Shan Putha x Rachchy x MinnyMe - URUJUAL (ඌරුජුවල්) [Official Music Video]
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Shan Putha - URUJUAL (ඌරුජුවල්) [Official Music Video]
Stream & Download:
♬ waveparkmusic....
Subscribe to My Official TH-cam Channel For More Updates
👉 bit.ly/Subscri...
♬ Produced by SPMP
♬ Performed by SHAN PUTHA, Rachchy & @minnyme281
♬ Written by SHAN PUTHA, Rachchy & MinnyMe
♬ Music Produced by @DILUBeats @ Magampura Studios
♬ Mixed and Additional Arrangements by @DrBSKingLK & @DILUBeats @ Magampura Studios
♬ Mastered by Dr.BSKing, Mr.BEE & Maheshwara @ Pearlbay Studios
♬ Intro News Vocals & Produce by Bhanuka Karunarathne / Hansika Mahagamage
♬ Video Directed by Suwin Jason
♬ Director of Photography: Nilanga Pathirana
♬ Video Editor & Colorist & VFX: Hasindu D Silva
Follow Me On Facebook: bit.ly/SHANPUT...
Follow Me On Instagram:bit.ly/SHANPUT...
Follow Me On Spotify:bit.ly/SHANPUT...
Follow Me On TikTok:bit.ly/SHANPUT...
Music video by Shan Putha, Rachchy & MinnyMe performing URUJUAL. © 2021 Magampura Records | Magampura Music (PVT) LTD.
#URUJUAL #ShanPutha #SinhalaRap #SinhalaNewRap #Rap
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
#Breaking_News ;- Minnyme Is Back 🔥
#Bonus_News ;- Ruchchy Came ..! Work Has Started ..!
ආයුබෝවන් සුදූලා....!
මෙපමන රට ඇලවෙද්දි, මහ උන්ට කෙලවෙද්දි, ලොකු companies ඔක්කොම එයාලගෙ promoting නතර කරද්දි, commercial side එක down වෙද්දි, ජීවන බර ඇවිත් කනට ගහද්දි, ගානක් නැතුව ඇවිත්,
තියන ඩේටා ටිකත් කපාගෙන මේක බැලුවනෙ, උඹලනම් මිනිස්සු වෙන්න බෑ😁 ❤
🔴 සැ:යු - Headphones හෝ Original Beat box එකක් මගින් Next Level රහක් විඳල, ආතල් එක සැපට ගන්න 🔴🎧🎵
⭕ #Lyrics_Full ⬇️
ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ.
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙහෙ වාරෙල්ලා...../
අපායට යමු කිව්වත් යං යං යං යං...
මොන මරාලෙට අඬගැහුවත් යං යං යං යං
ඌරුජුවල් ඇති එවුං සිට නියපොත්තෙ
වාංග මචා ශපාන් එකේ ඉමු අපි ඒනම් යං යං යං යං.../
ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ.
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙහේ වාරෙල්ලා....../
⭕ #Verse SPMP
මෙහෙ බරටම කෝලහාලෙ, පිටින් බැස්සට කාරි නෑ ඩෝ මීක්🤫 කිව්වොත් Sorry පුතේ ගහල දානවා මහපාරේ,
අනවශ්‍ය ප්‍රශ්න දැම්මොත් කන්ඩම් වෙන්නෙ Random people වගෙ උන්ට බොරු සෛල දෙන්නෑ අපි මොකා උනත්
ශුවර් නෑ බං අදකාලෙ පාරෙ කාක්කො පිරිලා
සීයක් ආවත් ආපේ එවුන් යන්නෑ ලොවෙත් හැරිලා
Capacity නොදන්න උන්ගෙන් ගේම ඉල්ලලා නිස්කාරනෙ යන්න එපා මැරිලා මෙහේ වැඩ තියනවා පිරිලා.
