ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේක යූ ටියුබ් දාපු කෙනාට පින් එච්චරයි ❤
සිරාවට share කලා ට Thank you so much 😊
සිරාවටම ❤
Time :-01:26 - සඳ සඳ වගේ05:00 - ආදරේසිතුම් 09:32 - ආදර මල්14:05 - එක වසන්තයක18:42 - මල් වරුසාවේ22:49 - හරිත වන රේඛාවේ26:10 - හීනයකි මට29:27 - රෑ අහසින්34:10 - Thanking35:24 - Romantic Opera Album releasing 38:42 - Introducing the ochestra42:32 - අනන්තයට යන පාරදිගේ48:00 - මල් මිටක්51:55 - About Romantic Opera54:24 - ඇරඹුමම කඳුලක්01:00:10 - අප්පච්චී01:04:20 - කවුලු පියන්01:08:28 - ලෙයිලා (with Nadroo) 01:09:1001:13:53 - Thanking 01:17:54 - රෝමාන්තික ඔපෙරාව (Final Song)
Thanks
thank u 😍🙌
Thank you very much bro❤
Welcome all. මුලින් මුලු show එකම බලන්න. දෙවෙනි පාර ඉන්ඳලා සින්ංදු වෙනම අහන්න ඕනිනම් time එක use කරන්න. 😍
"ඇරඹුම ම කදුලක් වෙලා" දුක යනු රහක් කියල අහන්න පුළුවන් ගීයක්.
තාම අහන්නේ 2009 traks set එක ❤️❤️ රැඩිකල් ප්‍රේමය
දැන් කාලේ සිංදු කසුන්ගේ සිංදු එක්ක බලද්දී මොනාද කියලා හිතෙනවා.මුලු concert එකම බැලුවා.මාර ලස්සනයි....Thanks Legend 😍💟💟
මේක බලනව බලනව ඉවරයක් නෑ.....ගැලවෙන්න බැරුව ඉන්නෙ 😍
ඒ වොයිස් එක.🥺🥺 ළගදිම මේ වගේ concert එකක් එනකල් බලන් ඉන්නවා😍
Legends concert එක තියෙනවා bro August 14 Kandy ❤️🎶
මේ වගේ concert එකක් live බලන්න යන්න වාසනාව තිබ්බෙ නෑ නේ ඒ කාලේ.😢❤
සිරාවට බං❤️
@@dinudrawingacademy9552 adoo uba nethi thenak ne na bn😂🙌
@@thisarasudarshana5122 😂😂
Ekanam aththa thamai
වර්තමාන සංගීතයේ සංකේතය.
අපේ කාලේ Legend ❤️🙏
කොහොම මෙහෙම sing කරනවද මන්දා..පිච් එක වරදින්නෑ දශමයක්වත්..voice balncing ඒම අයෙ සුපිරියක්..කසුන් කියන්නෙ සංගීත පාසලක් 🔥
❤
එක වසන්තෙක" ඒකට හිරි ගඩු පිපෙනවා...❤
ලස්සන තාරුණ්‍යයක් 💐💐💐
කස්සා තමයි සුපිරි ගායකා ..👍
One of the legend in sri lankan music
10 yrs before .. excellent ❤️🎵🎵🎵🎶🎶🎶
No one can be replaced for kasun....❤❤❤
One of the best singer in Sri Lanka
Simply,i cant believe...what a talented human
අනේ හරි ලස්සනයි, රහයි.මම හරී ආස වුනත් බැරි වුනා ඒත් අද එක ලැබුනා, ස්තූතියි.
My favorite singers... Kasun & Chapa😍❤❤
26:18 Kasun + Uresha Duet... doesn't get better than that
2009
beautiful voice and Kasun is still with his 2 feet on the ground TOP singer
Adare Sithum❣️❣️how nice🙏
සුපිරිම concert එකක් 👌💪🔥❤️
one and only...you are the best..Kasun ayya,,pls keep it up..like old days..
