ලෝකෙ කොහේ හිටියත් ඒ ආදරය ඔයාට ලැබෙනවාමයි Shiva Washi Manthra | Sinhala Washi Gurukam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මෙම බලගතු වශී මන්ත්‍රය කිසිදු වැරදි ක්‍රියාවකට භාවිතා නොකරන්න. මොකද මේ මන්ත්‍රයේ බලගතුකම හිතාගන්නවත් බෑ. ඕනෑම ආදර ගැටලුවකට මෙම මන්ත්‍රයෙන් විසඳුම් ලබා ගන්න පුළුවන්. දාලා ගිය අය ගියාට වඩා වේගයෙන් ඔයා ලඟට එයි. දැඩි භක්තියෙන් හා විශ්වාසයෙන් අහන්න. වරදින්නේ නම් නෑ. 100% ප්‍රතිඵල ලැබෙනවා ස්තීරයි...
    #washi_gurukam #washi_manthra #shiva #sinhala_manthra
    deviyo,dewalaya,dewa katha,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,dewa abharana,dewa mandiraya,deva,deva katha,deva bhakthiya,deva pihita,aluth nuwara,dewa ashirwada,ashirwada navagamuwa,sinigama,devi nuwara,kabalawa,munneshvaram,kovil,kovila,deviyan,dewa,dewa,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,varama,naga,bhutha,asura,yaksha,dewa shakti,devi shakti,maha shakti varam,devala,dewala,dewatha,deviya,adhi shakti,para shakti,shakti,om,om shakti,adi shakti,maha saraswati,maha lakshmi,maha kali,saraswati,lakshmi,kaali,kali,brahma,vishnu,shiva,durga,sada shiva,shiva shakti,nava durga,dusmahavidya,shodashi,thripura sundari,lalitha,bhagavathi,bhairavi bhadrakali,saman,sumana saman,paththini,gambhara,suniyam,gana,katharagama,kadawara,kambili,devol,vibhishana,rawana,natha,ganapathi,rahu,kethu,shani,senasuru,sitha,rada,pathmavati,gayatri,savithri,chamunda,shankari,hanumantha,hanuman surya,aiyanayaka,ayyanayaka,ayyanar,ayyappan,ganesha,ganapathi,ganesh,karthikeya,murugan,subrahmanya,swaminath,valli,dewasena,skandha bhagalamukhi,dumavati,kali amma,kali maniyo,manidweepam,kali devi,kalika,bhuwaneshwari,matangi kamala,chinnamasta,shailputri,kalratri,maha gauri,bhramarambika brahmacharini kushmanda,chandrakanta,siddhidatri,mahishasuramardini,maha brahma,narayan,narayana,venkateswara,hari,hara,hari hara,matsya,kurma,varaha,vamana,narasimha,rama,parashakthi,parashurama,bala rama,buddha,krishna,kanha,kalki,lord buddha,siva,rudra,bhairav,bhairava shankara,maha kal,veerbhadra,shiv linga,lingam,nandi,dadimunda,rajeshvari,rajeswari,sri,maha,mahadev,mahabharath,ramayan,mahabharathaya,ramayanaya,parameshvari,agni,yama,indra,varuna,vayu,swaha,shakra,jaya,kala,vinayagar,varahi,pirith, pirith sinhala meaning, pirith potha, pirith
    suthra deshana, maha piritha Sinhala, pirith suthra,seth pirith,seth pirith full, seth pirith youtube,
    pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna wanthan gathawa, karaneeya meththa suthraya, mawata wadina
    gathawa ,ithipiso gathawa, mapiya wandana, gatha rathana suthraya, seela wanthana,bodhi pooja,gatha,pancha
    rathnamali gatha, rathana, jaya, mora, piritha, nawagraha shanthiya, atavisi piritha thun suthraya,
    jalanandana piritha, seevali piritha, nawagraha shanthiya, jalanandana piritha, dasa disa piritha,dedimunda deviyoo, kavibana,matha siwagami,Laxmi,visnu,ganesha,kannalawwa ,kavibana ,mantra ,stotram ,Laxmi ,kannalaw,naatha,maithri,sakra,maha brahmaa,maha brahmaya,gayathri,savithri,ganga
    deviyan,deviyo,dewalaya,dewa katha,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,seth kavi,deva,deva katha,deva bhakthiya,deva pihita,dewa ashirwada,ashirwada,kannalav,kavi bana,pirith,kovil,kovila,dewa,dewatha,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,kannalawwa,kalu bandara deviyo,gale bandara deviyo,
    bahirawa deviyo,sapumal bandara deviyo,dadimunda deviyo,
    dedimunda deviyo gatha,devol deviyo,devol deviyo song,devol deviyo gatha,eshwara deviyo,kadawara deviyo gatha,saman deviyo gatha,gambara deviyo gatha,
    ishwara deviyo gatha,kalu kambili deviyo gatha,natha deviyo gatha,
    kataragama deviyo gatha,
    shiva deviyo history sinhala,
    gana deviyo haduna hati,hiru deviyo,
    hanuman deviyo,hanumantha deviyo,
    natha deviyo,lakshmi deviyo wadina,deviyo,washi gurukam,
    washi gurukam sinhala,
    washiyak karaganna,
    washi mantra sinhala,
    washi gurukam kandy,
    washi gurukam hamuduruwo,
    washi manthara,
    washi gurukam manthra,
    washi gurukam nomile,
    washi bandana,
    washi gurukam manthra sinhala,
    washi gurukam matara,
    washi mantra,
    washi manthara sinhala,
    wasthi productions වස්ති,වස්ති,gurukam manthra,gurukama,gurukam sinhala,
    athi prabala gurukam,rodi gurukam,
    rodi washi gurukam,rawana gurukam,gurukam sri lanka,
    washi gurukam sinhala,
    washi gurukam sinhala mantra,
    sthree washi gurukam,washi gurukam,vashee gurukam,vase gurukam,yantra mantra gurukam,
    mantara mantara gurukampiritha,
    pirith suthra,pirith anusasana,pirith audio,pirith atanatiya,pirith anisansa,pirith aradanawa,sohon kali maniyo,sohon kali amma gatha,sohon kali amma,sohon kali dewalaya,sohon kali waram,
    sohon kali maniyo song,kali maniyo film,kali maniyo mantra,kali maniyo gatha,kali maniyo photos,kali maniyo sri lanka,kali maniyo video,kali maniyo waram,badra kali maniyo,
    Sinhala,tamil,english,hindi

