MADUWA - Mara Seen (මාර සීන්) Featuring

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 6K

  • @MADUWA
    @MADUWA  3 ปีที่แล้ว +3537

    Lyrics 🎶💯
    අයින් කරල මිනිස්සු යන්නෙ තනියම තේරිලා..
    කරන්න ගිහිල්ලා හොඳ ඉන්නෙ බර කෙලවිලා..
    කියන දේ නම් මූනට
    නෑ ඉන්නෙ මන්නම් පස්ස ගහලා..
    අඩෝ අපේ සිංදු මෙන්න කොල්ලොන්ට පිස්සු ගහල....
    දෙන්නම් නැලවෙන්න සුදු ඔලු කැරකෙන්න,
    මට කාකි කිට ඕන්නෑ දුරින් ඉද්දි අඳුරන්න,
    බෑ මගෙන්නම් ජම්මෙට රැප ඇඟෙන්නම් ගලවන්න,
    මං කපන්නෑ යාලුවො
    කෙල්ලො ලඟනම් පොරවෙන්න.....
    මැරුනම මලගේ දාපං මගෙ සිංදු ගැස්සිලා ගමේ උන් නින්දෙන් නැගිටින්න..
    හොඳ වචන පිට කරපං සුභ වෙන්න, ඉල්ලන්නෙ අම්මේ ඔය බඩේම ආයෙ ඉපදෙන්න..
    කියවන්නම් හිත.
    තොපෙ මූන මං දැක්කම..
    කටපාඩම් කොල්ලොන්ට,
    අපෙ රැප ඩො ඇහුවම..
    තං උස්සල පෙන්නං ඉන්නෙ,
    ඒවා බඩේ ගැලෙව්වම..
    කසන්නෙ හැමතැනම ආතල්නේහ් බං වැදුනම...
    අපිට කොයිද මාලූ...
    අපි කොල්ලො යන්නෙ නෑනෙ මූදූ...
    අඩො මගේ කෑල්ල ඒම නෑලූ..
    කැරකිලා වැටෙයි නැග්ගොත් ඒකි පෝරූ....!
    උතුර දකුණ මාරුවෙන්න දෙන්නෙ අත පුරවල..
    රැප මගෙ කසිප්පු යන්නෙ පපු ගලවලා..
    යන්නෙපා කෙල්ලො පස්සෙන්නම් ආදරේ නම් ඉල්ලලා..
    කැඩිච්ච හිත අරන් වරෙන් දෙන්නම් මං අලවල...
    තනිකඩව ඉඳල,
    ගිහින් අත්වල රේඛා.✋
    ඇඟ නින්ද ඉල්ලයි සල්ලි ඇති කියල...
    හම්බ කරපුවා BAR එකේ තියලා..
    ලෙඩ විතරයි ඉතුරු වස මෝඩයා කරලා..
    බලාගෙන හිටියා මේ ඇතිවෙලා..
    ලඟින් ඉන්න හොඳ මිනිස්සු බං නැතිවෙලා..
    හෙව්ව හේතුව හිතාගන්න බෑ මට,
    ලොකු සීන් දාපු නංගිලා අද ආං.. බඩවෙලා..
    දැක්කා කෙල්ලෙක් දුර ඉන්නව හිටගෙන
    මම ගිහිල්ලා ඇහුවා මට ඔයා කෙල්ලෙ කැමතිද..
    කිව්වා (කැමතියි) ඔයාට ඔය බඩ නැත්තං
    තොපිත් කලුයි තමයි මේ ලෝකේ cream නැත්තං...
    නුවර ඉපදෙන්න කොල්ලො ඕනෙ පින..
    ඇතුල සුද්දයි..
    කොල්ලො දනී මධුවගෙ ගැන..
    මේ rap පැනඩෝල් මට හැදුනම උණ..
    වචනෙ දුන්නොත් චරිතයක් නෙමෙයි මාරු වෙන...
    Hook 1.49 👽
    අපි ආතල් ලෝකෙක ඉන්නේ. නැති දේවල් ගැන හිතන්නෑඩො මං...
