#keeroti

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • කාලා තියනවද මෙහෙම රසවත් කෑමක් කී රොටී - මෙන්න කී රොටි හදන විදිහ හරියටම
    කී රොටි සදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය
    හාල්පිටි 500g
    සීනි 500g
    පොල් ගෙඩි 4 කිරි
    ඊස්ට් තේ හැඳි භාගයක්
    (සිනි අඩුවෙන් භාවිතා කරන අයට අඩු වැඩි කරගත හැක )
    සාදාගන්න ආකාරය ඉහත විඩියෝවෙන් බලන්න
    කුමක් හෝ ගැටලුවක් ඇත්නම් අපට ඔබේ ගැටලුව comment කරන්න
    මෙවැනි වීඩියෝ එකක් කරගන්න අපිව සම්බන්ද කරගන්න පිවිසෙන්න
    Follow us on,
    Facebook - / asipthaoffic. .
    / flytv.lk
    flytvnews.com/

ความคิดเห็น • 637

  • @flytvusa
    @flytvusa  3 ปีที่แล้ว +21

    අච්චාරු රසට සමාන රස ගෙන අඹ මාළුව කළා තියනවද ? මෙන්න හදන විදිහ හරියටම
    th-cam.com/video/GmrJzOcniYE/w-d-xo.html

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 ปีที่แล้ว +23

    අම්මාලා තුන්දෙනාට නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා බොහොම ස්තුතියි 👏👏👏

  • @dilprashadini1796
    @dilprashadini1796 3 ปีที่แล้ว +69

    ඒකට නම් ආස හිතුනා කතා කරන විදිහට තවත් ආස හිතුනා 🤗🤗🤗🤗

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      thanks

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි පුතේ

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

    • @fjanuuvjjhhettihandi3599
      @fjanuuvjjhhettihandi3599 2 ปีที่แล้ว

      තෙරැවන් සරණයි අම්මලට

  • @danushasandamali3141
    @danushasandamali3141 ปีที่แล้ว +8

    හරිම සතුටුයි.❤ නංගිලා දෙන්නට කවනවා දැක්කම ඇස් වලට කදුලුත් ආවා.දීර්ඝායුෂ ලැබේවා අම්මලාට 🙏

  • @channels1105
    @channels1105 3 ปีที่แล้ว +17

    මගේ අම්මා ඉන්නකොට මට හදලා දුන්නා එ අතීතය හරිම සුන්දරඉ අම්මේ ඔයාලාට බුදු සරණයි

  • @dammekadammeka9777
    @dammekadammeka9777 3 ปีที่แล้ว +65

    අම්මලා තුන් දෙනාටම තෙරුවන් සරණයි හරිම අගෙයි ඉදිරිපත් කිරීම .

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว +2

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

    • @morinchandani7378
      @morinchandani7378 3 ปีที่แล้ว +1

      @@flytvusa ethakota me piti eka pipenna tiyana onenathida

  • @chanduwijesinghe2740
    @chanduwijesinghe2740 ปีที่แล้ว +11

    මට අම්මා මතක් උනා ඉස්සර හදල දෙනව. අහගෙන ඉන්න ආසයි..❤❤❤❤

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 ปีที่แล้ว +1

    මම හොය හොයා හිටියේ රෙසිපියක් අහලා තිබුණට කාලා තිබුණේ පොඩි කාලේ එකම එක පාරක් අද තමයි හදන හැටි දැන ගත්තේ බොහෝම ස්තූතියි.මම අද හදලා දෙනවා මගේ ළමයිට..👍👍👍

  • @ishrajayamathi3028
    @ishrajayamathi3028 ปีที่แล้ว +4

    අදමයි කී රොටී ගැන අහුවේ.මාත් කොහොම හරි හදනවා.බුදු සරණයි අම්මලා තුන් දෙනාට

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +8

    අපේ අම්මා මතක් වෙනවා පොඩි කලේ මන් අම්මා ලගට වෙලා ඉන්න ව අවරුදු වලට කැවුන් හදන කොට අද අපේ අම්මා නැ උතුම් තුනුරුවනේ සරණයි මේ මැණියන ට 🙏🌹🙏🌹🙏🌹🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ස ලැබේවා 🙏🌹🙏🌹🙏🌹🙏

