මගේ ජිවිතය සත් ධර්මයේ හැසිරෙන්නත් . ජිවතය යහමගට ගන්න පෙලබුනේ ඔබ වහන්සේ නිසා . මම ඉස්සර ජිවත් වුනේ ඔය මොනවා කරත් පිං පවු නැ කියලා එත් දැන් මට අපාය ගාමි බය දන්නවා . මෙි කයයේ ඇති නිසාරැ බව මම දැන් දන්නවා ඔබ වහන්සේ මට සත් පුරැෂ ඇසුර නිසා ඔබ වහන්සේට පිං

    • @mociler3
      @mociler3 9 หลายเดือนก่อน

      @5-oo1mk තෙරැවන් සරනයි නැගනිය

    • @kasumjayasena6525
      @kasumjayasena6525 9 หลายเดือนก่อน

      ,

    • @user-jc9js9rd5p
      @user-jc9js9rd5p 9 หลายเดือนก่อน +2

      ❤😂😢😮මමග 1:44 ❤ 1:51

    • @tecpkt4158
      @tecpkt4158 9 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් මමත් පින ගැන විතරයි හිතන්නෙ හැම වෙලෙම එය විතරයි අපි සසර පුරාවට ඇරං යන එකම එකම දනය ඒක කියල නිම කරන්න බැ සසරෙන් එතෙර වෙන තෙක් එයමයි ඉතුරු අපට එය හැමොටම වැටහෙන්න මනස සැකසේවා !!🙏🙏🙏

    • @mociler3
      @mociler3 9 หลายเดือนก่อน

      @@tecpkt4158 🙏🙏🙏🙏 තෙරැවන් සරනයි

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 10 หลายเดือนก่อน +13

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 10 หลายเดือนก่อน +17

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 9 หลายเดือนก่อน +8

    අප සියලු දෙනාම මේ බියකරු සසරින් මුදවා ගැනීමට වෙහෙසෙන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා . අවසානයේ උතුම් වූ නිවන් සුවයම ලැබේවා . 🙏🙏🙏🌹🌹🌹

  • @nishanthaweerasinhe3918
    @nishanthaweerasinhe3918 9 หลายเดือนก่อน +12

    මමත් කොරියාවෙ රැකියාවක් කරමින් ඉන්නෙ අපේ හාමුදුරුවනේ. ෆෝන් එකෙන් නිතරම මේවිදියට තමයි ඔබවහන්සේගේත් අපේ වැලිමඩ සද්දාසීල ස්වාමින්වහන්සේගේත් බන අහල හිත පහදවාගන්නෙ.. සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌷🙏🙏🙏🇰🇷

    • @Piya-km9fu
      @Piya-km9fu 8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏💕

  • @hemanthachandani431
    @hemanthachandani431 9 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේගේ බණ අසා මගේ හිත ගෝඩාක් පැහැදෙනවා හාමුදුරුවනේ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.....🙏🙏🙏🙏

    • @user-mu5em3dt8f
      @user-mu5em3dt8f 8 หลายเดือนก่อน

      සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ ධර්මය අවබෝධ කිරිම මාහටනිවන පිනිසම හෙතුවෙිවා අකුසල් සිතුවිලි ඇති නොවෙිවා අකුසල් කර්ම රැස් නොවෙිවා තෙරැවන්සරණයි

  • @samanthilak9180
    @samanthilak9180 7 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගෙ බණ අවංකවම කියල නිම කරන්න බෑ මම ඔබ වහන්සෙගේ දේශනා හොදින් තේරුම් ගෙන සියල්ල මා තුලින්මයි තේරුම් ගන්නේ සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @chandralunuwila6938
    @chandralunuwila6938 10 หลายเดือนก่อน +13

    මාගේ පින්වත් ස්වාමින්වහන්සේ මෙසේ බෙදාදෙන සද්ධර්මය හේතුවෙන්ම මේ භවයේදිම උතුම් නිවන ලැබේවා.

