Vini එකේ මහතුන් මලයා නේද? | Prank Call | Vini Productions | Ishara | Prank Call Srilanka | Y Fm 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    Click below to subscribe to more entertaining content
    bit.ly/2kmN4Zb
    KIKI
    අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
    For more exclusive content like this, download KIKI now.
    PlayStore - bit.ly/2lmfp20
    AppStore - apple.co/2kklH1S
    Vini එකේ මහතුන් මලයා නේද? | Prank Call | Vini Productions | Ishara | Prank Call Srilanka | Y Fm 2021
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
    Facebook: www.facebook.c...
    Instagram: ...
    OUR CHANNELS
    TV1 - bit.ly/2kmx6ym
    Sirasa TV - bit.ly/2lvO7qc
    Shakthi TV - bit.ly/2lGuZFM
    Yes Fm - bit.ly/2kn70uX
    LegendsFM - bit.ly/2lmv8y6
    SirasaFM - bit.ly/2jXF4xM
    ShakthiFM - bit.ly/3diI65q
    News1st - bit.ly/2lmbmTc
    MEntertainments - bit.ly/2kmOS4p
    (C) 2019 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaha...
    yfm,
    gossip
    sirasatv
    prank calls
    vini productions
    rap battle
    sinhala funny videos
    sinhala prank calls
    yfm rap battle
    best sinhala prank calls
    call prank srilanka,
    call bite
    sinhala bite
    comedy
    sinhala comedy
    sinhala funny videos
    vini ishara,

ความคิดเห็น • 665

  • @PasanHarshana
    @PasanHarshana 3 ปีที่แล้ว +390

    ඉශාර අයියව දැක්ක ගමනව ආපු උන්😘❤❤❤❤

  • @slcodeschool
    @slcodeschool 3 ปีที่แล้ว +74

    Vini කියල Notification එක ආව නිසා ආපු උන් කො🙈

  • @tube-wx8fs
    @tube-wx8fs 3 ปีที่แล้ว +43

    අම්මෝ අම්මෝ vini. 🤩😍👍. මමනම් හිතුවෙම නෑ මේකනම්. ඉස්සෙල්ලම ධනුෂ්ක, ඊට පස්සේ මනියා, රැට්ටා. අද විනී❤️🤩🤩😍👍. ඊලගට කව්ද🤔😂😂😂

  • @sltrakShort_356
    @sltrakShort_356 3 ปีที่แล้ว +154

    අම්මෝ ඔහොමත් පව් අසරණ කොල්ලා😀❤️❤️❤️❤️😍😍😍😍

  • @sanujanethsuka4630
    @sanujanethsuka4630 3 ปีที่แล้ว +59

    දාපු ගමන් බලන්න ආව මරු හොදේ...🙂❤

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +1

      th-cam.com/video/91E0BQ2nsKQ/w-d-xo.html සිගරැට් හදන්නෙ මෙහෙමයි

  • @slbuskollo
    @slbuskollo 2 ปีที่แล้ว +2

    03:50

  • @travelwithaayu1392
    @travelwithaayu1392 3 ปีที่แล้ว +10

    මේවා සල්ලි සල්ලි සල්ලි බොලව් 😅😅😅

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +1

    ලූකා ...සුපිරි මල්ලි ..👍

  • @VenuraKavindalk
    @VenuraKavindalk 3 ปีที่แล้ว +317

    ආසම නළුවෙක් 🥰

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +1

      th-cam.com/video/91E0BQ2nsKQ/w-d-xo.html සිගරැට් හදන්නෙ මෙහෙමයි

    • @cricketwitheranga
      @cricketwitheranga 3 ปีที่แล้ว +1

      Mawat subscribe kerla සප් එකක් දෙන්න

  • @joshuva123
    @joshuva123 3 ปีที่แล้ว +343

    දැන්නම් අයියගෙ කටහඩින් Y FM කියල ඕනෙ කෙනෙක්ට අදුන ගන්න පුලුවන් 😂

  • @ireshaperera1195
    @ireshaperera1195 3 ปีที่แล้ว +268

    RIP Y FM 😂😂😂. ISHARA අයියා බයිට් උනේ නම් නෑ y fm නම් බයිට් උනා 😅😅අනික අපේ කොල්ලව ඔහොම රවට්ටන්න බෑ 😊😚

