‪@SHANPUTHA‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2022
  • ​Stream & Download: band.link/JadiMudi
    SHAN PUTHA X MADUWA - Jadi Mudi (ජාඩි මූඩි) - Official Music Video
    Subscribe to My Official TH-cam Channel For More Updates
    👉 bit.ly/SubscribeSHANPUTHA
    ♬ Produced By SPMP
    ♬ Performed By Shan Putha X Maduwa
    ♬ Written By Kaushan Gunarathne, Madhawa Prasad
    ♬ Music Produced By Dilu Beats
    ♬ Mixed And Mastering By Dilu Beats (Magampura Studios)
    ♬ A Film By Hasindu D Silva
    Cast: Kaushan Gunarathne, Madhawa Prasad, Nishan Wanigasekara, Tharuka Thennakoon, Ferdz, Zamee, Iznu
    Special Thanks: Mahesh Putha, Nayana Wanigasekara, Shan Wanigasekara, Mihiran Weerasinghe, Imal Gunarathne, Dasal Malli, DV Malli, Ashan Malli, Dinuka Malli, Lakmal Ayya (Beliatta), Suravi Ayya (Beliatta), Praneeth Ayya(Beliatta), Amila Ayya (Beliatta), Petti Malli (Beliatta) Miyuru Ayya
    Costume Sponsored: Down Town Clothing Homagama
    Traveling Partner: Miran Cabs I Weerakatiya
    Lahiru Madushanka (Malsha Fashion - Beliatta)
    Follow Me On Facebook: bit.ly/SHANPUTHAFacebook
    Follow Me On Instagram:bit.ly/SHANPUTHAInstagram
    Follow Me On Spotify:bit.ly/SHANPUTHASpotify
    Follow Me On TikTok:bit.ly/SHANPUTHATikTok
    Follow MADUWA on Social Media:
    ✘ Facebook: bit.ly/MaduwaFacebook
    ✘ Instagram: bit.ly/MaduwaInstagram
    ✘ TikTok: bit.ly/MaduwaTikTok
    ✘ Spotify: bit.ly/MaduwaSpotify
    Music video by Shan Putha, Maduwa performing Jadi Mudi. © 2022 Magampura Records
    #jadimudi #shanputha #maduwa #HadisnduDsilva #sinhalarap #sinhalanewrap #rap
  • บันเทิง

