එහෙනම් ඒකෙන් එන්නේ අහ් | Prank Call | Vini Productions | Prank Call Srilanka | Y Fm 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2021
  • තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    Click below to subscribe to more entertaining content
    bit.ly/2kmN4Zb
    KIKI
    අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
    For more exclusive content like this, download KIKI now.
    PlayStore - bit.ly/2lmfp20
    AppStore - apple.co/2kklH1S
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
    එහෙනම් ඒකෙන් එන්නේ අහ් | Prank Call | Vini Productions | Prank Call Srilanka | Y Fm 2021
    Facebook: yfm927/?ref=...
    Instagram: yfm92.7?igshid=...
    OUR CHANNELS
    TV1 - bit.ly/2kmx6ym
    Sirasa TV - bit.ly/2lvO7qc
    Shakthi TV - bit.ly/2lGuZFM
    Yes Fm - bit.ly/2kn70uX
    LegendsFM - bit.ly/2lmv8y6
    SirasaFM - bit.ly/2jXF4xM
    ShakthiFM - bit.ly/3diI65q
    News1st - bit.ly/2lmbmTc
    MEntertainments - bit.ly/2kmOS4p
    (C) 2019 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaharaja.com/
  • บันเทิง

ความคิดเห็น • 2.6K

  • @virajmadusanka2661
    @virajmadusanka2661 2 ปีที่แล้ว +6923

    මාව නිර්වස්ත්‍ර කරපු ඒ අයියටයි අක්කටයි මාගේ හද පිරි ප්‍රමාණය.. නෑ නෑ ප්‍රණාමය.... 🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️❤️

  • @gtv_official
    @gtv_official 2 ปีที่แล้ว +1373

    අම්මෝ ❤️😂

    • @slbussidsrilanka1949
      @slbussidsrilanka1949 2 ปีที่แล้ว +11

      දනුෂ්ක අයියා 👀🤪🤪

    • @nisansalagamachchige6428
      @nisansalagamachchige6428 2 ปีที่แล้ว +4

      Adee 😍😍

    • @awanibentharage
      @awanibentharage 2 ปีที่แล้ว +15

      ඔයා වගේම එයත් ලස්සනට prank වුණා බලන්න හාන්දුරුවනේ 😌😁❤️

    • @chamiboy8122
      @chamiboy8122 2 ปีที่แล้ว +1

      😂😂

    • @pranklanka4101
      @pranklanka4101 2 ปีที่แล้ว

      amo amo mewane bn prank call....uber thama lankawe cupirima prank call eka ahuwe ndda?? th-cam.com/video/3YRjgPGSlL8/w-d-xo.html

  • @KNPRO
    @KNPRO 2 ปีที่แล้ว +767

    "ආයෙ ඉතින් අමු ගවයා ඇ, මොනවා කිව්වත් විශ්වාස කරනවා.."😂😂

  • @madhawarajapaksha7655
    @madhawarajapaksha7655 2 ปีที่แล้ว +473

    Prank උනා කියනවට වඩා දෙයක් තියෙනවා එතන ඒ කොල්ලගේ නිහතමානීකම එකෙන්ම VINI කියන්නේ සුපිරිම කොල්ලෝ සෙට් 1k ආදරෙයි.....
    Y FM එකටත් ආදරෙයි අ ❤

    • @lmmusic1374
      @lmmusic1374 2 ปีที่แล้ว

      th-cam.com/video/wG5keOzIPoo/w-d-xo.html

    • @lmmusic1374
      @lmmusic1374 2 ปีที่แล้ว +1

      Sb please

    • @S_Nish
      @S_Nish 2 ปีที่แล้ว

      😌💪

    • @dishani7689
      @dishani7689 2 ปีที่แล้ว

      Ekanm aththa ❤️❤️

  • @Chanaboy_1
    @Chanaboy_1 2 ปีที่แล้ว +480

    හැංඟිලා හිටපු පට්ට වැඩ්ඩෙක් විරාජ් 🔥❤️

  • @arunasrikasun8051
    @arunasrikasun8051 2 ปีที่แล้ว +500

    මුන් දෙන්නට රගපෑමට සම්මානයක් දෙන්න කවුරුත් නැද්ද...🤣🤣🤣🤣🤣

  • @pawaniimashi6487
    @pawaniimashi6487 2 ปีที่แล้ว +181

    අම්මෝ අම්මෝ😂... විරාජ් අයියගෙ වාසනාව...හිත හොද කොල්ලෙක් තමයි ඉතිම් විරාජ්

    • @lmmusic1374
      @lmmusic1374 2 ปีที่แล้ว +1

      th-cam.com/video/wG5keOzIPoo/w-d-xo.html .