  • @위묵티
    @위묵티 3 ปีที่แล้ว +231

    සමහර උන් බලන්නත් කලින් අම්මෝ අම්මෝ ගාල කමෙන්ට් දාල😂 කාටද බන් මේ බොරැ කරන්නෙ😂

  • @nik4626
    @nik4626 3 ปีที่แล้ว +165

    පට්ට නැචුරල් අනේ.. 😍😍😍❤️❤️❤️ much love Ishara ayya❤️

  • @leader528
    @leader528 3 ปีที่แล้ว +40

    මාධ්‍යවේදීන් උනාට කමක් නෑ ලන්කාවේ මෝඩ දේශපාලුවෝ වගේ හැසිරෙන්න එපා YFM. ඉශාරට ගත්ත කෝල් එක කමක් නෑ ඒ මනුස්සයා ඉන්නේ හොස්පිටල් එකේ කියද්දිත් තමන්ගේ වැඩේ කරගන්න දිගටම ෆ්‍රෑන්ක් එක කරන් ගියා ඒ වගේ වෙලාවකවත් මානුශීය වෙනවා කවුද දන්නේ මොන තත්වෙක ඉශාර ඒ වෙලේ හිටියද කියලා.... ඔහොම කරන්න එපා කියලත් කිවුවා මනුස්සයා... සදාචාරාත්මක නෑ තමුන් ලා කරන සමහර දේවල්. හැමදේම උබලට විහිළු. තමන්ට දෙයක් උන දවසට තේරෙයි ඕවා....

  • @sdeshan1408
    @sdeshan1408 3 ปีที่แล้ว +186

    අපේ මහතුන් තමා ලංකාවේ හොදම actor...🤩❤😅✌🏼

  • @islandvibeslofi-hub
    @islandvibeslofi-hub 3 ปีที่แล้ว +97

    බයිට් උනේ නෑනේ.... කාටද බන් මේ බොරු කරන්නේ..... 😂😂❤️❤️

  • @Saziii__
    @Saziii__ 3 ปีที่แล้ว +665

    කාවද බන් මේ රවට්ටන්නෙ 😂❣️

  • @muruththawa
    @muruththawa 3 ปีที่แล้ว +137

    පට්ට ඈ..මේ පැත්තෙ ත් එන්ඩෝ ❤️

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +1

      th-cam.com/video/91E0BQ2nsKQ/w-d-xo.html සිගරැට් හදන්නෙ මෙහෙමයි

  • @Nipuna617
    @Nipuna617 3 ปีที่แล้ว +127

    දාපු ගමන් බලන්න ආව මරු හොදේ...🙂❤

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/91E0BQ2nsKQ/w-d-xo.html සිගරැට් හදන්නෙ මෙහෙමයි

  • @zen123-z7g
    @zen123-z7g 3 ปีที่แล้ว +144

    0:17 මෙතනිදි එයාට කලින් දැනුවත් කිරීමක් කරනව වගේ තේරෙනවා.😂

    • @samadhidharmarathne1592
      @samadhidharmarathne1592 2 ปีที่แล้ว +12

      නෑ එයා ඩිරෙක්ටර් කෙනෙක් ගෙ නමක් කියන්නේ. ඒක කට් කරලා තියෙන්නෙ

  • @ahlvhai3330
    @ahlvhai3330 3 ปีที่แล้ว +726

    ඔයාලා දෙන්න මගේ gf ගේ birthday එක දවසේ සුපිරි surprise එකක් දුන්නා..ඒදා gf ගෙන් කාපු කනේ පාර තාම මතකයි ..ඒකට thanks YFM 😂☝️

    • @sllionking7164
      @sllionking7164 3 ปีที่แล้ว +21

      Why bn me

    • @senagaming4237
      @senagaming4237 2 ปีที่แล้ว +23

      පල පච නොගහා

    • @ahlvhai3330
      @ahlvhai3330 2 ปีที่แล้ว +7

      @@sllionking7164 AI vb

    • @ahlvhai3330
      @ahlvhai3330 2 ปีที่แล้ว +13

      @@senagaming4237 aththa bn sirwtma..me program eke nwei..morning show eke lv bite consept eken bn

    • @dayansanjeewa287
      @dayansanjeewa287 2 ปีที่แล้ว +8

      උබල වගේ උන්ව බයිට් කරන්න නෙවෙයි ඕනේ..

  • @ygmax2218
    @ygmax2218 3 ปีที่แล้ว +393

    මහතුන් අයියා තමා හොදටම කලේ.