    මිනිස්සු මාර විදියට වෙනස් වෙන්නේ, තේරුම් අරන් ජීවත් වෙලා අපි යං...
    මේ හැමදේම අපිටනෙ වෙන්නේ, සේරම කරේ ගෙනියනකං...
    මුං ඉන්නකං අපිට බනින්නෙ මැරුනම බොරුවට කඳුලු හලං...
    Shana ( 2nd verse )
    හීතල හැන්දෑවේ කෝපි එක්ක weed
    හරි අමුතුම ලෝකවල පාවේ../
    මාතර වැල්ලෙමං ආසම උඹ එක්ක
    ඇවිදින්න අද මොකො නාවේ../
    සූපින් වැඩදාලා චාටර් වෙලා නෙමේ
    ගමදාල නරගෙට ආවේ../
    කරකලා අතැරියත් පෙරකල පිනටමං
    හරි පැත්ත වැඩ මාලිමාවේ.../
    බොරු සීන් දාගෙන ඉන්න උන්ට මැඳගිල්ල..
    දෙන්නං කන කීං ගාගෙන යන්න රැපෙන් ගැලපිල්ල..
    ස්.. ස්.. සුදු කොයිදෑ යන්නෙ set වෙන්නෑ උඹෙ ඇඹරිල්ල.. cut වෙන්නෑ මොන ගැට්ටෙන් ආවත් හොඳකරනවා දැඟලිල්ල..
    වෙඩි වගෙ 💣💣💣💣 ඇම්බුස් දාල රැපදෙන්නම්,
    පන්නල ගන්නව දිස්ඨිය,
    දෙන්නං තට්ටුව පෙන්නල බැස්ටිය,
    ඕම.. ඉඳගන්නකො කස්ටිය,
    ඇතිවෙන්න මම සැපදෙන්නම්,
    පින තිබ්බොත් බොලා ඉන්න කාලෙක ආයෙත් උපදින්නම්..
    බලං ආයෙ හැරිලා, පිනනෑ පවු පිරිලා
    බුරන බලු නොකති කඳු යන්නෙ නෑ පෙල්ලිලා..
    ඔව් මේකට මං හරි කැමති බං ඒකනෙ ඉන්නෙ එල්ලිලා..
    ඩෝ සද්දෙට දාගෙන අහපං මල්ලි යන්න පපු පැලිලා.....
    මේ කුණු කය දවසක පොලවට දිරනෝ....
    මල් සිංදු හැතිකරෙ තාමත් හොටු පෙරනෝ..
    මම ආතල් දෙන්නම් ඔලු යන්නෙ සහලෝ...
    උඹ කුම්බලා මාලු කැවානං දැන විඳවාපං බළලෝ...
    හකු දෙක බැස්සෙ මචං තෝරා ගහලා 🚬
    වටමේස high crowd සැප දැම්මෙ බෝර ගහලා 🔥
    කටකහනවට නෙමෙයි කිව්වෙ උපතින්ම දාංගලේ,
    විටකාගෙන උනු කාලෙ මතකයි බං පාරෙ බැහැල....
    දුක නයා වෙද්දි මචං සැප හැලමුකටි
    අවංකයා වගේම වෙන්නෝන කපටිත්
    දැලි රැවුලක් වවාලා, නැහැ රෑ දවාලක්
    නාහෙට නෑහුවත් අපි කන්නෙ ටිපිටිප්
    මොලකනවා කොල්ලොන්ගෙ සිංදු අපි හැදූ
    වීරකැටි කොලු සමඟ උඩරට මදූ...
    බෙන්ස් අවුඩි සෙකන්ඩ් දොරේ රෝද දෙකෙන් වැඩදාගෙන යකඩ යන අපිට මොන A/C ද සුදු...
    Hook -
    සඳ මෝදු වෙලා දිලිසෙන්නෙ
    ගගනගාමියො වෙලා ඉගිලෙමු බං..../
    අද ඉන්නෙවුන් නෑ හෙට ඉන්නෙ
    කිසිදෙයක් සදකාලිකම නැනෙ බං..../
    ලඟපාත නෑනෙ නිවන පෙනෙන්නේ
    ආපු චාරිකාව හොඳින් ගතකරපං.../
    මෙකෙ මාර සීන් මචං වෙන්නෙ
    බලං උඹ උඹගෙ ගේම ගහපං.../

