ඇයි අපි අපිවම heal කරගන්න ඕනේ? | Positive energy එකක තියෙන වෙනස | වැටෙන්නම ඕනේ නැගිටින්න | Ep 27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 352

  • @samadhi-j2h
    @samadhi-j2h หลายเดือนก่อน +86

    කවුරු හරිද කවුරු වැරැදි ද කියන්න දන්නෙ නෑ.
    හැබැයි අපි රිද්ම, සුපුන් හදුනගත්ත සිංදු වෙන කාගෙවත් කටහඩකින් ඇහුවට රිද්ම, සුපුන් කියද්දි එන feeling එක ගන්න බෑ. ඒ කටහඩින් ඒ songs ටික අහද්දි එන්නෙ වෙනම feeling එකක්. ඒක කියන්න තේරෙන්නෙ නෑ.
    මට exam කාලෙ stress relice කර ගන්න තිබ්බ ප්‍රධානම ක්‍රමය තමයි ඒ සිංදු ටික. දැනුත් mind relax & mood fix කර ගන්න දන්න හොඳම විඳිය ඒ සිංදු ටික.
    ඒ වගේම බෙහොම ස්තූතියි සචිනි අක්කා & ඉසුරු අයියා ,රිද්ම අයියව අද podcast එකට ගෙන්නුවට.❤

    • @sasifdo3642
      @sasifdo3642 หลายเดือนก่อน

      💯👌

  • @yoshinirochelle4155
    @yoshinirochelle4155 หลายเดือนก่อน +26

    රිද්ම කියන්නෙම භාවනාවක්. සිංදුවක් ඇහුනත් නිවෙනවා. ඒ අව්‍යාජ හිනාව දැක්කත් නිවෙනවා. ඊටත් එහා ගිය හරිම peaceful energy එකක් තියෙන කෙනෙක්. දැකපු හැම තැනකම මම දැකපු සරල මනුස්සයෙක්. ඒ සරළ කමත් එයා වගේම හරිම නිවිච්චකමක්. Just as how Sachini mentioned he gives the most wonderful advice unknowingly to him at most times also. so blessed to be able to hear his voice to heal and to heal others.

  • @narmadakularathne
    @narmadakularathne หลายเดือนก่อน +118

    මේ වගේ වැදගත් මිනිස්සු ... කටහඩින් විතරක්ම හදවත් නිවන මේ වගේ මිනිස්සු අපිටත් දෙයක් ගන්න පුලුවන් මේ වගේ අය විතරක් මේ program එකට ගෙන්නන්න අක්කේ අයියේ ... නිකන් youtube අයවයි tiktok කරන අයවයි ගෙනල්ලා තේරුමක් ණෑනේ මොකද අමුතුවෙන් එයාලා ගැන දැනගන්න දේවල් අපිට නෑ... රිද්ම අයියගේ songs ඔක්කෝම මාරම ලස්සනයි ... Voice එකත් භාවනාවක් ....

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 หลายเดือนก่อน +436

    අනේ සචිනි අක්කි❤..මෙල්බන් වල ඉදන් ලංකාවට ආවා යෂ් & හස්❤..පුලුවන් නම් ඒ දෙන්නව එකතු කරගෙන වැඩසටහනක් කරන්නකො ලංකාවෙන් යන්න කලින්❤😊

    • @NethuuNethmii
      @NethuuNethmii หลายเดือนก่อน +9

      Anee ow hasi motai yash panchi ikmanata gennannakoo 😢❤

    • @tharushichathurika9334
      @tharushichathurika9334 หลายเดือนก่อน +5

      Yes

    • @user-sani272
      @user-sani272 หลายเดือนก่อน +4

      Ane ow please. Yash and hass gennako

    • @Sandaru700
      @Sandaru700 หลายเดือนก่อน +3

      Please 🙏🙏🙏

    • @JI-oq8gj
      @JI-oq8gj หลายเดือนก่อน +31

      ඇපෝ .. මල් හෝන්තු දෙකක් , මොනාද එයාලාගෙන් pod එකකට ගන්න පුලුවන් ? රන්ධීර් ගේන්න පුලුවන් නං deep talk එකකට යන්න පුලුවන් වෙයි.

