The best organic fertilizer in srilanka.( vermicompost) ලංකාවේ ඇති හොඳම කාබනික පොහොර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 212

  • @anilbernard7442
    @anilbernard7442 3 ปีที่แล้ว +5

    ඔබගේ සේවයට ගොඩක් ස්තූතියි

  • @janakatissera
    @janakatissera 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි.! ඔබගේ සේවයට....................

  • @sameerasameera3315
    @sameerasameera3315 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් ගොඩක් ස්තුතියි

  • @anuhassanadi1635
    @anuhassanadi1635 3 ปีที่แล้ว +3

    👍👍බොහෝම ස්තූතියි ඔබතුමාට

  • @dinushanilakshi1481
    @dinushanilakshi1481 3 ปีที่แล้ว +8

    ඔයා නම් සුපිරියි අයියා. ජයවේවා. හිත හොද ගුරුවරයෙක් ඔයා

  • @lakshmidissanayake6716
    @lakshmidissanayake6716 3 ปีที่แล้ว +2

    රිවිදින අරුණැල්ල හැමදාමත් මා නොවැරදීම නරඹන මගේ ප්‍රියතම රූපවාහිනී වැඩ සටහනක්. අද සැප්තැම්බර් 19 දා, ඒ තුළින් නිහාල් රණසිංහ මහත්මයා ඔබ දැකීම ලොකු සතුටක්. ඔබට ජය!

  • @happyg8059
    @happyg8059 3 ปีที่แล้ว +7

    *SMART GARDENING STYLE,, You are teaching me to be patient with plants,we will not get tired of watching this video, please don't stop gardening, continue like this, GO GO GO GOOOOOOOOOO!!!*

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 ปีที่แล้ว +2

    පුතා ඔයාල එලවලු වගේම බෙහෙත් පැලත් සිටවන්න කියල මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉදිරියට එන වසංගත වලට මුණ දෙන්න අපේ රටෙ හෙළ වෙද දුරන්ට උපකාරයක් පිණිස දුර්ලබ බෙහෙත් පැල නිෂ්පාදනය කරන්න,
    ඔබට නීරෝගී ජීවිතයට උපකාර වේවි. මොකද තවත් අය ගේ ලෙඩ නිවාරනය කර ගැනීමට උපකාර වන නිසා..
    සුවපත් වේවා🌷🙏

  • @pradeepnuwan9523
    @pradeepnuwan9523 3 ปีที่แล้ว +1

    Supiri wadak. Thank you.

  • @kumariajith5374
    @kumariajith5374 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි 🌺🌺🌺🌺

  • @swarnaattanayake7441
    @swarnaattanayake7441 2 ปีที่แล้ว

    Hamadema hodatama pahedili Kerala denawa thank you so much budusarani

  • @UK-rw8ll
    @UK-rw8ll 3 ปีที่แล้ว +4

    අපේ ගමේ සුපිරිම සමාජ මෙහෙවර කරන්නා ඔබය්....!

    • @assa4238
      @assa4238 3 ปีที่แล้ว +1

      Paarlimenthu yawamu. Ohu nam sabeema weerayek

    • @UK-rw8ll
      @UK-rw8ll 3 ปีที่แล้ว

      @@assa4238 definitely 💕

    • @assa4238
      @assa4238 3 ปีที่แล้ว +1

      @@UK-rw8ll oyala UK da

    • @UK-rw8ll
      @UK-rw8ll 3 ปีที่แล้ว

      @@assa4238 මම uk. නිහල් මල්ලි අපේ ගමේ

  • @welcomeame7982
    @welcomeame7982 3 ปีที่แล้ว +1

    නිහාල් අය්යේ, මට කියන්න පුළුවන්ද මෑ වගාවකට මල් එන්න යොදන්න පුළුවන් කාබනික පොහොර මොනාද? කෙසෙල් ලෙලි පොහොර එකට වඩා හොද එකක් නැද්ද? Vermicompost tea එක මල් එන්න හොදද. ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා 🙏බොහොම ස්තුතියි. 🇱🇰

  • @ravindravithanage9316
    @ravindravithanage9316 3 ปีที่แล้ว

    Very important vedio
    තෙරුවන් සරණයි !

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว

    ලස්සනයි සතුටු යි .ජය ලෙබේවා !!

