ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදු වෙද්දී බොරැල්ල කනත්තේ සිදුවුණු දේ | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2024
  • ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදු වෙද්දී බොරැල්ල කනත්තේ සිදුවුණු දේ
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    - Facebook: / nethnews
    - Twitter: / nethnews
    - TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!

ความคิดเห็น • 90

  • @user-th7yv5zl8z
    @user-th7yv5zl8z หลายเดือนก่อน +32

    දන්නේ නම් නෑ පෙර කල කී දේ කිසිවක්...
    නමුත් හොඳ පියෙක්, පුතෙක්, සැමියෙක් බව නම් විශ්වාසයි.... තම පවුලටම දරුවන්ට හොඳ ජිවිතයක් ලබා දීම ද ඇති ඔබ තුමාට සුගති උපතක් ලැබීමට!..
    මින් මතු අසත්පුරුෂ ඇසුර නොම වේවා!.... කල පින් බලෙන් සුදන ඇසුරම ලැබී නිර්වාණ සැපතම ලං වේවා!....

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib หลายเดือนก่อน +55

    තාත්තා නෑ කියලා දැනුනම ඒ වේදනාව දන්නේ ඒක විදපු අය පමණී . හරිම දුකයි 😢 දරුවන්ගේ හිත් සුවපත් වේවා . නිවන් සුව ලෑබේවා 🙏🙏🙏

  • @sanjeevanisanji5395
    @sanjeevanisanji5395 หลายเดือนก่อน +10

    පව් අහිංසක දරුවො...දරුවො හතරදෙනාට සතුටින් ඉන්න ලැබේවා .තෙරුවන් සරණයි 😢😢😢🙏🙏🙏

  • @ShiromiSanjeewani-qx8uq
    @ShiromiSanjeewani-qx8uq หลายเดือนก่อน +21

    පව් ලමයි හරිම අහිංසකයි😢

  • @kantakanata9643
    @kantakanata9643 หลายเดือนก่อน +6

    කෝ අර sunday fun ගත්ත යාළුවෝ
    පවි ඒ අහිංසක දරුවෝ
    දකිිද්දි ගොඩාක් දුක හිතුණා
    තුණුරුවන් සරණයි පුතේ ඔයාලාට
    පරිස්සමෙන් ..😢

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 หลายเดือนก่อน +24

    අහිංසක දරැවන්ට මරබිය අපහාස විතරයි ඉතුරැ කරේ.

  • @sriyone6228
    @sriyone6228 หลายเดือนก่อน +7

    හොද පාඩම් මුලු රටටම.
    උඩ පැන්නොත් බිම වැටේ

  • @NishanthiRuhunage
    @NishanthiRuhunage หลายเดือนก่อน +26

    දරුවන්ට ත්.ආරක්ෂාව.දිය.යුතුයි.හරිම.කනගාටුයි

  • @kantipemarathna54
    @kantipemarathna54 หลายเดือนก่อน +7

    සද්ධන්තයකුගෙ නික්මයැම ඔබට නිවන්සුව

  • @user-eo7sg9ey9v
    @user-eo7sg9ey9v หลายเดือนก่อน +3

    ළමයි හරිම අහිංසකඊ ළමයි ගැන දුකඊ සුදු බොලේ පෙන්න නෑ මම එයාලගේ වීඩියෝ නිතරම බලපු කෙනෙක් මාරම දුකඊ 🙏🙏🙏🙏

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 หลายเดือนก่อน +6

    දරුවන්ටත් වග කීමක් තියනව දෙමව්පියන් හෝ සහෝදර සහෝදරියන් දැන දැන වැරදි කරනවනම් හරි වැරද්ද වටහල දීල යහමගට ගන්න එහෙම උනානම් ඔහුට මේ සොචනීය ඉරනම අත්නොවෙන්නට ඉඩ තිබුන.

  • @sasandawijesingha3774
    @sasandawijesingha3774 หลายเดือนก่อน +11

    කොහොමත් බිස්නස් කරන අයට දේශපාලුවන්ගෙන් ගැලවීමක් නෑ .හොද මිනිස්සු ත් නරකට පොලබොවනවා

  • @ranjanhenadeera5251
    @ranjanhenadeera5251 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා

  • @DeepaDeepa-lt3gq
    @DeepaDeepa-lt3gq หลายเดือนก่อน +1

    නීවන් සුව ලැබේවා

  • @chamathhansamal187
    @chamathhansamal187 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා 🙏

  • @lakshmipriyangika
    @lakshmipriyangika หลายเดือนก่อน +2

    නිවන් suwa ලැබේවා

  • @sujathamallika3562
    @sujathamallika3562 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා!