  • @sherinlakmali5389
    @sherinlakmali5389 หลายเดือนก่อน +26

    එක්කෙනෙක්ගේ පෝඩ්ස්කාස්‍ට් එකක අනේ මෙයා ගේන්න ,අරයා ගේන්න කියලා වැළලෙන එක හරිම කැතැයි.මේ මනුස්සයාගේ ඉන්ටර්වීව් එක ගැන කියන්න දෙයක් නැත්නම් කමෙන්ට් නොකර යන්න.

  • @Thakshyyy
    @Thakshyyy หลายเดือนก่อน +21

    සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑලු.ඒ උනාට රිද්මගෙ සිංදු ඇහුවම ඒ වචන වල තේරුම් හොයන්න අපේ සිංහල සර්ව ගෙන්නන්න ඕනෙ 😒💗💗One of my favourite artist 💗

  • @nethminiabesingha6912
    @nethminiabesingha6912 หลายเดือนก่อน +2

    මං හිතන්නෙ Music එක්ක Deep කනෙක්ෂන් එකක් තියෙන කෙනෙක් විදිහට සමහර දේවල් මට මේ විදියටම දැනෙනෙවා. ඒ deep කනෙක්ෂන් එකත් ඇතිවුනෙත් මගෙ ජීවිතේ වුන සමහර darkness දේවල් නිසා.දැනටත් ඒක එහෙම්මයි.ඇත්තටම මෙ වෙලේත් ප්‍රශ්නෙක හිටියෙ . ඒකටත් උත්තරේ Music වලම තියෙනවා කියලා රිද්ම අයියා කිව්ව දේවල් ඇතුලෙ තිබුනා. ඒ නිසා මේ episode එක මට මේ වෙලාවෙ මාරම motivation එකක් අක්කා කිව්ව වගේම. 23.16 p.m (19/12/2024)
    Thankyou deep in my heart again & again Ridma Aiya also Sachini akka ♥️⏳🧿
    It will be a new beginning of my life
    Thankyou again 🏹♥️

  • @udperera-ps1pf
    @udperera-ps1pf หลายเดือนก่อน +16

    රිද්මව දැක්කත් හිත නිවෙනවා ❤

  • @zesus0004
    @zesus0004 หลายเดือนก่อน +3

    අක්කා වැදගත් දෙයක් ගන්න පුලුවන් මේ වගෙ චරිත ගෙන්නන්න, ආසාවෙන් බලන දෙයක් ගන්න පුලුවන් එකම programme එක,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AyeshaHerath9820
    @AyeshaHerath9820 หลายเดือนก่อน +30

    I didn’t expect this kind of episode with Ridmi Weerawardana. He is my 1st favorite singer since 2018 after releasing the Kuweniye song. That’s the first ever song that touched my heart in my entire life. When I’m going through a hard time and if I couldn’t sleep I always listen to Kuweniye song cause it forgets all my problems and giving a fresh start. When someone ask me to play a song it’s the first song that comes to my mind. I still dreaming to listen to this song again in a concert but unfortunately he can’t. I wish Ridma can sing those songs one day.
    Many Thanks to Sachini akki & Isuru aiya for inviting him to this episode. Good luck for you guys for everything ♥️y

  • @dilinidealwis3547
    @dilinidealwis3547 หลายเดือนก่อน +16

    සුපිරි... මේ වගේ කතා බහක් මාරම වටිනවා.. තව තව මේ වගේ වැඩක් කරන්න..

  • @ChamoDiary
    @ChamoDiary หลายเดือนก่อน +17

    ඔයාලා chatterpod එක දැන් නම් addict එකක් ආදරෙයි ❤

  • @ishabulathsinhala99
    @ishabulathsinhala99 หลายเดือนก่อน +10

    ආසම කටහඩක් තියෙන කෙනෙක් ඇත්තටම ඒ සිංදු අපිව හීල් කරනවා ❤

  • @sujanimadurika1233
    @sujanimadurika1233 หลายเดือนก่อน +4

    රිද්ම කියන්නෙම භාවනාවක්❤️🙏 ගොඩක් පිං ඔයාලට එයාව ගෙනාවට.🙏❤️

  • @AdithyaSooriyaarachchi
    @AdithyaSooriyaarachchi หลายเดือนก่อน +8

    Such a healing content....released the whole stress... Keep Up the Good Work Sachini Akki n Isuru Ayia😍