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 3 ปีที่แล้ว +5

    මාමගෙ වීඩියෝ සියල්ල ම බලනවා තෙරුවන් සරනයි

  • @darshanaranasinghe533
    @darshanaranasinghe533 3 ปีที่แล้ว +1

    good job nihal ranasingha

  • @buddhimatarage8449
    @buddhimatarage8449 3 ปีที่แล้ว +3

    ජය වේවා සහෝදරයා

  • @madubashinisenanayaka6778
    @madubashinisenanayaka6778 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි

  • @prabathdammika7649
    @prabathdammika7649 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්..

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว

    ඔබ තුමාට පින්... මමත් අහු උනා...

  • @damsarafibermill249
    @damsarafibermill249 2 ปีที่แล้ว

    sirawatama supiri

  • @slvillag1827
    @slvillag1827 2 ปีที่แล้ว

    Nihal aiye oya godak hoda kenek

  • @sachiwickramasinghe1531
    @sachiwickramasinghe1531 3 ปีที่แล้ว +1

    Obata gdk pin me nisaru polava saru kara ganna dena me upades valata me kiya dena de godak vatinava.. obata sthuthi...🙏🙏🙏

  • @sugathbandara6680
    @sugathbandara6680 3 ปีที่แล้ว

    Obage awankabhawayata bohomath sthuthiy

  • @vgsenevirathne434
    @vgsenevirathne434 15 วันที่ผ่านมา +1

    ගස්ලබු වගාවටත් යෙදුවට අවුලක් නැද්ද?

  • @rohanagamage8985
    @rohanagamage8985 3 ปีที่แล้ว +3

    GREAT

  • @pulasthiyaliyanage2278
    @pulasthiyaliyanage2278 3 ปีที่แล้ว +1

    Great 👍

  • @balasooriyamahesh
    @balasooriyamahesh 2 ปีที่แล้ว +1

    ත්‍රිකුණාමලය වගේ වියළි කලාපයක මොනවගේ වගාවක්ද කරන්න පුල‍වන් අයියෙ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      මිරිස් වගේ වගාකරන්න බලන්න දැන් වියලි මිරිස් කිලෝඑකක් 1500යත් පැනලා මිල යනවා බොහොම ස්තූතියි

  • @sameerajayaweera5719
    @sameerajayaweera5719 3 ปีที่แล้ว +1

    Compost eke mila poddak wadine. Adu wenawanam hamotama ganna puluwani

  • @tharushimadara7673
    @tharushimadara7673 3 ปีที่แล้ว +2

    Compost eka hodai nam ela...eth oya gedara hadana compst neda damme...ei horen horen vermicompost damme

  • @patricanthanies1016
    @patricanthanies1016 3 ปีที่แล้ว +1

    Vee wagawatath yodannath puluwanda.me pohora.

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 3 ปีที่แล้ว +3

    😍💜️

  • @srilankanature9935
    @srilankanature9935 3 ปีที่แล้ว

    Oba thumata koma sthuthi karannda dirgayusha wewa..............

  • @danuskadanuska3250
    @danuskadanuska3250 3 ปีที่แล้ว +1

    Aiye bulath walata compost pohora kopamana danna onida.awrudu දෙකක් පරණ pela .

  • @janithaprabhashi4674
    @janithaprabhashi4674 3 ปีที่แล้ว +1

    වී වගාව ගැනත් video එකක් ගේන්න..

  • @achinthachandika434
    @achinthachandika434 3 ปีที่แล้ว +1

    ජය වේවා aiye

  • @manjulajesudasan9472
    @manjulajesudasan9472 3 ปีที่แล้ว

    oba thumage vedio itha vadagath.mage kaha pala wala kolaye paththak kaha pata wela welenava. kokakda eyata karana prathikaraya

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +1

    Thanks

  • @sampathpradeep7198
    @sampathpradeep7198 3 ปีที่แล้ว +3

    aiye oya wage aya thamai parlimenthu yanna ona.bari na.api try ekak demu

  • @piumigamage1707
    @piumigamage1707 3 ปีที่แล้ว +3

    Oya compost aka gnna kohanda mama Maharagam.

  • @asi19711
    @asi19711 3 ปีที่แล้ว

    Can we use this Vermicompost for cultivating Turmeric. If yes please write how apply it step by step. Thank you for the Video.

  • @samadaramoraes2392
    @samadaramoraes2392 3 ปีที่แล้ว +6

    ඉතාම වැදගත් වීඩියෝවක් .ඔබතුමාට ඉදිරියටම යන්න සුබ පතනවා

    • @miuriperera1113
      @miuriperera1113 3 ปีที่แล้ว

      මහත්මයානනි සලාද ඇට අපි හිටෙව්වම පැලවෙන්නෙනැත්තෙ ඇයි පහදලා දෙන්න පුලුවන්ද?