  • @DJJNK
    @DJJNK 3 ปีที่แล้ว +2111

    වීරකැටියේ කොලූ සමග උඩරට මදු♥️🔥

    • @Awidapu_Dawas
      @Awidapu_Dawas 2 ปีที่แล้ว +21

      Brother 😍💋😍♥️

    • @hirulionbro7659
      @hirulionbro7659 2 ปีที่แล้ว +10

      😲

    • @ayeshamanoji5024
      @ayeshamanoji5024 2 ปีที่แล้ว +7

      JNK ❤️

    • @chamath8733
      @chamath8733 2 ปีที่แล้ว +5

      😁

    • @itmaxlk.5030
      @itmaxlk.5030 2 ปีที่แล้ว +14

      මාගම්මුර හිත හොද ජානක 😘🥰😍😘😘

  • @JONtY_SL
    @JONtY_SL 3 ปีที่แล้ว +451

    අඩෝ ඒ වචන ටික ඇඩ්‍රස් නැහ් පට්ට.! ❤️

  • @LEGENDFFxYT
    @LEGENDFFxYT ปีที่แล้ว +102

    _MADUWA + SHAN PUTHA පිස්සුවක් තමයි_ ♥🔥
    _2023 අහන සෙට් එක මේ කොනට_ 💪❤

  • @Thirantha_Deneth
    @Thirantha_Deneth 3 ปีที่แล้ว +1458

    පරිප්පුයි සෝයයි වගේ තමා ශානයි මදුවයි 😘 ගැම්මක් තමා 💪👊❤️❤️❤️

    • @hirushahansaka4534
      @hirushahansaka4534 3 ปีที่แล้ว +11

      Ela

    • @ireshanisudarshika7533
      @ireshanisudarshika7533 3 ปีที่แล้ว +5

      Ow na

    • @chamindu9808
      @chamindu9808 3 ปีที่แล้ว +4

      Aniwa broooo

    • @chirathlakshika1803
      @chirathlakshika1803 3 ปีที่แล้ว +11

      පරිප්පුයි සොයයි ගැලපෙන්නෑ නේ.

    • @Thirantha_Deneth
      @Thirantha_Deneth 3 ปีที่แล้ว +11

      @@chirathlakshika1803 පරිප්පු එක්ක සෝයා කාලා නැද්ද 🤔

  • @piyalnuwan6917
    @piyalnuwan6917 3 ปีที่แล้ว +2261

    ❤️ ශානටයි 🤝 මදුවටයි දෙන්නටම අදරෙ උන් කො 💚💪

  • @amanthainduka648
    @amanthainduka648 ปีที่แล้ว +128

    ❤❤❤🇱🇰❤❤❤
    සිංහල 🇱🇰 Rap උඩටම
    ජය වේවා !!!

  • @mohankumara3104
    @mohankumara3104 3 ปีที่แล้ว +111

    ශානා & මදුවා වෙනස්ම තාලයක්.ඒ තාලෙට සිරාවටම ආසයි❤😍

  • @TrendyYTSL
    @TrendyYTSL 3 ปีที่แล้ว +203

    ශානා ඉන්නවා කියන්නෙ ඉතින් පට්ටම තමා rap 🤩💕
    👇❤️

  • @user-we8wl2ls8x
    @user-we8wl2ls8x 3 ปีที่แล้ว +216

    මදුවා + ශානා = සැප ගින්නක් 🔥🔥🔥

  • @dilhanwalpita1618
    @dilhanwalpita1618 11 หลายเดือนก่อน +36

    Shana තමා ආසම.. maduwath සුපිරි❤
    දවසට හතර පස් පාරක් අහනව

  • @MADUWA
    @MADUWA  3 ปีที่แล้ว +2294

    Subscribe to My Official TH-cam Channel For My Latest Hits
    👉 bit.ly/SubscribeMaduwa

    • @RealShitOnly999
      @RealShitOnly999 3 ปีที่แล้ว +40

      🖤🎶

    • @pradeepmadusanka9678
      @pradeepmadusanka9678 3 ปีที่แล้ว +17

      @@RealShitOnly999 🌸

    • @rashadhrizvi8523
      @rashadhrizvi8523 3 ปีที่แล้ว +11

      Ow

    • @susantharomesh5210
      @susantharomesh5210 3 ปีที่แล้ว +39

      උපතින්ම දාංගලේ අරන්
      නේරංජලා
      තිත්තයි කියාලා
      රට්ටු වෝ කලා
      තනකොල පෙත්තෝ
      ඔහොම්මම අල්ලපන්
      සන්තෝෂෙන් ශානා
      මාරසින් එකේන්😍😍😍

    • @nadunjayasinhe8164
      @nadunjayasinhe8164 3 ปีที่แล้ว +6

      @@susantharomesh5210 h

  • @salikatrishani2642
    @salikatrishani2642 3 ปีที่แล้ว +119

    ඇතුලෙං ඇහෙන " ඔ ඕ... ඔ ඕ"
    එකනම් පට්ට බොලේ😍

  • @tharidualoka8593
    @tharidualoka8593 2 ปีที่แล้ว +184

    මදුවා / ශාන් පුතා දෙන්නටම ආදරෙයි ලන්කාවෙ ආසම රැප් ගායකයො දෙන්නෙක් ආදරෙයි දෙන්නටම මේ සින්දුව පිස්සුවක් ♥️😊😛

