‪@viniproductionsofficial‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @etunesrecords
    @etunesrecords 3 ปีที่แล้ว +1225

    කවුරුත් ආදරේ කරන විනීලා ❤️❤️❤️ ජය

    • @Nipuna617
      @Nipuna617 3 ปีที่แล้ว +15

      ❤❤❤❤

    • @__________________________5788
      @__________________________5788 3 ปีที่แล้ว +10

      තවත් කාලකන්නි මල් සින්දු කාරයෙක්

    • @ishan9605
      @ishan9605 3 ปีที่แล้ว +5

      @@__________________________5788 😆😂😂😂🖕

    • @slwscooby9429
      @slwscooby9429 3 ปีที่แล้ว +4

      @@__________________________5788 😈☝

    • @netboywork239
      @netboywork239 3 ปีที่แล้ว +2

      etunes 😒

  • @HarrandSumi
    @HarrandSumi 3 ปีที่แล้ว +271

    vini 🥰🥰🥰🥰🤗👌👏.
    Next level ඕනි නැ.. ඔයාලා ඉන්න level 1 මරු.. කෝ විරාජ්.. නිසල්..

    • @nf5331
      @nf5331 3 ปีที่แล้ว +7

      Ane ow

    • @Nipuna617
      @Nipuna617 3 ปีที่แล้ว +1

      Ow

  • @chamarajeewan9264
    @chamarajeewan9264 3 ปีที่แล้ว +928

    රටේ තත්වේ මොකක් උනත්
    ගමේ තත්තෙ මොකක් උනත්
    විනී කොතනද
    අපි එතන

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se 3 ปีที่แล้ว +172

    Vini ලාට හරියන්න ඕන.. කෙලවරක් නැතුව. නියම අවංක කොල්ලො ටිකක්...

  • @indikapiyantha5238
    @indikapiyantha5238 3 ปีที่แล้ว +478

    විනීලට අනිවාර්යයෙන් සම්මානයක් දෙන්න ඕනිමයි.ආදරෙයි ඔක්කෝටම😍😘

    • @pramithbuddika6857
      @pramithbuddika6857 3 ปีที่แล้ว +9

      අනිවාරෙන් සහොදරයා 👌❤️❤️

  • @shiyonichrishtina7907
    @shiyonichrishtina7907 3 ปีที่แล้ว +289

    u tube එකේ trending නොවුනට හැමෝගෙම හිතේ හැමදාමත් trending විනී තමයි 😘 හදවතින්ම අාදරෙයි විනීලට 😘😘😘 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විනී කියන්නෙ Brand එකක් 💕💜💜💙

    • @nf5331
      @nf5331 3 ปีที่แล้ว +4

      Aniwaaa👍👍👍

    • @musicpissahotvideo3455
      @musicpissahotvideo3455 3 ปีที่แล้ว +5

      ආන්න ඒකයී👍👍👍👌👌👌

    • @Priyanga11
      @Priyanga11 3 ปีที่แล้ว +1

      Aniwa api kageth hithe trending vini production thamai

    • @nipunbro7365
      @nipunbro7365 2 ปีที่แล้ว

      අන්නෙකයි ❤

    • @dilankadilanka6074
      @dilankadilanka6074 2 ปีที่แล้ว

      Y

  • @KushanSrimalShow
    @KushanSrimalShow 3 ปีที่แล้ว +352

    21:27 Thanks Vini අපිව මතක් කරාට. සුභ පතනව සෙට් එකටම ❤🔥

    • @taprobean4587
      @taprobean4587 3 ปีที่แล้ว +6

      A aluth video eka ikmnta one

    • @seylanmadhusanka2198
      @seylanmadhusanka2198 3 ปีที่แล้ว +14

      අදටත් යූටූබ් කලාවෙ මගෙ ලෙජන්ඩ්ලා උඹලා සහෝ..
      කුශාන් ශ්‍රීමාල් ශෝ..
      ඒක බ්‍රෑන්ඩ් එකක් ❤️

    • @madushankasamarasinghe9130
      @madushankasamarasinghe9130 3 ปีที่แล้ว +4

      අපේ legends ලා ඉතින් ඔයාලා තමා Kushan Srimal aiye❤️❤️❤️

    • @gangailangasinghe3951
      @gangailangasinghe3951 3 ปีที่แล้ว +2

      # LEGENDS ❤️

    • @chathurabandara8068
      @chathurabandara8068 3 ปีที่แล้ว +1

      Legends

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 ปีที่แล้ว +307

    මම ගොඩක් කැමති හැම වෙලාවෙම කෝල් ගන්නේ ආන් ඒ මල්ලි 😁❤️❤️❤️❤️( දම්මි & සුගත් )

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 ปีที่แล้ว +956

    පඹයාට කැමති වෙනම පිරිසක් ඉන්නවා 🥰🥰🥰🙋🏻

    • @m.n.g.sigera2583
      @m.n.g.sigera2583 3 ปีที่แล้ว +10

      aniwa

    • @U.S.Diwyanjalee
      @U.S.Diwyanjalee 3 ปีที่แล้ว +7

      Ou❤️

    • @Samanalee00Ann
      @Samanalee00Ann 3 ปีที่แล้ว +11

      වැඩිපුර කැමති ගැල්ලමයි ☺️☺️☺️☺️

    • @worldwide2988
      @worldwide2988 3 ปีที่แล้ว +8

      අඩේ මාත් කැමති පඹයා තමා

    • @danumaidemalai5409
      @danumaidemalai5409 3 ปีที่แล้ว +4

      ...

