හශාන් තිලකරත්න සහ අප්සාරි තිලකරත්න HASHAN & APSARI TILLAKARATNE - PERFECT MATCH WITH KALUM 🌹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ย. 2021
  • අපේ ජීවිතේදී අපිට ගැලපෙනම සහකරුවා හෝ සහකාරිය අපට ලැබී තියෙනවානම් අපි කොයිතරම් නම් වාසනාවන්තද?
    ආදරය,විශ්වාසය ,අවබෝධය සහ එකිනෙකාට ගරුකිරීම සමගින් වාසනාවන්ත යුග ජීවිත ගතකරනා
    අපේ රටේ වැඩියෙන්ම කතාබහට ලක්වුණු
    ඒ වගේම අදටත් ලක්වන
    ඔබ හොදින් හදුනන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හශාන් තිලකරත්න සහ ඔහුගේ ආදරනීය බිරිද අප්සාරි සිංහබාහු තිලකරත්න අද PERFECT MATCH WITH KALUM සමගින් ඔබ හමුවට...🌹
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐🌷

ความคิดเห็น • 937

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 ปีที่แล้ว +144

    මල්ලි කොහොමහරි කඩින් කඩ අමාරුවෙන් සම්පූර්ණ වැඩසටහනම බැලුවා ඇත්තටම මමත් ඇඬුවා අවසාන වෙද්දි කඳුළු ආවා මල්ලි .ඇත්තටම මටනම් වචන නෑ මේ ගැන කතා කරන්න .කාන්තාවක් කියන දේට උදාහරණයක් ගන්නවා නම් ඒ තමයි අප්සාරි පැය අද කාලේ ඉන්න යසෝදරාව..ඇයගේ දරුවන් ස්වාමිපුරුෂයා ඇරුණුකොට ඇය වටා ඉන්න හැම කෙනෙක්ම හරිම වාසනාවන්තයි ..ඇත්තටම ඔයාටත් ගොඩාක් පින් මල්ලි අපි මෙයාව දැනගෙන හිටියට ගොඩක් අය දැනගෙන හිටියට මැයගේ ඇතුළාන්තය කවුරුත් දන්නේ නැත ..ඇය කීවා සේම ඔබ කරන්නේ සමාජ සත්කාරයකි ..ඇත්තටම මටනම් ඇය යශෝදරාවක් ගොඩක් ආදරෙයි නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා ❤❤

    • @gnanaperera3137
      @gnanaperera3137 2 ปีที่แล้ว +8

      අප්සාරි දුව පුංචි කාලේ ඉදලම මම දන්නවා ඇය ගැන නංගියි එයයි හරිම සමගියි. අප්සාරි හරි ගුණ ගරුක නීති ගරුක දරුවෙක්... තාත්තා අම්මාත් හරි නිහඬයි හොදයි අප්සාරිට මතක ඇති එයාලංකා ඉන්ටවිව් එකේ අයදුම්කාරියෝ ගොඩක් හිටිය දවසම වගේ රැඳි හිටියා මමයි මගෙ මහත්තයයි එයත් එක්ක හිටියා.... අදත් එදා වගේම අප්සාරි නිහතමානි යි මම ඇයව එදා. වගේම අදත් අගේ කරනවා.... දෝණි ඔබට ජය තෙරුවන් සරණයි

    • @sithum7433
      @sithum7433 2 ปีที่แล้ว

      😁😁😂😂😂

    • @user-hm6lx4xo4k
      @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +3

      @@gnanaperera3137
      අනාගත පරපුරේ නම් අපිට අප්සාරි අක්ක වගේ කාන්තාවක් ජීවිතේට දකින්න ලැබෙන්නේ නෑ කියල විස්වාසයි

    • @nalakachamendra3345
      @nalakachamendra3345 ปีที่แล้ว +1

      Great programme & respect you all ❤️🙏🏻

    • @GeorgeJayakody2377
      @GeorgeJayakody2377 6 หลายเดือนก่อน

      me too 🥲

  • @S_____71
    @S_____71 2 ปีที่แล้ว +131

    දෙවියනේ කාන්තාවකට මෙච්චර සුන්දර වෙන්න පුලුවන්ද ? ඇය වචනයේ පරිසමාප්තියෙන්ම සුන්දර ගැහැණියක්... කතාකරන විලාසය හරිම සුන්දරයි. ❤️

  • @simplewalker459
    @simplewalker459 2 ปีที่แล้ว +57

    Born buddhist හැමෝටම බෞද්ධයෝ කියන්න බෑනේ. ඒත් මම දැකපු හරිම පින්වත්,සුන්දර, නියම බෞද්ධයෙක් ඇය ❤️🙏❤️

  • @isharakumudumali5319
    @isharakumudumali5319 5 หลายเดือนก่อน +11

    අනෙ මාත් කවදහරි ඔය වගේ බිරිඳක් වෙන්න හීන මවන්නෙ ... මම හරිම ආසයි කවදහරි මගෙ හස්බන්ටත් තාත්තට වගේ ගෞරවයෙන් සලකන්න
    ඒත් ඒ දේවල් සමහරුන්ට කියද්දි එයාල මට හිනා වෙනවා...ඒ මොනා කිව්වත් අප්සාරි මිස්ගෙ කතාව ඇහුවම මට ලොකු සතුටක් වගේම ශක්තියක් ලැබුණා...❤❤❤❤❤❤❤❤

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 ปีที่แล้ว +43

    ඔබ දෙපලටත් දරුවන් තිදෙනා ටත්,උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!!කැළුම් ඔබතුමාට බොහොම පින් ...මෙවන් ආදර්ශමත් යුවලක් ගෙනආවාට❤❤❤

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 2 ปีที่แล้ว +19

    බැලුවයින් බැලුවෙ නෑ මේ වගේ ලස්සන වැඩසටහනක්.හරිම ආඩම්බරයක් අපේ රටටම. හරිම ආසාවෙන් බැලුව ...ඒත් හිතට මදීයි.තව වෙලා තිබුනනම් කොච්චර හොඳයිද.බොහොමත්ම ස්තූතියි ඔබට මේ වැඩසටහන ඉදිරිපත් කලාට.තෙරුවන් සරණයි ....!! ඔබ සැමටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි රංජනී මේ අගයීමට 🌷💐🌷💐

  • @yoshaniperera5752
    @yoshaniperera5752 2 ปีที่แล้ว +25

    ඇය රූමත් බුද්ධිමත් කාන්තාවක්! One of my role models . Love from New Zealand 🇳🇿

  • @anushagunasekera
    @anushagunasekera 2 ปีที่แล้ว +71

    Single mom, living together යනාදී සංකල්ප වඩාත් ප්‍රචලිත වන යුගයක... සාමකාමී, සුන්දර විවාහ ජීවිතයක වටිනාකම සමාජයට කාවැද්දීම ගැන ගොඩක් සතුටුයි.

