ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම 11 වසරේ , අද කාලයේ කකුල් වලට දෙන සින්දු වගේ නෙමෙයි ,මෙවා කනෙන් අසා සිතින් හිතන්ට තිබෙනා සින්දු ,💗
Math
ඇත්ත කතාව සහෝදරයා 🔥🎧💯
Oya wayase puthekgen ohoma ahanna lebena eka sathutak puthe.
Proud of u❤
AA
දේව ස්තෝත්රයක් වගේ,කටහඩ,ඒක මාරයි
කාර්ය බහුල ලෝකයේ මනස සුවපත් කිරීම සදහා මෙම යුගයේ ඇසිය යුතුම ගීතයක් නින්දට පෙර ඇසුව වාර ගනන අනන්තයි ❤
පොඩි කාලෙ මේ වගෙ 𝘴𝘰𝘯𝘨 𝘯𝘦𝘹𝘵 කරනවා දැන් තමා තේරෙන්නෙ මේ රසය මල් සින්දු වලින් ගන්න බෑ කියලා ❤️
මා හට ඉතා ම කුඩා කල මතකයන් තවමත් හොඳින් තියෙන අතර මාගේ දෙමාපියන් හා වැඩිහිටියන් ද ඒ මතකයන් ගැන මහත් විමතියට පත් වූහ. මේ සිදුවීම මට වයස අවුරුදු 1 1/2 කි. ඒ 1969 වසරයි. එවකට ගුවන් විදුලි යන්ත්‍රයක් ගමක ඉතා ම කලාතුරකින් නිවෙසකයි තිබුණේ. මගේ බාප්පා (තාත්තාගෙ බාළ ම මල්ලී) රජයේ පාසල් ගුරුවරයෙකු වූ අතර මා බාප්පාට එතරම් ලැදි ඔහු බොහෝ සෙයින් සංගීතයට ලැදි අතර බටනලාව සහ තබ්ලාව හොඳින් වාදනය කිරීමේ හැකියාවක් ඇති නිසයි. ඔහු ගුරු පත්වීම ලැබ මුල් ම වකවානුවේ වැටුප ඉතිරි කොට දිනක් සැඳෑ යාමයේ ගෙදරට ගෙන ආවේ අමුතු ම භාණ්ඩයකි. එය නැෂනල් වර්ගයේ මහා ලොකු රේඩියෝවකි. ඔහු එය සාලය මැද තැබූ අතර එය ක්‍රියාත්මක කරවූයේ ය. ඒ මොහොතේ ගෙදර හැමෝම වටවුණි. එවකට ලංකාවේ තිබුණ එක ම ගුවන් විදුලි සේවාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පමණකි. එයිනුදු ජනප්‍රිය වූයේ අද වෙළෙඳ සේවය හෙවත් එකල දෙවන සේවය යි. අද ස්වදේශ සේවය එකල පළමුවන සේවයයි. ඉතිං එම වෙලාවේ මට හොඳින් මතකයි ප්‍රචාරය වූ ගීතය. මගේ ජීවිතයට අම්මාගේ නැළවිලි ගීතයක් හැරුණු කොට මා ඇසූ ප්‍රථම ගීතය "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට" ගීතය යි. පොඩි බාප්පේ ඒ මොකක් ද ලස්සනට කියන්නෙ" බාප්පාගෙන් මා විමසීමි. "ඒ පුතේ කියන්නෙ සිංදුවක්" යනුවෙන් පැවසූ අතර මා සාවධානව අසා සිටියේ සිව්වන ධ්‍යානයට සමවැදුණු යෝගාවචරයෙකු මෙනි. එදා මෙදාතුර මගේ ප්‍රියතම ගායන ශිල්පියාණන් සෝමතිලක ජයමහ ශූරීන් ය. නමුත් පසුකාලීන ව මගේ ප්‍රියතම ගීතය අදටත් අපි ආයෙත් හමු නොවුණා නම් ගීතය යි. තෙරුවන් සරණයි මගේ ප්‍රියතම ගායන ශිල්පියාණනි ඔබට. විශ්‍රාමික ව දිවි ගෙවන ජයමහ මහත්මයාණනි, ඔබට නිදුක් නිරෝගී සුව පතමි !!! - විජිත පනාගොඩ - මාලබේ සිට -
Thank you..!
E ගීතය වගේම obe සටහන ආසාවෙන් kiyewwa .ekath ගීතයක් wage sundarayi
එ සටහන බැලුවම.....අතිිතය කොතරම් මිහිරිද කියලා...
❤
❤🙏🇱🇰🙏athuma Mageth asama gayakayek, mokakdo amuthuma palu rasayak dannawa kochchara ahawwath apawenna👍
මම දහස් වාරයක් මේ ගීතය අහල තියෙනව. සෝමතිලක ඡයමහ ශූරීන් අතිශය විශිෂ්ට ගායයකයෙක්.