  • @diaryoflife3819
    @diaryoflife3819 3 ปีที่แล้ว +129

    නියමයි ජනක....නිවේදකයා ගම ගම ගම කියද්දි ලස්සනට කීවා ගමේ විතරක් නෙමෙයි ආයතනය වලත් ඒ ඒ චරිත ඉන්නවා කියලා...සුපිරි 🌼🤗

  • @jenuraheshan1543
    @jenuraheshan1543 3 ปีที่แล้ว +23

    විනීලගේ ඉන්නවා සුපිරි නලුවෙක් -ඉශාර(මහතුන්)
    විනීලගේ ඉන්නවා සුපිරි ගායකයෙක් -අමල් අයියා(සැවුලා)
    විනීලගේ ඉන්නවා සුපිරි නැට්ටුවෙක් -සොයිසා(මතකද අවුරුදු උත්සවය)
    තව නැත්තේ චිත්‍ර ශිල්පියෙක් විතරයි ඒකත් එයි ඉදිරියට විනීලට ජය 😘

  • @Chathuranga_jayamal
    @Chathuranga_jayamal 3 ปีที่แล้ว +46

    ඔය තියෙන්නෙ ඉතිම් trending ඇවිල්ලා..🤭😂
    Channel එකේ අවුල නැත්තම් පැය 6න් trending 01 ..❤️❤️ ආදරෙයි විනී..❤️❤️🙈

  • @praveenjayawardane5984
    @praveenjayawardane5984 3 ปีที่แล้ว +218

    රටේ තත්වෙ මොකක් උනත්
    ගමේ තත්වෙ මොකක් උනත්
    විනිලා ජාත්‍යන්තර මට්ටමට යනවා.. ❤️❤️‍🔥🔥

    • @Priyanga11
      @Priyanga11 3 ปีที่แล้ว

      Supiri comment ekk 👍

  • @qualarz_vj2031
    @qualarz_vj2031 3 ปีที่แล้ว +113

    විරාජ් අයියත් හිටිය නම් තවත් පට්ට ❤️🔥කොහොමත් විනී කියන්නෙ සුපිරියක් ම තමයි 😎❤️❤️❤️❤️❤️ඉශාර අයියා 😍😍😍❤️❤️

  • @K4DGamer
    @K4DGamer 3 ปีที่แล้ว +320

    මෙයාලගේ ගමට ගියාම කලා ආයතනයක් වගේ ඇති.. නලු නිලියන් නේ මුලු ගමම

    • @dew9945
      @dew9945 3 ปีที่แล้ว +5

      Ko වාසනාව bun

    • @pawanaadithya9647
      @pawanaadithya9647 3 ปีที่แล้ว +2

      oww..aththatama...

  • @Chathuranga_jayamal
    @Chathuranga_jayamal 3 ปีที่แล้ว +128

    අම්මෝ ඉතින් ඉශාර නම්..😂🤣 ආතල් තමා..😂❤️ ආදරෙයි විනී..❤️❤️💖🙈

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +2

      ස්තුති ❤️🙏

    • @Claxde_x
      @Claxde_x 3 ปีที่แล้ว +2

      @@amalprasad102 amal aiyya ♥️♥️♥️😯

  • @ahasa8459
    @ahasa8459 3 ปีที่แล้ว +80

    16:50 ඇයි Trending list එකට එන්නේ නැත්තේ
    30:20 වස්ති අනුශ්ක කෝල් එක

    • @npndjs
      @npndjs 3 ปีที่แล้ว +8

      වැදගත්ම කමෙන්ට් එක... thanks bro

    • @kenji3553
      @kenji3553 3 ปีที่แล้ว +4

      Thnx

    • @thulararanawaka3692
      @thulararanawaka3692 3 ปีที่แล้ว +2

      Thnks

    • @shanakajeewan4651
      @shanakajeewan4651 3 ปีที่แล้ว +2

      එලම

    • @Asela4562
      @Asela4562 3 ปีที่แล้ว +1

      වැදගත්

  • @kavindurandika2140
    @kavindurandika2140 3 ปีที่แล้ว +23

    ට්‍රෙන්ඩින් ඕන නැහැ මචංල...youtube එකේ ගුණාත්මක බව රැකගෙන උඹලගෙ දක්ෂතාවය දිහා බලාගෙන අපිට මොහොතකට හිනාවෙන්න පුළුවන් එක වටිනව..
    ප්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ , ටෙනීසන් කුරේ, විජය නන්දසිරි වගේ හාස්‍ය නළුවන්ට මිනිස්සු ආදරේ කරේත් උඹලගෙ ඔය දකින බ්‍රෑන්ඩ් එක ඒ අයගෙත් තිබුන නිසා. ඒ නිසා ඒ බ්‍රෑන්ඩ් එක තියාගන්න හැමදාම
    ජය ❤

