Reactive (පෝෂන්) බතික් ක්‍රමය සමග පහසුවෙන් මෝස්තරයක් කර ගැනීමට ප්‍රායෝගික පුහුණුව .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාන්තා කටයුතු අංශය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාන්තා කටයුතු අංශය එක්ව මාර්ගගත ක්‍රමට Zoom තාක්ෂණය ඔස්සේ සජීවී විකාශයක් තුළින් පළමු වරට සංවිධානය කළ බතික් කලාවේ නවමු මානයක් සොයා යන ගමනේ සමාරම්භක වැඩසටහන පෝෂන් බතික් කලාව හදුන්වාදිමේ වැඩසටහන 2021.7.2 වන දින වැලිහිද ග්‍රාමයේ දී පවත්වන ලදි.සම්පත්දායකත්වය 2021 වර්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ හොදම ව්‍යවසායක කාන්තාව ලෙසින් පිදුම් ලද දේශබන්ධු ලලිතා සමරතුංග මහත්මිය විසින් ලබා දෙන ලදී.covid -19 වසංගත තත්ත්වය මත නිවසට වී සිටින කාන්තාවන් දිරිමත් කිරීම සදහා මෙලෙස මාර්ගගත වැඩසටහන් පැවැත්වීම කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කේ.චතුර මිහිදුම් මැතිතුමාගේ මුලික සංකල්පයකි.ඒ උපදෙස් අනුව යමින් දීප ව්‍යාප්ත බතික් කලාවට ආදරය කරන ව්‍යවසායක කාන්තාවන් ඉලක්ක කර ගනිමින් පැවති මෙම වැඩසටහන ,වැඩසටහන් මාලාවක පළමු වැඩසටහනයි.තවත් මෙවැනි වැඩසටහන්ඉදිරිපත් ක්‍රියාත්මක කිරීමටත් එම වැඩසටහන් ds kaduwela online youtube chanalaya හරහා ඔබ වෙත සමීප කරවීමටත් අපේක්ෂිතය

ความคิดเห็น • 200

  • @hemamalimunasingha9365
    @hemamalimunasingha9365 ปีที่แล้ว +6

    ගොඩාක් පින් ස්තුති මිස් හොඳ ටම කියලා දුන්නා මම හරිම ආසවෙන් හිටියේ පෝශන් ඩයි එක ඉගන ගන්න ඒ දැනුම අද ලබාගත්තා ඔබතුමියගේ දැනුම තව දුරටත් වඩා වර්දනය වේවා ඔය හිතටත් දෑතටත් තෙරුවන් සරණයි 🙏🙏❤️

  • @dinushalakmali4346
    @dinushalakmali4346 2 ชั่วโมงที่ผ่านมา

    නොදන්නා දේ කියාදුන් ඔබතුමියට ගොඩාාාක් පින් 🙏🙏

  • @kumarkllgds691
    @kumarkllgds691 10 หลายเดือนก่อน +1

    ඉතාමත් වැදගත් වීඩියෝ එකක් දැනුම ලබාදුන් ඔබතුමියට බොහොම ස්තුති 🙏🙏🙏❤

  • @randkanilmini8197
    @randkanilmini8197 2 ปีที่แล้ว +2

    මිස් ගොඩාක් පිං.මිස් වගේ කාන්තාවන් මේ රටට වටිනා සම්පතක් . මමත් හැමදේම ගැන ඉගෙන ගන්නව. හැමදේම හොදින් පැහැදිලිව කියල දෙනව.මිස්ට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනව.

  • @pushpakumuduni460
    @pushpakumuduni460 2 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් ගොඩාක් ආසයි බතික් ඉගෙන ගන්න. උණුසුම් සුභ පැතුම් ..ජාඇල ප්‍රාදේශීය කාන්තා බල මංඩලයේ ...හිටපු ලේකම් පුෂ්පා කුමුදුනී ...

  • @nimalisamanthika8892
    @nimalisamanthika8892 7 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දෙනවා මෙතුමිය. කඩුවෙල පලාතේ කලත් අපි හැමොටම ඉගෙනගන්න පුලුවන් ආකාරයට යූටියුබ් චැනල් එකක් නිර්මානය කිරීම සම්බන්ධව විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.ඉතාම උනන්දුවෙන් මේ දැනුම ලබා දෙන අපේ සම්පත් දායක මහත්මියටත් සන්විධායක මන්ඩලයටත් බොහෝම ස්තුතියි.අද රටේ මිනිසුන් අසරන වෙලා ඉන්නේ පුදුම විදියට වියදම වැඩ් නිසා.
    ඉතින් ස්වයන් රකියා සදහා මෙවැනි වැඩසටහන් ඉතාම වටිනවා රටේ මිනිස්සුන්ට.මෙවැනි දක්ෂ අවන්ක සම්පත් දායක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් විවිධ රකියා අවස්ථා අපේ මිනිස්සු වෙනුවෙන් තව දුරටත් ලබා දෙන්න යැයි ආදරෙන් ඉල්ලා සිටිනවා.ඔයාලට බොහොම ස්තුතියි බොහොම පින්
    තෙරුවන් සරනයි
    .සුඛායු හිතායු දීර්ඝායු වෙවා❤

