Sihinayaki Re - 13-02-2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.พ. 2022
  • Sihinayaki Re - 13-02-2022

ความคิดเห็น • 33

  • @gaminigopallawa3290
    @gaminigopallawa3290 ปีที่แล้ว

    ඉතාම ලස්සන වැඩ සටහනක් බැලුවා. සියලු දෙනාටම ඉතාම කැමතියි. අවසානයේදී සියලු දෙනාගේම අදහස්
    වෙන් වෙන් වශයෙන් විමසුවා. එයත් මම හොඳින් බලාගෙන හිටියා. අප්සාරි තිලකරත්නගේ අදහස මගේ හිත ගත්තා. හිටපු අයගෙන් ජීවිතය ජයගත්ත එකම කෙනා ඇයම පමණයි. බුදුන් වහන්සේ දේශනා කළ අසූහාර දහසක් ධර්මස්කන්ධයම ඇගේ වචන දෙකේ තිබුනා. තෙරුවන් සරණයි.

  • @user-cb7zm9ky7w
    @user-cb7zm9ky7w 10 หลายเดือนก่อน

    ලස්සනම අර්තවත්ම කතාව තිලකරත්න මහත්මියගෙන් ලැබුනේ... ඇත හැරීම ප්‍රගුණ කරමු

  • @achinidesilva4341
    @achinidesilva4341 2 ปีที่แล้ว +2

    wow, what a beautiful night! Thanks Mahesh....

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 2 ปีที่แล้ว +1

    Well done රූපවාහිනී!!💐💐💐💐💐💐💐💐 very very very special.

  • @shobishobi8763
    @shobishobi8763 2 ปีที่แล้ว +1

    Very nice programme.

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි...කැනඩාවේ සිට බලන්නේ...

  • @presthikasthuriarachchi1847
    @presthikasthuriarachchi1847 2 ปีที่แล้ว +2

    වරකාගොඩ මහත්තයා ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @mathiyasrathnasiripadukkaa1194
    @mathiyasrathnasiripadukkaa1194 2 ปีที่แล้ว +1

    අපිසරි ගේ වැදගත් නිහතමානී රංගනය හරිම ල ස්‌ ස න ඉ

  • @manikaherath6821
    @manikaherath6821 2 ปีที่แล้ว

    මම කැමතිම නලු නිලියො ටික තෙරැවන් සරනයි♥️♥️♥️♥️

  • @anuekanayake7452
    @anuekanayake7452 2 ปีที่แล้ว +7

    වරකාගොඩ යුවලට නිදුක් නිරෝගී සුවයත් දීර්ගායුසයත් ඒකාන්තයෙන්ම ලැබේවා ! 🙏🙏🙏❤❤ ඕස්ට්‍රේලියා ඉදලා බලන් නේ

  • @rexieperera468
    @rexieperera468 2 ปีที่แล้ว

    Very nice programme

  • @stefano-te7lt
    @stefano-te7lt 2 ปีที่แล้ว +1

    මෙන්න niyama paul ජීවිත gatakarana niyama kalakarayo

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 ปีที่แล้ว

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏 ඉතාලියෙ සිට බලන්නෙ

  • @buddhikafonseka1626
    @buddhikafonseka1626 2 ปีที่แล้ว +1

    විජය නන්දසිරි අපට මෙවෙලේ මතක් වෙන වා

  • @fatinaz1191
    @fatinaz1191 2 ปีที่แล้ว

    👍 Old is gold ♥️😪

  • @niyajade4239
    @niyajade4239 2 ปีที่แล้ว +1

    LASSANAI♥♥♥♥♥

  • @asithanandakumara4966
    @asithanandakumara4966 2 ปีที่แล้ว +4

    කඩේ ගිය ජැක්සන්

  • @hemachandrawanniarachige4147
    @hemachandrawanniarachige4147 2 ปีที่แล้ว +2

    Well don rupavahini very beautiful well come every one god bless 🇱🇰

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 ปีที่แล้ว

    Adaraya yanu sankethayakwath sankalpayakwath nowa.me wishwaye
    Thibena guna darmayaki.me weda satahanata apu siyalla laga a sebaa adaraya thibunata dewiyanta isthuthi.

  • @nirmalenehandapangoda6465
    @nirmalenehandapangoda6465 2 ปีที่แล้ว

    ජය වේවා ,ආසිරි වේවා !

  • @shobishobi8763
    @shobishobi8763 2 ปีที่แล้ว

    God bless you all

  • @renukaratnayake1611
    @renukaratnayake1611 2 ปีที่แล้ว

    what a nice surprise

  • @sandafernando9209
    @sandafernando9209 2 ปีที่แล้ว

    Mama vadaath gawurava karana yugala 3na thamai hashan thilakarathn yuwala. Vijerathna varakagoda yuvala saha raveendra randeniya yuwala. Ithaamath aadashmath pawul jeevith gatha karathi.

  • @shaanthiperera6965
    @shaanthiperera6965 2 ปีที่แล้ว

    Jackson mahatha kumari mahathmiyata niduk nirogi suwa labewa

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 ปีที่แล้ว

    Sriyantga Looks so young

  • @nirmalenehandapangoda6465
    @nirmalenehandapangoda6465 2 ปีที่แล้ว

    Great entertainment .

  • @poornagunasekara1301
    @poornagunasekara1301 2 ปีที่แล้ว

    Looks like jak and sriya had different agenda

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 ปีที่แล้ว

    Sriyantha aiya pennapu mala harima
    Lassani a thula kalathmaka bawak ma
    Dakka.

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 2 ปีที่แล้ว

    • @pushpikasuranga9965
      @pushpikasuranga9965 2 ปีที่แล้ว +1

      Wijerathna Warakagoda still has a young voice .THERUWAN Saranai

  • @manelmendis9868
    @manelmendis9868 2 ปีที่แล้ว

    Harima.lassanai.samata.niduk.nirogi.suvaya.lebeva.ita