  • @the.shahid.ahamed
    @the.shahid.ahamed หลายเดือนก่อน +8

    One of my all time favorite artist... Happy to see him here ❤️

  • @subhashii
    @subhashii หลายเดือนก่อน +10

    Ridma, we love you for the works you have done even though you can't own them or perform them anymore. Put your max to upcoming works we will support you no matter what♥️

  • @ngh7515
    @ngh7515 หลายเดือนก่อน +8

    Dear Rhythm ❤
    Ur voice is really a medicine for me
    Love youuu ! May the god bless you always ❤

  • @chamudi_jay
    @chamudi_jay หลายเดือนก่อน +5

    මාර වටින program එකක්😊❤
    හැබැයි අක්කි මේ වගේ දිග videos දැම්මම බලන්න වෙනම time යන නිසා බැලවෙන්නෙ නෑ.
    විනාඩි 40ක වගේ කොටස් වලට වෙන්කරලා දෙන්න පුළුවන් නම් හොදයි. ❤

    • @ChamoDiary
      @ChamoDiary หลายเดือนก่อน

      අනේ ඔව්

  • @chathukopiwaththe8869
    @chathukopiwaththe8869 หลายเดือนก่อน +21

    Listening to Ridma is like floating in a different calm space 😍❤️

  • @ChamodiDeshani
    @ChamodiDeshani หลายเดือนก่อน +1

    ඕනිම මනුස්සෙක්ට තේරෙන සරල ඒත් වැදගත් කතාබහක්❤‍🩹💫

  • @ashininilanjika2697
    @ashininilanjika2697 หลายเดือนก่อน +2

    රිද්ම ❤ භාවනාවක් ඒ කටහඬ ❤❤

  • @poornimaperera8080
    @poornimaperera8080 หลายเดือนก่อน +8

    Nice & very interesting episode. i came to know that ridma come to the chaterpod from the tik tok video. i was waiting to watch it. I think it is worth. Ridma is one of my fav❤ and Isuru aiya & Sachini akka you two are always my fav too❤

  • @hanz5853
    @hanz5853 หลายเดือนก่อน +56

    ආසම කටහඬක් හරි අහිංසක කෙනෙක්❤බන්ඩි ෆුල් අක්කා,අස් රා අක්කා(universe in you),යෂ් හෂ්,කාවයා(dancing)මෙයාලවත් අනිවාර්යයෙන් ගෙන්නන්න.

    • @jesh_wj
      @jesh_wj หลายเดือนก่อน

      Bandi full ❤

  • @ketz_0210
    @ketz_0210 หลายเดือนก่อน +1

    එක දිගට අහන් හිටියා ❤..ඇත්තටම දේවල් වගයක් ජීවිතේට දැනුනා..ගොඩක් ස්තූතී..🥺

  • @user-tashiyana101
    @user-tashiyana101 20 วันที่ผ่านมา +3

    Soo grateful for this episode..❤❤❤ big thanks to chatterpod & Ridma Weerawardena aiya

  • @dilushikadolamulla5910
    @dilushikadolamulla5910 หลายเดือนก่อน +3

    I felt this conversation.❤ Really love that way you share your honest thoughts. Without telling that ‘ This is exactly the right way' .

  • @sasifdo3642
    @sasifdo3642 หลายเดือนก่อน +1

    රිද්ම භාවනාවක්🙏👌💝
    අනෙ යශ් & හස් ගෙන්නකො සචිනි අක්කෙ ඉසුරු අයියේ ප්ලිස් ප්ලිස් ප්ලිස්🙏🙏🙏🙏 එයාලා ලංකාවෙන් යන්න කලින් එයාලවත් ගෙන්නකො🙏🙏🙏🙏🥺🥺🥺🥺

  • @sidneetlifeline9624
    @sidneetlifeline9624 หลายเดือนก่อน +6

    He's a comfortable person 💙

  • @sanduniimasha3012
    @sanduniimasha3012 หลายเดือนก่อน +11

    රිද්ම මන් ආසම ගායකයෙක්❤

  • @nawodyanethmini9476
    @nawodyanethmini9476 หลายเดือนก่อน +3

    Payak unath blnwa 🥺 ridma ayyage voice eka 🥺 Sindu ahapu dawase idala asama voice eka mge ❤️🥺