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +2

      th-cam.com/video/91E0BQ2nsKQ/w-d-xo.html සිගරැට් හදන්නෙ මෙහෙමයි

    • @ygmax2218
      @ygmax2218 3 ปีที่แล้ว +3

      @@ගිනිමකරා-ඟ2ණ මේ මොකක්ද අක්කි මේ කමෙන්ට් කලේ...සිගරට් හදන හැටි.😳

  • @k9gaming909
    @k9gaming909 3 ปีที่แล้ว +114

    --ඒක නම් අම්මෝ සුපිරියක්. පව් මහතුන් !

  • @gaurawalakshan6688
    @gaurawalakshan6688 3 ปีที่แล้ว +263

    ඉන්න තැන තමයි අයියෙ අවුල කියල මනුස්ස කමින් කෙලින්ම කිව්ව! ❤️

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +38

    කාවද බං මේ රවට්ටන්නේ,,,,😏
    අපිට කොහේ හරි වැරදුනා බං 🤧

  • @SLMastery
    @SLMastery 3 ปีที่แล้ว +44

    අපරාදෙ තවටිකක් අන්දන්න තිබ්බෙ 😂😂

  • @chandimajayasinghe58
    @chandimajayasinghe58 3 ปีที่แล้ว +338

    දාපු ගමන් ආව පට්ට හොදේ 👍👌👌

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/91E0BQ2nsKQ/w-d-xo.html සිගරැට් හදන්නෙ මෙහෙමයි

    • @kasunweerasingha2404
      @kasunweerasingha2404 3 ปีที่แล้ว

      th-cam.com/video/X7ZyVowh9N8/w-d-xo.html mage flute cover eka aluth niramanayak sap ekak denna

  • @dilshanprasad2731
    @dilshanprasad2731 3 ปีที่แล้ว +60

    මිනිස්සුන්ට බලාපොරොත්තු දීල බලු වැඩ කරනවා පව් වැඩ ඕව 😂😂😂😂

    • @CASLMusic
      @CASLMusic 3 ปีที่แล้ว +2

      aiyee puluwan nm mage channel ekatath hlp ekk denna

  • @songs_lk9404
    @songs_lk9404 3 ปีที่แล้ว +20

    මට notification එක එනකොට මම හිතුවෙ මම තමා පලවෙනිය කියල බලද්දි අන්තිම 158 viwes 🙄

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 3 ปีที่แล้ว +5

    මේවා බයිට් නෙමේ. මේවා බොරු කියලා අන්දනවනේ. Prank කියන්නේ මේවා නෙමේ. අයියේ prank ගැන ඉගෙන ගන්නකෝ. දනුෂ්ක මල්ලිට කර එක නම් prank තමා.

  • @sandusubhashi3462
    @sandusubhashi3462 3 ปีที่แล้ว +137

    නපුරු කලට වට්ටු ඩූ කිව්වළු.... ඉෂාර අයියා 😍❤

  • @tharindudhananjaya4891
    @tharindudhananjaya4891 3 ปีที่แล้ว +162

    හදවතේ නලුවෙක් තමා ඉෂාර❤

  • @sdtv7680Dapa
    @sdtv7680Dapa 3 ปีที่แล้ว +35

    Vini කියන්නෙ බ්‍රැන්ඩ් එකක් 🤤🥰 Gammc tmhi brdhsla set ekhtm🤤😁🎶🥰❤️😍

  • @jayasinghedepalaweladam2292
    @jayasinghedepalaweladam2292 3 ปีที่แล้ว +48

    ඉශාර අයියට පට්ට ආදරෙයි ආ නම්බරයක් ඕනි එයාගෙ ප්ලීස් 🤗🤗🤗

  • @palihawadana3820
    @palihawadana3820 3 ปีที่แล้ว +112

    ඔහොම තමා මල්ලි ඩාම් වෙනව ඩූම් වෙනව 😌

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 3 ปีที่แล้ว +60

    දැන් නම් මේක හරි යන් නෑ ඔයාගෙ වොයිස් හොයාගන්න ලේසී අනේ

  • @petaofficial4452
    @petaofficial4452 3 ปีที่แล้ว +51

    ඔය පිස්සව වාඩි කරන්න 😂

  • @slchathuxbro1935
    @slchathuxbro1935 3 ปีที่แล้ว +49

    අදත් trending පාරක් යමුතේ

  • @kavindumaleesha6090
    @kavindumaleesha6090 3 ปีที่แล้ว +72

    ඉෂාර සුපිරි නලුවෙක්❤❤❤

  • @easyenglish9306
    @easyenglish9306 3 ปีที่แล้ว +21

    දැන් නම් ඕන දේටයි එපා දේටයි ඔක්කොටම Y f.m ෆ්‍රෑන්ක් කරනව වැඩි.
    මහතුන්ම අන්තිමට කියන්නෙ මෙහෙම කරන්න එපා කියලා.

