බැඳපු අයට විශේෂ අරාබි පැණිය 🇦🇪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🙏
    DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    SHOP ASHEN'S MERCH -
    අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    Follow Me on Instagram : / ashensrilanka

ความคิดเห็น • 291

  • @theboniyaa1847
    @theboniyaa1847 2 ปีที่แล้ว +106

    අපෙ රටේ මිනිස්සුන්ට වඩා වෙනසක් දැක්කා... හැම මනුස්සයාම හිනා වෙලා සතුටින් ඉන්නවා.. හැමදේම අනිත් මිනිහට දෙනාවා ට්‍රයි කරලා බලන්න😍❤️ හැමදාම ඩුබායි හිටපන් අශෙන්

    • @yasirudilshan8923
      @yasirudilshan8923 2 ปีที่แล้ว +1

      පිස්සු හැදෙයි ඒකත් අවුලක් නෑ 💪

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 2 ปีที่แล้ว +1

      Ow

  • @sasankakasun
    @sasankakasun 2 ปีที่แล้ว +37

    අරාබි ගමන නිසාම යූටියුබ් ගමනත් හොද විදිහට හැදෙනවා ! දිගටමු යමු ! ඉස්සර ඉදන්ම වීඩියෝස් බලපු එකෙක්🤍

  • @sandeepakavindu7909
    @sandeepakavindu7909 2 ปีที่แล้ว +129

    Perfume කඩේ කොල්ලා ගැන දුක හිතුන අය මේ පැත්තට 😂😂😂 එයා වෙනුවෙන් මොකක් හරි කියා ගෙන යමු බලන්න. 😭😂

  • @lifetv8723
    @lifetv8723 2 ปีที่แล้ว +17

    මුස්ලිම් රටේ නිහතමානී මිනිස්සු සුපිරි හදවත් තියන මිනිස්සු

  • @dilshanmihiranga3077
    @dilshanmihiranga3077 2 ปีที่แล้ว +76

    ඩුබායි නැවතිලාම ඉන්න වගේ කොල්ලගෙ අදහස..😂✋✋

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว +1

      අනේ මම එනවා බං

    • @dopeboy8877
      @dopeboy8877 2 ปีที่แล้ว +4

      ඒක හොදය් මුතු ඇටෙන් පැනගන්ට ඔනි අපිත්😹

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +29

    හරිම නිහතමානී මිනිස්සු ඉන්න රටක්.ලංකාවේ වගේ ලොකුකම් දාන්නේ නෑ 🖤🥀

    • @jadindika
      @jadindika 2 ปีที่แล้ว +1

      ගිහින්ම බලන්නකෝ නංගී☺️☺️

    • @minindusakya7497
      @minindusakya7497 2 ปีที่แล้ว +1

      මේ වීඩියෝ එක බලල ඒම් තීරනය කරන්න එපා ඇවිල්ලම බලන්නොකො 🙂

    • @samjewellery3336
      @samjewellery3336 2 ปีที่แล้ว +2

      Lankawa den harak inna ratak wela.

  • @darkknight9976
    @darkknight9976 2 ปีที่แล้ว +15

    මිනිස්සු නම් මෙහෙම තමයි බං ඉන්න ඕනේ 👍👍👍

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 2 ปีที่แล้ว +5

    පට්ට පට්ට.. කලින් එකවුන්ට් එකේ වීඩියෝත් බැලුවා... අලුතින් මිනිස්සුන්ට උදව් කරන ඒවත් බැලුවා දිගටම මේ දාන විඩියෝ බලනවා. දැන් ඩුබායි විස්තර හවසට වැටෙනකල් බලන් ඉන්නේ 🥰😍

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි. දිගටම රැදී සිටින්න

  • @prabathjayawickrama7021
    @prabathjayawickrama7021 2 ปีที่แล้ว +18

    That guy in honey shop he is really great soul ❤️✌️

  • @tinkerbellfairy2740
    @tinkerbellfairy2740 2 ปีที่แล้ว +35

    කොයි වෙලාවේ හරි perfume ගන්නවා වගේ පටන් අරන් try කරලා හිනාව දාලා යද්දී ගුටි කනවා ඒ 🤣