  • @pathmajayalath4350
    @pathmajayalath4350 7 หลายเดือนก่อน +4

    ඔබ වහන්සෙගෙ බන අහන්න මම හරිම ආසයි.දවසකට එක බනක් හරි මට අහන්නම ඕනේ හාමුදුරුවනේ ..බන අහලම මම පිං රැස් කර ගන්නවා හාමුදුරුවනේ .🙏

  • @renukajayalat
    @renukajayalat 10 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු පින්වස්මින්වන්ස ඔබවන්සේට තවතව ධර්මය දේසනාකිරිමට අපට අවබෝද කදිමට ලැබේව ඔබවන්සට දීර්ඝායු ලැබේවා පින්වත් ස්වාමීන්වන්ස තෙරුවන් සරණයි

  • @sampathdissanayake4443
    @sampathdissanayake4443 10 หลายเดือนก่อน +21

    ඔබ වහන්සේ ඇතුළු අපහට ධර්මය කියා දෙන සියළුම ස්වාමින් වහන්සේලාට ගොඩාක් පිං. මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chamithmaduranga9248
    @chamithmaduranga9248 10 หลายเดือนก่อน +95

    මමනම් මේ බන අසාවෙන් අහානවා,,මගේ අඩිස්ටානයට යන්න ,,බුදුන් ගිය තැනට යනවා කවදා හරි ,,හිතන්න හොද නැතුව ඇති අපිට එත් කමක්නැ පින්ම කරනවා බාවනා කරනවා කවදා හරි යනවා

    • @thamalkamarasinghe5174
      @thamalkamarasinghe5174 10 หลายเดือนก่อน +7

      තෙරුවන් සරණයි!ඔබ අදහස් කරන්නේ නිවන් අවබෝධය ගැනද?හිතන්න හොද නැතිකම නෙවෙයි හිතන්නම ඕනේ නිවන් ලබන්නම තමයි.කරන පොඩි පිංකමක් හෝ වේවා නිවන පිණිස උපනිශ්‍ය වේවා කියා අදිශ්ඨාන කරන්න.

    • @surangamadushanka3591
      @surangamadushanka3591 9 หลายเดือนก่อน +2

      Budun giyapu maga yanawa kiyala hithana akama maha pinakne ithin niwan maga gaman karanna hithana akath oyaga wasanawa

    • @chamithmaduranga9248
      @chamithmaduranga9248 8 หลายเดือนก่อน +3

      ඔව් එක ඇත්ත මේ හාමුදුරුවන්ගේ එක බනක් ඇහුවොත් මම එක දෙපාරක් අහනාවා ,,අහාලා වැරද්දක් එහෙම තිබ්බොත් මට හිතට දැනේනවා මෙක වැරද්දක් කියලා,,කොහොම හරි හිතේ තියන අදිස්ටානය බුදුන් ගිය තැනට යන්න කොච්චර කාලයක් ගියත් කමක්නැ යනවා කොහොම හරි,

    • @mariyaimarina2183
      @mariyaimarina2183 8 หลายเดือนก่อน

      Obe sithuvilla kisima veraddak neha

    • @dineshrathnasiri2546
      @dineshrathnasiri2546 8 หลายเดือนก่อน

      ❤p111122wq😊

  • @musiclife939
    @musiclife939 10 หลายเดือนก่อน +7

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා සිතූපැතූ සැප සම්පත් නොඅඩුව ම ලැබේවා කායික මානසික සුවය ලැබේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sunanndajayalath5459
      @sunanndajayalath5459 6 หลายเดือนก่อน

      Sadu Sadu mama hariyata as I obawahansege bana ahnn

  • @kanthiaberathna9572
    @kanthiaberathna9572 9 หลายเดือนก่อน +4

    මා නමස්කාර වේවා ! ! !🙏🙏🙏 සාදූ සාදූ සාදූ ගව්රවණීය ස්වාමීන් වහන්ස

    • @kanthiaberathna9572
      @kanthiaberathna9572 9 หลายเดือนก่อน

      උතුම් ස්වාමීන් වහන්ස මෙවැණි දේශනා අපේ මිනිසුන් හට ඇසෙන්නට සලසාදෙන සෙක්වා .උතුම් ස්වාමීන් වහලාට තෙරුවන් සරණයි සැම දෙවි දේවතාවන්ගේම පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 9 หลายเดือนก่อน +4

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි බුදු ගුණ සත්‍යයයි. ඔබ සැම නිදුක් වේවා.! නිරෝගී වේවා.! සුවපත් වේවා. සාදු සාදු සාදු වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d 10 หลายเดือนก่อน +7

