ගලේ ගහන පෙරි පෙරි රයිස් 🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka

ความคิดเห็น • 369

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 ปีที่แล้ว +112

    අශේන්ටම ගැලපෙනවා සෆ්රාන්ව කෑමට බීමට මරු.. ❤🔥

  • @gannawechandanandathero4420
    @gannawechandanandathero4420 ปีที่แล้ว +98

    මගේ ලොකු අයියා කෑම හදන්නෙ...❤️❤️❤️❤️❤️

  • @gaweshdilshan7840
    @gaweshdilshan7840 ปีที่แล้ว +23

    රයිස් එක ගහන එකාගෙ බැල්ම ගැම්මක් තමා 🥲😂

  • @Kavi.Anu..
    @Kavi.Anu.. ปีที่แล้ว +12

    අය්යේ අලුත් සින්දුවත් මාරම ලස්සනයි.💗👍💥💥🔥🔥🔥💓..හැමදාම කාලා බීලා සතුටින් ඉන්න .....😚❤

  • @virusfounds2021
    @virusfounds2021 ปีที่แล้ว +26

    please keep this guy next to you if you want more views..He loves n enjys all what he eats..tnx shafran..pleasw open ur own vlogs..

  • @chanukaranaba
    @chanukaranaba ปีที่แล้ว +24

    සෆ්රාන්වයි චාමවයි එකට ඕනේ ❤🔥

    • @thiliniperera3808
      @thiliniperera3808 ปีที่แล้ว +2

      Ammoo Chama kana widiyata Sfran aiya comfuse wei appa.Safran aiya wadiya katha na lassanata piliwelatane kanne.

  • @Muditha6
    @Muditha6 ปีที่แล้ว +40

    Highly Recommended ..❤❤ PPC රයිස් එක සුපිරි...., ගොඩක් තැන් වල රයිස් එකක් කිව්වහම තෙල් ගොඩ.. මේක එහෙම නෑ.. හරිම රසයි.. ගොඩක් දෙනෙක් හිතයි වීඩියෝ එකට හින්ද ලොකු චිකන් කෑල්ලක් දාල දෙන්න ඇති කියල.. හැම රයිස් එකටම ඔය වගේ චිකන් කෑල්ලක් හම්බ වෙනව.. .👍👍

    • @lakshanimaduwanthi4093
      @lakshanimaduwanthi4093 ปีที่แล้ว +1

      Thanks for the ur comment & come again ❤️❤️❤️❤️

    • @arll747
      @arll747 ปีที่แล้ว +1

      Hi my friend your video very nice I like you video thank you much

    • @sllakhiru
      @sllakhiru ปีที่แล้ว

      කොතනද මිනුවන්ගොඩ තියෙන්නේ

    • @sllakhiru
      @sllakhiru ปีที่แล้ว

      කියන්න මිනුවන්ගොඩ කොතනද තියෙන්නේ

  • @JourneyWithDasun
    @JourneyWithDasun ปีที่แล้ว +56

    කොහේ ගියත්. හූ කියන ගොං ගතිය නම් යන්නේ නෑ නේද මල්ලි

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 ปีที่แล้ว +3

      ඒවා ලෙත් එකක් මිශ්‍ර වෙලා ඇට මිදුළු හරහා ගිහින් තියෙන්නේ 😂 ඒ නිසා ඒ ගොන් ගති යවන්න බැහැ 😂

    • @wimalasirirajapaksha4312
      @wimalasirirajapaksha4312 ปีที่แล้ว +1

      @@dimuthupriyankara8736 ammo🥲

    • @sandunkumara116
      @sandunkumara116 ปีที่แล้ว

      මල් පොන්නයෙක් මූ.🤮🤮🤮🤮

  • @tishanscomment
    @tishanscomment ปีที่แล้ว +149

    කොත්තු තැටියෙ රයිස් ගහනව දැක්කමයි.. අපේ පැතිවල ෆ්‍රයිඩ් රයිස් කියලා දෙන්නෙ තෙල්දාපු බත්නේ..ඒත් ඇත්තටම මෙහෙම බත් ටික බැදෙන්න ඕන....😏😁