ความคิดเห็น • 1.5K

  • @sriyanisrimallika4664
    @sriyanisrimallika4664 2 ปีที่แล้ว +293

    මෙම මන්ත්‍රය ඇත්ත

    • @nonymous7488
      @nonymous7488 2 ปีที่แล้ว +10

      ඔයාට හරි ගියාද

    • @sriyanisrimallika4664
      @sriyanisrimallika4664 2 ปีที่แล้ว +5

      @@nonymous7488 ඔවි

    • @nonymous7488
      @nonymous7488 2 ปีที่แล้ว +2

      @@sriyanisrimallika4664 oya කොහෙද

    • @nonymous7488
      @nonymous7488 2 ปีที่แล้ว +2

      කුවේට් da

    • @s.s.3584
      @s.s.3584 2 ปีที่แล้ว +4

      Oyane okkoma vedio walata comment dala thiyenne

  • @sujeewanishanthi944
    @sujeewanishanthi944 ปีที่แล้ว +51

    මෙය සත්‍යයි ශිව දෙවියන්ගෙ පිහිටෙන් මගේ ප්‍රර්ථනාව ඉටුවුනා.මා ලැබුවාවූ පින් ශිව දෙවියන්ට අනුමෝදන් වෙත්වා.ශිව දෙවියන්ගෙ පහිට මට මෙන්න හැමදෙනාටම ලැබේවා. සියලු බලාපොරොත්තු ප්‍රර්ථනාවන් ඉෂ්ඨ වේවා. 🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 9 หลายเดือนก่อน +33

    අනේ ශිව දෙවියනේ මගේදුක පිහිට උනාට අනෙක වාරයක් පින්. එයාගේ ආදරය මට ලැබුන. එයා කවදාවත් වෙනස් නොවේවා. ශිව දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏

  • @dilhaniweerasinghe2429
    @dilhaniweerasinghe2429 ปีที่แล้ว +131

    ඇත්තමයි..මගේ ප්‍රාර්ථනාවත් ඒ විදියටම ඉශ්ඨ උනා..ශිව දෙවියන්ගේ ආශිර්වාදය සත්‍යායී..

