Breakfast at Ravana Ella, Sri Lanka w/
ฝัง
- เผยแพร่เมื่อ 6 ม.ค. 2022
- 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
► SHOP ASHEN'S MERCH -
► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka - บันเทิง
චරිත් කියන්නේ පොඩි කාලේ අපේ මල්ලිට හිටපු හොදම යාලුවා.. හොද ගමනක් යන්න .. බුදු සරණයි ❤️
Athal me episode eka ❤️❤️
සංගීත් brother මෙහෙට අප්පා 😘🙏
Asam jaritha ...
@@D.M.lahirusampathdissanayakeh
මෝටීවේශන් අප්පච්චී දැක්ක සෙට් කොයි බලන්ට😁😋😋😋
E eyd ai dnne na ktha kre ntthe
@@sujithindika7369 කතා කරන්න ඇති විඩියෝ එකට දාන්න නැතුව ඇති
Uuwa haduwe ashen tamai
Man
Bs
රාවණා ඇල්ල ආසම තැනක් 😍💕🌿
මේ වගේ වීඩියෝ සීරියස් දිගටම කරන්න. අශේන් දැන් පට්ටම චරිතයක් 🥰😘
අම්මො හරිම ආසාවෙන් අදත් ඇවිල්ල බැලුවා..♥️ මරු අයියල දෙන්නම..ආස හිතෙනවා ඔයාල වගේ travel කරන්න..මාත් යම්නොනෙ දවසක ඔය වගේ..🌻❤ Anyway thanku so much lassna vlogs genawta.🤗
මොටිවේශන් අප්පච්චි ද කොහෙදෝ ඉන්නවා දැක්කේ මම විතරද 💖👀 දැක්ක කට්ටිය like ekk dan yanna
ජාඩියට මූඩියට වාගේ දෙන්න ලස්සනට වැඩේ කරනවා ආ සුපිරි දෙන්නම...... ජය වේවා !
නියමයි අශේන්, ලංකාවේ හැම තැනටම යන්න. එතකොට ඒ පැත්තේ දේවල් ඒ මිනිස්සුන්ගේ ගති පැවතුම් ගැන දැනගන්න පෙන්වන්න පුළුවන්.
මෝටිවේශන් අප්පච්චි දැක්කෙ මන් විතරද 😂🤣
Ammo ammo mn dekka😂😂
Sirwta
පුතේ මං බිත්තර රොටියක් කෑවා පුතේ
Siraawata.. 😂
Ashen tamai uuwa haduwe
අනේ අශේන් හිටපු ගමන් ගොන් ප්‍රශ්න අහද්දී තමා හිනා කාලා මැරෙන්නේ 🤣🤣🤣
@wildcookbook Really like the way you think about everything ❤️ Keep doing ❤️ Good Luck ❤️
හරිම ලස්සන තැනක් 😍 නියමයි අශේන් අයියා ජය වේවා 🖤🌸
තාම ඇල්ලට ගිය නැති මම❤🎉🇱🇰
චරිත් මල්ලිගෙ අදහස් මරු ආ... ඔය කඩල සීන් එක මාත් කරනව.තෙම්පරාදු කඩල එකම තුනපහ දාල ඉව්වම ගොඩක්ම රසයි
Beautiful video thank you sharing with us. Ella is our most favorite travel destination locals and tourists, happy see lovely video.
අපිත් ඔතනින් කාල තියෙනෙවා මාර රසයි කෑම.. මතක් වුනා ඒ දවස Nice Video Ashen 👍👍❤
Wild cookbook මල්ලි එක්ක තව vlog එකක් 🔥🥰
මගේ හබිත් අවුරුදු 19 ඉදල හොටෙල් තමයි. ලොකු කැපකිරීමක් කරල තමයි අද මෙතන ඉන්නෙ ❤️
Nice vlog guys ❤️
සුපිරි වීඩියෝ එකක් 👍🏻👍🏻🤩🤩♥️ සුපිරි රාවණා ඇල්ල තමයි.