  • @ahasmaliga8424
    @ahasmaliga8424 3 หลายเดือนก่อน

    ගොඩක්ම වටිනවා දැනුවත් කිරීම බොහොම ස්තුතියි. ගොඩාක් පින්

  • @punsisimalavipathirana537
    @punsisimalavipathirana537 2 ปีที่แล้ว +1

    හොද මහත්මියක් ඇත්තටම. හොදින් හැමදේම කියලා දුන්නා. බොහෝම ස්තූතියි ඔබතුමියට.

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 3 ปีที่แล้ว +2

    ඔබතුමියට ⁣සහා එකාර්‍යය මන්ඩලයටත් ගොඩක්පිං තෙරැවන්සරණයි

  • @aas1121
    @aas1121 2 ปีที่แล้ว +1

    මේදැනුම බෙදාදෙන්න සහභාගි වු සියලු දෙනාටම බොහොම ස්තුතියි

  • @DamayanthikaDama
    @DamayanthikaDama 6 หลายเดือนก่อน

    ගොඩක් වට්නවා මනි ඉයේ දැමීමට ඔක්කොම අදුරු පාටයි හරිම පැහැදිලිව කියලා දුන්නට දෙවිපිහිටයි

  • @rohiniratnayake9361
    @rohiniratnayake9361 2 ปีที่แล้ว +1

    මිස් ඔබට බොහෝම ස්තුතියි ඔබ තුමිය හොඳ පැහැදිලි කලා

  • @iromisenevirathne3866
    @iromisenevirathne3866 3 ปีที่แล้ว +6

    සම්පූර්ණ රෙද්දට පාට දානකොට dye bath එක හදා හන්න දාන කෙමිකල් මොනාද හදා ගන්න විදිහ කියලා දෙන්න.

  • @deepikanishanthi2767
    @deepikanishanthi2767 3 ปีที่แล้ว +3

    ඔබ තුමියට ගොඩක් ස්තූතියි
    ලලිතා මිස් ගේ දුරකතන අංකය comment කරන්න

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමියට ගොඩක් ගොඩාක් පින්..ඔයාව සම්බන්ද කරගන්න ආයිත් අපිට වුදව්වන්න ස්තුතියි ❤

  • @dimalchandana5762
    @dimalchandana5762 ปีที่แล้ว

    thanks Lalitha miss and DS Kaduwela team
    👌

  • @chamikadilshan7668
    @chamikadilshan7668 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය .🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @Sitharahandyplus1234
    @Sitharahandyplus1234 6 หลายเดือนก่อน

    ගොඩාක් හොඳ ට කියලා
    දුන්නා
    නිරොගිමත් ජිව්තෙට ප්‍රර්තනා කරනවා

  • @sandraperera1098
    @sandraperera1098 3 ปีที่แล้ว +2

    Great ... thanks ..god .. bless..you..

  • @tharangadassanayaka5213
    @tharangadassanayaka5213 2 ปีที่แล้ว

    Bathik වලදී tibuna ගොඩක් ගැටලු wishaduwa ඔබ thumiyata ගොඩක් pin

  • @chamithnirmal3887
    @chamithnirmal3887 7 หลายเดือนก่อน +1

    Lalitha mahathmiyata 🎉❤

  • @vimalavimala8190
    @vimalavimala8190 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි කාන්තාවන්ට හොද වැඩක් ඡයවේවා

  • @niroshafernando3646
    @niroshafernando3646 2 ปีที่แล้ว

    ඔබ තුමිය.. බොහොම. හොද ට. කියලා. දුන්නා ස්තුතියි

  • @udeshikadunuwila4265
    @udeshikadunuwila4265 ปีที่แล้ว

    Godak ස්තුතිය .marama පැහැදිලිව kala .

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 3 ปีที่แล้ว +3

    Harima lassani ❤Harima pahadili miss❤

  • @menakawijenayaka6377
    @menakawijenayaka6377 3 หลายเดือนก่อน

    Thanks you

  • @sujathachandani6065
    @sujathachandani6065 3 ปีที่แล้ว +13

    හොදට කියලා දෙනවා.ගොඩක් ස්තුතියි. අවසානයේ සෝදන විට වර්නය ස්ථාවර වීමට යමක් කලයුතු නැද්ද?