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +28

    අනේ අහගෙන ඉන්න හරිම ආසයි.. දුවේ පුතේ කියලා ආදරෙන් කතා කරන විදිහ ❤❤ආසාවෙන් බැලුවා 😍😍❤❤ අම්මලා තුන්දෙනාටම තෙරුවණ් සරණයි 🙏

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว +1

      🙏

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @sujanisamanmali6998
    @sujanisamanmali6998 3 ปีที่แล้ว +10

    ෂෝයි කිරි අම්මේ ,, හරිම රසයි .අපිත් නිකවැරටි ගිය වෙලාවේ කීරොටි කෑවා. අපේ ලොකු සීයාගේ දාන ගෙදරට හාමුදුරුවන්ට වළඳන්න හදලා ඉතිරි ඉතිරි වෙච්ච ඒවා 😋😋😋😋

  • @LankaCool-ui8gw
    @LankaCool-ui8gw ปีที่แล้ว +2

    අනේ,ඔයාලගෙ ආදරනීය කතාවට ඇස්වලට කඳුලුත් ආවා.ඔබ තිදෙනාටම සම්මා සම්බුදු සරනයි .නීරෝගි වේවා

  • @tharuheenkenda1362
    @tharuheenkenda1362 2 ปีที่แล้ว +13

    අනේ හරි ආසවෙන් බැලුවා .. අපෙ අත්තම්මා කියලා දෙනවා මතක් වෙනවා😥❤

    • @handcraftwrdsk
      @handcraftwrdsk ปีที่แล้ว

      Badapu hal pity(aggàla pity) Danna . Kati gahene naha. Bade amaru hadenneth naha

  • @sakuhemamali5573
    @sakuhemamali5573 3 ปีที่แล้ว +7

    අද තමා මං video එක බැලුවේ... හරිම ලස්සනයි.... මගේ අත්තාම් මව මතක් උනා... හරිම ආසයි අම්මේ මෙහෙම දකිද්දී ගමේ කැම..පිට රට වල ජිවත් වෙද්දී තමා ගමේ කැම වල අගය ගොඩක් දැනෙන්නේ.... බුදුසරණයි තුන්දෙනාටම... ❤️❤️❤️❤️

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว +1

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @miyurigamage8205
    @miyurigamage8205 ปีที่แล้ว +4

    හරිම ලස්සනට ඉදිරිපත් කරනවා .හරිම ආදරණීයයි අම්මලා තුන් දෙනාම..ස්තූතියි..ආදරෙයි❤️🙏

  • @slvibes4706
    @slvibes4706 2 ปีที่แล้ว +6

    අම්මලාට උතුම් බුදුසරණයි කිරිරොටි හදන හැටි කියාදෙන විදිය මගෙඅම්මා මතක්වුනා ❤️❤️❤️💕💕

  • @nirupawickramasingha998
    @nirupawickramasingha998 ปีที่แล้ว +7

    මගේ කිරි අම්මා හදන හැටි මතක් උනා පැරැණි අතීතයක් මතක් උනා මගේ කිරි අම්මා මතක් උනා බුදු සරණයි තුන්දෙනාට

  • @chandanistephen9632
    @chandanistephen9632 3 ปีที่แล้ว +5

    අපේ කැම අපට අගෙයි. 😋👍 අසා තිබුනට සාදන ක්‍රමය හරියට අද තමයි දැක ගැනිමට පුඵවන් වුනේ. . ස්තුතියි ඹබසියලුදෙනාටම🙏🙏
    කීරි ආප්ප සාදන ක්‍රමය කියා දෙන්න . හරිම රස කැමක්.
    😇🤗

