Bodima (බෝඩිම) | Episode 01 | Sinhala Comedy Teledrama
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- නළු, නිළි : දයා අල්විස් , ජයලත් මනෝරත්න, හේමසිරි ලියනගේ , සුනිල් හෙට්ටිආරච්චි , බන්දුල විජේවීර , සිරිල් ධර්මවර්ධන , රොඩ්නි වර්ණකුල , චන්ද්‍රා කළුආරච්චි , නිලන්ති විජේසිංහ ..
Restored from Torana Archives.
රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
#toranavideomovies #bodima #sinhalacomedy
බෝඩ්ම කියන්නේ රස සාගරයක්.....හිනා වෙලා කදුළුත් ආවා....හරිම රසවත් නාට්‍යයක් ...ඒ කාලේ ආසාවෙන් බැලුවා ....දැන් මේ අයගෙන් කී දෙනෙක් ජීවතුන් අතර නැද්ද ? එතුමන්ලා සැබෑම කලාකරුවෝ ....දක්ෂයෝ.....ජීවතුන් අතර ඉන්න අයත් දැන් වයසයි .....කාලය ගත වුණු ඉක්මන.....
2024ත් බලන සෙට් එක කෝ❤❤❤❤
අපේ ළමා කාලය සුන්දර කරමු මෙතුමන්ලාට හදවතේ උත්තමාචාරය හිමිවෙන්න ඔනේ.. තාමත් අපි මේ සුන්දරත්වය විදිනවා.. දැනට ජීවත්වෙලා ඉන්න අයට දීර්ගායූ පතනවා.. මියගිය සැමට නිවන් සුව ලැබේවා
මේක කොයිකාලෙද ගියෙ
@@ඩම්ටිනා මං හිතන්නෙ දැං අවුරැදු 29ට විතර කලින්.1996 විතර වෙන්නෝන.
බන්දු විජේවීර සර්ට නිදුක් නිරෝගි සුවය ලැබේවා
බන්දුල විජේවීර මහත්තයාගෙ ගෙදරත් ගිණි තිබ්බා අරගලය
අපෙ සර්😢@@ravindumadushan2103
Thank you for all your comments really appreciate
Meke song ekath ona apita
Are there only 15 Episodes in this drama ?😢
@@ruchikabandara4010yes..maybe...there wsa a 4 episodes in one month...its 1995 or 6 its a realy beautiful time in our childhood...
මගේ ගෙදර,පවුලෙ අය,පාසල,ඈත ඉතිහාසෙකට ගියා.😢.ස්තූතියි
❤❤❤🎉 අම්මො අපි ඉස්සර ගොඩක් අාසාවෙන් බලපු කතාවක්..ටිවි එකේ
රූපවාහිනී ඉතිහාසයේ බලපු සුපිරිම කොමඩිය 👍❤️
Can someone upload the theme song of boardima?
Old is Gold Eadath balala enjoy kara Denuith Enjoy Karanawa👍🙋❤️😘🤣😂🙏🎄🧑🎄
අපි පොඩි කාලේ ඉදන්ම බලපු මේ බෝඩිම නාට්‍යය දැන් අපේ ළමයින්ට බලන්න නෑනේ.. 😭😭😭😭😭😭 මෙය අමතක නොවන නාට්‍යයක්... ♥️♥️♥️♥️♥️😞😞♥️
මෙ නාට්‍ය යනකාලේ අපේ ගෙදර තිබුණේ 12" black&white TV එකක්.පට්ට ආසාවෙන් බලපු නාට්‍යක්.ආසම චරිතයක් තමයි හෙට්ටිආරච්චි මහතා.
Teledramas we enjoyed a lot those days....😍
Unfortunately now we miss those beautiful stories and talented actors...
Feeling so sad seeing what has happened to our so called teledramas nowadays.... Thanks Torana for remembering our childhood
මෙම වැඩසටහන් විකාශනය කිරීම වෙනුවෙන් ගෞරවය පුද කරමි!
අම්මෝ අපි පොඩි කාලේ බලපුවා මේවා 😍😍😍
සුන්දර කලාකරුවෝ... ❤දැන් ඉන්න ගොබ්බයෝ ඒකට.. 😢
ආම්මෝ ආසාවේ බෑ❤️❤️😍
සුපිරි නලුවෝ තමා❤️❤️❤️
මෙන්න නලුවෝ. මෙන්න නාට්‍ය. මෙන්න හාස්‍යය.👍🙏
කෝ මුල ඉදන් මේක බලන උන් ටික😂❤
Dls
ඒදා නාට්‍ය මොනතරම් සුන්දරද හදවතෙ නාට්‍ය❤
100%
පොඩි කාලයේ බලපුවා ආයෙත් බලන්න පුළුවන් තෑන්ක්ස්👍👍👍👍👍👍
සුපිරි නලුවෝ තමා මේ..❤
මේක කොමඩි නාට්‍යයක් වුනත් දායක වූ බොහෝ දෙනා කොමඩි ශිල්පීන්ම නෙමේ . ඒක තමයි අපූරුම කාරණාව
අද කාලේ යන නාට්‍ය දැක්කම මේ නාට්‍ය වල වටිනාකම කියලා වැඩක් නැ ඉතින්
කරුමෙට ඒකත් කාගෙ හරි උවමනාවකට.. මගදි series එක නතර කලා😢😢😢
හරිම ලස්සනයි හිනා යනවා .♥️♥️♥️♥️♥️♥️♥️
රස සාගරයක්.අති දක්ෂ නලු නිලියන් ❤️
Thank you for uploading this fabulous drama ❤ One of my favs
මේවා බලලා ඉස්කෝලේ නාට්‍යත් කලා..❤️
ඉස්සෙල්ලාම ලැට් එකට යන එකට තියන සතුට
Thank you torana❤️
Hodama ewwa...😍
ammooooo..menna comedy..dan comedy karana un comedy karana hati dakkama andenawa un gana dukata
මරු කතාවක්❤
E kale mage yaluwek hitiya interval kale podi eka u, habai hettiarachchi mahathaya wage acting danawa. Aya kiyala wadak na. 2-3 panthiye wage mathaka.
