Nonawaruni Mahathwaruni (නෝනාවරුනි මහත්වරුනි) | Episode 01 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #NonawaruniMahathwaruni #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 194

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว +103

    සිරස ඔයාලා නම් සුපිරි යර්ස් බොස් දුන්නා දැන් නෝනාවරුනි මහත්වරුනි කියන්න වචන නෑ සතුටට

  • @sarathmalitha6034
    @sarathmalitha6034 ปีที่แล้ว +248

    විජය නන්දසිරි මැතිතුමන්ට ආදරේ අය කෝ ? 👍

    • @vidanapathirana3005
      @vidanapathirana3005 ปีที่แล้ว

      Mama ekenma 💛❤️

    • @anjulashanuka573
      @anjulashanuka573 ปีที่แล้ว +2

      Ane bn kemathi unata dagalann epa bn oma awadanne illala..😅apith kemathi e manussyata ❤ eth oma awadane illan daglnne na...😅😅😅

    • @mememasterrace888
      @mememasterrace888 ปีที่แล้ว

      Kuruth na

    • @vishwanipun3893
      @vishwanipun3893 ปีที่แล้ว +1

    • @newyorkers7707
      @newyorkers7707 ปีที่แล้ว

      පොඩි කාලේ ඉදන්ම එතුමා තමයි සිනා සාගරයේ අපව හිනාවෙන්න දුන්නෙ... මා එතුමා මුණ ගැසී ඇත

  • @SKASKumar
    @SKASKumar 3 หลายเดือนก่อน +7

    ග්‍රැන්විල් රොද්‍රිගෝ 1999 ජනවාරි 14 වන දින රිය අනතුරකින් මිය නොයන්නට අද වන විට ඔහුට සුපිරි තැනක ඉන්නට තිබුණා.

  • @naviniwimalajeewa3586
    @naviniwimalajeewa3586 ปีที่แล้ว +41

    එහෙනම් නෝනාවරැනි මහත්වරැනි එකත් දැම්මා එහෙනම් Thank you sirasa ❤❤❤

  • @prasangagalabodawatta6035
    @prasangagalabodawatta6035 ปีที่แล้ว +26

    නෝනාවරුණි මහත්වරුනි කාලයක් තිස්සේ කරපු ඉල්ලීමට සාධාරණයක් කරාට ගොඩක් ස්තූතියි සිරස ❤️ පුළුවන් නම් තේමා ගීතයත් දෙන්න

    • @chamibro9866
      @chamibro9866 ปีที่แล้ว

      හා හා හා තව එපාද😂😂

  • @subangi9770
    @subangi9770 ปีที่แล้ว +16

    විජය නන්දසිරි මහතා💓
    ඔබතුමා අද ජීවතුන් අතර නැති උනත් අපේ හදවත් තුළ සදා අමරණීයයි.☺️

    • @vidanapathirana3005
      @vidanapathirana3005 ปีที่แล้ว +1

      Aniwa..... Sada jeewamana charitha neda?? 😢😢😢❤❤❤

  • @dilshanpriyanga
    @dilshanpriyanga ปีที่แล้ว +40

    මේකනම් අනිවාර්යෙන්ම හොද වැඩක්! මේ වගේ මේක මුළ ඉදලම පෙන්නන්න පුළුවන්නම් දිගටම දාන්න කියල ඉල්ලනවා! ❤❤❤❤🙏🙏🙏

  • @chanuihalawaththa
    @chanuihalawaththa ปีที่แล้ว +13

    නන්දසිරි සර් වගේ දක්ශ කලාකරුවන් මතු අනාගතේ මිහිපිට පහලවේවා💔
    මෙතුමා අප අතර නැතිඋනත් මෙතුමා නිසා තියන ඔක්කොම ප්‍රශ්න අමතක කරලා බඩ පැලෙන්න හිනා වෙනවා!
    අමරණීය චරිත
    ආදරෙයි 🔺

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +32

    ඉස්සර ඉස්කෝලේ ඉවර උන ගමන් එන්නෙ නෝනාවරුනි මහත්වරුනි බලන්න 😘❤

  • @Devmethu
    @Devmethu ปีที่แล้ว +26

    අනේ බලාගෙන.ඉදපු කතාවක්ක්❤❤🥺🥺🥺 තැන්ක් යූ සිරස ❤

  • @PrasangaBandara-g9s
    @PrasangaBandara-g9s ปีที่แล้ว +15

    විජය, ග්‍රැන්විල් 😢😢❤❤

  • @SKASKumar
    @SKASKumar 3 หลายเดือนก่อน +4

    නෝනාවරුනි මහත්වරුනි (1999)