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou ปีที่แล้ว +12

      දෙල් දානවද රයිස් එකට

    • @yTAnuththara
      @yTAnuththara ปีที่แล้ว +6

      @@Triplegemvlessyou 🤔😂

    • @tishanscomment
      @tishanscomment ปีที่แล้ว +10

      @@Triplegemvlessyou තෙල් දෙල් වෙලා ඕම තම ඩාම් වෙනවා ඩූම් වෙනවා...😂

    • @SNeOne112
      @SNeOne112 ปีที่แล้ว +11

      කඩේ බත් එක වෙනම පෙරුවාම පොල්තෙල් කාලක් ගන්න පුලුවන් 🙂👍

    • @itsgaruka
      @itsgaruka ปีที่แล้ว +1

      18 වෙනිදාට අලුත් video එකක් දානවා කට්ටිය set වෙලා ඉන්න පොඩීම පොඩි give-away එකකුත් තියනවා pretty sure this is gonna be a banger

  • @rukshanvloges1224
    @rukshanvloges1224 ปีที่แล้ว +7

    රයිස් එකේ නියම රස එන්නනම්. වොක් එකේ ගැහුවත් බත් ඇට උඩ පැනලා පුපුරන්න ගහන්න ඔනි.එතකොට තමයි නියම රයිස් එක එන්නෙ.

  • @ards8209
    @ards8209 ปีที่แล้ว +8

    Rice should be good and delicious..
    PPC has the same kind logo of NANDOS Brand which makes similar peri peri items.

  • @annelopez8042
    @annelopez8042 ปีที่แล้ว +7

    Salute from portugal .. most famous and delicious.. peri peri chicken

  • @priyankaalagiyawanna6529
    @priyankaalagiyawanna6529 ปีที่แล้ว +422

    අශේන්ට කුකුල් පලුවක් දුන්නට 850/= ට අපි කන්න ගියොත් රයිස් එක උඩින් කුකුල් තට්ටක් තියල දේවි..

    • @thiwankamanohara8854
      @thiwankamanohara8854 ปีที่แล้ว +16

      ඒක ඇත්ත 😅

    • @pramiya5211
      @pramiya5211 ปีที่แล้ว +10

      Atta

    • @SLVideobro
      @SLVideobro ปีที่แล้ว +15

      ඇත්ත කතාව බ්‍රෝ🥲

    • @isurusandakelum4967
      @isurusandakelum4967 ปีที่แล้ว +6

      😂😂😂

    • @lionnation2677
      @lionnation2677 ปีที่แล้ว +16

      Mama othanata gihim thiyanewa mini drumstick ekak denne bn video ekata nisai ohome anika bath eka pori wela thatiye kara wela ballekuta kanne bh

  • @BROSAM22
    @BROSAM22 ปีที่แล้ว +8

    ගැමිමක් අශේන් Brother ❤

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +9

    එකෙන්ම සුපිරි 👌 ජයවේවා❤

  • @littleboy1495
    @littleboy1495 ปีที่แล้ว +33

    සෆ්රාන් අයියා ආයුබෝවන් කියපු විදිහ පට්ට ❤️

  • @nthapugs4434
    @nthapugs4434 ปีที่แล้ว +8

    4:34 ටිකක් දනිශ්ක ගුණතිලකත් වගේ 😅

  • @shamilaanthony7382
    @shamilaanthony7382 ปีที่แล้ว +3

    When I c Ur food videos only 😛 one thing comes to my mind ," BANDA COMES TO TOWN"

  • @slcryptoschool360
    @slcryptoschool360 ปีที่แล้ว +6

    shafran and ashen super

  • @itsgaruka
    @itsgaruka ปีที่แล้ว +2

    18 වෙනිදාට අලුත් video එකක් දානවා කට්ටිය set වෙලා ඉන්න පොඩීම පොඩි give-away එකකුත් තියනවා pretty sure this is gonna be a banger

