මහාචාර්යවරයාගේ කතාවට අනුරගේත් ඇස් උඩ යයි | හමුදාවේ ප්‍රභලයෝත් පදිරි ඒ කතාවට | මෙන්න සුපිරි කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 645

  • @AjithHemachandra-zz7gw
    @AjithHemachandra-zz7gw 11 หลายเดือนก่อน +39

    මහාචාර්ය තුමනි ජය වේවා ජය වේවා ජය වේවා .මේ කතාව අහල අවදි වෙයල්ලා.නැත්නම් නුබලාගේ දරුවන්ටත් නිදිමතින් මියැදෙන්න වෙයි.

  • @ShanikaRajah
    @ShanikaRajah 10 หลายเดือนก่อน +14

    ජාතික ජනබලවේගයට ජයම වේවා. දේශපාලන වේදිකාව අලුත්ම මඟකට රැගෙන යන ඔබ සැමට ජය💐💐💐💐💐💐💐💐

  • @niroshankoraralage-ni7fr
    @niroshankoraralage-ni7fr 11 หลายเดือนก่อน +38

    NPP and AKD ❤ජයවේවා ❤ අපෙන් කෙනෙක් ඔබ❤ ජයවේවා ජයවේවා ජයවේවා ❤

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 11 หลายเดือนก่อน +53

    ඇත්තමයි සර්. අපි තාමත් හිතන්නෙ එහෙමයි. පාරෙදි වාහන අනතුරක් උනොත් අඳුරනවානම් අසාධාරණයත් සාධාරණය වෙනවා. අහිංසකයින්ට යන කලක් නෑ.❤❤❤❤❤

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 11 หลายเดือนก่อน +15

    විශිෂ්ටයි සුන්දරයි, ජයවේවා

  • @sepalajayasekara363
    @sepalajayasekara363 11 หลายเดือนก่อน +70

    ඔබතුමා කියන ඔය භය ඔබතුමාට
    විතරක් නොවෙයි සමස්ත සමාජයටම ඇතිකරලා තියෙන
    භයක්.

  • @hasithanuwan9186
    @hasithanuwan9186 11 หลายเดือนก่อน +47

    අපේ අමරකීර්ති සර්

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 11 หลายเดือนก่อน +41

    පිටරට ඉන්න අපේ මිනිස්සුන්ට මේ රටට ඇවිත් සේවය කරන්න මාලිමාව දිනවමු.

    • @NadeekaNadeeka-w4z
      @NadeekaNadeeka-w4z 4 หลายเดือนก่อน

      අඩුම චන්දය ප්‍රකාශ කරන්න system එකක්වත් හදනව නම් අපි වෙනුවෙන්

  • @deepaniajantha1570
    @deepaniajantha1570 11 หลายเดือนก่อน +15

    අප පතන ලෝකය ඔබ පතන ලෝකය එකක්මැයි මහාචාර්ය සහෝදරයාණෙනි❤❤❤❤

  • @jayshn-n9575
    @jayshn-n9575 11 หลายเดือนก่อน +69

    ඇත්තටම ඔබ තුමාගේ අදහස කථාව ඉතාමත්ම විශිෂ්යි , නිවැරදියි .
    හමුදාව පොලිසිය තිබෙන්නේ රටේ සහ ජනතාවගේ , අපේ ආරක්ෂාවට . එහෙම නම් අපි ඔවුන්ගේ - ඔවුන් අපේ මිතුරන් හිතවතුන් විය යුතුයි . නමුත් ජනතාව , අපි ජීවිත් වෙන්නේ ඔවුන්ට බියෙන් .
    ජවිපෙ රජයක් යටතේ මෙය මෙසේ සිදුවිය යුතු නැත .
    අනිවාර්යයෙන්ම මෙය වෙනස් විය යුතුව ඇත . මාලිමාව දිනේවා .

  • @weerarathnekgk2201
    @weerarathnekgk2201 11 หลายเดือนก่อน +168

    පාලකයින් මෙතෙක් සාමාන්‍ය ජනතාව සහ ආරක්ෂක හමුදා මෙන්ම පොලිසිය අතර දුරස්තර බව ඇති කර ඇත්තේ ඔවුන්ගේ පැවත්ම වෙනුවෙන් බව මොනවට පැහැදිලි කරන මහාචාර්ය තුමන් මෙවන් වේදිකාවට ගෙන ඒම ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කරන්නක් . මාලිමාවට ජයවේවා !