  • @tusaratusara5979
    @tusaratusara5979 3 ปีที่แล้ว +1

    Godaak dawal igea gatta miss . thanksgiving u.godaak pin

    • @renukageethani1969
      @renukageethani1969 3 ปีที่แล้ว

      ඔබතුමියගෙ දුරකතන අංකය දෙන්න පුලුවන්ද?

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 3 ปีที่แล้ว +1

    මමරත්නපුරඉන්නෙ මමත් ආසාවෙන් බලාගෙන හිටියාදිගටමවිඩියෝඑකබලන්නඔනි මිස්ගොඩක් ඉස්තුතියි තෙරැවන්සරණයි

  • @wasanthakumari2679
    @wasanthakumari2679 3 ปีที่แล้ว +5

    ලලිතා මිස් ඔයාගේ දුරකථන අංකය දෙන්න පුලුවන් ද ?

  • @kanthibassnayaka5951
    @kanthibassnayaka5951 2 ปีที่แล้ว +4

    ගොඩාක් හොදට කියලා දුන්නා.
    ස්තූතියි.දුරකතන අංකය දෙන්න පුලුවන්ද.

  • @maheshiranasinghe658
    @maheshiranasinghe658 3 ปีที่แล้ว +2

    Good job 👍👍👍👍 thanks

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 11 วันที่ผ่านมา

    ගොඩාක් හොදයි. ගොඩාක් පිං..

  • @dayaweerasena941
    @dayaweerasena941 3 หลายเดือนก่อน

    tks.

  • @tharushikagunasekara4379
    @tharushikagunasekara4379 3 ปีที่แล้ว +4

    Dye bath ekatath ganne sodium silicate ,dye witharada

  • @tharakatharaka2789
    @tharakatharaka2789 3 ปีที่แล้ว +3

    Godak පැහැදිලිව kiyala dhunna hugak ස්තුතියි miss

  • @hemamalibalagoda6104
    @hemamalibalagoda6104 2 ปีที่แล้ว

    ගොඩක් හොඳින් කියලා දුන්නා. ස්තූතිය ☺️✨️✨️

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 3 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි මිස්

  • @abbasiyacassim2099
    @abbasiyacassim2099 2 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුති

  • @fathimarashani6268
    @fathimarashani6268 3 ปีที่แล้ว

    Aththatama Hoda maga penvimak.oba thumiya athulu me ayathanaye oba siyalu denatama behevin sthuthi wantha wenawa.❤️❤️

  • @ruwandikaweerawikrama4029
    @ruwandikaweerawikrama4029 2 ปีที่แล้ว

    ස්තූතියි බෙහෙවින්ම ඔබට.........

  • @manoharikannangara20
    @manoharikannangara20 2 ปีที่แล้ว

    හොඳම වැඩක් ස්තූතියි

  • @kanthiperera6932
    @kanthiperera6932 3 ปีที่แล้ว +3

    Lalitha miss oyage golayek mama oyage denuma apita nirlobiwa denkenek api yamak upayanawa oya nisa chiran jayathu am always with u miss 🙏🙏🙏❤

  • @vanityhub6138
    @vanityhub6138 3 ปีที่แล้ว +1

    Beautifully taught, thank you all.

  • @chamariperera6172
    @chamariperera6172 2 ปีที่แล้ว +10

    ආධුනිකයකුට ඩයි වර්ග කුඩා ප්‍රමාණ වලින් මිලදී ගත හැකිද ?

  • @susiladenawaka1722
    @susiladenawaka1722 3 ปีที่แล้ว +3

    💟

  • @iromisenevirathne3866
    @iromisenevirathne3866 3 ปีที่แล้ว +3

    ලලිතා මහත්මිය ඔබ තුමියගේ දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද ස්තූතියි

  • @user-Nihansa
    @user-Nihansa หลายเดือนก่อน

    පෝෂන් ඩයි මිස්‍රනය හදද්දි කෝස්ටීක් සෝඩා ලුණු සහ සෝඩියම් සිලිකේට් යන 3 ම භාවිත කරනවා. ඒ වගේම සෝද්න විට ඇසිටික් ඇසිඩ් සහ ෆික්සර් දමන්න ඕනෙ කියල , මම AG office එක හරහා කරපු ටයි ඩයි බතික් පාටමාලාවකින් ඉගෙන ගත්ත. ඒත් මම කල නිර්මාණ මේ ක්‍රමයෙන් අවපැහැ වුනා. මේ සම්බන්ධ උපදෙසඅක් දෙන්න මිස් .