    • @dewakatha
      @dewakatha  ปีที่แล้ว +5

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!

  • @hirunishyamindi3284
    @hirunishyamindi3284 11 หลายเดือนก่อน +20

    මම නම් ගොඩක් විශ්වාසයෙන් අහන එකක් මේ 🥺♥️ විශ්වාසයෙන් අහන්න මේක සත්‍යයක් ☺️♥️

  • @geyumikavya189
    @geyumikavya189 2 ปีที่แล้ว +103

    ශිව දෙවියනි ඔබ වහන්සේගේ පිහිටින් මට මගේ නැති වූ අවන්ක ආදරය ලැබේවා 🙏❤️.ආදරය නිසා විදවන හැමෝටම ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා❤️ 🙏.

    • @harshaniharshani684
      @harshaniharshani684 ปีที่แล้ว

      මගේ ආදරය නම් තම ලැබුණේ නෑ ...😭😭😭

  • @nalinpriyankara3799
    @nalinpriyankara3799 2 ปีที่แล้ว +80

    ආදරය නිසා දුක් විදින සියලුම දෙනාට ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලබා දෙන්න දෙවියනෙ ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏 නැති උන මගෙ ආදරෙත් ඉක්මනටම නැවත මට ලැබේවා

  • @geethlakshan9544
    @geethlakshan9544 2 ปีที่แล้ว +41

    අනේ ශිව දෙවියනේ මට මගේ අදරේ ලබා දෙන්න.එයගෙ අදරේ තව තවත් වැඩි කරලා දෙන්න දෙවියනේ.ඔබ වහන්සේගේ පිහිට අපි හැමෝටම ලැබේවා

  • @sanjosanjoo-ok1jq
    @sanjosanjoo-ok1jq 11 หลายเดือนก่อน +5

    මේක ඇත්තක් හැමෝම වීස්වසයෙන් අහන්න ඵ් වගේම ෂිව දෙවියන්ට. නිතරම පින් අනුමෝදන් කරන්න උන් වහන්සේගේ පීහිට ලැබෙනවා හිතා ගන්න බැරි වීදියට මටපිහිට උනා උන් වහන්සේට බුදු බව ලැබේවා

  • @gamagesriyalatha7744
    @gamagesriyalatha7744 2 ปีที่แล้ว +58

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මාගේ ප්‍රාර්ථනා ව ඉටුකර දෙත් වා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏

  • @nethusara1234
    @nethusara1234 ปีที่แล้ว +6

    හීනයක් ම වෙලා තිබුන ආදරය මට මගේ වෙලා අද.තව නීතියෙන් මුලු ලෝකය ඉස්සරහම මට එයාගෙ වෙන්නයි ඕන.දෙවියනේ මේක සත්‍යක්.මේ page එකේ ගොඩක් ඒවා සත්‍යක්.

  • @harshanibuddika342
    @harshanibuddika342 2 ปีที่แล้ว +261

    මගෙ කුසෙහි වැඩෙන දරුවා වෙනුවෙන් එයා මට කොල් කරන්න හිත හැදෙන්න දෙවියන්ගෙ පිහිටෙන්

    • @thushariratwatte1423
      @thushariratwatte1423 2 ปีที่แล้ว +2

      😢😢

    • @nades2195
      @nades2195 2 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන එයා බය වෙන්න එපා

    • @sriyanisrimallika4664
      @sriyanisrimallika4664 2 ปีที่แล้ว +12

      මෙම මන්ත්‍රය ඇත්තක් නිස්සබිදව අහන්න ප්‍රතිඵල ඉක්මනට ලැබෙනවා

    • @sriyanisrimallika4664
      @sriyanisrimallika4664 2 ปีที่แล้ว +6

      බය වෙන්න එපා තෙරුවන් සරණයි

    • @isharaarumathanthirige9241
      @isharaarumathanthirige9241 2 ปีที่แล้ว +25

      මන් කරපු පිනක් තියෙනම් එකෙ පිහිටෙනුත් එයා ඔයාට කොල් කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදුඅරනයි ඔයාටයි දරුවටයි

