Batik.lesson. you tv බතික් ෆැක්ට්‍රියක් අරබමු vax batik

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 102

  • @dilrukshikumari1696
    @dilrukshikumari1696 3 ปีที่แล้ว +1

    Thank sir,math kara ,hariytama awa,

  • @s.mohotti3479
    @s.mohotti3479 ปีที่แล้ว +1

    ඔබතුමා ට බොහෝමත්ම ස්තුතියි ඉතාමත්ම පැහැදිලිව හොඳින් කියා දිම පිළිබඳව

  • @amilaperera26
    @amilaperera26 15 ชั่วโมงที่ผ่านมา

    Godak pin sir mehema kiya denawata siyalu deviyange pihitai

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +1

    ස්තුතියි මෙවැනි vidios එනකල් බලා ඉන්නවා,

  • @mohamedfazal7371
    @mohamedfazal7371 3 ปีที่แล้ว +2

    Thanks grade wark👍👍👍

  • @niyeshamadushani666
    @niyeshamadushani666 3 ปีที่แล้ว +1

    ස්තූතියි සර්.🖤🌿

  • @induinduinduindu3624
    @induinduinduindu3624 3 ปีที่แล้ว +1

    ane hari lassanai loba natiwa kiyala dennaWa tx

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @sudarmapremasiri5198
    @sudarmapremasiri5198 3 ปีที่แล้ว +2

    Lassanai godaaak thanks obata asai suwanrekiyawak bidihata karanna

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      උත්සාහ කරන්න .මමත් පටන්ගත්තේ මෙවගෙ අඩුම පහසුකම් යටතේ .ලගපාත අයගේ ඔඩර්වලට.සුලුවෙන් හො පටන්ගන්න.

    • @sudarmapremasiri5198
      @sudarmapremasiri5198 3 ปีที่แล้ว +2

      Harima asai me bathik nirmana igena ganna newatha vidiyo ekak enakam balam innawa bs

    • @user-slvehiclmodified
      @user-slvehiclmodified 3 ปีที่แล้ว

      ස්තුතිය් සර් උනුවතුරට දානවිට ඩයි ගොඩක් හේදිලා යනවා නේද

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว +1

      @@user-slvehiclmodified ඕනෑම ඩයි වර්ගයක් රෙද්දට උරන ප්‍රමාණයට වැඩි ට්ක යනවා

  • @udawaththagekanchanadilruk8375
    @udawaththagekanchanadilruk8375 ปีที่แล้ว +1

    Sir day eke kochchara welawak thiyanna onada.

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 3 ปีที่แล้ว +2

    Thank you so much sir.

  • @udeshikaaluthgedra
    @udeshikaaluthgedra 3 ปีที่แล้ว +1

    Thanks sir.

  • @shriyanthihandugala1237
    @shriyanthihandugala1237 10 หลายเดือนก่อน

    👍

  • @kelumdeshapriya5695
    @kelumdeshapriya5695 ปีที่แล้ว

    Eti 3 parakeet ganna ona nadda

  • @IroshaKumari-ln7sk
    @IroshaKumari-ln7sk 5 หลายเดือนก่อน

    Vat bye wala pradhana pata warga tika kiyanawada sir

  • @Menuja-yr1pj
    @Menuja-yr1pj 7 หลายเดือนก่อน

    මම ලස්සනට සාරියක් හැදුවා රියැක්ටිව් 4Gl කහපාට තමිබනකොට ගියා එහෙම උනේ කහපාට විතරයි එ්කට ොකද කරන්නේ

  • @myhomemade2621
    @myhomemade2621 3 ปีที่แล้ว +1

    Thank you sir 🙏

  • @lekaherath9774
    @lekaherath9774 3 ปีที่แล้ว +1

    Thanks Sir

  • @iresharathnayaka1345
    @iresharathnayaka1345 3 ปีที่แล้ว +1

    thank you sir

  • @nimalikaniyandagala3458
    @nimalikaniyandagala3458 3 ปีที่แล้ว +1

    Mama eye tamai sirge vedio baluwe..harima pahadili kiyla denawa..sir sariyak batik karanakota amudrawya ganna pramana ganath kiyala denawada

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      ඉදිරි පාඩම් වලින් බලමු .share karanna.