    • @nathaliyakurera5062
      @nathaliyakurera5062 6 หลายเดือนก่อน

      aniwaryen ow aththamai

    • @user-bx8zc7wi6j
      @user-bx8zc7wi6j 4 หลายเดือนก่อน

      Yeh quite true Im so
      happy, He was astudent of myclass ,who was always late for the first pd Geography , n get scolded by me for getting late. I of course was a very ,strict teachr Lately i came to know abt his cricket practices.O wonder whether he can remember this. Im so happy he has got a good match. Budu saranauyi Putha🎉❤
      .

  • @pavithrapathirana4209
    @pavithrapathirana4209 2 ปีที่แล้ว +43

    සුන්දර පින්වන්ත බුද්ධිමත් වැදගත් කාන්තාවක්,භාර්යාවක්,උතුම් මවක්❤️ඔබ දෙපලටම නිරෝගී සුව ලැබේවා!

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +36

    බිරිඳ සැමියගෙ ඕනෑ එපා කම් තේරුම් ගන්නව වගේම සැමියත් බිරිඳගෙ ඔනෑ එපා කම් හොදින් තේරුම් ගන්න ඕනි අනිවාර්යයෙන් සාර්ථක පව්ල් ජීවිතයක් ලබන්න නම් ඒ දේ මොවුන් දෙන්න ක්‍රියාවෙන්ම ඔප්පු කරල තියනව ..හරිම ආදරණීය පව්ලක්..❤❤❤

  • @anilanil-yo2dr
    @anilanil-yo2dr 2 ปีที่แล้ว +40

    ඒ අක්කා නම් පට්ටම ලස්සනයි , හශාන් අයියගේ වාසනාව 🥰
    හරිම සතුටුයි මේ වගේ ආදරණීය විදියට වැඩසටහනක් කිරීම ගැන කැලුම් අයියා 😘😘

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 ปีที่แล้ว +31

    ඕනෑම ගැහැනු දරුවෙකුට ආදර්ශයට ගතහැකි කාන්තාවක්.
    හශාන් හොද නිහතමානී මහත්මයෙක්.ඔබ දෙපලටත් දරුවන් තිදෙනාටත් තෙරුවන් සරණ ලැබේවා.
    හොද ආදර්ශමත් වැඩසටහනක් කිරීම ගැන කැලුම් මහතාට පින්.🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි
      💐💐💐
      ඔබටත් තෙරුවන් සරණයි

  • @gee.1018
    @gee.1018 6 หลายเดือนก่อน +8

    මාත් දැකපු සුන්දර, නිහතමානී ,ආදර්ශවත් කාන්තාවක් ඇය. හරිම ලස්සනයි ඇයගේ කතා විලාශය❤️🌻

  • @rohiniherath4510
    @rohiniherath4510 2 ปีที่แล้ว +15

    ඇස් කඳුලින් තෙමුනේ දියණියක් මවක් බිරිඳක් ලෙසින්ම ශ්‍රී ලාංකීය කුල කාන්තාවක් ලෙස ඇගේ කතාවට .
    ආටෝපයෙන් පිරි නූතන කාන්තාවන්ට ලස්සන ගුණවත් අප්සාරී හොඳ උදාහරණයක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      ඔබ හරියටම හරි රෝහිනී

  • @udagearachchi8650
    @udagearachchi8650 2 ปีที่แล้ว +16

    මතකයි හෂාන් බදින දවස...අප්සාරි සුරංගනා වියක් වගේ ඒ කාලේ ...අදටත් ඒ වගේ ලස්සනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      ඔව් ඔබ හරි
      බොහොම ස්තුතියි

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +35

    අප්සාරි මහත්මිය අපසරාවියක්වගේම තාමත් ලස්සනයි ..ඔන්න වැඩසටහන බලන්න පටන් ගත්තේ දැන් තමයි ..😁😁😁👍

  • @Niranjiniranji145
    @Niranjiniranji145 2 ปีที่แล้ว +28

    පිංවන්ත අම්මා කෙනෙක් ඒ වගේම තාත්තා කෙනෙක් අනේ කදුලක් වැටුන හරිම ආදරෙයි ලෙඩක් දුකක් නැතුව සතුටින් ඉන්න ලැබේවා ඔබ තුමාට බොහෝම ස්තූතිය

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ප්‍රියන්ති මේ අගයීමට 💐💐💐

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว +33

    අප්සාරී ඔබ ඉතාමත් වාසනාවන්ත.. ආශීර්වාද ලත් උතුම් සිංහල කාන්තාවක්.
    ඔබේ නිහතමානී කම නිරහංකාර කම ඉතාමත් ආඩම්බරයක්. මවක, බිරීදක් වශයෙන් මිලකල නොහැකිය. මටත් ඇඩුනා... ඔබේ දෑසින් කඳුළු ගලද්දි. නවරැල්ලට හසුවි නවීනත්වය මතින් ජීවිත විනාශ කර ගන්නා සෑම කාන්තා වකටම ඔබ ආදර්ශයක්. ජේසූ පිහිටයි ඔබේ මුලු පවුලටම.
    කැලුම් thanks. හැමදාමත් වගේ වටිනා දෙයක් ඉදිරිපත් කිරීම ගැන. ඔබටත් දෙවිපිහිටයි.