බොනකොට ලොම්පේට් යනකං බොනෝ
අපි කොහෙගියත් බුදුසරණින් යාලුවො සලකනෝ
සිංහලෙන් කිව්වම එකපාරක් අහපං ගොනෝ,
ඇහුවොත් අපෙ Historyය බොලා ලොවෙත් වහ කනෝ
තනි කුණඩවාලෙ මල පැන්නොත් ලේසි වෙන්නෑ
අඩි පුඩි ගැහුවට දෙක දැම්මට බොලා වගේ වීසි වෙන්නෑ
කරකාරෙට ගත්තට උඹේ බාරි උඹේ දාසි වෙන්නෑ
තේරුම් ගනිං කොට සායට හැම ගෑනිම වේසි වෙන්නෑ
අපි නෑ ගූනං පාගන්නෙ, පොඩි වලි නෑ දාගන්නෙ
අනවශ්‍ය වැඩ නිසා නෑ නරකනාම ගාගන්නෙ
ආ පාරෙ නෑමං හරවන්නෙ , contract දීලා මරවන්නෙ,
හොඳ ප්‍රාන්තවල බෑහැපු උන්ට නෑ ගෝතයො දිරවන්නෙ
Imported High Quality බඩු මේවා
සැප නොදේ අතගෑවොත් NextLevel නඩුමේවා
Buy & Sale Fix Price මේහේනෑ බං අඩුම ඒවා
බොලා තාම දැක්කෙනෑ ඩො එලිවෙද්දියිහොඳම ඒවා...
#Hook
ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ.
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙහේ වාරෙල්ලා...../
අපායට යමු කිව්වත් යං යං යං යං...
මොන මරාලෙට අඬගැහුවත් යං යං යං යං
ඌරුජුවල් ඇති එවුං සිට නියපොත්තෙ
වාංග මචා ශපාන් එකේ ඉමු අපි ඒනම් යං යං යං යං.../
ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ.
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා....../
⭕ #Rachchy_Verse
Everywhere I go I got my tag along
Gangster who motherfucker better shut your fucking hoe
Strapped up and backed up AKs blaze the dawn
Killa loose in a cruse hollow tips to your bone
Need no bulletproof got the boost to the fullest
I’m a eat you like a cannibal better mind your tone
Behold the mighty Rachchy flow the thrown
Close your eyes for the moment ya can feel the bomb
Click clack lil homie I’m a right before you last step
Shits real ain’t tripping to you last breath
Don’t be clueless boy fucking with you have the best
Nine glocks desert eagles flies to your eyes depth
Pull up in the Cadillac truck full of thugs back
Ya better run nigga you don’t even stand back
Say hello to my lil friend GUN
Stop fronting nigga
Ya ain’t gonna pull the end....
⭕ #Hook
ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ.
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා....../
⭕ #Minnyme_Verse
පිලිවෙලයි මහත්තයෝ....!
ஏன்டா மொரேக்கிறேன்
திள் இருந்தா வடா ஆளைக்கிறேன்
புருள் எடுத்தா யேனடா நடன்குறேன்
பொய்யா பேசிட மூஞ்சிக்கு வாந்தா கையா அடிக்கிறே
கோலேக்கிற நாய் கடிக்காது - கடிக்கிர நாய் இங்கே நடிக்காத்து
ஆடிக்கடி அடித்தடி வேட்டு குத்து சட்டபடி நம்ம உருள வில்லேய்யாட்டு
சுட்டமாட்டோம் பனிக்காரம்
கிட்டை வந்தா அடி பாரம
தட்டிபோனா விதி மாறும்
கேட்ட வாத்தயில் சொல்லித்தறோம்
எதிரிய வாந்தா அங்கே போடுறேனு ஓடிப்போடா நிக்காம
ஏறியா அடைங்குற நமக்கெ ஆப்பா போடா னாயே ஓக்காம
මෙහේ එවුන් ගේමට බැස්සොත් දෙන්නෙ අඩො ලෙලියන්න..
🖤
ලෙල්ලටම වැටිලා ඉද්දි සතුටු වෙන්න කියලා මිනිස්සුන්ට ඉතුරු මෙච්චරයි බොසා...ඒකත් නැති උනොත් සොරිම තමා...ආදරෙයි ශානා ❤️ හැමදාම වගේ මේකත් පට්ට ගින්දර වැඩක් 👌🔥🎧
😍😁
පිලිවෙලයි මහත්තයො ❤️
Pissu neve 😂 mokakda danne😂
යං යං යං යං 👑
Lota doh 🙏❤
Lotaaaaa❤❤❤
Lotaa❤❤❤
Lota adarei bn❤️❤️❤️❤️💯
WENASAK SHANOO MEUWA GINII 🔥💯
mmmmm
Adarei maduwo😎
🖤
Maduuu
මදුවෝ 😍😍
Imported High Quality බඩු මෙව්වා!!!
ගි ගි ගි ගි ගිනි ගින්දර 😈
මාගම්පුර | ශාන් බාබු 🖤🔥
🤫
ජනා සර් 😇❤️
Jana ❤
ජනා ❤️🔥
ජනා....