  • @bavindukaushal2792
    @bavindukaushal2792 2 ปีที่แล้ว +2

    Me kee roti ape game dewale mangalleta passe daneta denawa...mathak wenakota harima dukai..MN aurudu 7kin ke roti kawe ne..MN Dan inne Colombo...katata kela unanawa Rasa mathak wenakota...recipe eka try Karla blna Oni...budu saranai ammala 3n denatama..🙏🙏🙏

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 3 ปีที่แล้ว +39

    අම්මලා තුන්දෙනාටම තෙරැවන් සරණයි අපි නොදන්න ආසම කෑමක් හදන්න කියල දුන්නට බොහොම ස්‍තූතියි 🙏🙏🙏👍

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว +1

      theruwan saranai

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පුතේ

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @champikachampika3767
    @champikachampika3767 ปีที่แล้ว +9

    අපේ කිරි අම්මත් හදනවා.පිටි වෙනුවට සව් දානවා.හරිම රසයි.බුදු සරනයි අම්මෙි🙏

  • @sachinisenarathne5390
    @sachinisenarathne5390 3 ปีที่แล้ว +17

    ඉස්සර අපේ කිරිඅම්මත් හදනවා. එයා තව ඔය හොදි එකට ඉගුරු එහෙම දානවා. මාරම මාර රසයි. ඒ අත් ගුණේ❤️ දැන් ඉතින් එහෙම කෑම කන්න එයා අපි ගාව නෑනේ😒

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      ඔයා හදන්න උත්සාහ කරන්න .පුතේ

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @florenceherath3732
    @florenceherath3732 ปีที่แล้ว +2

    බොහෝ ඉස්තුතියි මම හරිම ආසයි කිරි රොටි කන්න මම හදල බලන්නම්කො🤔

  • @gangaganga3095
    @gangaganga3095 3 ปีที่แล้ว +10

    ආදරෙයි අම්මල තුන්දෙනාටම

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว +4

    කිරි අම්මලාට්ස් නිදුක් නිරෝගී සුව ලැබේවා......බුදු සරණයි.....ගොඩාක් වටිනවා....අපේ ගමේකම සිංහලකම හොදට පේනවා .....අයේ වණ්ඩු හදන වීඩියෝ එකක් කරන්නකෝ.......

  • @himashasanjani1492
    @himashasanjani1492 2 ปีที่แล้ว +3

    හරිම ශෝක් නියම සහෝදර බැදීමක් බුදුසරණයි

  • @KumariKumari-ty8fj
    @KumariKumari-ty8fj ปีที่แล้ว +2

    Ammala thundenage sahodarakamata ❤❤❤.goodk adarei.ammala akathu wela hadana hama resapi hama ekakma rasai.budu saranai.😍❤🙏👍

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +3

    මටත් මතකයි ඉස්සර මම පොඩි කාලේ අපේ අම්මත් දානෙගෙවල්වලට හදාගන යන්න මට මතකයි ඒ හොද්දට ගම්මිරිස් ඇට කුඩු කරල දාන්න බොහොම ස්තූතියි තෙරුවන් සරණයි තුන්දෙනාට ම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා මමකුවෙට්

  • @thilinilakmal4273
    @thilinilakmal4273 3 ปีที่แล้ว +3

    අසාවෙන් බැලුව විඩියෝ එකක්.අම්මලා තුන්දෙනටම තෙරුවන් සරණයි

  • @angeltower4099
    @angeltower4099 3 ปีที่แล้ว +5

    හරිම සතුටුයි සහෝදරකම තාම
    තියෙන එක ගැන

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @hemakumari2380
    @hemakumari2380 3 ปีที่แล้ว

    අද තමයි මම දැක්කේ අපේ කිරි අම්මා මම පොඩ් කාලේ හදන්නේ හරිම රසයි මම ඉන්නේ ඩුබායි වල මේක දැක්ක ගමන් මට මතක් වුණා මගෙ කිරි අම්මා මම හොය හොයා තමයි හිටියේ කී රොටි හදන විදිහ ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි දෙවි පිහිටයි

    • @hemakumari2380
      @hemakumari2380 3 ปีที่แล้ว

      සම්ප්‍රදායික කෑමක් හොද ඉදිරිපත් කිරීමක් තෙරුවන් සරණයි

  • @nimalyapa5407
    @nimalyapa5407 3 ปีที่แล้ว +18

    අපේ පැත්තේ කී රොටී උයන්ඩ මැටියෙන් හදපු කීරොටී කබල් තියනවා. රොටිය වක්කරලා උඩින් වහලා වතුර ඉහිනවා. ඒ වාෂ්පෙන් තමයි තැම්බෙන්නේ.