    • @DinethSiriwardene
      @DinethSiriwardene 2 ปีที่แล้ว +1

      math cmt danna giya witarai me dala tiyenne heee

  • @Kaveenshehara_x
    @Kaveenshehara_x 2 ปีที่แล้ว +32

    අදත් ආවා හැමදාම වගෙ 😙❤️

    • @LahiYa_
      @LahiYa_ 2 ปีที่แล้ว

      සබ් ට්කක් අරන් දෙන්නකෝ

  • @bhagya_dissanayake
    @bhagya_dissanayake 2 ปีที่แล้ว +7

    Perfume man උගෙ එක කොහොමහරි විකුණගන්න try කරද්දී ඒ Mall එකේම Honey man gift එකක් දීලා ගොඩක් මිනිසුන්ට ඒක ගන්න ආසා කරවනවා. මෙන්න Marketing🔥මොනාවුනත් පට්ට Dial එකක්♥️

  • @vhrvi
    @vhrvi 2 ปีที่แล้ว +7

    රෙඩ් බුල් එකේ හරකා ලෙප්ට්.ගන්න ඔබත් ඩුබායි පැනිය.අශ්ව බල අශ්ව ශක්තිය 😂😂😂අමෝ අශේන් අය්යෙ ඒකනම් පට්ට ඈ. 👌👌👌

  • @sanchithnirmale425
    @sanchithnirmale425 2 ปีที่แล้ว +46

    "උබ පැනි බිබී ඉදපන්" අපිට මුකුත් නැහැ ආ.... ධම්මික පැණිය තියෙනවා එක නිසා අවුලක් නෑ 😘

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว +2

      මං අරං එන්නං උඹටත්

    • @sanchithnirmale425
      @sanchithnirmale425 2 ปีที่แล้ว

      නැ අවුලක් නෑ Bro Ela ❤️

  • @supunprebhash6032
    @supunprebhash6032 2 ปีที่แล้ว +39

    එහෙත් හොද අය ඉන්නවා නෙ♥️

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว +1

      ඉන්නවා
      හොද අයත් නරක අයත්

    • @samjewellery3336
      @samjewellery3336 2 ปีที่แล้ว

      Meheth innawada Hoda Aya ?.

  • @ලිකර්-ඡ6ෆ
    @ලිකර්-ඡ6ෆ 2 ปีที่แล้ว +38

    පැණිය බීල කරත්තෙ තමා පදින්න වෙන්නෙ අශේනය😂😂😂😂😂😂💜️💜️💜️💜️❤️❤️❤️❤️

    • @ashanmenaka5982
      @ashanmenaka5982 2 ปีที่แล้ว +3

      ටැට්ටරේ.....

    • @pemithadasnula8145
      @pemithadasnula8145 2 ปีที่แล้ว +1

      අත් ට්‍රැක්ටර් 🤣🤣

  • @hasitha_kaluarachchi
    @hasitha_kaluarachchi 2 ปีที่แล้ว +48

    උගෙන් පැනි 50% ක් දිලා අරගෙන ලංකාවේ විකුනන්න හිතුනේ මට විතරද.. 😹😹😹😹😹

    • @Claxde_x
      @Claxde_x 2 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @tharindulakshan610
      @tharindulakshan610 2 ปีที่แล้ว +3

      ලංකාවේ ඔච්චර හොද පැනි දකින්නවත් නෑ බන් ඒ තරමට අපේ උන් බිස්නස් එකට වහත් දාන එව්න්

    • @Claxde_x
      @Claxde_x 2 ปีที่แล้ว +4

      @@tharindulakshan610 සීනි රත් කරලා පැණි හඳන රටක් මේක.