තේරුම් ගනිම් කොට සායට හැම ගෑනිම වේසි වෙන් නෑ 🖖✌️
ශාන් පුතා ❤️ එක සුපිරියක් 🤟
Suppa .........❤️🔥
❤️❤️
❤💪
Suppa 🤘
❤️💯
අපායට යං කිව්වත් යං යං යං 🤘
🔥
Preethi
ශාන් පුතා ගැම්මක්😋
Hails. Baby😮😮😮
ආදරෙයි හැමෝටම ❤️❤️❤️
පිළිවෙලයි මහත්තයෝ 🔥
මිනිස්සු මල්ලි 🇱🇰
😍😍
❤️❤️
❤️ආදරෙයි සුපිරියක් ආ 🔥🤟
oyage supiriyak enakan balan hitiye
❤️💫
ශානා මගෙ ඉන්දියන් යාලුවො ජාතික ගීය වගේ මේ සිංදුව අහනවා උං පට්ට ආසයි. එල එල
සිංහල රැප උඩටම.. මාගම්පුර ♥️💉
උඹ තමයි මෙතන real වැඩ්ඩා ❤️❤️❤️❤️
Bosa 😊❤️
Wel fanta 🤗❤
Doc🍁🔥
@@minnyme281 අඩේ
URUJUAL..! ❤️🥵
imported high quility බඩු මේවා
❤❤🙏
❤
😍❤
ශානා හූ කිව්වත් කොල්ලො පැද්දුනේ අත් උස්සගෙන සුපිරියක් තාමත් අහනවා පිලිවෙලයි මහත්තෝ ❤❤❤
ශාන් බාබු 🖤🔥
Shan Putha 🔥❤️
❤❤💯
❤️
❤️❤️❤️
❤️❤️❤️❤️
සර්වාංගෙටම සැප දෙන දෙයියෝ ශානා !!!! 🙏💣🔥
ලැට් එකේ ඉදන් කරන්ට් නැතුව සැප ගන්න මම ❤🤟
@@bashanashivantha607 අඩෝ මාත් දැං ලැට් එකේ ඉදන් බොකක් දාගෙන,ඌරුජුවල් අහගෙන ඉන්නෙ💔😹
😂
Miniyame is come back "පිළිවෙලයි මහත්තයෝ "
💗🔥
පිලිවෙලයි මාගම්පුර ❤️❤️🇱🇰🇱🇰🤘🤘🤘
පහරක් 😎🔥
අම්මො ශාන් අයියෙ ඒකටනම් පිස්සුවක් ආහ් මාස 6ක් බලන් ඉදියා ඔයාගෙන් සින්දුවක් එනකම්❤️💫 ආපු ගමන් ඇහුවේ එකෙම්ම කොර උඩටම යමු💖
eeka atta godaak kal balam hitira magampura shan puthaa rapak dannakam
❤️❤️❤️
Oyag okkom song wala lyrics wala loku terumk tynw.hem song ekakm dekka oyag. ❤️🔥 superrr 😎😍❤️
Top quality බොසා ♥️🤘
Shan putha ගහන පද පේලියට එකෙක්ට බැ බය නැතුව කියනවා සුපිරිම ගැමිමක් තමයි ඉතිත් ගැමිමක් තමයි 💛💛💛💛
❤❤❤🙏
ela bn 😎😎
Adow Sinhala + English + Tamil ✌🏽 Miniyaa Back to the Game 😂♥️ Dilu & Dr. BSKING This is Massive 🍻🚀
Q
😍💔keefa 😹
@@asanka7024 ඒ මොකාද?😂
💯❤️
@@asanka7024 u meke na yako 😹💔
සිංහල rapa උඩටම.සුපිරියක් ශාන් අයියේ.....
නොසෑහෙන්න සතුටුයි MinnyMe අයියා.,
ආයෙත් රැප් සෙල්ලමේ දකිනකොට...