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 11 หลายเดือนก่อน +1

      Army.aka.sugu.kakayakk.nam.kawa.wat.j.v.p.akta.akatu.wanna.nha.(8889..)

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 11 หลายเดือนก่อน +1

      Nuwadu.wata.gadara.avit.hiti.rana.viruwa.ga.balla.kapala.wata.gahala..tibuna.?

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 11 หลายเดือนก่อน +1

      Police .niladarinnta.ahama.mai.kala.ma.missu.saba.hamuda.nayaka.yanta.nigawakk.???

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 11 หลายเดือนก่อน

      ඩෙන්සිල් කොබ්බෑකඩුව වගේ රණ සූරයෙක් මරපු ltte එකට ආයුද කන්ටේර් පිටින් දුන්නු ටයර් ප්‍රේමෙ ගැන වෙන්ට ඇති ඔය කියන්නෙ😅​@@elpitiyahiru9384

    • @MallikaIrangani-sl7mi
      @MallikaIrangani-sl7mi 11 หลายเดือนก่อน

      Q hi CD CT CT CT by BB😂​@@elpitiyahiru9384

  • @bandukamanathunga9678
    @bandukamanathunga9678 11 หลายเดือนก่อน +14

    ජයවේවා , අපි හදමු ඒ ලස්සන සමාජය.. , ඒ ආන්ඩුව ❤

  • @ruwanchathuranga5229
    @ruwanchathuranga5229 11 หลายเดือนก่อน +33

    කවුරු කෝම මොන විදියට කීවත් මේ සැරේ හමුදා චන්දේ අප්ට සහෝදරයා ඒක සුවර් මොකද උන් ඇතුලේ කතා වෙන කතා දන්නේ හමුදාවේ ඇතුලේ ඉදපු අපි ජය වේවා❤ 🙏

  • @maheshkodikara2175
    @maheshkodikara2175 11 หลายเดือนก่อน +15

    අමරකීර්ති සර් ඔබ මට දැවැන්ත ආදර්ශමත් චරිතයක් ❤

  • @mahindasilva9422
    @mahindasilva9422 11 หลายเดือนก่อน +15

    ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාව දිනවමු

  • @swanasinghe
    @swanasinghe 11 หลายเดือนก่อน +132

    කතාව ඇත්ත , පිටරටකට ඇවිත් ඒ මිනිසුන් බුක්තිවිදින නිදහස දැක්කහම, අපි නිදහස කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැහැ. අපි බයෙන්ම ජීවත් වුන ජාතිකයන් .NPP ජයවේවා

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 11 หลายเดือนก่อน +9

    රතු කුරැල්ල මගේ ගමෙි ඔබට ජය නියතයි🎉❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 11 หลายเดือนก่อน +11

    මාළිමාවට ජය වෙිිවා .❤❤❤❤

  • @shanthadias7764
    @shanthadias7764 11 หลายเดือนก่อน +9

    ❤❤❤❤ජයවෙිවා 👍👍👍💪💪💪💪😘😘❤❤

  • @KusumawathiHeenatigala
    @KusumawathiHeenatigala 11 หลายเดือนก่อน +47

    අදරණීයයි. අනුවේදනීයයි. සාරගර්භයි. මාර ගැම්මක්. නියමයි.

  • @ChandraniPriyalatha
    @ChandraniPriyalatha 11 หลายเดือนก่อน +16

    සහතික ඇත්ත සර් අපි හදමු අපේ රට ඡයවෙවා අපි ඔබ සමගයි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshanivitharana8883
    @niroshanivitharana8883 11 หลายเดือนก่อน +54

    ගරු මැතිදුනි අපි සැවොම එක්වී හදමු මේ මව්බිම🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰

  • @neshishanaya9263
    @neshishanaya9263 11 หลายเดือนก่อน +45

    ස්තූතියි අපේ දේශයට වාසනාව උදාවේවා.🙏 විශ්වයේ බලවත් ආශිර්වාද ලැබේවා🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🫢🇱🇰

  • @Azizinaction1969
    @Azizinaction1969 11 หลายเดือนก่อน +11

    ජයවේවා ✌ ජයවේවා ✌ ජයවේවා ✌ ✌

  • @sumithnadakanda4497
    @sumithnadakanda4497 11 หลายเดือนก่อน +13

    👌👌👌👌... ❤️❤️❤️❤️... 💪💪💪💪... පුනරුදයක් සිදුවීමට නියමිතයි. System change.

