යාන්තම් ඇහුණත් ආදරේ හිතෙන රේඩියෝ voice එක ගැන තරංගා කියන කතාව | Tharanga On Neth FM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2020
  • #NethFMSathya #NethFMSajeewitha #TharangaNanayakkara #Disawe #NethFM #SikuruKavi
    මම ආදරය විකුණන්නේ නෑ | Tharanga On Neth FM
    Tharanaga Nanayakkara, Radio personality talking to a listener who’s in interest on romantic sound in radio, She loved radio from her childhood and became the weekend program manager in pioneer radio station Neth FM after a long journey with milestones in radio history with smiles and tears.
    Disawe had chat with her and Disawe TEAM wishes her good and best in the future.
    Producer & Presenter | Sujeev Dissanayake (දිසාවේ)
    Director & Coordinator | Sashreeka Weerakkody
    Director Of Photography & Editor | Nirmal Abhayawardhana
    A Hela Media Productions
    in association with
    4D Motion Films & Cine-On SL
    Facebook - / disawey
    Location partner - Ceylon King Restaurant - Ethul Kotte.
    / ceylonking.lk
    All Rights Reserved by Hela Media Production 2020

ความคิดเห็น • 122

  • @shaniss3924
    @shaniss3924 3 ปีที่แล้ว +11

    ඇත්තටම තරංගා සහෝදරිය ඔයාගෙ ඒ වචන අහගෙන ඉන්නකොට හිත වෙන අවධානෙකට යන්නෙම නෑ .. ආසවෙන් ඔයාගෙ වැඩ සටහන් අහනවා. ජය වේවා .. ස්තූතියි දිසාවේ... ❤️❤️❤️

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️

  • @LakmalCommerce
    @LakmalCommerce 2 ปีที่แล้ว +2

    Tharanga akke. Oyage නිවේදන හැකියාව maarama දක්ෂයි.

  • @dulakshenethranjana2172
    @dulakshenethranjana2172 3 ปีที่แล้ว +5

    තරංගා අක්කාගෙ හඬින් ඇඳුන චිත්තරූපය සැබෑ රූපයට සමානයි කියල දැනගත්තා අද.රූපයත් කටහඬ වගේම ලස්සනයි.ඒ කටහඬ හරියන්නෙම ගුවන්විදුලියකට.සොභාදහම විසින් ඇයට පවරපු රාජකාරියම ඇයට ඉටු කරන්න ලැබිලා තියෙනවා...ඇය හරිම වාසනාවන්තයි.ලංකාවේ දක්ෂ මිනිස්සු එක්ක මුහුණට මුහුණ බලාගෙන සජීවිත මෙහෙයවන්න ලැබීම.මට නම් හිතා ගන්නවත් බැ.ඔබට දීර්ඝායුෂ ලැබේවා!ජය ශ්‍රී!!
    මෙහෙම වැඩක් කරාට අයියේ ඔයාටත් ගොඩක් පින්.👍

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว +1

      ඔයා හරියටම හරි...
      බොහෝම ස්තූතියි ❤️

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 3 ปีที่แล้ว +4

    නෙත් එකේ අට පාස් තුන් දෙනාව අරගෙන එන්නකො ..හරිම ආසයි බලන්න ..

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว

      දිසාවේ ඉදිරි විඩියෝවකින් ඒ අයත් එක්ක කතාබහ කරන්න උත්සහ කරන්නම්..

  • @kaveeshaaluthdunne6627
    @kaveeshaaluthdunne6627 ปีที่แล้ว +1

    I met her 6 months before through zoom and now I have seen her physically with my own eyes. She is my role model in radio presenting...❤️❤️❤️ I am so privileged to meet such a personality ❤️.