  • @vishakakoholdeniya821
    @vishakakoholdeniya821 6 หลายเดือนก่อน +9

    අනේ එයා හරිම සුන්දර නිහතමානී කාන්තාවක් ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      🙏⬇️💐💐💐💐👏👌👍

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi2395 2 ปีที่แล้ว +12

    අප්සාරී නැන්දා අපිට ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඔයා මේ රටට ආශිර්වාදයක්. පවුලක් රැකගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියන එකට ඔයා කියන දේවල් ටික හොදටම ඇතී. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා නැන්දා. ඔබ අවබෝධ කරගත් ධර්මයක් වේ ද උතුම් වු නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ලැබේවා !!!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්💐💐
      තෙරුවන් සරණයි

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +27

    කැළුම් මහත්මා ගොඩාක් ස්තුතියි ...මම හරිම කැමති සුන්දර මනුස්සයෙක් ,ගැහැනියක් එතුමිය 🙏..දවසක් හරි මුණගැසීමට ඇත්නම් කියලා හිතුනු වාර අනන්තයි ..තෙරුවන් සරණයි සුන්දර පවුලට 🙏❤️

  • @rashikachandima7840
    @rashikachandima7840 2 ปีที่แล้ว +30

    වචනයේ පරිසමාප්තියෙන්ම අඩුපාඩු කිසිවක්ම නැති සුන්දර කාන්තාවක්..❤🙏

  • @MamaMama-cc9ir
    @MamaMama-cc9ir 2 ปีที่แล้ว +8

    ආසම කරන පුත්ගලයෙක්, වගේම වාසනාවන්ත ලස්සන බිරිදක් ලැබිල ලස්සනට ජිවත් වෙනවා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

  • @darshanagamlaksha781
    @darshanagamlaksha781 2 ปีที่แล้ว +12

    මේක බලලා හිත නිවුණා හරියට බණක් ඇහුවා වගේ.හශාන් තිලකරත්න අමතක නොවන ක්‍රීඩකයෙක්.මම හිතන්නේ ඔහුගේ බිරිඳ ගැන යශෝදා හරියටම කියන්න ඇති කියලා.ඔබ දෙපළට සුබ පැතුම්.

  • @sushanthiperera8696
    @sushanthiperera8696 2 ปีที่แล้ว +16

    වචනයේ පරිසමාප්තියෙන්ම සුන්දර ගැහැනියක්...අව්‍යාජ චරිතයක්...සමාජයට අවශ්‍ය මෙවැනි කාන්තාවන්....තෙරුවන් සරණයි ඔබ සැමටම ..🙏💕🌹💕🌹💕🌹

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 2 ปีที่แล้ว +21

    කැලුම් ,මම ඔබට⁣ කොහොම ස්තුති කරන්නද කියල හිතාගන්නවත් බැහැ .ඇය නම් වචනයේ පරිසමාප්තයෙන්ම නියම සිංහල ළඳක්.මෙතරම් ස්වභාවික ලස්සනක්.ඇයඉතා පින්වත් කතක්.හෂාන් මොනතරම් වාසනාවන්තද මෙවැනිි දෙවඟනක් ලැබිමට.ඔබ දෙදෙනාම එක සසාන මනුෂ්යෝ දෙදෙනෙක්.එය ස්වභාව ධර්මයේ අවශ්‍යතාවක්.It is a perfect match .

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 2 ปีที่แล้ว +21

    17:45 1996 මැයි මාසයේ මම ස්වීඩනයේ වැඩ සටහනකට ගිහින් ඉන්න කොට මම ලංකාවෙන් කිව්වහම
    'we are very proud of your cricket team' '.කිව්වා.හිතට ආඩම්බරයක් දැනුනා...

  • @lalith861
    @lalith861 2 ปีที่แล้ว +7

    මෙවන් මිනිසුන් දකින්න ලැබීමත් වාසනාවක් ඉතා ආදර්ශමත් පිංවත් පව්ලක්.හසාන් කියන්නෙ මං ආසම ක්‍රිඩකයෙක්.ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා... තෙරුවන් සරණයි....

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +7

    සංශාරේ ඈතම සිට පෙරුම් පුරා.!!!
    මේ පින්වත් බිරිඳ අෂාන් තිලකරත්න ක්‍රිඩාව දක්ෂ කෙනෙක් ඔබ ආත්මයකදී ලස්සන වටිනා මලක් පූඡා කරලා තියනවා ඒක ඇස්පනාපිට පේනවා🌷🌹🌼
    රඡ කාලේ කුමාරීකාවක් බෞද්ධ කීවාම මට හරිම සතුටුයි. යසෝදරාවන්ගේ ඉදලාම ලස්සන කන්තාවන් ඉන්නවා ඒ එක් කාන්තාවක් තමා මේ.
    පින්වන්ත අම්මා කෙනෙක් මේවගේ පවුල් ගෝඩක් හොඳයි කැලුම් මල්ලී
    සමාඡයට දෙන එක. මොකද සෑහෙන පවුල්වල පසුබිම නොදන්නා අය සෙවනැල්ලටත් දෝසාරෝපන කියන අය අද පවුල් පසුබිම තුල තියනවා.
    මේවගේ අය දැකලා වත් ඔලුවලට දෙයක් දාගනීනේ
    දෙපලටම තෙරුවන් සරණයී.
    කැලුම් මල්ලී ඔයාටත් තෙරුවන් සරණයී,,

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +17

    ඉතාමත් යහපත් පිංවන්ත අම්මා කෙනෙක්.....හසාන් අයියත් හරිම පිංකාරයි....මෙහෙම කුල කාන්තාවක් ලබන්නට...සියළු යහපත සිද්ද වෙවා.....කැලුම් අයියා ඔබටත් සුභ පැතුම්.....දීර්ශායුෂ ලැබෙවා සියළු දෙනාටම.....🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ප්‍රභාත් 🌷💐

  • @hdeu9860
    @hdeu9860 2 ปีที่แล้ว +14

    ඇය හරි වාසනාවන්ත ...බුද්දිමත් කාන්තාවක්..💐💐💐💐

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 ปีที่แล้ว +16

    ඹබගෙ මෙම පලමු වැඩසටහන ට සුභ පැතුම් හසාන් තිලකරත්න මහතා .අපි ඉස්සර හරිම කැමති කෙනෙක් ඹබ දෙපලටත් . කැලුම් මහත්මයා ඹබටත් ස්තූතියි ජෙසුපිහිටයි 🙏🙏🌹🌹