  • @ethelperera3202
    @ethelperera3202 3 ปีที่แล้ว +1

    Tank you

  • @dilrukshikumari1696
    @dilrukshikumari1696 3 ปีที่แล้ว +1

    sri bathik karanna ganna badu wala samanya mela ganan danna puluwanda,kaden ganna kalin dana ganna one,

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      වැට් ඩයි එක එක පාට මිල වෙනස් ,සාමාන්‍ය මිල 100g ,ru200/500 විතර.

  • @madushasanjeewani600
    @madushasanjeewani600 ปีที่แล้ว

    Bathik karanakota samanayen ganna redi metar prmanayak thiyenawada.

    • @youtv6362
      @youtv6362  ปีที่แล้ว +1

      නැහැ

  • @rasikamanoj489
    @rasikamanoj489 3 ปีที่แล้ว +1

    Thanks

  • @dileeshalakshan1657
    @dileeshalakshan1657 3 ปีที่แล้ว +1

    lassani

  • @saronipeiris712
    @saronipeiris712 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @malikademel3230
    @malikademel3230 2 ปีที่แล้ว

    Reactive die hada ganna pramithiya kiyanawada please sir

    • @youtv6362
      @youtv6362  2 ปีที่แล้ว

      මගේ කලින් වීඩියෝ බලන්න ඒගැන තියනවා

  • @surenikadilrukshi3063
    @surenikadilrukshi3063 3 ปีที่แล้ว

    Pata kihipayak ad karala nirmanayak hadanna kiyala dennako

  • @nimalichampika9360
    @nimalichampika9360 3 ปีที่แล้ว

    Sir me tie dye walata ganna dye powder ekamada

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      වැක්ස් බතික් වලට ගන්නේ වැට් ඩයි සහ නැප්තෝල් ඩයි ප්‍රොශන් ඩයි වලින් කර්න විදිහ වෙනස්

  • @haleemaikram5573
    @haleemaikram5573 3 ปีที่แล้ว

    Mata batik custom made design walin redi sada denna puluwanda?

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 3 ปีที่แล้ว

    sir me wage nirmanayak pishan diy e kynne reactive diy yodagena krnn barida.?

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว +1

      පුළුවන්

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 3 ปีที่แล้ว

    sir cotton reddak me wdyt diy krddi vat diy ek hadankota unu watura dalada hadnn oni.mulin kre sir silk reddkt vat diy hadaganimne..cotton reddkt dann vat diy ek hadgnne khma.unu waturamada danne.?

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว +1

      මුලින් වැක්ස් බතික් කරන වීඩියෝ එකේ ඒගැන තියනවා.

    • @ruwinimalsha5702
      @ruwinimalsha5702 3 ปีที่แล้ว +1

      you tv mm eka baluwa sir.eth eke diy eka hadagnn kynne na neda.vat diy ek hdagnn gnne al wathurda unu waturda cotton redi sadaha sir

    • @ruwinimalsha5702
      @ruwinimalsha5702 3 ปีที่แล้ว

      you tv mm aye blnnm sir

  • @theladyheaven5182
    @theladyheaven5182 3 ปีที่แล้ว

    Sir kiyala denava.mista godaak pahadili.sir kalu reddakata vax karala vena pata danna berida.

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      පුළුවන් ක්‍රම තියනවා

    • @theladyheaven5182
      @theladyheaven5182 3 ปีที่แล้ว +1

      @@youtv6362 ane please sir..eka kiyala denna..sirta pin sidda venava hamadema kiyala denavata

  • @successyourdream4073
    @successyourdream4073 3 ปีที่แล้ว

    Saree ekak karanava nam sampoorna kohomada karanne kiyala dana ganna puluwan da?ane ma video eka nam mara watinava

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      මගේ චැනල් එකේ සියලු දේ තියනවා ලොකු දැනුමක් ලබාගැනීමට සාරියක් කියලා විශේෂ යක් නැහැ .ලොකු ප්‍රේම් එකක් විතරයි මේවාට අමතරව ඕන

  • @ashaniperera1829
    @ashaniperera1829 3 ปีที่แล้ว

    Wax kirimata ganna lee frame eka hada gana hati kiyala denawada?