    • @thamizhan3055
      @thamizhan3055 ปีที่แล้ว +2

      💯❤️❤️❤️❤️❤️

  • @venujaaluthgamage9801
    @venujaaluthgamage9801 3 ปีที่แล้ว +543

    ෂනා ඇල්ලුවා උබ තමයි එල rapper උබ එවාට පට්ටම අසායි තව ආස එවුන් මෙ කොනට🤩🤩🤩🤩😎😎😎

    • @ShadyLoopz
      @ShadyLoopz 3 ปีที่แล้ว +4

      😽

    • @nimsarabandara8787
      @nimsarabandara8787 3 ปีที่แล้ว

      ❤️❤️

    • @nethmihimaya2449
      @nethmihimaya2449 3 ปีที่แล้ว

      ❤❤❤

    • @64officialteam33
      @64officialteam33 3 ปีที่แล้ว +3

      සිරා කාතාව බ්න් අම්මෝ ශානාව හම්බුනොත් බදාගෙ උම්මා එකකුත් දෙනව යකො පට්ට ආදරෙයි වචන නෑ කියන්න අහල අහලම දැන් රැප් ටික කටපඩම්

    • @HappyBoY-fb9rg
      @HappyBoY-fb9rg 3 ปีที่แล้ว

      With මදුවා 💜️

  • @MRN___X___CHAMI
    @MRN___X___CHAMI 7 หลายเดือนก่อน +7

    year ago
    මදුවා / ශාන් පුතා දෙන්නටම ආදරෙයි ලන්කාවෙ ආසම රැප් ගායකයො දෙන්නෙක් ආදරෙයි දෙන්නටම මේ සින්දුව පිස්සුවක්

  • @Uviyah
    @Uviyah 3 ปีที่แล้ว +441

    ශානා වගේම ඔයත් උඩට එන්න ඕනෙ මදුවහ් ... !
    👇

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 3 ปีที่แล้ว +144

    පිස්සුවක් බන් මේක 💪❤️🔥තාමත් අහනවා ❤️🔥

  • @chamudithnirmal9765
    @chamudithnirmal9765 3 ปีที่แล้ว +767

    මධුවා + ශානා = සුසංයෝගය වචන නෑ ❣️

    • @kavindutheekshana5617
      @kavindutheekshana5617 3 ปีที่แล้ว +1

      😂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +3

      2021 sinhala music industry eke peak eka kiyala hitanne mn witharada?

    • @sanjudilshan2339
      @sanjudilshan2339 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤

    • @hitl54
      @hitl54 ปีที่แล้ว +1

      😂😂😂❤❤❤

  • @sadaruthiru4874
    @sadaruthiru4874 2 ปีที่แล้ว +7

    අහලා අහලාම මෙි රැප පාඩන් වෙලා බන්😅🤘👍👍

  • @sitharadilrukshidm8923
    @sitharadilrukshidm8923 3 ปีที่แล้ว +373

    සාර විටේ ඉදන් පස්සට එන ගමන්😇😇😁

  • @susa3902
    @susa3902 3 ปีที่แล้ว +109

    අපිට කොයිද මාලූ...
    අපි කොල්ලො යන්නෙ නෑනෙ මූදූ...
    අඩො මගේ කෑල්ල ඒම නෑලූ..
    කැරකිලා වැටෙයි නැග්ගොත් ඒකි පෝරූ....!🏁

