ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
"ලෝකයෙන්ම ආත්මාරක්ෂාව ප්‍රතික්ෂේප කරපු ඒකම සටන් කලාව.." ❤️❤️❤️🙏🙏🙏🌞 ජය ශ්‍රී !
Sirawata
ඝඝඝ
ehema prathiksheepa kalee lookema dannawa angampora tharam supiri satan kalaawan na kiyala
Amu boru😅
අපේ දේ රැක ගමු මොහු තමයි සැබෑ උරුමකරු ❤
නියම කෙනා හොයාගත්තා දනුෂ් නියමයි..ගොඩක් වටිනා කෙනෙක් මෙතුමා👍👍❤️
th-cam.com/video/aZetx1vKvDQ/w-d-xo.html
Obathumaagen ape daruwanta anganpora satan kalawa igena ganna awasthawak labaa ganne kohomada godak watinawa apata
අපි ගොඩක් අගයකරනවා ගුරුතුමනි ඔබතුමා ගැන ඉදිරියටත් අපේ ශක්තිය අපේ ශිල්ප ලෝකයට ආරක්ෂා කාරීව ගෙනයාමට ශක්තිය වාසනාව ලැබෙන්නකියා ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි.
බොහොම උගත් නිවේදකයෙක් ඔබ තුමා දනුෂ් මහත්තයා ගොඩක් ඔයා කිසිම විදියකින් එතුමට බදා කරන් නෑ කතා කරනකොට ගොඩක් වටිනවා❤
ස්තුතියි!
දනුශ් අයියේ ඔය මහත්තයව් සම්බන්ද කරගන්න පුලුවන් නම්බර් එකක් දාන්නකො
ඔබ තුමාට ගොඩාක්ම පිං අංගංපොර සටන් කලාව යලිත් නගාසිටුවන්න ඔබතුමන්ලට ෂක්තිය දයිරිය බලය ලැබේවා මත් කවදහරි අංගංපොර සටන් කලාව ඉගෙනගන්නව අංගංපොරවලට ආදරෙයි එකෙන්ම ජයවේවා ✊✊✊🙏🙏🙏🙏
මට ලොකු ආඩම්බරයක් සහ ආදරයක් දැනෙනවා අපේ හෙල මුතුන්මිත්තන් ගැන.. දිනක් ඒවි ඒ අතීතයට පණ එන.. තෙරුවන් සරණයි....🙏🙏🙏
මටත් ගොඩක් අසාවක් තියෙනවා 18 වුන ගාමන් එනවා ඔබ තුමා හොයාගෙන එනවා ඔබට තෙරුන් සරනයි 🙏🙏
අපේ උරුමය ගොඩගෙන ඒ වටිනා කමට පන පොවන්නට වෙරදරන කරන ගුරුතුමාටත් එය ප්‍රගුණ කරමින් සිටින සිසු කැලටත් අපේකමට අර්ථයක් දෙන්නට උත්සහ කරන දනුෂ් සහෝදරයටත් සොභාවදහමේ ආශිර්වාදය ලැබේවා.
මමත් අංගම් පොර ශිල්පියෙක්.ඇත්තටම මෙම කාතාව වටිනවා.අපි මේක රැකගන්න පන වුනත් දෙනවා මෙක අපෙ දේ.හැමදාම මෙක රැක ගන්න වා. තෙරුවන් සරනයි .👍
මගේ පොඩි කාලේ ඉදන් හිනයක් මේක.ගොඩක් ආසයි අංගම් වලට.මට පුහුනු වෙන්න ගම්පහට ලග හොද තැනක් තියෙනවද
අපේ පන්සලේ පටන් ගන්නවා,වේයන්ගොඩ
අපිට පුරුදු වෙන්න තැනක් නැ නේ
මමත් ගොඩාක් කැමති අන්ගම්පොර ඉගෙන ගන්න .. ඒත් ගුරුවරයෙක් හොයාගන්න නැ .. ගුරුවරයෙක් ඉන්නව නම් මටත් සම්බන්ද වෙන්න පුලුවන්ද
තෙරුවණ් සරණයි . වටිනාකම මිල කල නොහැකි ය .ඔබ සැමට සියලු අශිර්වාදය න් ලැබේවා . මහා රාවණයන් පිහිටයි .
අජන්ත ගුරුන්නාන්සේ ගෙන් ඉගෙන ගන්න ආසයි මම ගොඩාක්.මේ වීඩියෝ ටික මම බලලා තියෙනවා ගොඩාක් පාරක් .අජන්ත ගුරුන්නාන්සේ මේ කලාව නගාසිටුවන්නෝනා.හෙලයන්ට ජය 🇱🇰 🇱🇰 🇱🇰.
හරිම වටිනවා මේ වැඩසටහන. ස්තූතියි මෙවැනි වටිනා වැඩසටහන් ඉදිරිපත්කිරීමම.