His voice is magic ❤️
අහන්න එපා ✋ ඇබ්බැහි වෙනවා ❤ පිස්සුවක් වගේ හැමතිස්සේම අහන්න ඕනී වෙනවා ❤️🤟
ආයෙ කවද මේ වගේ දෙයක් බලන්න පුලුවන් වෙයිද 😫😫❤️
He is a our future sri Lankan music no dout........
Indeed. 2022 we can confirm that
I agree. Majority of songs after 2015 have kasun's vibe.
Thank you for uploading this concert ❤️🥺🤟🏻
Anyone 2024k ??
Kk voice is a heavenly experience.❤️❤️❤️
One of the Best Concerts... 💯👌🏼🥺
Marvelous voice , actually Background music is not required, :) wish you a long life in music.
මට හිතට දැනෙන හැඟීම කියා ගන්න වත් තේරෙන් නෑ.. මයින්ඩ් සීරෝ වෙලා... 😔 මීවිත බිඳක් තොල ගාගෙන පවනේ මේ වගේ කොන්සර්ට් එකක් සියැසින් දැක ගන්න තරම් පින් කරල නැති එක ගැන දුකයි..
omg wht a great voice aththatama manasa sansun wenawa great .................. Kasun ayya (y)
2022/11/26...superb..💪💓legend kasun kalhara
2023-06-16 👍😎අවුරුදු එකොලහකට කලින් ..තාමත් රහා කර කර රහා විදිනවා...❤️❤️
He will be more than Kemadasa Master! I predict!
yes bro i agreed
කාලයන්ත්‍රයක් නිපදවලා අතීතයට ගිහින් මේක බලල එන්න තිබ්බනම් ❤😢
රෙද්දෙ මත්ද්‍රව්‍ය මොකටද! මේක අහද්දී තියෙන ඔක්කොම ප්‍රශ්න අමතක වෙනවා... .......Thank you Kasun! ❤️We love you so much! 😘
Joint එකක් ගහලා අහන්න
ආයේ concert එකක් ඔනේ කසුන්
Legends concert ek tiyenawa august 14 ❤️🎶
welldone kasun!
ra ahasin is an international level song
කසුන් කල්හාරගෙ කටහඞ ගැන කියන්න වචන නෑ මේ තමයි නියම කලාකරුවෝ ❤
ඒ වයලින් පාට්ස් ටිකත් මරු😍
If you have stress listen 👂 to this soul your mind will calm
One of the legend in sri lanka
Yey I watched this live.. Ticket was just Rupees 500 (balcony)
When tell me bro😢
@@funlife19472008 or 2009😊❤
අධිමාත්‍රා ❤❤
One of the legend in our genaration....❤️🔥❤️🔥❤️🔥🎖️️🎖️️🎖️️
Old is Gold 😍
මේ වගේ කසුන්ගේ live in concert එකක් බලන්න තිබ්බොත් ඇති 🥺
මාරම ලස්සනයි ❤❤❤
චාපගෙ කොන්ඩෙ 😍😍
Heavenly voice💗
Live feel wenda sing karanne danne kasun kalhara witharada manda... Pattah!!!
කස්සා.. 🥺♥️
kawda meka dislike karapu motta palayo denna.. henama gahapan.. this is the best video in youtube.. I Love you Kasun..
Kasun harima lassanai
Fave 🇱🇰 singer 😘
Ammoo first song eka ❤️
කසුන් ❤️❤️❤️💯
එක වසන්තයක ❤️
Kassa ❤
king kasun.😄
කසුන්ට පිස්සු වට්ටපු ඒ වීඩියෝ එක ❤
❤ කසුන් කල්හාර brand එකක් ❤️
It’s Absolutely beautiful, well done Kasun . Please keep it up. 👍🫡🙏
Mage loke වීරයා ❤️👌🔥🙏
කසුන්❤❤❤
Show eka gana kiyanna wachana na ❤❤❤beautifuly
stunning
19:54 - 21:18 වික්ශිප්ත වූ මා, මුව ඒකරේඛීය නිත්‍යමය සිනහවක් නඟමින් බලා සිටියේය.❤
WATCHING EVEN IN 2021
මේක මේ අවුරුදු ගානට කී සැරයක් බැලුවද කියලා මතක නෑ 🥲.