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon หลายเดือนก่อน

    මහ මිනිස්සුන්ගෙ වැරදිවලට ළමයි පලි නෑනේ..

  • @user-kv1bc1to9i
    @user-kv1bc1to9i หลายเดือนก่อน

    Niwan suwa labewa

  • @bhrainsadusadusadubhr4658
    @bhrainsadusadusadubhr4658 หลายเดือนก่อน +1

    Niwansuwa labewa.

  • @anojaariryadasa774
    @anojaariryadasa774 หลายเดือนก่อน +6

    දරුවන් පලමු වරද කරලා එදාම යහමගට ගත්තානම් ඔහුත් හොඳ මිනිසෙක්.

    • @canukissmebaby
      @canukissmebaby หลายเดือนก่อน

      මොකද්ද කරපු පලමු වරද

  • @NuwanChanaka-v2l
    @NuwanChanaka-v2l หลายเดือนก่อน +2

    Niwan suwa lebewa

  • @user-ku1nf1kd6y
    @user-ku1nf1kd6y หลายเดือนก่อน

    අන්තීමට ඉතින් වල කැපුවෙත් වල වැහුවෙත් ඔය පැත්තක උන්නු කසිප්පු බොනවා කුඩු ගහනවා මංකොල්ල කනවා දඩාවතේ යනවා නිකන් රස්තියාදු ගහනවා කියන පිරිමිකොල්ලෝ සෙට් එකක් මොන පුක ඉරාගෙන ආවත් ඔච්චර තමයි බන් කාපු බීපු උන් උදැල්ල ගන්නේ නැ

  • @malawalpita3083
    @malawalpita3083 หลายเดือนก่อน

    මේ මනුස්සයා ට කරපු නරක වැඩ අම්මා දන්නෙ නැද්ද

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 หลายเดือนก่อน +7

    පුලුවන් තරමි ලෝකෙට පේන්න පිං කරා .පුතා කරන ඒවා අමිමා දන් නැද්ද...මිනිහා කරන ඒවා ගෑනි දන් නැද්ද .දානපතියෝ වගේ කතා කරන්නේ හාමුදුරුවන්ට තිත්ත කුනුහරප කියලා බැන්නා ..පුතා සුද්ද කරනව⁣...කරලා තියෙන වැඩ අපරාධ අහනකොට වැරදිලාවත් ආයේනමි සතෙක් සර්පයෙක් වෙලාවත් පිංබිමෙි ඉපදෙන්න එපා.

    • @user-fx4jelqd41
      @user-fx4jelqd41 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම කාෂ්‍යප හාමුදුරුවන්ට බැනලා මාසයක් ගියේ නෑ අමු තිත්ත කුනුහරුපෙන් බනින්නෙ.අම්මට දරුවන්ට ගෑනිට තිබුනේ නැද්ද ඕවා හොයලා බලලා නතර කරන්න කියලා අවවාදවත් කරන්න දැන් මෙතන රගපාන්නෙ අනිත් උන් වැරදි කරා වගේ ..පිස්සු මුන්ට

    • @nilanifernando1187
      @nilanifernando1187 หลายเดือนก่อน

      ​@user-fx4jelqd5ජැක්සන්ට උනේ මොකක්ද බුදුපන්ට අපහස කරලා ඒ වගේ තමයි වසන්ත බුදුන්ට කුනු හරපෙන් අමතනවා හරිම කැතයිඒ පවට නිවන් තියා මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නැ නයඅරන් ගෙවලා නැ මැරිලා කොහේද යන්නේ අපේ දර්මයට අනුව

  • @pathmakumara4256
    @pathmakumara4256 หลายเดือนก่อน +1

    බැලුමිගල හරහා රටෙ අපරාධ කාරයො ඔප්පු කර පේන්නුවා.දැන්වත් අල්ලපියවි.කාටවත් කඩෙි යන්නැති චැනල් එකක්.