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว +1

      thanks එක එක පති වල එක එක විදිහට හදනවා පුතේ

    • @sanjudunukara2096
      @sanjudunukara2096 3 ปีที่แล้ว

      AI Prashnawalatath thanks damme kauda achchi ammeeee

    • @damayanthimallika8109
      @damayanthimallika8109 3 ปีที่แล้ว

      අපේ පැත්තේත් එහෙමයි මැටි වලින් හදපු එකක් තියෙනවා කිරි රොටි හදන්න තම්බ්බ්ගෙන එන කොට වතුර ඉහිනවා හොද්දට ගමිමිරිස් කුඩු ටිකක් දමනවා තෙරුවන් සරණයි

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

    • @SunilPathmaperuma
      @SunilPathmaperuma ปีที่แล้ว

      ​@@damayanthimallika8109Mata phone number eka denda

  • @maleedesilva6061
    @maleedesilva6061 ปีที่แล้ว

    අදමයි මේ ගැන ඇහැව්වේ කාලත් නැහැ බොහොම ස්තුතියි තුන්දෙනාටම බුදු සරනයි

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 2 ปีที่แล้ว +2

    ගොඩාඩාඩාඩාඩාක් සතුටුයි කිරිඅම්මා ඔයාලා සතුටින් ඉන්න ..මගෙ ආසම කෑම තමය් කී රොටී..😋🙏🙏🙏

  • @dhammikaperera1255
    @dhammikaperera1255 ปีที่แล้ว +1

    කෑමට වඩා එකමුතුව වටිනව .ඒ කුස්සියට ගොඩාක් ආසයි

  • @blackeyscrafts575
    @blackeyscrafts575 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අම්මේ තුන් දෙනාටම .. තවත් රස කෑම ගොඩාක් අරන් එන්න දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏❤️❤️❤️

  • @damayanthidilrukshi5029
    @damayanthidilrukshi5029 ปีที่แล้ว

    මමත් කාලා තියෙනවා මාරම රසයි බුදු සරණයි තුන්දෙනාටම

  • @dilininishanshala2704
    @dilininishanshala2704 3 ปีที่แล้ว +2

    බුදුසරණයි අම්මලා තුන්දෙනාටම

  • @kalyanikm5214
    @kalyanikm5214 ปีที่แล้ว

    අමිමෙි,ඔයාල,තුන්දෙනාටම,ස්තුතියිඒවගේම,දිර්ගායුෂලැබෙිවා,බුදුසරනයි,ගොඩාක්පිං,අමිමෙි,

  • @nalaniweerabansa490
    @nalaniweerabansa490 ปีที่แล้ว

    මේ අපේ දේශීය පුඩ්න්. හරිම රස කෑමක්. උදේ ආහාරයක් වගේම අතුරුපසක් ලෙසටත් අගෙයි .

  • @thilininisansala7633
    @thilininisansala7633 ปีที่แล้ว

    ආස හිතෙනවා වීඩියෝ එක කරලා තියෙන ලස්සන දැක්කම ♥️

  • @isuru1115
    @isuru1115 7 หลายเดือนก่อน

    අපෙ පොඩි අත්තම්මනම් හෙනම ආතල් වගේ ❤❤❤😂තෙරුවන් සරනයි තුන්දෙනාටම

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +1

    බබාලා,හන්බෙන්න ඉන්න අයටත් හදලා දෙනවා ඒ අයත් හරීම ආසයිමෙවාට,,, තෙරුවන් සරණයි ඔයාලට