    • @niwarthanapolhengoda9216
      @niwarthanapolhengoda9216 2 ปีที่แล้ว +1

      අම්මො කෙල්ල නැග්ගොතින් පොරු 😁

  • @lakshithamaduranga1570
    @lakshithamaduranga1570 3 ปีที่แล้ว +134

    කැඩිච්ච හිත හැදුවෙ උබලා තමා බන් හැමදාම 😔❤️

  • @dulindalakshan936
    @dulindalakshan936 ปีที่แล้ว +13

    දාස් පාරක් අහල ඇති.. මගෙ හිත බිදුනු වෙලාවට..💔

  • @oshanmaduwantha
    @oshanmaduwantha 3 ปีที่แล้ว +755

    මට විතරද දෙන්නගෙම voice එක වගේ ඇහෙන්නෙ🌝👽❤️

  • @anjanarathnasiri8149
    @anjanarathnasiri8149 3 ปีที่แล้ว +82

    හැමදාමත් අහනවා... ගහපු රැප් ඔක්කොම නියමයි සුපිරි 😍😍❤️❤️✌️✌️

  • @lashmithakalshan3642
    @lashmithakalshan3642 3 ปีที่แล้ว +240

    Voice එකත් පට්ට... අර්ථයකුත් තියෙනෝ... ගැම්මක් තමයි... Maduwa ft. Shana👌😎❤️

  • @pandukadeneth800
    @pandukadeneth800 3 ปีที่แล้ว +86

    දිනකට තුන බැගින් ජිවිත කාලය පුරාවට ❤️❤️

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 2 ปีที่แล้ว +34

    මාස ගානකින් ආයෙත් අහනවා😍😍

  • @sithumlakshitha8107
    @sithumlakshitha8107 3 ปีที่แล้ว +103

    මන් සාමාන්‍ය යෙන් රැප් අහාන් නැ ...
    මෙකනම් සුපිරි රැප් එකක් අයියේ..... 😍😍😍😍😍♥️
    Good luck aiye...
    මේ වාගේ එකක් අයේ ඔනේ...😘

    • @bgrohitha2948
      @bgrohitha2948 2 ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් අහන්නැත්තම් මේක අහන්නත් එපා😅

  • @KMDNB
    @KMDNB 2 หลายเดือนก่อน +2

    ගැම්මක්❤❤❤

  • @malithlakshan1791
    @malithlakshan1791 2 ปีที่แล้ว +50

    රැප් ඇහුවෙ නෑ මෙච්චර කල් අද ඉදන් අහනවා😌❤️💯

  • @naviya1132
    @naviya1132 3 ปีที่แล้ว +220

    මදුවා පට්ට බන් 100 වෙනි පාර මේ අහන❤💞🌹සුපිරි 💝🎧💥

    • @renukadamayanthi631
      @renukadamayanthi631 3 ปีที่แล้ว +4

      ඔ⚗️🏁🇱🇰

    • @ajantha3874
      @ajantha3874 3 ปีที่แล้ว +1

      Mamath hamadama අහනවා

    • @naviya1132
      @naviya1132 2 ปีที่แล้ว +1

      @@ajantha3874 ❤🤘💥

  • @sathsaranisathasarani1203
    @sathsaranisathasarani1203 3 ปีที่แล้ว +658

    කොච්චර ඇහුවත් එපාවෙන්නෑ . කෙල්ලෙක් උනාට රැප තමයි ජීවිතෙ 😎😎

  • @kavilakshan7556
    @kavilakshan7556 2 ปีที่แล้ว +2

    හොඳම 💣

  • @gamingmrjokeryt68
    @gamingmrjokeryt68 3 ปีที่แล้ว +42

    එක දිගට කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ.. සුපිරි වදන් ටික.. Shana & Maduwa.. එලම❤️💪👌

  • @zeonrezen8504
    @zeonrezen8504 2 ปีที่แล้ว +111

    මේකනම් පිස්සුවක් 🌺 මේකට මන් හරි ආසයී.. මේව රැප්ම විතරක් නෙවෙ.. වදන් ගොඩක් උදව් උනා නැගිටින්න.. ආදරෙයි මදුවා & ශානා Mastersla දෙන්නටම. 🙏❤️