මෙ සින්දුව ඇහුවට එපා වෙන්නෙ නැ😢😢
තවත් අවුරුදු සියයක් වත් මේ ගීත මේ හඩින්ම ඇසේවා🎉🎉🎉🎉🎉උපසේවා ද ❤❤❤❤❤
අද මගේ සංගීත ගුරුතුමියට අහම්බෙන් වගේ මෙම ගීතය මතක් වෙලා මෙම ගීතය සිසුන් හැමෝටම ලියා ගන්න කියලා දුන්නා.ශ්‍රේෂ්ඨ කලා කරුවානෙනි ඔබේ හඩටත්, නිවුණු භාවයටත් උපහාර වේවා!මම 10 ශ්‍රේණියේ ශිෂ්‍යාවකි
කඳුලක් ඉතිරිකරපු මතක අදටත් හරි ලස්සනට අවුස්සනවා...❤️🩹
මේ මොහොතේ ජීවත්වීමට ශක්තිය ලැබේවා !
මේවා සින්දු නෙවෙයි මේවට කියන්නෙ මානසික ඔසු කියල ❤
මියෙන තුරාවට අප හදවත් හි සෙනෙහසින් රැඳෙන ගී...සහ ඒ ගී හඬ....සෝමතිලක ජයමහ සොඳුරු ඇදුරාණෙනි..., ශිල්පියාණෙනි...චිරං ජයතු...ඔබතුමන්ට....🙏🙏🙏🙏🙏
මන් grade 12 ලමයෙක්....දැන් තියන බයිල වලට මේ සින්දු වල තියන මිහිරිකම ,අර්තයක් ඇති බවට මම ප්‍රියයි..නැවතත් මෙවැනි කලාකරුවන් පහල වේවා 😍😍........
මම 2004♥️ රස දන්න කෙනෙක්
I 'm 2006.but I like old song .😊
Manasa pirisidu daruwek
Mama 1996
පුතා අපිත් O/L A/L කරලා අවරුදු 40 කට කලින් අහපු මේ සින්දු අදටත් අපි අහනවා, ඔබ මේ සින්දු වලට ඇලුම් කරන එක සතුටට කරුණක්...
මගේ හැගිමනමි...සොමතිලක ජයමහ කියන්නේ සැබැ දක්ෂයෙක්
Mn teenager kenek. me sinduwe thiyena vibe ekanm ptta. Mra vidihta fell una sinuduwak.Much love this song. ❤️
මට වයස 17න් අහන්න පටන් ගත්තේ.දැන් 19.තාමත් අහනවා.ලොකු පොඩි කාටත් අහන්න පුලුවන් සින්දු තියෙන්නෙ අල්පයයි.මෙය එයින් එකක් වන බව ආඩම්බරයෙන් කියන්න පුලුවන්💗👼
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවටකවුළු පියන්පත් වැසෙන වෙලාවටසැඳෑ අඳුර ලොව ගලන වෙලාවටකවුළු පියන්පත් වැසෙන වෙලාවටදහසක් දොම්නස් සිහින පවුරු මැදතනි වුණ ඔබෙ සුසුමන්සෙමින් විත්මගෙ සවනත පාරයිසැඳෑ අඳුර ලොව ගලන වෙලාවටකවුළු පියන්පත් වැසෙන වෙලාවට...තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැදසරන විටදි රැය ගෙවෙන තුරාවටතෙරක් නොමැති සිතුවිලි සයුරක් මැදසරන විටදි රැය ගෙවෙන තුරාවටමහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබඑතෙර වන්න නිඹදේනිදි ලොව වෙතඑතෙර වන්න නිඹදේසැඳෑ අඳුර ලොව ගලන වෙලාවටකවුළු පියන්පත් වැසෙන වෙලාවට...නිමල පැතුම් සපුරාගෙන හද තුලසිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවටනිමල පැතුම් සපුරාගෙන හද තුලසිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවටඅරුණළු නැගෙන පැයේකුසුමක් දෙමිජීවින මල් ගොමුවේඔබේ ආදරජීවන මල් ගොමුවේසැඳෑ අඳුර ලොව ගලන වෙලාවටකවුළු පියන්පත් වැසෙන වෙලාවටසැඳෑ අඳුර ලොව ගලන වෙලාවටකවුළු පියන්පත් වැසෙන වෙලාවටදහසක් දොම්නස් සිහින පවුරු මැදතනි වුණ ඔබෙ සුසුමන්සෙමින් විත්මගෙ සවනත පාරයිසෙමින් විත්මගෙ සවනත පාරයිසෙමින් විත්මගෙ සවනත පාරයි
Very nice song budusarani ♥️♥️♥️
මේ ගීතවල ලයාන්විත බව දැනෙන්නේ ඔබ ගායනා කරනවිටදී පමණයි! ඒ හඬ එතරම් දුර්ලබයි
අපිට ඕලෙවල් music වලට තිබ්බා මේ සින්දුව ❤️මන් හරිම ආසය් ඒ කාලේ ඉදන්ම ❤️
පුදුමයි, එකකට එකක් පරාද නැති කටහඬවල්, කෝරස් එකේ හයි , ලෝ පිච් කියක අය හොයාගන්න බෑ.... සුපිරි ගැයුමක්..❤
මෙවෙනි ගීත යලි ඇසීමට ලැබීම වාසනාවක්, ඔබ තුමාට බොහෝම ස්තුතිය. ගායකයානනි ඔබ තුමාට දීර්ඝායුෂ පතමි..💐
හිතට සැනසිමක් මෙවා ඇහෙද්දි 🥺
ඔබතුමාගේ මේ ගීතය සහ දස බිම්බර ... ගීතයත් සුනිල්වන් ..නුවන් ගීයත් හදවතට ගෙන දෙන්නෙ පුදුම රසාස්වාදයක්. ඔබටම ආවේනික ශෛලියකින් ගයන එම ගීත අර්ථවත් බවින් පිරිපුන්. මෙවන් හදමඬල තුල පතුලටම දිව යන සහනශීලි ගීත තුලින් සමාජයක් සනහන , වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ සුවිශේෂී යුගමෙහෙවරක් කල විශිෂ්ට ගායකයෙකි . ඔබතුමාට නිරෝගි බව හා දීඝායු පතමි.
