ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම මෙ නළුවො නිලියො එක්කෙනෙකුට එක්කෙනෙක් දක්ෂයො ❤. බොහෝ දෙනා අද ජීවතුන් අතර නැහැ. නිසි ඇගයීම් ලැබුනෙ නෑ මේ කලාකාරයින්ට. හරිම දුකයි 😢ඒ ගැන.ඔබ සැමට පින් අපෙ කුඩා කල සතුටු කලාට❤❤❤❤.
අද කාලයේ වගේ මස්තබාල්දු Drama නෙවෙයි මේවා ..😂
මෙහෙවූ දක්ෂයෝ set එකක්ම එකට රඟපාන මේ කතාව පොඩි කාලේ මම බැලුවේ. දැන් නම් TV එකේ කතාවක් බලන්නෙම නෑ. මේ වගේ කතාවලට ගැලපෙන දක්ෂයෝ තවත් නම් මේ ලංකාවේ බිහිවෙන්නේ නෑ.
100%
එ කාලෙ හිටියෙ සුන්දර මිනිස්සු එයින් 2-3 අද ඉතිරියි 😅
ආසාවෙන් බල්පු එකක්..ආයි බලනවා
ජයලත් මනෝ❤. අනිත් නියම දක්ශයො සෙට් එකම ඉන්නව 😍 ආයෙ එයාලා දකින්න තිබ්බනම් 😢
ඉස්සර ටෙලි නාට්‍ය ආපහු මෙහෙමවත් බලන්න ලැබෙන එක කොච්චර හොඳයිද. දක්ෂ නළු, නිළියො සහ ඊට දායක වුනු හැමෝම .
නියම දක්ශයෝ set එක..♥️👍
We really like this dramaPls upload all episodes Thanks so much ❤
පරන නාට්‍ටි කොච්චර ලස්සනද?❤❤
We want Perera and Kurera ......😂❤please
Great dialogue with beautiful actresses
Mama hari asa karapu natyak ❤❤❤❤❤
ෂෝක් අප්පා 😂😂❤❤
I used to love this teledrama
එලවලු තමා මරු
ඩෙක් ටේප් එක හොදටම පුස්කාලා නේද... සංරක්ෂණය කරා නම් නේද හොද... මම දන්න තරමින් පරණම වැඩසටහන් Collection එකම තියෙන්නේ ටොරානා එකේ....
Superb
Part okkoma danna please ❤❤❤
විහිලු කතා වලට අපි කවදත් කැමතියි .🤣🤣🤣😂😂😂👍👍
Podi kaleta giya aimath, e kale giya gamana kiyala nattiyak, puluwan nam eka danawada
කිටයා දාන්න
❤❤👍🏼
Okkoma kotas tika daanna . Meke godak kotas thibuna mathakai.
සිරසේ තුබුනු සොරී මැඩම් දාන්න බැරිද
Eka sirasa channel eke dala thiyenwa
❤❤
Ane itn ake giya sapumali kathawa denawada
සත් පුරවැසියො දාන්නකො
😍😍🥰🥰🥰🥰😘😘😘😘
😂😂
which year was this air on tv?
2024...❤❤❤
11:19
Sorry madam wageda machan wewa poddak sigithi kamen ain wela balapan
Kumari perera niliya amathaka unada
sir me infection ekai drematophyte ekai dekak da net nam ekak da
මේ කතාව කොයි කාලේ එකක්ද
1988,90 wage
itn
1996 itn bodema
88 pesuda
Mata aurudo 6 maka ballanaa kota
1996
ඇත්තටම මෙ නළුවො නිලියො එක්කෙනෙකුට එක්කෙනෙක් දක්ෂයො ❤. බොහෝ දෙනා අද ජීවතුන් අතර නැහැ. නිසි ඇගයීම් ලැබුනෙ නෑ මේ කලාකාරයින්ට. හරිම දුකයි 😢ඒ ගැන.ඔබ සැමට පින් අපෙ කුඩා කල සතුටු කලාට❤❤❤❤.
අද කාලයේ වගේ මස්තබාල්දු Drama නෙවෙයි මේවා ..😂
මෙහෙවූ දක්ෂයෝ set එකක්ම එකට රඟපාන මේ කතාව පොඩි කාලේ මම බැලුවේ. දැන් නම් TV එකේ කතාවක් බලන්නෙම නෑ. මේ වගේ කතාවලට ගැලපෙන දක්ෂයෝ තවත් නම් මේ ලංකාවේ බිහිවෙන්නේ නෑ.
100%
එ කාලෙ හිටියෙ සුන්දර මිනිස්සු
එයින් 2-3 අද ඉතිරියි 😅
ආසාවෙන් බල්පු එකක්..ආයි බලනවා
ජයලත් මනෝ❤. අනිත් නියම දක්ශයො සෙට් එකම ඉන්නව 😍 ආයෙ එයාලා දකින්න තිබ්බනම් 😢
ඉස්සර ටෙලි නාට්‍ය ආපහු මෙහෙමවත් බලන්න ලැබෙන එක කොච්චර හොඳයිද. දක්ෂ නළු, නිළියො සහ ඊට දායක වුනු හැමෝම .
නියම දක්ශයෝ set එක..♥️👍
We really like this drama
Pls upload all episodes
Thanks so much ❤