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv ปีที่แล้ว +1

      @@Claxde_x ow

  • @asankasanjeewa3095
    @asankasanjeewa3095 2 ปีที่แล้ว +9

    Honey guy was very helpful and lovely person he’s good marketing thank you so Video 😍

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 2 ปีที่แล้ว +21

    ඉතිං බං බැදපු අයට දෙන පැණි මොකටද අශේන්ට🤩 🤩🤩

    • @Af-qp9ik
      @Af-qp9ik 2 ปีที่แล้ว

      Ai kiwwt Ashen wa baluwtt penne unta badapu ekk wage😂

    • @techuniversl8612
      @techuniversl8612 2 ปีที่แล้ว

      😂😂😂😂ඩුං ඩුං

  • @shasha1398
    @shasha1398 2 ปีที่แล้ว +8

    ලංකාව වගේ නෙවෙයි අරාබි රටවල් වල මිනිස්සුන්ගේ හිත් වල ඉරිසියාව නෑ එකයි හැමෝම හිනාවෙලා සතුටින් ඉන්නේ

  • @DWMPC51381
    @DWMPC51381 2 ปีที่แล้ว +5

    ශා යන්න හිතෙන රටක්..නියමයි නේ..ඔයාලට මොකද්ද හිතෙන්නේ..ආතල් වීඩියෝ ටිකක් බලන්න🤣🤣 Rash comedian බලන්න

  • @peeka8461
    @peeka8461 2 ปีที่แล้ว +35

    නාන්නෙත් නෑ ..ගදය වගේ ඉන්නෙ නැතුව perfume එකක් ගන්න අශේන්😁

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว +3

      මට හම්බෙනවා කඩෙන් කඩේට

    • @saliyaabeyrathne8025
      @saliyaabeyrathne8025 2 ปีที่แล้ว +3

      @@DrugRunners ubd ashen😒

    • @peeka8461
      @peeka8461 2 ปีที่แล้ว +1

      @@DrugRunners එහෙනම් ඔයා කඩේ යනව වැඩියි නේද 😁

  • @SLkavibrogaming055
    @SLkavibrogaming055 2 ปีที่แล้ว +13

    කට්ටිය බැදලා ඩුබායි යයි පැණි කන්න😁😁😁😂😂😂😂😂🤣🤣🤣🤣 දෙන්න ගැම්මට ලයික් එකක්

  • @sachintharushawanigasinghe7619
    @sachintharushawanigasinghe7619 2 ปีที่แล้ว +1

    කොහොමද එක මාර්කට් පාර කොහොමද ?

  • @kavindunadeesha577
    @kavindunadeesha577 2 ปีที่แล้ว +5

    ලක්ස 2ක් ගැහුව නේඩහ්...ඉස්සෙල්ල ගොන් කතා ඩැම්මෙ නැත්නම් ඒ චැනල් එක ලක්ස 5 පන්නල...අයෙ නම් ටෝක් විත් අසාන් චැනල් එකන් එපා මේ වගේ වීඩියෝ ඩාන්න...මේව බලන්නත් ආසයි මටනම් අර කෝනාර , හේසිත උන්ගෙ කුනුහරුප වීඩියෝ වගේනම් ආයෙ කරගන්න එපා👍

  • @shehankawindahettiarachchi5018
    @shehankawindahettiarachchi5018 2 ปีที่แล้ว

    ඒ පැනී දෙන මනුස්සයා දැක්කද අතට අත දෙන හැමවෙලාවකම තමන්ගේ පපුවට අත තියනවා තමන්ගේ කස්ටර්මර්ට දෙයියන්ට වගේ සලකන්නේ අන්න එකයී ලංකාවේත් මෙහෙම උනානම් බිස්නස් කරලා ගොඩ යන එක ලොකු දෙයක් නෙවෙයී..❤️😍💪

  • @slnilamegaming3749
    @slnilamegaming3749 2 ปีที่แล้ว +18

    4.26 පව් යකෝ අච්චර කියෝලා මූ ගන් නැ කිව්වම ....කොහොම feeling එකක් එන්න ඇතිද?😅😅😅😅

  • @isurumadushan1844
    @isurumadushan1844 2 ปีที่แล้ว +8

    ඒ විඩියෝ එකත් මරු ❤️👍

  • @ihalagedaraprasannakumara1556
    @ihalagedaraprasannakumara1556 2 ปีที่แล้ว

    Ashen malli tama ඩුබායි da inne. Dubai koheda inne.