  • @devicadev7448
    @devicadev7448 ปีที่แล้ว +23

    අනේ සිව දෙවියනේ මගේ මහන්නයා කරන හැම වරදක්ම නැති karama එයා හොද කෙනෙක් කරලා අපේ ජිවිතේ සතුටින් ගෙනියන්න පිහිට වෙන්න ශිව දෙවියනේ සාදු සාදු සාදු 🌹🌹🌹

  • @chalanijananjana7811
    @chalanijananjana7811 2 ปีที่แล้ว +23

    සියලු දෙනාටම ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා!! 🙏🙏🙏🙏

  • @dilrukshikumari3882
    @dilrukshikumari3882 ปีที่แล้ว +15

    ශිව දෙවියන්ගෙ පිහිටෙන් මගෙ ආදරය ජීවිතාන්තය දක්වාම රදා පවතීවා සාදු සාදු සාදු

  • @joshsl6360
    @joshsl6360 2 ปีที่แล้ว +47

    මම පණට වගේ ආදරේ කරන අශිනි නිපුනිකා නංගිට මන් ගැන ආදරයක් ඇති වෙලා අපි දෙන්නට සතුටෙන් ජීවත් වෙන්න ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා.. මම වගේම අවංක ආදරේ නිසා දුක් විදින සියලු දෙනාට ශිව දෙවියන්ගේ සත්‍යානුභාව බලයෙන් පතන ආදරය හිමි වේවා🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sandunira6753
      @sandunira6753 2 ปีที่แล้ว +2

      Shiwa dewiuange sathyanubawayen .mata mama adare karana kena lebewaa 🙏🙏🙏

    • @prasadarun1711
      @prasadarun1711 ปีที่แล้ว

      oyata oyage adre labunada

  • @thilinathisara9393
    @thilinathisara9393 ปีที่แล้ว +18

    මම පන වගේ ආදරේ කරන කෙනා මාව දාල ගියා සිව දෙවියන්ගේ පිහිට ආශිර්වාදෙන් 🙏🙏🙏🙏 මට ආයේ මගේ ආදරේ ලබාදෙන්න දෙවියනී සාදු සාදු සාදු 🥺🥺🥺

  • @diyadiyana4038
    @diyadiyana4038 ปีที่แล้ว +17

    ශිව දෙවියන්ගෙ පිහිටෙන් මගෙ පැතුමත් ඒ විදියටම ඉෂ්ඨ වෙිවා 🙏❤️

  • @TREADING-with-SHARMA
    @TREADING-with-SHARMA 4 หลายเดือนก่อน +3

    අනේ මේක මාරම සත්‍යක්.. අද මම මගෙ නoගි එක්ක මම හුගාක් සතුටින් ඉන්නවා.. අනේක වාරයක් ශිව දෙවියන්ට පින්.. මගෙ වගේම හැමෝගෙම ප්‍රාර්ථනා ඉටුවේවා!!!..

  • @gampolagampola4585
    @gampolagampola4585 2 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු !!!" ශිව දෙවියන්ගේ පිහිය ලැබේවා !!! " මගේ පැතුම ඉටුවේවා !!!

  • @gampolagampola4585
    @gampolagampola4585 ปีที่แล้ว +25

    සාදු සාදු සාදු !!! " ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා !!! " මගේ පැතුම ඉටුවේවා !!!

  • @apk7294
    @apk7294 2 ปีที่แล้ว +38

    මෙය 100%ම සාර්ථකයි ඔබතුමාට නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබෙිවා බුදු සරණයි ❤🌹🙏🙏🙏

    • @shanimadu9967
      @shanimadu9967 2 ปีที่แล้ว +1

      Ane aththatama meka sartakada.mama adare karana kena wenas wela.wena geniyekta katha karanawa.meka hari yai neda

    • @kumarekumari695
      @kumarekumari695 2 ปีที่แล้ว

      @@shanimadu9967 මන් දෙන්නම් නම්බර් එකක් කතා කරන්න හරියටම. හ‍රි ඔයාගේ ඉමෝ නම්බර් එක දෙන්න