  • @STATUS-sp2cz
    @STATUS-sp2cz 3 ปีที่แล้ว +144

    ගැම්මක් මෙක trending එනවා ඔන්න 😍🥺

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +1

      th-cam.com/video/91E0BQ2nsKQ/w-d-xo.html සිගරැට් හදන්නෙ මෙහෙමයි

    • @STATUS-sp2cz
      @STATUS-sp2cz 3 ปีที่แล้ว +1

      @@ගිනිමකරා-ඟ2ණ මම සිකරට් බොන්නෙ නැ

    • @hiruhiru8504
      @hiruhiru8504 2 ปีที่แล้ว

      @@STATUS-sp2cz ammoo🤣🤣

  • @sachiya5979
    @sachiya5979 3 ปีที่แล้ว +246

    විනාඩියක් පරක්කුයි යකෝ 😅😅කාටද මේ බොරු කරන්නේ 😑😒💚🤣

    • @dilankaliyanagama4976
      @dilankaliyanagama4976 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

    • @eagz13
      @eagz13 3 ปีที่แล้ว

      😂😂

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/91E0BQ2nsKQ/w-d-xo.html සිගරැට් හදන්නෙ මෙහෙමයි

    • @SNOWYGIRL-n6q
      @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว

      🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸

  • @kavindutharuka9973
    @kavindutharuka9973 3 ปีที่แล้ว +172

    මේවා බලද්දී තමයි තේරේන්නේ අරා පැස්බරා කොච්චර talented ද කියලා.

    • @chanithadehigahawatta
      @chanithadehigahawatta 3 ปีที่แล้ว +8

      @Sandika Herath ෆර්ෆෙක්ට් නෙමෙයි බන් perfect

    • @shanukamadushan4203
      @shanukamadushan4203 3 ปีที่แล้ว +2

      @@chanithadehigahawatta 😂😂

    • @gossipmithuro4734
      @gossipmithuro4734 3 ปีที่แล้ว +2

      @Sandika Herath hiru fm da bn.

    • @gossipmithuro4734
      @gossipmithuro4734 3 ปีที่แล้ว +3

      @Sandika Herath awl nedda app dekema weda karanakota 😅

    • @gossipmithuro4734
      @gossipmithuro4734 3 ปีที่แล้ว +3

      @Sandika Herath ඒකත් ඇත්ත 😊😃

  • @HideBroChannel
    @HideBroChannel 3 ปีที่แล้ว +174

    ඉශාර 😍

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +2

      th-cam.com/video/91E0BQ2nsKQ/w-d-xo.html සිගරැට් හදන්නෙ මෙහෙමයි

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +145

    මේක එනකන් තමයි බලන් ඉදියේ..😉😍

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/91E0BQ2nsKQ/w-d-xo.html සිගරැට් හදන්නෙ මෙහෙමයි