    • @sandyadilrukshi9375
      @sandyadilrukshi9375 2 ปีที่แล้ว

      අනේ මටත් ලොකු දුව හම්බ වෙන්න ඉද්දි කන්න ආසා හිතුණා.ඒත් කියන්න කෙනෙක් හිටියේ නෑ.පස්සේ අම්මා ආපු වෙලාවක එයාට කියලා හදාගෙන කෑවා

    • @wndperera3751
      @wndperera3751 ปีที่แล้ว

      මට නම් එකම දරුව , පරම්පරවෙ නම ගෙනියන පිරිමි දරුව ලැබෙන්න ඉන්න කොට කන්න අාස මොනවද කියල මහත්තය නැන්දම්ම ඇහුවෙ නෑ. රසට කෑම හදල අනෙක් අයට දීල කනවනම් කන්න කියල පැත්තකට වුණා.

  • @malkekulak7879
    @malkekulak7879 3 ปีที่แล้ว +2

    හදනකොට කන්නහිතෙනව අම්ම ඔයාල තුන්දෙනාටම තෙරුවන්සරනයි

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 ปีที่แล้ว

    බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි තුන් දෙනාටම.

  • @chamupathideelabandara2301
    @chamupathideelabandara2301 ปีที่แล้ว

    anee kiri amme kee roteee one na .oyala thundenage akamuthukama balanna asae.anee oya kathawa nam hari mihiree.budusaranae

  • @gamagesege
    @gamagesege 9 หลายเดือนก่อน

    ෙත්තෙරුවන් සරණයිනොනවත්වා දිගටම කරගෙන යන්න

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 3 ปีที่แล้ว +4

    අනෙ.උක්කු ..මටනොදිකනවානෙද...අපිකෙලගිලිනවා...ආදරෙයි ඔයාලාට.පරිස්සමින් ඉන්න තෙරැවන්සරනයි

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පුතේ

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 2 ปีที่แล้ว +1

    Thank U so much අම්මලාට ගොඩාක් pin

  • @polpitiyesamitha3218
    @polpitiyesamitha3218 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා අම්මලා තුන්දෙනාටත් සහායක මණ්ඩලයටත්

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පුතේ

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @nilminiperera1120
    @nilminiperera1120 11 หลายเดือนก่อน

    Oyalata budusaranai nirogi bawaya lebewa ...👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @wdlranjani
    @wdlranjani ปีที่แล้ว

    Ane Harima Aadaraiyai.Thun denatama Theruwan Saranai ...

  • @rasikaranjani609
    @rasikaranjani609 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔයාලට

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +2

    අම්මලා තුන් දෙනාට බුදුසරණයි ❤️

  • @anoshanishanthi227
    @anoshanishanthi227 3 ปีที่แล้ว +1

    නොදැකපු,නොකාපු කෑමක්.හදපු විදිහට නම් රසයි .ඔයාලට තෙරුවන් සරණයි

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පුතේ

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @deshanikavindya4327
    @deshanikavindya4327 ปีที่แล้ว

    අනේ හරි ආසාවෙන් බැලුවා .තෙරුවන් සරණයි අම්මලා තුන් දෙනාටම🤍🌸

  • @DeemaMalshani
    @DeemaMalshani ปีที่แล้ว

    Ane budusaranai ammala thun denatama 🙏

  • @chandaniwijesinghe2953
    @chandaniwijesinghe2953 3 ปีที่แล้ว

    Ammalata behevinma sthuthiy niyamai pahadili karapu widiya agayami..theruwansaranai

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @ishammichele1828
    @ishammichele1828 3 ปีที่แล้ว +1

    Appa soda Kochcharak Dana vasana? Kopamana kalayak pipenna thiyanne?