අපි ඔබතුමාත් සමඟ අපි අපේ මේ සටන් කලාව ආරක්ෂා කර ජාතිකවැඩ පිළිවෙලකට යමු ඒකට ශක්තිමත්ව අපි එක්වෙමු 🏵️🌹❤️🌹🏵️🌹💎🌹🏵️🥀🌸🌹👑️🌹👋🖐️✌️💪👍🙏🙏🙏
මේ ගුරුතුමා ගොඩක් වටිනා කෙනෙක්.හැමෝම අවංකව මෙතුමාට එකතු වෙනවා නන් මෙතුමා කියන දේවල් කරන්න පුළුවන්. විශේෂයෙන් තරුණ පරපුර.🙏🙏
අපේකම අපේ දේ රැකගමු එකමුතුකමින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ගුරුතුමනි බුදු සරනයි🙏 ඔබ තුමන්ට
හෙලයේ කොඳු නාරටියට නැවත ජීවය ලබාදෙන්න යහපත් ධර්මයෙන් හික්මවූවෝ එකතු වේවා! මනුෂ්‍යත්වයෙන් මෙත් බලයෙන් සතුට සාමය උදා වේවා!මනැස පාදන ඔබට ස්තූතියි!
ශෙයා පාරක් දාගෙන යමු බොක්කලා..මේක පට්ට..😍
ධනුෂ්.. ඔයාගෙ මේ වටිනා ඉදිරිපත් කිරීම ගැන ගොඩාක්ම ස්තුතීවන්ත වෙනවා. ආදිකාලේ අපේ හෙලයන්ගේ දක්ශකම් ගැන ලියවුනු පොත්පත් අපට අහිමි වීම ගැන ඉතාමත් කණගාටුදායක සිද්දියක්.අදට එම පොත්පත් සියල්ලම එංගලන්තයේ පුස්තකාලයේ තැන්පත් වෙලා තියෙන්නෙ.හෙල සටන් ක්‍රම හෙල වෙදකම් ආදීසියල්ලම වන්චා සහගතව නැව් පිටින් ගෙනියල තියෙන්නෙ. මේව ඇහෙනකොටත් ඉංග්‍රීසින් සමග කේන්තියි.ඔබතුමා මෙය වැඩි දියුණු කරන්න. ඔබතුමාගේ මෙම වැඩසටහන ඉතාමත් අගේකොට සලකනව. සිංහලකම ඇගට දැනෙනව. ඔබතුමාට දළදා සම්දුගේ පිහිටයි.
අයියා ඔයා මේ අපේ හෙළ ඉතිහාසය,අපේ රාවණ ඉතිහාසය සෑම පැත්තක්ම අවුස්සලා උඩට ගන්ඩ දරන උත්සහය ගොඩක් වටිනවා.මේක දිගටම කර ගෙන යන්ඩ අයියේ.තෙරුවන් සරණයි..!!
W.D.SURNGA
අංගම් ඉගෙන ගන්න කැමති අයට මොහුව හදුන්වාදෙන්න.සම්බන්ද වීමට හැකි ලෙස
facebook.com/mahantharachchi
@@GimhaniUdeshika 💐💐💐 sthutui oyatA
@@GimhaniUdeshika .thanks😊
Math kamati angam igana ganna
අයියා ඔයා කරන හැම විඩියො එකක්ම හරිම ආසාවෙින් බලන්නේ .අපේ අතිතයය සොයන ඔබගේ වැයමට හිස නවා ආචාර්ය කරනවා 💪💪💪
ආඩම්බරයි ගුරුතුමා.ඔබතුමට දීර්ඝායු වේවා🙏❤️🙏
මේ වැඩසටහන බලනකොට ගොඩාක් දුකයි .මොකද අපේ හෙල උරුමයන් ටිකෙන් ටික නැතිවීගන යනවා.මේවා අපි රැක ගන්න ඕන .ඔබ තුමා මේ අන්ගම් සාස්ත්‍රය අනාගත පරපුරට දායාද කරන්න .එයට අව්ශ්ය ශක්තිය දහිරියක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි .💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තිත්ත ඇත්ත.. කුමක් උවත් ගුරුතුමාට ජය..🙏🙏
ආයුබෝවන් ඔබ තුමාට මට ලොකු බලාපොරොත්තුවක් තියනවා මගේ මුණුපුරෝ දෙන්නාට මේ හෙළ සාස්තරය උගන්වන්න
පැහැදිලි සත්‍ය දෙබසක් බොහොම පින්
ආදරෙයි සහෝදරයා...... ඔබට වැඩි වැඩියෙන් සිංහල ජාතියේ සම්පත් රැක ගනිමින් සමාජ ගත කරන්නට , හරි දේ , සම්ප්රදාය ගිලිහී යන සමාජයේ යහපත් තොරතුරු වයාප්ත කරන්නට දයිරය ලැබේවා.... ඒ වගේම ගුරුතුමනි ඔබට දීර්ඝායුෂ !!!!! තෙරුවන් සරණයි!
ඔබ තුමා කරන උතුම් ක්‍රියාවට ගොඩක් පින්.තෙරුන් සරණයි ධනුෂ් අයියේ ඔයාටත්
ගොඩක් වටිනවා තෙරුවන් සරණයි සොයුර ..
ගුරුන්නාන්සේ ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි මගේ ජිවිතේ ඔබතුමාට පුජාකරනවා
හොද දැනුවත් කිරීමක් මම නම් ඇත්තටම දැනගෙන හිටියේ නැහැ මේ ගැන ඔබේ උත්සාහයට බොහොම පින්
❤️🇱🇰🙏👌.අපේ දේ අපි රුක ගනිමු.අද තරුණ පරපුර කැමතියි අංගම් සටන් ඉගන ගන්න .මම දැනුවත් ගොඩක් අය යොමු වෙලා තියනවා. හැබැයි නිවැරදි පුද්ගලයන්ගෙන්දකියලා සැකයක් තියනවා. ධනුෂ් මහත්තයා නිවැරදිම පුද්ලයා හොයා ගත්තා .ස්තූතියි .