ความคิดเห็น • 6K

  • @SHANPUTHA
    @SHANPUTHA  ปีที่แล้ว +3736

    ​Stream & Download: band.link/JadiMudi
    ((Full Lyrics))
    SPMP - Verse
    සිතන්නාට සිත්සේ සිතුවැකි,
    මනලෝල කෙලිලෝල කොලුවෙකුගෙ කතුවැකි
    Any quntuty අඟලක කොලේක මට එතුව හැකි
    මේ සිංහාසනෙ මටනම් පොඩි පුටුවකි,
    மச்சி wrong நம்பர்
    அப்ரோம் நா அடிக்க மாட்ட call
    කැචී flows....! මුජේ මාල් කරෙකෙයානා Roll
    පටි Roll චැසි බෝල් ගැව්වම සැරබීම බෝතල්
    කාල් අරික්කාල් නෑ අඩෝ මේවා ජෙනුයින් රාත්තල්,
    කුනිත්තා ලෙඩ නිට්ටාවට පිරික්සා
    අපි බැලුවා...
    ගු හැත්තෑවට.. තිබ්බ රැප උස්සා ගෙනආ කොලුවා..
    ඉවසන්නෙ එකයිදෙකයි දැන්නං සිරා ලාවට දුකයි.
    කෝමහරි ගොඩ යන්නත් එපැයි, කරේ යන්නෙ ලපයි සිපයි,
    කෝ කෝ සද්දෙනම් මදි වගේ
    Punch එක දෙන්නම් වෙඩිවගේ
    තනියම නෙමෙයි සහයෝගෙන් වැඩ කරපං කඩි වගේ,
    නරියාට මිදි වගේ රැප තිත්තයි කිව්වා වැඩී වගේ,
    කොච්චර කිව්වත් හැදෙන්නෙ නෑ සමහරු ලිඳේ මැඩි වගේ...
    පරණ පාසල, මන්නං ආසම ආසම රටකජුඩෝ
    රැපෙන්, දුන්නම බොලා කෑගහයි මෙන්න, ඇට කඩනො,
    බොරු සිංහල දාගෙන සාහිත්‍යෙන් මුන් කට ගහනෝ,
    පාරෙදි මූනට දැක්කම කරබාලා ඇටේ කහනො,
    අපිනම් දෙන්නෑ ලොරි Talk
    පොල් රොටි එක්කලා Curry Pork
    හරි ශෝක්
    අපේ ෆෑනලා පහුවෙලා දැම්මට Sorry Bro..//🙏
    ((Hook))
    பாம்பு வந்துருசு மச்சா முட்ட எங்க
    நம்ம கைல ஒன்னுமே இல்ல
    பசங்க கூட இருக்க கவல இல்ல
    பிரசன ஒன்னு வந்தா ஒருதன் இல்ல
    වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක,
    හොඳ එකෙක් වෙයං ඇර ගති නරක,
    පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම,
    අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම......//
    ((MADUWA - Verse))
    සංගීතෙ මට දෙවියෙක් Studio එක අහස වගේ,
    සල්ලි වයිවාරන පාට මිනිස්සුන්ව මාරු කරේ,
    අරක්කු නමින් මාරයා උඹේ කෝප්පේ
    ඉන්න තැනින් පනින්න බෑ උසයි සල්ලි තාප්පේ,
    එලිසමයි අකුරුයි අතෙ දාගෙන මුදූ
    කොල්ලො හොයන්න ගත්තා කවුද නුවර මදූ
    උඹේ තාත්තා කවුද කියල මගෙන් අහන් එන්න එපා
    ඇයි උඹට කිව්වෙ නැද්ද අම්මා තාම සුදූ..
    පැටලෙන්න නම් හදන්න එපා, හොඳට හොඳයි පුතේ
    දොස්තර හොඳ හිත බෙදුවෙ බෙහෙත මං ගමේ,
    ගෑවිච්ච නැති විසබීජයක් නෑ ඩෝ මේ දිවේ,
    අපිත් ඉස්සර හැදුනු ළමයි තමයි මල් වගේ
    Sure නෑ මේ ජීවිතේ 40ක් හිටියොත් ඇති
    සිංදු නම් සතුට, කොල්ලොන්ට වැද්දුවෙ වෙලා KG,
    අද ඊයෙ හම්බෙච්ච කොල්ලා මෙන්න තාත්ති වෙලා,
    ලේසිම විදිය නිලියෙක් වෙන්න හාන්සි වෙලා,
    දූවිලි කාලා හැදුනෙ ඕනෙ දේකට පුරුදුයි,
    ගමේ කැලේ පිපුනෙ නගරෙ නමින් දැනගයි
    දුම හුළඟෙ යවලා පිච්චුවා සල්ලී,
    සීතලේ කොල්ලො ටික කාමරේ මීදුම මල්ලී... ම්ම්ම්ම්ම්....
    මේ එතනනම් කිචි,
    "මොනාහරි කරමුද" කියල වචනෙ පැන්නත් කටින්නම් ඇති,
    ඔව් අපි පිළිගන්නවා....
    අපෙ කොල්ලොන්ට සැපක් දෙන්න පරක්කු උනා වැඩී....
    ((Hook))
    பாம்பு வந்துருசு மச்சா முட்ட எங்க
    நம்ம கைல ஒன்னுமே இல்ல
    பசங்க கூட இருக்க கவல இல்ல
    பிரசன ஒன்னு வந்தா ஒருதன் இல்ல
    වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක,
    හොඳ එකෙක් වෙයං ඇර ගති නරක,
    පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම,
    අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම......//
    Subscribe to My Official TH-cam Channel For More Updates

  • @DJJNK
    @DJJNK ปีที่แล้ว +2013

    කාල් අරික්කාල් නෑ ඩෝ මේවා ජෙනුයින් රාත්තල් ♥️🔥
    ජාඩි මූඩි | Shan Putha x Maduwa 🖤