  • @sumith5326
    @sumith5326 11 หลายเดือนก่อน +14

    ජය වෙිිවා ❤️❤️❤️❤️

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 3 หลายเดือนก่อน +3

    ඔබතුමාගේ කතාව ඉතාම නිවැරැදියි. ❤👍💐
    ජයෙන් ජයම වේවා 🙏🙏🙏 ❤❤❤💐💐💐

  • @RaSuriyarathna
    @RaSuriyarathna 9 หลายเดือนก่อน +9

    ස්තුතියි මහාචාර්යතුමණි.මාළිමාවට ජයවේවා

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 11 หลายเดือนก่อน +58

    මහාචාර්ය තුමාගේ පට්ට කතාවට අපගේ ගෞරවනීය ප්‍රනාමය පුදකර සිටිනවා. ඔබ වැන්නන් මාලිමාවට යොද ශක්තියක් ගෙනෙනවා. ජයවේවා..❤❤

  • @himaliwasundara9098
    @himaliwasundara9098 11 หลายเดือนก่อน +38

    පට්ට කතාව සර්. ආසාවෙන් අහන් හිටියා ❤️❤️❤️❤️

  • @dineshjayawansha5620
    @dineshjayawansha5620 11 หลายเดือนก่อน +9

    ජයෙන් ජයම වේවා..

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 11 หลายเดือนก่อน +18

    අමර කීර්ති මැතිතුමා.❤❤❤

  • @roshanpercy6854
    @roshanpercy6854 11 หลายเดือนก่อน +21

    ❤❤මාලිමාව

  • @dumiduperera-np2kl
    @dumiduperera-np2kl 11 หลายเดือนก่อน +23

    අනර්ඝයි කතාවක්. ජයවේවා , මාලිමාවට ජයවේවා 🙏

  • @ranjithjothimuni5766
    @ranjithjothimuni5766 11 หลายเดือนก่อน +55

    ජයවේවා මාලිමාව ❤❤❤❤

  • @ayeshamadushani1089
    @ayeshamadushani1089 11 หลายเดือนก่อน +17

    ජයවේවා

  • @KeshiKumarasingha
    @KeshiKumarasingha 7 หลายเดือนก่อน +14

    සත්‍යම කතාවක් මාලිමාවට ඡයම වේවා❤❤❤❤

  • @sarathjayathissa4015
    @sarathjayathissa4015 11 หลายเดือนก่อน +21

    ජයවේවා ❤❤❤

  • @ranjithgamage3329
    @ranjithgamage3329 11 หลายเดือนก่อน +27

    Well done Sir keep it up Jayawewa NPP

  • @Chinthanaya
    @Chinthanaya 11 หลายเดือนก่อน +12

    Excellent Liyanage,
    Dr. Ananda Bandara, USA (your induction training colleague)

  • @senatm7625
    @senatm7625 11 หลายเดือนก่อน +38

    මාලිමාවට ජයවේවා ❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 11 หลายเดือนก่อน +34

    තෙරැවන්සරනයි සර් ජයවෙිවා ❤❤ ජයවෙිවා සහතික ඇත්ත 🙏🙏🙏🙏🙏👍

  • @nodenekumer3016
    @nodenekumer3016 2 หลายเดือนก่อน

    තෙඑැවන් සරනයි හදවතිම්ම අහන් ඉන්න අාසයි❤❤❤❤

  • @nandaniliyanage385
    @nandaniliyanage385 4 หลายเดือนก่อน +2

    ඔබ විශිෂ්ඨ වියතෙක් සමානාත්මතාවය ඉහලින් අගය කිරීම අසිරිමත් .ජයවේවා !