  • @priynjikamaddumahewa3415
    @priynjikamaddumahewa3415 3 ปีที่แล้ว +1

    පොලවෙන් ගැඩවිල් පණුවන් සොයා ගන්නා ආකාරය කියා දෙන්න පුලුවන්ද ?

  • @ushausha8949
    @ushausha8949 3 ปีที่แล้ว

    Super ❣️❣️❣️❣️

  • @chandanakumara2900
    @chandanakumara2900 3 ปีที่แล้ว

    මෙි පොහොර වී වගාවන්ට සුදුසුයිද ඒ පිළිබඳව විස්තර දැන ගැණිමට හැකියාවක් ඇතිනමි ගොඩාක් පිං තෙරුවන් සරනයි ඔබට

  • @travelandeventz2742
    @travelandeventz2742 3 ปีที่แล้ว +1

    👏👏👏

  • @erangasanjeewa3549
    @erangasanjeewa3549 3 ปีที่แล้ว +1

    වී වගාවට සුදුසුයිද
    කොහොමද යොදන්නෙ

  • @udayasanjeewa9245
    @udayasanjeewa9245 3 ปีที่แล้ว +2

    👍👍👍👍

    • @sudeshlakmal2855
      @sudeshlakmal2855 3 ปีที่แล้ว

      th-cam.com/channels/8suqiOniHlhUZvD1KPN0gA.html
      Video balala hodi nm Sub 1k dnna yaluwe

  • @dtagro3690
    @dtagro3690 3 ปีที่แล้ว +1

    Super ayye

  • @nirmalafernando2484
    @nirmalafernando2484 3 ปีที่แล้ว

    Vermicompost eka kohenda gana puluwan 🤔

  • @fahmeedacareem304
    @fahmeedacareem304 2 ปีที่แล้ว

    Vermic compose kohenda labaganne colabin

  • @diytrucker8021
    @diytrucker8021 3 ปีที่แล้ว +1

    good

  • @slninecrafts3280
    @slninecrafts3280 2 ปีที่แล้ว +1

    Ayye oyagema wedak patan ganna.

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว

    මට ගෙඩි ගෝවා එට ටිකක් දෙන්න පුලුවන් ද ? ස්තුතියි

  • @slgardenimasha437
    @slgardenimasha437 3 ปีที่แล้ว +3

    මාමට පොඩිකාලේ මතක්වෙලා වගේ කහ වගාවෙ හැංගිලා😁😊😁😊😁😁

  • @supuntharuka9184
    @supuntharuka9184 3 ปีที่แล้ว +1

    🔥👌

  • @wadithalasadara3804
    @wadithalasadara3804 3 ปีที่แล้ว

    Ma pohora komada aya miladi ganna kohanda

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 ปีที่แล้ว

    මහත්තයා රසායනික පොහොර දමන්නෙ නැතිනම් ඔබ ඉන්න ලිපිනය සහ දුර කථන අංකය දමන්න. අපිට ඔබගේ කෘෂි නිෂ්පාදන මිලදී ගන්ඩ.

  • @fahmeedacareem304
    @fahmeedacareem304 2 ปีที่แล้ว

    Gewathu wagawa sadaha

  • @nimnamahengunarathna9016
    @nimnamahengunarathna9016 3 ปีที่แล้ว +1

    Aiye compost hadana vidiye videos ekak genawada

  • @evergreen1004
    @evergreen1004 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි මහත්තයා . මේ කොම්පෝස්ට් එක කොළඹ කොහෙද ගන්න තියන්නෙ? පිලිතුරක් ලබා දෙන්න , බුදු සරණයි.

    • @dtagro3690
      @dtagro3690 3 ปีที่แล้ว

      2kg පැකට් darazz මගින් ලබාගත් හැක

    • @mylife-xz5bi
      @mylife-xz5bi 3 ปีที่แล้ว

      රාජගිරියේ තියෙනවා

    • @evergreen1004
      @evergreen1004 3 ปีที่แล้ว

      @@mylife-xz5bi රාජගිරියෙ කොහෙන්ද ගන්න පුලුවන් , තියන තැනක් කියන්න පුලුවන්ද , බුදු සරණයි.