  • @t.dfishparadise
    @t.dfishparadise 3 ปีที่แล้ว +54

    අනී Hamilton තඩියටත් Prank call එකක් ගමුනේ 😁

    • @MatrixCodePro
      @MatrixCodePro 2 ปีที่แล้ว +4

      මං බලන බලන තැන ඔයා 😂

    • @MatrixCodePro
      @MatrixCodePro 2 ปีที่แล้ว +3

      😁

  • @HideBroChannel
    @HideBroChannel 3 ปีที่แล้ว +129

    තව ටිකක් වෙලා අදින්න තිබ්බෙ 😂

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +2

      th-cam.com/video/91E0BQ2nsKQ/w-d-xo.html සිගරැට් හදන්නෙ මෙහෙමයි

  • @bodusethpirith
    @bodusethpirith 3 ปีที่แล้ว +12

    Vini Productions ❤️❤️❤️

  • @dushanfonseka9444
    @dushanfonseka9444 3 ปีที่แล้ว +61

    වයි එකෙනුත් කරන වැඩ 😂

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +1

      th-cam.com/video/91E0BQ2nsKQ/w-d-xo.html සිගරැට් හදන්නෙ මෙහෙමයි

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 ปีที่แล้ว +29

    ආයේ කතා කරද්දි ගෑණු කටහඩින් කතා කරන්නම් මරූ.😄😄

    • @hiruhiru8504
      @hiruhiru8504 2 ปีที่แล้ว +1

      Kiyamna giyaa witharayi🤣💔

  • @waves545
    @waves545 3 ปีที่แล้ว +5

    ඕව ප්‍රෑන්ක් ද බං. මෝඩ චූන්. පොඩ්ඩක් සියතෙ අරවින්දල දිහා බලල වැඩක් කරන විදිය ඉගෙන ගනිල්ල. ගොන් පාර්ට් නොදා

  • @HealthTipsSinhala
    @HealthTipsSinhala 3 ปีที่แล้ว +24

    දැන් නම් කට්ටිය අන්දන්න අමාරුයි 😂😂

  • @deshanbandara5005
    @deshanbandara5005 3 ปีที่แล้ว +34

    අප්පටසිරි ඒකනම් මෙගා බයිට් එකක් 😂😂😂😂👈

  • @Shashiya__
    @Shashiya__ 3 ปีที่แล้ว +24

    ඉශාර අයියා ❤️😘

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 3 ปีที่แล้ว +165

    ලෙඩෙක් බලන්න ගිහින් හොස්පිටල් එකේ නේද ඉන්නව කිව්වෙ🤣🤣🤣

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +2

      th-cam.com/video/91E0BQ2nsKQ/w-d-xo.html සිගරැට් හදන්නෙ මෙහෙමයි

    • @sadeepasubash7175
      @sadeepasubash7175 3 ปีที่แล้ว +7

      @@ගිනිමකරා-ඟ2ණ ඉතින් oya කියන්නේ අපිට හදන විදිය balala බොන්න කියලා da???