මේ සංගීතය හොඳයි, sunflower එක්ක සින්දුව විනාශ නොකරපු එකට පින්
මම නිසිත්. මට අවුරුදු හතයි. මම මේ සිංදු නිතරම අහනවා.
ඔව් සැදෑ අදුර අරන් එන්නෙම අපේ මතක ..එදා ඒ සැදෑවන් තුල ඔබ මා අසලින් රැදී සිටියත්. අද ඒ සැදෑවන් තුල මා ඔබෙි මතකයන් වලින් තනිව සිටියි...🥀
මේ ගීතය ඇහෙන විට මට මතක්වුණේ අපේ අප්පච්චී මේ සිංදුව අපි ඉතා කුඩා කාලයේ ගායනා කරනවා.
අගේ චන්දන මට ඔබ සිහිවෙනව පුංචිහේනයාගම වලවේ ගං ඉවුරේ ඉදන් හැන්දෑවේ ඔබත් මමත් රත්නේත් මේ සින්දුව කීවා අද ඔබ ජීවතුන් අතර නැත රත්නේ මල්ලී සීලි අක්කා මේ සින්දු දැන් අහන්නේ නැද්ද
නිකන් ඉන්න හැම වෙලාවකම අහන එකක් ...කොච්චර ඇහුවත් එපා වෙන්නේම නෑ..හිතට මාර නිදහසක් දැනෙන්නේ අහද්දී..
පුදුම ආදරේ සිංදු . මේවා ඇතුලේ ගෙවෙන්නේ අපේ ජීවිතේ .. මේ සිංදුවල අපි තවමත් ජීවත් වෙනවා . මේ හඬවල් ! ස්තූතියි ! ❤
මෙතුමා ගේ.ගී. ගායනයට. මම. හරිම. ආසයි ලස්සනයි. සිත නිවී. යනවා. හරිම. නිස්කලංක යි.ගොඩක් ස්තූතියි. නිතර. අහනවා ❤❤❤❤❤
මේ තමයි සෝමතිලක ලකුණ!
ස්තූතියි..
What a wonderful song with such beautiful lyrics, thank you Mr Jayamaha...
පුදුමාකාර වෙනස් ලස්සන රසයක් ඇති ගීතයක් ❤
අනෙ මගෙ තාත්තා මතක් වෙනවා එයා මේ සින්දුව කියනවා හරිම ලස්සනට ..මේවා මතක පාරන සින්දු 🥹🥺🥺🥺🥺
👍👍👍👊❤
"සෙමින් විත් මගේ සවනත පාරයි."🎉🎉
මේ ගීතයේ තණුව අපේ බෞද්ධ ගීත වල තණු ස්පර්ශ වන තණුවක්, ඉතාම නිවුණු තණුවක්, ඒ වගේම පද රචනාව ඉතාම සරල සිද්ධියකට සාහිත්‍ය රසය මුසු කලාම කොතරම් මිහිරිද, අපේ අතීත කලාකරුවන් සාහිත්‍යයෙන් සහ දැනුමෙන් දක්ෂතාවයෙන් කොතරම් පරිපූර්ණද, අපේ ගීත කලාව අද තියෙන තැන දැක්කම ඇත්තටම කියා ගන්න බැරි තරම් සංවේගයක් හිතට දැනෙන්නේ, අපිට අහන්න මේ වගේ ගීත නිර්මාණය කල ඔබතුමාලා වැනි අග්‍රගණ්‍ය කලාකරුවන්ට (මෙතන මට ටයිප් කරන්න දෙයක් හිතාගන්න බෑ, ස්තූතියි,පිං,දීර්ඝායුෂ ) අනිත් රටවල් වල ගීත කලාව අරෝහණ පිළිවෙළින් යද්දි අපේ ගීත කලාව අවරෝහණේට යනවා,අපේ පරම්පරාවේ උන් හරිම පව්කාරයි මා ඇතුළුව, අපිට ඒ අග්‍රගණ්‍ය කලාකරුවන් ඇස් දෙකෙන් දැකලා විඳගන්න අවස්ථාවක් හම්බුනේ නෑ, ලයිව් ශෝ එකකට එන්න තරම් වත්කමක් නෑ විදෙස්ගත වෙලා අපිට ටිකට් එකක් අරං එන්න පුලුවන් කාලයක් එද්දී අවාසනවට ඔබතුමාලා ඉන්න එකක් නෑ, මේ වගේ මධ්‍යක් තුළින් හරි ඔබතුමාලව රස විදීම ගැන මගේ සංගීත රසඥතාවය ගැන මම සතුටු වෙනවා, පිං ඇත්තෝ අසති, ඔබතුමාට නිදුක් නීරෝගී සුව.