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +22

    බාවනාවක් වගේ අහගෙන හිටියා මමත් අම්මා කෙනෙක් වශයෙන් ගොඩක් සතුටු වුණා කැළුම් අයියා ඔයාට බොහොම ස්තූතියි මේ වගේ අය හැමදාම ගෙන්න ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි

  • @pearlperera5132
    @pearlperera5132 2 หลายเดือนก่อน +3

    හරිම ආදරණීය කතාවක් .සුන්දර මාතාවක්. පෙර පිනටම ආදරණීය ස්වාමි පුරුෂයෙක්.දරුවෝ හදාගත් ආකාරයත් , රටට වැඩදායි පුද්ගලයන් ලෙස ඔවුන්ව හැඩගැස්වු ආකාරය ඉතාම ප්‍රශංසනීයයි.මව ,පියා මෙන්ම දරුවන් බුදු පියාණන් දේශනා කල ලෞකික ලෝකෝත්තර සුවය අවබෝධය මෙයට හේතුවයි. තෙරුවන් සරණින් සියලු පැතුම් ඉටුවේවා !

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 10 หลายเดือนก่อน +7

    අනේ ඇත්තටම හරිම ආශාවෙන් බොහොම ආදරණීය තෑග්ගක් අරං ආවා ගෞරවණීයයි.

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 2 ปีที่แล้ว +56

    සාර්ථක පවුල් ජීවිතේ රහස .... බිරිදට ඇති තරම් කථාකරන්න දීම .❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +5

      😂😂😂😂
      ඔව් ඔව් ඒකත් ඇත්ත තමා

    • @sithum7433
      @sithum7433 2 ปีที่แล้ว

      සහතික ඇත්ත ..😁😁😂

  • @dinusinali4291
    @dinusinali4291 2 ปีที่แล้ว +20

    අද සමාජේ මෙවැනි යහපත් කාන්තාවක් දැකිමත් සතුටක්.ඒ වගේම යහපත් දරුවන් .අනේ වදින්නම් කුනු දේශපාලනයට නම් එන්න නම් හිතන්නවත් එපා.ඔබ පවුලේ සියලුම දෙනාටම යහපතක්ම වේවා .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්
      තෙ සරණයි

  • @poornimauyangoda1357
    @poornimauyangoda1357 6 หลายเดือนก่อน +4

    හරිම ආදරණීයම ලස්සන ගැහැනියක් ,පින්වන්ත ගැහැනියක් , හොඳ දුවෙක් ,ඔබ ඉදිරි ආත්මයකදි පවා මෙවැනි ම පින්වන්ත ලස්සන රුවක් ලැබෙනවා නොඅනුමානයි ....

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +44

    ගොඩක් ආදරේ කරන උතුම් කාන්තාවක් අප්සාරි මහත්මිය.
    ආදරණියම ස්වාමිපුරුෂයෙක් හෂාන් මහතා.
    දීර්ඝායු වේවා.!!.දෙපලටම.

    • @nuwazapakse280
      @nuwazapakse280 2 ปีที่แล้ว +1

      අප්සාරි මහත්මියගෙ කටින් පිට උන හැම වචනයක්ම හරිම වටිනව ආදර්ශමත් කාන්තාවක් ඔබ දෙපල හා දරු තිදෙනාගේ ඉදිරි අනාගතය සුබදායක වේවා

  • @che197
    @che197 2 ปีที่แล้ว +21

    Hashan lives in our neighborhood. The entire family is very humble and down to earth. Nice to see them on YT. 😍

  • @user-kz8sr3xm5b
    @user-kz8sr3xm5b 2 ปีที่แล้ว +16

    ඔන්න බැලුවා අයියේ, ලස්සනටම ජිවත් වෙන පව්ලක් . තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම, අප්සාරි හරියට මිනා කුමාරි මහත්මිය වගේ ❤️❤️🌺🌺

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐

  • @sewwandinanayakkara9601
    @sewwandinanayakkara9601 2 ปีที่แล้ว +5

    ඔබ දෙපළ ගේ ජීවිතය තුළින් වැඩසටහන පුරාවටම සමාජය ට ලබාදුන් ආදර්ශයන් ගැන බොහොම ස්තූතියි 🙏 අප්සාරි මහත්මිය ඔබතුමිය බොහොම සුන්දර යි බලන් ඉන්න ආසයි

  • @tharuharshani987
    @tharuharshani987 2 ปีที่แล้ว +11

    කැලුම් මහත්මයාගේ හැම වැඩසටහනක්ම බලනවා. හරිම වැදගත් දෙපලක් ලස්සන වැඩසටහනක්. මේ වගේ වැදගත් යුවළවල් පමණක් ගෙන්වන්න. ලෝකේටම විහිලුවක් වෙන ජෝඩු නම් එපා ප්ලීස්.

    • @dbad9664
      @dbad9664 2 ปีที่แล้ว +1

      සාරංග දිනක්ශි 😅

    • @anushkapriyangani350
      @anushkapriyangani350 2 ปีที่แล้ว

      Faazil ,yasara😃😃😃

    • @aluthwattasenawirathne6785
      @aluthwattasenawirathne6785 2 ปีที่แล้ว

      Gayan chathurika ,Nehara menaka,peshala purnika

    • @nalinrathnayake6948
      @nalinrathnayake6948 10 หลายเดือนก่อน

      @@tharuharshani987 අනේ ඔව් කැලුම් අයියේ.. කවුරුත් නැත්නම් එහෙම කපල් එකක් හම්බවෙනකම් වැඩසටහන නවත්තන්න ..! උදාහරණ වලින් තියෙන මළ හෝන්තු නම් ගෙන්වන්න හිතන්නවත් එපා..
      අපි ඔබට සැමදා ආදරෙයි.!❤️❤️❤️

  • @dissanayake7901
    @dissanayake7901 2 ปีที่แล้ว +14

    වෙනත් ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ නෝනලා ඒක්ක බලද්දී ඇය හරි නිහතමානීව ඉන්න චරිතයක් .ලස්සන අතින්ම ද උගත්කම ද ලස්සන ම කාන්තාවක්. ආයුබෝහේ වෙවා .කැලුමි අයියා ස්තුතිය මෙ වැනි වැඩසටහන් ඔබ අප ට ගෙන ඒම ගැන .දේවිපිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මදාරා

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ปีที่แล้ว +17

    ආඩම්බරයි.. ඉසිපතනේ පුතෙක්. ! ඔබ දෙදෙනාටම සැපවත්, නීරෝගිමත්, වාසනාවන්ත ඉදිරි කාලයක් වේවා! දරුවන්ටත් නිදුක් නිරෝගී සුව වේවා!