  • @suchisuba5128
    @suchisuba5128 หลายเดือนก่อน

    දුකයි දරුවන් ගැන

  • @herathkumari
    @herathkumari หลายเดือนก่อน +1

    දරුවෝ පව්

  • @neethasa1429
    @neethasa1429 หลายเดือนก่อน

    🌷👏👏👏🌷newan suwaya lebiwa 🌷🌷🌷👏👏👏🌷🌷🌷😭😭😭😭🇱🇰🇱🇰

  • @user-ed5fc9tm6t
    @user-ed5fc9tm6t หลายเดือนก่อน +3

    Daruwo mona karannada

  • @rusirunihinsa1271
    @rusirunihinsa1271 หลายเดือนก่อน

    කෝ ළග හිටිය😢😢😢

  • @sosololo6589
    @sosololo6589 หลายเดือนก่อน +2

    RIP ❤🙏🏽

  • @geethanipiyasili9829
    @geethanipiyasili9829 หลายเดือนก่อน

    Niwansuwa lebewa 🙏🙏😢

  • @DamithSenanayaka-ty1eh
    @DamithSenanayaka-ty1eh หลายเดือนก่อน

    Niwan suwa labewaa 😢😢😢

  • @O.h.t.l7193
    @O.h.t.l7193 หลายเดือนก่อน

    😂😂😂😂😂ඒ මුගේ සන්ඩේ පාන් 🍞 පාටියෙ හිටපු එකෙක්වත් නැහැ නෙ.😂😂😂
    ❤❤ මදූෂ් අයියෙ සාධාරණය ඉටු කරගෙන යනවා අයියෙ. වසන්තයා ඔහේට එව්වා. ඔයා නඩු අහන්න උන්ගෙන්. අනිත් සිප්පි කටු ටිකත් ඉක්මනටම එවන්නම්..👊

    • @nilanifernando1187
      @nilanifernando1187 หลายเดือนก่อน

      225 බාගයක්ම මදුෂ්ට නයලු ඒ කටිටියත් ඉක්මනට ගන්න අපේ මෙි පිං බිම සුද්ද වෙිවා ධර්මිකයෝ ඉතුරැ වෙිවා

  • @lakshmipriyangika
    @lakshmipriyangika หลายเดือนก่อน +2

    🙏🙏

  • @iroshiiro4599
    @iroshiiro4599 หลายเดือนก่อน

    දැන් මේ ලමයි අනාරක්ෂිතයි නේද

  • @Upalimaximas422
    @Upalimaximas422 หลายเดือนก่อน

    මිනිහා. ගේන සල්ලි වලින් ගැනි නොදරුවොත් එක්ක සැපට ජවත්වෙනවා.නමුත් ගැනි හොයන්න ඕන
    මිනිහට මේවිදියට මුදල් කොහෙන්ද
    කායල. ඔන්න ඕකතමා වැරද්ද.

    • @nilanifernando1187
      @nilanifernando1187 หลายเดือนก่อน

      ගැනු 5ක් ඉන්නවනේ

  • @user-pg7hi3jb4r
    @user-pg7hi3jb4r หลายเดือนก่อน +2

    මොකද්ද සිදූවුන දෙ වලදාන එකද ඒක ඔබටත් මටත් හිමිව්ය යුතුයි දිනකදි

  • @SaraSarah-fq6vj
    @SaraSarah-fq6vj หลายเดือนก่อน +4

    😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @sriyanigamage9859
    @sriyanigamage9859 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢

  • @seetagamage101
    @seetagamage101 หลายเดือนก่อน

    Thatta kenek neti unama denena duka kiyanna behe wachana walin daragatha nohekima deyak daruwoge hita senasewa ammatath utuma daladha samidu pihiten ikmanin suwapath wewa 🙏🙏🙏😪

  • @user-en3nv5pe7u
    @user-en3nv5pe7u หลายเดือนก่อน +2

    Pau lassana femily ekak vinasa karala demma

  • @podda1851
    @podda1851 หลายเดือนก่อน +4

    මොකක්ද වුනේ තොපේ අම්මා වැලලුවද ඒ එක්ක

    • @user-uu2jb1oh1p
      @user-uu2jb1oh1p หลายเดือนก่อน +1

      Ida kin ohoma kiyanna epa

    • @PramothAmisha-bz1th
      @PramothAmisha-bz1th หลายเดือนก่อน +1

      Mokkuda bun ubala e. Manussaya monakarath Dan marila apahasa karanna epa api katath oya tika thamai Pau kage unath daruwo hathara Denekge hoda piyek niwansuwa labewaaaa

  • @surangiramya337
    @surangiramya337 หลายเดือนก่อน +2

    Konjipanage ayada mehema comment danna kiyala hithenne mata vitharada

  • @user-bk6nl7rg9w
    @user-bk6nl7rg9w หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @JDapne-cf1fr
    @JDapne-cf1fr หลายเดือนก่อน