  • @pramudithjayasekra7418
    @pramudithjayasekra7418 ปีที่แล้ว +4

    සුපිරිම place එකක් තමා❤✨️

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +2

    Supiri video eka denna ta ma wish karanawa good luck superb good luck 👍👍👍👍👍 jayawewa ❤️❤️❤️❤️

  • @akashmadusha
    @akashmadusha ปีที่แล้ว +20

    බඩගින්න ඩබල් ත්‍රිබල් වෙනවා 😢❤️

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 ปีที่แล้ว +3

    අපේ ගෙදර නම් ආවෙ නෑ..සමහරවිට කැලණිය පැත්තෙන් විශාල ශබ්දයක් එක්ක නාග ලෝකෙට ගියා ද දන්නෑ..

  • @hasthisl4132
    @hasthisl4132 ปีที่แล้ว +3

    frist comnent from me ashen aiya✨️ ජයවේවා 💗

  • @shashika9289
    @shashika9289 ปีที่แล้ว +48

    ගලේ තමා ගහන්නේ 😂🍔

  • @shehantharanga98
    @shehantharanga98 ปีที่แล้ว +5

    උබේ WOW එක තමයි පට්ට

  • @akilasandeepasl866
    @akilasandeepasl866 ปีที่แล้ว +5

    Chiken harf එකයි ඕම රයිස් එකකුයි අපිට හම්බෙන්නෙ නෑ 😂 අශේන්ට විතරයි😂

  • @ranjithdissanayake7663
    @ranjithdissanayake7663 ปีที่แล้ว +1

    Galak nam penne yakadekata gahanawa wage ehenne vihiluwak kiyalath hethenawa galak penna nene?

  • @shehanedirisinhe3277
    @shehanedirisinhe3277 ปีที่แล้ว +5

    අපේ සුපිරි ඩයල් එකක් තමා ❤

  • @sachinifernando8606
    @sachinifernando8606 ปีที่แล้ว +6

    Shafran ❤❤❤❤

  • @greengreens3001
    @greengreens3001 ปีที่แล้ว +5

    Ashenta වගේම කෑමට බීමට th ගැළපෙන dial ekak.🤗

  • @gimhan2720
    @gimhan2720 ปีที่แล้ว +4

    අපේ මිනුවන්ගොඩටත්‌ අවාද අයියෙ ගැම්මාක්

  • @pradeepduminda724
    @pradeepduminda724 ปีที่แล้ว +1

    Api big plate marie drive giya melo rahak na chicken pennat naa mix rice eke source mkut naa

  • @HewawasamSanka
    @HewawasamSanka ปีที่แล้ว +1

    ඔහොම දෙයි අපේ ආච්චි ඔතන හාල් ගැරුව නම්😂😂😂

  • @TheIsuruwa
    @TheIsuruwa ปีที่แล้ว +1

    gampaha ward City eke sky lounge eke video ekak ona

  • @hgfffffffvbbbjjjjj
    @hgfffffffvbbbjjjjj ปีที่แล้ว +2

    අපිත් මේ වගේම කන්න නම් කැම් එකක් උස්සන් විඩියෝ කරන්ම ගියානම් හරි.

  • @Ben47x1
    @Ben47x1 ปีที่แล้ว +4

    Thumbnail එක "ගලේ පහරන" වගේ දැකල ආවේ 😄

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +10

    Nando's foods❤.Thank you Ashen😍👍

  • @Harrypotter.132
    @Harrypotter.132 5 หลายเดือนก่อน +1

    Maru video eka supiri yummy😊😊😊.