Next Level | SPMP 🤍🌹
Ekaneh 🙂
Hhhhhhhhhhhhhh you have any questions or concerns please visit the plug-in settings as a result of the year and I will be in the future of our games are based on the phone with me and I will be in the future of our games are based on the phone with me and I will be in the future of our games are based on the phone with me and I will be in the future of our games are based on the phone with me and I will be in the future of our games are based on the phone with me and I will be in the future of HhhhhhhyhhhI can't wait to see you soon and I will be in the future of our games are
ආයෙත් ශානා ඇල්ලුවා ඒනම්....❤️🎧
මට සප් එකක් දෙන්න🙏
ඒකනම් ගිනි ගින්දරටම දීලා❤️..respect බොසාලා ❤️🔥
❤❤
🤗
ශාන්පුතා ගැහුව කියන්නෙ සුපිරියක් තමයි.❤️🤘🤘🤘❤️🤘❤️
සුපිරියක් තමා ......ආදරෙයි ශානා.....❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේක කීවෙනි පාරට ඇහුවෙ කියලත් මතක නෑ. රැප කෙනෙක්ට ජනප්‍රිය වෙන්න කුනුහර්ප ඔන්නෑ තියෙන්න ඔන හැකියාව කියන දේට හොදම උදාහරණයක් අපේ ශාන් පුතා ❤️ Respect
හරියට අහන්න තව සැරයක්😂😂😂
me rap ekak newe suddh, Dj sinduwak
අම්මෝහ්😂💯
@@Ruchyra 😂
ඔයා අහපු එක අපි දන්නවා 😂 පුලුවන් නම් තවපාරක් අහපන් 😂✔
කොණ්ඩයා,පිළිවෙලයි මහත්තයෝ.😍😍😍😍😍💥
🙏🙏❤
Kondaya neme bn minnymi
Minny mi💞✌️
respect ayye
Minnyme Boss Tamil Verse එකනම් මාරම Hard 🥵❤️
අනිව😍💚
Minnyme and shan putha kiyanme mathwena bothalayak wage
මම ආසාවෙන්ම කරපු පට්ටම නිර්මාණයක් ලංකාවේ ජනප්‍රියම rap artist කෙනෙක්ගෙ හැමෝම මේ වීඩියෝ එක බලලා best comment එකක් ඕන .👌❤️❤️❤️❤️
❤️
සුවියා ❤
Yow🖤
Director මහත්තයා ❤️❤️❤️
සුපිරියක් වීඩියෝ එක පට්ට කොලිටි 🔥❤🔥
පට්ටම ❤️🔥 අපිට ඕනෙ මේව තමයි ✌️❤️🔥.GANGSTER RAP උඩටම ❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡
හදවතට ❤
Shan putha ගැම්මක් ❤😇 ආසම කෙනා තමයි ඉතින්.මේක නම් සුපිරියක්.. ආපු ගමන් ඇහුවේ patta 😍
🙏❤
පිළිවෙළයි මහත්තයෝ.....උලත් එකයි, මලත් එකයි, පිලත එකයි ආතල් පුරවැසියන් ට අහ්....💪🤘❤️
හැමදාමත් වගේ වෙනස් දෙයක් කරන්න උත්සහ කරන ඩයල් එකක් මේ පාරත් සාර්තකයි 💯 රැල්ලට අර එකම බීට් එකට ටංකට ටංකට ගගා මල්සින්දු + රැප් කැල්ලක් ගහන එවුන්ට වඩා වෙනස් දෙයක් කරන shan ජය ♥️ next reggae style එකක් ඕන
❤💯🙏🙏
අන්නේකය්
❤️❤️❤️
Rapect❤🖤bossaa
@@minnyme281 ඔයි තමා අනිත් චරිතේ මම මටම අහල ඇති 100 පාරකට වැඩියේ ♥️ දිගටම ලස්සන වැඩටිකක් කරන්න අයියා ජය ..
යං යං යං යං 🎉🎉❤❤ සුපිරියක් සානා
Shan putha ගැම්මක් ❤😇 ආසම කෙනා තමයි ඉතින්.මේක නම් සුපිරියක්..අනිත් ලපයි සිපයි යන්න කාලෙ හරි.මේක හම්බෙලා සැපටම 👀 ආදරෙයි ශානාහ්..ඉස්සරහට වැඩවලට good luck ❤🙂 මාගම්පුර 👀❤
❤❤❤😎
Sira kthwa bn ❤💪
Shana ගැහැවත් බනක් උනත් නට නට අහන මිනිස්සු බොලවු අපි.... ආදරෙයි❤️🥺🥺 සුපිරි අයියා ❤️❤️❤️
✊❤
True❤️
වීරකැටියෙ හැදුන වැඩුන සුපිරි චරිතයක් .......