  • @TK-fr7vu
    @TK-fr7vu 3 ปีที่แล้ว +389

    මං හිතන්නේ එයාලට වඩා අපිට දෙබස් මතකයි 😂😂

  • @නෙතුමැණික
    @නෙතුමැණික 3 ปีที่แล้ว +33

    සුපිරිම කොල්ලො සෙට් එක.ආදරෙයි vini ලට.නොබලපු එකක් නෑ..unlike කරපු උන්ට ගහන්න වරෙල්ලා..

  • @dineshnalaka5957
    @dineshnalaka5957 3 ปีที่แล้ว +43

    මේ සෙට් එක කොහේ ගියත් ආතල් විතරයි .... බොරු ශෝ නෑ 🤣🤣🤣🤣😂😂ආදරෙයි පැලෙන්න ❤️❤️❤️💓

  • @sarangadilshan7476
    @sarangadilshan7476 3 ปีที่แล้ว +134

    අපේ හදවත් හොරකම් කරපු හොරු ටික😒💝😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 වීනී... ආදරේ නිසා බලන්නෙ😌😍💝

  • @nehanchandira
    @nehanchandira 3 ปีที่แล้ว +58

    අම්මෝ විනි වස්ති කෝමත් next level... හදවතට දැනුනු සෙට් එකක්...❤️❤️

  • @sulfur564
    @sulfur564 3 ปีที่แล้ว +99

    විනී කියන්නේ පට්ට කට්ටක් කාල උඩට ආපු සෙට් එකක්. ❤️🤘

  • @wageeshawijethunga7626
    @wageeshawijethunga7626 3 ปีที่แล้ว +37

    30:22 අනුෂ්ක ❤️❤️

  • @maashisanjana2244
    @maashisanjana2244 3 ปีที่แล้ว +24

    දකුණේ අපි විනිලට පණ ඇරලා ❤👌 ආදරෙයි වස්තුලා ❤❤❤

  • @sahanpathirana8849
    @sahanpathirana8849 3 ปีที่แล้ว +377

    💪අම්මෝ හැමදාම ආදරේ කරන සෙට් එක්ක්.❤️❤️❤️විනී හින්දමයි බැලුවෙ.කෝ බලන්න විනීලට ආදරේ සෙට් එක👇👇👇

  • @akilasadaruwan8619
    @akilasadaruwan8619 3 ปีที่แล้ว +30

    විනිලටත් ආදරෙයි එකෙන්ම එ වගෙම වස්තිලටත් ආදරෙයි ඔය දෙවල් වලට එන්නෙ නැති පැත්තකින් ඉන්න හයිපයි සුප්පට එකෙන්ම ආදරෙයි උබල අපෙ ලෙ ටිකක් පිරිසිදු කරනො සහොලා ♥️♥️

  • @සම්සිනිම්සාම්දි
    @සම්සිනිම්සාම්දි 3 ปีที่แล้ว +700

    විනීලට ආදරේ අය කෝ ❤️❤️❤️
    හැමෝම අති දක්ශයි 😘😘😘

  • @dinukachathuranga3855
    @dinukachathuranga3855 3 ปีที่แล้ว +97

    Champion star ගේන්ඩ විනීලව...😍😍😍😍

    • @slpetghost4186
      @slpetghost4186 3 ปีที่แล้ว +5

      පේශල ඉතුරු කරයිද දන්නේ නෑ සෙට් එක 😆😆❤️

    • @chamilsanjula5920
      @chamilsanjula5920 3 ปีที่แล้ว +4

      Na Na Epa One Na

    • @sharo_thisum_bro6835
      @sharo_thisum_bro6835 3 ปีที่แล้ว +2

      Copy chat gennanna

    • @chamilsanjula5920
      @chamilsanjula5920 3 ปีที่แล้ว +1

      @@sharo_thisum_bro6835 Un ohoma athal eke inne unge videos wala witharai bn. Programmes walata awama th athal denne wasthi witharai..