මහත්මයෝ ඔබතුමාගේ චෝදනාව ඇත්ත ... ඒත් රටේ මුළු මහත් ජනතාවටම නෙමෙයි ඒක අදාළ ... ඒ නිසා මේ ගැන ඔබතුමා තවදුරටත් කතා කරන්න .... මේ උතුම් සාත්‍රය ඇතුළු හෙළ වෙදකම වැනි අපිට අහිමිකර ඇති ඒ වටිනා දේ වලින් ඔබතුමාට හැකි ප්‍රමාණයක් ඒ වටිනා දේ අපි වෙනුවෙන් අපේ අනාගත පරපුර වෙනුවෙන් මතුකර දෙන්න ඒ වගේම රැකගන්න කළහැක්ක කරන්න කියා ඉල්ලා සිටිමි.. ඔබතුමාටත් මේ සඳහා අවංකව කැපවෙන ... එසේම මෙවෙනි වැඩසටහන් ඉදිරිපත් කරන ඔබසැමටම තෙරුවන් සරණයි ... එසේම ඔබලාට අපිට ජය වේවා කියා ප්‍රාර්ථණා කරමි ......
සිංහල වෙදකම ගැන කියපු කතාව 100%
අපිනම් වටිනා programmes හොයා ගිහින් බලනවා. හරි දේ කරමු කාලයක් ගිහිං හරි තේරේවී. ඔබට ඉස්තුති මේ මැරී ගිය අපේ වටිනා දේවල් ගැන කතා කරලා දැනුම බෙදා ගන්නවට.
ඔබතුමා හා දනුෂ් සහෝදරයා බොහෝ පින් හෙළය නගාසිටුවීම සිහිනයක් නොවේවා. අද ලංකාව කියන්නේ සිංහයාගේ දේ නරියා කරා වගේ කියමන යථාර්තය කරන රටක් නරියා මාකට් කරන කලාවක්. එනිසා හැමදේම සිරු මාරුවට කරන්න වෙලා තියෙන්නේ. ගන්නා උත්සාහය සාර්ථක වේවා. ජයතු ලංකා.
මාත් කැමති ලංකාවේ ප්‍රධාන ක්‍රීඩාව අංගම්පොර කරනවනම්
මේ මහා පින් බිම පිබිදෙමින් පවතිනවා රාවණ දෙවියනේ අප දේශය හරි මාර්ගයකට ගෙන දෙන්න නැවතත්
ගොඩක් වටිනවා තෙරුවන් සරණයි සිව් හෙළය දිනේවා ,,,,
'අංගම්පොර' නම ඈදාගෙන 'පොරවල්' වුනු හිස් චරිත අතරේ,ඇත්තටම තමන්ගේ නියම ශාස්ත්‍රය වගේම - චීනාඩි, අඩිමුරෙයි වැනි ශාස්ත්‍රයන් ගැනද වටිනා විග්‍රහයක් ඔබතුමන්ගේ ලැබුනා..අංගම් පිලිබඳව කියූ කවිය, සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී කෙතරම් වැදගත් වෙනවාද යන්න හරිම අපූරුයි ගුරුතුමනි!
පුලුවන් උනොත් අනිවාර්යයෙන් මැරෙන්න කලින් මේ මහා සටන් කලාව හදාරනවාමයි♥️👊
Shows how advanced and technical our combat techniques were. Great to see free channels like these bringing out amazing personalities talking about who we are.
බොහොම ස්තුතියි මේ විදියට හරි මෙතුමාව සමාජයට ගේනවට
හෙළයට ජය🙏
මම වීඩියෝ එක කීපසැරයක්ම බැලුවා.ඔබතුම ලග අංගම් වීදිය හොදින් තිබෙන බව පේනව ඔබතුමා සමග ක්තාකිරීමට පුලුවන් නම් ලොකු දෙයක්
බුදුසරනය් ඔබතුමාට මෙ දෙවල් අපි පරපුරට දෙන්න
ඉතාම හොද වැඩ සටහනක්.ගොඩක් දේවල් දැන ගත්තා.ඔබ තුමන්ලාට පින්
අන්ගම්පොර ගැන තවත් කොටස් දාන්නකෝ❤️(මෙම ගුරුතුමාම ඉන්න)
Mee Apee Abimaanayai.🇱🇰🇱🇰
ගුරුතුමනි ලෝකයේ ඉර හඳ පවතිනතුරු මෙම සටන් ශාස්ත්‍රය රැකගැනීමට අවශ්‍ය ශක්තිය ,ධෛර්යය ,ඉඩහසර අනුග්‍රහය තුණුරුවන් පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
හරිම සතුටුයි මේ අපේ සටන් කලාව නැවත් කලඑළි බහින එක ගැන . දුකනම් වගකිවයුත්තන්ගේ අවදානය මේවට නෑ . රාජ්‍ය අනුග්‍රහයෙන් මේ ගුරුතුමාට අවස්ථාව ලබාදියයුතුයී . ක්‍රීඩා ඇමතිලා ඉන්නවා උන් පබයෝ .
අපේ හෙල පුරානය කවුරුන් කතා කරත් අපි ඔවුන්ට හිස නමා ආචාර කරනව ඔබලාට දීර්ඝ ආයු වේවා
My humble respect goes to him. True teacher 💝💖💗 !!!