    • @BHofficial402
      @BHofficial402 ปีที่แล้ว +7

      ❤️ 😍

    • @Andrew_Tate___
      @Andrew_Tate___ ปีที่แล้ว +6

      ❤️🔥

    • @dilrukshijayasekara5046
      @dilrukshijayasekara5046 ปีที่แล้ว +4

      Maduwaaaaa

    • @ApexGang9
      @ApexGang9 ปีที่แล้ว +4

      jnk අයියා ❤️

    • @Adithya45587
      @Adithya45587 ปีที่แล้ว +26

      ජනා උබ කමේන්ට් දදා ඉන්නෙ.... සින්දුවක් කරපන් 🤕❤️

  • @MADUWA
    @MADUWA ปีที่แล้ว +3680

    ඔව් අපි පිළිගන්නවා....
    අපෙ කොල්ලොන්ට සැපක් දෙන්න පරක්කු උනා වැඩී ❤🙏

  • @Wudan_Master117
    @Wudan_Master117 10 หลายเดือนก่อน +64

    මම ඉන්නේ නෝර්වේ වල ගුනියාස් නගරයේ. එහි තෙබෙනවා බිව්‍රෝන් නම් වූ අවන්හලක්. මම කෝපි පානය කරමින් ඉන්න අතරතුර මේ ගීතය වාදනය උනා. මම අයිතිකරුට පැවසුවා එය ශ්‍රී ලාංකික ගීතයක් බව. මට ඉතා සතුටුයි 😍

    • @minura1
      @minura1 4 หลายเดือนก่อน +4

      Ha

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw 2 หลายเดือนก่อน +1

      Boru

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw 2 หลายเดือนก่อน +1

      ගොතපු බොරුවක්

    • @DineshSuranjith-su7et
      @DineshSuranjith-su7et 2 หลายเดือนก่อน +1

      👍👍👍👍🫶🫶

    • @justvid1451
      @justvid1451 26 วันที่ผ่านมา +1

      😂😂😂

  • @Moniyo_
    @Moniyo_ ปีที่แล้ว +396

    මේවා එළකිරි නම්බර් මාගම්පුරින්❤️🔥
    Shana x Maduwa 🔥

    • @SHANPUTHA
      @SHANPUTHA  ปีที่แล้ว +33

      Moni boy ❤

    • @MADUWA
      @MADUWA ปีที่แล้ว +23

      Monaka ❤

    • @godsbeat4134
      @godsbeat4134 ปีที่แล้ว +3

      @Moniyo ❤ අලුත් එකක් ඕනේ 👀🔥🔥

    • @ThamodVish92
      @ThamodVish92 ปีที่แล้ว +3

      Moni

    • @samsondambarera
      @samsondambarera ปีที่แล้ว +1

      ♥️🫡🔁

  • @dilshanwijerathna4874
    @dilshanwijerathna4874 11 หลายเดือนก่อน +39

    මධුවගෙ voice එක නම් පිස්සුවක් ❤️😍

  • @thendupsherpa4697
    @thendupsherpa4697 ปีที่แล้ว +37

    I don't understand but one of my favorite, rock Sri Lanka love from Darjeeling India...

  • @arnoldcrisisaction5838
    @arnoldcrisisaction5838 7 หลายเดือนก่อน +29

    im from philippines 🇵🇭 🇵🇭 🇵🇭 🇵🇭 🇵🇭 🇵🇭 🇵🇭
    support hiphop your country 😎

  • @KingLotuss
    @KingLotuss ปีที่แล้ว +529

    පොඩි වලි එපා දාගනින් දිග රෝම 👑✌️

  • @maneyr6455
    @maneyr6455 ปีที่แล้ว +135

    Listen from Malaysia 🍻🔥🤍

    • @dakshinarajapakse2816
      @dakshinarajapakse2816 10 หลายเดือนก่อน +6

      Common malaysia

    • @RV.Club100
      @RV.Club100 8 หลายเดือนก่อน +5

      Try sandmali song also🎉

    • @TheLoneWolf000
      @TheLoneWolf000 8 หลายเดือนก่อน +2

      Qg

    • @user-nf3ve5il4f
      @user-nf3ve5il4f 8 หลายเดือนก่อน +3

      Im also in malasiya

    • @niraA02
      @niraA02 8 หลายเดือนก่อน +1

      @@RV.Club100sandamali is nothing when comparing with this song

  • @arunravichandran7608
    @arunravichandran7608 9 หลายเดือนก่อน +91

    The Tamil vocal is really addictive 🔥🔥🙌

    • @RAVANA724
      @RAVANA724 4 หลายเดือนก่อน

      Maduwa ❤❤❤

  • @ranaya640
    @ranaya640 ปีที่แล้ว +647

    "ඔව් අපි පිලිගන්නවා.....
    අපේ කොල්ලොන්ට සැපක් දෙන්න පරක්කු උනා වැඩී....." දීපු සැප සුපිරි 😍💥❤️