මෝටිවේශන් අප්පච්චී ඉන්නවනේ බිත්තර රොටී කන තැන 😁
එක තමා මත් බැලුවෙ
ඒකනෙ මාත් බැලුවෙ...පොර සද්දයක් නැතුව ඉන්නව නෙ එතන😁😁
Ane appachi rest ekey innawa wage
Eka thama math dekka ashenaya kathawath karan nene yakoo
ඒක තමා
ලංකාවේ ලස්සන තැන් තියෙනවා නේද ❤️✌🥺
Owwww.
Yes...
මෝටීවේශන් අප්පච්චී දැක්ක සෙට් කොයි බලන්ට😁
පුතේ මම නැගිට්ටා පුතේ 🤣🤣🤣
Eya biththara motivate karanawa😂
ඔක්කොම ටික බැලුවා අයියේ ❤❤❤❤❤ චෙෆ් අයියාගෙ සහ අශේමන් අයියාගෙ සරල කමට ගොඩාක් කැමති අපි දිගටම මෙහෙම වීඩියෝ කරන්න අයියේ
නියමයි අයියෙ.. ඔන්න ඔය තැන් තමා ලංකාව නග්ගල ගන්න පුලුවන් දේවල්..
ලංකාවෙ වටේම ගිහිල්ලා videos අරගෙන එන්න හොදේ..🥰🥰
ජය වේවා🙏🙏
කොස් ගැට රස තෛ 😁💙
පොලොස් 😂
❤💕👌
ලංකාවේ හොදම ඔක්සිජන් තියේන්නේ ඇල්ලේ👍
වතුරේ ද 😂
සිරා කතාවම😝
හොඳම ඔක්සිජන් නෙවී බන් සාපේක්ෂව ඔක්සිජන් ප්‍රතිශතය වැඩිම ඇල්ලෙ .
@මෝටීන් අප්පච්චි ow 😂
@මෝටීන් අප්පච්චි නෑ. වෙන රටවල් වල වගේ සල්ලි දීලා ඔක්සිජන් බෝතල් අරන් පිටේ එල්ලන් යන්නේ නැති වෙන්න ඇති තරම් පිරිසිදු ම ඔක්සිජන් වලින් හුස්ම ගන්න කන්න නෙමෙයි 🌼💫
super Ashen keep it up.....Good luck
මන් නම් හරි ආසයි අශේන් අයියාගේ vlogs බලන්න😘❤
දෙන්නටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️
Niyamai degatama ohoma video Danna.apita yanna bari unath oyala nisa apith gedara idan Balanava.apith e Than valata giya vage hagimak dannene.thank you ashen malli
තැම්බේරියා ගුන වගේම රසවත් මැල්ලුමක්.ගමේ අපිනම් දන්නවා❤️❤️
අපෝ මම තැම්බේරියා කාලම තැම්බිල
මාර ආසයි මාත් ඔයාල වගෙ ඇවිදින්ට යන්ට...ජය වේවා
Charith ayya is my fav cook...😍😍Good job both of u ❤🔥& Best wishes ashen ayya n charith ayya🥳🥳🥳
තැම්බෙරියා කොළ චුට්ටක් තිත්තයි ඒ වුනාට වෙනම රසක් තියෙන්නේ .....අපෙ ආච්චි අම්මා හදල දෙනවා..ඇස් පෙනිමට එහෙම හුගක් හොදයිලු..🤩😋❤️
ඔව් බන් ඒක වෙනම රහක් . පොල් දාලා හැදුවම කිරි රහයි ... ඒක වෙනමම එකක් .