මේ විඩියො දාන නිසා ගොඩක් දෙවල් මං දැනගත්තා.බොහොම ස්තුති.
මෙතුමා සමග තව හොද ලස්සන මේ වගේ video එකක් ගේන්න කියන අය 👍
මමත් ආසයි අම්ගම් පොර සටන් කලාව ඉගනගන්න
ඉගෙන ගන්න ආසම දේ සර්. කොහෙන්ද පටන් ගන්නේ කියලා හිතා ගන්න ආමාරුයි
ගොඩක් වටින වීඩියෝ එකක්.ගොඩක් දේවල් දැන උගෙනගත්තා.ගුරුතුමනි පුලුවන් තරම් මෙහි හරය නිසි පරිදි වටහාදෙන්න තරුණ පරපුරට.
ගොඩක් ආසාවක් තියෙනවා අංගම් සටන් කලාව දැන ගත්ත දවසෙ ඉදාලා ඉගෙන ගන්න.
තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත, උන් රට අතැර ගොසින්. ❤ ඔබට සියලු දෙවියන්ගේ රැකවරණ ලැබේවා ! තෙරුවන් සරණයි !
Niyamai Danush aiye ❤🙏Sthuthi mewan wadasatahan karanawata ❤🙏
අංගම්පොර ඉගෙන ගන්න ලොකු ආසාවක් තියනව 🥺♥
Ajantha is a real Gem on this blessed land 🙏🏻 I wish people to be fortunate enough to be his student and learn the treasure from him.
තෙරුවන් සරණයි ඔබ දෙපලට සතයේ යටගියාව ගෙනහැර පැම පිළිබඳව පින්
අපගේ ප්‍රණාමය ♥️🙏
මේක දිගටම කරන්න ..බුදුසරණයි !
හිතට දැනෙන්න දුන්න ඒකනම් පට්ට
ජය 🙏🙏🙏🙏🙏
Theruwan saranai angam shashthraya gena video digatama danna, danush aiyya.
සිවුහේලයට ජය මමසවුදි අරාබියේ සිට
පපුවටම වැදුනා නියමයි 🙏
මේ වැළලීයන හෙළ ඉතිහාසය අපේකම තරුණ පරම්පරාව කුතුහලයෙන් හොයන්න උත්සාහ කරනවා .මේ වගේ දේවල් සමාජගත කරන්න දරන උත්සාහයට ස්තුතියි
Theruwan saranai!💟💟
නියම ගුරුන්නාසේ කෙනේක් බුදු සරණයි ! තෙරුවන් සරණයි !
රට ජාතිය වෙනුවෙන්ම යහපත් මිනිසුන් ඉපදෙවා බුදු සරනයි ජෙසුපිහිටයි
සුවපත් වේවා......
සිංහල මිනිස්සු වෙනා පිටරටවල කාලාවන් ඉගෙන ගන්නවා .කාරාටි ,කුම්පු වාගේ දෙවල් .එවා බායානක නෑද්ද .අපිට අපේ දෙ උගන්වන .අපේ රටේ කාලාවක් මැරිලා යන්නට දෙන්න එපා .එ කාලාවට සිංහලයොක් හැටියට මමත් ගොඩක් ආදරේයි 💥💪
Api balanawa ape welalunu athithe gada dannna ona api oba thanla smaga innawa .bs obata danu.tnx oyatath.
මම හදවතින්ම ආදරේ කරන ශිල්පයක්. ඔබ තුමා කතා කරන දේවල් එක්ක ඔබ තුමා නියම ගුරු තුමෙක් බව දැනෙනවා.මට මේ ශිල්පය ඉගෙන ගන්න ඕනෙ උනත් විවිධ බාදක නිසා මග හැරුනා. ඔබ තුමා ගැන විස්තර මට දැනගන්න පුලුවන්ද ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා
ජය වේවා... කෑක්කුමක් තියන මනුස්සයෙක්.
හිතට පුදුමාකාර සතුටක්, ආඩම්බරයක්, හැගිමක් දැනෙනවා...ගුරුතුමාට තෙරුවන් සරණයි...!
ගුරු තුමණි මම ආසයි ගොඩක් අංගම් පොර වලට ඉල්ලුම් කලා වයස වැඩියි කීවා...මම හමුදා සෙබලෙක්...අද අවිය තිබුනට අත් බැදලා.....
This is amazingSoon everything will be changed for good Our Time will come
බොහොම ස්තූතීයි ! වටිනා සාකච්චාවක් !
Tharuwan saranai !!! Jaya sri 🇱🇰
Danush thank you very much for these videos !! Theruwan Sarani 🙏
Meka thama aththa.ath kalu suddanta iwasum nethiwa athi.meka igena ganna puluwan niyama helayanta vitharai.❤️❤️❤️
මෙය මතු පරපුරට දායාද කරන්න 🙏
ගොඩාක් වටිනවා 🙏🙏
ඉස්කෝලේ කරාතෙ වෙනුවට අංගං පොර ඉගැන්නුවා නම් හොඳයි 🙂🙂🙂
ස්තූතියි. මව්බිමට ජය. 🙏
ඇත්ත කතාව 👍👍👍
දනුෂ් අයියේ මෙතුමාගෙන් ගන්න ගොඩක් දේවල් තියනවා.බොරු කයවාරු පම්පෝරා කතා නෑ .දිගටම මෙතුමා සම්බන්ද කරගෙන තවත් වීඩ්යෝ කරන්න..🙏👍🙏
ඔබතැමා සිත්තැවුලෙන් නේද ඉන්නෙ?.මෙම ශිල්පය ඉදිරියට ගෙනයාමට ශක්තිය ධෛර්යය ඔබට ලැබෙිවායි පතමි.👏👏👏👏👏👏👏👏.!