    • @SHANPUTHA
      @SHANPUTHA  ปีที่แล้ว +73

      ❤❤

    • @MADUWA
      @MADUWA ปีที่แล้ว +60

      ❤🙌

    • @BLACKSIR67
      @BLACKSIR67 ปีที่แล้ว +9

      @@MADUWA ♥️

    • @BLACKSIR67
      @BLACKSIR67 ปีที่แล้ว +8

      @@SHANPUTHA ♥️

    • @subzero2395
      @subzero2395 ปีที่แล้ว +3

      @@MADUWA brother

  • @Pathum_madusanka
    @Pathum_madusanka ปีที่แล้ว +193

    ශානා මදුව එකතු උනොත් ගින්නක් තමයි . මම ආසම rappersla දෙන්නෙක් . සුපිරි 🤘❤️❤️

  • @ElChizox
    @ElChizox ปีที่แล้ว +79

    Sarpado🇦🇷🎶 me encanta el flow en las rimas y el coro 🎶

  • @ngu-dg9dl
    @ngu-dg9dl 4 หลายเดือนก่อน +42

    2024 anyone 💕

    • @ravinduvisuals
      @ravinduvisuals 3 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣

    • @user-ye7zk3jx4n
      @user-ye7zk3jx4n 3 หลายเดือนก่อน +1

      තාම අහනෝ 😏🍁🎼💫

    • @HappyValley-sn4hy
      @HappyValley-sn4hy หลายเดือนก่อน

      ❤❤❤

    • @Joniya-e3x
      @Joniya-e3x 18 วันที่ผ่านมา

      We😂

  • @theworldofthoughts75
    @theworldofthoughts75 ปีที่แล้ว +117

    Shan Putha ට ගැලපෙන්නේම Maduwa 😎 දෙන්නගේ උපතින්ම දාංගලේ, මාර සීන්, දැන් ජාඩි මූඩි, සුපිරි tracks 😎

  • @nuwanmadushanka9545
    @nuwanmadushanka9545 ปีที่แล้ว +66

    කෝ මාගම්පුරට ආදරේ මාගම්පුර නොවන අය ☺️

  • @Salvatore-jw9ns
    @Salvatore-jw9ns 6 หลายเดือนก่อน +10

    We used this Masterpiece Last Friday in our Night club🔥
    Long live Srilanka🇱🇰 Greetings from Oradea❤

  • @dineshgodage7404
    @dineshgodage7404 ปีที่แล้ว +4

    Cheers brothers..nice combination..❤
    හ්ම්ම්...දොස්තර හොඳ හිත බෙදුවෙ බේත මං ගමේ...

  • @imeshnethmina7269
    @imeshnethmina7269 ปีที่แล้ว +326

    මදුවගෙ වොයිස් එක ඒකනම් පිස්සුවක් 😘😘😘

  • @Canadapodda
    @Canadapodda ปีที่แล้ว +77

    Rap අහුවට මේ වගේ rap අහුවෙනම් නා මරු ආ .❤️❤️🇱🇰🤟

  • @ZalaSL
    @ZalaSL ปีที่แล้ว +108

    வேர levelமச்சான் need more versions ❤addicted to your voice❤

    • @beautifulworld_x
      @beautifulworld_x ปีที่แล้ว

      Tamil ?🤔

    • @GaiyaJ1340
      @GaiyaJ1340 9 หลายเดือนก่อน +1

      ​@@beautifulworld_xVera Level means A Superb one . Machan means Machan❤😊

  • @eod1968
    @eod1968 8 หลายเดือนก่อน +11

    Listen from Jaffna 🔥

  • @kawi_boy1511
    @kawi_boy1511 ปีที่แล้ว +26

    ඒකත් මරු හැබැයි....ගැම්මක් ශාන් පුතා....මදුවා...සුපිරියි💖💖💖💖

  • @thakshiladewmina6974
    @thakshiladewmina6974 ปีที่แล้ว +31

    ඉදල ඉදල හික් ගෑවෙන්නම සුපිරියක් දීලා 😍💪

  • @APKDeZ
    @APKDeZ ปีที่แล้ว +36

    A message from a Metalhead. Shan Putha & his crew hands down the best rappers I've heard so far & for sometime. You guys are dope with your top notch beats. Love it!