  • @christywanigasuriya3065
    @christywanigasuriya3065 11 หลายเดือนก่อน +12

    ඉතා වටිනා කතාවක් .

  • @lochikavindya9266
    @lochikavindya9266 3 หลายเดือนก่อน

    අපේ රටට අවැසි චරිතයක්.කතාව මාරම පැහැදිලියි.ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 11 หลายเดือนก่อน +8

    ❤❤❤❤ජයවේවා ❤❤

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 11 หลายเดือนก่อน +56

    සේරම කොනක ඉදන් සුද්ද කරන්න ඕනේ සේරම කුණු ගොඩක් කරලා තියෙන්නේ. ජයවේවා මාලිමාවට 🌹🌹🌹❤❤❤❤❤

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 11 หลายเดือนก่อน +25

    ඔබ තුමාට ❤මගේ රටට ජයවේවා ❤❤❤

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 11 หลายเดือนก่อน +23

    Well done good speech...
    Educated intelligent person...
    Not like otger politician's.....

  • @hikkkies
    @hikkkies 10 หลายเดือนก่อน +10

    දැන් ඉතින් පහුගිය අත්දැකීම් පා කර හරින්න... ❤❤❤❤❤ ඒ දුක අල්ලන් ඒ භය අල්ලන් ඉතුරු ටික කලත් ඉන්න එපා. හිත නිදහස් කරගමු 💔🌸...ඔබට ආසිරි

  • @JinendraPrabhath-bk6hj
    @JinendraPrabhath-bk6hj 11 หลายเดือนก่อน +88

    මෙහෙම කියද්දි සර් , ඇගේ රෝමෝත්ගමනය වෙනව, කරුනු ගොඩයි අහන් ඉන්නහිතයි දිගටම

    • @nandaherath4851
      @nandaherath4851 11 หลายเดือนก่อน +3

      මාලිමාවට ජය ලැබුනෝතින් අපේ ආරක්ෂාව රටේ ආරක්ෂාව සහතික වේවි.👍♥️♥️

  • @GunawardanaHA
    @GunawardanaHA 11 หลายเดือนก่อน +19

    ඔබ සැමටම තෙරුවන් සරණයි,,

  • @banduladissanayaka8613
    @banduladissanayaka8613 11 หลายเดือนก่อน +48

    හොඳ කතාවක් යමක් ඉගෙන ගත්තේය .

  • @jayanthakahawita9634
    @jayanthakahawita9634 11 หลายเดือนก่อน +14

    මිනිස්සු නිදහස කියන දේ දන්නේ නෑ . මේ භීතියම තමයි නිදහස කියලා හිතන්නේ. අපි ඒක වෙනස් කළ යුතුයි. ඒක අපි කරමු. කරනවාමයි.

  • @bindu492
    @bindu492 11 หลายเดือนก่อน +24

    ලස්සනයි ... සිත් එලිය කරන්න ..

  • @ChanakaKumara-q9p
    @ChanakaKumara-q9p 8 หลายเดือนก่อน +8

    කොහොමද කතාව . අපි NPP සමඟයි . ❤❤❤❤❤

  • @douglasihalagama9004
    @douglasihalagama9004 11 หลายเดือนก่อน +78

    මාලිමාවට ජය නියතයි

  • @Samangamini-c2j
    @Samangamini-c2j 11 หลายเดือนก่อน +59

    මම ගියා නුවර සජබ කාන්තා රැලියට. JVP , NPP තප්පුලනවා. ඊට පස්සේ ගියා හයිඩ්පාක් එකට JVP , NPP තප්පුලනවා. ඊට පස්සෙ ආව නුවර ත්‍රිවිද හමුදා සාමූහිකයට මහාචාර්ය තුමා කතා කරනව. පාඩමක්. ජයශ්‍රි සහෝදර , සහෝදරියනි .