  • @manjulafernando7574
    @manjulafernando7574 3 ปีที่แล้ว +5

    Amma mage gama rathnapura ahe kiri roti hadala gilwnne paniwala gambiris ansal ahema dala hadapu rasa paniyak

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 3 ปีที่แล้ว +2

    අක්කලා නංගිලා තුන් දෙනා සමගියෙන් ඉන්න හැටි... හරිම සතුටුයි... සමහර අය වයසට ගිහිල්ලවත් සමගි නෑ , එකම පවුලේ අය...😯😯😯😯

  • @nethudilrukshika1282
    @nethudilrukshika1282 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අම්මලා තුන් දෙනාටම කතා කරන විදිහට ගොඩක් ආසයි ආදරේ හිතෙනවා

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පුතේ

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

    • @krishnakumari7775
      @krishnakumari7775 3 ปีที่แล้ว

      @@flytvusa theruwan saranai oyala thundenata ❤️❤️❤️💞💞💞💋💋💋

    • @sriyalathaadhikari2565
      @sriyalathaadhikari2565 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @dimuthuhashan4797
    @dimuthuhashan4797 3 ปีที่แล้ว

    Teruwan saranai අම්මලාට. Oyala tamai me rata rekapu aya. සංස්කෘතිය rekapu minissu. Me wasangata enne. Minissu ewa ataherala. රොබෝලා wenna yanawa. Oyalata දීර්ඝායුෂ ලැබේවා

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @anulabathi6088
    @anulabathi6088 2 ปีที่แล้ว +1

    Ammalage kathawa aettha sri dalada maligawe adatath kiri roti hdanawa issara vidiyata 🙏🙏🙏

  • @Dilrukshi-gk4bl
    @Dilrukshi-gk4bl ปีที่แล้ว

    Matath akkala dennek ennawa.අම්මලා thundenatama නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤

  • @niroshanimangalika5127
    @niroshanimangalika5127 ปีที่แล้ว

    Ane oya katakrna amma mge amma wagemi mta mage ammawa matk una ada mge amma jiwatun atara na as dekkta kadulu awa god bless you

  • @විශාදිසේරසිංහ
    @විශාදිසේරසිංහ ปีที่แล้ว

    මම හදනවා දැන් ඉස්සර වගේ නෙවෙයි ගැස් ලිපෙන් කළු වෙන්නේ නැතුව හදාගන්න පුළුවන් මම ගන්නේ අතෙ පදමට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @NissankaNilanthi
    @NissankaNilanthi 8 หลายเดือนก่อน

    Niyamayi ratharan ammlata හකුරු appa හදන widiyath කියලා dennako

  • @ramyawathigamage7351
    @ramyawathigamage7351 3 ปีที่แล้ว +1

    අම්මා ඔයාලා ට බුදුසරණයි tawat රස kama aragaana anna

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว

    Rasa athi hadanna oni අම්මලාට බුදු සරණයි dergausha ලැබේවා 🙏🙏🙏🌷🌷🌷❤❤❤

  • @padmininayankkara4904
    @padmininayankkara4904 ปีที่แล้ว

    Kamata wada asa hitune ammalage samagiyata budu saranai obalata

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ වේවා 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว +1

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @achalasworld4838
    @achalasworld4838 ปีที่แล้ว

    Harima rahai. Godak kavothganja gahala vage hinaama yanawa.

  • @chandisiriwardana2778
    @chandisiriwardana2778 10 หลายเดือนก่อน

    nodanna deyak kiyala dun oba thun denatama neerogi suwa labewa harima asawen baluwa thawa thawath me wage wada satahan karanna diriya sakthiya labewa

  • @manelbasnayaka322
    @manelbasnayaka322 ปีที่แล้ว

    බුදුසරණයි අම්මලා තුන් දෙනාටම🙏🙏

  • @nadirakaluarachchie
    @nadirakaluarachchie ปีที่แล้ว

    'kii rotiwagemaAmmala gea kathawath lassani 3denatama thunuruwan saranai

  • @saleyaparara4637
    @saleyaparara4637 3 ปีที่แล้ว +1

    රොටිය පිපෙන්න තියන වේලාව, ආප්ප මිශ්‍රණයට ලුණු දදාන්න පුළුවන්ද

  • @deduanusha7658
    @deduanusha7658 3 ปีที่แล้ว

    ane katah karana wedeyata harema asai ane godak hoda vedeo ekak ammala tun denatama teruwan saranai 🥰♥️🌸🙏