  • @chathukaakash5394
    @chathukaakash5394 11 หลายเดือนก่อน +5

    Supiriyak shana aiya 👍👍❤️❤️

  • @ShanPuthaMP
    @ShanPuthaMP ปีที่แล้ว +609

    Trending 01#

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +168

    සිංහල × English × தமிழ் ❤🔥
    Real සිංக்லிsh ❤

    • @SHANPUTHA
      @SHANPUTHA  ปีที่แล้ว +23

      ❤❤

    • @MADUWA
      @MADUWA ปีที่แล้ว +17

      ❤❤❤

  • @virajsanjeewa7857
    @virajsanjeewa7857 ปีที่แล้ว +5

    පදිරී ♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰 රැපෙන් හොල්ලනවා ලංකාවම♥🇱🇰💞🌍😍

  • @ChandrikaJayasinghe-xm1nx
    @ChandrikaJayasinghe-xm1nx 10 หลายเดือนก่อน +17

    No words to say❤ Shana ft. Madu 💞✊

  • @Denumata_yamak
    @Denumata_yamak ปีที่แล้ว +79

    😱 OMG ♥♥♥♡♥♡♥♡♥♡

  • @kavishadilsara5198
    @kavishadilsara5198 ปีที่แล้ว +115

    මදුවගේ voice එක පිස්සුවක් 🥺❤️

    • @ShanPuthaMP
      @ShanPuthaMP ปีที่แล้ว +5

      ❤❤

    • @SL-771
      @SL-771 ปีที่แล้ว +2

      😁😁❤️❤️

    • @MADUWA
      @MADUWA ปีที่แล้ว +10

      Thankyou ❤🙏

    • @maduwa3780
      @maduwa3780 ปีที่แล้ว +3

      @@MADUWA maduwa 😲😲😳😚

    • @user-ht9eh4kd4x
      @user-ht9eh4kd4x 8 หลายเดือนก่อน

      Sirama❤

  • @sureshsenstylo3670
    @sureshsenstylo3670 ปีที่แล้ว +48

    Love from malaysian tamilan. Awesome music

  • @M.A.Lyrics
    @M.A.Lyrics ปีที่แล้ว

    Favorite 😍😍 supiri

  • @arroundtheworld6260
    @arroundtheworld6260 ปีที่แล้ว +24

    උඩරට පහතරට 🖤🔥

  • @upaliupali4067
    @upaliupali4067 ปีที่แล้ว +206

    ශාන් පුතා නම් දකුණට ගැම්මක් තමයි❤️

    • @sithugaming2269
      @sithugaming2269 ปีที่แล้ว +6

      Aniwa 😏

    • @MRD-pr9qg
      @MRD-pr9qg ปีที่แล้ว +7

      LANKAWATAMA GAMMAK

    • @DENICK_AKASH
      @DENICK_AKASH ปีที่แล้ว +4

      නුවර තියෙන්නෙ දකුනෙද 🤣

    • @dilshanneranjana6950
      @dilshanneranjana6950 ปีที่แล้ว +2

      Dakuna gahaganin puke😂

    • @janathhansa
      @janathhansa ปีที่แล้ว +1

      නුවර ගැම්මක් බන් දකුනේ නේමේ

  • @Kithcaption
    @Kithcaption ปีที่แล้ว +2

    බෝ ඒක....පට්ට ❤❤❤

  • @user-ui9qx6er5l
    @user-ui9qx6er5l 4 หลายเดือนก่อน

    gemmak...👍...shan putha ❤

  • @nilukarathnamali3474
    @nilukarathnamali3474 ปีที่แล้ว +49

    ශාන් පුතා , මදුවා .... මරු ආ ..... මේ වගේ ලස්සන වැඩ කරන්න තවත් ශක්තිය දෛරිය ලැබේවා !!! 🙏🙏 මාර ලස්සනයි සගෝ .... ආදරේයි දෙන්නටම ❤️❤️

  • @supunmadushankagamage6777
    @supunmadushankagamage6777 ปีที่แล้ว +280

    රැප් කිව්වම අපි හිතුවේ කුනුහරුප විතරයි කියල.මේක මරු ශාන් පුතා....ඇත්තටම රැප් වලට අදරේ හිතුනා ශානෝ.respect .ගොඩදාපන් බ්න් කොහොම හරි මේ රැප් කලාව.❤❤❤❤❤🙏🙏🙏💪