  • @tharindumathangadeerage5307
    @tharindumathangadeerage5307 3 ปีที่แล้ว +303

    ආදරෙයී කොල්ලනේ උඹලට බොක්කෙන්ම.. අපි මාතලෙන්..👍❤️

  • @madharajayasinghe996
    @madharajayasinghe996 3 ปีที่แล้ว +7

    ඇයි විරාජ් ගැන මතක් කලේ නැත්තේ.ඔයාලට මුල අමතක වුණාද?
    විනී ජයවේවා!!! ආදරෙයි 💞💞💞💞💓💓💓💓💓💕💕💕💕❣❣❣❣❣❣💕💕💕💗💗

  • @TK-fr7vu
    @TK-fr7vu 3 ปีที่แล้ว +75

    අනේ එයාලා 😂😂 කෝ විරාජ් අයියා
    ආදරෙයි 😍😍

  • @kasunmadushan6442
    @kasunmadushan6442 3 ปีที่แล้ว +180

    දැන් උන් මහතුං කියලා දන්නවා උනාට අපි දන්න‍ේ සභාපති කියලා බන්

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 ปีที่แล้ว +154

    ලොකු අයියා ගෙ හිනාව . අම්මේ …. 😍😍😍😍

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +3

      ස්තුති ❤️🤗

    • @bisl7299
      @bisl7299 3 ปีที่แล้ว

      @@amalprasad102 අපි හැමදාම ආදරෙයි ඔය සෙට් එකටම.❤❤❤

  • @rashinidinithika4811
    @rashinidinithika4811 3 ปีที่แล้ว +33

    විනී කියන්නෙ ගැම්මක් තමා....good luck brothers...keep it up...💪😍❤

  • @nilukadilrukshi3875
    @nilukadilrukshi3875 3 ปีที่แล้ว +133

    රටේ තත්වෙ මොකක් උනත් , ගමෙ තත්වෙ මොකක් උනත්, අපි viniට හැමදාම ආදරෙයි .❤️❤️❤️❤️‍🔥❤️‍🔥👇

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 3 ปีที่แล้ว +48

    දෙරණෙ එක වීඩියෝ එකක්වත් බලලා නෑ. විනී හින්දමයි මේක බැලුවෙ 😅

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +3

      අද ඉන්දලා නරබන්න 🤗🙏

  • @wishmacharika4796
    @wishmacharika4796 3 ปีที่แล้ว +145

    අමලගෙ කටහඩ 😍👌

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +12

      ස්තුති මගේ අනිත් සින්දුවත් ලෑස්ති වෙනවා 😍❤️🙏

    • @disanayakapremachandra1609
      @disanayakapremachandra1609 3 ปีที่แล้ว

      @@amalprasad102 fatta amal ayya acting .ජයවේවා

  • @ruchirateekshanakapuwathth7515
    @ruchirateekshanakapuwathth7515 3 ปีที่แล้ว +43

    බූත මංදිරේ මට හිතට වැදිච්ච කොටස නම් මෙයාලගේ තංගච්චි ඩාන්ස් එක.❤️😂 ඒ කට කැමති අය ඉන්නවද?

  • @sanjeewarajakaruna7942
    @sanjeewarajakaruna7942 3 ปีที่แล้ว +38

    විනීලා නම් දන්නවා .හැබැයි දෙරණ Fm දන්නෙ අදයි.මොනාත් හිතන්න එපා.ජය සුභ විනී❤🔥

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +1

      ස්තුති ❤️🙏

    • @Claxde_x
      @Claxde_x 3 ปีที่แล้ว

      @@amalprasad102 ❤️❤️❤️😯

  • @gayan9264
    @gayan9264 3 ปีที่แล้ว +45

    විනී ලංකාවේ 🇱🇰 ඈත කෙලවරේ හිටියත් හදවතේ මුලින්ම ඔබ තමා ...

  • @rumeshkodippili
    @rumeshkodippili 3 ปีที่แล้ว +42

    සමගියෙන් ඉන්න නිසයි උඹල ඔච්චර බලවත්. නියමයි.

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +2

      ස්තුති 🤗🙏

  • @abithafrenando6677
    @abithafrenando6677 3 ปีที่แล้ว +146

    වස්තිලාවත් අමතක නෑ හොදේ උබලටත් අදරෙයි .❤😍😃🙈

    • @uk-zx7qz
      @uk-zx7qz 3 ปีที่แล้ว +3

      Ou ou

  • @ericfdo2613
    @ericfdo2613 3 ปีที่แล้ว +37

    කියන්න දෙයක් නැහැ මොකද කියන්න ඕනෑ හැම එකම හැමෝම කියලා ඒක නිසා කරන හැමදෙයක්ම සාර්තක වේවා කියා සුබපැතනවා

  • @slkad9645
    @slkad9645 3 ปีที่แล้ว +88

    ස්තුතියි FM දෙරන චැනල් ඒකට අපේ විනිලාව සහොදරයන්ව ගෙනල්ලා වැඩ සටහනක් කලාට ❤❤❤🙏🙏👌👌👍

    • @chamilsanjula5920
      @chamilsanjula5920 3 ปีที่แล้ว

      විනීලා ව මුලින්ම media වලට ගෙන්නුව් සියත TV එකෙන්

    • @slkad9645
      @slkad9645 3 ปีที่แล้ว

      @@chamilsanjula5920 ඒහෙමද ස්තුතියි සියත TV ඒකටත් 🙏🙏

    • @chamilsanjula5920
      @chamilsanjula5920 3 ปีที่แล้ว

      @@slkad9645 👍👍👍

  • @Nipuna617
    @Nipuna617 3 ปีที่แล้ว +74

    වසති අනුශ්ක නිහතමානී පොරක් ❤❤

  • @sahanfernando5109
    @sahanfernando5109 3 ปีที่แล้ว +20

    මුල අමතක නැති සෙට් එක කොහේ ගියත් රැට්ට ව මතක් කරනවා. වස්ති නැතුව රැට්ට ව ලයින් එකට ගන්න තිබුනේ. එහෙම උනානම් ඒ වෙලාවේ මෙයාලගේ වෙනසක් දකින්න තිබුනා.