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      මීටර් 1, රීප්ප කෑලි 4ක් අරගෙන හ්තරැස් කොටුවක් විදිහට ඇන වලින් සම්බන්ධ කරගන්න,

    • @ashaniperera1829
      @ashaniperera1829 3 ปีที่แล้ว

      tv bohoma istuti sir

  • @pushpakanthi922
    @pushpakanthi922 3 ปีที่แล้ว

    Oya Ara gaththa redda mokakakda. Kochchara wela dai eke pogawanawada.

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว +1

      සියලු ප්‍රශ්න වලට විසඳුම් මගේ කලින් වීඩියෝ වල තියනවා බලන්න ස්තුතියි

  • @ruwanfernando3433
    @ruwanfernando3433 3 ปีที่แล้ว

    අලු පාට හදා ගන්නෙ කොහොමද

  • @sheyamalidissanayaka5166
    @sheyamalidissanayaka5166 3 ปีที่แล้ว

    Sir reactive dye daddi ai thanin thana fabric eka pach wennw

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      හරියට කලවම් නොවීම,කැට පැවතීම

    • @sheyamalidissanayaka5166
      @sheyamalidissanayaka5166 3 ปีที่แล้ว

      Thank u sir

  • @lakshanisuru4055
    @lakshanisuru4055 3 ปีที่แล้ว

    sir onama pata redakata me vidihatamada karanne was eka welenna onida diy eka kopamana welawak welenna onida

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      කලින් වීඩියෝ එකේ ඒගැන සම්පුර්ණ විස්තර තියනවා බලන්න

  • @kavipremachandra9777
    @kavipremachandra9777 3 ปีที่แล้ว

    Sir me iti karala wathure obala kochchra welawakinda die ekata danna oni

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      දිය බේරුණම ඇති

    • @kavipremachandra9777
      @kavipremachandra9777 3 ปีที่แล้ว

      @@youtv6362 ethkot iti karal wathura dnn kochchr wela inn onid

  • @renukadias9508
    @renukadias9508 ปีที่แล้ว

    රිඇක්ටිව් ඩයි වලින් කොහොමද කරන්නෙ මහත්මයා .

    • @youtv6362
      @youtv6362  ปีที่แล้ว

      මම වීඩියෝ දාලා තියෙනවා බලන්න

  • @dilanifernando6674
    @dilanifernando6674 3 ปีที่แล้ว

    අනවශ්‍ය තැන් වලටවැටුනු ඉටි ඉවත් කර ගන්නෙ කොහොමද

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว +1

      ස්ම්පුර්න ඉටි ඉවත් කරන්න වෙනවා සැලකිලිමත්ව කරන්න ඕන

    • @dilanifernando6674
      @dilanifernando6674 3 ปีที่แล้ว

      @@youtv6362 thanks sir

  • @samadarachandi7479
    @samadarachandi7479 3 ปีที่แล้ว

    Sir unu wathuren hoada iwara wela nawatha al වතුරින් hodanna oneda.