    • @SHANPUTHA
      @SHANPUTHA  ปีที่แล้ว +53

      Much love ❤

    • @matheeshamiln2290
      @matheeshamiln2290 ปีที่แล้ว +8

      ගොඩ දාන්න දෙයක් නෑ බන් කොහොමත් රැප් කලාව උඩින් තියෙන්නේ❤

    • @user-qo6dk4vx4j
      @user-qo6dk4vx4j 10 หลายเดือนก่อน +2

      Awurudu 5/6 pitipasseta gihin blapan rap kiyanne komada kiyala Shan puka. Badwa😂

    • @user-ky6si4st2w
      @user-ky6si4st2w 10 หลายเดือนก่อน

      Ubala shanata bana bana sindu ahanwa neee ugee @@user-qo6dk4vx4j 😂😂 E asse comment section eketh innwa neee 🤣

    • @chamaralakshan8364
      @chamaralakshan8364 10 หลายเดือนก่อน +1

      @@user-qo6dk4vx4j ithin ewa ahapnko meke comment dnne😂

  • @psrart8794
    @psrart8794 11 หลายเดือนก่อน

    Gammak bro...kohomahari me kalawa goda damu.....ohoma yan..

  • @kavishkaffs
    @kavishkaffs ปีที่แล้ว +1

    දූවිලි කාලා හැදුනා ඕන දේකට පුරැදුයි supiriyak Maduwa 👍👍👍👍👍

  • @sahandananjaya4696
    @sahandananjaya4696 ปีที่แล้ว +11

    Shana × Maduwa ආසම දෙන්න තව සුපිරි වැඩ ටිකක් කරමු😍

  • @Bikehub46
    @Bikehub46 ปีที่แล้ว +18

    ගැම්මක් ෂානා වීරකැටියටම අපිත් වීර කැටියේ👍👍👍❤️❤️❤️❤️

    • @zara9550
      @zara9550 ปีที่แล้ว +1

    • @dickyboy1470
      @dickyboy1470 ปีที่แล้ว

      Kusuma podi saduth weerakatiyee 🤣

  • @SasithFernando-tg8we
    @SasithFernando-tg8we ปีที่แล้ว

    Shana kiyanne adhi maththrawak.. ammoo eka parak ahuwama aye oluwe eka ain karanna sehenna amarui.. elaa pattaa...

  • @kasunlakshanhewage799
    @kasunlakshanhewage799 5 วันที่ผ่านมา

    අන්තිමට යන ට්‍රැක් එකත් මරු 👍👍👍👍👍 ඒකෙනුත් රැපක් දෙන්නෝනෝනෝ.....❤❤❤❤❤.ජය වේවා

  • @nimeshgomez259
    @nimeshgomez259 ปีที่แล้ว +132

    මාගම්පුර වැඩක් කරොත් ආයේ එකේ කියන්න දෙයක් නෑ! එකෙන්ම සුපිරියක්! Release කරපු ගමන් අහන්න පොඩ්ඩක් පරක්කු වුනා 🫣❤️‍🔥

  • @Chethana.1
    @Chethana.1 ปีที่แล้ว +18

    හොදටම වැදිල ඉස්සි අහුවෙනේ සින්දුව. අහපු පලවෙනි පාර වැදිල හිටපු එකනම් ෆට්ට.

  • @viduramadushan6507
    @viduramadushan6507 ปีที่แล้ว

    මේන් මේන් ජාඩියට මූඩී 👍👍👍ගැම්මක්

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +1

    Wow...❤❤❤❤

  • @rateproduction3947
    @rateproduction3947 ปีที่แล้ว +233

    වීරකැටි කොලු සමග උඩරට මාදු❤️‍🔥
    ජාඩියගෙනුයි මූඩියගෙනුයි අලුත් වැඩක් එනකන් හිටිය අපේ set එක 🤟🤟
    මෙව්වා බෙහෙත් ❤️‍🔥

  • @nariya3277
    @nariya3277 ปีที่แล้ว +7

    💆🏻💆🏻💆🏻💆🏻💆🏻

  • @BLACKFF969
    @BLACKFF969 5 หลายเดือนก่อน +1

    Always my favourite 😍 ❤️

  • @metronlanka6805
    @metronlanka6805 9 หลายเดือนก่อน +5

    SHAN PUTH & MADUWA IS A AWESOME COMBINATION. GUYS KEEP UP THE GOOD WORK. LOOK FORWARD TO HERE MORE & MORE NICE MUSIC.