19:55 මල් වරුසාවේ Harmony එක❤
මෙ කොන්සර්ට් එක 2009 නේද තිබ්බෙ 🙄
I am yet to witness the magic of Kasun's live performance. Hope they will do a proper show in Australia.
මත් පෙති❤️❤️❤️❤️❤️❤️
harima lassanayi.
This is a legend.......
hi. kasun, harema alankarai samahara song ahagena inna ba dukai,oyata suba anagathayak.
දැං කසුන් ඉන්න තැන 💪😊
Omg your voice is so beautiful :)
2022 anyone ? ❤️
කසුන් කල්හාර legend
දැන් මේ වගේ live concert නෑ නේ 😢
witnessing this in 2020 november
witnessing the same on 2024 january
amurtaya ahasin galahelenawa wage mata denenne, mage buduhamuduruwane
SL voice ♥️
Ane deiyane me mnussya nm pissuwak❤
Ohu me loken yana data sangeetaye michal jakson kenek wewi
Kasun the Fucking Incredible Kalhara!
Nimal the fking incredible Hettiarachii 😏😡🤬🤬🤬
@@itzme6865 Thanks for the compliment!
Ahhh no need uncle... I think that words are sooo maching to your attitudes and name..I forget maybe your behaviour tooo.😇😇😇
@@itzme6865 Son/ Daughter, the F word is not only meant to express its literary meaning. Here it's used to imply exclamation.
@@itzme6865 LOL. Are you from Thumpane or somewhere? You have to take the leap from the well without croaking and showing the society your ignorance.
adara mal wala pata kiyannada e wage lassana thawa ne............
2024❤
Wow.... Amazing..!!!
Amazing
Waiting for another😍🎶
Amo 😭❤
මේක යූ ටියුබ් දාපු කෙනාට පින් එච්චරයි ❤
සිරාවට share කලා ට Thank you so much 😊
සිරාවටම ❤
Time :-
01:26 - සඳ සඳ වගේ
05:00 - ආදරේසිතුම්
09:32 - ආදර මල්
14:05 - එක වසන්තයක
18:42 - මල් වරුසාවේ
22:49 - හරිත වන රේඛාවේ
26:10 - හීනයකි මට
29:27 - රෑ අහසින්
34:10 - Thanking
35:24 - Romantic Opera Album releasing
38:42 - Introducing the ochestra
42:32 - අනන්තයට යන පාරදිගේ
48:00 - මල් මිටක්
51:55 - About Romantic Opera
54:24 - ඇරඹුමම කඳුලක්
01:00:10 - අප්පච්චී
01:04:20 - කවුලු පියන්
01:08:28 - ලෙයිලා (with Nadroo) 01:09:10
01:13:53 - Thanking
01:17:54 - රෝමාන්තික ඔපෙරාව (Final Song)
Thanks
thank u 😍🙌
Thanks
Thank you very much bro❤
Welcome all. මුලින් මුලු show එකම බලන්න. දෙවෙනි පාර ඉන්ඳලා සින්ංදු වෙනම අහන්න ඕනිනම් time එක use කරන්න. 😍
"ඇරඹුම ම කදුලක් වෙලා" දුක යනු රහක් කියල අහන්න පුළුවන් ගීයක්.