ඒවට කලුකම්මේරිය කොල කියලත් කියනවා
මමනම් පට්ට ආසයි .පොල් දාලා හදලා අරන් පරිප්පු හොද්දක් එක්ක කද්දි ආය ඒ රස අම්මෝ❤️❤️❤️
ඒ මොනාද ඒ
@@user-pg5dq2pg7y පොඩ්ඩක් සර්ච් කරලා බලන්නකො
දෙන්නා සුපිරියටම සෙට් වෙනවා..♥️♥️😍
Bandarawela Town එකේ විඩියෝ එකක් කරන්න😄❤
අම්මෝ ඒක මරු .ලංකාවේ ආවම යන්න තැනක් thank you 😍
ආයෙමත් ඉක්මනින් set wenn dennama 👊❤️😍😍
තැම්බ කොළ නෙවෙයි "තැම්බේලියා කොළ" මෙහේ ගොඩක් ය කන මැල්ලුමක් පොල් ටිකක් දල ගත්තම පොඩි තිත්තකුත් එක්ක අමුතු රසක් තියෙන්නේ...ඔය කොළ ගොඩක් ගුණයි කියනව..යකඩ බහුලයිලු..අපේ නම් මේදවස් වල වැඩිපුර කන මැල්ලුමක් ...අදත් මාරු wildcookbook ආසම චැනල් එකක්..
🤩🖤 mee vlogs tika maruuu
Niyama video eka superb.....Good luck.....
Ane oyadennanam mara ලස්සනට vlog eka karanawa .good luck dennatama
Incredible vlog 😍❤️
Ravana Ella is very beautiful and thank you for the video ❤❤❤❤🙏🙏
නියම දෙන්න .ලස්සනයි ..kamath niyamai. ❤
රාවනා ඇල්ල හරිම ලස්සනයි 👍❤
Ending එකනම් Supiri ❤️
ඇල්ල ලස්සන පැත්තක්...නේත අශේන් අයියෙ❤
GammK thama Ashen Ayye ♥️🔥
තැම්බේරියා මල්ලි බදුල්ල පැත්තට ආවේනික මැල්ලුමක් තේ වතු වල සෑහෙන්න වැවෙනවා මොලේ ලේ කැටි දිය කරන හොද මැල්ලුමක් හොයා ගන්න අමාරුයි .මං ඔයාගේ වීඩියෝ බලන කෙනෙක් good job and congratulations 👍අනුශා.
අපේකමට ආදරෙයි❤
අයියෝ අශේන් (බඩඉරිඟු) 😂
😋😋😋😋
Ashen..ado. Maniyawa ekkan palayan apahu kanna yaddi. Ubala dennagema reactions wala ekathuwak balanna asai. Itll be fun.
hebei bro, enviornment 1 protect karanna kiyala podi add 1k demmot narakada? poddak ewat pennanna
ලස්සනම තැනක් , ආසම තැනක් ❤️🌼
ඔයා Eastern province ගිහින් නෑ නේ ද ඒ පැත්තටත් යන්න. ඒ මිනිස්සු එක්ක කතා කරන්න එහෙ කොහොමද කෑම බීම කියලා බලන්න අපිට ඒවා පෙන්වන්න.
Maru video ekak ashen aiya
Charith superb eyage kathawa wada perfect Tikak adambarai WAGE charith good luck Ashen asawen balanawa Oyage video supiri next video enakan bala inna wa perfect good luck 👍👍👍👍💙💙
Motivetion ඩයල් එක හිටියනේ අර උදේට කන්න ගිය තැන..
ජීවිතෙ විදින්න ඔනෙ මෙ වගෙ ❤️🔥
වීඩියෝ එක සුපිරී ❤️❤️
Good job ashen malli ❤️💯👌
Cookbook ekka patta trip ekak ne
අශේන් උබ නම් පට්ට වැඩ්ඩෙක්..ආයෙ 0 ඉදලම පටන් ගත්තනෙ.. 🥰
අෂේන් අයියා ගැන ආඩම්බරයි දැන්නම් පට්ට ඉස්සර වගේ නෙවේ ගොඩාක් වෙනස් දැම් හොදයි
දකිනකොටත් ආසයි ❤ හරිම ලස්සනයි මචං ❤
ඔය මැල්ලුම මේ පැත්තෙ හරිම ප්‍රසිද්ධයි ගොඩක්ම ගුනයි මට නම් තැම්බේරියා දලු මලවල සුදු බතුත් එක්ක බත් පිගන් තුනක් විතර කන්න පුලුවන්...ගමේ කෑම කන්න ගමට යන්න කොලබ මොනවද මල්ලි තියෙන්නෙ....