    • @dishani7689
      @dishani7689 2 ปีที่แล้ว

      @@sadeepasubash7175 😂😂😂😂😂

  • @nimanthidevindhya8824
    @nimanthidevindhya8824 3 ปีที่แล้ว +27

    කාටද බං මේ බොරු කරන්නෙ 😂😂

  • @worldlover8661
    @worldlover8661 3 ปีที่แล้ว +142

    මේවා සල්ලි නෙමේද බොලව් !😂💔

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +1

      th-cam.com/video/91E0BQ2nsKQ/w-d-xo.html සිගරැට් හදන්නෙ මෙහෙමයි

  • @saheesl9699
    @saheesl9699 3 ปีที่แล้ว +26

    අම්මෝ ඒක..😂😂😂🙏🙏 හිනා කාහා මැරෙනවා ඕයි..😂😂

  • @vcchutta7184
    @vcchutta7184 3 ปีที่แล้ว +32

    මහතුන් තමා හොඳටම කලේ.😜

  • @hasharanethmini5084
    @hasharanethmini5084 3 ปีที่แล้ว +23

    මහතුන් ❤

  • @chathuranga7570
    @chathuranga7570 3 ปีที่แล้ว +25

    පවුකියලත් හිතුන Y..😅😅😆

  • @PinnaclePulse833
    @PinnaclePulse833 3 ปีที่แล้ว +29

    නිහතමානී චරිතයක් ❤️

  • @dinithasayuranga
    @dinithasayuranga 3 ปีที่แล้ว +22

    ආදරෙයි ලූකා😍😍😍😍❤❤❤❤

  • @Itsch23
    @Itsch23 3 ปีที่แล้ว +39

    මහතුන් අයියා😘😘🤩

  • @thushanikalubowila2926
    @thushanikalubowila2926 3 ปีที่แล้ว +20

    ඔල්මාද බඩුවක්නෙ ...😝😝

  • @damiyacreations_official
    @damiyacreations_official 3 ปีที่แล้ว +38

    පට්ට 🤩

  • @udeshtv4711
    @udeshtv4711 3 ปีที่แล้ว +25

    බුදු සරණයි ඉශාර අයියා

  • @lahiru5294
    @lahiru5294 3 ปีที่แล้ว +74

    අඩේ පේ විනි එකේ කෝල්ලා නේද 😂♥👍

    • @songs_lk9404
      @songs_lk9404 3 ปีที่แล้ว +3

      ade mu neda zikkamallige live ekt awuth free channel ek promote kre😂

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +1

      th-cam.com/video/91E0BQ2nsKQ/w-d-xo.html සිගරැට් හදන්නෙ මෙහෙමයි

  • @sayulinimnadi976
    @sayulinimnadi976 3 ปีที่แล้ว +12

    ඌ ඇන්දුන් නෑ

  • @kaveeninduwara1789
    @kaveeninduwara1789 3 ปีที่แล้ว +20

    මහතුං නැත්නම් විනී Chater......නැත්නම් පුටුවක් බලල වාඩි වෙන්න..😊

  • @ashannimantha2283
    @ashannimantha2283 3 ปีที่แล้ว +16

    😲 අම්මෝ ඒක❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏😂🤣

  • @sahankaushalya-bs2gh
    @sahankaushalya-bs2gh 3 ปีที่แล้ว +10

    කාතාකරනකොටම මාට්ටූ නේ පස්සේ බොරු කියනවා😂

  • @slactresses6684
    @slactresses6684 3 ปีที่แล้ว +127

    අපේ ලුකා අයියා😍😁😍

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/91E0BQ2nsKQ/w-d-xo.html සිගරැට් හදන්නෙ මෙහෙමයි

  • @hasthiprodaction6048
    @hasthiprodaction6048 3 ปีที่แล้ว +56

    මරැ ඈ

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/91E0BQ2nsKQ/w-d-xo.html සිගරැට් හදන්නෙ මෙහෙමයි

  • @IamZachintha
    @IamZachintha 3 ปีที่แล้ว +4

    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන් ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි. දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං. මොළයක් තියෙනවා නේ උඹලට.

  • @m.dilruk6466
    @m.dilruk6466 3 ปีที่แล้ว +10

    අඩ්ඩේ....මහතුන් ලෙෆ්ට්🤣🤣🤣🤣
    කාටද මේ බොරු කරන්නේ 😂😂😂

  • @ParaSL
    @ParaSL 3 ปีที่แล้ว +26

    හම්මෝ ආතල් 🤣

  • @malaka509
    @malaka509 3 ปีที่แล้ว +1

    මම කල්පනා කරේ ලංකාවේ media channel ගැන. දැනට අවුරුදු පහකට විතර කලින් artist කෙනෙක් සල්ලිත් අරන් මේ මිනිස්සු ඉස්සරහට ගිහින් වඳින්න ඕන. දැන් artist ලා තමන්ගෙම තැනක් හදාන තනියම වැඩ කරද්දි ඒ මිනිස්සු පස්සෙ ගිහින් ඒ මිනිස්සුන්වම විකුණගන කනවා. මේ වැඩේටත් අනිවාරෙන් fans ලා ඉන්නවා. ඒත් මේ channel තමන්⁣ගෙ telecast කරන time එකෙන් අපිට ආතල් එකක් දෙන්න නිකන් හිතුන හින්දා මේ වගේ artist ලට call කරනවා කියලා හිතන්න තරම් ඒ fans ලා උනත් මෝඩ ඇති කියලා මම හිතන්නෙ නෑ.ලෝකෙ කිසිම personality එකක් නැති media channel මොනාද කියලා ඇහුවොත් ලංකාවෙ channel ඔක්කොටම පළවෙනි තැන සමානව බෙදලා දෙන්න වෙනවා

  • @lahirumadhushanka2454
    @lahirumadhushanka2454 3 ปีที่แล้ว +21

    ඔල්මාද බඩුවක් නේ 💓

  • @shehan-anjana-08
    @shehan-anjana-08 3 ปีที่แล้ว +22

    Cute akki 😍ඇන්ඩ් kin aiya 😂

  • @Kavintha123
    @Kavintha123 3 ปีที่แล้ว +45

    Amo amo..

