Ethakota tie and dye karanna ganna redda mulin pg fixer and watura dala mada pawane welala aran itpse redda awashya mosthare enn tie karagena passe normal waturata soda ash dala dye warge dala mix karagena eken redda colour karoth weradida ?
Thank you sir..mea sir gaththae bsthik sadaha ganna dai akadha.nethinan.fabrik paint akadha? Bathik dai mea wagea hadaganna puluwanda? Mea wage hadagana vat dai dha ganne
ගොඩාක් වටිනා වීඩියෝ එකක් කවුරුත් කියලා දෙන්නෑ මේ වගේ පැහැදිලිව ඔබ තුමා හරිම අවංකයි ස්තුතියි බොහෝම
වටිනා වීඩියෝවක්. බොහෝම ස්තූතියි
සර්ට ගොඩාක් පිං
Superb sir ithamath wadagth lesson ekak awankwama kiyala denwata godak pin
Good explanation i like it very much. Thanks
Godaaak sthuthi nodanna dewal godak igana gattha
බොහෝම වටිනවා😢
කලු හදාගන්නේ කොහොමද
ඇත්තටම හරි වැදගත්👍
බොහොම ස්තූතිය
Thank you showing us bathik training
Very useful
Thanks meka kiyala dunnata
Thank you sir..sampurna sareeyak bathik karana widiha kiyala denawada..🌻🌻
Watina videowak thankyou
Thank you for take time to teach us and your effort ❤️❤️ we wait for next videos specially nephthol bathik💙
Sir I knew this already
Wowwwwww
Thank you
❤
Napthol dye bavitha Kara warns hadaganna Hati kiyala denna. Thank you..
Sir obatumata thank you
Kauruth jawa bathik hareyata pata noyana kramaya kiyala denne naha obata pin kiyala1 denna
Mahathmaya me wet daida poscan daida
ස්තුතියි .ස් ර්
Thanksforyourlesson
Thank Ser
Thank you sir.hodata therenawa
සුදු හදන්න පුළුවන් ද
නැප්තෝල් ඩයිවලටත් මෙි කුුමයම හරිද.
thank you sir obata pin
වර්න කලවම් කරල නැප්තෝල් ක්‍රමයට ඩයි දාන්න පුළුවන්ද
Jayawewa!
බාත් එකේදී පේන්න තියෙන පාට හෝදනකොට ටිකක් අඩු වෙනව. bright අඩු වෙනව. සර් . හේතුව මොකක්ද ?
රියැක්ටිව් කහපාට 4 Gl තම්බනකොට යනවනේ මොකද කරන්නෙ
ස්තූතියි සර්.....බතික් වලට ගන්න රෙදි වර්ග සහ රෙදි මිලදී ගන්න පුලුවන් තැන් ගැන් කියන්නකෝ
janasri aken ganna
ඩයි වර්ගය මොන වද
ගොඩාක් ස්තූතී ඩයි දිය කරලද මිස්‍ර කරන්න ඕනෙ කුඩු ජාති දෙක කලවම් කරලා ද මිස්‍රනය හදා ගන්න ඕනෙ
මේ video එකෙන් වැඩ්පුරම දැනුමක් ලබපු.අය තමා අන්ලයික් කරලා තියෙන්නෙ නොදන්නා දෙයක් දැනගත්තා කියලා ස්තුති කරන්න තරම් මනුෂ්‍යත්වයක් නැ ඒ අයට .මෙක්‍රමය විෂයක් ව්දිහට art කරන ළමයෙකුට පැස්ටල්, දියසායම් වලින් උනත් කරන්න පුලුවන්ද.ස්තුතියි
පුළුවන් .ස්තුතියි
Thanks.
Hodata therenawa kiyala dena de
Godak watinawa 🙏🙏🙏
❤❤
පාට මැච් කරන හැටි කියලා දෙන්න
මොනපාට මොනපාට එක්කද යන්නේකියලා.😍😍
හරිම පැහැදිලි සර්.ගොඩාක් ස්තුතියි.සර් රියැක්ටිවි ඩයි එකෙන් ටයි ඇන්ඩි ඩයි දැමිමාම සුදු පාට හරියටත් සෝදනවිට ඩයි ගැවිලා ඇයි ඒ.මොකද කරන්න වෝනේ
තදින් ගැටගහන්න ඕන ,බැමි බුරුල් උනහමත් එහෙම වෙනවා
ස්තූතියි ගොඩාක්ම
ප්‍රෙන්ස් ලිස්ට් එකේ ශෙයා කරන්න ,ස්තුතියි
Tnks sir
obata salada samudu pihitai.istuthi oba thumata.
ස්තුතියි
Vat dye wala black wage redhiwalata hodhata apply wennathi paatawal kiyanna?
Vat dye mishranaya hadhala dye karala iwara wela dhawas keeyak thiyaganna puluwandha?
Dye karanna gaththu wathura ithiri wena tika parisarayata haniyak wenne nathi widihata iwath karanne kohomada kiyala dana ganna puluwanda mata..
Is this procion dye??
Yeas, can other dye
Emma kramaya(patamarukerema) nepthol dye wala puluwanda ?