  • @චූටිසුද්දා-භ6ඤ
    @චූටිසුද්දා-භ6ඤ 2 ปีที่แล้ว +7

    නියම වැඩක්

  • @sarangisara7488
    @sarangisara7488 2 ปีที่แล้ว +1

    Ahema thamai ayala math dubai sharja hitiya .matath ohoma gift hambawela thiyenawa...lankawenam ohoma denne ...harima lobai kuhakai...

  • @sudamrukshan6555
    @sudamrukshan6555 2 ปีที่แล้ว +19

    Two බච්චා one hour 😅
    මාත් යනවා බැන්දට පස්සේ 😂

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว +4

      එන්න එන්න

  • @wandanasamadi7813
    @wandanasamadi7813 2 ปีที่แล้ว +1

    ජුමේරා පාක් එකටත් ගිහිල්ලා විඩියො එකක් කරන්න හරිම ලස්සනයි ඒ පාක් එක

  • @dimuthfonseka7541
    @dimuthfonseka7541 2 ปีที่แล้ว +4

    The man in the end , He is a Great person 😍

  • @Slfireworks7410
    @Slfireworks7410 2 ปีที่แล้ว +23

    පැනිය බිලා hand ෆඊට් තමා

  • @yasirudilshan8923
    @yasirudilshan8923 2 ปีที่แล้ว +1

    නියමයි හොද මනුස්සයෝ 🙏🥺

  • @SLkavibrogaming055
    @SLkavibrogaming055 2 ปีที่แล้ว +12

    ගිෆ්ට් එක අම්මෝ ඒක ඕවා වැඩිපුර කන්න එපා🤣🤣🤣🤣😂😂

    • @navindutheekshana827
      @navindutheekshana827 2 ปีที่แล้ว +1

      😁😁🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😅

  • @Sadhamhameed000
    @Sadhamhameed000 2 ปีที่แล้ว

    පැණි කඩේ foot locker ඉස්සර ද?

  • @akilafernando3487
    @akilafernando3487 2 ปีที่แล้ว +1

    ඊයේ ගියා ඔහෙට. අශේන් අබුඩාබි පැත්තටත් එන්න.

  • @kavifernandomusicroom
    @kavifernandomusicroom 2 ปีที่แล้ว +9

    අරූ සෙන්ට් එක ඇගේ ගහන්නමයි හැදුවේ 😂😂😂😂😂🔨🔨

  • @Itzzz_me_niraa
    @Itzzz_me_niraa 2 ปีที่แล้ว +5

    එන්නේ කවද්ද අශේන්.?

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว

      සතියක් 2ක් විතර ඉදලා එනවා

  • @sanjuharith9535
    @sanjuharith9535 2 ปีที่แล้ว +7

    පැණි ගැහුවට කමක් නෑ..මුට්ටි අත අත හරින්න එපා....

  • @imdaadsufiyan
    @imdaadsufiyan 2 ปีที่แล้ว +1

    Congrats for 200k+ subscribers

  • @කාරියකරවනරාළ
    @කාරියකරවනරාළ 2 ปีที่แล้ว +6

    ඩුබායි ඉන්නවනම් අර පැනිය ගනිල්ලා කොම්ලෝ.හිත හොඳ මනුස්සයෙක්🤚❤️❤️❤️

  • @rukshanfernando5425
    @rukshanfernando5425 2 ปีที่แล้ว +3

    Ashen ට' if you try Madam will cry' honey brand කියලා ලංකාවේ පොල් පැනි bottle ekak දුන්නා කියලා හිතෙන්නේ මට විතරද? 😂😂