ගුරු .තුමාහරි.බුදුසරනයි
Guru thumani oba shestai.🙏🙏🙏
සිවු හෙලයම දිනේවා තෙරුවන් සරනයි
Niyamai😊🤗🥰
Budusaranai guru thumani🙏🙏🙏
great invaluable footage
"ලෝකයෙන්ම ආත්මාරක්ෂාව ප්‍රතික්ෂේප කරපු ඒකම සටන් කලාව.." ❤️❤️❤️🙏🙏🙏🌞 ජය ශ්‍රී !
Sirawata
ඝඝඝ
ehema prathiksheepa kalee lookema dannawa angampora tharam supiri satan kalaawan na kiyala
Amu boru😅
අපේ දේ රැක ගමු මොහු තමයි සැබෑ උරුමකරු ❤
නියම කෙනා හොයාගත්තා දනුෂ් නියමයි..ගොඩක් වටිනා කෙනෙක් මෙතුමා👍👍❤️
th-cam.com/video/aZetx1vKvDQ/w-d-xo.html
Obathumaagen ape daruwanta anganpora satan kalawa igena ganna awasthawak labaa ganne kohomada godak watinawa apata
අපි ගොඩක් අගයකරනවා ගුරුතුමනි ඔබතුමා ගැන ඉදිරියටත් අපේ ශක්තිය අපේ ශිල්ප ලෝකයට ආරක්ෂා කාරීව ගෙනයාමට ශක්තිය වාසනාව ලැබෙන්නකියා ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි.
බොහොම උගත් නිවේදකයෙක් ඔබ තුමා දනුෂ් මහත්තයා ගොඩක් ඔයා කිසිම විදියකින් එතුමට බදා කරන් නෑ කතා කරනකොට ගොඩක් වටිනවා❤
ස්තුතියි!
දනුශ් අයියේ ඔය මහත්තයව් සම්බන්ද කරගන්න පුලුවන් නම්බර් එකක් දාන්නකො
ඔබ තුමාට ගොඩාක්ම පිං අංගංපොර සටන් කලාව යලිත් නගාසිටුවන්න ඔබතුමන්ලට ෂක්තිය දයිරිය බලය ලැබේවා මත් කවදහරි අංගංපොර සටන් කලාව ඉගෙනගන්නව අංගංපොරවලට ආදරෙයි එකෙන්ම ජයවේවා ✊✊✊🙏🙏🙏🙏
මට ලොකු ආඩම්බරයක් සහ ආදරයක් දැනෙනවා අපේ හෙල මුතුන්මිත්තන් ගැන.. දිනක් ඒවි ඒ අතීතයට පණ එන.. තෙරුවන් සරණයි....🙏🙏🙏
මටත් ගොඩක් අසාවක් තියෙනවා 18 වුන ගාමන් එනවා ඔබ තුමා හොයාගෙන එනවා ඔබට තෙරුන් සරනයි 🙏🙏
අපේ උරුමය ගොඩගෙන ඒ වටිනා කමට පන පොවන්නට වෙරදරන කරන ගුරුතුමාටත් එය ප්‍රගුණ කරමින් සිටින සිසු කැලටත් අපේකමට අර්ථයක් දෙන්නට උත්සහ කරන දනුෂ් සහෝදරයටත් සොභාවදහමේ ආශිර්වාදය ලැබේවා.
මමත් අංගම් පොර ශිල්පියෙක්.ඇත්තටම මෙම කාතාව වටිනවා.අපි මේක රැකගන්න පන වුනත් දෙනවා මෙක අපෙ දේ.හැමදාම මෙක රැක ගන්න වා. තෙරුවන් සරනයි .
👍
මගේ පොඩි කාලේ ඉදන් හිනයක් මේක.ගොඩක් ආසයි අංගම් වලට.මට පුහුනු වෙන්න ගම්පහට ලග හොද තැනක් තියෙනවද
අපේ පන්සලේ පටන් ගන්නවා,වේයන්ගොඩ
අපිට පුරුදු වෙන්න තැනක් නැ නේ
මමත් ගොඩාක් කැමති අන්ගම්පොර ඉගෙන ගන්න .. ඒත් ගුරුවරයෙක් හොයාගන්න නැ .. ගුරුවරයෙක් ඉන්නව නම් මටත් සම්බන්ද වෙන්න පුලුවන්ද
තෙරුවණ් සරණයි . වටිනාකම මිල කල නොහැකි ය .ඔබ සැමට සියලු අශිර්වාදය න් ලැබේවා . මහා රාවණයන් පිහිටයි .
අජන්ත ගුරුන්නාන්සේ ගෙන් ඉගෙන ගන්න ආසයි මම ගොඩාක්.
මේ වීඩියෝ ටික මම බලලා තියෙනවා ගොඩාක් පාරක් .
අජන්ත ගුරුන්නාන්සේ මේ කලාව නගාසිටුවන්නෝනා.
හෙලයන්ට ජය 🇱🇰 🇱🇰 🇱🇰.