  • @darshanatharanga3588
    @darshanatharanga3588 2 ปีที่แล้ว +10

    අපි පොඩි කාලේ අපේ ලෙජන් ස් ලා තමා 96 ලෝක කුසලාන ටිම් ඵක 😍😍😍😍අදටත් ආදරේ කරන අපේ පොඩි කාලේ ව්රයෝ සෙට් ඵක ආදරෙයි හදවතින්ම 🥰🥰🥰

  • @paraainternationalholdings9321
    @paraainternationalholdings9321 2 ปีที่แล้ว +5

    ඉතාම සුන්දර වැඩසටහනක්...සුන්දර මිනිසෙක් ,සුන්දර යුවලක්. ගොඩක් ස්තුති කරනවා කැලුම් මහතාට. අප්සාරී මහත්මිය මා දකින්නෙ ඔබගේ හදවතේ පිරිසිදු බවයි. මා දුටු සුන්දරම ගැහැනියක් ..පිංබර ගැහැනියක් ,මවක් ...තෙරුවන් සරණයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ වටිනා ආදරනීය අගයීමට

  • @yhhh6036
    @yhhh6036 2 ปีที่แล้ว +13

    ඉතාමත් සුන්දර වැඩසටහනක්...අැයගෙ ජිවන ගමන් මගෙ සාර්ථකත්වය අද ජිවත්වන යුවතියන්ට මෙන්ම පවුල් ජිවිතය සාර්ථකව ගොඩනගාගන්න හොද පිටුවහලක් වෙයි...අැගේ පුතාලා ගැන මිට කලින් අහලා සුදුවතින් සැරසි අාගමික වතාවත්වල යෙදෙනවා දැකලා තිබුනා..නමුත් අප්සාරි සුන්දර ගුවන්සේවිකාවක් බව දැනන් සිටියත්..හිතාගන්නවත් බැ අද අැයගැන කියුදේවල්..අැ සුන්දර නිහතමානි හෙළසිරිත් වලට ගරුකරන අාගමට දහමට ලැදි විශාකාවක් බව අද දැන ගත්තෙ...අැත්තටම අැයව පහුගිය කාලේ ක්‍රිකට් කන්ඩායමෙ ක්‍රිඩකයන්ගෙ නෝණලා fb එකෙ රණ්ඩුවු හැටි දැක්කමත් හිරිකිතයි..ඔවුනට සහ ඉදිරියටත් අැයව අාදර්ශයක්ම වේවා...කැලුම් මහතාටත් බොහොම ස්තුතියි කමිමැලි නැතිව බලන්න පුලුවන් හොද හරවත් දේ ඉදිරිපත් කිරිම ගැන..හැමෝටම තෙරුවන් සරණයි!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට..

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +29

    ඒ කථාබහ ඕනිතරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් ..❤❤❤❤

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +6

    මට නං තාමත් හිතා ගන්න බෑ මෙහෙම කාන්තාවන් අද කාලයේ ඉන්නවාද කියල. ❤️❤️❤️

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන සාකච්ඡාවක් අප්සාරි හශාන් ඔබ දෙපලට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 10 หลายเดือนก่อน +5

    කොච්චර ලස්සනය ක්‍රීඩකයෙක් ද මේ මන් ආසම ක්‍රීඩකයා හරිම සුන්දර පව්ලක් ගුඩ්ලක් ❤

  • @sajithranasinghe9740
    @sajithranasinghe9740 2 ปีที่แล้ว +8

    නියමයි කැළුම් අයියා කොහොම හරි චාමර ඉඳුනිල් ගෙන්න දිගටම කරන් යන් දළදා සමිඳු පිහිටයි

  • @zeroten1164
    @zeroten1164 2 ปีที่แล้ว +4

    ඔයාලා දෙන්නා අහන්න බුද්ධෝපදෝ මෙත්මල් අරණ දේශනා. ඒ ආර්යන් වහන්සේ පහදා දෙන්නේ මේ සියල්ල තිබෙන්නේ සිතේ බවයි. අපේ ජිවිත කියන්නේ මොහොතින් මොහොත වෙනස්වන ක්‍රියාවලියක්. බුදුන් වහන්සේ දේශනා කලේ ඔබලාට පෙනෙන්නේ නැහැ සිත කොයි තරම් වේගයෙන් වෙනස් වනවාද කියලා. ඔබ මේ කියන සියල්ල අතීත මතකයන්. මේ මොහොතේ ඇහෙමින් තිබෙන්නේ කට හඬක් පමණයි. රුපය, ධනය, බලය, ප්‍රසිද්ධිය සියල්ල ලැබුනේ පෙර කල පින් නිසයි. ජිවිතයේ ඉතුරු කාලයේ ප්‍රඥා පාරමිතාව වඩන්න. සිතක් යනු එක මොහොතක ඇතිවී ඒ ක්ෂනයේදීම නැති වන්නක්. කෙනෙක් බැන්න නිසා ඇතිවන තරහක් යන සිතුවිල්ල එන්නේ එක සිතකට. ඊලග සිතේ තරහ නැහැ. නමුත් අපි තරහ ඇතිවූ හේතුව දැන් මනසෙන් ගනිමින් ඊලග ඊළඟ සිත් වලිනුත් තරහ පවත් වනවා. බැන්න කෙනා ගිහිල්ලත් ඉවරයි. මේ මනසේ ඇතිවන ක්‍රියාවලිය දැකීමෙන් ප්‍රඥාව වැඩෙනවා. අපි ආරාධනා නොකර ඉබේම සිතුවිලි ගලනවා. ඒවාට ආවා වගේම යන්නට හරින්න. පින්වත් දිවියකට ආසිරි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ වටිනා අදහසට