    පින්වත් සුවාමීන්වහන්සේට උතුම් නිර්වානය ඉතා ඉක්මන් බවයකින් උදා වේවා සාදු සාදු🙏🎉️ සාදු සාදු🙏🎉️ සාදු සාදු🙏🎉️ සාදු 📍📍📍

  • @mallikaphilip1083
    @mallikaphilip1083 10 หลายเดือนก่อน +22

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ස්වාමීන් වහන්සේගේ ධර්මය දේශණා ව අද. සමාජ යට ආදර්ශයක් ඔබවහන්සේ නිරෝගී සුවය ලැබේ වා සුවපත් වේ වා 🙏🙏🙏

  • @maladamayanthi7038
    @maladamayanthi7038 10 หลายเดือนก่อน +10

    😂සාදු සාදු සාදු මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .🙏🙏🙏

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 10 หลายเดือนก่อน +10

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌼🌼
    🌼🌼🌼තෙරුවන් සරණයි 🌼🌼🌼

  • @salesencs574b5
    @salesencs574b5 9 หลายเดือนก่อน +3

    තෙරුන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏

  • @manelkanthi150
    @manelkanthi150 7 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේ දේශනා කරන බණ අහන්න ලැබීම පුදුම පිනක්.. මේ කුසලයම ඇති ඔබ වහන්සේට නිවන් දකින්නට . තව තවත් ධර්මය දේශණා කරන්නට ඔබ වහන්සේට හැකි වේවා. නිදුක් නිරෝගී සුවය ඇති වේවා..

  • @SampathRatnayaka-dh1lc
    @SampathRatnayaka-dh1lc 9 หลายเดือนก่อน +3

    ඔබ වහන්සෙට ගොඩක් පිං.

  • @lasanpeiris492
    @lasanpeiris492 9 หลายเดือนก่อน +2

    Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @sudathkumarasinghe6335
    @sudathkumarasinghe6335 10 หลายเดือนก่อน +2

    Sadu ..sadu ...sadu ...

  • @chamilasanja6280
    @chamilasanja6280 10 หลายเดือนก่อน +19

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සම්පත්තිය ලැබේවා .සාදු ,සාදු ,සාදු .

  • @user-ps1ut1uo5u
    @user-ps1ut1uo5u 10 หลายเดือนก่อน +6

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ 🙏🙏සාදූ 🙏සාදූ🙏🙏🙏

  • @dammika87
    @dammika87 8 หลายเดือนก่อน +2

    මම දෙවැනි පාරට මෙ බන අහන්නෙ. අහන්න අහන්න ආසයි ඔබ වහන්සේට ඉක්මනින්ම නිර්වානය අවබෝධ වේවා

  • @nadeechandrika2544
    @nadeechandrika2544 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි

  • @rajindragayan5276
    @rajindragayan5276 10 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @nelsongammanpila7454
      @nelsongammanpila7454 10 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @swarnalatha6923
    @swarnalatha6923 10 หลายเดือนก่อน +2

    sadu sadu.sadu theruwañ sarenai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rosha-xx4xo
    @rosha-xx4xo 9 หลายเดือนก่อน +2

    sadu sadu sadu me budu bana nitatara nitara srawanaya kananna mata wasanawa lebewa sita kaya wachanaya eka tanaka radawagena magen una weradi hadagena mage hita damanaya karaganna me darma desanawa mata srawanaya karanna wasanawa lebewa sadu sadu sadu🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @kalyaniwijewantha2648
    @kalyaniwijewantha2648 8 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා !
    තෙරුවන් සරණයි !!!

  • @user-zm5wc3wu2e
    @user-zm5wc3wu2e 10 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු
    ඉතාම ව්ටිනා ධර්ම දේසනාවක්
    ඉතාම පැහැදිලිව දේසනා කලා
    ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා

  • @sakunthalaudeni530
    @sakunthalaudeni530 10 หลายเดือนก่อน +5

    සාධු සාධු සාධු !