    • @nipuninipuni124
      @nipuninipuni124 2 ปีที่แล้ว

      @@shanimadu9967 nangi tenak tiyanwa kemathi nam vishtra denm

    • @asankarathnayaka8083
      @asankarathnayaka8083 2 ปีที่แล้ว

      @@nipuninipuni124 කියන්න මටත්

    • @asankarathnayaka8083
      @asankarathnayaka8083 2 ปีที่แล้ว

      @@kumarekumari695 මටත් දෙනවද

  • @HarmoniVibe
    @HarmoniVibe ปีที่แล้ว +33

    මේක නම් සත්ත්‍යක්.කිව්ව දේ එසේම උනා❤❤

  • @gampolagampola4585
    @gampolagampola4585 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු !!! " ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා !!! " මගේ පැතුම ඉටුකර දෙන්න දෙවියනේ .

  • @devikaweerawarna3322
    @devikaweerawarna3322 ปีที่แล้ว +10

    මගේ ඒ ආදර බලාපොරොත්තු ඉටුකරලා දුන්න ශිව දෙවියනේ ඔබ වහන්සේට බුදු බව ලැබේවා මගේ සියළුම පැතුම් ප්‍රාර්ථනා ඉටු කරලා දුන්නා ඔබ වහන්සේගේ පිහිට ජීවීතේ හැමදාම ලැබේවා ලැබේවා ලැබේවා කියා මම එකම සිතින් සිය දහස් වාරයක් ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  ปีที่แล้ว

      ඹබට දෙවි පිහිටයි. ඹබේ පැතුම් ඉටුවේවා.....!

  • @R.Rashmi
    @R.Rashmi ปีที่แล้ว +7

    කිසිම වැරැද්දක් නොකර අද එයා මාව සැක කරන් අනේ එයාගේ හිතින් සැකේ දුරු වෙලා වෙනදා වගේ ආදරේන් ඉන්න ලැබෙන්න කියලා ශීව දෙවියන්ගෙන් ඉල්ලන්නේ...අනේ දෙවියනේ මට මේ තරම් දුක් විදින්න බෑ..අවසානේ ඉතුරු උනේ එයා විතරයි.එයාව ලබා දෙන්න

  • @vlogswithvindy7820
    @vlogswithvindy7820 2 ปีที่แล้ว +7

    ප්‍රාර්ථනාව ඉශ්ට වෙන්න කියලා හිත හිත ඉද්දි උනා පිං 🌼

  • @chathurangamadushan5974
    @chathurangamadushan5974 ปีที่แล้ว +4

    අනේ ඔයාල හැමෝම ප්‍රාර්ථනා කරන්නකො ශිව දෙවියන්ගෙ පිහිටෙන් මම ආදරේ කරපු කෙනා ආපහු මං ලගටම එන්න කියලා 🙏 මගෙ වැරැද්දකින් එයාට මාව එපාලු 😔 මට පිස්සු වගේ එයා නැතුව 😔 අනේ ආපහු එයාව මට ගෙනල්ල දෙන්නකො 😔🙏 ශිව දෙවියනි පිහිට වෙන්න 🥺 සාදූ සාදූ සාදූ 🙏

    • @vijayaratna2773
      @vijayaratna2773 หลายเดือนก่อน

      Matat ehama දෙයක් tamai උනේ. Mage waradda eth එයා natuwa මට jiwat wenna ba. Eyata මාව එපා kiwe na eth එයා tarahin inne. එයාගෙ හිතේ tiyana හැම parasnayakma wisadala mage lagata enna amilage hita hadala දෙන්න ශිව දෙවියනේ 🙏🙏🙏🙏

  • @anushasandamali7280
    @anushasandamali7280 ปีที่แล้ว +5

    ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට කිරි ආහාර පුජා කල ආනුභාවයෙන් ඔබ වහන්සේටත් ඒ පින අනුමොදන් වේවා..ඒ පිනෙන් මගෙ ආදරේ ලබාදෙන්න දෙවියනි 🙏🙏🙏🙏

  • @thakshilagunasekara5080
    @thakshilagunasekara5080 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏... ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා .... සියලු දෙනගේ පැතුම් ඉටු වේවා...🙏🙏🙏