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 2 ปีที่แล้ว +4

    පලවෙනි වැඩසටහන ට අපි කැමති ම දෙන්නේ ගෙන්වපු එකට ඔබට ස්තූතිය ..ඒවගෙ ම ඇය හරිම සුන්දර කාන්තාවක්.. ඇයගෙ යෙහෙළියක් කිව්වා වගේ සුර දූතිකාවක්.. ඇයගෙ ගතිගුණ ත් එක්ක ම ඒ සුන්දරත්වය ඇය ට පිහිටන්න ඇති ....
    ඔබට සුබ පතනවා තව තවත් මේ වැඩසටහන් සාර්ථක වේවා කියලා කැලුම් මහත්මයා 🌷🌷🌷

  • @harshijeewanthi
    @harshijeewanthi 6 หลายเดือนก่อน +4

    අද සමාජයට මේ වගේ වැදගත් ආදරනීය මිනිසුන් තව තවත් බිහිවේවා ❤ මම මේ වැඩසටහන් වලින් දැකපු හොදම වැඩසටහන ....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏💐

  • @scp8365
    @scp8365 2 ปีที่แล้ว +7

    අප්සාරි ඔයා හරිම ලස්සනයි ඔයා කතා කරන විදිය ඔයා අදින විදිය ඉතාමත් ලස්සනයි ඔයාගේ ඔය ලාංකික පෙනුම හැමදාටම රැකගන්න. ඔයාටත් හෂාන්ටත් මම ආදර යෙන් සුභ පතනවා. ඔයාටත් හෂාන්ටත් දරැ තිදෙනාටත් දෙවි පිහිටයි"

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි 🌷💐

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 2 ปีที่แล้ว +4

    හැමදාම හිතේ හොල්මන් කලා මේ දෙන්නා කෝ කියලා අදනම් හරිම සතුටුයි හරිම ආදරේ කරපු ක්‍රිඩකයෙක් තමයි හෂාන්.. ඔහුගේ වාසනාවට ලැබුණු මැණිකක් තමයි අප්සාරි ජේසු පිහිටයි ඔබේ පවුලට

  • @manjumanju9997
    @manjumanju9997 2 ปีที่แล้ว +8

    කැළුම් අයියා,,ඇත්තටම අපි ගොඩක් ගරැ කරන දෙපලක්,,ඔබටත් එම දෙපලටත් සම්මා සම්බුදු සරණයි...

  • @user-zh7mb5kd6y
    @user-zh7mb5kd6y 10 หลายเดือนก่อน +3

    කැලුම් සහෘදයාණෙනි….
    මෙවන් වටිනා ජීවිත කතා දිග හැරවීම ගැණ ඔබට අනේක වාරයක් ස්තුතියි. පිං🙏

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +54

    පියුමි හoසමාලිලා වගේ ඇදුම් අඳින කට්ටිය අනිවාර්යයෙන් මේ program එක බලන්න වටිනව ..👍👍👍

    • @bluesky1042
      @bluesky1042 2 ปีที่แล้ว +3

      ඒ විතරක් නෙවෙයි අර Mrs univers කියල කිරූල ගත්ත කෙනා, අර චූලා පත්මෙන්ද්‍ර , එයත් ගුවන් සෙවිකාවක් , එයාලගේයි අප්සාරිගෙයි වෙනස කෙහොමද ,

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +3

      @@bluesky1042 ඇත්තටම ඔව් මම ඒ කථාව සම්පූර්ණ ඇත්ත..👍👍👍👍❤❤❤

  • @methmalialwis2739
    @methmalialwis2739 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මේ වැඩසටහන ...ලොකු ආදර්ශයක් අපි සැමට...ආදරණීය පවුලක් රැක ගන්න වෙරදරන ගොඩක් කාන්තාවන් ඉන්නවා.සැබැවින්ම මෙය සමාජ සත්කාරයක්..ඔබට දිඝාසිරි...

  • @yukthisudheera1593
    @yukthisudheera1593 2 ปีที่แล้ว +9

    නකුල මාතා, නකුල පිතා මතක් වුනා...❤️
    තෙරුවන් සරණයි !
    යහපතක්ම වේවා !

  • @Zzzzzzz-j7b
    @Zzzzzzz-j7b 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අප්සාරි මහත්මිය ❤️

  • @Manel12345
    @Manel12345 2 ปีที่แล้ว +8

    මොනතරම් වටිනා අදහස් තියෙන සුන්දර කාන්තාවක්ද මේ ඇත්තටම .සැමියාට ගරු කරන ,ආදරය කරන ,අවන්කව ඉතා වැදගත් විදියට ජීවත් වෙන අප්සරාවියක්ම තමයි මේ .මේ වගේ උතුම් කාන්තාවන් රටට සම්පතක් .මේ වගේ ආදරනීය බිරිඳක් ලැබූ හශාන් හරිම වාසනාවන්තයි .මේ වගේ මවක් ලැබූ ඒ දරුවනුත් ඉතා වාසනාවන්තයි .ඔබ දෙදෙනාගේ ජීවිතය තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එක සිතින්ම..❤️❤️🙏

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 2 ปีที่แล้ว +13

    සුබ පැතුම් ඔබතුමාගෙ අලුත් වැඩසටහන ට..තෙරැවන් සරණයි ඔයාලා තුන්දෙනාට...ආදර්ශමක් කපල් එකක් සතුටුයි

  • @ThePushpamali
    @ThePushpamali 2 ปีที่แล้ว +11

    හරිම ආදරණීය යුවලක්....... තෙරුවන් සරණයි .....🙏

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ปีที่แล้ว +7

    . කැලුම්ගේ හැම වීඩියෝ එකක්ම දකින පළමු අවස්ථාවේම බලනවා. ඒත් මේ වගේ කඳුළු පෙරමින් නම් කිසිම වීඩියෝ එකක් බැලුවේ නෑ. ඒ තරම් හදවතට දැනුනා. අප්සාරි ඔබ කාන්තා පරපුරට නොමියන ආදර්ශයක් වේවා! ඔබ දෙදෙනාගේ භවගාමී ජීවිතය වාසනා වන්ත වේවා! සියලු ප්‍රාර්ථනාවන් ඉටුවේවා! උතුම් තෙරුවන් සරණයි!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා අගයීමට 🌷💐💐💐