  • @sunildahanayake7463
    @sunildahanayake7463 3 ปีที่แล้ว +1

    අපේ අම්මත් ඉස්සර හදනවා. ඒත් අම්ම පොල්කිරි වලට පිටි දාන්නේ නැහැනේ. රෑට හදලා උදේට තමයි කන්නේ. පැණි ටිකකුත් දානවා. මට මේ විදියට හදන්න ආස හිතුනා. අම්මලා තුන්දෙනාටම තෙරුවන් සරනයි.

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පුතේ

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 3 หลายเดือนก่อน

    Niyamaei ..budusatanari

  • @samankumara5361
    @samankumara5361 ปีที่แล้ว

    Godak sthuthi......3 denatama Theruwan Saranai...!!!
    Haal hunduwe piti walinmada rotee hadannai, kiri misrunaya hadannai dekatama ganne.....?

  • @dammekagevante9860
    @dammekagevante9860 3 ปีที่แล้ว +2

    ආදරෙයි අම්මෙ හැමදාම තෙරැවන් සරනයි අම්මල තුන්දෙනාටම

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      තෙරැවන් සරනයි

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @shashinidew1112
    @shashinidew1112 3 ปีที่แล้ว

    Ane thamange daruwanta wage adaren kiyala denawa.. theruwan saranai amme

  • @janakaranaweera9591
    @janakaranaweera9591 2 ปีที่แล้ว

    Sahodarayangi samagiya godak wadagath amme oyalage

  • @pubudumalinda7273
    @pubudumalinda7273 3 ปีที่แล้ว

    Ammalage badeema dakkama. Kanata wada sathutui budu saranai

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss ปีที่แล้ว +1

    Piti seeni polkiri walin hodi,? Ada tamai mehema deyak dakke,nodanna dewal koi tharam tiyenawada,dam paata gawma adapu kena nm wadagat paatai,anit kena pute kiyanawa wadie,

  • @buisnassacadamy
    @buisnassacadamy 3 ปีที่แล้ว

    බුදුසරණයි 🙏🙏ආච්චි ලා 3 දෙනාටම ❤️❤️🙏🙏

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @anushanishanthi9236
    @anushanishanthi9236 3 ปีที่แล้ว +1

    තෙරැවන්.සරනයි.තූන්දෙනාටම.

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      theruwansaranai

  • @deshanimanohari7235
    @deshanimanohari7235 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අම්මලා ට💙

  • @dimuthulakmal3518
    @dimuthulakmal3518 3 ปีที่แล้ว

    Aunuradhapurada ammala..katha karana widiyata ehema hithuna.budu saranai

  • @chathurikalakmi3307
    @chathurikalakmi3307 3 ปีที่แล้ว

    Harima Sathutui. Samagiyen Karapu wade Nirogimath Anagathayak weva

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @dhammikagunasinghe4290
    @dhammikagunasinghe4290 ปีที่แล้ว

    Harima asawen baluwa oyala thundenatama budusarani

  • @tharushimadurangi1914
    @tharushimadurangi1914 2 ปีที่แล้ว +1

    නියම කී රොටී🙏🙏🙏🙏🙏

  • @wasanthadesilva59
    @wasanthadesilva59 ปีที่แล้ว

    ස්තුතිය ,

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +2

    බුදුසරණයි🙏🙏🙏🙏

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc 3 ปีที่แล้ว +2

    බුදු සරණයි අම්මාලා තුන්දෙනටම.❤️❤️❤️💋💋

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පුතේ

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      පුස් නාප්ප ලේසියෙන්ම හදන්නේ මෙහමයි
      th-cam.com/video/E41hE-bRNes/w-d-xo.html

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @indushipamuditha5568
    @indushipamuditha5568 ปีที่แล้ว

    Ape peththe saw danawa hari rasai