හරිම වටිනවා මේ වැඩසටහන. ස්තූතියි මෙවැනි වටිනා වැඩසටහන් ඉදිරිපත්කිරීමම.
අපි ඔබතුමාත් සමඟ අපි අපේ මේ සටන් කලාව ආරක්ෂා කර ජාතිකවැඩ පිළිවෙලකට යමු ඒකට ශක්තිමත්ව අපි එක්වෙමු 🏵️🌹❤️🌹🏵️🌹💎🌹🏵️🥀🌸🌹👑️🌹👋🖐️✌️💪👍🙏🙏🙏
මේ ගුරුතුමා ගොඩක් වටිනා කෙනෙක්.හැමෝම අවංකව මෙතුමාට එකතු වෙනවා නන් මෙතුමා කියන දේවල් කරන්න පුළුවන්. විශේෂයෙන් තරුණ පරපුර.🙏🙏
අපේකම අපේ දේ රැකගමු එකමුතුකමින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ගුරුතුමනි බුදු සරනයි🙏 ඔබ තුමන්ට
හෙලයේ කොඳු නාරටියට නැවත ජීවය ලබාදෙන්න යහපත් ධර්මයෙන් හික්මවූවෝ එකතු වේවා! මනුෂ්‍යත්වයෙන් මෙත් බලයෙන් සතුට සාමය උදා වේවා!
මනැස පාදන ඔබට ස්තූතියි!
ශෙයා පාරක් දාගෙන යමු බොක්කලා..මේක පට්ට..😍
ධනුෂ්.. ඔයාගෙ මේ වටිනා ඉදිරිපත් කිරීම ගැන ගොඩාක්ම ස්තුතීවන්ත වෙනවා. ආදිකාලේ අපේ හෙලයන්ගේ දක්ශකම් ගැන ලියවුනු පොත්පත් අපට අහිමි වීම ගැන ඉතාමත් කණගාටුදායක සිද්දියක්.අදට එම පොත්පත් සියල්ලම එංගලන්තයේ පුස්තකාලයේ තැන්පත් වෙලා තියෙන්නෙ.හෙල සටන් ක්‍රම හෙල වෙදකම් ආදීසියල්ලම වන්චා සහගතව නැව් පිටින් ගෙනියල තියෙන්නෙ. මේව ඇහෙනකොටත් ඉංග්‍රීසින් සමග කේන්තියි.ඔබතුමා මෙය වැඩි දියුණු කරන්න. ඔබතුමාගේ මෙම වැඩසටහන ඉතාමත් අගේකොට සලකනව. සිංහලකම ඇගට දැනෙනව. ඔබතුමාට දළදා සම්දුගේ පිහිටයි.
අයියා ඔයා මේ අපේ හෙළ ඉතිහාසය,අපේ රාවණ ඉතිහාසය සෑම පැත්තක්ම අවුස්සලා උඩට ගන්ඩ දරන උත්සහය ගොඩක් වටිනවා.මේක දිගටම කර ගෙන යන්ඩ අයියේ.තෙරුවන් සරණයි..!!
W.D.SURNGA
th-cam.com/video/aZetx1vKvDQ/w-d-xo.html
අංගම් ඉගෙන ගන්න කැමති අයට මොහුව හදුන්වාදෙන්න.සම්බන්ද වීමට හැකි ලෙස
facebook.com/mahantharachchi
@@GimhaniUdeshika 💐💐💐 sthutui oyatA
@@GimhaniUdeshika .thanks😊
th-cam.com/video/aZetx1vKvDQ/w-d-xo.html
Math kamati angam igana ganna
අයියා ඔයා කරන හැම විඩියො එකක්ම හරිම ආසාවෙින් බලන්නේ .අපේ අතිතයය සොයන ඔබගේ වැයමට හිස නවා ආචාර්ය කරනවා 💪💪💪
ආඩම්බරයි ගුරුතුමා.ඔබතුමට දීර්ඝායු වේවා🙏❤️🙏
මේ වැඩසටහන බලනකොට ගොඩාක් දුකයි .මොකද අපේ හෙල උරුමයන් ටිකෙන් ටික නැතිවීගන යනවා.මේවා අපි රැක ගන්න ඕන .ඔබ තුමා මේ අන්ගම් සාස්ත්‍රය අනාගත පරපුරට දායාද කරන්න .එයට අව්ශ්ය ශක්තිය දහිරියක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි .💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තිත්ත ඇත්ත.. කුමක් උවත් ගුරුතුමාට ජය..🙏🙏
ආයුබෝවන් ඔබ තුමාට
මට ලොකු බලාපොරොත්තුවක් තියනවා මගේ මුණුපුරෝ දෙන්නාට මේ හෙළ සාස්තරය උගන්වන්න
පැහැදිලි සත්‍ය දෙබසක්
බොහොම පින්
ආදරෙයි සහෝදරයා...... ඔබට වැඩි වැඩියෙන් සිංහල ජාතියේ සම්පත් රැක ගනිමින් සමාජ ගත කරන්නට , හරි දේ , සම්ප්රදාය ගිලිහී යන සමාජයේ යහපත් තොරතුරු වයාප්ත කරන්නට දයිරය ලැබේවා.... ඒ වගේම ගුරුතුමනි ඔබට දීර්ඝායුෂ !!!!! තෙරුවන් සරණයි!