    • @lmmusic1374
      @lmmusic1374 2 ปีที่แล้ว +1

      Sb please .

  • @arunaeranga9054
    @arunaeranga9054 2 ปีที่แล้ว +201

    ඔක්කෝටම වඩා විරාජ් අයියගේ Comment එකට හිනා යනවා.... 😂😂🤣
    Loved VINI ❤️💖👌👊

  • @HasanthaDissanayakeHasu
    @HasanthaDissanayakeHasu 2 ปีที่แล้ว +821

    යකෝ විනීලා දාපු වීඩියෝ එකට වඩා ආතල්නේ ඕයි මේක.. 🤣🤣🤣🤣

  • @malshanethmini9939
    @malshanethmini9939 2 ปีที่แล้ว +738

    විනී විරාජ් කියන්නේ හිත හොද නිහතමානී සුපිරි වැඩ්ඩෙක්...😉🖤

  • @malisha12333
    @malisha12333 2 ปีที่แล้ว +222

    දෙපාරක් විතර බලපු අය ඉන්නවද ඊට වඩා හරි සුපිරිම prank එක ever done 😅😅😅😅😅

  • @wasanasenanayaka459
    @wasanasenanayaka459 2 ปีที่แล้ว +168

    හොදම birthday ස්‍ප්‍රයිස් එක.අම්මෝ..විරාජ් ..ජිවිතේට අමතක වෙන්නෙ නැතිවෙයි....හම්මෝ...ඒක ..❤❤❤❤❤❤❤❤

  • @LimitsInfinity
    @LimitsInfinity 2 ปีที่แล้ว +1175

    යකෝ ඒක..!😂
    විරාජ් කියන්නෙ හිත හොඳ කොල්ලෙක් කොහොමත්..👊❤️

  • @sithumpabasara486
    @sithumpabasara486 2 ปีที่แล้ว +2047

    අම්මෝ හැම prank call එකක් ම බැලුවා... 😂
    මෙක තමයි හොඳම prank call එක 🤣💪

  • @user-ie2xo2hs6u
    @user-ie2xo2hs6u 2 ปีที่แล้ว +57

    පවු අප්පා විරාජ් අයියා..😂😂..
    අාදරෙයි y fm එකට..❤

  • @seethawakatv--4375
    @seethawakatv--4375 2 ปีที่แล้ว +66

    වාසනාට තමයි හොදටම කලේ Y fm එක😂 ආදරෙයි ආදරෙයි විනී💖 වාසනා❤ Y Fm💖

  • @chinthakamohottigewcm6548
    @chinthakamohottigewcm6548 2 ปีที่แล้ว +409

    සරල කොල්ලෙක් විරාජ් . සුපිරි prank call එක😂😂😂😂😂
    ☺️

  • @Creator7768
    @Creator7768 2 ปีที่แล้ว +292

    😂 පුදුම වාසනාවක් යකෝ තියෙන්නේ 😂😂😂😂

  • @indikalakmal2383
    @indikalakmal2383 2 ปีที่แล้ว +41

    අම්මෝ යකෝ වාසනා Left 😂 උබලා දෙන්නා නම් ෆට්ට 💜

  • @surangadilruk8229
    @surangadilruk8229 2 ปีที่แล้ว +17

    හිත හොද උන් හැමදාම රැවටෙනවා.....ඕක තමයි ලෝක ධර්මේ.....

  • @tharushafernando5725
    @tharushafernando5725 2 ปีที่แล้ว +244

    ගමක ඉදන් video හදන්න පටන් ගත්තට අද වෙනකොට රටේ ප්‍රධාන නාලිකාවල ආරාධිතයෝ මට්ටමට ඇවිල්ලා තියනවා...❤ success කියන්නෙ මේවට තමයි.

  • @warangarajith5137
    @warangarajith5137 2 ปีที่แล้ว +139

    මම විනිලගේ ආසම චරිතෙ . තමයි විරජ්.... පට්ටම... ආසයි.....
    සුබම සුබ උපන් දිනයක් අයියා...