  • @raynagaming4807
    @raynagaming4807 3 ปีที่แล้ว +3424

    ෂානාට ආදරෙ උන් කො ❤️❤️❤️

  • @gayanfernando3337
    @gayanfernando3337 ปีที่แล้ว +1

    ❤️❤️❤️ගැම්ම

  • @gamingwithrk7453
    @gamingwithrk7453 3 ปีที่แล้ว +56

    ශානා අයියෙ ඔයාගෙ rap අපි අහනවා නියමයි අයියෙ තව හදන්නකෝ😯😯😯

  • @mi___editor
    @mi___editor 3 ปีที่แล้ว +31

    මල් සිංදු අහන්නෙ කව්ද බන් මෙව්වනෙ සිංදු පට්ට රැප ශානා ft මදුවා❤❤❤

  • @DJJNK
    @DJJNK 3 ปีที่แล้ว +43

    Again Gindara🖤🔥

  • @kgnavidu.540
    @kgnavidu.540 ปีที่แล้ว +1

    මේකනන් පිස්සුවක් 😍😍😍

  • @gishanvimukthi5171
    @gishanvimukthi5171 3 ปีที่แล้ว +37

    ශානා අයියා පට්ට පිස්සුවක් ආ.. 😍😍😍😍

  • @lokkaaiya8678
    @lokkaaiya8678 3 ปีที่แล้ว +138

    කවුද ශානගේ වාසනාවන්ත අමිමා 💕

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 3 ปีที่แล้ว +49

    වීරකැටි කොලු සමඟ උඩරට මදූ😉❤️

  • @tilinetiline3437
    @tilinetiline3437 2 ปีที่แล้ว +24

    ශානා & මදුවා♥🤘

  • @UziSenadeera
    @UziSenadeera 3 ปีที่แล้ว +14

    Supiriyak ❤️🔥

  • @balrnmky2258
    @balrnmky2258 3 ปีที่แล้ว +670

    තොපිත් කලුයි තමයි මේ ලෝකෙ cream නැත්තං 😂 අම්මෝ සුපිරියක් තමා 😍💥

  • @aminthabandara1246
    @aminthabandara1246 3 ปีที่แล้ว +64

    උබල ඉන්නකං අපිට හැමදාම මේ වගෙ රැප් පතුරු ගහ ගහ කන පුරෝගෙන හිටියහැකි ආතල් එකේ.. ආදරෙයි මදුවා

  • @nishsankasuresh3269
    @nishsankasuresh3269 9 หลายเดือนก่อน +2

    සුපිරියක්❤❤❤❤❤

  • @තරූ-ල1ද
    @තරූ-ල1ද 2 ปีที่แล้ว +245

    ෂනා පුතා ❤❤❤✍️ හදවතෙ චරිතයක් අයියා 🥀🥀❤✍️

  • @gamingMaliya16
    @gamingMaliya16 3 ปีที่แล้ว +339

    විඩියො එක බලන ගමන් කමේන්ට් බලපු අය කො
    👇 ♥

  • @shan5966
    @shan5966 3 ปีที่แล้ว +38

    සති තුනක් එක දිගට දවසට 7 පාරක් විතර අහනවා.අපිත් හරියට ලෙඩකට බෙහෙත් බොනවා වගේ😍

  • @sachithrasewwandi3649
    @sachithrasewwandi3649 2 หลายเดือนก่อน +1

    ආසම දෙන්න එකතු උනාම සුපිරියක්

    • @MADUWA
      @MADUWA  2 หลายเดือนก่อน

  • @oshan4616
    @oshan4616 3 ปีที่แล้ว +186

    ශානා ඇල්ලුව...ආස අය කෝ

  • @poormoneygang
    @poormoneygang 3 ปีที่แล้ว +17

    udata♥️

  • @creativemind9565
    @creativemind9565 3 ปีที่แล้ว +68

    මදුව ,ශාන=මේකනම් පිස්සුවක් බන් ♥️♥️♥️♥️♥️♥️🤟🤟🤟🤟🤟🤟🤟✨️✨️✨️✨️✨️

  • @HarshaMaduranga-v7n
    @HarshaMaduranga-v7n 9 หลายเดือนก่อน +5

    වාහානයක් යද්දිනම් ගැම්මට යන්නම් සුපිරියි තමා ඈ

  • @hashannuwan817
    @hashannuwan817 3 ปีที่แล้ว +135

    කොච්චර ඇහුවත් තවත් අහන්න හිතෙනවා.ආදරෙයි සහෝ.පට්ටම රැප් එකක්.ආදරෙයි ආදරෙයි ආදරෙයි සුපිරි

  • @praveenrashmika1317
    @praveenrashmika1317 3 ปีที่แล้ว +516

    මදුවාට අදරේ සෙට් කෝ.✌😘.✌😘.✌😘.✌😘.✌😘.✌😘

  • @ISHAN_DK
    @ISHAN_DK 3 ปีที่แล้ว +90

    හැමදාම කඩේ ඇතුලෙ කන පැලෙන්න දාන්නෙ නේරංජනා ඊටපස්සෙ මේක❤

  • @LakmaliWitharana
    @LakmaliWitharana 2 หลายเดือนก่อน +1

    මරු ♥️♥️

  • @MANU.M2003
    @MANU.M2003 3 ปีที่แล้ว +23

    100 පාරක් විතර ඇහුවා ❤️❤️

  • @sasindurathnayaka5408
    @sasindurathnayaka5408 3 ปีที่แล้ว +24

    මදුවා±ශානා මාර combination එකක් තමා 😘😘😍😍

  • @SamanthakumaraKumara-vw5oy
    @SamanthakumaraKumara-vw5oy 3 ปีที่แล้ว +79

    රැප්නං මෙන්න රැප්. රැප් වලට ගැලපෙනම වොයිස් එක ලෝකෙ හොදම රැප්.😘😐😶☺️😎😀.