  • @samithakalana
    @samithakalana ปีที่แล้ว +6

    මේ 1st episode එක නෙමෙයිනේ. මේ ගොඩක් පහුවෙලා තියෙන කොටසක්. පලවෙනි එකේ තියෙන්නේ මාලි නන්දනී අල්ලපු ගෙදරට එන හැටි. පිළිවෙලට දැම්මා නම් හොදයි කියලා හිතනවා. කතාව හරියට රසවිඳින්න පුළුවන් එතකොට. TH-cam Channel එක කරන කෙනාගේ වගකීම පිලිවෙලින් Episodes ටික දාන එක. කොහොම වුනත් ස්තුතියි පරණ මතක අලුත් කරන්න මේ දේවල් අපිට බලන්න TH-cam එකට දැම්මට ❤️🙏🏼

  • @BhashithaHettigoda
    @BhashithaHettigoda ปีที่แล้ว +26

    This holds a special spot in our hearts. As a kid, I grew up watching this, and it's a treasure of memories. Let's not get into debates about which one is better, "Yes Boss" or this. Both tele dramas have brought us immense joy at different points in our lives. ❤

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +16

    මේව තමයි රියල් කොමඩි කියන්නෙ thank you sirasa

  • @JanukaPansilu-tb3lz
    @JanukaPansilu-tb3lz ปีที่แล้ว +7

    මේවා නැතිවෙන්න නෙදී ආයේ ආයේ දෙනවට Thanks Sirasa...❤❤

  • @dinesh1004
    @dinesh1004 ปีที่แล้ว +11

    ❤❤❤ කාලයක් බලන් හිටපු කතාවක්. හිතුනා sirasa කවදාහරි මේ episodes ටික දායි කියලා. ගොඩක් ස්තුතියි❤❤❤

  • @random_memes818
    @random_memes818 ปีที่แล้ว +10

    මේකත් මුල ඉදන්ම බලන්න ඕනේ thank you sirasa❤

  • @truestory2705
    @truestory2705 ปีที่แล้ว +23

    Episode ඔක්කොම ටික දිගටම දාන්න ❤️❤️🙏🙏

    • @vidanapathirana3005
      @vidanapathirana3005 ปีที่แล้ว

      Okkoma episodes 94 I neda?? ❤

    • @truestory2705
      @truestory2705 ปีที่แล้ว +1

      @@vidanapathirana3005apoo na 100ta wada thiyenwa

  • @Sukithdias
    @Sukithdias ปีที่แล้ว +5

    කෝ Yesboss ,බලපු සෙට් එක මාත් මේකට පැන්න ඉතින්,😂

  • @slclassicmusic
    @slclassicmusic ปีที่แล้ว +8

    ඕව කලින් දැම්ම නම් චැනල් එක මීටත් වඩා මිලියන ගනන් වලින් හිට් වෙනෝ...වෙන වෙන විකාර දැම්මනෙ

  • @chaturangaindika8501
    @chaturangaindika8501 ปีที่แล้ว +9

    Sirasa tv දාමිනී Telidrama එකත් දාන්න පුලුවන් ද plz ❤😢

    • @Shashikanethuki
      @Shashikanethuki ปีที่แล้ว +1

      අනේ ඇත්තටයි ඒ කතාව මං ආසම කතාවක්😢❤

  • @oshan_1483
    @oshan_1483 ปีที่แล้ว +8

    මගේ මතේ yes boss වලට ගහන්න නම් බෑ😊👍

  • @SithumDilsara-q5h
    @SithumDilsara-q5h ปีที่แล้ว +8

    ජයග්‍රහණය ❤

  • @eshan-dimor
    @eshan-dimor ปีที่แล้ว +5

    අඩෝ කවද්ද දාන්නෙ කියල බලං හිටියෙ,❤️❤️

  • @Vihanga_Guruge
    @Vihanga_Guruge ปีที่แล้ว +14

    යස් බොස් අන්තිම Episode ටික දාන්නෙ නැද්ද🙄

    • @Vihanga_Guruge
      @Vihanga_Guruge ปีที่แล้ว +3

      Episode 289 නෙ දැම්මෙ මන් හිතන්නෙ 300ක් විතර තියෙනෝනෙ...