  • @mrboniyam
    @mrboniyam 2 ปีที่แล้ว +98

    මල පනිනවා කියන්න එපා පොඩි ලමයෙකුට.. 😁😂 විරාජ් නෑවා නේද හොදට . ඒක නම් සුපිරියටම දුන්නා. ඩබලම සුපිරි ❤️

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 2 ปีที่แล้ว +39

    ඒකෙන්ද එන්නේ😂😂😂😂😂
    මුං දෙන්නා නම් පට්ට ආසම රේඩියෝ ඩබල❤❤❤❤

  • @Mr_mano184
    @Mr_mano184 2 ปีที่แล้ว +499

    අම්මෝ හෙන ගැහුවත් ආතල් එකේ ඉන්න චරිතයක් ❤️😂

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว +236

    වීරජ් තමා ආසම එකා ❤️🔥☸️✝️

  • @wathsalakarunarathna6538
    @wathsalakarunarathna6538 2 ปีที่แล้ว +27

    විරාජ් තමා හොදටම කරේ🤣🤣🤣🤣

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +17

    විරාජ් අයියා තමා ආදරේම 🥰❤️

  • @ruka.lkofficial3889
    @ruka.lkofficial3889 2 ปีที่แล้ว +586

    Prank උනා කියන්නෙ හොඳම එකෙනුත් හොඳටම prank උනා නේත 😂😂😂😂

    • @zitbim
      @zitbim 2 ปีที่แล้ว

      @lisara sathisa ane palayansub higanna

  • @sathyadulanjalee8889
    @sathyadulanjalee8889 2 ปีที่แล้ว +305

    අම්මො... හිනා ගිහින් මැරෙනවා අප්පා...😅😅

  • @gamagetharangane6225
    @gamagetharangane6225 2 ปีที่แล้ว +33

    හිනා වෙන්නේ නැතුව ප්‍රෑන්ක් කරන්නත් හැකියාවක් තියෙන්නේ ඕනේ😅😅

  • @samuduradiwyanjana3945
    @samuduradiwyanjana3945 2 ปีที่แล้ว +32

    අප්පට ඒකාලේ ඉදල දැක්ක සුපිරිම ෆ්‍රෑන්ක් එක ඈහ් 😹😹

  • @Samanalee00Ann
    @Samanalee00Ann 2 ปีที่แล้ว +267

    වාසනා හිත හොද කොල්ලා. ආදරෙයි විරාජ් මල්ලි 🥰🥰🥰🥰🥰🥰 අහිංසකයා පව් අනේ ❤️❤️❤️

  • @veguwa
    @veguwa 2 ปีที่แล้ว +548

    පට්ට අහිංසක ගැමි කමක් දැනෙනවා මචං උබේ කතාවෙන්ම. ජය වෙවා සහෝ

  • @inokaniroshani286
    @inokaniroshani286 2 ปีที่แล้ว +16

    අනේ විරාජ් ආදරෙයි ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️.හොදටම prank උනෙ මෙයාද කොහෙද

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +39

    විරාජ් අයියා තරම් කවුරුත් මෙහෙම පෑන්ක් උන්නෑ 😅😅 Yfm ඩබලගේ ඇක්ටින් තමා ඇක්ටින් 😅

  • @nayomirajapaksha443
    @nayomirajapaksha443 2 ปีที่แล้ว +2052

    වාසනාව බන්... හොඳටම prank වුණා නේද😁😁

  • @nimanthafernando8408
    @nimanthafernando8408 2 ปีที่แล้ว +421

    වසරේ ප්‍රෑන්ක් එක....😂😎
    වාසනාව තමයි ඉතින්...