    • @mylife-xz5bi
      @mylife-xz5bi 3 ปีที่แล้ว

      @@evergreen1004 ගුවන් පාලම ලගම බුත්ගමුව පාරට හැරෙන තැන

    • @dineshpeiris8605
      @dineshpeiris8605 3 ปีที่แล้ว

      @@mylife-xz5bi shop eke name eka mokakda. Contact no. Ekak tiyenawada.

  • @evergreen1004
    @evergreen1004 3 ปีที่แล้ว +1

    මේ වගාවන්ටත් සාමන්‍ය විදිහට කාබනික කෘමි විකර්ශක දාන්න ඕන නේද?

  • @surangamohan3256
    @surangamohan3256 3 ปีที่แล้ว

    Vermicompost ganna puluwanda gana kiyada

  • @jagathkumara6815
    @jagathkumara6815 3 ปีที่แล้ว

    Nihal mahatmaya,kaha kudu Kara Ganna akaraya sambanda sampurna video akkak karanna.....

  • @southernenterprisespvtlimi9204
    @southernenterprisespvtlimi9204 2 ปีที่แล้ว +1

    Vermicompost ganna thinne koheda

  • @achinthachandika434
    @achinthachandika434 3 ปีที่แล้ว +1

    Link aka dala nane
    Kiyada aka

  • @lakshithamihirankiriella5068
    @lakshithamihirankiriella5068 3 ปีที่แล้ว

    V wagawata hodada

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 2 ปีที่แล้ว

    කොහොමද මිලදී ගන්නෙ

  • @ishanzahi370
    @ishanzahi370 3 ปีที่แล้ว +1

    Kohomada ganang

  • @dulajmalan9654
    @dulajmalan9654 3 ปีที่แล้ว

    vavuniyawta dilivary karaganna puluwanda

  • @MF.744
    @MF.744 3 ปีที่แล้ว +5

    සාර්ථකව මුළු ශ්‍රීලංකාවෙම කාබනික පොහොර භාවිතා කරන්න සෑම ගොවි මහතෙකුටම අවස්ථාව ලැබේවා..

    • @dyanidyani4550
      @dyanidyani4550 3 ปีที่แล้ว +1

      මගෙත් විශාලතම බලාපොරොත්තු වලින් එකක් ඒක .
      නිහාල් සහෝදරයා ඒකට ලොකුම සේවයක් කරයි
      කියලා හිතනවා
      ඒ සදහා ඔහුට ශක්තිය ලැබේවා !!!
      නිති පිරිවර සම්පතින් අඩු නොවේවා!!!
      ලක්බිම රකිනා වූ සියලුම දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා !!!

  • @sakaffarhana454
    @sakaffarhana454 3 ปีที่แล้ว

    Good

  • @ipgamageidigahawelagamage3810
    @ipgamageidigahawelagamage3810 3 ปีที่แล้ว

    මේ පොහොර වී වගාවට යොදන්න පුළුවන් ද

  • @raslpkraslpk218
    @raslpkraslpk218 3 ปีที่แล้ว +2

    මේ ඇතිලි සෙට් එක අපිට ගෙදරට ගෙන්න ගන්න පුළුවන් ද ගණන් කියද

  • @dyanidyani4550
    @dyanidyani4550 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @thusharapradeep814
    @thusharapradeep814 3 ปีที่แล้ว

    අම්බලන්ගොඩ ගාන්න තැනක් තියෙනවාද.

  • @vijithadissanayake9316
    @vijithadissanayake9316 3 ปีที่แล้ว +1

    නිමල් මහතා නිෂ්පාදන ය කරන වොමි කොම්පෝස්ට් පොහොර මිල දී ලබා ගන්නේ කෙසේද?

  • @damitharukshan5422
    @damitharukshan5422 3 ปีที่แล้ว

    Ayya mata kaha bija hoyala denna puluwanda

  • @gayanalakshika7033
    @gayanalakshika7033 3 ปีที่แล้ว +1

    ඔයාලග කොමිපොස්ටි අපට ගන්න බැරිද.නුවරට

    • @dtagro3690
      @dtagro3690 3 ปีที่แล้ว +2

      පොඩි ප්‍රමාණයක් නම් darazz මගින් ඇනවුම් ක. හැක

    • @srilankanvoice1729
      @srilankanvoice1729 2 ปีที่แล้ว

      @@dtagro3690 daraz eke mokakda store eka.mata 1 kg wage ganna puluwanda

  • @anupaindrajith827
    @anupaindrajith827 3 ปีที่แล้ว

    ඔය ඇතිලි කුරිය කරන්ඩ පුළුවන්ද
    ස්තුතිය

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 3 ปีที่แล้ว

    මහත්තයා සුදු හදුන් බීජ ගන්නේ කොහොමද?