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 3 ปีที่แล้ว +82

    මටත් තිබ්බ ප්‍රශ්නේ විනි ලගේ දවසෙන් මිලියනයට එහා ගියා ඒත් lochi ගේ එකක් සතියටත් views 800k තිබ්බත් trending 😭

  • @Anjal993
    @Anjal993 3 ปีที่แล้ว +35

    අනුෂ්ක අයියගෙ නිහතමානීකම 😍

  • @hasasaraindumina3121
    @hasasaraindumina3121 3 ปีที่แล้ว +34

    ආදරෙයි විනීලට පැලෙන්න 😘😘😘❤️❤️

  • @dtvacademy2120
    @dtvacademy2120 3 ปีที่แล้ว +30

    14:30 ජනකගෙ ලොකුසීන් නැති රඟපෑමක් නැති ඇත්තම චරිතෙ හොඳටම පෙනුනු තැනක් huawei කියල නිකන්ම කියවෙනවා

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 ปีที่แล้ว +156

    කුශාන් සිරිමල් තමා මාත් ඉස්සර ඉදන් බැලුවේ . ආදරෙයි සිරිමල් , කුශාන් , චමිදු 🥰🥰🥰🥰🥰

    • @KushanSrimalShow
      @KushanSrimalShow 3 ปีที่แล้ว +3

    • @lasithawijendra6350
      @lasithawijendra6350 3 ปีที่แล้ว +4

      @@KushanSrimalShow උබලා දැන ගනිල්ලා අපි උබලගේ ඒවා ඩව්න්ලොඩ් කරලත් බැලුවා..❤️

    • @Samanalee00Ann
      @Samanalee00Ann 3 ปีที่แล้ว +3

      @@KushanSrimalShow ආනේ මෙන්න මෙයාලා . ❤️❤️❤️❤️❤️❤️. දන්නවනෙ ඉතිං හදවතේ එක කියලා නේද ? 🥰🥰🥰🥰

    • @Samanalee00Ann
      @Samanalee00Ann 3 ปีที่แล้ว +3

      @@lasithawijendra6350 මාත් එහෙමයි ☺️☺️☺️☺️

  • @tharushalakshan8533
    @tharushalakshan8533 3 ปีที่แล้ว +17

    අපි දෙරණ එක්කයි you tube ස්ලා ඔක්කොම එක්කයි හැමදාමත් ඉන්නවා ගොඩක් ආදරෙයි හැමෝටම ❤❤❤(විනී❤)

  • @rashmikaimanjana853
    @rashmikaimanjana853 3 ปีที่แล้ว +20

    vini කොල්ලෙනේ සුබ පතනවා තව ඉදිරියට යන්න

  • @ishuonline8295
    @ishuonline8295 3 ปีที่แล้ว +9

    ආදරෙයි විනී ❤️ ආඩම්බරයි 🔥 සෙට් එකම හිටිය නම් මරු විරාජ්,චනුක,කොස්තා,සොයිසා එහෙම

  • @chathuraeranga6542
    @chathuraeranga6542 3 ปีที่แล้ว +44

    අම්මෝ විනී ආදරෙයි බොක්කලා😍

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 3 ปีที่แล้ว +17

    29.03 "කසාදයක් බඳින්නැද්ද කියලා අහනවා කියලා මං හිතුවේ........ "😂😂😂😂😂ishara ayya nm shooi

  • @nisaldamsika5833
    @nisaldamsika5833 3 ปีที่แล้ว +60

    16:56 treanding වෙන්නෙ නැත්තේ ඇයි😕😕😕😕😕😕

    • @Shawenx
      @Shawenx 3 ปีที่แล้ว +1

      Thanks broo ❤❤

  • @nishadinishadi5993
    @nishadinishadi5993 3 ปีที่แล้ว +21

    ආදරේ නිසයි අහන්නෙ. හැබැයි විනීලට. දෙරනට නෙමෙ😍😍😍😍😍😍😍😍😍

    • @nethmisathsaraniliyanage.8924
      @nethmisathsaraniliyanage.8924 3 ปีที่แล้ว +1

      akanam aththa. 😜😏vinilata adare nisai ahannee. 😘😘💞💞💞 derana hinda nemei. 👺👺

    • @clickmusiclk8674
      @clickmusiclk8674 3 ปีที่แล้ว

      Balanne kiyala kiyaapiya

  • @buddikasandakelum5441
    @buddikasandakelum5441 3 ปีที่แล้ว +23

    ආදරෙයි විනී.ඔක්කොටම..❤❤😍😍

  • @learningpoint52
    @learningpoint52 3 ปีที่แล้ว +20

    Vini නිසා ඔන්න මේකත් trending ආව. අවාසනාවකට vini production එකේ ඒව trending එන්නෙ නෑ.... ඒක හදාගන්න පුලුවන් උනොත් ඔයිට වඩා views එනව....❤️