  • @sansithanirwan4844
    @sansithanirwan4844 2 ปีที่แล้ว +25

    අමෝ අමෝ මට උම්මගන්නත් බෑ යකෝ🤣🤣🤣🤣 Y FM එකේ බලපු හොදම prank call එක 🤣💪

  • @user-dg3qp8bl3d
    @user-dg3qp8bl3d 2 ปีที่แล้ว +15

    මරු නිවේදකයො දෙන්නෙක් මේ වගේ අය අපේ රටට වාසනාවක් සුපිරි ඔයාලා ඕකෙන්ම යං 👍👍❤

  • @MenuAdhikari317
    @MenuAdhikari317 2 ปีที่แล้ว +406

    අනේ විරාජ්ට ඔහොම කරන්න එපා අප්පා...විනීලගෙ මම කැමතිම චරිතෙ...❤️❤️

    • @sanduninilnayani2589
      @sanduninilnayani2589 2 ปีที่แล้ว +5

      මමත් 🥰

    • @MenuAdhikari317
      @MenuAdhikari317 2 ปีที่แล้ว +5

      @@sanduninilnayani2589 ❤️❤️

    • @saduvlogs4750
      @saduvlogs4750 2 ปีที่แล้ว +2

      මම ❤️

    • @MenuAdhikari317
      @MenuAdhikari317 2 ปีที่แล้ว +3

      @@saduvlogs4750 😊

    • @saduvlogs4750
      @saduvlogs4750 2 ปีที่แล้ว +4

      @@MenuAdhikari317 මම් මේ බුත මන්දිරේ ආපහු බලනවා මරු නේ 😂

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +274

    එතකොට ඒකෙන්ද එන්නේ
    අපි නම් ආවේ Y Fm එකෙන් 🤣🤣 වාසනාව Y Fm එකේ මරු ඇක්ටින් අයියගෙ නම් 😍❤️

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 2 ปีที่แล้ว +18

    හම්බේ 😂😂😂😂😂 හිනා ගස්සලා මරන්න එපා බං 😍😍😍 විරාජ් බ්‍රෝ සුපිරි 🙏🙏

  • @praboood
    @praboood 2 ปีที่แล้ว +76

    No.1 prank duet in Sri Lanka😂❤️මරු දෙන්නම 😂😍❤️

  • @shanaff767
    @shanaff767 2 ปีที่แล้ว +105

    අම්මෝ විනීලට වඩා හොදට රගපානව ඔය දෙන්න 🔥🤣🤣 වාසනා පට්ටම හිත හොද කොල්ලෙක් ❤

  • @manjithjanakantha
    @manjithjanakantha 2 ปีที่แล้ว +81

    අර්ථය : පුදුම නිහතමානී මිනිස්සු ❤

  • @BTSforever-lz6vy
    @BTSforever-lz6vy 2 ปีที่แล้ว +23

    හොද වෙලාවට ඕකා යන්නේ නැත්තං දෙන්නෙ පොළගගෙ කකුල් කඩෙන්න😂😂

  • @ravindurasanjana8350
    @ravindurasanjana8350 2 ปีที่แล้ว +13

    තවත් එකක් ඕනෙ 🤣🤣🤣🤣🤣🤣 මම ඔයාලගේ video ඔක්කොම බැලුවා 💖💖🤣🤣🤣🤣💝god bless you Y FM💝💝💝🤣🤣🤣

  • @harshapriyanthi3451
    @harshapriyanthi3451 2 ปีที่แล้ว +1236

    2021 අවුරුද්දේ හොදම Prank කෝල් එක වාසනාව තමයි Y Fm 🤣🤣 ඒකෙන්ද එන්නේ මරු මරු 😂

  • @tharakamadushan_official
    @tharakamadushan_official 2 ปีที่แล้ว +799

    Prank කරන්න වෙන නෑ..මේ දෙන්නා ඇරෙන්න..😅💖💖💖..සුපිරි දක්ෂයෝ දෙන්නෙක්..ආදරෙයි..😋💖

    • @sadboy-qu9mu
      @sadboy-qu9mu 2 ปีที่แล้ว +1

      @lisara sathisa පින් බත් කන එකා 😂💔

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +17

    අම්බෝ විරාජ්.....😂😂😂😂😂ඒකෙන්ද එන්නේ ඔයා..සුපිරිම ප්‍රෑන්ක් එක ඈ...විරාජ් කොර එකෙන්ම.😂❤️❤️❤️❤️😍😍😍😍

  • @dtvacademy2120
    @dtvacademy2120 2 ปีที่แล้ว +18

    කාවද බං මේ රවට්ටන්නෙ එතකොට 🤣👆 අම්මෝ හිනාවෙලා පනයනවා 🤣

  • @user-notfound923
    @user-notfound923 2 ปีที่แล้ว +611

    අම්මෝ පට්ට prank එක..හිනාවෙලා පන යනවා..ඒක තමා සුපිරිම එක 😂❤️ මල පනිනවා කියන්න එපා පොඩි ළමයෙක්නෙ 😂