    • @amiladanushka3012
      @amiladanushka3012 11 หลายเดือนก่อน +6

      atta කට්ටිය කලබල වෙලා npp ජය

    • @asankasanjeewa463
      @asankasanjeewa463 11 หลายเดือนก่อน +10

      ඇත්තටම සජබ සහ පොහොට්ටුව වෛරය වපුරනවා මාලිමාව ට එරෙහිව

    • @mrsing5685
      @mrsing5685 11 หลายเดือนก่อน

      Sampurna atta mata appiriya una zra wesige hirunikage katawa ahala

    • @mrsing5685
      @mrsing5685 11 หลายเดือนก่อน

      ​@@asankasanjeewa463attatama atta hirunikage katawz ahuwada maha jara ganiyak

    • @niroshanfernando1380
      @niroshanfernando1380 11 หลายเดือนก่อน +3

      NPP ජයවේවා

  • @Wijeweerawijeweera-n9v
    @Wijeweerawijeweera-n9v 11 หลายเดือนก่อน +20

    නියමයි ,නියමයි,නියමයි මහාචාර්ය තුමණි ඔබතුමන්ගෙ කතාව අහපු මගෙ හදවතේ පිරුනු සතුට කදුලු බවට පත්වෙලා දෑසින ගලාගියා මාලිමාවට ජයනියතයි❤

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 11 หลายเดือนก่อน +7

    අපේ සර් ❤️👌

  • @emcbekanayaka
    @emcbekanayaka 11 หลายเดือนก่อน +53

    මාත් පුද්ගලිකව ආරක්ෂක අංශ වලට අකමැති කෙනෙක් ..විශේෂයෙන් පොලිසිය රටේ බහුතරයක් පොලිසිය වගේ ආයතන වලට අකමැති ..හැබැයි මං විස්වාස කරනව රටක් දියුණු වෙන්න නම් පුරවැසියන් ට ආරක්ශක අංශ ගැන පැහදීමක් තියෙන්න ඔනි..ආරක්ෂක අංශ හා නීතී පද්ධතිය පිලිබද මිනිස්සු න්ගේ ව්ස්වාසය නැවත ඇති කරන්න ඔනි

    • @virajweerarathna2800
      @virajweerarathna2800 4 หลายเดือนก่อน

      Ube kemetta akamtten wadak na ban .ආරක්ෂක අංශ ව්ශාලා කාර්යභාරයට උරදීලා ඉන්න පිරිසක් කා කව්ද කියලා අදාල නෑ.ඒක ජනපති අනුර කියනදේ කරනව රටේ ප්‍රධාන පුරවැසියා ඒ අනට යටත්. කයියගන එවන් පොල් ටෝක් දෙයි. ගංවවතුර නායයාම් .ගිනි ගැනීම හදිසි ව්පත් එතකොට ඔය කියන සුපර් මෑන් ලා නෑ මැරෙන්න හරි ඉන්නෙ උන ව්තරයි. කොහොමත් කලගුන නොමැති ජාතියක් නමට ව්තරයි

    • @SithijaGihansa
      @SithijaGihansa 4 หลายเดือนก่อน

      උඹ අකමැති උනාට අපිට පාන්යෑ.අකමැතිනං උඹ පැත්තකට පලයන් ගංවතුර,කදු පාත් උනාම ගිනිගත්තාම, රටේ මොනම විපතක් උනත් අපි තමයි බං උඹලා ඉදිරියට එන්නෙ.මේ කථාකරන කෙනාවත් එන එකක්නැ.මේ කතාව හරියට අහලා තේරුම් ගනින් ගොබ්බයෙක් වෙන්න එපා.

    • @emcbekanayaka
      @emcbekanayaka 4 หลายเดือนก่อน

      @@SithijaGihansa ඉතින් උබ එක නොදැන ද රස්සාව ට ගියෙ.නැත්තම් අල්ලපු ගෙදර එකා බලෙන් ද උබේ ඇප්ලිකේශන් එක යවල හමුදාවට හරි පොලිසිය ට හරි යැව්වෙ 😹. ගියා නම් ඒ රස්සාව හරියට කරපන් ඒකට තමයි පඩියක් දෙන්නෙ .නොදැන නෙවෙයි නේ ගියේ? දැන් මෙතන අඬන්න එපා අඟේ අපි තමයි කරදරයක් උනා ම එන්නේ ගගා. මිනිස්සුන්ට ආරක්ෂක අංශ වල උං අප්පිරිය වෙලා තියෙන්නේ ත් උබල වගේ දාන එකක් කියවල තේරුම් ගන්න බැරි මෝඩ යක්කු ඔව්වට අරගන්න නිසා තමයි .