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว

      ස්තුති ❤️🙏

  • @kaviduthiwanka5724
    @kaviduthiwanka5724 3 ปีที่แล้ว +159

    අනුශ්ක අයියාගේ නිහතමානී කම නමි කියලා වැඩක් නැ සුපිරි💪💪

    • @මනොද්ය-ඩ5ය
      @මනොද්ය-ඩ5ය 3 ปีที่แล้ว +2

      Puka tamai

    • @captainprice9403
      @captainprice9403 3 ปีที่แล้ว +5

      @@මනොද්ය-ඩ5ය ඉරිසියව

    • @Chathuranga_jayamal
      @Chathuranga_jayamal 3 ปีที่แล้ว +6

      @@මනොද්ය-ඩ5ය ඉරිසියාව,කුහකකම..😠😠😡 විනීත් හොදයි වස්තිත් හොදයි.

    • @clickmusiclk8674
      @clickmusiclk8674 3 ปีที่แล้ว +3

      Wenas channel dekak patta dekama

    • @sahananjalo8770
      @sahananjalo8770 3 ปีที่แล้ว +2

      @@මනොද්ය-ඩ5ය කුහක හැත්ත වඳ වෙලා කියල හිතුවට එහෙම නෑනෙ 😒. ශවේන්ද්‍ර තවුසෙට බැරිද මූව අර නැවත් එක්ක ගිල්ලවන්න

  • @nethmikoushalya2960
    @nethmikoushalya2960 3 ปีที่แล้ว +44

    විරාජ් අයියා අඩුයිනේ ..එයත් හිටියනම් හොදයි 🖤
    ❤️‍🔥ආදරෙයි විනී

    • @hchamali9624
      @hchamali9624 3 ปีที่แล้ว +3

      Viraj aiyath inna thibune 😋

  • @binarathathsara9835
    @binarathathsara9835 3 ปีที่แล้ว +117

    අපේ සිංහල බෞද්ධ කොල්ලො ටික
    ආදරෙයි ❤️☸️

  • @Chathuranga_jayamal
    @Chathuranga_jayamal 3 ปีที่แล้ว +149

    අපි මේකෙන් හරි විනීලව trending 1 කරමු කියන අය කෝ..❤️❤️

  • @sandeepsewwantha4366
    @sandeepsewwantha4366 3 ปีที่แล้ว +153

    ජයරත්න අයියේ පුවක් කෑල්ලක් නෑ 😂😂

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +1

      හූම් 🤗

    • @Claxde_x
      @Claxde_x 3 ปีที่แล้ว

      @@amalprasad102 ❤️❤️♥️

  • @ruumusic1098
    @ruumusic1098 3 ปีที่แล้ว +307

    විනි ලගේ පම්පෝරි ජනකයාට කැමති අය කෝ 😄

  • @arunakumara8782
    @arunakumara8782 3 ปีที่แล้ว +48

    අම්මෝ පට්ට හැමදාමත් ආදරෙයි විනි ❤️❤️❤️❤️❤️

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +1

      ස්තුති 🤗🙏

  • @harshaaharshaa6748
    @harshaaharshaa6748 3 ปีที่แล้ว +12

    විනී... ආදරෙයි හැමදාමත්....
    😘😘😘😘😘💖💖💖💖🤩🤩🤩🤩

  • @thilinithilini5605
    @thilinithilini5605 3 ปีที่แล้ว +27

    Vini kiyani matanm
    ආගමක් ...yakuuuu.🌹

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 3 ปีที่แล้ว +5

    Aneee vinila 😍❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐 ආදරෙයි vini 💖 wasthilath සුපිරි ❤️

  • @yarlsihina7254
    @yarlsihina7254 3 ปีที่แล้ว +50

    ලසා...ලොකු අයියා..❤️💪 විනී..සෙට් එක..
    ජැෆ්නා ඇපේ එකෙක්...🤙🤘

  • @supunchamara7383
    @supunchamara7383 3 ปีที่แล้ว +10

    ගමේ උන් ටික එකතුවෙලා මෙහෙම ගේමක් ගහන්න පුලුවන් උනේ උබල කාගෙත් හිත් වල තියෙන පිරිසිදුකම නිසයි