  • @jayanadeechandanaa4684
    @jayanadeechandanaa4684 8 วันที่ผ่านมา +2

    My fav part was “Its a passing cloud” ❤

  • @lasandirasanjaleethennakoo8777
    @lasandirasanjaleethennakoo8777 5 วันที่ผ่านมา +1

    1:09:19 Me point ekedi I think Ridma mentioned about Ape happiness eka and healing process eka thamanma thama ekata factor eka wenna oni . If we depend on anyone else once he or she not woth us not at the same way as we expected our happiness and healing will collide. Man healing waladi experience karapu deyak. Not depend on anyone for happiness be your own happy charm . I have the greatest boyfriend and live with him happily but even for that I'm being sooo happy and laughing with him but even not put my total happiness or healing on him or my parents or anyone. I'm the only one who matter in that process. Hugging him talking with friends laughing joking is the another bestest healing but also I have sperate healing process as the main plan. If not I won't receive any of that expectation and happiness, happy activity so I have my own healing process for that. Hope it will be best. Just adding my own idea. It worked so effectively for me.❤✨️

  • @kaziewee7232
    @kaziewee7232 หลายเดือนก่อน +4

    This is so enlightening. Thank you very much for this. ❤

  • @Rashmimadushika-g5s
    @Rashmimadushika-g5s หลายเดือนก่อน +29

    Next episode ekata Yash and Hass ta invite karanko please

  • @shyamacuttilan5824
    @shyamacuttilan5824 หลายเดือนก่อน +3

    Very well explained. Keep up the good work Ridma, Sachini and Isuru

  • @sewminiperera7379
    @sewminiperera7379 หลายเดือนก่อน +2

    Great talk. Mula idan anthima wenakal beluwa. Not a single part was boring. ❤️
    I suggest to bring Methun SK too

  • @udayaperera2863
    @udayaperera2863 หลายเดือนก่อน +1

    අක්කේ yash and hass ඇවිත් ඉන්නවා ලංකාවට මේ දවස් වල ... අනේ pls එයාලත් එක්ක interview එකක් කරන්නකෝ

  • @sandeepanilupuli4615
    @sandeepanilupuli4615 หลายเดือนก่อน +10

    Yash hass oneee 😢❤

  • @isharadissanayaka280
    @isharadissanayaka280 หลายเดือนก่อน +7

    You know nothing really goes away. Things happen to make a better version of you. Somewhere in a parallel universe Imran and your father lives with you happily. Ultimate goal is to identify yourself and heal and serve others. Yiu have made a gem yourself out of what you have gone through.

  • @dulanisandunika1853
    @dulanisandunika1853 หลายเดือนก่อน +4

    ආසම කටහඩක් දක්ශයෙක් රිද්ම😍❤

  • @amandarajapaksha8261
    @amandarajapaksha8261 วันที่ผ่านมา +1

    Ridma..❤✨️

  • @Ladeesha26Halloluwa
    @Ladeesha26Halloluwa หลายเดือนก่อน +5

    One of the best episodes!❤

  • @prabhathiweerawarnakula.5473
    @prabhathiweerawarnakula.5473 หลายเดือนก่อน +19

    ආසම කෙනා ආවම නොබලා කොහොමද 😇♥️

  • @BuHu_697
    @BuHu_697 หลายเดือนก่อน +7

    Best conversation ever 💗

  • @sadali5364
    @sadali5364 หลายเดือนก่อน +1

    Ane mge asama gayakaya🥰😍godak dewl oyagn gththa thankyou shachini akki isuru aiya🥰💗