  • @nirodhanipuna6768
    @nirodhanipuna6768 2 ปีที่แล้ว +6

    මූ නම් මරු ඩයල් එකක් අපි වන්දනාවෙ ගිහින් දොදොල් කඩවල් හැම එකකින්ම රහ බලන්ට දෙන දොදොල් කැලි කකා එනව වගේ මූ අරෑගෙ පැනි හැම වර්ගෙකින්ම ටික ටික කනවා 😅😂

    • @wsnwrn791
      @wsnwrn791 2 ปีที่แล้ว

      A wage than ehema tama etanata 20k 30k giyat ehema rasa balanna denawa.a okkoma test kerala ganne natuwa giyata eyala mukut kiyanne na.rasa balanna epa kiwat passen avit dila yanawa.podi lamai giyama sellam kera kera innakotat gihin denawa.ara gallon eken aran rasa balanna dipu pani 1kg rupiyal 220000k wenawa

  • @imeshshamika2836
    @imeshshamika2836 2 ปีที่แล้ว +4

    Hunny man is a nice man🔥✅ respect ♥️

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @shalikaprashangani9919
    @shalikaprashangani9919 2 ปีที่แล้ว

    Api ehemai perfume text karala enawa...🤩

  • @NightWalker-j3c
    @NightWalker-j3c 2 ปีที่แล้ว +5

    මන් මේ මිනිස්සුන්ගෙන් හුගක් ලොකු අපි ළග නැති මනුස්ස කම් දැක්කා

  • @tuanrajudeengreasy3689
    @tuanrajudeengreasy3689 2 ปีที่แล้ว +2

    හොද විඩියෝ එකක් අසේන් 👍👍god bless you

  • @ropektaprint1674
    @ropektaprint1674 2 ปีที่แล้ว +5

    අර පැණි ටිකක් ගෙන්වන්න පුලුවන් ද අශේන

    • @Af-qp9ik
      @Af-qp9ik 2 ปีที่แล้ว

      Lankawata aapuhama Ashen wa mungahila tikak araganna.. owa tiyan uu mona krnnda...😂

  • @tmxpodda186
    @tmxpodda186 2 ปีที่แล้ว +2

    පැණිය කාලා ටීක්... වුන නිසාද වීඩියෝව එතනින් ඉවර වුනේ😅😂😂😂

  • @budhubana-padayak
    @budhubana-padayak 2 ปีที่แล้ว

    මේ මල්ලීයා මමත් කැමතියි ඔයගේ වීඩියෝ බලන්න
    තෙරුවන් සරණයි ඔයාට
    ඔයා එක්ක ඉන්න අයටත්

  • @punarjeewarashmitha5752
    @punarjeewarashmitha5752 2 ปีที่แล้ว +7

    ඩුබායි පැනිය විකුනපු කෙනාගේ කමෙන්ට් එක බලන්න අවේ තාම නෑ මයෙ හිතේ😅

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว

      ස්තූතියි

  • @rajithalahakooan6886
    @rajithalahakooan6886 2 ปีที่แล้ว +1

    🇦🇪💪🇱🇰well come to dubai broh

  • @Chanaboy_1
    @Chanaboy_1 2 ปีที่แล้ว +1

    දැන් නම් වීඩියෝ පට්ට ❤️😁

  • @Rizwanbro14
    @Rizwanbro14 2 ปีที่แล้ว +1

    Good luck

  • @bloody161
    @bloody161 2 ปีที่แล้ว +1

    අනේ අශේන් අය්යෙ live එන්නකෝ yt eken

  • @තෙරැනිආකර්ෂා
    @තෙරැනිආකර්ෂා 2 ปีที่แล้ว +2

    අශාන් අයියේ පැණිය....අනේ අමිමො ...පරිස්සමෙන් ...😆😆😆

  • @lansiya
    @lansiya 2 ปีที่แล้ว +3

    මේ තව විඩියෝ ඔනී ආ ගොඩක් 💖💖💖

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว +1

      අනිවාරෙන්

  • @isharanishadi1526
    @isharanishadi1526 2 ปีที่แล้ว

    බිස්නස් කොහොමද.....♥️♥️♥️♥️ කතාව...