  • @rishigunawardane8372
    @rishigunawardane8372 2 ปีที่แล้ว +398

    ඇන්දුනා ඇන්දිලක් ආය මුකුත් නෑ සුපිරිම එකෙන් ඇන්දා🤣🤣🤣🤣🤣🤣. මොනා උනත් හිත හොද කොල්ලෙක් අම්ම කියන්ඩ කියන ටික ඔක්කොම කියනවා ලොකු කමක් නැතුව🤣❤️

    • @lmmusic4551
      @lmmusic4551 2 ปีที่แล้ว +3

      th-cam.com/video/wG5keOzIPoo/w-d-xo.html .

    • @lmmusic4551
      @lmmusic4551 2 ปีที่แล้ว +4

      Sb please .

  • @geethanisujatha9110
    @geethanisujatha9110 2 ปีที่แล้ว +7

    මේ නත්තලට හිත පිරෙන්න සතුටු වෙච්ච එකම ප්‍රෑන්ක් කෝල් එක......😘😘😘😘

  • @damiyabro4215
    @damiyabro4215 2 ปีที่แล้ว +446

    අම්බෝ😅 ඔයාලනම් පට්ටම වැඩක් කරගෙන යන්නේ😂 සුපිරී......එච්චරයි😂💜️

  • @pasindudilshan5971
    @pasindudilshan5971 2 ปีที่แล้ว +20

    විනීලා දාන වීඩියෝ එකකට වැඩිය හිනා ගියා🤣

  • @thenuwara..6326
    @thenuwara..6326 2 ปีที่แล้ว +10

    පට්ට ඉතින් ..ආදරේයි හැමදාම ❤❤❤🤩

  • @SisiyaRTX
    @SisiyaRTX 2 ปีที่แล้ว +116

    මොකක් උනත් විරාජ් හොද එකා කතා කරද්දිත් කතා කරන වදිය 🥲❤

  • @rumiproductions-
    @rumiproductions- 2 ปีที่แล้ว +616

    අම්මෝ විරාජ් අයියට සුපිරි ආතල් එකක් දීලා.විරාජ් අයියටත් හිනා😹😹💔සුපිරියි

    • @rashmikaabhiman8795
      @rashmikaabhiman8795 2 ปีที่แล้ว +2

      වාසනාව යකෝ 😂

    • @rumiproductions-
      @rumiproductions- 2 ปีที่แล้ว

      @@rashmikaabhiman8795 amo cer🙂

    • @rashmikaabhiman8795
      @rashmikaabhiman8795 2 ปีที่แล้ว

      @@rumiproductions- මොකෑ 🙄🙄😂

    • @rumiproductions-
      @rumiproductions- 2 ปีที่แล้ว

      @@rashmikaabhiman8795 වාසනාව බන්🙂❤️

  • @travelwithsithum
    @travelwithsithum 2 ปีที่แล้ว +28

    මටත් ඇඬුණා...🤣🤣බාල්දිය නෑවා හොදට 🤣🤣

  • @anushapriyantha4328
    @anushapriyantha4328 2 ปีที่แล้ว +51

    පඹයගෙ වාසනාවෙ තරම.....😂😂
    💟💗💗🌷❤🔥

  • @christhinesepalika2853
    @christhinesepalika2853 2 ปีที่แล้ว +240

    අම්මෝ විරාජ් අයියගෙ වාසනාව 😂😅
    VINI සෙට් එකේ ආසම චරිතයක්.. ❤️😍

  • @tharidubro6033
    @tharidubro6033 2 ปีที่แล้ว +332

    ව්නීලාට කොල් ඒකක් ගන්නකන් බලන් හිටපු මන් වගෙ ඒවුන් ඉන්නොද ආදරෙයි #Vini

  • @redabro-6701
    @redabro-6701 2 ปีที่แล้ว +39

    *අම්මො වාසනා ඒකටනම් බඩත් කොර උනා...😹😹😹😹🚬*

  • @upibtheguide1943
    @upibtheguide1943 2 ปีที่แล้ว +16

    Prank නම් මෙන්න prank 👍👍😂😂👍 පට්ට හොදේ 👍👍😘😘

  • @NN-ve8rq
    @NN-ve8rq 2 ปีที่แล้ว +785

    ඒක මරු Prank එක දැන් තුන් පාරක් බැලුවා හිනා වෙලා පණ නෑ 🤣🤣🤣 Y Fm තමයි හොදටම කරේ අම්මේ ඒකෙන්ද එන්නේ 😂😂😂 අපි නම් මේකෙන් ආවේ 🤣🤣