  • @nirashawicket2179
    @nirashawicket2179 ปีที่แล้ว +16

    850ට නම් පට්ට ලාභයි😍😋

  • @jerrychandrasena1898
    @jerrychandrasena1898 ปีที่แล้ว +2

    Aththatm supirima minissayk ashen uba ekk inne ptta

  • @sadunkumara2604
    @sadunkumara2604 ปีที่แล้ว +2

    Math මිනුවන්ගොඩ thama apitha denneh oya ganam valata

  • @D-Max.Official
    @D-Max.Official ปีที่แล้ว +7

    මේක තමා මේක ,මේක වගේ එකක් කොහේවත් නෑ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 රයිස් එක හදපු රටෙත් නෑ

  • @dinuvlogs6792
    @dinuvlogs6792 ปีที่แล้ว +7

    Wow .....අශෙන් ඔයා brande එකක්

  • @harshanilakmali8451
    @harshanilakmali8451 ปีที่แล้ว +1

    Api kawa oken..oya Ashenta dunna tharam Kukul kallak dunna apitanam.anith ayatah denne chiken kalla ochchara loku na..oya dena eken bagayak wage dunne..habai rice eka rahai..

  • @adeeshasuwahas5738
    @adeeshasuwahas5738 ปีที่แล้ว +4

    ම්ම්ම් සුපිරී 😍

  • @shakthisewmina
    @shakthisewmina ปีที่แล้ว +3

    මේ අයේ තායි යන්න කතාව විසා අවාට පස්සේ කියපම් 😅 අහලා ඇති වෙලා ඉන්නේ

  • @dilshangamage5171
    @dilshangamage5171 ปีที่แล้ว +8

    Rice Kottu මීට කලින් දැකල නැත්තම් Colombo Kottu Labs Restaurant එකේ ඕන තරම් තියෙනවා.

    • @novembertrance5467
      @novembertrance5467 ปีที่แล้ว +1

      අටසිය පනහට ගනියි පුම්කක්😂අපි නොදන්න කොත්තු ලැබ්😂😂

    • @dilshangamage5171
      @dilshangamage5171 ปีที่แล้ว

      @@novembertrance5467 850ට නම් දෙනවා කිව්වද ඩෝ මම? නෑනේ... බ්‍රෝ කමෝන්. කොලියටට දෙනවනම් ඒකට ගානක් ගන්න වෙනවා. කොත්තු ලැබ්ස් එකේ සුපිරියට කළා සීන් එක සහ ඔය සීන් එක මුලින්ම කරපු කීප දෙනාගෙන් උන් එක restaurant එකක්. අශේනයා නිකන් මීට කලින් දැකල නෑ වගේ උඩ පැන්න නිසා මම කිව්වෙ. 🤣

    • @helayamusix
      @helayamusix ปีที่แล้ว +1

      @@dilshangamage5171 bro PPC kiyanne podi loku hamotana kanna puluwan sadarana milakata kama dena food corner ekak kottu lab wala nathin taste ekak thiyenawa mokada mama nitharama ethanata gihin kana kenek anika kottu labs wala nathi dewal methana thiyenawa try karanna awith

  • @tharindusandeepa2559
    @tharindusandeepa2559 ปีที่แล้ว +2

    Kurunagala oka thibba meeta kalin..👍

  • @dill5678
    @dill5678 ปีที่แล้ว +1

    ගම්පහ මිනුවන්ගොඩ ද

    • @helayamusix
      @helayamusix ปีที่แล้ว

      Ow jayantha funiture eka laga

  • @lakmalisilva2280
    @lakmalisilva2280 ปีที่แล้ว +4

    Minuwangoda PPC ❤😋

  • @hoshithyahesanka4893
    @hoshithyahesanka4893 ปีที่แล้ว +1

    Aththatama minuwangoda rasama thana 🤗 peri peri chicken

  • @prasannafrenando1731
    @prasannafrenando1731 ปีที่แล้ว +1

    Thailand gihin walking street paththath pennanna (nigh life )

  • @arunapriyantha3255
    @arunapriyantha3255 ปีที่แล้ว

    Galle awith rice koththu kiyala illanna. API Nam kanne aurudu 5-6ka idan.galle naththe na Meka😌