    • @indranidesilva1075
      @indranidesilva1075 2 ปีที่แล้ว

      @@kalumwijesooriya ඔබ ගත කරන සෑම තත්පරයක්ම වාසනා වන්ත වේවා! නව නිර්මාණ නව මුහුණුවරකින් ඉදිරිපත් කරන්නට සිතුවිලි පහළ වේවා! නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว +12

    සුපිරි කැලුම් අයියා ආසම චරිත දෙකක්, බලමු එහෙනම් 💙🙏😍

  • @shiamwickram3424
    @shiamwickram3424 2 ปีที่แล้ว +3

    අද හරිම අපුර්ව වැඩ සටහනනම් මමත්
    හරිම ආසාවෙන් බලන්න. මම පිං කරලා ඇත්තටම කැලුම් මහත්තයා
    ඔබට ගොඩාක් ස්තුතියි හරිම ලස්සනයි සුසන්යෝගය.
    තෙරැවන් සරනයි තිදෙනාටම හරිම ලස්සනයි

  • @rajgeethadewa2717
    @rajgeethadewa2717 2 ปีที่แล้ว +5

    සුපිරි... ආදර්ශමත්...වටිනා කාලපරිච්චේදයක්.
    ඔබ සැමට දීර්ඝායු,තෙරුවන් සරණයි!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 2 ปีที่แล้ว +4

    කැලුම්,හරිම සුන්දර වැඩ සටහනක්.දිගටම බැලුව.තව තිබුනනම් හොඳයි කියල හිතුන.ඔබේ ආරාධිතයන් වගේම ඔබත් සුන්දරයි කැලුම්.ඔබ ඔතැන ඔවැනි ආරාධිතයෙක් උනානම් මොනතරම් සුන්දර වේවිද ?තෙරුවන් සරණයි !

  • @rajithaperera3549
    @rajithaperera3549 2 ปีที่แล้ว +3

    I couldn't stop my tears when I heard Yasoda's comments about Apsari. What a wonderful and blessed couple with three wonderful kids. Hashan and I wend to DS and I am one year older than him and has had only limited interactions with him. But I remember him with his humble characteristics and signature simile. Wish you all the best Hashan and Apsari. Theruwan Saranai.

  • @shenulisewwandi1221
    @shenulisewwandi1221 2 ปีที่แล้ว +10

    අප්සාරි පුදුම ලස්සන කෙනෙක්,,තරුන කාලේ ගිනි සිලුවක් වගේ,,ක්‍රිකට් ක්‍රීඩකයෙක් එදා මෙදා තුර බැදපු ලස්සනම කෙනා,,තාම ඒ රෙකෝඩ් කැඩුනේ නැද්ද කොහෙදෝ,,ඇයගේ හදවතත් මාර ලස්සනයි ❤️❤️❤️

  • @thilinibandara425
    @thilinibandara425 ปีที่แล้ว +5

    යශෝදා කියන්නෙ ලස්සන හදවතක් තියෙන උතුම් කාන්තාවක්..එවැනි කෙනෙක්ට විතරයි තවත් කාන්තාවක් මේ තරම් ආදරෙන් ගෞරවයෙන් අගය කරන්න පුලුවන්.අපිට සාමාන්‍යයෙන් නිලියක් කියද්දි එන හැඟීමකට වඩා ගොඩක් ගෞරවණීය හැඟීමක් ඇති කරවන කෙනෙක් ඇය..අප්සාරිටත් යශෝටත් කැලුම් ඔබ්ටත් සුබ අනාගතයක් ♥️🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි තිලිනි

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 ปีที่แล้ว +4

    Hashan! My favourite cricketer always ❤️thanks a lot for the interview, 👍

  • @ishinirupasinghe8629
    @ishinirupasinghe8629 2 ปีที่แล้ว +3

    අම්මෝ මං හරිම ආසයි අක්කිට..fb එක හැදුව දවසෙමයි දැක්කෙ..අක්කිගෙ වෙනස ඒ family එක මට ආස හිතුනා ඒ නිසයි fb එකේ ඔයාව follow කලේ ❤️💕🤩

  • @loshaniedhirisinghe2987
    @loshaniedhirisinghe2987 2 ปีที่แล้ว +7

    හරිම ආදර්ශමත් පවුලක් ආදර්ශමත් කතාබහක්.. Thanks කැලුම් අයියේ ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷

  • @anjulamanathunga4254
    @anjulamanathunga4254 2 ปีที่แล้ว +1

    Thank you very much for bringing this couple.What an example for the whole world.God bless you all.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +1

    බොහොම වටීනා ආදර්ශමත් කතා බහක්. බොහොම ස්තුතියි..

  • @shey_d9
    @shey_d9 2 ปีที่แล้ว +3

    Perfect definition for a lady....she is a beauty inside and out ❤ thanks for bringing out the discussion...these are the ladies that should appear more in the society so that growing up girls can learn more ❤

  • @deepaldeepal2223
    @deepaldeepal2223 6 หลายเดือนก่อน +3

    හෂාන් කියන්නේ කොහොමත් world star කෙනෙක් ,නමුත් video එක මම අවසන් වෙනතුරු බැලුවේ මෙම උතුම් ගුණවත් කාන්තාව නිසාම බව කිව යුතුමය .නමටම ගැලපෙන ඇයගේ චරිතය ඉතාමත් ඉහළයි .ලස්සන නමක් ගොඩක් කලකින් ඇසුවේ "" අප්සරාවන්❤ ඔබයි සිංහබාහු ළඳේ .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      👍💐👍💐👍💐👍

  • @brayonipinto
    @brayonipinto 2 ปีที่แล้ว +5

    අප්සාරි මැඩම් ආදරෙයි ගොඩාක් ඔය වගේ වෙන්න පුලුවන් න්ම් ජීවිතේ වාසනවක්. ❤️ මැරිල ඉපදෙන්න පුලුවන් නම් අයේ ඔයාවම විදිහට වෙනව 😘

  • @salausa3836
    @salausa3836 2 ปีที่แล้ว +5

    Thanks Kalum Aiya for this interview!! Love it 💐❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Many thanks Sala 👌
      Please share this with your what’s app chat groups

  • @yvonnezufer5378
    @yvonnezufer5378 2 ปีที่แล้ว +30

    සුබ පැතුම්, මේ පලමු වැඩසටහනට සුදුසුම යුවලට ආරාධනා කිරීම ගැන.