  • @user-gu4xk7lm8q
    @user-gu4xk7lm8q 10 หลายเดือนก่อน +5

    සාදු.සාදු.සිදු.....🎉

  • @mrdommy1971
    @mrdommy1971 10 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි සියලුම ලෝක සතුනට 🙏

  • @Nirvana-jn1ln
    @Nirvana-jn1ln 9 หลายเดือนก่อน +2

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏

  • @wonitanandani364
    @wonitanandani364 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @namalgunarathna780
    @namalgunarathna780 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහාන්සෙට නිර්වානය අවබොද වේවා ...........!🙏 වේවා .............!!🙏🙏 වේවා ...........!!!🙏🙏🙏

  • @neroshadaawood2798
    @neroshadaawood2798 10 หลายเดือนก่อน +4

    සාදු සාදු.සාදු මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 10 หลายเดือนก่อน +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    තෙරුවන් සරණයි
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 9 หลายเดือนก่อน +2

    Sadu..sadu..sadu..!!! 🙏🙏🙏

  • @anulabandara1230
    @anulabandara1230 10 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ට තව තවත් දර්මය දේශනා කිරීමට
    නිදුක් නිරෝගී වැඩ සිටීවා...

  • @indikaasanka5309
    @indikaasanka5309 10 หลายเดือนก่อน +3

    Oba වහන්සේ ta දීර්ඝ aau ලැබෙනවා

  • @niroasha-3986
    @niroasha-3986 10 หลายเดือนก่อน +5

    පිංවත් සුවමින්වහන්සට දීර්ගායුස ලැබේවා සාදු සාදු සාදු

  • @surangamadushanka3591
    @surangamadushanka3591 9 หลายเดือนก่อน +3

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namas karaya wewa

  • @dewmiweerasekara3919
    @dewmiweerasekara3919 10 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ

  • @srimathihp5787
    @srimathihp5787 10 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු . මාගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබෙිිවා .

  • @sumithrakuruppu8214
    @sumithrakuruppu8214 10 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සම්පත්තිය ලැබේවා .🙏🙏🙏🙏

  • @NipunaKumara-uu1bv
    @NipunaKumara-uu1bv 9 หลายเดือนก่อน +2

    Thawa thawath mewani arthawath darma desanawan desana Kireemata oba wahanseta shakthiya ha Nirogi suwaya labewa saadu saadu saadu.

  • @gangsters3084
    @gangsters3084 9 หลายเดือนก่อน +3

    29:56 මාත් මේ දේ නිතරම හිතනවා❤️

  • @maheshiranasinghe6571
    @maheshiranasinghe6571 9 หลายเดือนก่อน +2

    සාදු ! සාදු ! සාදු ! තෙරුවන් සරණයි !

  • @erandijayasekara4788
    @erandijayasekara4788 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷

  • @nadinadi3635
    @nadinadi3635 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මේ ස්වාමින් වන්සේ ගේ බණ අහලා ජිවිතේ ගොඩක් තැන් හදා ගත්තා 🙏, ඔබ වන්සේ ගේ බණ අහ්න්කොට හිතන්නේ මටමයි කියන්නේ කියලා,,, විවේක යක් ලද හැම මොහොතේ ම බණ අහන්න පුරුදු උනා,,, පින්වත් ස්වාමින් වන්සේ ට දිගයුවෙව 🙏🙏බුදුසරණයි 🙏🙏

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 10 หลายเดือนก่อน +2

    Sadu.sadu.sadu

  • @nishaninakulugamuwa9287
    @nishaninakulugamuwa9287 9 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට නමස්කාරය වේවා!

  • @gangaappuwa7795
    @gangaappuwa7795 10 หลายเดือนก่อน +8

    Sadu sadu sadu budusaranai dewi pihitai teruwan saranai 🙏🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @ashathilini7169
    @ashathilini7169 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු...!!! පිංවත් ඔබ ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
    මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!

  • @malanieindra123
    @malanieindra123 10 หลายเดือนก่อน +6

    සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේ ට

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @ireshajaya2211
    @ireshajaya2211 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සා ස්වාමීන් වහන්සේට බොහෝම පිං

    • @ireshajaya2211
      @ireshajaya2211 8 หลายเดือนก่อน +1

      හොද යි

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 10 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikakumari7448
    @chandrikakumari7448 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු🙏🏻🙏🏻🌹🙏🏻🌺🌷🙏🏻⚘🙏🏻💐🌷🙏🏻🙏🏻🙏🏻🌷🌺🙏🏻🙏🏻🌹🌼🙏🏻🙏🏻🙏🏻🌼💐🌷🙏🏻🌹🌼🙏🏻🌺 බුදුසරණයි

  • @maheshiranasinghe6571
    @maheshiranasinghe6571 9 หลายเดือนก่อน +3

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාදු ! සාදු ! සාදු !