පට්ටම වැඩක් සුපිරියක් 😙
Patta wedak macn . Idiriya jayama wawaaa❤️❤️❤️❤️❤️Shan puthaa❤️❤️❤️, ( Miga)
කොච්චර ඇහුවෙත් එපා වෙන්නැති.මෙච්චර ලස්සනට රැප් කරන ඔයාලත් මිනිස්සු වෙන්න බැහැ❤️❤️😍😍
❤🙏
Gammak thama soho 🔴 shan putha
@@SHANPUTHA 😇🥰මාරු අය්යේ
Ehenam mokekda ane
සුපිරි
පිලිවෙලයි මහත්තයෝ. .. මාගම්පුර ❤️ Respect
හුග කාලෙකින් "රැප්ක්" ඇහුවා....ආදරෙයි මාගම්පුර SPMP ❤️❤️❤️
අඩො මරු මරු❤
මල් සිංදු එපා ඕවා තමා ඕනී❤️🔥
Anna ekay💀
Track එක පිස්සුවක්...🥀❤️🩹😈👌
No Words To Say..🔥
සුපිරියක් වෙයි නේද මේකත් ☺️☺️❤
ශාන් පුතා එකනම් සුපිරියක් 100 පාරක් විතර ඇහුවා හැමදාම අහනවා 🤍🥰
හුග කලෙකින් පට්ට වෙනසක් එකෙන්ම respect 🖤🌈
❤️අඩේ ශාන් බාබූ❤️..... International level ahh ❤️ මේක නම් රිදෙන්නම දීලා තියෙනවා.. 😍
*මේ වගේ creative වැඩ මේ පුණ්‍ය භූමියේ තව තවත් පහල වේවා* ♥️🔥✅️💯
💯💯💯💯💯
ගැම්මක් ඉස්සරහටත් ගැම්මක් ගහු🖤🖤🖤
Shan putha කලොත් ආයෙ සුපිරියක් තමා👌ගැම්මට ශානා ඇල්ලුවා😂👌❤🤘
පිලි වෙලයි මහත්තයෝ🤘❤️
Minnyme 🖤🔥sl රැප් උඩටම💯🔥
හම්මට එක පට්ටනේ ❤️🤗 මරු ශානා & සුද්දා අයියියා 🤗❤️
ශානා පුතා❤️🔥 කොයි වෙලේ කොහොම කරත් සුපිරියක්.
ශානා ❤️🔥 මිනිමි ❤️🔥 සුපිරියක්ම තමයි ආ.... ✌️✌️❤️🔥❤️🔥❤️🔥
Shan putha කියන්නෙ ගැම්මක් තමා 🎧🎧🎧🤟🤟🤟🤟🤟😎😎❤️❤️❤️❤️ පට්ට වැඩක් shan putha ❤️❤️❤️❤️🤟🎧🎧🎧🎧🎧😎😎😎
Aniwa ekenma 👌
✌️✌️
❤️❤️❤️
@@minnyme281 ❤️❤️❤️
මේක නම් පිස්සුවක් 😍
මට සප් එකක් දෙන්න🙏
ශාන් පුතාගේ රැප් ස්කෝලේ උගන්නන වෙලාවේ කියවලා සෑහෙන්න බැනුම අහලා තියෙනවා .ගැම්මක් තමා ඉතින්🌝😂
ඔය ගැම්මටම තව එකක් ඕනේ🥰🥰❤️😈
ජයවේවා..♥️🤟
ආදලෙයි ශානා❤️❤️❤️
❤❤
වීරකැටිය කොලු මේ පාර නොතේරෙන උන්ට තේරෙන්නම හැම භාශාවකින්ම දීල ඇඩෙන්නම
ආදරෙයි ජයවේවා
❤️❤️🔥🔥🔥
ගැම්මක් අල්ලපං ශානා.....❤️❤️❤️❤️🤘🤘
තේරුම් ගනින් කොට සායට හැම ගෑනිම වේසි වෙන්නෑ
ෆට්ට ආ
Shan putha කියන්නේ branded item එකක් 💪🏻 මාගම්පුර ✌🏻
❤🙏
"බෝඩරෙ කොල්ලො බර ගහනව...
ඕනම නඩුවක් කරගහනව...
හිමින් සීරුවෙ වල දානව...
නැත්තං පුච්චලා දර දානව..."