  • @lochanadeneth1811
    @lochanadeneth1811 ปีที่แล้ว +1

    සුපිරි ❤❤

  • @ශාමින්දඋයන්වත්ත
    @ශාමින්දඋයන්වත්ත 3 ปีที่แล้ว +7634

    150 පාරක් අහපු උං ඉන්නවද❤️

  • @Riviya2007
    @Riviya2007 3 ปีที่แล้ว +171

    අද ඇහුවා 12 වතාවක් හැමදාම අහනවා ගැම්මක් මදුවා වගේම ශාන් පුතා 🤟🤟🤟🤟🤟🤟😻😻😻

    • @Riviya2007
      @Riviya2007 3 ปีที่แล้ว

      Hm ela kollo🤟😻😻

  • @dabliproductions
    @dabliproductions 3 ปีที่แล้ว +38

    ශානා මදුවා කියන්නෙ ඉතිම් ආයෙ කියලා වැඩක් නැ..ගැම්මක් තමයි 💕😍

  • @prageethvisal5916
    @prageethvisal5916 ปีที่แล้ว +1

    ආසම රැප් එකක්

  • @ecogreen756
    @ecogreen756 3 ปีที่แล้ว +25

    Wow ආසම repersලා දෙන්නා එකම තැනකින් 😍😍😍😍😍😍😍❤️

  • @janithchathu5197
    @janithchathu5197 3 ปีที่แล้ว +312

    කුහුහර්පයක් නැතුව මේ කාලේ සුපිරි ගැලපීමක්.❤️ ජය

  • @achinthalakshan7988
    @achinthalakshan7988 3 ปีที่แล้ว +139

    සංගයි මහේලයි වගේ❤😘
    shana & Maduwa

  • @oshadaoshadha7379
    @oshadaoshadha7379 10 หลายเดือนก่อน +1

    එක නම් සුපිරියක්❤

  • @slmax6716
    @slmax6716 2 ปีที่แล้ว +32

    Maduwa අයියේ ආයේ කියන්න වචන නැ.පට්ට සුපර් 😎😎😎🥰👊

  • @mwsongs1768
    @mwsongs1768 3 ปีที่แล้ว +113

    1M වෙනකම් බලන් ඉන්න අය කො මදුවා නියම වැඩක් බං මමම බලන්න ඇති මෙ රැප් එක 100 පාරකට වැඩිය කාලෙකින් නියම රැප් එකක් ඇහුවා Thanks බං අහන්න පුලුවන් රැප් එකක් ගැහුවට❤❤

  • @lakmal0
    @lakmal0 3 ปีที่แล้ว +31

    ශානා මදුවා ආයි ඉතින් සුපිරියක් තමයි 💞❤️❤️❤️💞❤️❤️❤️💞💞

  • @piumimashi5095
    @piumimashi5095 ปีที่แล้ว +1

    පට්ටම පට්ට

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 3 ปีที่แล้ว +19

    නුවර ඉපදෙන්න කොල්ලො ඕනෙ පින😁💥😍 එකෙන්ම ඇ❤❤❤

  • @nitheshnuwalsha3343
    @nitheshnuwalsha3343 3 ปีที่แล้ว +25

    Voice දෙක සෙට්මයි🤟❤️

  • @sanduntharaka3112
    @sanduntharaka3112 3 ปีที่แล้ว +73

    ලංකාවේ සුපිරිම වැඩ්ඩෝ ඩෙන්නෙක් තමා smokiyo ත් පරාදයි

  • @gamingbadrishi5924
    @gamingbadrishi5924 ปีที่แล้ว +3

    150 ට වැඩියි සහෝදරයා

  • @hasithalakshan9585
    @hasithalakshan9585 3 ปีที่แล้ว +12

    එක සැරයක් බලල ඒක status ත් දාලා .පස්සෙ බලද්දි වීඩියෝ එක නෑ. 😳. මේක බලල මදුවගෙයි ශාන් ගෙයි රැප් ටික ඔක්කොම අග ඉදන් මුලට බලාගෙන ගියා.😍. පට්ට. මේ රැප් එක නම් පහරක්❤️. දැන් ආයි උඩට ගමු...😍

  • @Anuu01984
    @Anuu01984 3 ปีที่แล้ว +14

    කැඩිච්ච හිත අරන් වරෙන් දෙන්නම් මං අලවලා 😌❤️✋

  • @pawannehara223
    @pawannehara223 3 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් ඇති වෙන්න් නෑ. මරු දෙන්නම....