ඔයාල දාල තිබුන පරන ටෙලිනාට්‍ය ටික ආයෙ දාන්නකෝ ,ඒව ඔක්කොම අයින් වෙලා plz😢🙏🙏🙏
Hettiarachi mahattaya🤩
Those days ❤️✨
රුපියල් 12.50ට මාලු 250g,එලවලු,කොල ම්ටියක් ආයෙ එහම කාලයක් කවදාවත් එයිද
Hmmm😢😢😢
එතකොට ඒ කාලේ ඔයාගේ පඩිය කීයද දවසකට😍
ඒ කාලෙත් බඩු ගණන් නේ...
E kala 😢 eka hinayak
එ කාලේ මිනිසුන් ජීවත් වුණෙත් අමාරුවෙන් අඩු පඩිය
හිනස්සපු නළුවෝ පිං
Supiri komadiya ❤
Aye mehema kalayak , mehema dramas enne nathi wei kawadawath … hithenakota mara dukak danenne 😢
අනේ❤❤❤
මොන තරම් ලස්සනද❤❤❤
Nyamai 😂😂😂😂👍❤
mama balapu mulma comedy drama eka 👍👍👍👍
@Torana Video Movie thanks ❤❤❤❤❤❤❤❤
Sathiyatama eka dawasai
මට මතකයි රොඩ්නි මහත්මා
ගොඩක් පොඩි එ කාලේ
ගිය අවුරුද්දේ 70%යි මේ අවුරුද්දේ 100%
ඇත්තටම niyami dan තියෙන්නේ teledrama d????????????😔😔😔😔
Api ipadilawath ne
Ko bn sinduwa oya kathawata wagema api sinduwatath asai.
tnq bn 😎
😂😂😂😂 hilarious!!!
Tv එකෙනුත් බැලුව අය කො?
❤past memories
Ei bn oke sinduwa makuwe, e kale oya sinduwatath api kamathi, kathawata wagema,
Fb එකෙන් දැකල බලන්න ආවෙ
අලව්වෙ ගැම්ම තමයි අපෙ සර්
Good old tymzz...🇱🇰
Hinakala marenawa😂😂😂😂
මරු
If available we would like to have bodima theme song please. Thank you Torana publishing such old memories.
Visit the link in community post, you can enjoy that song.
th-cam.com/video/1DUp6opsl30/w-d-xo.html
@@ToranaVideo tnx
Godak aya😂 marila
ඒ සතුට නම් කියලා ඉවර කරන්න බෑ
සුපිරි
මේ නාට්‍ය කොටස් කීයක් තියෙනවද කියල දන්න කෙනෙක් කියන්නකො 😢
These are great actors. Most of them are in old age now.
Ela 👊👊👊
Good this is 1990?
bodima me teledrama eke anith episod tika kalin thibuna, den ayeth ewa nehe, ewa kochchara beluwath epawennehe, mewa thiyagena kannada????? minissunta balanna demmanan mokada wenne.
Ow appa ain karala
❤❤❤❤
Plz upload all this movie
This not movie..this is one of best comedy Drama..
❤
එනවා එනවා ඊටත් වඩා හොද කාලයක් එනවා.
ඔක්කෝම දාන්නකෝ එපිසොඩ් ටික
Issara kale lassanai❤
Great actors
Golden days❤
ela..parana ewama onii
ඉස්සර අලකන්චිය කියලා එකක් ගියා ඒකත් දාන්නකො
ම්ම්ම් ඔව් නේද
මාත් ආසාවෙන්ම බලපු එකක් තමයි.
අලකලන්චිය
සිරා කතාව මාත් හොයනවා කොහෙවත් නෑනේ
Athtamy supiri
Anith ewa ki
Bandula vijeveerage desapalanaya kohomaunath kochchara apuru kalakaruvekda
අම්මො ❤❤
It's was filmed in wattala I guess
දයා අල්වීස් මහතා ටසන් ට රගපපු නට්ටයක් තිබුනා .දන්න කේනේක් නම මොකක්ද
😢😂 hondai. Mettanen
ඒ කාලේ කුකුල් මස් බිත්තර වල ඒම ගනන් කොහොමද දන් නෑ...
Meke okkoma danna plz
good ❤️❤️
මේ 1990 ගණන් වලදී ද...???
1988 or 89
Ne 50 gaman wala ipadila tiyenne
Anee bodime okkoma kata Tika dannako
😀😀😀😀😂🤣😃
Ammo ek
supiri
Bodima kothawe okkoma dannako
Meka koi kadeda giye
❤❤❤❤❤