  • @padmaalahakoon
    @padmaalahakoon 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ට නිවන් වේවා !පින් සිඩු වෙවා

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු සම්මාසම්බුදු සරණයි සුවාම්න් වහන්සේට

  • @littleangel1555
    @littleangel1555 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු..!

  • @eshan_x
    @eshan_x 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @niroshasudarshani5835
    @niroshasudarshani5835 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼🌷🌷🌷🌹🌹🌹🏵️🏵️🏵️

  • @lakmaligamage1564
    @lakmaligamage1564 10 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස

  • @ireshapremathilaka7
    @ireshapremathilaka7 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏

  • @renukaperera3151
    @renukaperera3151 10 หลายเดือนก่อน +3

    සාදු සාදු

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 9 หลายเดือนก่อน +1

    Tharuwan saranai pinwath oba wahanseata sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @thakshisenani3075
    @thakshisenani3075 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 9 หลายเดือนก่อน +2

    🌼🌼🌼පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි.සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @latasrilanka7713
    @latasrilanka7713 10 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉

  • @user-fo7st6mm8u
    @user-fo7st6mm8u 10 หลายเดือนก่อน +1

    Sadu sadu obawahanseta niwansuwa labywa

  • @anandika4567
    @anandika4567 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @NadeekaDeepani-sc2gu
    @NadeekaDeepani-sc2gu 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....

  • @user-ym7vn9ln8u
    @user-ym7vn9ln8u 10 หลายเดือนก่อน +3

    Sadu sadiu sadu

  • @madurathnasekara9969
    @madurathnasekara9969 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @ranjanidahanayake3392
    @ranjanidahanayake3392 9 หลายเดือนก่อน +2

    Samen wahanseta mage namaskaraya weva

  • @rashinidilki252
    @rashinidilki252 หลายเดือนก่อน

    සාදු ..සාදු ...සාදු 🙏🌼❤️

  • @rumeshsangeeth1553
    @rumeshsangeeth1553 7 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @gaminigamage696
    @gaminigamage696 10 หลายเดือนก่อน +2

    Sadu sadu budusaranai 🙏🙏🙏

  • @amithaamitha157
    @amithaamitha157 8 หลายเดือนก่อน

    නමෝබුද්ධාය.🎉සාදු.සාදු.සාදු..

  • @ruchirashamalie2914
    @ruchirashamalie2914 4 หลายเดือนก่อน

    ධර්ම මාර්ගයේ ගමන් කිරීමට මටත් පිහිට වු ඔබ වහන්සේට පතන්නාවු බෝධියකින් අමා මහ නිවන් සුවයම ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayomijayasinghe9501
    @nayomijayasinghe9501 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-nf2ci7ql3t
    @user-nf2ci7ql3t 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏pinwath suwamin wahanseta mage namas karaya wewa 🙏🙏🙏

  • @user-wt3eg5vr6p
    @user-wt3eg5vr6p 8 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.mage.naskarayama..wewa

  • @singithisenaji-lp3ey
    @singithisenaji-lp3ey 9 หลายเดือนก่อน +2

    Oba wahanseta mage namaskarya wewa.🙏🙏🙏🙏❤️❤️❤️thawa thawa bana asandata mata ශක්තිය labew🙏🙏🙏

  • @KumariKumari-ym1tf
    @KumariKumari-ym1tf 10 หลายเดือนก่อน +1

    Sadu 🙏sadu🙏sadu🙏

  • @danushkimaduwanthi23
    @danushkimaduwanthi23 8 หลายเดือนก่อน

    Suwamin wahansege bana walate mage hitha godak tanpath wenawa.damanaya wenawa.pinwath suwamin wahansete niwan awabodha wewa... sadu... sadu... sadu...🙏🙏🙏🙏

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏pinwath suwamin wahansata mage namas karaya wewa 🙏🙏🙏

  • @nirmaleeamarasinghe4691
    @nirmaleeamarasinghe4691 7 หลายเดือนก่อน

    Pinwath swamin vahanseta mage namaskaraya weva.sadu sadu dadu 🧖🏻‍♀️ sadu 🧖🏻‍♀️ sadu 🧖🏻‍♀️ sadu 🧖🏻‍♀️ sadu 🧖🏻‍♀️ sadu 🧖🏻‍♀️