  • @priyanthafernando9814
    @priyanthafernando9814 2 ปีที่แล้ว

    Thank you. Ithamath hodata pahada dunna.

  • @ChithraKumarihamy-od1ks
    @ChithraKumarihamy-od1ks ปีที่แล้ว

    Vary good thanks

  • @nilukadamayanthi5574
    @nilukadamayanthi5574 3 ปีที่แล้ว +4

    අමුද්‍රව්‍ය ම්ල දි ගන්නෙ කොහෙන් ද? .මිස් මට දුරකථන අංකය දෙනවා ද?

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 2 ปีที่แล้ว

    ඔබතුමියට පපිං.👍👍👍

  • @priyanthiwijelatha6462
    @priyanthiwijelatha6462 ปีที่แล้ว

    Thank you,

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz ปีที่แล้ว

    ❤❤Thanks😊

  • @kanthisaloon2360
    @kanthisaloon2360 ปีที่แล้ว

    ඉදිරියේදී මමත් කරන්ඩ ආසාවෙන් බලාපොරොත්තු සිටිනවා

  • @ahinsachamudini7826
    @ahinsachamudini7826 3 ปีที่แล้ว +4

    Itha pahadili widiyata kiyala dunna.👍

  • @nadeeranasinha7022
    @nadeeranasinha7022 2 ปีที่แล้ว

    Hariyatama kiyala dunna lalitha mista thaks

  • @pabasarailankoon6276
    @pabasarailankoon6276 ปีที่แล้ว

    ඔබතුමියගේ පංති පැමිණීමට අවශ්‍යයි
    දුරකතන අංකය ලබා දෙන්න

  • @anomalnom7939
    @anomalnom7939 6 หลายเดือนก่อน

    Obatumeyata...jayama.veewa

  • @renukadias9508
    @renukadias9508 3 ปีที่แล้ว +3

    මෙ තරම් හොද ට කියලා දිම ගැන ඔබ තුමිය ටපිං මෙය හදවතින්ම පැතුම ක්.

  • @manjulapriyadarshani5636
    @manjulapriyadarshani5636 2 ปีที่แล้ว

    ලලිතා අක්⁣කට සුභ පතනවා.අනුරාධා මිස් මහත් වෙලා.😊😊😊❤

  • @thisurarehan9772
    @thisurarehan9772 3 ปีที่แล้ว

    Good programme

  • @chamithnirmal3887
    @chamithnirmal3887 6 หลายเดือนก่อน

    Aluth wada satahan nadda🎉🎉🎉🎉❤❤❤

  • @dilrukshikarunarathna7350
    @dilrukshikarunarathna7350 2 ปีที่แล้ว

    Godak hodata kiyala dunnata sthuthi miss ...

  • @menakawijenayaka6377
    @menakawijenayaka6377 3 หลายเดือนก่อน

    🌺🌺🌺🌺

  • @sunethrawejerathna5536
    @sunethrawejerathna5536 2 ปีที่แล้ว

    Hodata pahedelewa keladenwa. Thanks.

  • @slmobile4599
    @slmobile4599 ปีที่แล้ว

    Good

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 ปีที่แล้ว

    සෝදා ගන්නා ආකාරය කියා දෙන්න පින්

  • @kumarirathnayaka4122
    @kumarirathnayaka4122 3 ปีที่แล้ว +1

    Hodin pahadili kalata thank

  • @rohonadasanayake1647
    @rohonadasanayake1647 ปีที่แล้ว

    Harema lassanai.

  • @rajajeevanisomasundharam8301
    @rajajeevanisomasundharam8301 3 ปีที่แล้ว

    Thank you miss... Me programme Eka godak vatinawa.... God bless you.... Me wagema vat dye and nepthol dye genath kiyala dhenna...,🥰🥰🥰

  • @supunimadushani2324
    @supunimadushani2324 2 ปีที่แล้ว

    Godak ස්තුතියි mis

  • @devikagamalathge8492
    @devikagamalathge8492 2 ปีที่แล้ว

    superb .