  • @Statusvideo578
    @Statusvideo578 3 ปีที่แล้ว +3

    මේ ඔල්මාද බඩු දෙක පුටුවක වාඩි කරවනවා අයිසේ😂

  • @savindusankalpa9270
    @savindusankalpa9270 3 ปีที่แล้ว +6

    මරු මරු 😹

  • @EshanZ523
    @EshanZ523 3 ปีที่แล้ว +16

    කාවද බන් මේ රවට්ටන්නේ😂😂😂💔💔💔

    • @Cartooncity_x
      @Cartooncity_x 3 ปีที่แล้ว

      අඩෝ සිරාවටම බන්

  • @shanukinawodya7345
    @shanukinawodya7345 3 ปีที่แล้ว +86

    ඔය කර ගත්තෙ ඉතිම්ම්ම් 😍♥

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +15

    මහතුන්❤😊

  • @tiktoksweets6613
    @tiktoksweets6613 3 ปีที่แล้ว +17

    Y FM ආතල් විතරයි 😂✋❤❤❤

  • @harindumethsara5399
    @harindumethsara5399 3 ปีที่แล้ว +1

    චාමර රනවක අයියව බයිට් කරන්නකෝ....

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +8

    "නපුරු කලට what to do " ලුකා 😃😃

  • @slkavi4154
    @slkavi4154 3 ปีที่แล้ว +24

    දානකල් බලන්න හිටියෙ❣️

    • @slkavi4154
      @slkavi4154 3 ปีที่แล้ว

      @Monster music sl hri mgeth subscribe krgnna ynna

  • @yasindupathiraja6446
    @yasindupathiraja6446 3 ปีที่แล้ว +98

    මේකට හිනායන්න මොකක්ද කරන්න ඕනෙ🙂👍

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +1

      th-cam.com/video/91E0BQ2nsKQ/w-d-xo.html සිගරැට් හදන්නෙ මෙහෙමයි

    • @keshandilhara8163
      @keshandilhara8163 3 ปีที่แล้ว +4

      Hina yanna neweida koheda bn meka krla thiyenne🤣🤣
      Hinayan nane🙄

    • @nextyear-c9n
      @nextyear-c9n 3 ปีที่แล้ว +1

      😂

    • @--AS--
      @--AS-- 3 ปีที่แล้ว +1

      @@keshandilhara8163 ඒකනේ

    • @--AS--
      @--AS-- 3 ปีที่แล้ว +1

      ඔයවගේ වැඩ හරියන්නෙ අර්වින්දටයි දිස්න අක්කටයි❤️

  • @digicafelk6223
    @digicafelk6223 3 ปีที่แล้ว +7

    අඩ්ඩෙ

  • @MYGUIDELK
    @MYGUIDELK 3 ปีที่แล้ว

    ලොකු ලොකු රේඩියෝ චැනල්, රූපවාහිනී චැනල් මොනතරම් බංකොලොත් වෙලාද කියලා මේ වීඩියෝ එකෙන්ම පේනවා ඊයා... youtube එක මොන තරම් up වෙලාද කියලත් පේනවා.. මේවා කරන අයට දාන්න ඕනෙ නඩු... විනීලට ජය වේවා

  • @tharushamadawa8912
    @tharushamadawa8912 3 ปีที่แล้ว +3

    Viwes 4i comment 11i

  • @gagunisanganagagunisanagan9705
    @gagunisanganagagunisanagan9705 3 ปีที่แล้ว +8

    අසම නලුවෙක් 😍❤️

  • @poorniwanaguru8408
    @poorniwanaguru8408 3 ปีที่แล้ว +17

    අඩ්ඩෙහ් 😄😂

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +7

    අමිමෝ ලුකා ඔයා...

  • @tharindudilanga5917
    @tharindudilanga5917 3 ปีที่แล้ว +49

    අරවින්ද අාශ්වර්යා තරම් හැකියාවක් නම් නොමැත..

    • @--AS--
      @--AS-- 3 ปีที่แล้ว

      Ammapa😥 දිස්න අක්කගෙ talent එකට ගහන්බ බෑ😥

    • @sadeeyau4380
      @sadeeyau4380 3 ปีที่แล้ว +3

      ඉතිං ඒන වෙන එකක් මේක වෙන එකක් .. මේ comment එක හරි යන්නේ හිරු fm එකේ fake දෙන්නට .

    • @dinithasayuranga
      @dinithasayuranga 3 ปีที่แล้ว

      @@sadeeyau4380 owne.

    • @--AS--
      @--AS-- 3 ปีที่แล้ว

      @@sadeeyau4380 ow ithin ekath aththa thama🤘

  • @shehanwijesinghe12
    @shehanwijesinghe12 3 ปีที่แล้ว +13

    ඔල්මාද බඩුවන් නෙ😂

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว +8

    Y තමා හොඳටම කරන්නේ 🤣🤣🤣🤣🤣