  • @amashaoshadi1626
    @amashaoshadi1626 8 หลายเดือนก่อน +1

    පිස්සුවක් ❤️‍🔥

  • @niduuff2789
    @niduuff2789 3 ปีที่แล้ว +170

    2100 න් අාවේ
    තාමත් අහනවා😈😈(මෙය අනාගත කාල කමටන්ටුවෙකි)

    • @isuruisuru8479
      @isuruisuru8479 3 ปีที่แล้ว +2

      Aniwa✌️🔥

    • @dynamite9615
      @dynamite9615 3 ปีที่แล้ว +2

      🤓🤣

    • @ShaDow-ve1mn
      @ShaDow-ve1mn 3 ปีที่แล้ว +4

      oyata chinese wife kenekda inne😹

    • @niduuff2789
      @niduuff2789 3 ปีที่แล้ว +2

      @@ShaDow-ve1mn komada dengtte

    • @shenukaheshan8358
      @shenukaheshan8358 3 ปีที่แล้ว +3

      තාමත් රතු පටියක් දාගෙන ඉන්න කෙනෙක්ද ජනාදිපති 🤔🤔

  • @hasindudewmina3741
    @hasindudewmina3741 3 ปีที่แล้ว +63

    මේක හැමදාම අහල කොමෙන්ට් කියවන සෙට් එක කෝ බලන්න😍😍😍😍
    මාගම්පුර වීරකැටිය...😋😋☺️😌🥰🥰

  • @lakshansamith2279
    @lakshansamith2279 3 ปีที่แล้ว +10

    මේකනම් පිස්සුවක් බන්❤️❤️👈💥💥💥💥

  • @ChandimanuwanKumarapushpa
    @ChandimanuwanKumarapushpa 3 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ බං...❤❤❤

  • @sachinyash3991
    @sachinyash3991 3 ปีที่แล้ว +86

    1M ලගයි ඕම යන් මදුවා🤩❤️❤️

    • @MADUWA
      @MADUWA  3 ปีที่แล้ว +7

  • @DoubleCheckClips
    @DoubleCheckClips 3 ปีที่แล้ว +349

    අඩේ උබලගේ සින්දු බණ බං... පද ටිකනම් තද... අන්තිම ටික සැප...
    "ලඟපාත නෑනේ නිවන පෙනෙන්නේ
    බලං උබ උබගේ ගේම ගහපන්"
    👍🙏💛👍👊

    • @MADUWA
      @MADUWA  3 ปีที่แล้ว +55

      ❤🙌🏻

    • @DoubleCheckClips
      @DoubleCheckClips 3 ปีที่แล้ว +9

      @@MADUWA 🙏☸️🙏

    • @nfgxshanputhafans3463
      @nfgxshanputhafans3463 3 ปีที่แล้ว +6

      Yako me sinduwak neme

    • @cheemstechgaming3306
      @cheemstechgaming3306 3 ปีที่แล้ว +2

      @@nfgxshanputhafans3463 rap kiyanne sindu waragayak thama

    • @nfgxshanputhafans3463
      @nfgxshanputhafans3463 2 ปีที่แล้ว +1

      @@cheemstechgaming3306 කොහොම උනත් මෙක ගැම්මක්

  • @lisathnimnaka1033
    @lisathnimnaka1033 3 ปีที่แล้ว +28

    කොච්චර අහුවත් එපා වෙන්නෙ න බ්න් ශානා උබෙ කට හඩ😘🤩

  • @djacevici1161
    @djacevici1161 2 ปีที่แล้ว +332

    I'M SURE EVERYONE WILL LOVE THIS VIDEO FOR YOU.❤

    • @issa3537
      @issa3537 2 ปีที่แล้ว

      My one💞

    • @Izziee-v4w
      @Izziee-v4w 2 ปีที่แล้ว

      @seiris crazy pka...😹

  • @sajithdilshan5297
    @sajithdilshan5297 3 ปีที่แล้ว +24

    මදුවා × ශානා ආසම ඩබලක්❤️🙌💨

  • @travelpicaso9986
    @travelpicaso9986 3 ปีที่แล้ว +167

    මෙක නම් සපයක් ...කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැ 💜️

  • @KaveeshaPathum-el1se
    @KaveeshaPathum-el1se ปีที่แล้ว +1

    ඔව්❤❤❤

  • @shaaniyashainidez2623
    @shaaniyashainidez2623 3 ปีที่แล้ว +18

    ආසම එකක්❤❤

  • @sewwandinanayakkara5808
    @sewwandinanayakkara5808 2 ปีที่แล้ว +22

    කෙල්ලෝ කියලා වෙනස් නෑ ජීවිතේම රැප් තමා ඩො..... ❤️ රැප් වලට මගේ ජීවිතේටත් වැඩිය බොක්කෙන්ම ආදරෙයි ❤️ ගොඩක්ම ශාන් අය්යාගේ songs වලට තමයි බ්‍රෝ.. 🥰❤️