  • @p.asrangith1570
    @p.asrangith1570 6 หลายเดือนก่อน +4

    ඇත්තටම මටත් මගෙ රත්තරං අම්මව මතක් උනා.ඔයා තමා නියම බිරිද.හශාන් මහත්මයා හරිම වාසනාවන්තයි.අපෙ ගෙදරත් මව්තුමිය පියානන්ට පුදුම ගවිරවයක් තිබුන.ඔබදෙපලගෙ ජීවීතය ඉතාමත් සතුටින් සාමයෙන් ගෙවන්න ලැබෙවා.සූභ අලුත් අවුරුද්දක් වේවා. තෙරුවන් සරණයි

  • @achinisandareka416
    @achinisandareka416 2 ปีที่แล้ว +1

    Congratulations aiya ur new concept ❤❤❤ i like it.🎉️🎉️

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +4

    ඔබ දෙපලට නිදුක් නිරෝගී ද්රිගයු ලැබේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏

    • @nanthenanthe8450
      @nanthenanthe8450 2 ปีที่แล้ว

      අාසමහිතනදෙන්නෙක්කොචිචරබැලුවත්මදි

  • @jjjakkajjjakka7496
    @jjjakkajjjakka7496 2 ปีที่แล้ว +4

    ලස්සනයි ❤❤❤ලස්සනයි 🌹🌹🌹ලස්සනයි ❤❤❤ ඔබල තුන් ෙදනටම ෙතරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @onithikaveesha9142
    @onithikaveesha9142 6 หลายเดือนก่อน +3

    ජීවිතය ගැන මනා අවබෝධයෙන් ජීවත් වන ආදර්ශමත් ගුන ගරුක යුවලක්❤ පින්වන්ත කාන්තාවක් කතාකරනකොට අහන් ඉන්නත් ආසයි

  • @user-zh7mb5kd6y
    @user-zh7mb5kd6y 10 หลายเดือนก่อน +2

    මමත් මෙය ආශ්වාදයෙන් යුතුව අසා සිටියා. වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම ඇය මනුෂ්‍්‍යත්වයේ ප්‍රතිමූර්තියක්. මිනිසත් බව ලත් දෙව් දුවක්.
    මමත් අහන ගමන් සිතුවේම ඇය අද කාලයේ යශෝධරාව යයි කියලයි. එහෙම කොමෙන්ට් එකක් ලියන්නට හිතිලා දිගහැරපු ගමන්ම මා ඒ සිතූදේ එලෙසින්ම තවත් අය ලියලා. මට ලියන්ට දෙයක් ඉතිරි කරලාම නැහැ.
    ඔබ දෙපලටත් දරුවන්ටත් නිදුක් නීරෝගි දීර්ඝායුෂම ප්‍රාර්ථනා කරනවා.
    ඒවගේම සියලු පුරුෂයන්ට මෙවැනි ස්වාමි දූවරුම සසර පුරාවටම ලැබේවායයිද ප්‍රාර්ථනා කරනවා.
    සැමට තෙරුවන් සරණයි🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👌💐💐💐

  • @mahishasandamali1936
    @mahishasandamali1936 2 ปีที่แล้ว +18

    නූතන යශෝදරාවියක් වූ ඇය නමින් අප්සාරි විය..😌🥰
    ඔබ දෙපලට නිදුක් නිරෝගි ආදරණීය දිවියක්ම ප්‍රාර්ථනා කරමි....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

    • @mahishasandamali1936
      @mahishasandamali1936 2 ปีที่แล้ว

      @@kalumwijesooriya තුනුරුවනේ සරණයි ..!! ඔබටත් ,
      තව තවත් මෙවැනිම වූ ආදරණීය වැඩසටහන් අපවෙත ගෙන ඒමට ඔබට ශක්තිය , දිරියම ලැබේවා ..!!!!

  • @deepikabasnayaka6905
    @deepikabasnayaka6905 2 ปีที่แล้ว +3

    මගේ ආසම Cricketer...සතුටෙන් ඉන්න .පවුලේ සියලු දෙනාටම බුදුසරණයි ...කැලුම් අයියේ ඔයාටත් බුදුසරණයි ...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @dharanimadugoda
    @dharanimadugoda 2 ปีที่แล้ว +7

    What a wonderfully perfect match indeed 💕 I have a new found love for Apsari 🙏🏼a woman to look up to. She’s like the Visakha situ deviya of today ❤️

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +5

    May triple gem bless you all.... Very good presentation with truly valuable people.. There are lot more to learn from them to everyone....❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you do much for your kind words. Please share this video woth your what’s app chat groups

  • @asithacosta290
    @asithacosta290 2 ปีที่แล้ว +21

    හදවතින්ම රටක් ලෝකයක් ගරු කරන දෙපලක්.
    ස්තූතියි කැලුම් අයියා

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 2 ปีที่แล้ว +14

    අම්මෝ මට ඇඬුනා අප්සාරි දරුවෝ ගැන කියන කථාව අහගෙන ඉන්න කොට හරිම උතුම් අම්මා කෙනෙක් අප්සාරි හසානුයි පුදුම වාසනාවන්තයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නිර්මලා
      තෙ සරණයි

  • @nimmirajapaksha6542
    @nimmirajapaksha6542 6 หลายเดือนก่อน +8

    රුව,ගුන,නැන,ඔක්කොම එකට පිහිටපු කෙනෙක් අප්සාරි..❤❤

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 2 ปีที่แล้ว +8

    Wish everyone can see this programme. It will help many of us to realise what a peaceful and happy family life is like. God Bless all of you.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank k yoh so much Sarojini
      If possible please share this with your what’s app chat groups
      Really difficult to promote good stuff on TH-cam

  • @elishavanderwall4651
    @elishavanderwall4651 2 ปีที่แล้ว +3

    Great presentation and an amazing couple. Thanks dear Kelum. ❤️