  • @pasindujagathpriya2376
    @pasindujagathpriya2376 3 ปีที่แล้ว +84

    Viniලා කොහේ මොනා කලත් බලනවා 😇

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +2

      ❤️🤗 ස්තුති

    • @Claxde_x
      @Claxde_x 3 ปีที่แล้ว

      @@amalprasad102 ❤️❤️

  • @Kavindu_Anjan
    @Kavindu_Anjan 3 ปีที่แล้ว +61

    විරාජ් අයියත් හිටියනම් ❤️

  • @frezyk9456
    @frezyk9456 3 ปีที่แล้ว +45

    වස්ති අනුෂ්ක ගැම්මක් තඩියා ඔයත් මතක් උනා☺️☺️❤️

  • @gayathrisarangika2512
    @gayathrisarangika2512 3 ปีที่แล้ว +14

    වීනී කියන්නේ brand එකක් ආදරෙයි ❤❤❤

  • @thilinaviraj8838
    @thilinaviraj8838 3 ปีที่แล้ว +72

    ආසම අව්‍යාජ සෙට් එක ❤

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +2

      🙏

    • @Claxde_x
      @Claxde_x 3 ปีที่แล้ว

      @@amalprasad102 😯♥️♥️

  • @tharakadasanayaka6347
    @tharakadasanayaka6347 3 ปีที่แล้ว +27

    Adarai vini goodak😍😍😍😍😍😍😍

  • @MRWX-wn5pj
    @MRWX-wn5pj 3 ปีที่แล้ว +4

    වස්‍ති ඔයාලත් පට්ට ඒ කාලේ ඉදන් බලනවා 🔥 thumbnail එකේ අනුශ්කට කතා කරනවා කියල තිබුන නිසයි බැලුවේ ❤

  • @deepmusic697
    @deepmusic697 3 ปีที่แล้ว +122

    Next level කියලා ඔය ගමේ කම නැති කර ගන්ඩ එපා එකට තමයි අපි අදරේ එකෙන් ම ❤🔥🔥

  • @priyankaraherath1624
    @priyankaraherath1624 3 ปีที่แล้ว +5

    විනීලට තරුණ බාල මහලු හැමෝම ආදරෙයි.හැමෝටම එකට ඉඳන් නරඹන්න පුළුවන් කුණුහරප නැති අපුරු රසයක් ගේන කට්ටියක්.ඇත්තටම වටිනවා. වස්තිලට වඩා දැන් විනීලට ආදරෙයි මිනිස්සු.

  • @Ashherath
    @Ashherath 3 ปีที่แล้ว +39

    මෙතනට ආපු එකත් ඔයාලගෙ එපිසෝඩ් එකක් කරගන්න😁❤️

  • @lasanthabandara9346
    @lasanthabandara9346 3 ปีที่แล้ว +7

    විරාජ් හිටියනම් මේ වැඩසටහන තවත් ලස්සනයි ❤️❤️❤️❤️

  • @Sinhalasongschannel
    @Sinhalasongschannel 3 ปีที่แล้ว +47

    VINi මචන්ලා, මුලින්ම කියන්න තියෙන්නෙ අනුශ්ක කියපු දේවල් හිතට ගන්න එපා. උබලා යන්නෙ වෙනම ගමනක්. උබලට තියෙන්නෙ වෙනම කොලිටි එකක්. අපි කැමති අන්න ඒකට. නැතුව අනුශ්ක කියනවා වගේ මහා ලොකු ප්‍රඩක්ශන් කොලිටි එකකට නෙවෙයි. උබලට තිබ්බ දේවල් වලින් උබලා ගහපු ගේම පට්ට. උබලා ඉස්සර පොඩි පීසී එකකින් වීඩියෝ එකක් රෙන්ඩර් කරපු හැටි, පොඩි පොඩි කැමරා වලින් ගහපු ගේම උබලා එක්ක ඉස්සර ඉදන්ම හිටපු අය දන්නවා. වෙන එවුන්ට උබලා එකක් ගේමක් තිබ්බත් උබලට කාත් එක්කවත් ගේමක් තියෙනවා කියලා හිතන්න එපා. හෙලුවක් පෙන්නන එක වෙන්නැති අනුශ්කගෙ නෙක්ට් ලෙවල් ප්‍රඩක්ශන් එක. උබලාට මිලියන ගානක් එකතු උනේ අර මහලොකු ප්‍රඩක්ශන් කොලිටි එක නිසා නෙවෙයිනෙ. හෙලුව මාකට් කරන්නැති,කුණුහරප නැතිව උඩටම එන එකයි වටින්නෙ.. ජය❤️

    • @nf5331
      @nf5331 3 ปีที่แล้ว +2

      Mmmm ek thmaa🙏

    • @sudeshnamal3586
      @sudeshnamal3586 3 ปีที่แล้ว +1

      Anna eakai

    • @Nipuna617
      @Nipuna617 3 ปีที่แล้ว +1

      අන්න කතාව ❤

    • @Priyanga11
      @Priyanga11 3 ปีที่แล้ว +3

      සුපිරි කමෙන්ට් එකක් 👍👍👌👌

    • @kasunfernando1679
      @kasunfernando1679 3 ปีที่แล้ว

      මහා ලොකු ප්‍රඩක්ෂන් කොලිටි එකක් නිසා නෙවෙයි ගොන් ජෝක්ස් නිසා 😂🙏

  • @සමීන්සමරසිංහ-ඳ5න
    @සමීන්සමරසිංහ-ඳ5න 3 ปีที่แล้ว +46

    ගමෙි කම රැකගෙන, ජාත්‍යන්තරයට පිය නගපු නියම කොල්ලො ටිකක්..