  • @whitebleed6122
    @whitebleed6122 2 ปีที่แล้ว +1

    ayye matath pani tikak pls bn

  • @pasinduheshan4048
    @pasinduheshan4048 2 ปีที่แล้ว +6

    යූ ට්‍රයි මැඩම් විල් ක්‍රයි 😂💚🇦🇪

  • @talkwiththilina2264
    @talkwiththilina2264 2 ปีที่แล้ว

    Ado machan kohomada

  • @karaokeshen99
    @karaokeshen99 2 ปีที่แล้ว +3

    යන එකෙක් පැණි ටිකක් ගෙනාත් දීපල්ලාකෝ 😁😁😁😁

    • @pm6497
      @pm6497 2 ปีที่แล้ว +2

      අම්මෝ යකූ...🤣

  • @gayankumara1758
    @gayankumara1758 2 ปีที่แล้ว +2

    ඒ නියමයි bro.පැනිය ගෙනල්ල ලංකාවෙ විකුනපන් මල්ලි මෙහෙ උන්ට තියන පිස්සුවට ඕක කීය කිවුවත් ගන්නව අර සීන් එක කියපුවහම.🤣🤣🤣🤣

  • @slteach9745
    @slteach9745 2 ปีที่แล้ว +3

    Patta 🤟

  • @chamikasavindhaya3674
    @chamikasavindhaya3674 2 ปีที่แล้ว +4

    පට්ට ගැම්මක්❤❤🤲

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว

      තෑන්ක්ස්

  • @dilankamadushan4302
    @dilankamadushan4302 2 ปีที่แล้ว +4

    පැණියේ ප්‍රතිථලත් ඕන😁

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว

      බැන්දට පස්සෙ කියන්නම්

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +2

    දැන්නමි විඩියෝ වටිනව ඔයාගේ නියමයි මම කුවයිටි සිට

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว

      ස්තූතියි

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 ปีที่แล้ว +4

    අසේන් ඔතන ධම්මික පැණිය නැද්ද 🤣🤣🤣

  • @sachigunawardena5207
    @sachigunawardena5207 2 ปีที่แล้ว +1

    පසිදු අයියට අහු වෙන්න නම් පැණි බෝතලේ තියන්න එපා....😂😂😂😂😂

  • @yushankavishka3644
    @yushankavishka3644 2 ปีที่แล้ว +1

    My Favorite you tuber🔥

  • @shamilasathintha1537
    @shamilasathintha1537 2 ปีที่แล้ว +1

    Oyage ewa okkoma balauwa

  • @supuntv0211
    @supuntv0211 2 ปีที่แล้ว

    සුපිරි..වැඩක්..එල

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +3

    1st🔥❤️

    • @LahiYa_
      @LahiYa_ 2 ปีที่แล้ว

      සබ් ඔනි මනික

  • @ganidupabasara8050
    @ganidupabasara8050 2 ปีที่แล้ว +3

    1st comment එක මගෙන් 👍😉

    • @LahiYa_
      @LahiYa_ 2 ปีที่แล้ว

      සබ් ඔනි මනික

  • @gihaninimmika8393
    @gihaninimmika8393 2 ปีที่แล้ว +7

    තමුසේනම් යකෙක් අශේන් 🤣🤣

  • @gaminglakee3074
    @gaminglakee3074 2 ปีที่แล้ว +2

    යකෝ මං ගෙදෙට්ට අදින වර්ගෙ කලිසමක්නෙ මෙයා ඩුබායිවල ඇදං ඉන්නෙ

  • @wasanthichathurani4174
    @wasanthichathurani4174 2 ปีที่แล้ว

    God bless brother

  • @amashanikarunathilaka4699
    @amashanikarunathilaka4699 2 ปีที่แล้ว +2