  • @oshandinusha3509
    @oshandinusha3509 ปีที่แล้ว +5

    මේක සත්‍යයක්🙏🙏 ශිව දෙවියන්ගේ ආශිර්වාදය සත්‍යයක්🙏🙏 බුද්දිශාන් එරංග ගෙයි අචිනි නෙත්මිණි ගෙයි ආදර සම්බන්ධතාවය ශක්තිමත් කර ආරක්ශා කර දෙත්වා🙏🙏

  • @uxtra1061
    @uxtra1061 2 ปีที่แล้ว +24

    මගේ ආදරේ මට ලබා දෙන්න ශිව දෙවියනේ 🙏🙏🙏 ශිව දෙවියන්ට පින් සිදු වේවා 🙏🙏🙏

  • @thesarahettiarachchi6702
    @thesarahettiarachchi6702 ปีที่แล้ว +5

    ශීව දෙවියන්ගේ ආනුභාවයෙන් මාගේ ප්‍රාර්ථනය ඉටු වේවා 🙏🙏🙏!!!

  • @sadunikawshalya9466
    @sadunikawshalya9466 2 ปีที่แล้ว +17

    ශිව දෙවියන්ගෙ පිහිටයි සියලු දෙනාටම 🙏🙏

  • @udashikasamanmali1297
    @udashikasamanmali1297 ปีที่แล้ว +3

    මගේ මහත්තයා ට වෙන කෙනෙක් ඉන්න වා ඒයාගේ ඒ දෙවල් වලින් අයින් කරලා මම සිහිපත් කරවන්න ඔබ තුමියට ගොඩක් පින්

  • @rosyper8003
    @rosyper8003 2 ปีที่แล้ว +7

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @thesarahettiarachchi6702
    @thesarahettiarachchi6702 2 ปีที่แล้ว +4

    ආදරය නිසා දුක් විදින සියලුම දෙනාට ශීව දෙවියන්නේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!

  • @ahimiadaradukai1536
    @ahimiadaradukai1536 ปีที่แล้ว +3

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මාගේ බලාපොරොත්තු ඉටු වේවා෴ 🙏🙏🙏🙏

    • @pathminipathmini4986
      @pathminipathmini4986 ปีที่แล้ว

      ශිවදෙවියනේ මට පිහිට වෙන්න මගේදුකබලා මගේආදරයගෙත්දෙන්නස සාදුසාදු සාදුසාදු බුදු බවට පත්වෙයි

  • @sssisters8630
    @sssisters8630 2 ปีที่แล้ว +6

    ශිව දෙවිදුන්ගෙ පිහිටෙන් මගේ නැති උණ අවන්ක ආදර මට නැවතත් ලැබේවා .ඒ වගේම අනිත් හැමදෙනාගෙමත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 9 หลายเดือนก่อน +1

    අනේ ශිව දෙවියන්ගේම පිහිටයි. අනේ ශිව දෙවිදුනේ මගේ ආදරේ මට ලැබුන එයා මට ආයේ කවදාවන් වෙනස් නොවී මේ විදිහටම හැම දාම ඉන්න ලැබේවා. ශිව දෙවියන්ගේම පිහිටෙන්. 🙏🙏🙏

  • @leshaniaradhana9793
    @leshaniaradhana9793 2 ปีที่แล้ว +43

    💐🌹අපේ ආදරේට මේ මාසෙට අවුරුද්දක් වෙනවා අපි ගොඩක් ආදරෙන් හිටියෙ දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් තමයි❤️😘🌸🌼 ඒත් වෙනත් පුද්ගලයෙකුගේ වැරදි අවබෝධය සහා අපිව ඈත් කරන්න දැරුව උත්සාහය නිසා 😪😥දැනට මගෙන් ඈත් වෙලා ඉන්න මගෙ අයියව වගේම ශිව දෙවියන්ගේ පිහිටෙන් එයාගේ ආදරේ මට නැවත ලැබේවා🥰😘 ❤️🙏

    • @sciencewithchutiteacher2429
      @sciencewithchutiteacher2429 2 ปีที่แล้ว +4

      ❤️

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +4

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!