මනස සුවපත් කරන සදාතනික ගීතයක්. භාවනාවක් වගෙයි.
My Also
කොච්චර ම්හිරිද මමනම් හරිම ආසයි
දෙවියනේ හිත නිවන තරම්❤
My Favorite singer ❤🥰 Meh thami artisla..Kawdawath Noiyen Amarneeya Sindu..Respect u Sir😌 Love you ❤
කනට මී පැණි හලනවා🥺🥺🥺🥺❤️❤️❤️
Bawanawak obethuma hada!! Me wage getha hamoma ahanne na dan godak aye. Pribimin pawethina samaje nima kale nohaki obe Sangeethaya venas novi pawethiwa!!!🙏💗
මහණ වූ හිමි නමක් ගී ගයනවා වගේ මානසික නිදහස ජයමහ ශූරීන්❤
Puduma loku ලස්සනක් ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
A/l stress eken inna hawasaka meka ahanakota 💆❤
සදාකල් රැඳුනු මියුරු ගීත
හරිම . ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි හුගක්ම ලස්සනයි ලස්සනයි ලස්සනයි හුගක්ම ලස්සනයි ලස්සනයි සිංදු ..හදවතින්ම ආදරේයි ..ඔබැ .තුමාට ..දිර්ඝායු ලැබෙිවා බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ..❤️❤️❤️❤️❤️❤️
ඉතාම අපුර්ව නිර්මානයක් .
මා,,කුඩා කාලයෙ වෙල් ඉපනැල්ලෙ තනි,වේලා මේ,,සිංදුව කීවා,,,මේනකා මගෙ පෙම්වතිය වෙනුවෙන්
ලස්සනම ගීතයක් අහන්න අහන්න ලස්සනයි
මහතානනි.අාසම.ගායක.ෙයක්.ඉතාම .අාස.ගිතයක්.ෙමම.ගිත.කිසි.කලක.ෙනාම.ෙක්වි.ෙගාඩක්.ස්තුතියි
mema geethaya dteam star wethin asu wita oba me geethayen apiwa eda sanasu hati mathak una.obata jaya..iranganie
Mama asana gayanayak❤❤❤
Somatilaka jayamaha adaraniya kalakaruwanani .mamath obatumage gamata allapu gama bihalpola podikale gamen pitawela puttalam pradesaye gewath wemi mamada kala karuweki gamaawegasa obatuma hamu wemata kemettemi obathumata jayawewa budusaranae ❤❤❤❤❤❤
Mevan Rasavath nirmaana rasavindeemata tharam manasakin ipadeema pilibandava maa thula eththe balavath sathutaki. "Semen vith mage savanatha paarai"
විජිත පනාගොඩ මහතාගේ සටහන බැලුවම මටත් අතීතය මතක් වුණා සීලි අක්කයි මමයි පංතියෙදි මේ සිංදුව කියනහැටි රත්නෙයි මමයි අ ගේ චන්දනයි ගං ඉවුරේ ඉදන් හැන්දෑවේ මේ සිංදුව කියන හැටි මට මතක් වුනා
Congratulations 🎈🎊🎉🍾 you all about the dream
SANDAWE..HITHA SUWAPATHVENWA ME SINDU AHENAKOTA...THANKS
lovely musing with a charming voice
godak asa gayakayek man .
Masterpiece ❤
*NAMO BUDDHAYA!!!**JAYA DHARANI**OBATHUMATA GODAK PIN ME VAGE GEETHAYAK THILINAKALATA*🙏🙏🙏💎💎💎🇱🇰
තනිවුන හැම වෙලාවෙම.🌼
marama lassanai bawanawak wage ahagena inna puluwan
Lassanae
මාරයි
හුගක් වටිනවා 👃👃👃👍👍👍
Kela wayan. Meka mtama kiyna sinduwak kiyla,ada hithnwa. Bila inna hema welawakma
👍💫2024
A very nice & excellent song .
❤ 💫
Oba thumage geetha welata kamathi
verybeautiful sinhala song thanksmyfavourite
Heavenly.what a mesmerizing voice
මනස ❤️
Forever❤
ගොඩක් ලස්සනයි
Ma gdk asa karana gitayak👍👍🧑🎤🧑🎤🧑🎤❤️❤️❤️🥺🥺🥺🥺
Songs of our period....
❤❤❤
2024 ත් අහනවා❤
Some say good night, and some say sweet dreams. Others say sleep well or sleep tight. But so far, this is the best good night wish I’ve ever heard. ❤
Madhurai Manoharai Sasarapurawatama.asewa
❤❤❤❤❤❤
මාරම ලස්සනයි .❤❤❤❤ එ ගීතයේ තේරුමත් ලස්සන වෙන්න ඕන.ඒත් අර්තය තේරුම් ගැනීමට තරම් හැකියාවක් නොමැති වීම ගැන කනගාටුයි .මම ගැන
හවසට කොල්ලා කෙල්ල ගැන හිතන එක ගැන මේ කියන්නෙ ඕයි
@@LeviAthan107 ehmd .🥲
Obathuma koheda enne Mata aasay katha karanna ee rasekayek mama
සසර සැඩ පහරින් අපනොදැන හසරක් යනෙනදා කලින් කලට ලබනා භවින් භවේයහගුණ පුරුදු කලගතයුතුවේ
Ma gitaya ahanaka maga waysa16❤❤❤😢
❤e
Thaththa samaga Gatha kala kuda kalaya sihi karawayi.. adata ohu Miya gos wasara 5k..