  • @chamithdissanayaka4709
    @chamithdissanayaka4709 ปีที่แล้ว +5

    ගානත් එක්ක පට්ටමයි මේක

  • @sevenzero1139
    @sevenzero1139 ปีที่แล้ว +13

    අරූනන් හෙන පෙරේතයෙක් 😂🙌

  • @kuruppuarachchigeheshan8168
    @kuruppuarachchigeheshan8168 ปีที่แล้ว +2

    850t Egg Rice eka vitharai wenna athi bn Chicken eka 1000k wath athi

  • @sampathjayasekara195
    @sampathjayasekara195 ปีที่แล้ว +5

    මේකට ලංකාවේ කියන්නේ බත් කොත්තුව කියලා කැකුළු බත් වලිනුත් හදවාගෙන කාලා තියෙනවා අපි
    අශෙන් සහොදරයා ගාල්ලේත් ඕවා තිබුනා ඒ වගේම කොළඹත් තිබුනා හොයලා බලන්න
    කේසේ වෙතත් ඔයා මේක දාපු එකට ස්තුතියි

  • @samanpadmasiri1038
    @samanpadmasiri1038 ปีที่แล้ว +1

    Miniwangoda colombo road da?

  • @Gamer_s_life
    @Gamer_s_life ปีที่แล้ว

    Website එක මොකද්ද?

  • @SurangaGanewattaVlogs
    @SurangaGanewattaVlogs ปีที่แล้ว +1

    මේක දැකල කන්න ගියා rice එක.. හරියට fry වෙලත් නැ. මේලෝම රහක් නැ. කියන තරම් ප්‍රමාණය කුත් නෑ. සල්ලි දීලා ගන්න කෑමට හරි ප්‍රමිතියක් නෑනේ 🤐🤐😝😖🤮

  • @harshairoshana5073
    @harshairoshana5073 ปีที่แล้ว +3

    Ashen uba satha wage kiyawanna epa 😂 appriyaii

  • @dinuvlogs6792
    @dinuvlogs6792 ปีที่แล้ว +12

    කටට කෙල උනන්නෙ මගේ විතරයි ද

  • @sskwildcamping
    @sskwildcamping ปีที่แล้ว +6

    අඩෝ 850ට ඒක නම් පට්ට ලාබයි

  • @khvlogs27
    @khvlogs27 ปีที่แล้ว +2

    Good aoya peri rice එකනම් ❤🦜
    Good LK'850

  • @pubuduchamara5611
    @pubuduchamara5611 ปีที่แล้ว +11

    ෆ්‍රයිඩ් රයිස් එක ඔහොම බත් එකේ ඇට කර කර ගාන්න පුපුරන්න ඕනි.අපිට දෙන්නෙ නිකම් තෙල් දාලා දෙන බත් ටිකක් විතරයි 😒

  • @sn9966
    @sn9966 ปีที่แล้ว +2

    පාන් කොත්තු පිට්ටු කොත්තු නූඩ්ල්ස් කොත්තු කාලා තියනවා...ගලේ ගහන්නෙ...රයිස් එකත් ගැහුවද කියලා මතක නෑ.
    ඉස්සර පෑලියගොඩ පොලිසිය ඉස්සරහ කඩේ තිබ්බා.. ශිවා කියලා කුක් කොල්ලගෙ නම.නයිට් කඩේ...රවුම් ගහලා එන ඔක්කොම කන්නෙ එතනින්..

  • @NaveenIshara-gj9pm
    @NaveenIshara-gj9pm ปีที่แล้ว +1

    ගාල්ලට මම ඕක හදුන්වල දෙනව බ්‍රෝ

  • @highcapacity1000
    @highcapacity1000 ปีที่แล้ว +1

    Ashen aiya Enna Negombo walatath ❣️

  • @sllakhiru
    @sllakhiru ปีที่แล้ว

    මිනුවන්ගොඩ කොතනද තියෙන්නේ

  • @rukshanvloges1224
    @rukshanvloges1224 ปีที่แล้ว +2

    මුලදි බිත්තරේ කර වෙනවා වැඩි .නැත්නම් රයිස් කොලිටි

  • @pasindupadigamage412
    @pasindupadigamage412 ปีที่แล้ว +1

    phone ekath pohadanawa supiri

  • @eshandenuwan9176
    @eshandenuwan9176 ปีที่แล้ว +1

    minuwngoda

  • @lionnation2677
    @lionnation2677 ปีที่แล้ว

    Mama othanata gihim thiyanewa mini drumstick ekak denne bn video ekata nisai ohome anika bath eka pori wela thatiye kara wela ballekuta kanne bh