  • @gayanlakshan6245
    @gayanlakshan6245 3 ปีที่แล้ว +5

    ඒ හඩ බාවනාවක් අප්පා..❤️

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว

      ඒ, තරංගා ❤️

    • @Sathwalowa9665
      @Sathwalowa9665 2 ปีที่แล้ว

      ඇත්තමයි

  • @udayanganiyapa86
    @udayanganiyapa86 2 ปีที่แล้ว +1

    ඔයාගෙ කටහඩ නම් භාවනාවක්.....හිත කලබල වෙලාවට අහන්න ආසම .........❤️❤️

  • @samjoseph723
    @samjoseph723 3 ปีที่แล้ว +2

    මුතුගල සර් ගෙ interview එක නිසා තරංගා ගෙ හඩ ඇහුනේ. ඒක හඩක් නෙමේ ගීතයක් . Search කලා හඩට මූණක් හොයන්න . සම්පූර්ණයෙන් බැලුවා. අති දක්ශයෙක් ඇය. මාර professional කියන්නෙ 100% competent . මම විදේශගත නිසා ඔහෙ FM චරිත ගැන අවබෝධයක් නෑ. හැබැයි ආඩම්බරයි 🇱🇰 got talent . සුභ ගමන්!

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️

  • @sadunsuranga9077
    @sadunsuranga9077 3 ปีที่แล้ว +4

    ලස්සනම ටික.
    තේරුනැයි ඔහෙට..🤩👍

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว +1

      ඒ දකුණේ ඌරුව 😜🤗

  • @nzonekaru553
    @nzonekaru553 3 ปีที่แล้ว +3

    අතහැරෙන බව දැන දැනත් ආදරේ රැදෙන මිනිස්සු ... ❤️
    ඇත්ත එයමයි... එතෙර වීමට පෙර එතෙර වන්නේ කුමකින් ද කොතැනින් ද යන කාරණය තේරුම් ගැනීමට ආදරයෙන් ජීවිතය දැකිය යුතුව ඇත.🤘👌❤️
    ජීවිතේ දිහාව කියාදෙන චරිත තව තවත් ගෙනෙන්න ට #දිසාවේ ට ජය 🤘👌❤️✌ (නුවන් අයිය)

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว

      ජයම වේවා ❤️

  • @travelwithsaara5061
    @travelwithsaara5061 4 ปีที่แล้ว +6

    Love you akki❤️ that voice😘🥰🥰🥰🥰 Thank you #Disawe🤜🤛🍀

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว +1

      Saara ❤️

  • @kanthikanthi3997
    @kanthikanthi3997 ปีที่แล้ว

    ඇත්තමයි මට ලොකු ප්‍රශ්නයක් තිබුන තරංගා වැඩසටහන් කරද්දි ඔයා කොහොමද මෙච්චර සංවේදී වැඩසටහන් කරන්නෙ කියල, ඔයාට ඇඩෙන්නෙ නැද්ද කියන ප්‍රශ්නෙ මට තදින්ම තිබුන, අද ඒකට උත්තරේ හම්බ උනා, තරංගටත් තරංගාගේ කට හඩටත් ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️

  • @teviniayathmagajasinghe2834
    @teviniayathmagajasinghe2834 ปีที่แล้ว +1

    සම්පුර්ණ Interview එක පුරාවටම ලස්සන හිනාවක් මූණෙ රැඳිල තිබුණු එකම වැඩසටහන !!
    One of my favorite announcers
    Good luck madam ♥️

    • @Disawe
      @Disawe  ปีที่แล้ว

      ❤️

  • @rukshanperera4326
    @rukshanperera4326 2 ปีที่แล้ว +1

    මල්ලි ඔබේ වැඩ සටහන ගොඩක් හොදට කරා මම ඔබ‍ට සුබ පතනවා 🎉🌹🏆👍

    • @Disawe
      @Disawe  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අයියා ❤️

  • @evelynwijeratnam3630
    @evelynwijeratnam3630 ปีที่แล้ว +1

    Such a beautiful person in and out.❤. Happy I met you at our Symposium ❤

  • @hasangalakshini6486
    @hasangalakshini6486 4 ปีที่แล้ว +3

    නියමයි අයියේ.... ජය වේවා....!! ❤️❤️

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගා ❤️

  • @randulvishwa9012
    @randulvishwa9012 4 ปีที่แล้ว +3

    Superb🔥🔥🔥 Congratulations Brother💯❤️.