මෙි ගිත සර්ව කාලිනයි
❤🙏🇱🇰
*meya maha archaryawath siduweemak Pada rachanaya+sangeethaya+gayanaya siyallama obathuma visinma sidukeerama*
Sorry namaskar wewa thanks Lankans thanks ❤❤❤❤❤❤❤❤❤
දැන් තියන සින්දුවලට වඩා මේව කොහොමත් හොදයි. ඒවත් එක්ක මේව සසදන එක මේවට අපහාසයක්. වෙනසකට තියෙන්නෙ මේ නිර්මාණය බිහිවුන වර්ෂය විතරයි
මගේ තාත්තා නැති උනා .මේ අකැමතිම සින්දුව
🙂
Original sinduwe kalagediya sangeetha bhandayak lesa bhawitha karai.a wenasa denenawaa
Thawath Arthawanwitha Geethayak
මම 11 වසරේ , අද කාලයේ කකුල් වලට දෙන සින්දු වගේ නෙමෙයි ,මෙවා කනෙන් අසා සිතින් හිතන්ට තිබෙනා සින්දු ,💗
Math
ඇත්ත කතාව සහෝදරයා 🔥🎧💯
Oya wayase puthekgen ohoma ahanna lebena eka sathutak puthe.
Proud of u❤
A
A
දේව ස්තෝත්රයක් වගේ,කටහඩ,ඒක මාරයි
කාර්ය බහුල ලෝකයේ මනස සුවපත් කිරීම සදහා මෙම යුගයේ ඇසිය යුතුම ගීතයක් නින්දට පෙර ඇසුව වාර ගනන අනන්තයි ❤
පොඩි කාලෙ මේ වගෙ 𝘴𝘰𝘯𝘨 𝘯𝘦𝘹𝘵 කරනවා දැන් තමා තේරෙන්නෙ මේ රසය මල් සින්දු වලින් ගන්න බෑ කියලා ❤️
මා හට ඉතා ම කුඩා කල මතකයන් තවමත් හොඳින් තියෙන අතර මාගේ දෙමාපියන් හා වැඩිහිටියන් ද ඒ මතකයන් ගැන මහත් විමතියට පත් වූහ. මේ සිදුවීම මට වයස අවුරුදු 1 1/2 කි. ඒ 1969 වසරයි. එවකට ගුවන් විදුලි යන්ත්‍රයක් ගමක ඉතා ම කලාතුරකින් නිවෙසකයි තිබුණේ. මගේ බාප්පා (තාත්තාගෙ බාළ ම මල්ලී) රජයේ පාසල් ගුරුවරයෙකු වූ අතර මා බාප්පාට එතරම් ලැදි ඔහු බොහෝ සෙයින් සංගීතයට ලැදි අතර බටනලාව සහ තබ්ලාව හොඳින් වාදනය කිරීමේ හැකියාවක් ඇති නිසයි. ඔහු ගුරු පත්වීම ලැබ මුල් ම වකවානුවේ වැටුප ඉතිරි කොට දිනක් සැඳෑ යාමයේ ගෙදරට ගෙන ආවේ අමුතු ම භාණ්ඩයකි. එය නැෂනල් වර්ගයේ මහා ලොකු රේඩියෝවකි. ඔහු එය සාලය මැද තැබූ අතර එය ක්‍රියාත්මක කරවූයේ ය. ඒ මොහොතේ ගෙදර හැමෝම වටවුණි. එවකට ලංකාවේ තිබුණ එක ම ගුවන් විදුලි සේවාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පමණකි. එයිනුදු ජනප්‍රිය වූයේ අද වෙළෙඳ සේවය හෙවත් එකල දෙවන සේවය යි. අද ස්වදේශ සේවය එකල පළමුවන සේවයයි. ඉතිං එම වෙලාවේ මට හොඳින් මතකයි ප්‍රචාරය වූ ගීතය. මගේ ජීවිතයට අම්මාගේ නැළවිලි ගීතයක් හැරුණු කොට මා ඇසූ ප්‍රථම ගීතය "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට" ගීතය යි. පොඩි බාප්පේ ඒ මොකක් ද ලස්සනට කියන්නෙ" බාප්පාගෙන් මා විමසීමි. "ඒ පුතේ කියන්නෙ සිංදුවක්" යනුවෙන් පැවසූ අතර මා සාවධානව අසා සිටියේ සිව්වන ධ්‍යානයට සමවැදුණු යෝගාවචරයෙකු මෙනි. එදා මෙදාතුර මගේ ප්‍රියතම ගායන ශිල්පියාණන් සෝමතිලක ජයමහ ශූරීන් ය. නමුත් පසුකාලීන ව මගේ ප්‍රියතම ගීතය අදටත් අපි ආයෙත් හමු නොවුණා නම් ගීතය යි. තෙරුවන් සරණයි මගේ ප්‍රියතම ගායන ශිල්පියාණනි ඔබට. විශ්‍රාමික ව දිවි ගෙවන ජයමහ මහත්මයාණනි, ඔබට නිදුක් නිරෝගී සුව පතමි !!! - විජිත පනාගොඩ - මාලබේ සිට -
Thank you..!