  • @pabodhaamarasekara5366
    @pabodhaamarasekara5366 2 ปีที่แล้ว +358

    දුන්න prank වලින් හොදම prank එක 😂❤️

  • @sanchanadihan7601
    @sanchanadihan7601 2 ปีที่แล้ว +14

    ඔයා ඒකෙන්ද එන්නේ 😂😂😂 අමෝ අමෝ මරු හැබැයි 😂

  • @charindutheekshana9291
    @charindutheekshana9291 2 ปีที่แล้ว +495

    ඒ කාලේ යම් සිදුවීමක් උනා තමයි එහෙමයි කියලා මෙහෙමත් බයිට් කරනවද 😂😂

  • @Trendy_Shine_Creation
    @Trendy_Shine_Creation 2 ปีที่แล้ว +127

    අම්මෝ...ඒකට නම් හිනාව නවත්ත ගන්න බෑ.. 😂😂

  • @halmillagollawesaranathiss1782
    @halmillagollawesaranathiss1782 2 ปีที่แล้ว +30

    මූ කතා කරනකොටත් හිනා යනව බ්න් විනී

  • @devlakmal4857
    @devlakmal4857 2 ปีที่แล้ว +17

    ආයේ ඉතින් අමු ගවයා 😂😂😂😂

  • @lashenoshada9989
    @lashenoshada9989 2 ปีที่แล้ว +581

    විරාජ් අයිය හිත හොඳ මනුස්සයෙක් 😍.... ඒ වුණාට ආයේ අමු ගවයා අැ කියන ඕන දෙයක් විශ්වාස කරනවා 🤣 වසරේ prank එක මේක 😂😂 අද අයියට දෙවෙනි උනේ නෑ අක්කා 😂

    • @bussl3908
      @bussl3908 2 ปีที่แล้ว +3

      200වේනි ලයික් එක මගේන්

    • @lashenoshada9989
      @lashenoshada9989 2 ปีที่แล้ว +2

      @@bussl3908 ela bokka 🤩

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +452

    වාසනාව බන් ............ 😂💔
    සුපිරියට prank උනා නේත 😂
    නියමයි Y 👍😂

    • @jhr3450
      @jhr3450 2 ปีที่แล้ว +1

      Oyage wasanawa tama itin

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +1

      @@jhr3450 😅

    • @jhr3450
      @jhr3450 2 ปีที่แล้ว +1

      @@vihanganawijenayaka2883 😁

  • @aarshehan2174
    @aarshehan2174 2 ปีที่แล้ว +8

    මෙච්චර කාලෙකට කරපු හොදම එක

  • @sithruuuuua.s.t8845
    @sithruuuuua.s.t8845 2 ปีที่แล้ว +9

    😂 අපොයි..සුපිරිම ප්‍රෑන්ක් එකක් මේකනම්.😂😂😂 වාසනාව බන්.............

  • @samithadilshan8218
    @samithadilshan8218 2 ปีที่แล้ว +290

    අඩො වසනා බයිට් උනා අම්මො y fm තමා හොදටම කලෙ 😉🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️