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      Thank you brother ❤️

  • @Dinzcookingway
    @Dinzcookingway 4 ปีที่แล้ว

    niyamai sahodaraya. me wagema thawath video aragena enna suba pathum

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සහෝදරයා ❤️

  • @thathsaranigamage9868
    @thathsaranigamage9868 3 ปีที่แล้ว +3

    අක්කා ❤

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว

      ❤️

  • @dilhaniweragala7786
    @dilhaniweragala7786 4 ปีที่แล้ว +3

    තාරා අක්කා....මච්ලව්♥️

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      ❤️

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว

    තරංගා අක්කා
    ජය වේවා❤️
    අපේ ගම්පලාතේ ජය වේවා❤️ ඔබතුමියට

  • @sadunsuranga9077
    @sadunsuranga9077 3 ปีที่แล้ว

    Harima nihathamaniwa lassanata ahanna aasa hithena widiyata wedasatahana karanawa.
    දිසාවේ ..
    Congratulations
    ජය වේවා 👍👍👍

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️
      ජයම වේවා!

  • @Prabuddasrimal3
    @Prabuddasrimal3 4 ปีที่แล้ว +1

    නියමයි නියමයි

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️

  • @thamarasamarasinhe8973
    @thamarasamarasinhe8973 3 ปีที่แล้ว +2

    Super programme. Neth Fm ake Bashini Ariyarathne gennako.You ' re a leader programme ake ape team leader.Good Luck Disawe....

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว +1

      ඒ අය එක්ක කතා බහ කරන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙමු 😊
      බොහෝම ස්තූතියි ❤️

    • @thamarasamarasinhe8973
      @thamarasamarasinhe8973 3 ปีที่แล้ว +1

      Thanks...Suba patanwa Disawe hoda gamanak yanna.

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว +1

      ස්තූතියි ❤️

  • @nimsaramadushan1314
    @nimsaramadushan1314 4 ปีที่แล้ว +2

    #සුපිරිමයි #හරිද අයියේ ❤️❤️❤️

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️

  • @rupikananayakkarawooow4390
    @rupikananayakkarawooow4390 4 ปีที่แล้ว +1

    Excellent..❤❤❤

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว +1

      Thank you ❤️

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +1

    Man godak asawen hitiye tharanga balanna.fm eken ahuwata ada thama dekke.harima lassanai bawanawak wage❤❤❤

    • @Disawe
      @Disawe  ปีที่แล้ว

      ස්තූතියි ❤️

  • @nadunmihiranga7791
    @nadunmihiranga7791 4 ปีที่แล้ว +3

    Well done ❤

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      Thank you ❤️

  • @jeewankoswaththa7788
    @jeewankoswaththa7788 4 ปีที่แล้ว +2

    මරු දිසා ❤❤❤❤❤

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ජීවා ❤

  • @manelkumari9556
    @manelkumari9556 4 ปีที่แล้ว +2

    ආදරණීයම නිවේදිකාව❤🥀💐ආදරෙයි... 👍

  • @manelkumari9556
    @manelkumari9556 4 ปีที่แล้ว +2

    ජයවේවා ❤

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      ජයම වේවා ❤️

  • @nimsaramadushan1314
    @nimsaramadushan1314 4 ปีที่แล้ว +1

    #මරු_තව_මේ_වගේ_වීඩියෝ_දාන්ඩෝ

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම.. දිගටම බලන්න.. ❤️

  • @shifaniboharie5654
    @shifaniboharie5654 4 ปีที่แล้ว

    Good job.....& good luck aiya

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      Thank you නංගා ❤️

  • @pasindu7940
    @pasindu7940 4 ปีที่แล้ว +1

    නියමයි අයියෙ❤️ 🤘

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මල්ලී ❤️

  • @niluparanagama8684
    @niluparanagama8684 4 ปีที่แล้ว

    GREAT 👍🏻👍🏻🌹🌹🥰🥰

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      Thank you ❤️

  • @tharushichathu835
    @tharushichathu835 4 ปีที่แล้ว +2

    Good luck දිසාවේ ❤️❤️

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว +1

      Thank you තරූ ❤️

  • @vihangas
    @vihangas 3 ปีที่แล้ว +1

    Oya Hindi katha karath lassanai,Sinhala katha karath lassanai,namuth mama hithanne mama oyata katha karanna one Tharanga nanda kiyala,kiyala thamai mama hithanne..........