    • @sachinitharika1624
      @sachinitharika1624 ปีที่แล้ว +1

      Ekane

    • @vidanapathirana3005
      @vidanapathirana3005 ปีที่แล้ว

      Oww ekath ikmaninma oniii sirasa please.... 😒❤️❤️❤️

  • @purebloodmania5622
    @purebloodmania5622 ปีที่แล้ว +5

    සුපිරි...ආයෙත් පොඩි කාලෙට යනවා💜

  • @gayansilva9428
    @gayansilva9428 ปีที่แล้ว +5

    අසහය නලු විජය නන්දසිරි...😥

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 ปีที่แล้ว +5

    ස්තූති සිරස

  • @miyurusangeethe4852
    @miyurusangeethe4852 ปีที่แล้ว +2

    අම්මෝ ගොඩක් ස්තූති සිරස❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prashanidilakshika-eh1hv
    @prashanidilakshika-eh1hv ปีที่แล้ว +5

    Menna nonawaruni mahathwaruni dala pattai sirasa ❤❤❤

  • @isurueranda7006
    @isurueranda7006 ปีที่แล้ว +4

    සොරි මැඩම් ඕනේ........

  • @cristyferman2961
    @cristyferman2961 ปีที่แล้ว +6

    තීම් සෝන්ග් එකත් එක්ක දාන්න

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว +1

      දමිතා කියන්නෙ.මහත්වරුන්නේ නෝනාවරුන්නේ

  • @nadunjayasanka9233
    @nadunjayasanka9233 ปีที่แล้ว +2

    සිරස කියන්නෙ නිකං නෙවෙයි.
    වැඩක් කරොත් සුපිරි තමා ඉතින්.
    ස්තුතියි සිරස 👏👌

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +5

    Ammoooo.....man mekatath godaaak kamathiyi.❤❤❤❤ thanks sirasa TV adarei.👌👌👌☺️☺️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mallicreations1146
    @mallicreations1146 ปีที่แล้ว +2

    විජය නන්දසිරි මැතිතුමන්ට ආදරේ අය කෝ ?

  • @isharaweerasekara1339
    @isharaweerasekara1339 ปีที่แล้ว +4

    😌Finally. Great SirasaTV

  • @diyathsamaranayake
    @diyathsamaranayake ปีที่แล้ว +4

    My god.....most awaited 🥳🥳🥳🥳🥳❤️❤️❤️❤️❤️

  • @Elza12345
    @Elza12345 ปีที่แล้ว +2

    බලාගෙන හිටියේ ❤

  • @Tastyforzestbyayesha
    @Tastyforzestbyayesha ปีที่แล้ว +5

    Thank you so much sirasa ❤

  • @pradeepakumari4328
    @pradeepakumari4328 ปีที่แล้ว

    අනේ සිරස tv ඒ කාලේ ඉඳලා අපි ආසාවෙන් බැලුවෙ ඔයාලගෙ කතා.මේවා දකිද්දි අපේ ඒ ලස්සන අතීතෙ අපිට මතක් කරනවා.ප්ලීස් ආයෙම youtub එකේ දාන්න පරණ කතා ප්ලීස්

  • @SHAN-we6ri
    @SHAN-we6ri ปีที่แล้ว +2

    යර්ස් බොස් නවත්තපු තැන ඉඳන් ඉතුරුටිකත් දාන්න සිරස. please 🙏

  • @ThiviruThenusanda-sp1hp
    @ThiviruThenusanda-sp1hp ปีที่แล้ว +5

    Great 😍😍

  • @DanukaFerndo
    @DanukaFerndo ปีที่แล้ว +2

    1 dawasen views 11000 ganak amboo mewane loka warath ❤

  • @thanujadananjaya
    @thanujadananjaya ปีที่แล้ว +4

    Thanks siras tv😊

  • @danisasri2043
    @danisasri2043 ปีที่แล้ว +1

    සුපිරියි👍👍🔥🔥

  • @imeshmadhu7006
    @imeshmadhu7006 ปีที่แล้ว +1

    කෝ මේකේ මුල්ම කොටස් ටික නෑනේ. මාලි නන්දනී ගෙවල් කුලියට අරං ඉස්සෙල්ලම එන කොටස හැලිලා මේකේ 🤔