  • @srinathravindra93
    @srinathravindra93 11 หลายเดือนก่อน +5

    ස්තුතියි

  • @jagathrohana4025
    @jagathrohana4025 11 หลายเดือนก่อน +5

    ජයවේවා ජයවේවා

  • @dammikasilva2798
    @dammikasilva2798 11 หลายเดือนก่อน +16

    ඔබතුමාගේ කථාව හරියටම හරි .ඊශ්රායල්වල හමුදාවේ , පොලීසියේ හැම දෙනෙක්ම ජනතාවට දක්වන්නේ ගෞරවයක් .ඔවුන්ගේ රාජකාරිය ජනතාව වෙනුවෙන් කියන මානුෂීය හැගීමෙන් යුතුවයි ජනතාව සමග රාජකාරිය කරන්නේ.
    NPP ජය නියතයි .❤❤❤❤❤❤

    • @champaperera8487
      @champaperera8487 3 หลายเดือนก่อน +1

      හරිම ආසයි ඊශ්‍රායලයේ හමුදාවේ පොලිසියේ විනය ගැන අහන්න .පුදුම විනයක් ඇති රටක් .අපිත් එයින් පාඩම් ඉගෙනගන්න ඕනැ

    • @LesanbalNiranji
      @LesanbalNiranji 3 หลายเดือนก่อน

      ​@champapeඇත්තෙන්ම ඔව්...rera8487

  • @prasadjayasinghe622
    @prasadjayasinghe622 11 หลายเดือนก่อน +4

    ❤❤මාලිමාවට ජයවේවා !

  • @rukshanisapda4848
    @rukshanisapda4848 9 หลายเดือนก่อน +2

    ඔබ තුමාට❤❤ මගේ රටට ❤❤❤❤ජය වේවා..බුදු සරණයි .ජේසු පිහිටයි ...අල්ලා දෙව් පිහිටයි .........🙏

  • @ajanthaperis6985
    @ajanthaperis6985 11 หลายเดือนก่อน +12

    කතාව අති විශිෂ්ඨ යි ...sir... ජයවේවා ජයවේවා ජයවේවා

  • @malanjayakodi9333
    @malanjayakodi9333 4 หลายเดือนก่อน +1

    ඉතා හොඳයි සර් අපිට දින උපහාර පිරිනමනු

  • @athulabandara7126
    @athulabandara7126 11 หลายเดือนก่อน +45

    මාලිමාවට ජයවෙවා

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 11 หลายเดือนก่อน +3

    රටට ජයක් ජාතික ජනබලවේගය ජයවේවා

  • @GeethadeSilva-i2s
    @GeethadeSilva-i2s 11 หลายเดือนก่อน +11

    These are the people we would like to see.educated,respectful people with wisdom to add color and strength to the party.

    • @gaminichandra5664
      @gaminichandra5664 11 หลายเดือนก่อน

      Certainly. 🎉🎉🎉🎉🎉

  • @imeshchamara7341
    @imeshchamara7341 11 หลายเดือนก่อน +8

    ❤❤❤ කතාව ❤

  • @kanthiuyangoda2107
    @kanthiuyangoda2107 11 หลายเดือนก่อน +9

    Facts presented lucidly. Excellent speech.

  • @PadminiWeerasinghe-e9j
    @PadminiWeerasinghe-e9j 11 หลายเดือนก่อน +12

    මාලිමාවට ජයවේවා ..අනුර සහෝදරයා ට ජයවේවා ..මගේ රටට ජයවේවා ..

  • @DimuthuMahesh-s9h
    @DimuthuMahesh-s9h 11 หลายเดือนก่อน +3

    Jaya wewa ❤❤❤

  • @sisira197309
    @sisira197309 11 หลายเดือนก่อน +10

    NPP ❤
    #මේපාරමාලිමාවට

  • @dharmarajapaksha
    @dharmarajapaksha 11 หลายเดือนก่อน +66

    ඔහු කියන කතාව හරියටම හරි.අපිත් පුංචි කාලේ පොලිසියට හරි බයයි.ඇයිද කියන්න දන්නෑ.දැක්කම ගෙට දුවනවා.හමුදා වාහනයක් ගියොත් බයේ අපි ගෙට දුවනවා.