    Rest in peace

  • @YenaalIduwara
    @YenaalIduwara หลายเดือนก่อน +2

    Pau ahinsaka daruwanta thaththek nethi Kara thirisannunta henama wediyan

  • @amacool9873
    @amacool9873 หลายเดือนก่อน +1

    😭😭😭😭😭😭😭😭😭😭

  • @nathansuresh6071
    @nathansuresh6071 หลายเดือนก่อน

    Ane punchi petavunta ammage jeewithaya beta denna saukiya karya mandalayata sathiya daiwaya lebewa monawa vunath neethiyen rata inna emoma pathalaya kiyana aya pita ratin ape sriLanka we inna pradana amathiya doraya thibena athikarana amathiya sha widesha amathiya arakshaka doraya darana siyalu dena ekamuthuwa katayuththu karala gannona theeranayak homa giyoth minissunta hona withiyakata jeewath wenna puluwan kiyai

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w หลายเดือนก่อน +1

    ❤😢😢😢😢😢😢😢😢😢😢😢❤

  • @diamondhills1729
    @diamondhills1729 หลายเดือนก่อน

    Deepest sympathies

  • @shyamanelamani3068
    @shyamanelamani3068 หลายเดือนก่อน

    Paw lamai😢

  • @luxcikaluxcika6323
    @luxcikaluxcika6323 หลายเดือนก่อน

    RIP

  • @nadeekawijekoon4787
    @nadeekawijekoon4787 หลายเดือนก่อน

    Madush ge pita dammala kauru hari hoda ගේමක් gahuwa kohoma unath sinhayek wage minihek marala nihada kara eka

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 หลายเดือนก่อน

    Kauruth hodama minissu naha kauru atinuth waradi wenawa mama dakina widihatanam ohu adaraneeya piyek samiyek puthek lagin hiti yaluwo pennawath naha kapu beepu yaluwo

  • @iroshiiro4599
    @iroshiiro4599 หลายเดือนก่อน

    කෝ අර උස පුතා

  • @user-wh9lf1cs9s
    @user-wh9lf1cs9s หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢😢😢

  • @sarojinifernando7245
    @sarojinifernando7245 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @JayWeerasooriya-dv6kq
    @JayWeerasooriya-dv6kq หลายเดือนก่อน

    Why are you promoting these killers?

  • @devindijayasinghe3516
    @devindijayasinghe3516 หลายเดือนก่อน

    කෝ සුදු බෝලෙ

  • @JayakodiJayakodi-fc7rl
    @JayakodiJayakodi-fc7rl หลายเดือนก่อน +1

    Thaththa Mona waradda karath..duwekuge viraya thaththa..

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse8926 หลายเดือนก่อน +1

    Jvp eka oya vage nithi 88 89 damma minisun maruva veladanne one jvp ekate o ne vidiyate den pathaleth patan aran munte baya venne ai

  • @ramanikalatuwawa323
    @ramanikalatuwawa323 หลายเดือนก่อน

    Aniwarayenma pau datuwo

  • @samanthaalwis3880
    @samanthaalwis3880 หลายเดือนก่อน

    මම දෙවැනි පුතා දැක්කෙම නෑනේ ..😢

    • @pathmakumara4256
      @pathmakumara4256 หลายเดือนก่อน

      සරම අස්සෙ බලපන්කො

    • @pathmakumara4256
      @pathmakumara4256 หลายเดือนก่อน

      සරම අස්සෙ බලපන්කො

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce หลายเดือนก่อน

    Mokadda una.wasantha aiyage miniya kagena hitiya athi.salli hamba keranna TH-cam karayo.thuk

  • @mallikamallika4714
    @mallikamallika4714 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @AnneNirosha-dj7yt
    @AnneNirosha-dj7yt หลายเดือนก่อน

    Nubala cochechara werade kerala Hamebha kerala daruwo genuneta deela geyathe meniy kanathethata neda gonna kawuruthe Anne na

  • @user-jv2ch3et9c
    @user-jv2ch3et9c หลายเดือนก่อน

    Ko eyage dewani putha nene

  • @janithmadusanka3222
    @janithmadusanka3222 หลายเดือนก่อน

    Daruwo pw .

  • @LalaniFernando-ro9pq
    @LalaniFernando-ro9pq หลายเดือนก่อน

    Me daru petau arasa veva

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p หลายเดือนก่อน

    Daruwanta. Dunne. Nindawak.

  • @Mahina12
    @Mahina12 หลายเดือนก่อน +2

    ක්ලබ් වසන්ත ගේ අම්මාට සතුටුයි ද දැන්. මැර බලය තිබුනාට අනුන්ට පෙන්නන්න එපා

  • @SudarmaSudarma-fk8gk
    @SudarmaSudarma-fk8gk หลายเดือนก่อน

    Niwan suwa labewa

  • @NiluJaya
    @NiluJaya หลายเดือนก่อน

    Niwan suwa labewa