  • @nalinindika2936
    @nalinindika2936 ปีที่แล้ว +1

    Super ❤❤❤❤❤ සිරස

  • @iamravihansi
    @iamravihansi ปีที่แล้ว +2

    Aneeee thank you sirasa 😍❤

  • @LucasUSA-51
    @LucasUSA-51 ปีที่แล้ว +1

    Yes boss iwarada

  • @yasaslakjayamuthukumarana5504
    @yasaslakjayamuthukumarana5504 ปีที่แล้ว +4

    Thanks sirasa💗🔥

  • @samee22i
    @samee22i ปีที่แล้ว +3

    Ko theme song eka?
    Kathura drama ekath daanna

  • @Sanchi212
    @Sanchi212 ปีที่แล้ว

    Aneee thank you so much sirasa❤ balagenama hitiye meka aye danakan 😍

  • @isharaudayanga6882
    @isharaudayanga6882 ปีที่แล้ว +1

    Kawadda Meka officially Danne kiyala bala bala hitye thanks 🙏 sirasa

  • @fatimarukshana7111
    @fatimarukshana7111 ปีที่แล้ว

    Yes madam ekath one ikmanatama sirasa tv

  • @Dinindu_Kalpajee
    @Dinindu_Kalpajee ปีที่แล้ว

    හිත හිතා හිටියෙ කවද්ද මේක දාන්නෙ කියලා

  • @jnlankavlog8553
    @jnlankavlog8553 ปีที่แล้ว +2

    යියර්ස් බොස් එකට වඩා මෙකේදි විජය නන්දසිරි ගොඩක් කෙටිටුයි නේද🎉🎉🎉🎉🎉

  • @SKASKumar
    @SKASKumar 3 หลายเดือนก่อน

    ග්‍රැන්විල් රොද්‍රිගෝ (1958 - 1999)
    ට්‍රිලීෂියා ගුණවර්ධන (1934 - 2013)
    රෙබෙකා නිර්මලී (1964 - 2014)
    දමිතා සළුවඩන (1948 - 2015)
    විජය නන්දසිරි (1947 - 2016)
    ඥාණාංග ගුණවර්ධන (1945 - 2023)

  • @Kassa959
    @Kassa959 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maxximsnewsl9975
    @maxximsnewsl9975 ปีที่แล้ว +3

    @sirasatv me first episode newei ne ane mula indl dnn

  • @rasula
    @rasula ปีที่แล้ว

    මාලිගෙ ලස්සන 🥺❤️

  • @sa-ut9hd
    @sa-ut9hd ปีที่แล้ว

    මරු අප්පා

  • @Hi-xy5nn
    @Hi-xy5nn ปีที่แล้ว +6

    meka mul epiya neme ne bn

  • @TharinduKulasooriya
    @TharinduKulasooriya ปีที่แล้ว +1

    Wow. Thank you sirasa❤❤❤❤

  • @samee22i
    @samee22i ปีที่แล้ว +3

    @sirasa mekada first episode eka? Mata mathaka widiyata Mali gewal langa Gedarata awa kiyala danagena yana seen ekakin thamai start kare...

  • @vidushamusic
    @vidushamusic ปีที่แล้ว +1

    Thanks for this keep uploading 😍😍

  • @kalanakasun2024
    @kalanakasun2024 ปีที่แล้ว

    ❤Mage comment eka dekala❤ sirasa tv බොහොම ස්තුතියි❤❤❤

  • @kasunlakshan
    @kasunlakshan ปีที่แล้ว +1

    Shaaaa marunee 😍❤

  • @supersongmiusicalyoutubech7191
    @supersongmiusicalyoutubech7191 ปีที่แล้ว +2

    Meka dammata sirasata sthuthi.puluwannam oyalage parana miusical show ehemath danna.

  • @ajithrupasinghe6627
    @ajithrupasinghe6627 ปีที่แล้ว +2

    Digatama me kathawa denna

  • @kusalsilva1067
    @kusalsilva1067 ปีที่แล้ว

    මරු මරු 🔥🔥🔥👍👍👍

  • @hiruhimash4467
    @hiruhimash4467 ปีที่แล้ว +4

    ❤❤❤❤

  • @kushanrathnayake6710
    @kushanrathnayake6710 2 หลายเดือนก่อน

    අයියො මේ 1 episode එක නෙමෙයි. මාලි අල්ලපු ගෙදරට එන කොටසයි 1

  • @sulochanasadaruwan8573
    @sulochanasadaruwan8573 ปีที่แล้ว +1

    Hemadamath adarey....

  • @a2z9818
    @a2z9818 ปีที่แล้ว

    💗💗💗💗සිරස 💗💗💗💗

  • @kusalfernando9601
    @kusalfernando9601 ปีที่แล้ว +4

    Who’s the best wife for Wijaya? Maduri or Roshini

  • @jayasakarasuranga5345
    @jayasakarasuranga5345 2 หลายเดือนก่อน

    අර මිනිහා අැත්තටම ලිස්සිලා වැටුනු...විලි අැත්තටම බැලුවේ පුල් එක දිහා...කවුරැ හරි පැනලා බේරගන්න අැති....