E ගීතය වගේම obe සටහන ආසාවෙන් kiyewwa .ekath ගීතයක් wage sundarayi
එ සටහන බැලුවම.....අතිිතය කොතරම් මිහිරිද කියලා...
❤
❤🙏🇱🇰🙏athuma Mageth asama gayakayek, mokakdo amuthuma palu rasayak dannawa kochchara ahawwath apawenna👍
මම දහස් වාරයක් මේ ගීතය අහල තියෙනව. සෝමතිලක ඡයමහ ශූරීන් අතිශය විශිෂ්ට ගායයකයෙක්.
මෙ සින්දුව ඇහුවට එපා වෙන්නෙ නැ😢😢
තවත් අවුරුදු සියයක් වත් මේ ගීත මේ හඩින්ම ඇසේවා🎉🎉🎉🎉🎉උපසේවා ද ❤❤❤❤❤
අද මගේ සංගීත ගුරුතුමියට අහම්බෙන් වගේ මෙම ගීතය මතක් වෙලා මෙම ගීතය සිසුන් හැමෝටම ලියා ගන්න කියලා දුන්නා.
ශ්‍රේෂ්ඨ කලා කරුවානෙනි ඔබේ හඩටත්, නිවුණු භාවයටත් උපහාර වේවා!
මම 10 ශ්‍රේණියේ ශිෂ්‍යාවකි
කඳුලක් ඉතිරිකරපු මතක අදටත් හරි ලස්සනට අවුස්සනවා...❤️🩹
මේ මොහොතේ ජීවත්වීමට ශක්තිය ලැබේවා !
මේවා සින්දු නෙවෙයි මේවට කියන්නෙ මානසික ඔසු කියල ❤
මියෙන තුරාවට අප හදවත් හි සෙනෙහසින් රැඳෙන ගී...සහ ඒ ගී හඬ....
සෝමතිලක ජයමහ සොඳුරු ඇදුරාණෙනි..., ශිල්පියාණෙනි...
චිරං ජයතු...ඔබතුමන්ට....🙏🙏🙏🙏🙏
මන් grade 12 ලමයෙක්....දැන් තියන බයිල වලට මේ සින්දු වල තියන මිහිරිකම ,අර්තයක් ඇති බවට මම ප්‍රියයි..නැවතත් මෙවැනි කලාකරුවන් පහල වේවා 😍😍........
මම 2004♥️ රස දන්න කෙනෙක්
I 'm 2006.but I like old song .😊
Manasa pirisidu daruwek
Mama 1996
පුතා අපිත් O/L A/L කරලා අවරුදු 40 කට කලින් අහපු මේ සින්දු අදටත් අපි අහනවා, ඔබ මේ සින්දු වලට ඇලුම් කරන එක සතුටට කරුණක්...
මගේ හැගිමනමි...
සොමතිලක ජයමහ කියන්නේ සැබැ දක්ෂයෙක්
Mn teenager kenek. me sinduwe thiyena vibe ekanm ptta. Mra vidihta fell una sinuduwak.
Much love this song. ❤️
මට වයස 17න් අහන්න පටන් ගත්තේ.දැන් 19.තාමත් අහනවා.ලොකු පොඩි කාටත් අහන්න පුලුවන් සින්දු තියෙන්නෙ අල්පයයි.මෙය එයින් එකක් වන බව ආඩම්බරයෙන් කියන්න පුලුවන්💗👼
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනි වුණ ඔබෙ සුසුමන්
සෙමින් විත්
මගෙ සවනත පාරයි
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට...
තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට
තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට
මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිඹදේ
නිදි ලොව වෙත
එතෙර වන්න නිඹදේ
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට...
නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට
නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට
අරුණළු නැගෙන පැයේ
කුසුමක් දෙමි
ජීවින මල් ගොමුවේ
ඔබේ ආදර
ජීවන මල් ගොමුවේ
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනි වුණ ඔබෙ සුසුමන්
සෙමින් විත්
මගෙ සවනත පාරයි
සෙමින් විත්
මගෙ සවනත පාරයි
සෙමින් විත්
මගෙ සවනත පාරයි
Very nice song budusarani ♥️♥️♥️
මේ ගීතවල ලයාන්විත බව දැනෙන්නේ ඔබ ගායනා කරනවිටදී පමණයි! ඒ හඬ එතරම් දුර්ලබයි
අපිට ඕලෙවල් music වලට තිබ්බා මේ සින්දුව ❤️මන් හරිම ආසය් ඒ කාලේ ඉදන්ම ❤️
පුදුමයි, එකකට එකක් පරාද නැති කටහඬවල්, කෝරස් එකේ හයි , ලෝ පිච් කියක අය හොයාගන්න බෑ.... සුපිරි ගැයුමක්..❤
මෙවෙනි ගීත යලි ඇසීමට ලැබීම වාසනාවක්, ඔබ තුමාට බොහෝම ස්තුතිය. ගායකයානනි ඔබ තුමාට දීර්ඝායුෂ පතමි..💐
හිතට සැනසිමක් මෙවා ඇහෙද්දි 🥺
ඔබතුමාගේ මේ ගීතය සහ දස බිම්බර ... ගීතයත් සුනිල්වන් ..නුවන් ගීයත් හදවතට ගෙන දෙන්නෙ පුදුම රසාස්වාදයක්. ඔබටම ආවේනික ශෛලියකින් ගයන එම ගීත අර්ථවත් බවින් පිරිපුන්. මෙවන් හදමඬල තුල පතුලටම දිව යන සහනශීලි ගීත තුලින් සමාජයක් සනහන , වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ සුවිශේෂී යුගමෙහෙවරක් කල විශිෂ්ට ගායකයෙකි . ඔබතුමාට නිරෝගි බව හා දීඝායු පතමි.