Sha denna nam maru ane😂🤣🤩 Me video eka nam maarama aasaaven baluve😍😘❤
මන් දැක්ක ඔයාව ඇල්ලෙදි විඩියො කරනව නියමයි bro කමු බොමු පිරිති වෙමු 🤘
ෆට්ට ඩබල ඈ මරු මරේ 💙 😍
සුපිරි අශේන්❤️👌
😍😍😍😍Woow wonderful place
දෙන්නටම ජය වේවා🙏🙏
Super review bro I am shehan from batticaloa , bro I want Colombo hotels food review
Notify apu gaman awooo♥🌝🌝✌
චරිත් අයියාත් එක්ක තව ලස්සන වැඩක් ඔනේ අයියේ❤️🌏🔥
ashen &wild cookbook 👏🏻👋🏻
තාම ඇල්ලේ ගිහින් නෑ මේක බැලුවට පස්සේ නම් හිතාගත්තා කොහොම හරි 🙊❤❤❤❤❤ ආස හිතුණා
අය්යෝ එන්න බණ්ඩාරවෙල පැත්තේ එහෙම 🙏
Aiyla denntam congratulations 😍😍
යකෝ මෝටිවේශන් අප්පචිද හිටියෙ 🤣🤣🤣🤣
Aiya 🌼 ජය වේවා 👊
ලග පාතටම ඇවිල්ල නේහ්...
සුපිරි...👍
ලංකාවේ තියෙන ලස්සන ඇල්ලක් තමයි රාවණා ඇල්ල
5:45 හත්තික්කේ අර එහා පැත්තෙ ඉන්නේ 𝙢𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 𝙖𝙥𝙥𝙖𝙘𝙝𝙘𝙝𝙞 වගේ දැක්කේ මන් විතරද ?...
Ella ape inna patha godak lassanai ♥️♥️
Giyawelawe Idan kana ekamai wede .😅😅
👍 Nice 🙂 vidio
කවද හරි ඔයා වගේ ඇවිද්දන්නම ඕනී ජය වේවා...
රාවණා ඇල්ල ❤️ නියමයි මල්ලි 👌
දැන් සතියකට කලින් ගන්නෝරුවෙන් බඩඉරිඟු කෑවා රැපියල් 40ට 🙄 දැන් ගගන් 😅
Ape gama me harima ලස්සනයි
perfect brother👐
ජය වේවා.........❤️🔥
මමත් මාස ගානක් හිටිය තැනක් තමයි ❤️❤️❤️❤️
Charith aiya ekka thawa videos ona issarahata❤️
වන වදුලේ කෑම රසයි🥰 location එකත් සුපිරි🥰
❤️❤️❤️❤️
@@sachigunawardanasachigunaw9273 🥰
මරු තැන අයියේ 😊❤️
මරු ඩබලක් 😍😍
අපිට ලස්සන තැන් පෙන්නනවට ගොඩාක් ස්තුතියි .... ආදරේයි ඔයාලා දෙන්නටම ....💛💛💛... මගේ රටට තමා මම මේ මුලු ලෝකෙන්ම වැඩිපුර ආදරේ කරන්නේ.... 😘😘😘... බුදු සරණයි
Yes maliyo
අදත් ඉන්නෝ නෙ දෙන්නම. මරු ❤✌🏻
ඔයාලා දෙන්නා මරු අනේ....
Need the video of ... Irfans and your ❤🔥