  • @shashithrashmika7216
    @shashithrashmika7216 ปีที่แล้ว +1

    Meka enakan balagena hitiye ❤

  • @vedioblog1111
    @vedioblog1111 ปีที่แล้ว

    Thank you sirasa 🙏🙏❤❤❤❤❤❤

  • @Lak_Zan
    @Lak_Zan ปีที่แล้ว

    Prem maGayka ❤

  • @iamravihansi
    @iamravihansi ปีที่แล้ว +2

    Me palaweni eka newene😢

  • @ytravelblogchamara8919
    @ytravelblogchamara8919 ปีที่แล้ว

    Thank u sirasa tv❤

  • @morenmore8968
    @morenmore8968 ปีที่แล้ว

    Meka danakan balagena hitye❤❤❤

  • @yasithmdahanayaka
    @yasithmdahanayaka ปีที่แล้ว

    𝙏𝙃𝘼𝙉𝙆 𝙔𝙊𝙐 𝙎𝙄𝙍𝘼𝙎𝘼 𝙏𝙑❤

  • @loupsigma5746
    @loupsigma5746 ปีที่แล้ว

    Thank u so much ♥️

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว +1

    මේක ගියපුඅවුරුද්ද මොකද්ද

  • @SWikramasinghe-bn5vu
    @SWikramasinghe-bn5vu 10 หลายเดือนก่อน

    Thnk uuu❤❤

  • @dushmanthakumara610
    @dushmanthakumara610 ปีที่แล้ว

    Mama Godak adary eyath

  • @lakmalsachintha-sm9sy
    @lakmalsachintha-sm9sy ปีที่แล้ว +2

    Suwahasak prekshaka kala balaporoththu wu ema awasthawath dan uda una mokada hithenne kiyala comment karalama yanna

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว +1

    මේක පෙන්නපු අවුරුද්ද මොකද්ද

  • @sankalpagalapitage8779
    @sankalpagalapitage8779 ปีที่แล้ว +2

    Ammo mea katha dn thiyena jarawal walata wada 1000n samapathai

  • @dananjaya8986
    @dananjaya8986 ปีที่แล้ว

    දාමිණී ත් දාන්නකො 🙏🙏🙏

  • @DaveHereAgain
    @DaveHereAgain ปีที่แล้ว

    thanks sirasa😍

  • @kalaniharshani8359
    @kalaniharshani8359 ปีที่แล้ว +5

    Ane meka 1st episode eka nemeine.mula idan dennako please

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว +2

      ඔව් episode 1 එකේ තමයි මාලියි නිහාලුයි ප්‍රේම්ගෙ ගෙදර ඉස්සරහට පදිංචියට එන එක

    • @vidanapathirana3005
      @vidanapathirana3005 ปีที่แล้ว

      @@chethiyalakshan5797 ehema Nam eka Mama kohomawath dakala na.

  • @sonashifernando3887
    @sonashifernando3887 10 หลายเดือนก่อน

    12:08😂 , 2:00😂

  • @isurulakshan8929
    @isurulakshan8929 ปีที่แล้ว

    Yes 😍👌

  • @Praniya_Official
    @Praniya_Official ปีที่แล้ว +2

    මේක කොයි කාලේද විකාශනය වුනේ

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว +7

      මං හිතන්නෙ 1998 වගේ ඉඳලා ඊටපස්සෙ නිහාල්ට රඟපාන ග්‍රැන්විල් රොද්‍රිගෝ මහතා 1999 දි මැරෙනවා ඊටපස්සෙ ඒ චරිතයට එන්නෙ ජයසේකර අපොන්සු මහතා

    • @Praniya_Official
      @Praniya_Official ปีที่แล้ว +1

      @@chethiyalakshan5797 Thankz 😊💗

  • @__danusha__6974
    @__danusha__6974 ปีที่แล้ว

    Respect sirasa ❤️🔺

  • @manushaashan4709
    @manushaashan4709 ปีที่แล้ว

    රජ කඩුව එකත් ඕනේ

  • @manuthchehansa2356
    @manuthchehansa2356 ปีที่แล้ว +4

    Me episode 1 nemei habai

    • @vidanapathirana3005
      @vidanapathirana3005 ปีที่แล้ว

      Oww neda?? ☺️❤️👌

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว +2

      ඔව් මුල් එක මාලියි නිහාලුයි ප්‍රේම්ගෙ ඉස්සර ගෙදරට පදිංචියට එන එක

    • @vidanapathirana3005
      @vidanapathirana3005 ปีที่แล้ว +1

      @@chethiyalakshan5797 eka Nam mama kohomawath dakala na. ☺️

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว +1

      @@vidanapathirana3005 මුලින්ම ප්‍රේම්ගෙ ගෙදරට ජොග්ගුවක් උස්සන් එනවා නිහාල් කිරි ටිකක් ඉල්ලන් එන්න 😂