පියයුරැ පිළිකාවට එරෙහිව සටන්කරමු ! ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දැනුවත්වන්න වෙමු !
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- පියයුරැ පිළිකාවට එරෙහිව සටන්කරමු ! ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දැනුවත්වන්න වෙමු !
උපදෙස් සහ ඉදිරිපත්කිරීම,
පිළිකා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය මහිලාල් විජේකෝන් - නවලෝක රෝහල කොළඹ / මීගමුව
විශේෂඥ වෛද්‍ය හමුව සඳහා අමතන්න,
කොළඹ 0115777777
මීගමුව 0315777777
ගම්පහ 0335777777
Follow Nawaloka Hospital Negombo
/ nawaloka_hospital_negombo
/ nhnegombo
/ nawaloka_neg
thank you Doctor ❤❤❤
ඔබට එදිනෙදා ඇතිවන සෞඛ්‍ය ගැටළු විශේෂඥ වෛද්‍ය වරුන් සමග කථාකරන්න අපි සුදානම්. ඔබගේ ගැටළු කමෙන්ට් තීරුවේ ඇතුලත් කරන්න.
Lankawe enakata kesema pelekawak neha dan mage yaluwantath tiyanawa petarata ena.
ඩොක්ටර් එතකොට කිහිල්ලේ යට ගෙඩි රිදෙන ඒවාත් පිලිකා ද
අනේ ඩොක්ටර් මට කියන්නකෝ පියයුරු පිළිකා රෝගීන්ට දෙන බෙහෙත් වර්ග වල නම්....❤ please
ප්‍රතිකාර .නෙවෙයි...පරීක්ශන...
අපෝ නිවේදිකාව එපා වෙනවා