  • @samodimalshini7851
    @samodimalshini7851 ปีที่แล้ว +19

    1milion යමු ශාන් පුතේ 😎☺️

  • @sasindufernando6758
    @sasindufernando6758 ปีที่แล้ว +14

    Bossa❤️❤️❤️❤️❤️🍻

  • @reggaepainter6268
    @reggaepainter6268 ปีที่แล้ว

    පට්ට බ්‍රෝ රැප් අහන්ඩ ආසයි මේවගෙ වැඩ තමයි ඔනෙ

  • @tirusulan4650
    @tirusulan4650 3 หลายเดือนก่อน

    All the way from Malaysia… song f****** dope 🔥🔥🔥

  • @CHAMMA77410
    @CHAMMA77410 ปีที่แล้ว +25

    Shana x Maduwa 🥵🔥
    ගින්නක් තමා 🔥

  • @lifewithamee2401
    @lifewithamee2401 ปีที่แล้ว +100

    අන්තිමට යන track එක මරු. . . එ බීට් එකයි. . එකෙන් අලුත් වැඩක් ඔනී. ❤❤

    • @SHANPUTHA
      @SHANPUTHA  ปีที่แล้ว +24

      ❤❤

    • @lifewithamee2401
      @lifewithamee2401 ปีที่แล้ว +3

      @@SHANPUTHA ❤❤

    • @chandanacgt
      @chandanacgt ปีที่แล้ว +1

      Aniwa 💜️

    • @dulanzean
      @dulanzean 4 หลายเดือนก่อน

      Anithimata yana track eka ko ban. Still waiting

    • @naveenediriweera
      @naveenediriweera 4 หลายเดือนก่อน

      ​@@dulanzean shange Visabije new song eka

  • @InokaBasnayaka-pl3zu
    @InokaBasnayaka-pl3zu ปีที่แล้ว

    සුපිරියක් තමා ඉතින් 👍👍👍

  • @SKstudioCMB
    @SKstudioCMB 11 หลายเดือนก่อน +1

    LOVE YOU BROTHERs, GooD work. cheersssss.

  • @yoyocool9133
    @yoyocool9133 ปีที่แล้ว +16

    My fav song

  • @Sew___girl
    @Sew___girl ปีที่แล้ว +22

    දවසට සියපාරක් විතර අහනවා මේ සින්දුව

  • @janithyaperera
    @janithyaperera 11 หลายเดือนก่อน +2

    Wow 😍💪

  • @jeevanrosa5439
    @jeevanrosa5439 ปีที่แล้ว +1

    Patta shan putha🔥🔥🔥🔥🔥

  • @TOP_BEAST_FANS
    @TOP_BEAST_FANS ปีที่แล้ว +19

    Shan putha and maduwa කියන්නෙ ඉතින් ගැම්මක් තමා❤️

  • @sanjayadelgoda
    @sanjayadelgoda ปีที่แล้ว +20

    Shana adarei ❤ MADUWA adarei bro ❤😎 dennatama jaya ❤

    • @MADUWA
      @MADUWA ปีที่แล้ว

  • @priyankasanjeewani4462
    @priyankasanjeewani4462 ปีที่แล้ว +1

    Shan Putha and maduwa 😇😇🤩❤️❤️🤙🤙🤘🤘🤘

  • @hitman3agent47
    @hitman3agent47 ปีที่แล้ว +4

    Beat that really hits! ❤❤❤ Love it! I Want more!

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial ปีที่แล้ว +60

    ගිනි ගිනි ගින්දර ..🔥
    එ්ක සුපිරියක් ශානා,මධූ ...💥❤

  • @sanjumadu1454
    @sanjumadu1454 ปีที่แล้ว +9

    ❤️😌

  • @JanithDamsara-te5rq
    @JanithDamsara-te5rq 3 หลายเดือนก่อน +1

    පට්ට

  • @Thinesh-hp9np
    @Thinesh-hp9np ปีที่แล้ว

    Semme song brothers.... from Malaysia

  • @izzu4796
    @izzu4796 ปีที่แล้ว +8

    Supiryak gammak 💗💫

  • @MStechlkofficial
    @MStechlkofficial ปีที่แล้ว +8

    ජාඩි මූඩි" සුපිරියක් 😉❤️✌️

  • @mr.vipbro5664
    @mr.vipbro5664 ปีที่แล้ว

    mun denna set unoth ekA paharakma thamai Ithin......,,🔥🔥🔥👌👌👌👌

  • @hgtewasana8525
    @hgtewasana8525 ปีที่แล้ว

    Maru mama asama song eka 😜

  • @VLSL802
    @VLSL802 ปีที่แล้ว +20

    Shana මන් දැක්කා එදා ඔයාල උඩුකිරවල වැව ගාව ඉන්නව 🙂
    Video එක සුපිරී Hasidu Bro 🔥🔥
    😎💖🔥