ඔබ තුමා කරන උතුම් ක්‍රියාවට ගොඩක් පින්.තෙරුන් සරණයි ධනුෂ් අයියේ ඔයාටත්
ගොඩක් වටිනවා තෙරුවන් සරණයි සොයුර ..
ගුරුන්නාන්සේ ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි මගේ ජිවිතේ ඔබතුමාට පුජාකරනවා
හොද දැනුවත් කිරීමක් මම නම් ඇත්තටම දැනගෙන හිටියේ නැහැ මේ ගැන ඔබේ උත්සාහයට බොහොම පින්
❤️🇱🇰🙏👌.
අපේ දේ අපි රුක ගනිමු.
අද තරුණ පරපුර කැමතියි අංගම් සටන් ඉගන ගන්න .මම දැනුවත් ගොඩක් අය යොමු වෙලා තියනවා. හැබැයි නිවැරදි පුද්ගලයන්ගෙන්දකියලා සැකයක් තියනවා. ධනුෂ් මහත්තයා නිවැරදිම පුද්ලයා හොයා ගත්තා .ස්තූතියි .
මහත්මයෝ ඔබතුමාගේ චෝදනාව ඇත්ත ... ඒත් රටේ මුළු මහත් ජනතාවටම නෙමෙයි ඒක අදාළ ... ඒ නිසා මේ ගැන ඔබතුමා තවදුරටත් කතා කරන්න .... මේ උතුම් සාත්‍රය ඇතුළු හෙළ වෙදකම වැනි අපිට අහිමිකර ඇති ඒ වටිනා දේ වලින් ඔබතුමාට හැකි ප්‍රමාණයක් ඒ වටිනා දේ අපි වෙනුවෙන් අපේ අනාගත පරපුර වෙනුවෙන් මතුකර දෙන්න ඒ වගේම රැකගන්න කළහැක්ක කරන්න කියා ඉල්ලා සිටිමි.. ඔබතුමාටත් මේ සඳහා අවංකව කැපවෙන ... එසේම මෙවෙනි වැඩසටහන් ඉදිරිපත් කරන ඔබසැමටම තෙරුවන් සරණයි ... එසේම ඔබලාට අපිට ජය වේවා කියා ප්‍රාර්ථණා කරමි ......
සිංහල වෙදකම ගැන කියපු කතාව 100%
අපිනම් වටිනා programmes හොයා ගිහින් බලනවා. හරි දේ කරමු කාලයක් ගිහිං හරි තේරේවී. ඔබට ඉස්තුති මේ මැරී ගිය අපේ වටිනා දේවල් ගැන කතා කරලා දැනුම බෙදා ගන්නවට.
ඔබතුමා හා දනුෂ් සහෝදරයා බොහෝ පින් හෙළය නගාසිටුවීම සිහිනයක් නොවේවා. අද ලංකාව කියන්නේ සිංහයාගේ දේ නරියා කරා වගේ කියමන යථාර්තය කරන රටක් නරියා මාකට් කරන කලාවක්. එනිසා හැමදේම සිරු මාරුවට කරන්න වෙලා තියෙන්නේ. ගන්නා උත්සාහය සාර්ථක වේවා. ජයතු ලංකා.
මාත් කැමති ලංකාවේ ප්‍රධාන ක්‍රීඩාව අංගම්පොර කරනවනම්
මේ මහා පින් බිම පිබිදෙමින් පවතිනවා රාවණ දෙවියනේ අප දේශය හරි මාර්ගයකට ගෙන දෙන්න නැවතත්
ගොඩක් වටිනවා තෙරුවන් සරණයි සිව් හෙළය දිනේවා ,,,,
'අංගම්පොර' නම ඈදාගෙන 'පොරවල්' වුනු හිස් චරිත අතරේ,
ඇත්තටම තමන්ගේ නියම ශාස්ත්‍රය වගේම - චීනාඩි, අඩිමුරෙයි වැනි ශාස්ත්‍රයන් ගැනද වටිනා විග්‍රහයක් ඔබතුමන්ගේ ලැබුනා..
අංගම් පිලිබඳව කියූ කවිය, සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී කෙතරම් වැදගත් වෙනවාද යන්න හරිම අපූරුයි ගුරුතුමනි!
පුලුවන් උනොත් අනිවාර්යයෙන් මැරෙන්න කලින් මේ මහා සටන් කලාව හදාරනවාමයි♥️👊
Shows how advanced and technical our combat techniques were. Great to see free channels like these bringing out amazing personalities talking about who we are.
බොහොම ස්තුතියි මේ විදියට හරි මෙතුමාව සමාජයට ගේනවට
හෙළයට ජය🙏
මම වීඩියෝ එක කීපසැරයක්ම බැලුවා.ඔබතුම ලග අංගම් වීදිය හොදින් තිබෙන බව පේනව ඔබතුමා සමග ක්තාකිරීමට පුලුවන් නම් ලොකු දෙයක්
බුදුසරනය් ඔබතුමාට මෙ දෙවල් අපි පරපුරට දෙන්න
ඉතාම හොද වැඩ සටහනක්.ගොඩක් දේවල් දැන ගත්තා.ඔබ තුමන්ලාට පින්
අන්ගම්පොර ගැන තවත් කොටස් දාන්නකෝ❤️(මෙම ගුරුතුමාම ඉන්න)
Mee Apee Abimaanayai.🇱🇰🇱🇰
ගුරුතුමනි ලෝකයේ ඉර හඳ පවතිනතුරු මෙම සටන් ශාස්ත්‍රය රැකගැනීමට අවශ්‍ය ශක්තිය ,ධෛර්යය ,ඉඩහසර අනුග්‍රහය තුණුරුවන් පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
හරිම සතුටුයි මේ අපේ සටන් කලාව නැවත් කලඑළි බහින එක ගැන . දුකනම් වගකිවයුත්තන්ගේ අවදානය මේවට නෑ . රාජ්‍ය අනුග්‍රහයෙන් මේ ගුරුතුමාට අවස්ථාව ලබාදියයුතුයී .