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +1

      ස්තුති ❤️🤗

  • @straming-93
    @straming-93 3 ปีที่แล้ว +30

    අඩ්ඩෙයි විනී ❤️❤️❤️

  • @kasuneranga6760
    @kasuneranga6760 3 ปีที่แล้ว +6

    විරජුත් ඉදියනම් පට්ට

  • @luckymadusanka7918
    @luckymadusanka7918 3 ปีที่แล้ว +48

    මේ කෙල්ලගෙ වොයිස් එක භාවනාවක් වගෙ

  • @wasananadeeshani439
    @wasananadeeshani439 3 ปีที่แล้ว +36

    විනීලා දැක්කත් හිනා යනවා❤️😁😂

  • @GossipMeee
    @GossipMeee 3 ปีที่แล้ว +38

    VINI Productions 😍🥰💯💙💛

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +3

    කියා දෙන්න ආදරේ ඩ්‍රාමා එක ලස්සනයි සිකා..ඉන්න නිසා තවත් සුපිරි හිනා වෙලා ඒ කොටස බලන්න පුළුවන් 💕💕💕💕💕 විනි සුපිරි සෙට් එක ජයවේවා 💕💕💕🔥🔥🔥🔥💕💕💕

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +23

    විනී Production. හරිම සතුටුයි අයියලා මේ ආපු දුර ගැන. ඔයාලා කරන වැඩේට අනුෂ්ක උදානත් Credit එක දුන්නානේ. Good luck All!

    • @Samanalee00Ann
      @Samanalee00Ann 3 ปีที่แล้ว +5

      අනුස්ක කියන්නේ කෙඩිට් කාඩ් කම්පැනියක් ද ? අනේ කුහකයෙක් නේ එ. පේන්නැද්ද කතාකරපු කැත . ඉරිසියාවේ පුපුරණවා 🙄

    • @shashikahettiarachchi4309
      @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +7

      @@Samanalee00Ann Hmm. ඒක ඇත්ත. ඒත් දැන් තියෙන තත්වය අනුව අනුෂ්කට ගහන්න කෙනෙක් මේ You tube trend එකේ (ලංකාවේ) තාම නෑ කියලා. ඔයා මොකද කියන්නේ?

    • @Samanalee00Ann
      @Samanalee00Ann 3 ปีที่แล้ว +5

      @@shashikahettiarachchi4309 එහෙනම් මිලියන දෙකත් පැනපු අපේ අම්ම අහසෙ ඉන්න ඕන 😄😄😄

    • @shashikahettiarachchi4309
      @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +1

      @@Samanalee00Ann එහෙමද. එහෙමත් Trending ඉන්නවද ලංකාවේ. හාකෝ.. Thanks Hode..

    • @extremebp8891
      @extremebp8891 3 ปีที่แล้ว +8

      @samanalee අනුෂක ගැන නොදන්න ගොබ්බයෙක්. ඒ කියපු දේ කොහෙද ඕයි කුහක?

  • @stuartray2619
    @stuartray2619 3 ปีที่แล้ว +21

    ගොඩක් අය වස්ති අනුෂ්ක⁣ට බනිනව එත් බලාන්කෝ අනුෂ්ක අයියා නිහතමානීව ඇවිල්ල විනීලට කතා කරල සුභ පතපු හැටි💪🤩🔥❤️ copied

  • @sandeshhansa73
    @sandeshhansa73 3 ปีที่แล้ว +14

    ආදරෙයි විනි❤️👍 රෙස්පෙට් අනුෂ්ක අයියා ❤️👍

  • @uduladunara3689
    @uduladunara3689 3 ปีที่แล้ว +7

    Champion stars ගේන්න වීනිලාව

  • @tharakadasanayaka6347
    @tharakadasanayaka6347 3 ปีที่แล้ว +15

    Pata sat aka lanakave no1 vini tama anit aya adalama na😍😍😍😍😍😍😘😘😘😘😘😘

  • @induwarawijewardhanay1271
    @induwarawijewardhanay1271 3 ปีที่แล้ว +5

    සතුටුයි ගොඩක් තව තවත් ජය පතනවා තව vidios කරන්න මම අයියලාගේ Vidio එකක් දාපු ගමන්ම බලනවා ජය වේවා

  • @nsgamage-n9g
    @nsgamage-n9g 3 ปีที่แล้ว +55

    කට්ටියගෙ නම් මතක් කරද්දි අමතක වෙන්නැති තව කෙනෙක් "මල්ලිකා"♥😇