  • @charyaanjalee5360
    @charyaanjalee5360 หลายเดือนก่อน +31

    රිද්ම❤❤
    අනේ Yash & Hass ව ගේන්නකෝ🙂❤️

  • @harry_potter.337
    @harry_potter.337 หลายเดือนก่อน +10

    Dhanith sriwath gennannko❤

  • @Thisara_Me
    @Thisara_Me หลายเดือนก่อน +2

    Such a soulful convo ❤

  • @shehanisamarasinghe7473
    @shehanisamarasinghe7473 หลายเดือนก่อน +15

    Episode is on Ridma but the comments are full of Hash and Yass 🤦‍♂️

  • @ruchiniwaduge9595
    @ruchiniwaduge9595 หลายเดือนก่อน +6

    OMG great conversation.❤

  • @IsuriNethmi
    @IsuriNethmi หลายเดือนก่อน +2

    Amazing topic.. amazing artist .. thank you sachini akki and isuru aiya❤

  • @Charmingdarlingv
    @Charmingdarlingv หลายเดือนก่อน +2

    Such a perfection❤🎵🤩

  • @NethuuNethmii
    @NethuuNethmii หลายเดือนก่อน +56

    Yash and hass oneeeeee aneeeew please akkee❤😢

  • @sachinithashmila5221
    @sachinithashmila5221 หลายเดือนก่อน +3

    Need an episode with Yash & Hass plz ❤

  • @sithuminikaushalya8351
    @sithuminikaushalya8351 หลายเดือนก่อน +52

    yash and hass plzzz

  • @nathashafernandez342
    @nathashafernandez342 หลายเดือนก่อน +2

    Yash & Hass ගේන්නකෝ plzzzzzz🥹❤️

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 หลายเดือนก่อน +113

    Yash and Hash wa genna nangi ❤

  • @sewwandimadhurangi2010
    @sewwandimadhurangi2010 หลายเดือนก่อน +5

    Great conversation ❤❤

  • @minadiamaya
    @minadiamaya หลายเดือนก่อน +11

    Aneee chatter pod next episode ekata Yashoda & Hasitha (Yash & Hass) dennawa gennakooooo🥺🥺🥺🥺

  • @tehana9031
    @tehana9031 หลายเดือนก่อน +2

    Akki and aiya Thank you very very much for inviting Ridma to your programme... It's rrally nice and the thing i learn from you guys is "everything happens for a reason" So akki thanks for trying to make us strong you know it's very nice .... I really enjoyed this time without skipping a single second..it was relaxing thanks again...keep this up❤❤❤❤🎉🎉

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 หลายเดือนก่อน +1

    අන්න යශ් & හස් ඇවිත් ඉන්නවා...අල්ලගන්න හොදම වෙලාව🌝❤

  • @sachinisirisena
    @sachinisirisena หลายเดือนก่อน +4

    Most soulful voice ❤❤

  • @BTSARMY-bz5wo
    @BTSARMY-bz5wo หลายเดือนก่อน +45

    Anee sachini akki Isuru aiye yash and hass gennannako eyala den lankawata avith inne plz plz ❤❤❤❤❤

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 หลายเดือนก่อน +11

    සජීව් රාජපුත්‍ර සර් එක්කත් chatterpod එකක් බලාපොරොත්තු වෙනවා අක්කි❤

  • @ChamodiDisanayaka-l1k
    @ChamodiDisanayaka-l1k หลายเดือนก่อน +107

    Yash and hass awooo onna eylawanm onimai ❤❤❤❤

  • @hasini_amarasinghe
    @hasini_amarasinghe หลายเดือนก่อน +55

    Next episode ekt Yash & hass onii❤

  • @talesbyzai
    @talesbyzai 8 วันที่ผ่านมา +1

    very Impactful Interview!!

  • @MyAuRa22
    @MyAuRa22 หลายเดือนก่อน +2

    My first ever comment on YT. "This is precious❤"

  • @dinethsanju4714
    @dinethsanju4714 หลายเดือนก่อน +2

    A very important topic for the people of society.thank you❤

  • @yeheniedirisinghe6481
    @yeheniedirisinghe6481 หลายเดือนก่อน +1

    This was exactly what I wanted to hear. Oh god!!! It felt so heart whelming and deep. And thank you for your therapeutic voice Ridma. It always had been (and will be) a process of healing when listening to your songs. ✨

  • @DehemiHerath
    @DehemiHerath หลายเดือนก่อน +2

    Yasha wai huss ayyawai gennannakoo ❤❤❤❤❤

  • @charithmatheekshani
    @charithmatheekshani หลายเดือนก่อน +41

    Sachi Akke Yash & Haswa gennannako. Topic eka Happy 🥺❤

  • @wangchaezy
    @wangchaezy หลายเดือนก่อน +31

    Please akka and aiya can you do the next prodcast with yash and hass..
    I know it would be so fun if you four combine together ❤