  • @saradhaperera2442
    @saradhaperera2442 2 ปีที่แล้ว +153

    විරාජ් පුතා.. හිනාවෙන්න එපා. පුතේ. ඒකෙන් එන්න එපා...ඔයා...රතිඤ්ඤා ඕනෙතෙ? 😂

  • @slkaviya8680
    @slkaviya8680 2 ปีที่แล้ว +22

    කව්ද යකො කවිදුගෙ මල්ලිට රතිඤ්ඤා දාපු පරයා 💔😹

  • @MtechxLK
    @MtechxLK 2 ปีที่แล้ว +11

    අම්ම්ම්මෝ ඒක 😂😂🔥
    Yfm තමා හොදටම කරේ😂

  • @nipunipaththuwage8589
    @nipunipaththuwage8589 2 ปีที่แล้ว +240

    ආගමක් තමයි ප්‍රෑන්ක් නම් මේකෙ😂😂😂

  • @harshanathilanka5532
    @harshanathilanka5532 2 ปีที่แล้ว +132

    අම්මො මෙක තමා හොදම .. විනි විරාජ් 🤟🤟💖

  • @udayangajayasooriya1563
    @udayangajayasooriya1563 2 ปีที่แล้ว +15

    Prank වලින් හොදටම prank වුන එක😂💔

  • @user-jh1sq1dh7v
    @user-jh1sq1dh7v 2 ปีที่แล้ว +13

    ඇදගෙන නාලා ඉවර වෙලා ආයෙත් ඇදගෙන නෑවා විරාජයා 😹😹😹

  • @ldkdulshan78
    @ldkdulshan78 2 ปีที่แล้ว +166

    😍😍😍🤣🤣🤣
    අම්මෝ විරාජ් අයියට සුපිරි ආතල් එකක් දීලා

  • @lahirumanuditha
    @lahirumanuditha 2 ปีที่แล้ว +129

    මේකේ තමා හොදටම කලේ😂 අළුත් එකක් එනකල් බලන් ඉන්නෙ හැමදාම❤️ මේක ඒත් සැර වැඩී😂😂❤️

  • @nuwannuwan8832
    @nuwannuwan8832 2 ปีที่แล้ว +11

    අම්මොහ් මේ දෙන්නගේ action 😂❤

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +6

    හරිම නිහතමානී චරිතයක් විරාජ් අයියා...ආදරෙයි❤️❤️

    • @lmmusic1374
      @lmmusic1374 2 ปีที่แล้ว

      th-cam.com/video/wG5keOzIPoo/w-d-xo.html .

    • @lmmusic1374
      @lmmusic1374 2 ปีที่แล้ว

      Sb please .

  • @Dilacreations.
    @Dilacreations. 2 ปีที่แล้ว +428

    වාසනාව යකෝ / හොඳ වැඩේ 😂💪
    හැමදාම ආදරෙයි විනී 😍💥❣️

  • @sachinthamadusanka3973
    @sachinthamadusanka3973 2 ปีที่แล้ว +41

    යකො මේ කෙල්ලගේ voice acting මරු🤣🤣🤣🤣

  • @diludesilva6029
    @diludesilva6029 2 ปีที่แล้ว +4

    පඹයා....🤪 නියමයි..විරාජ් අයියා ❤❤❤සුපිරි Prank එක.. වාසනාව යකෝ

  • @nike1279
    @nike1279 2 ปีที่แล้ว +11

    වසරේ prank එක ....හිනාවෙලා වකුගඩු left😂😂😂😂

  • @andimabro1616
    @andimabro1616 2 ปีที่แล้ว +158

    අර අර වීඩියෝස්වල ඉන්න අංකල් 😂❤

  • @p.p.k.official8800
    @p.p.k.official8800 2 ปีที่แล้ว +75

    ඌ එකෙන්ද එන්නේ😂🖐️
    බලමු හොදම එක..❤️👌

  • @sandusandu6057
    @sandusandu6057 2 ปีที่แล้ว +3

    විරාජ් අයියා කියන්නෙ විනී සෙට් එකේ ඉන්න සුපිරිම නිහතමානීම කොල්ලෙක්... ♥️

  • @sandalusupunsara917
    @sandalusupunsara917 2 ปีที่แล้ว +7

    අම්මෝ අම්මෝ y fm නම් සුපිරි හැබැයි prank උනා නියමෙට🤣🤣

  • @amishadilrukshi5765
    @amishadilrukshi5765 2 ปีที่แล้ว +107

    Prank කෙසේ වෙතත් විනී කියන්නෙ ඇත්තටම ඇබ්බැහි වෙන Drug එකක්.. ඇත්තටම මේ ටිකේම කටේ තියෙන්නෙ "ඒකෙන්ද එන්නෙ " එක. හැම වීඩියෝ එහෙකම වයරල් වෙන වචනයක් තියනවමනෙ. සුභම සුභ උපන්දිනයක් වේවා විරාජ් සහෝ බුදුසරණයි. තව හොඳ නිර්මාණ කරන්න ඕනෙ..❤️❤️😍

  • @pathum4406
    @pathum4406 2 ปีที่แล้ว +102

    පුදුම වාසනාවක් බං මට තියෙන්නේ 😂😂😂

  • @thescorpion69
    @thescorpion69 2 ปีที่แล้ว +3

    පට්ට actin අඩේ 😮