    • @DeslinNonademel
      @DeslinNonademel 10 หลายเดือนก่อน +2

      Oiu back

    • @RavindaAthauda
      @RavindaAthauda 4 หลายเดือนก่อน

      හේතුවක් නැත්තෙම නැතුවා නොවේ😊

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 11 หลายเดือนก่อน +11

    Excellent 💯❤. Congratulations

  • @suwarnamallika164
    @suwarnamallika164 3 หลายเดือนก่อน

    මේ වගේ වැඩසටහන් දැකීමත් අපේ වාසනාව මාලිමාවට ජයවේවා

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 11 หลายเดือนก่อน +5

    ලියනගේ අමරකීර්ති සර්. මගේ dissertation 1 guide කරේ මෙයා.. මගේ dissertation 1 පිදුම තිබ්බේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නමට... ❤❤

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo 5 หลายเดือนก่อน +1

    ඔක්කොම උගතුන් .අනුර ඔබ සමඟ ඉන්නවා .ජය වේවා malimawata ❤❤❤❤❤❤

  • @LDAnanda
    @LDAnanda 11 หลายเดือนก่อน +21

    මාලිමාවට.ජයවෙවා උණුසුම් සුබපැතුම

  • @bindu492
    @bindu492 11 หลายเดือนก่อน +10

    Great Sir ,brother

  • @WasanaKumari-uw2ez
    @WasanaKumari-uw2ez 11 หลายเดือนก่อน +6

    මාලිමාවට ජයවේවා ,අති විශිෂ්ටයි

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 9 หลายเดือนก่อน +2

    මහාචාර්ය තුමා භක්තියෙන් ඇහැව්වා . ජය වේවා . පුරවැසියන් ගෙ ආරක්ෂාව . හමුදා සොයුරු සොයුරිය අහන්න

  • @SriyaniGruge
    @SriyaniGruge 7 หลายเดือนก่อน +2

    ඔබ තුමාගෙ ලස්සන කතාව නියත ජය

  • @pothakamahima8826
    @pothakamahima8826 3 หลายเดือนก่อน

    ඔබතුමාට මගේ ගෞරවනීය ප්‍රණාමය 🙏

  • @saraths1386
    @saraths1386 11 หลายเดือนก่อน +30

    මාලි මවට ජයවේවා

  • @lankacool6427
    @lankacool6427 11 หลายเดือนก่อน +3

    මී හරක් නැහැ හොද උගත් මිනිස්සු ඉන්නේ මාලිමාවට ජය නියතයි ♥️♥️♥️♥️

  • @bindu492
    @bindu492 11 หลายเดือนก่อน +36

    මේ රැලි අධ්‍යාපන දේශනා ..

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ 10 หลายเดือนก่อน +2

    මගේ රටට දලදාහිමි සරනයි.මගේ දැයට දලදාහිමි සරණයි

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 11 หลายเดือนก่อน +2

    Great speech sir❤❤❤
    Malimaawata jayawaawa

  • @sheshasriwick6644
    @sheshasriwick6644 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා

  • @melaniekotalawala5827
    @melaniekotalawala5827 3 หลายเดือนก่อน

    Dear Professor , you are excellent. ❤❤❤

  • @nimmisara1572
    @nimmisara1572 9 หลายเดือนก่อน +2

    ඔබතුමා ගේ කතාව නියමයි ..ජයවේවා

  • @IndikaKumara-m7w
    @IndikaKumara-m7w 8 หลายเดือนก่อน +1

    සුපිරි නියමයි බුදු සරනයි .ජය වෙවා

  • @mishararoshani9290
    @mishararoshani9290 11 หลายเดือนก่อน +7

    ❤ Professor ,,,, superb ❤

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 11 หลายเดือนก่อน +18

    Thank you. Good speech.

  • @hemanthadesilva526
    @hemanthadesilva526 3 หลายเดือนก่อน

    AKD bro JAYASRI,
    Niyatha Jaya,
    Congratulations ❤