  • @user-sani272
    @user-sani272 หลายเดือนก่อน +125

    යශ් and හස් ලංකාවට ඇවිත් ඉන්නේ අනෙ ඉක්මනින් එයාලව chatterpod ekata ගෙන්නකෝ

  • @Nma986
    @Nma986 หลายเดือนก่อน +2

    Shihan Mihirangawa gennakoo🥹

  • @thamaraperera8684
    @thamaraperera8684 หลายเดือนก่อน +2

    Athtm mth exm stress family issues , relationship issues nis tikk shenn down wela hitiye mn klin hitiy vibe ekkt enn godk support ekk unn me de thnk u ridma aiya , sachini akki amd isuru aiya so much❤

  • @izza_vip
    @izza_vip 17 วันที่ผ่านมา +1

    This too shall pass ❤😮

  • @upalijayasinghe-nj4mk
    @upalijayasinghe-nj4mk หลายเดือนก่อน +5

    Pls...yash and hass ❤

  • @chamodiishanka6256
    @chamodiishanka6256 หลายเดือนก่อน +2

    Just wow... I was healed watching this🤍

  • @Skywalker-f2v
    @Skywalker-f2v หลายเดือนก่อน +1

    Ridma weerawardane is one of fav artists in SL. Loved the podcast today ❤

  • @harshanijayathunga6250
    @harshanijayathunga6250 หลายเดือนก่อน +83

    yash and hass ❤ please

  • @BhagyaMadhushani-rn6qb
    @BhagyaMadhushani-rn6qb หลายเดือนก่อน +53

    Yash and Hass one please 😊😊😊

  • @kaveeshahansani9160
    @kaveeshahansani9160 หลายเดือนก่อน +38

    please yash and hass❤

  • @nethmimalsha1125
    @nethmimalsha1125 หลายเดือนก่อน +9

    Universe in you Azraa

  • @amashaariyasena6638
    @amashaariyasena6638 หลายเดือนก่อน +4

    Yash and Hass onee❤

  • @Dimalsha-qw1op
    @Dimalsha-qw1op หลายเดือนก่อน +5

    Aneeeee akki azra akkiwa genna kooo❤❤❤ please 😊

  • @achinisamali9552
    @achinisamali9552 หลายเดือนก่อน +4

    Yash & hass oniii ❤❤❤😊😊

  • @dew457
    @dew457 หลายเดือนก่อน +60

    Yash and Hass ❤

  • @Saneesha_Sadewaki
    @Saneesha_Sadewaki หลายเดือนก่อน +3

    Anee akkii yash & hass lankawe inne eyalawa gennannakoooooo🥺❤️

  • @amaya-h9o
    @amaya-h9o หลายเดือนก่อน +13

    Dear Ridma❤. You are my favourite singer for a long time. It doesn't matter how legal things are going , you are in our hearts as always. As srilankans we are so lucky to have a singer like you. And also you made some really good points in the conversation. I enjoyed the episode ❤❤

  • @MNH03
    @MNH03 หลายเดือนก่อน +4

    Forever favorite R♥️

  • @piumijayawardhane2002
    @piumijayawardhane2002 หลายเดือนก่อน +2

    Great conversation ❤

  • @sagodamunne9187
    @sagodamunne9187 หลายเดือนก่อน +1

    May you receive more strength, success and happiness in your life ridma 💙

  • @hasinikodithuwakku628
    @hasinikodithuwakku628 หลายเดือนก่อน +5

    great conversation ❤

  • @SavithrieSuraweera
    @SavithrieSuraweera หลายเดือนก่อน +2

    Next episode Yash & Hass ❤

  • @IsiniRathnayake
    @IsiniRathnayake หลายเดือนก่อน +10

    Never saw this cominggg...so damn happy to see Ridma here😭❤

  • @lakmaravin9742
    @lakmaravin9742 หลายเดือนก่อน +57

    Yash & hass lankavata ava eyalava gennankooo

  • @heshcollections3106
    @heshcollections3106 หลายเดือนก่อน +2

    රිද්ම ආදරෙයි සහෝ ❤

  • @Darshi_2
    @Darshi_2 หลายเดือนก่อน +119

    Aneee yash & hass akkiwai ayyawai gennannko💕akki & ayya☺️