මේ සංගීතය හොඳයි, sunflower එක්ක සින්දුව විනාශ නොකරපු එකට පින්
මම නිසිත්. මට අවුරුදු හතයි. මම මේ සිංදු නිතරම අහනවා.
ඔව් සැදෑ අදුර අරන් එන්නෙම අපේ මතක ..එදා ඒ සැදෑවන් තුල ඔබ මා අසලින් රැදී සිටියත්. අද ඒ සැදෑවන් තුල මා ඔබෙි මතකයන් වලින් තනිව සිටියි...🥀
මේ ගීතය ඇහෙන විට මට මතක්වුණේ අපේ අප්පච්චී මේ සිංදුව අපි ඉතා කුඩා කාලයේ ගායනා කරනවා.
අගේ චන්දන මට ඔබ සිහිවෙනව පුංචිහේනයාගම වලවේ ගං ඉවුරේ ඉදන් හැන්දෑවේ ඔබත් මමත් රත්නේත් මේ සින්දුව කීවා අද ඔබ ජීවතුන් අතර නැත රත්නේ මල්ලී සීලි අක්කා මේ සින්දු දැන් අහන්නේ නැද්ද
නිකන් ඉන්න හැම වෙලාවකම අහන එකක් ...කොච්චර ඇහුවත් එපා වෙන්නේම නෑ..හිතට මාර නිදහසක් දැනෙන්නේ අහද්දී..
පුදුම ආදරේ සිංදු . මේවා ඇතුලේ ගෙවෙන්නේ අපේ ජීවිතේ .. මේ සිංදුවල අපි තවමත් ජීවත් වෙනවා . මේ හඬවල් ! ස්තූතියි ! ❤
මෙතුමා ගේ.ගී. ගායනයට. මම. හරිම. ආසයි ලස්සනයි. සිත නිවී. යනවා. හරිම. නිස්කලංක යි.ගොඩක් ස්තූතියි. නිතර. අහනවා ❤❤❤❤❤
මේ තමයි සෝමතිලක ලකුණ!
ස්තූතියි..
What a wonderful song with such beautiful lyrics, thank you Mr Jayamaha...
පුදුමාකාර වෙනස් ලස්සන රසයක් ඇති ගීතයක් ❤
අනෙ මගෙ තාත්තා මතක් වෙනවා එයා මේ සින්දුව කියනවා හරිම ලස්සනට ..මේවා මතක පාරන සින්දු 🥹🥺🥺🥺🥺
👍👍👍👊❤
"සෙමින් විත් මගේ සවනත පාරයි."🎉🎉
මේ ගීතයේ තණුව අපේ බෞද්ධ ගීත වල තණු ස්පර්ශ වන තණුවක්, ඉතාම නිවුණු තණුවක්, ඒ වගේම පද රචනාව ඉතාම සරල සිද්ධියකට සාහිත්‍ය රසය මුසු කලාම කොතරම් මිහිරිද, අපේ අතීත කලාකරුවන් සාහිත්‍යයෙන් සහ දැනුමෙන් දක්ෂතාවයෙන් කොතරම් පරිපූර්ණද, අපේ ගීත කලාව අද තියෙන තැන දැක්කම ඇත්තටම කියා ගන්න බැරි තරම් සංවේගයක් හිතට දැනෙන්නේ, අපිට අහන්න මේ වගේ ගීත නිර්මාණය කල ඔබතුමාලා වැනි අග්‍රගණ්‍ය කලාකරුවන්ට (මෙතන මට ටයිප් කරන්න දෙයක් හිතාගන්න බෑ, ස්තූතියි,පිං,දීර්ඝායුෂ ) අනිත් රටවල් වල ගීත කලාව අරෝහණ පිළිවෙළින් යද්දි අපේ ගීත කලාව අවරෝහණේට යනවා,අපේ පරම්පරාවේ උන් හරිම පව්කාරයි මා ඇතුළුව, අපිට ඒ අග්‍රගණ්‍ය කලාකරුවන් ඇස් දෙකෙන් දැකලා විඳගන්න අවස්ථාවක් හම්බුනේ නෑ, ලයිව් ශෝ එකකට එන්න තරම් වත්කමක් නෑ විදෙස්ගත වෙලා අපිට ටිකට් එකක් අරං එන්න පුලුවන් කාලයක් එද්දී අවාසනවට ඔබතුමාලා ඉන්න එකක් නෑ, මේ වගේ මධ්‍යක් තුළින් හරි ඔබතුමාලව රස විදීම ගැන මගේ සංගීත රසඥතාවය ගැන මම සතුටු වෙනවා, පිං ඇත්තෝ අසති, ඔබතුමාට නිදුක් නීරෝගී සුව.
මනස සුවපත් කරන සදාතනික ගීතයක්. භාවනාවක් වගෙයි.