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      ඉටි ඉතුරු වෙලා තියනවානම් ඒවා යවන්න නැවත සෝදන්න ඕන

  • @sandiyakumari4850
    @sandiyakumari4850 3 ปีที่แล้ว

    Oba tuma tawama naptol diy batik less an eka kale nhe ne

  • @mudiyanselagegamini771
    @mudiyanselagegamini771 3 ปีที่แล้ว

    ඩයි අරගන්න තියෙන්නේ කොහෙද සර්

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      මම ඒගැන වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්න

  • @rumedilshani2656
    @rumedilshani2656 3 ปีที่แล้ว

    Redi wargaya mnada

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      කොට්න්

  • @subs4451
    @subs4451 3 ปีที่แล้ว +2

    Thank you🙏

  • @godbless.....4030
    @godbless.....4030 3 ปีที่แล้ว

    Dali wage thiyenawane. A kiyanne aka damage ne

  • @user-slvehiclmodified
    @user-slvehiclmodified 3 ปีที่แล้ว

    සර් වැටකෙය්යා මුලකින් පිනසල හදන විඩියොව දෙන්න

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว +1

      මගේ චැනල් එකට යන්න ඒකෙ වීඩියෝ කියන තැන සියලුම වීඩියෝ තියනවා ස්තුතියි

  • @sandaliilesinghe5534
    @sandaliilesinghe5534 3 ปีที่แล้ว +1

    Godak pin atthmai me video eke mila kiyal nima karanna ba

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      ඔබගේ cament අපට ශක්තියක් .ස්තුතියි

    • @sandaliilesinghe5534
      @sandaliilesinghe5534 3 ปีที่แล้ว

      @@youtv6362 pata dekak mix karala karana vidiya kiyala denna
      Audu redda hara wena patawal pavichchi karanna puluwanda

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      @@sandaliilesinghe5534 පුළුවන්

  • @secretscosmetic176
    @secretscosmetic176 3 ปีที่แล้ว

    ඉටි කරලා, වැක්ස් එක කරලා වේලුනාට පස්සෙද ඉටි වැක්ස් එක ඉවත් කරන්නේ

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      වෙලෙන්නම ඕන නැ විනාඩි 30,45 කින් සෝදලා ඉටි ඉවත් කරන්න

  • @manaharateks8024
    @manaharateks8024 2 ปีที่แล้ว

    ඩයි එක හදන විදිහ කොහෙද

    • @youtv6362
      @youtv6362  2 ปีที่แล้ว

      බතික් ගැන හැම දේම දැන ගන්න පුළුවන් මගේ චැනල් එකේ වීඩියෝ බලන්න

  • @prageethsanjaya6000
    @prageethsanjaya6000 3 ปีที่แล้ว

    බතික් ඉගන ගන්න ආසයි මුල් සිට උදව් කරන්න.... Online කරගන්න මට පුලුවන්ද.

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      මේ බතික් පාඨමාලාවට සියලු දේම ඇතුලත්.

  • @sumithsumith3208
    @sumithsumith3208 3 ปีที่แล้ว +1

    ane sir pin sidda wenawa mata bathick igena ganna asai sir ge telephone no. ekak danawada please

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      බතික් ගැන හැම දේම දැන ගන්න පුළුවන් මගේ චැනල් එකේ වීඩියෝ වල තියනවා බලන්න

  • @pushpakanthi922
    @pushpakanthi922 3 ปีที่แล้ว

    Pata dala welalada eti arinne.

  • @induinduinduindu3624
    @induinduinduindu3624 3 ปีที่แล้ว

    iti eka hada ganna heti kiyala denna

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්න

  • @user-slvehiclmodified
    @user-slvehiclmodified 3 ปีที่แล้ว

    ගවුමක් බතික් කරන්න ඔයගත්ත අමුදුවය පුමානයම අැතිද සර්

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      මෙතන රෙදි යාර 1යි

  • @sithijaiduwara3922
    @sithijaiduwara3922 2 ปีที่แล้ว +1

    මට සර්ගෙ පොන් නම්බර් එක දෙන්න පුළුවන් ද

  • @sharmliyanasuriya8586
    @sharmliyanasuriya8586 3 ปีที่แล้ว

    තුන් පාරක් wax කරන්න අවශ්‍ය නැද්ද?

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      හැමෝම කියන විදිහට කරොත් කැද හැලිය වගේ වෙනවා ,

  • @LIFEWITHDREAM1115
    @LIFEWITHDREAM1115 3 ปีที่แล้ว

    Contact nambre akaka denn puluwanda