  • @senulasanvidu9515
    @senulasanvidu9515 ปีที่แล้ว +67

    ආසම ඩබල 🖤 කවුරු මොන කිව්වත් ගමන පලයන් 💯 බල්ලො බිරුවට කදු පාත් වෙන්නැ ♥️

  • @dnpkumara3854
    @dnpkumara3854 ปีที่แล้ว +1

    Gemmak tamai shan aiye tawa aluth rap ekak one maduwa aiyath Ekka

  • @nimsaranimsara1922
    @nimsaranimsara1922 ปีที่แล้ว

    Maru maru 🤩🤩😘😘

  • @nishanth19999
    @nishanth19999 ปีที่แล้ว +134

    Tamil fan of shan putha ❤

  • @nilakshanrajindu5968
    @nilakshanrajindu5968 ปีที่แล้ว +9

    ඈහ්😻 පට්ට ... සැර වදන් තියෙනවා සැපට🖐️ ගමනක් යං කස්ටියම.⦁⦁⦁⦁⦁ සැපට🙏

  • @nipuniharshani7097
    @nipuniharshani7097 ปีที่แล้ว

    Shan putha rap kiyanne pissuwak😍 gammak ayye😍

  • @krishanmadusanka4670
    @krishanmadusanka4670 ปีที่แล้ว

    Kiyanna wenadeyak na fatta perfect ❤❤😮🎉

  • @shangayanga8698
    @shangayanga8698 ปีที่แล้ว +20

    Shana & muduwa ❤✨

  • @madukasenevirathne9131
    @madukasenevirathne9131 ปีที่แล้ว +19

    ශාන් පුතා+මදුවා
    ඒ වොයිස් දෙක මාර මැචින් බන්😍🍺🍻

  • @ranasinghenavodya5904
    @ranasinghenavodya5904 ปีที่แล้ว +1

    එක දවසකට 20 පාරකට වඩා අහනවා සුපිරිම රැපක් නියමෙටම තියෙනවා....🥰🥰🥰.......🤟🤟🤟

  • @mugunesverymariappan4768
    @mugunesverymariappan4768 ปีที่แล้ว +20

    Fall in love to tamil version singing n voice ❤

  • @littlerose9321
    @littlerose9321 ปีที่แล้ว +427

    1M on the way bro 🥵

  • @_Tharusha_Rashmika
    @_Tharusha_Rashmika ปีที่แล้ว +7

    Superb ❤️
    Congratulations ✌️

  • @vihagasathsara9987
    @vihagasathsara9987 ปีที่แล้ว +1

    අායෙ බං සුපිරි කටහඩ අා

  • @sathiyamadu65
    @sathiyamadu65 ปีที่แล้ว

    Man godak asai me sinduwat❤️❤️❤️❤️❤️

  • @REMIXBYSi
    @REMIXBYSi ปีที่แล้ว +173

    ගිනි ගිනි ගින්දර ..🔥
    ශානා මදුවට ආදරේ සෙට් එක කෝ😎❤‍🩹

  • @anuruddharanaweera4519
    @anuruddharanaweera4519 ปีที่แล้ว +11

    Ela Ela bro❤

  • @A.mpriyanthapushpakumara-vc6lx
    @A.mpriyanthapushpakumara-vc6lx 6 หลายเดือนก่อน +1

    සුපිරි ❤😂🎉

  • @ronalrishan123A
    @ronalrishan123A 11 หลายเดือนก่อน

    Waiting down town 😮😮😮😮😮😮😮

  • @vihangakaweeshwara7997
    @vihangakaweeshwara7997 ปีที่แล้ว +16

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.ඒ බිට් eka❤️❤️‍🔥තව තව තව ඕ​ෙන්😁

    • @SHANPUTHA
      @SHANPUTHA  ปีที่แล้ว +2

    • @kaleelshahid2974
      @kaleelshahid2974 ปีที่แล้ว

      Sha na එනො වැලිගමට හරිද. Madu තෙක් ක හරිද. 💚