ක්‍රීඩා ඇමතිලා ඉන්නවා උන් පබයෝ .
අපේ හෙල පුරානය කවුරුන් කතා කරත් අපි ඔවුන්ට හිස නමා ආචාර කරනව ඔබලාට දීර්ඝ ආයු වේවා
My humble respect goes to him. True teacher 💝💖💗 !!!
මේ විඩියො දාන නිසා ගොඩක් දෙවල් මං දැනගත්තා.බොහොම ස්තුති.
මෙතුමා සමග තව හොද ලස්සන මේ වගේ video එකක් ගේන්න කියන අය 👍
මමත් ආසයි අම්ගම් පොර සටන් කලාව ඉගනගන්න
ඉගෙන ගන්න ආසම දේ සර්.
කොහෙන්ද පටන් ගන්නේ කියලා හිතා ගන්න ආමාරුයි
ගොඩක් වටින වීඩියෝ එකක්.ගොඩක් දේවල් දැන උගෙනගත්තා.ගුරුතුමනි පුලුවන් තරම් මෙහි හරය නිසි පරිදි වටහාදෙන්න තරුණ පරපුරට.
ගොඩක් ආසාවක් තියෙනවා අංගම් සටන් කලාව දැන ගත්ත දවසෙ ඉදාලා ඉගෙන ගන්න.
තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත, උන් රට අතැර ගොසින්. ❤
ඔබට සියලු දෙවියන්ගේ රැකවරණ ලැබේවා ! තෙරුවන් සරණයි !
Niyamai Danush aiye ❤🙏
Sthuthi mewan wadasatahan karanawata ❤🙏
අංගම්පොර ඉගෙන ගන්න ලොකු ආසාවක් තියනව 🥺♥
Ajantha is a real Gem on this blessed land 🙏🏻
I wish people to be fortunate enough to be his student and learn the treasure from him.
තෙරුවන් සරණයි ඔබ දෙපලට සතයේ යටගියාව ගෙනහැර පැම පිළිබඳව පින්
අපගේ ප්‍රණාමය ♥️🙏
මේක දිගටම කරන්න ..
බුදුසරණයි !
හිතට දැනෙන්න දුන්න ඒකනම් පට්ට
ජය 🙏🙏🙏🙏🙏
Theruwan saranai angam shashthraya gena video digatama danna, danush aiyya.
සිවුහේලයට ජය මමසවුදි අරාබියේ සිට
පපුවටම වැදුනා නියමයි 🙏
මේ වැළලීයන හෙළ ඉතිහාසය අපේකම තරුණ පරම්පරාව කුතුහලයෙන් හොයන්න උත්සාහ කරනවා .මේ වගේ දේවල් සමාජගත කරන්න දරන උත්සාහයට ස්තුතියි
Theruwan saranai!💟💟
නියම ගුරුන්නාසේ කෙනේක් බුදු සරණයි ! තෙරුවන් සරණයි !
රට ජාතිය වෙනුවෙන්ම යහපත් මිනිසුන් ඉපදෙවා බුදු සරනයි ජෙසුපිහිටයි
සුවපත් වේවා......
සිංහල මිනිස්සු වෙනා පිටරටවල කාලාවන් ඉගෙන ගන්නවා .කාරාටි ,කුම්පු වාගේ දෙවල් .එවා බායානක නෑද්ද .අපිට අපේ දෙ උගන්වන .අපේ රටේ කාලාවක් මැරිලා යන්නට දෙන්න එපා .එ කාලාවට සිංහලයොක් හැටියට මමත් ගොඩක් ආදරේයි 💥💪
Api balanawa ape welalunu athithe gada dannna ona api oba thanla smaga innawa .bs obata danu.tnx oyatath.
මම හදවතින්ම ආදරේ කරන ශිල්පයක්. ඔබ තුමා කතා කරන දේවල් එක්ක ඔබ තුමා නියම ගුරු තුමෙක් බව දැනෙනවා.මට මේ ශිල්පය ඉගෙන ගන්න ඕනෙ උනත් විවිධ බාදක නිසා මග හැරුනා. ඔබ තුමා ගැන විස්තර මට දැනගන්න පුලුවන්ද ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා
ජය වේවා...
කෑක්කුමක් තියන මනුස්සයෙක්.
හිතට පුදුමාකාර සතුටක්, ආඩම්බරයක්, හැගිමක් දැනෙනවා...ගුරුතුමාට තෙරුවන් සරණයි...!
ගුරු තුමණි මම ආසයි ගොඩක් අංගම් පොර වලට ඉල්ලුම් කලා වයස වැඩියි කීවා...මම හමුදා සෙබලෙක්...අද අවිය තිබුනට අත් බැදලා.....
This is amazing
Soon everything will be changed for good
Our Time will come