  • @LIFEWITHDREAM1115
    @LIFEWITHDREAM1115 2 ปีที่แล้ว +2

    බාත් එකකට යොදන කොට ගන්න ඩයි ගන්න පප්‍රමානය දැනගන්න ඕන මිස්

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 3 ปีที่แล้ว +4

    පැහැදිිලිකිර්ම නම් ඉතා හොදයි මිස්මෙ ඩයිවර්ග ගන්නෙ කොහෙන්ද මමහරිම ආසයි බතික්නිර්මානවලට මගෙ වයස අවු.පනස්පහක් වෙනවා

  • @kumudinikumari856
    @kumudinikumari856 3 ปีที่แล้ว

    Oba thumiyata godak pin

  • @AnanyaChattopadhyay09
    @AnanyaChattopadhyay09 ปีที่แล้ว

    Plz add English subs ..plz some one tell what chemicals are used to prepare this dye solution . Thankful

  • @eddiejayarathne6994
    @eddiejayarathne6994 11 หลายเดือนก่อน

    Obata bhoma stuutiy

  • @madukadesilva6190
    @madukadesilva6190 3 ปีที่แล้ว

    thank you miss

  • @nayanakumari1651
    @nayanakumari1651 2 ปีที่แล้ว

    Godak sthuthi miss

  • @SrimathiHerath-i3i
    @SrimathiHerath-i3i 8 หลายเดือนก่อน

    Sodiam cilicate වෙනුවට භාවිතා kalahaki වෙනත් deyak nathids

  • @SwarnaGamagee
    @SwarnaGamagee 11 หลายเดือนก่อน

    Bathik kiwwama mama th baya uana dun baya nehene godaak isthuthi mis

  • @asanthinayanathara5277
    @asanthinayanathara5277 2 ปีที่แล้ว +1

    දුරකථන අංකය ගන්න පුලුවන්ද මිස්ගේ

  • @hemamalibalagoda6104
    @hemamalibalagoda6104 2 ปีที่แล้ว +2

    බතික් වලට ගන්න රෙදි සදහන් කරන්න?

  • @sujeewashyamalee
    @sujeewashyamalee 9 หลายเดือนก่อน

    සෝඩියම් සිලිකේට් දියරද තියෙන්නේ කැටද තියෙන්නේ කැට නම් තියෙන්නේ දියර වගේ හදන්නේ කොහොමද

  • @anulasooriyaarachchi3176
    @anulasooriyaarachchi3176 2 ปีที่แล้ว

    Hodata kiyala dunna obata pin

  • @saradawickramasena8049
    @saradawickramasena8049 4 วันที่ผ่านมา

    සාරියකට ඩයි කොපමණ ඕනද

  • @MiniGamer-ts7bs
    @MiniGamer-ts7bs ปีที่แล้ว

    1:26:08 1:26:09

  • @renukadias9508
    @renukadias9508 3 ปีที่แล้ว +5

    ලලිතා මිස් නො එක දෙන්න පුළුවන්ද

  • @subashiniranasinghe1937
    @subashiniranasinghe1937 3 ปีที่แล้ว +2

    thank u miss hodata kiyala dunna
    tephon numer akka ganda puluwanda

  • @menujayalathsilva4200
    @menujayalathsilva4200 2 ปีที่แล้ว +2

    සමිතියට බැදෙන්නට පුලුවන්ද 💐

  • @himaslens5398
    @himaslens5398 2 ปีที่แล้ว

    👍👍👍

  • @beautifulchannel5296
    @beautifulchannel5296 3 ปีที่แล้ว +2

    ඩයිවර්ගයට නමක් නැද්ද

  • @jayanthiperera5559
    @jayanthiperera5559 ปีที่แล้ว

    Mn padkkedi oba tumiyage vada satahanata sahabegi una me dye ekata skrinprint eke fiksa dammoth hodaida

  • @kusumajayasooriya5144
    @kusumajayasooriya5144 2 หลายเดือนก่อน

    රියක්ටි.ඩයිවලටදාන.කෙමිකල්ස්.මොනවාද.

  • @nimaligeethika734
    @nimaligeethika734 2 หลายเดือนก่อน

    Hoda ligth clar ekkak ganne kohomada

  • @---24531
    @---24531 2 ปีที่แล้ว +3

    ලලිතා මහත්මිය ඔබගේ පන්තියට සම්බන්ද වෙන්නේ කොහොමද?

  • @amilasenavirathne9097
    @amilasenavirathne9097 2 ปีที่แล้ว

    Thank you miss.මහලා නිමකල ඇදුම් බතික් කරන්න පුලුවන් ද මිස්.තව බතික් එක කරන්න කලින් රෙදි සෝදලා ගන්න ඕනෙද

  • @usteps6605
    @usteps6605 3 ปีที่แล้ว

    Saree ekak karanna dye kochchara pramanayak ganna onida?
    sthuthie🙏

  • @rohonadasanayake1647
    @rohonadasanayake1647 ปีที่แล้ว

    Oba thumiyata godaak pin sedu wenawa mewa kiya denawata.me mosthara kanapetatath adenna oneda.kana petatath ite danna oneda.