මෙච්චර ලොකු බයිට් මේසයක් දැකලා තියේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2024
  • බයිට් වර්ග කොයි තරම් දැකලා තිබ්බත් මේ තරම් බයිට් වර්ග එකම තැනකින් දැකපු පළවෙනි පාර තමයි මේ.
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magic_compass
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    / kuchi_and_buchi
    ----------
    THANK YOU!
    #vlog #food
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel couple,food couple,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Buffet,hotel buffet,unlimited food,Sinhala buffet,family buffet,village food,village buffet,buffet for low price,Sunday Fun,meat Buffet,meat platter,nishan peris,club wasantha,pork,fruit platter

ความคิดเห็น • 356

  • @virajmadushanka3947

    TH-cam හාල් කැලි ගිහින් video කරන්න oni තැනක් නෙමෙයි ඉතින් ලංකාවේ හැමෝම දන්න තැනක් තමයි ඔය.පිනට කාලා විවුස් ටිකක් ගන්නනේ මේ ඔක්කොම .ඒදා වේල ටුවර්

  • @nimalpadmasiri4538

    පෙරේත කම ඉහටත් උඩ්න් මේ ගැණිගෙ

  • @umeshathushadikari6002
    @umeshathushadikari6002 14 วันที่ผ่านมา +61

    Hi foodies මල ගෙදර යන්නේ නැතැයි ahh දානෙටනේ යන්නේ 😂😂😂

  • @user-pp5si5rg9n
    @user-pp5si5rg9n 14 วันที่ผ่านมา +25

    ලැජ්ජ නැද්ද පත ඊරි සාගතේ වගේ තැන නොතැන නොබල ගිලින්නෙ

  • @RisithaBimsara
    @RisithaBimsara 21 วันที่ผ่านมา +56

    නෙදකින් මුන්ගෙ පෙරේත කම 😮‍💨 එදා වේලනං ෂුවර් 🤣

  • @pakaya8007
    @pakaya8007 14 วันที่ผ่านมา +2

    අනුන්ගෙ කලා අඩුම මල ගෙදරටවත් ගියේ නෑ නේ මල පේරේතයෝ දෙන්නා උඹලාට ඊලග invite කරයි

  • @SL-JP
    @SL-JP  +26

    අපෝ හිගා කන ඩබල ටන්ද මේ😂😂😂😂😂

  • @piyumibhashini1006
    @piyumibhashini1006 14 วันที่ผ่านมา +3

    කව්ද මුන්ට මෙකට එන්න කිව්වෙ 😂😅

  • @slcrusher2065
    @slcrusher2065 21 วันที่ผ่านมา +10

    😂අපො යූටියුබ් හාල් කැලි ගාවගෙන ඒකත් එපා කරනවා

  • @erangaherath4034
    @erangaherath4034 14 วันที่ผ่านมา +2

    පෙරේත ජෝඩුව

  • @DINADA_RANASINGHA
    @DINADA_RANASINGHA 14 วันที่ผ่านมา +45

    ගෑණි අප්පිරියයි 😂

  • @ranakadananjaya5731
    @ranakadananjaya5731 14 วันที่ผ่านมา +59

    මේ අර වසන්ත මහත්තයා ඔයාලා sunday fun party දාපු birthday party ගියපු මහත්තයාව මතකද? (දැන් නම් video photo delete කරලා ඔයාල) එයාව මරලා. දන්නෙ නෑ නේද???ඒකනෙ මේ සැපේ යන්න පුලුවන් කෝච්චිවල විඩියෝ දදා ඉන්නෙ. සුදු කොඩි නම් නැතත් කමක් නෑ. අඩුම වීඩියෝ වත් upload නොකර ඉදපල්ලා ඒ මනුස්සයගෙ අවසන් කටයුතු කරනකන් වත්. ඊටපස්සෙ බැරියැ දානෙට ගිහින් කන වීඩියෝ එක upload කරන්න. ලෝකෙටම පේනවා ඔහෙලගෙ බෝතලේට කෑමට වාසියට තියන අවස්ථාවාදීකම (පෙරේතකමද මන්දා 🤔) . ඊයා🤮🤮🤮🤮 අපි එ මනුස්සයා කවුද කියලවත් දන්නෙ නෑ ඔයාලා වගේ. ඒත් මේ මරණය අහපු දැකපු වෙලේ ඉදලා තාමත් පුදුම වේදනාවක්. ඒ අතින් ඔහේලා මාරයි ඈ. අදහන්න වටින මිනිස්සු ඔහෙලා. මේ කමෙන්ට් එකත් ඩිලීට් කරලා මාවත් බ්ලොක් කරයි. කමක් නෑ මේක දැක්කොත් ඇති කුචී බුචී. 🤮මේවා කියවලම ඩිලීට් කරල බ්ලොක් කරන්ඩ. බායි.

  • @gamakumara3525
    @gamakumara3525 14 วันที่ผ่านมา +19

    බඩජාරිකම පෙන්නන්න එපා යකෝ, හලාවත ඉන්නේ හොදට කනබොන මිනිස්සු,

  • @sdvlog69
    @sdvlog69  +15

    මේක ජීවිතයට කෑම දැකල නැහැ වගේ 😮

  • @dulakshisewwandi3524

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @DulaniDulani-ud4bb

    Patta Lassanai......Mamath හැමෝටම Hooodata බඩකට පිරෙන්න Kanna Dunna Ada Mata Keyala kath කවුරුත් Naha.....

  • @DhanushkaRuwan-li2sr
    @DhanushkaRuwan-li2sr 14 วันที่ผ่านมา +37

    මුන් දෙන්නා ජීවිතයට කාලා නෑ වගෙ කන්නෙ පෙරෙතයො දෙන්නා ඉයා🥴🥴🥴

  • @AkDJ581

    ලස්සනයි අක්කිඅයියා ආදරෙයි හැමදාමත් 🥰❤️

  • @user-wx7bi7sv8e
    @user-wx7bi7sv8e 14 วันที่ผ่านมา +3

    හරිද . මල ගෙදරත් යන්න එහෙනම් 🥲

  • @NethmiHerath-hh9uo
    @NethmiHerath-hh9uo 14 วันที่ผ่านมา +8

    7:47