    • @helayamusix
      @helayamusix ปีที่แล้ว

      Bro chicken quatar ekak thamai denneth eth oya milata oyalata ganna be mehemai bro oyage diwe awlak athi eka bala ganna

  • @wathsalakumuduni-ql4ok
    @wathsalakumuduni-ql4ok ปีที่แล้ว

    Math weda kara malli rashmika nangi mage yaluwa indikath yaluwek

  • @arll747
    @arll747 ปีที่แล้ว

    Hi friend you video very nice I like your video thank you very much

  • @rdxbpw5256
    @rdxbpw5256 ปีที่แล้ว +1

    Looks like a big portion so give 450 half portion and capture

  • @neontraders8734
    @neontraders8734 ปีที่แล้ว +7

    මාත් minuwangoda අපිට නම් කවදාවත් rice එකට ඔහොම chicken කෑල්ලක් නම් දුන්නෙ නෑ.මුල් කාලෙ නම් chicken වැඩියෙන් දුන්න දැන් නම් ඒටිකවත් නෑ

    • @yTAnuththara
      @yTAnuththara ปีที่แล้ว +3

      අන්න ඒකනෙ කතන්දරේ කියන්නෙ

    • @iresh1509
      @iresh1509 ปีที่แล้ว +3

      මාත් හිතුවා.ඔච්චර ලොකු ච්කන් කැල්ලක් දෙයි.850 ට එකනම් බොරැ.

    • @thiliniperera3808
      @thiliniperera3808 ปีที่แล้ว +2

      Oya thamai aththa qwe.ada Ashenta e kaden sponser karalada koheda.mechchara boru kiyanne...

    • @madushankajayathilaka2527
      @madushankajayathilaka2527 ปีที่แล้ว +1

      ඔව් බන් .ඔතන ඉස්සරන්ම් හොද පෝශන් එකක් දුන්න.හැබැයි පිරිසිදුත් නෑ

  • @darshandamith7554
    @darshandamith7554 ปีที่แล้ว +1

    Aiye oya rais dana aiyata kiyanna mask akak daganna kiyanna

  • @pubuduweerarathna
    @pubuduweerarathna ปีที่แล้ว +3

    හු කියන්න එපා යකෝ බය වෙනවා

  • @mohamedsinan5809
    @mohamedsinan5809 ปีที่แล้ว +2

    Ashen bro wadhila innawa wage 🍁🖤😂

  • @anneworldnews7577
    @anneworldnews7577 ปีที่แล้ว +1

    Laga inna kenek gihin balannako ohoma denawada kiyala

    • @helayamusix
      @helayamusix ปีที่แล้ว

      oya awillama balanna

    • @anneworldnews7577
      @anneworldnews7577 ปีที่แล้ว

      Avith balanna deyak na bro video eke balapu dawase awa kohomada denna kiyala ahuwa dena vidiha ahuwa ita passe api awa

  • @diniya-o7r
    @diniya-o7r ปีที่แล้ว

    First comment i saw you yesterday in marine drive

  • @robinhude5173
    @robinhude5173 ปีที่แล้ว +1

    මිනුවන්ගොඩ සෙට් එක කෝ

  • @hasithakumara4922
    @hasithakumara4922 ปีที่แล้ว +2

    මිනුවම් ගොඩ කොහෙද නම මොකද්ද

  • @malithmalinga5733
    @malithmalinga5733 ปีที่แล้ว +5

    ඇයි යකො ගල්ලෙ නැත්තෙ. ගල්ලෙ තිනො, බෙන්තර ඇල්පිටියෙන් එහා තිනො ඔන තමරම් 😅

  • @sanukidewminiembuldeniya7184
    @sanukidewminiembuldeniya7184 ปีที่แล้ว +1

    කොලඹ ඇබුල්දෙනියෙ හන්දියේම තියන taplow එකෙත් මාරම රහයි .