ක්‍රමය වෙනස්
Thanks vedio ekata..eeth oya warna sada genimata yoda gaththe monawada..vat dye da..nepthol da
ඕනෑම ඩයි වර්ගයකට ක්‍රමය මේ
Thank u sir
අලු පාට හදන්නෙ කොහොමද?
වීඩියෝ එක නම් හරිම හොදයි . හැම බතික් එකකටම එකම තීන්ත වර්ගද ගන්නේ නැත්නම් වැක්ස් බතික් එකට වෙනම වර්ග තියනවා ද 🤔
Colur karanna kalin redda hoda gaddi lunu waturat dala gnna ekada hoda ? Pg fixer eka dala gann ekada ? Ee deke wenasa mokald tie and dye waladi .. pls answer ekak denkooi
ඩයි ෆික්සර් පාවිචි කරන්නේ ඩයි කරාගෙන් පසුවයි,
Ethakota tie and dye karanna ganna redda mulin pg fixer and watura dala mada pawane welala aran itpse redda awashya mosthare enn tie karagena passe normal waturata soda ash dala dye warge dala mix karagena eken redda colour karoth weradida ?
Aneee kiynkooo
@@Searchingmemories22 මොකක්ද දාන ඩයි එක
Wat eken කළු ඩය් තියෙනවද
තියනවා
Pata keepayak yodana wita pinsalakin die awahya sthana walata yodala wax karanna puluwanda.die hudro ,costic soda ekka ukuwata aran pinsalen ganna puluwanda
මම ඒගැන වීඩියෝ එකක් දාන්නම්
Me colours ganna tiyenne koheda,kohamda illanne
මම ඒගැන වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්න
Proshan die pata yanne ayi sir
ප්‍රාථමික ඩයි වර්ගයක් නිසා
Thanks
මේ වැට් ඩයි ද?
විස්කොස් රෙදි වලින් බතික් කරන්න පුලුවන් ද
පුළුවන්
Thanks
Sthuthi oba thumanta mata dena ganna oni kohenda ganne mewa kiyala parissamin inna
බතික් සදහා ගන්න අමුද්‍රව්‍ය ආදිය ගන්න පුළුවන් තැන් ගැන video එකක් දාලා තියෙනවා බලන්න 5 පාඩම ට පසුව වීඩියෝ එක .
Cash on delivery dye genna gnne komada
Jawa bathik kiyala denna
onna apple aragana oyawa balanna man awooo ❤👍😍 wena ona dewal awankawa kala yalu 👇👌👍❤ matat apple aragana enna hode ❤👌
Good
Reactive die milen aduda?redi walata haniyak nadda
මිල අඩුයි .මගේ වීඩියෝ වල හැම දේම තියනවා බලන්න
වාට්. ඩයිද මේ
thank you sir
ප්‍රෙන්ස් ලිස්ට් එකේ ශෙයා කරන්න ස්තුතියි
Thank u sir. Me blue colour eka blue CD da
නැහැ
Vat dai mea wage hadaganna puluwandha
පුළුවන්
Sampurna sareeeka dy bathik krna widiya kiyl dennko sir
ඉදිරි පාඩම් වලින්
Thank you sir..mea sir gaththae bsthik sadaha ganna dai akadha.nethinan.fabrik paint akadha?
Bathik dai mea wagea hadaganna puluwanda?
Mea wage hadagana vat dai dha ganne
වීඩියෝ එක තව සැරයක් බලන්න
Sir wat die walinda reactive die da gaththe
ඕනෑම ඩයි වර්ගයක ක්‍රමය මේ.
Thanks ❤️❤️
අමු රෙද්දක් නිවරදිව බතික් සදහා සුදානම් කර ගන්නේ කොහොමද කියනවද සර්,
මල හරනය,කැද හරනය ,විරංජනය,කියන දීර්ඝ ක්‍රියාවලියක්,ඊට හොද්‍යි පිරිසිදු අමුරෙදි බාවිතය.
සුදු පාට ගන්න තියෙනවාද සර්...
සුදුපාට බතික් ඩයි නැහැ ,තදපාට රෙදි සුදු කරලා බතික් කරන්න පුළුවන් ,ඒගැන වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්න ,
ඔබේ වීඩියෝ එකට ගොඩක් ස්තුතිය පුළුවන් නම් මෙවැනි ඩයි වල නම් දාන්න පුළුවන් නම් හොදයි
මම බතික් ගැන හැම දේම වීඩියෝ දාලා තියෙනවා බලන්න
Sir me ganna dye warga ekama waragayata ayath dye colors witharada ganna puluwan
ඔව්
Hi apiti colors karanna one pata ganna one komada ganne numbers thiyawada call karanne
මට ඩයි ගන්න තියන කඩේක පෝන් නම්බ එකක දෙන්නකො මම කූරියකරල ගන්න ගන්නම්
Ani aiye mat aiyge phon namba eka danna.
Mata oyage number eka denawada? Plz !
me dai kudu gook ganannd agen podak kiyanna
50g /රූ 100ක්150 විතර
tx mm asam karan deyak ekai ahuwe mewage kisima kenek kiyal denna na suba pathanwa idiriyatm yanna lebewA kiyLa
Thank you
නැප්තෝල් ඩයිවලටත් මෙි කුුමයම හරිද.
හරි
Thanks
Thank you sir