    සල්ලි දීලත් ගන්ට එපැයි තව පැණි එකක්. පව් ඒ අයියා

  • @nadun2564
    @nadun2564 2 ปีที่แล้ว +1

    දිගටම මේ වගේ විඩියො දාපන්කො බන්.
    කලින් චැනල් එකවගේ කරගන්නෙ නැතුව.
    උබ දැන් මේ වගේ එවා දාලා ෆෑන්ස් බේස් එක හදාගත්ත ගමන් ඊලග චන්දෙ වෙනකොට ආයෙත් කාටහරි කඩෙ යයි.

  • @ashandinesh3832
    @ashandinesh3832 2 ปีที่แล้ว +5

    ❤️‍🔥💯

  • @sajeewakalhara5623
    @sajeewakalhara5623 2 ปีที่แล้ว

    Ashen aiya pissuwak hode Lankawe kollek ghin denwa adenna dubai wala hammo business tricks left....

  • @techuniversl8612
    @techuniversl8612 2 ปีที่แล้ว +2

    ධම්මික බොක්කට කියමු married පැණියක් හදන්න කියලා😂😂😂😂😂😎

  • @DArunaDilshan
    @DArunaDilshan 2 ปีที่แล้ว +4

    🔥

    • @LahiYa_
      @LahiYa_ 2 ปีที่แล้ว

      සබ් ඔනි මනික

  • @jezz6070
    @jezz6070 2 ปีที่แล้ว +1

    Ashen paniyagahuwa ehenam 😊

  • @ishantharindu9929
    @ishantharindu9929 2 ปีที่แล้ว

    Volg eke time wadi karntako asi balanta thawa thawa

  • @thanushadilkirajakaruna349
    @thanushadilkirajakaruna349 2 ปีที่แล้ว

    Honey guy was so sweet to give you that for free AED 200 worth bottle

  • @mrkauwa9975
    @mrkauwa9975 2 ปีที่แล้ว +1

    Perfume kade ekata sinhala puluwan thama kela wenne

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว

      ස්තූතියි

  • @sameeramm
    @sameeramm 2 ปีที่แล้ว

    පැනිය ගහලා, ගැහුවා නේද, බඩුවක් ?

  • @rxvndw8643
    @rxvndw8643 2 ปีที่แล้ว

    Dubai mall yan

  • @gamingrabbit4378
    @gamingrabbit4378 2 ปีที่แล้ว +1

    Wow😍😍😍

  • @nvhnvh9913
    @nvhnvh9913 2 ปีที่แล้ว +1

    Supiri❤️

  • @tharindulakshan610
    @tharindulakshan610 2 ปีที่แล้ว +1

    බලහන් ඒ රටේ මිනිස්සුන්ගේ තියෙන වැදගත්කම.අපේ රෙදි කඩේකට ගිහින් ඇදුමක් ෆිටොන් කරොත් ඒක ගත්තේ නැත්තන් උන්ගෙන් කුනු කතා අහන්නත් ඕනි ඒ අතින් මේ මිනිස්සු ජාති බේද වැඩක් නෑ රෙස්පෙක්ට් හදවතින්ම

  • @smosha3351
    @smosha3351 2 ปีที่แล้ว

    Wow ayye 💫 i like ❤️💫

  • @nishanvlogs2399
    @nishanvlogs2399 ปีที่แล้ว

    අශේන් පුතේ ඕක කාල කෙලින් තියං ඉන්න වෙයි පැයක්

  • @RuviniWanninayaka
    @RuviniWanninayaka 2 ปีที่แล้ว

    Ashen aiya koma hari ara peniya labuna neda🙈🙈

  • @ayeshaayesha3841
    @ayeshaayesha3841 2 ปีที่แล้ว

    Sudu patamai adinne.harima lassanai

  • @senilbro8373
    @senilbro8373 2 ปีที่แล้ว +1

    apa thathi inna dubai giya 12 days

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว

      ස්තූතියි