  • @ravihanz5876
    @ravihanz5876 ปีที่แล้ว +1

    850 ට ඔහොම දුන්නෙ නැත්තං video එක පෙන්නලා අහන්නෙ..අහලා යැයි යැයි යැයි ගාපංකො බලන්න නොදී

  • @hasithjkaushal2426
    @hasithjkaushal2426 ปีที่แล้ว +3

    ඕකෙ රයිස් කොත්තු පට්ට

  • @amilajanaka568
    @amilajanaka568 ปีที่แล้ว +2

    දන්කුඩ නෙ😂👌

  • @prathibhaparami5055
    @prathibhaparami5055 ปีที่แล้ว +2

    ආපෝ rice එකයි chicken එකයි උඩ ට වෙලා කහිනව කියෝනව මදිවාට 😅😅😅

  • @harshaprasad675
    @harshaprasad675 ปีที่แล้ว +7

    මම හිතන්නෙ vegetable rice එක විතරයි 850ක් වෙන්නෙ චිකන් එකට වෙනම සල්ලි ගෙවන්නෝනෙද කොහෙද එහෙම බැලුවොත් 850ට පාඩුයි ඒ ගානට chicken add කරපු ඔයිට වඩා ලොකු portion එකක් ගන්න පුලුවන් තැන් ඕන තරම් තියෙනව

    • @ishONLINE.
      @ishONLINE. ปีที่แล้ว +1

      sureda

    • @shagikolla822
      @shagikolla822 ปีที่แล้ว +1

      Ane palayan ban yanna. Mudukkuwakin thamai ehenan. Ubala kanne e wage than walinne. Api hithuwe mechchara loku chiken kallak 850ta denawada kiyala.

    • @shaminda1951
      @shaminda1951 ปีที่แล้ว

      Mathara bath kade😁

    • @sadeepa6988
      @sadeepa6988 ปีที่แล้ว +1

      😹✋

    • @harshaprasad675
      @harshaprasad675 ปีที่แล้ว

      @@shagikolla822 2005 නේද උබ😂

  • @mr_keviya
    @mr_keviya ปีที่แล้ว +1

    Minuwangoda thaprabane aken dolphin kottuwak kanna thibbe. PPC eka wediya famous nh

    • @sampathsandakelum6996
      @sampathsandakelum6996 ปีที่แล้ว

      Machan p pc aka number tiyada

    • @helayamusix
      @helayamusix ปีที่แล้ว +1

      Bro famous thana newei food loversla enne kama rasa thanata

    • @mr_keviya
      @mr_keviya ปีที่แล้ว

      @@helayamusix yeah but not too famous. food is delicious btw

    • @Hirugossipshorts
      @Hirugossipshorts ปีที่แล้ว

      @@helayamusix කඩේ උබේද??

  • @nilangamaduwantha8387
    @nilangamaduwantha8387 ปีที่แล้ว +1

    Ashenge tikak kiyawillai sobanei wadi wage 😂

  • @sevenzero1139
    @sevenzero1139 ปีที่แล้ว +3

    අහ් ආ 😂🙌

  • @Dimz_tharux
    @Dimz_tharux ปีที่แล้ว +2

    850 ට මෙච්චර පිස්සු හැදෙනවා 😑❤

  • @rajinthakaushalya1345
    @rajinthakaushalya1345 ปีที่แล้ว

    Ice kottu nam ahala tiye rice kottu nam ahuwe ada 🙂

  • @hirushalawan3056
    @hirushalawan3056 ปีที่แล้ว +1

    මිනුවන්ගොඩ 🖤

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe ปีที่แล้ว +10

    ඇත්ත කියපන් අශේන්, 850ට චිකන් දෙන්නේ නෑ නේද

    • @thiliniperera3808
      @thiliniperera3808 ปีที่แล้ว

      ඔවු අනෙ දැන් කොහෙද ඔහොම දෙන්නෙ...