දියරෙදි අදින එක නම්බුයි අපේ අය කරන ඒවට වඩා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มี.ค. 2019
  • #Actress #thusuriYuwanika

ความคิดเห็น • 115

  • @lalithdarmasree8860
    @lalithdarmasree8860 5 ปีที่แล้ว +67

    තමන්ගේ නමිබුවත් රටෙිි නමිබුවත් රැකගෙන රගපාන චරිතය උපරිමයෙන් කරන හොද හැදියාවක් තියෙන අපි ආදරෙ කරන හොද දරුවෙක්. සුභ අනාගතයක්.(ඇත්තමයි මෙිි පසුබිම් සංගීතයක් කියන්න බෑ විකාරයක් මෙිි දරුවගෙ නිසාම බැලුවෙ.)

  • @southkorealion5369
    @southkorealion5369 5 ปีที่แล้ว +90

    තිසුරි නිසා බැලුවේ.

  • @roshanmaduranga5831
    @roshanmaduranga5831 4 ปีที่แล้ว +16

    තිසුරි ගේ හොඳම රංගනය මම දකින්නේ මිනිගන්දෑල සෙදෝනා චරිතයෙන් ඒ රඟපෑම මම හිතන්නේ නැ කිසිවෙකුට ඒ විදියට කල හැකි කියා . කාලෝචිත විදියට රංගනය වෙනස් කිරීම හරිම අපුරුයි ... කියන්න වචන නැ ....

  • @krishperera5050
    @krishperera5050 3 ปีที่แล้ว +8

    අද ලංකා වේ ඉන්න දක්‍ෂ නීලීයන් අතලොස්කකීන්, ඉතාමත් නීහතමානී දක්‍ෂ නීළී යක්. රස්සාවේ ගවුරවයත්, තමන් ගේ ගවුරවයත් මැනවීන් පවත් වා ගෙන යන හොද කෙනෙක්.

  • @sanfernando9
    @sanfernando9 5 ปีที่แล้ว +40

    මේකේ සවූන්ඩ් කරපු එකා බීරෙක්ද නැත්නම් නයිට් ක්ලබ් එකක වැඩකරන එකෙක්ද???

  • @anuhas685
    @anuhas685 5 ปีที่แล้ว +18

    ගැලපෙන චරිත රඟපාන ලස්සන නිළියක්

  • @southkorealion5369
    @southkorealion5369 5 ปีที่แล้ว +43

    Question එකක් ගානෙ දාන sound එකට නම් ඔලුවත් රිදෙනවා...

  • @nelumrambukella8402
    @nelumrambukella8402 5 ปีที่แล้ว +29

    බලපල්ලා...වෙන කාටද මෙහෙම makeup නැතිව ඉන්න පුලුවන්...හැම නිලියම ලස්සනයි කියලා රඟන්නෙ වෙස් මූනක් වගේ makeup දාලා..නියම ලස්සන තමයි මේ...හැමෝටම හොඳ අාදර්ශයක්...😂😂😂😂😂😂

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +7

    සුසන්තා චන්දමාලී කියන්නේ හරිම චරිතයක් මම හිතන්නෙ ඔයාත් ඒ පාරේ ගමන් කරන්න කියා ආශිර්වාද පතනව බුදු සරණයි

  • @feeexcc5178
    @feeexcc5178 5 ปีที่แล้ว +21

    විකාර සද්දෙ.නිලියට අදරෙය් පන වගේ එක නිසාම ඉවර වෙන කල් බලාන හිටියා

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว +27

    ඔයා ගොඩාක් හොද චරිතටක් ඇත්තමයි වරදක් දැකලම නෑ ලංකාව⁣ට ගැලපෙන විදිහට ඇදුම් අදිනවා...

  • @mrswathsala2423
    @mrswathsala2423 5 ปีที่แล้ว +8

    බලන්න mecup නැති ඔයාගේ ලස්සන

  • @harshaprasadini4667
    @harshaprasadini4667 5 ปีที่แล้ว +5

    නියමයි තිසුරි 👍👍👍👍

  • @hgdghvhhgfghhh2233
    @hgdghvhhgfghhh2233 5 ปีที่แล้ว +3

    ගොඩක් හොඳයි මේයාගෙ කලා ජීවිතය සුබ පතනව

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 5 ปีที่แล้ว +3

    🌷🌷🌷🌷🌷👌👌👌👌Kemathima නිළියක් ,,හැමදාමත් oya නිහතමානිත්වය තියගන්න තිසුරි

  • @damakikw3102
    @damakikw3102 5 ปีที่แล้ว +6

    සුභ පතනවා ඔබේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා

  • @Funnytv-mm9fj
    @Funnytv-mm9fj 5 ปีที่แล้ว +2

    Man asama nikiya .harema nihathamai..a wagema dakshai...lassanai..good luck

  • @komarkomar8497

    ආදරේයි ගොඩක් රත්තරන් බුදු සරණයි සියලුම දෙවියන් රැක දෙවා

  • @kumudusiranthi3566
    @kumudusiranthi3566 5 ปีที่แล้ว +1

    All tha besat good luck nice acter

  • @gamingryanffyt5527
    @gamingryanffyt5527 5 ปีที่แล้ว +1

    mama harima asa niliyak oya. amma wagemaa hrima nihathamani duwek. good luck to Thisuri