🤜🏽🤛🏽🤘🏾😈👑🔥
දකුණේ ගැම්මා තමා ඉතින් 🥰🥰 ශාන් පුතා ❤️🔥
පට්ට්ම ලස්සනයි ශානා කියන්න වචන නෑ මාරම ලස්සනයි ඔහොම යන් හැම රැපක්ම ට්‍රෙන්ඩින් කරලා දෙන්නම් ඒ තරම් ඔයාගේ රැප් වලට අපි පිස්සු වැටිලා ඉන්නේ💜️💜️
After Long Time Pried Thank You Shana For Entertaining Us 😘🥰
ආසම වොයිස් දෙකක් ශාන් පුතා,Minnyme පට්ටම ගැම්මක් තියෙන්නෙ😎❤️🤟 පිලිවෙලයි මහත්තයෝ 💃🙏☝🤟❤️❤️
ශාන් අයියා තමා හොදටම කලේ...පිලිවෙලයි මහත්තයෝ😘 🥰
Ekh ptt komloooooo.........h😍😍
Sinhala+English+Tamil=සුපිරියක්(පිළිවෙලයි මහත්තයෝ)😼❤️🔥
කුනුහරප සින්දු දාන්න එපා අයියේ🙏🙏
වැඩේ quality ශාන් පුතා❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ පට්ට ❤
❤❤
Hmmm ou aaa❤❤
Minny me ඔයා නම් සුපිරි කට හඩ නම් පට්ට🔥
උලත් එකයි මලත් එකයි පිලත් එකයි
ආතල් පුරවැසියන්ට✌⚡
මොනා උනත් සුපිරියක් දීලා තියෙනවා දකුණේ ගැම්මක් එලම 🤟 ඔහොමම උඩටම යමු ඈ 🤟😎
සිංහල, දමිල ,මුස්ලීම් ලංකාවේ අපි ඔක්කොම ජාති බේදවකින් තොර සහොදරත්වයෙන් ඉන්න ඕනේ හැමදාම ශාන් පුතා ජය වේවා❤ආසම ඔයාගෙ වදන් ටිකට ✊❤ ....
❤🙏
ශාන් අයියගෙ මෙන්න මේ වගේ රැප් නම් මරු🤗
උපතින්ම දාන්ගලේ
ඌරුජුවල්
පාටි
පට්ට lyrics ශානා..ඇහුවා සෑහෙන පාරක් සුපිරි බන්🤔
කරකාරෙට ගත්තට උබේ බාරි දාසි වෙන්නෑ..
කොට සායට හැම ගෑනීම &% වෙන්නෑ..❤️❤️☝
තේරුම් ගනින් කොට සායට හැම ගෑනිම වේසි වෙන් නෑ💥💯
ශාන ඇරුනම Rachch and ,minnyme රැපට උපරිම සාදාරනේ කරල තියෙනව proud 💯shan putha,rachchy and minnyme 🥵
ශාන්ලා දෙන්නයි 😻 සුපිරි වැඩක් තමයි ඉතින් gammk
සිය පාරක් ඇහුවත් එපා වෙන්නෑ 🌠💥 පහරක්❤️😉💣
ගැම්මක් තමා.ශාන් පුතා🤘😎
Gammak Shano 🤟🤟🤟 පට්ටම වැඩක් ...❗
නියමයි ශාන් අයියා.හැමදාම වෙනසක්😇
🙏❤
ගිනිරස්නේ මහපාරේ ආතල්
සුපිරි මාර සිංදුව කියන ශාන් පුතාට පිං
වෙනස් එකක් 💫👊 සුප්පක් ශාන් අයියා ♥️
ශාන් අයියා Minnymi අයියා Rachchi අයියා තුන් දෙනාම සැපට දුන්නා 🤩🤩
ශානාගෙ අලුත් එකක් එනකම් කොච්චර කල් බලන් ඉදියද මේක trending 5M+ වදිනවා අනිවා 💝💝
මේවනෙ බන් රැප් කියන්නෙ...... අඩො ටැමිල් ටික තේරෙන්නෑ ඒත් පට්ට අහ්හ්.... ❤️😍 තව තව රැප් ඕනි බොසා...❤️😍
Ado shana supiriyak 🔥❤️🔥
*Superb Brothers* 😍
URUJUAL පිස්සුවක් 🤟❤️
ගැම්මක් ශානෝ . ❤️😘🔥✌️ ඕම අල්ලපම් ශානා...... 😍🎶
මට සප් එකක් දෙන්න🙏
@@Kalabana_Music_Offical pala higAnna