තාම අහන්නේ 2009 traks set එක ❤️❤️ රැඩිකල් ප්‍රේමය
දැන් කාලේ සිංදු කසුන්ගේ සිංදු එක්ක බලද්දී මොනාද කියලා හිතෙනවා.මුලු concert එකම බැලුවා.මාර ලස්සනයි....Thanks Legend 😍💟💟
මේක බලනව බලනව ඉවරයක් නෑ.....ගැලවෙන්න බැරුව ඉන්නෙ 😍
ඒ වොයිස් එක.🥺🥺 ළගදිම මේ වගේ concert එකක් එනකල් බලන් ඉන්නවා😍
Legends concert එක තියෙනවා bro August 14 Kandy ❤️🎶
මේ වගේ concert එකක් live බලන්න යන්න වාසනාව තිබ්බෙ නෑ නේ ඒ කාලේ.😢❤
සිරාවට බං❤️
@@dinudrawingacademy9552 adoo uba nethi thenak ne na bn😂🙌
@@thisarasudarshana5122 😂😂
Ekanam aththa thamai
වර්තමාන සංගීතයේ සංකේතය.
අපේ කාලේ Legend ❤️🙏
කොහොම මෙහෙම sing කරනවද මන්දා..පිච් එක වරදින්නෑ දශමයක්වත්..voice balncing ඒම අයෙ සුපිරියක්..කසුන් කියන්නෙ සංගීත පාසලක් 🔥
❤
එක වසන්තෙක" ඒකට හිරි ගඩු පිපෙනවා...❤
ලස්සන තාරුණ්‍යයක් 💐💐💐
කස්සා තමයි සුපිරි ගායකා ..👍
One of the legend in sri lankan music
10 yrs before .. excellent ❤️🎵🎵🎵🎶🎶🎶
No one can be replaced for kasun....❤❤❤
One of the best singer in Sri Lanka
Simply,i cant believe...what a talented human
අනේ හරි ලස්සනයි, රහයි.
මම හරී ආස වුනත් බැරි වුනා ඒත් අද එක ලැබුනා, ස්තූතියි.
My favorite singers... Kasun & Chapa😍❤❤
26:18 Kasun + Uresha Duet... doesn't get better than that
2009
beautiful voice and Kasun is still with his 2 feet on the ground TOP singer
Adare Sithum❣️❣️how nice🙏
සුපිරිම concert එකක් 👌💪🔥❤️
one and only...you are the best..Kasun ayya,,pls keep it up..like old days..
His voice is magic ❤️
අහන්න එපා ✋ ඇබ්බැහි වෙනවා ❤ පිස්සුවක් වගේ හැමතිස්සේම අහන්න ඕනී වෙනවා ❤️🤟
ආයෙ කවද මේ වගේ දෙයක් බලන්න පුලුවන් වෙයිද 😫😫❤️
He is a our future sri Lankan music no dout........
Indeed. 2022 we can confirm that
I agree. Majority of songs after 2015 have kasun's vibe.
Thank you for uploading this concert ❤️🥺🤟🏻
Anyone 2024k ??
Kk voice is a heavenly experience.❤️❤️❤️
One of the Best Concerts... 💯👌🏼🥺
Marvelous voice , actually Background music is not required, :) wish you a long life in music.
මට හිතට දැනෙන හැඟීම කියා ගන්න වත් තේරෙන් නෑ.. මයින්ඩ් සීරෝ වෙලා... 😔 මීවිත බිඳක් තොල ගාගෙන පවනේ මේ වගේ කොන්සර්ට් එකක් සියැසින් දැක ගන්න තරම් පින් කරල නැති එක ගැන දුකයි..
omg wht a great voice
aththatama manasa sansun wenawa
great .................. Kasun ayya (y)
2022/11/26...superb..💪💓legend kasun kalhara
2023-06-16 👍😎අවුරුදු එකොලහකට කලින් ..තාමත් රහා කර කර රහා විදිනවා...❤️❤️
He will be more than Kemadasa Master! I predict!
yes bro i agreed
කාලයන්ත්‍රයක් නිපදවලා අතීතයට ගිහින් මේක බලල එන්න තිබ්බනම් ❤😢
රෙද්දෙ මත්ද්‍රව්‍ය මොකටද! මේක අහද්දී තියෙන ඔක්කොම ප්‍රශ්න අමතක වෙනවා...
.
.
.
.
.
.
.
Thank you Kasun! ❤️
We love you so much! 😘