  • @wsnimesh4542
    @wsnimesh4542 3 ปีที่แล้ว +1

    කොහෙන්ද අයියෙ ගන්න තියන්නෙ

  • @nishanthamapa1966
    @nishanthamapa1966 3 ปีที่แล้ว

    මහත්මයා මුලින්ම ඔබේ සමාජ මෙහෙවර ඉතා අගය කරනවා මම බිහල්පොල ඔබේ ප්‍රදේශයට ඉතා කිට්ටුයි මගේ ගෙවත්තේ වගාකිරීම සඳහා එලවලු සහ පලතුරු පැලටිකක් අවශ්‍යව තිබෙනව කරුණාකර ඒවා ඔබෙන් ලබාගත හැකිද

  • @dushanthiherath8817
    @dushanthiherath8817 3 ปีที่แล้ว

    Aiya e පොහොර eke gana kiyada ganna thiyena than koheda

  • @nirangasenarathna8322
    @nirangasenarathna8322 3 ปีที่แล้ว

    Mata sadikka walata vermicompost ona

  • @lakmallakmal3463
    @lakmallakmal3463 3 ปีที่แล้ว

    මෙ පොහොර එක the වගාවට hondaida..

  • @sajinidilanga4445
    @sajinidilanga4445 3 ปีที่แล้ว +1

    පාඨමාලාවට නිවසේ සිට සහභාගි වෙන්න පුළුවන්ද.නැතිනම් එන්න ඕනිද

    • @dtagro3690
      @dtagro3690 3 ปีที่แล้ว +1

      යා යුතුයි ප්‍රායෝගික පූහුනූවක් ඉතා වැදගත් ඔවුන්ට කතා කරන්න අවශ්‍ය ඇදිරිනීත බලපත්‍ර ඔවුන් ලබා දෙනවා.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      contact 0773348348

    • @sasithnilankanilanka3747
      @sasithnilankanilanka3747 3 ปีที่แล้ว

      Hiii nangiya kohomada ithin oyalata koheda oya

    • @sasithnilankanilanka3747
      @sasithnilankanilanka3747 3 ปีที่แล้ว

      Mko karanne ithin

  • @priynjikamaddumahewa3415
    @priynjikamaddumahewa3415 3 ปีที่แล้ว

    ලෙස්ලීස් ඇග්‍රෝ ඒ නම්බර් එකට ගත්තටා ආන්සර් කරන්නේ නැහැ නේ.

  • @sahankulasinghe4507
    @sahankulasinghe4507 3 ปีที่แล้ว +2

    මේ පණු පොහොර පොල්,කෙසෙල් වලට දාන්න පුලුවන්ද?
    පුලුවන් නම් ප්‍රමාණයන් කොහොමද?

  • @gunawardanaguna4150
    @gunawardanaguna4150 3 ปีที่แล้ว

    Koheda ganna thiyenne. Mila kiyada

  • @hpskumara6531
    @hpskumara6531 3 ปีที่แล้ว

    Ganna kohenda mila keeyada

  • @wsnimesh4542
    @wsnimesh4542 3 ปีที่แล้ว +2

    පොහොර කඩවල ගන්න තියනවද

  • @krishaniwickramarachchi6885
    @krishaniwickramarachchi6885 3 ปีที่แล้ว +1

    පොහොර කොහෙන්ද ගන්නෙ

  • @tharushimadara7673
    @tharushimadara7673 3 ปีที่แล้ว

    Apiwa rawattuwa neda 😎

  • @thusharajayalal2061
    @thusharajayalal2061 3 ปีที่แล้ว

    මිල..?

  • @shamalimaduka2981
    @shamalimaduka2981 3 ปีที่แล้ว +2

    පොහොර ගන්නෙ කොහොමද

  • @dewnirod
    @dewnirod 3 ปีที่แล้ว

    වර්මි කොම්පෝස්ට් කිව්වට ගන්න නෑ නෙ , අවුට් ඔෆ් ස්ටොක් කියන්නේ

  • @MrBlps
    @MrBlps 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏💐💐💐💐💐💐💐💐👏👏👏👏👏💐👏💐💐💐💐🌷👍🌷🌷💐👏💐🌷🌷👍🌷🌷🌷💐👏💐🌷👍👍🌷🌷💐💐👏💐🌷👍👍🌷💐👏👏👏💐🌷👍👍💐💐👏