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว

      😊

  • @artking3419
    @artking3419 4 ปีที่แล้ว

    එල නියමයි

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️

  • @wathsaladissanayake8902
    @wathsaladissanayake8902 4 ปีที่แล้ว +2

    දිසාවේ♥️

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      ස්තූතියි ❤️

  • @wiskamsaubhagyawijerathne8929
    @wiskamsaubhagyawijerathne8929 4 ปีที่แล้ว +2

    සුබ පැතුම් සුජී අයියා 🖤

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලී ❤️

  • @sadunsuranga9077
    @sadunsuranga9077 3 ปีที่แล้ว +1

    👍👍👍..👍👍👍

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว

      😊

  • @tharindushanaka6649
    @tharindushanaka6649 4 ปีที่แล้ว

    Good job aiiye 💓👌

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว +1

      Thank you මල්ලී ❤️

  • @ravomusic502
    @ravomusic502 4 ปีที่แล้ว

    *Disawe* 💟💟💟💟💟💟💟💟💟

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      Ravo Music ❤️

  • @user-bu4ul3zc4l
    @user-bu4ul3zc4l 3 ปีที่แล้ว +1

    👍

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว

      💪

  • @tharakalahiru3755
    @tharakalahiru3755 4 ปีที่แล้ว +1

    🍂💙

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      ❤️

  • @jeewankoswaththa7788
    @jeewankoswaththa7788 4 ปีที่แล้ว

    maru sujeeeeeeeeeeeeeeeeeeeeeeee...............

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      ස්තූතියි ජීවා ❤️

  • @_thenu_nethu_
    @_thenu_nethu_ 6 หลายเดือนก่อน

    Mamath oyawa balanna aasawen hitiye aduranne nathi unata oyage gedara lagamay mata numbar eka danaganna vidiyak nadda

  • @anuththararuwanpura6946
    @anuththararuwanpura6946 4 ปีที่แล้ว

    💜️💜️💜️

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      ❤️

  • @NNHLA
    @NNHLA 3 ปีที่แล้ว

    👌

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว

      ❤️

  • @sadunsuranga9077
    @sadunsuranga9077 3 ปีที่แล้ว

    Sundara wedasatahanak eekath..
    👏👏👏

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️

  • @thilakarathneamaranayake9614
    @thilakarathneamaranayake9614 3 ปีที่แล้ว

    Godak asawen baluwa..

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว

      සතුටුයි.
      බොහෝම ස්තූතියි ❤️

  • @sadunsuranga9077
    @sadunsuranga9077 3 ปีที่แล้ว +1

    Ammooo wayasa hangapu widiya🤩🤩🤩

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว +1

      ගැහැණු උදවියනේ... 😜😬

    • @sadunsuranga9077
      @sadunsuranga9077 3 ปีที่แล้ว

      @@Disawe 🤩🤩👍

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว

      🤗😊

  • @anuththara22
    @anuththara22 4 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      ❤️

  • @sukithahrshani328
    @sukithahrshani328 4 ปีที่แล้ว

    දිසාවේ 😍

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      ස්තූතියි ❤️

  • @anjanakbalasuriya9382
    @anjanakbalasuriya9382 4 ปีที่แล้ว

    🥰🥰🥰

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      ❤️

  • @anjanakbalasuriya9382
    @anjanakbalasuriya9382 4 ปีที่แล้ว

    🖤🖤🖤🖤

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      ❤️

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 2 ปีที่แล้ว +1

    mama adarema hadak..neth adare hemadamath..

    • @Disawe
      @Disawe  2 ปีที่แล้ว

      ❤️

  • @scienceclass3174
    @scienceclass3174 2 ปีที่แล้ว

    Ko ane sthaya kathawa

  • @chathusubasinghe1973
    @chathusubasinghe1973 4 ปีที่แล้ว +1

    disawe tharanga akkage contact number ekak dennako..

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      disawey@gmail.com ඔස්සේ සම්බන්ධ වෙන්න..

  • @rangasenavirathna4081
    @rangasenavirathna4081 3 ปีที่แล้ว +1

    Disna munasinghe gennako

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว +1

      බලමු එයාල දෙන්නව එක්ක එන්න.. 😉

    • @rangasenavirathna4081
      @rangasenavirathna4081 3 ปีที่แล้ว

      @@Disawe thanks

    • @Disawe
      @Disawe  3 ปีที่แล้ว

      ❤️

  • @nimsaramadushan1314
    @nimsaramadushan1314 4 ปีที่แล้ว

    🧒🧓👩‍🔬

    • @Disawe
      @Disawe  4 ปีที่แล้ว

      ❤️