ස්තූතියි..
My Also
කොච්චර ම්හිරිද මමනම් හරිම ආසයි
දෙවියනේ හිත නිවන තරම්❤
My Favorite singer ❤🥰 Meh thami artisla..Kawdawath Noiyen Amarneeya Sindu..Respect u Sir😌 Love you ❤
කනට මී පැණි හලනවා🥺🥺🥺🥺❤️❤️❤️
Bawanawak obethuma hada!! Me wage getha hamoma ahanne na dan godak aye. Pribimin pawethina samaje nima kale nohaki obe Sangeethaya venas novi pawethiwa!!!🙏💗
මහණ වූ හිමි නමක් ගී ගයනවා වගේ මානසික නිදහස ජයමහ ශූරීන්❤
Puduma loku ලස්සනක් ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
A/l stress eken inna hawasaka meka ahanakota 💆❤
සදාකල් රැඳුනු මියුරු ගීත
හරිම . ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි හුගක්ම ලස්සනයි ලස්සනයි ලස්සනයි හුගක්ම ලස්සනයි ලස්සනයි සිංදු ..හදවතින්ම ආදරේයි ..ඔබැ .තුමාට ..දිර්ඝායු ලැබෙිවා බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ..❤️❤️❤️❤️❤️❤️
ඉතාම අපුර්ව නිර්මානයක් .
මා,,කුඩා කාලයෙ වෙල් ඉපනැල්ලෙ තනි,වේලා මේ,,සිංදුව කීවා,,,මේනකා මගෙ පෙම්වතිය වෙනුවෙන්
ලස්සනම ගීතයක් අහන්න අහන්න ලස්සනයි
මහතානනි.අාසම.ගායක.ෙයක්.ඉතාම .අාස.ගිතයක්.ෙමම.ගිත.කිසි.කලක.ෙනාම.ෙක්වි.ෙගාඩක්.ස්තුතියි
mema geethaya dteam star wethin asu wita oba me geethayen apiwa eda sanasu hati mathak una.obata jaya..iranganie
Mama asana gayanayak❤❤❤
Somatilaka jayamaha adaraniya kalakaruwanani .mamath obatumage gamata allapu gama bihalpola podikale gamen pitawela puttalam pradesaye gewath wemi mamada kala karuweki gamaawegasa obatuma hamu wemata kemettemi obathumata jayawewa budusaranae ❤❤❤❤❤❤
Mevan Rasavath nirmaana rasavindeemata tharam manasakin ipadeema pilibandava maa thula eththe balavath sathutaki. "Semen vith mage savanatha paarai"
ස්තූතියි..
විජිත පනාගොඩ මහතාගේ සටහන බැලුවම මටත් අතීතය මතක් වුණා සීලි අක්කයි මමයි පංතියෙදි මේ සිංදුව කියනහැටි රත්නෙයි මමයි අ ගේ චන්දනයි ගං ඉවුරේ ඉදන් හැන්දෑවේ මේ සිංදුව කියන හැටි මට මතක් වුනා
Congratulations 🎈🎊🎉🍾 you all about the dream
SANDAWE..HITHA SUWAPATHVENWA ME SINDU AHENAKOTA...THANKS
lovely musing with a charming voice
godak asa gayakayek man .
Masterpiece ❤
*NAMO BUDDHAYA!!!*
*JAYA DHARANI*
*OBATHUMATA GODAK PIN ME VAGE GEETHAYAK THILINAKALATA*
🙏🙏🙏💎💎💎
🇱🇰
තනිවුන හැම වෙලාවෙම.🌼
marama lassanai bawanawak wage ahagena inna puluwan
Lassanae
මාරයි
හුගක් වටිනවා 👃👃👃👍👍👍
Kela wayan. Meka mtama kiyna sinduwak kiyla,ada hithnwa. Bila inna hema welawakma
👍💫2024
A very nice & excellent song .
❤ 💫
Oba thumage geetha welata kamathi
verybeautiful sinhala song thanksmyfavourite
Heavenly.what a mesmerizing voice
මනස ❤️
Forever❤
ගොඩක් ලස්සනයි
Ma gdk asa karana gitayak👍👍🧑🎤🧑🎤🧑🎤❤️❤️❤️🥺🥺🥺🥺
Songs of our period....
❤❤❤
2024 ත් අහනවා❤
Some say good night, and some say sweet dreams. Others say sleep well or sleep tight. But so far, this is the best good night wish I’ve ever heard. ❤
❤
Madhurai
Manoharai
Sasarapurawatama.asewa
❤❤❤❤❤❤
මාරම ලස්සනයි .❤❤❤❤ එ ගීතයේ තේරුමත් ලස්සන වෙන්න ඕන.ඒත් අර්තය තේරුම් ගැනීමට තරම් හැකියාවක් නොමැති වීම ගැන කනගාටුයි .මම ගැන
හවසට කොල්ලා කෙල්ල ගැන හිතන එක ගැන මේ කියන්නෙ ඕයි
@@LeviAthan107 ehmd .🥲
Obathuma koheda enne Mata aasay katha karanna ee rasekayek mama
සසර සැඩ පහරින් අප
නොදැන හසරක් යනෙනදා
කලින් කලට ලබනා භවින් භවේ
යහගුණ පුරුදු කලගතයුතුවේ