    • @sachithnawarathna5795
      @sachithnawarathna5795 2 ปีที่แล้ว +3

      Mage adaratath ehemai auruddak wanawa. Ane eya gihin dan mawa block karala.eya nathuwa inna ba mata man adarai godak eya mata labanna kiyala parthana karanna. Me manthara pihitan eya mage lagata dana.godak pin.🙏🙏🙏🙏🙏

    • @leshaniaradhana9793
      @leshaniaradhana9793 2 ปีที่แล้ว +4

      @@sachithnawarathna5795 අනිවාරෙන්ම එයාව ඔයාට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🤘

    • @sumalianuruddhika3862
      @sumalianuruddhika3862 2 ปีที่แล้ว +3

      Mage adare labewa

  • @gampolagampola4585
    @gampolagampola4585 2 ปีที่แล้ว +9

    ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා !!! " මගේ පැතුම ඉටුවේවා !!!

    • @pramithprasanna465
      @pramithprasanna465 ปีที่แล้ว +1

      මාගෙ අවංක අාදරය මට ලබා දෙනු මැනවි ශිව දෙවියනි

  • @bhagyajayawardena4620
    @bhagyajayawardena4620 2 ปีที่แล้ว +15

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මම ආදරය කරන පමෝද් අයියාගේ ආදරය නැවත මට ලැබේවා. වැරදි අවබෝධය දුරු වේවා. ශිව දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

    • @dilru3064
      @dilru3064 2 ปีที่แล้ว +1

      Hoda mani knk inw ktha krn බිංදුවයි හතයි එකයි දහ අටයි හැට පහයි බිංදුවයි විසි හය

  • @ranjithsamaranayaka5651
    @ranjithsamaranayaka5651 2 ปีที่แล้ว +12

    මේ මන්ත්‍රය ඇත්ත මගේ් ආදරය මට ලැබේවා

  • @ajnobitayt7
    @ajnobitayt7 2 ปีที่แล้ว +19

    ශිව දේවියන්ගේ පිහිටේන් මගේ ආදරේ ලැබේවා 🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏

  • @ThadiyaVlog
    @ThadiyaVlog 2 ปีที่แล้ว +9

    මගේ ආදරය ලබා දෙන්න ශිව දෙවියනේ.ඔබ වහන්සේ ට ගොඩක් පින් 🙏🙏🙏
    2

  • @isweerathunga910
    @isweerathunga910 หลายเดือนก่อน

    මේක සත්‍යක් මගේ බලා පොරොත්තු ඉශ්ට උනා .ශිව දෙවියන්ට ගොඩක් පින්🙏🙏🙏

  • @jul3072
    @jul3072 ปีที่แล้ว +5

    ශිව දෙවියන් ගේ පිහිට්න් මගේ සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏

  • @shaikanu126
    @shaikanu126 2 ปีที่แล้ว +3

    දුක්‌ විදින හිත් දුකෙන් මිදෙත්වා !!!
    මට මෙන්ම හැමෝගෙම සිතුම් පැතුම් ඉටූ වේවා !!

  • @dammikadammikadammika4791
    @dammikadammikadammika4791 2 ปีที่แล้ว +6

    ශිව දෙවියන්ගේ පිහිටයි ......!! මගේ පැතුම ඉටුවේවා !!

  • @anukumudu4557
    @anukumudu4557 2 ปีที่แล้ว +7

    ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා...🙏

  • @samanmalibalasooriya501
    @samanmalibalasooriya501 ปีที่แล้ว +8

    මගේ පැතුම් ඉටුවේවා හැමදාම සතුටින් ඉන්න ලැබෙවා බුදු
    සරනයි
    දෙවියන්ගේ පිහිටයිහැමෝටම 🙏🙏🙏🙏🙏

    • @janakakumara6898
      @janakakumara6898 ปีที่แล้ว

      Siya deviyange pihiten mage adarei ikmanata ledewa

  • @uthpalamadushani7735
    @uthpalamadushani7735 5 หลายเดือนก่อน +1

    ශිව දෙවියනේ මගේ මහත්තයා මට ගෙනත් දෙන්න එයාගෙ අම්ම අක්ක දෙන්න අපිව කොඩිවිනකරල කරන මේ වෙන් කිරීම් සියල්ලම අහෝසි කරලා දෙන්න දෙවියනේ මාවයි මගෙ මහත්තයා අවිශ්කවයි එකතු කරලා දෙන්න 🙏

  • @niroshanawarathna5192
    @niroshanawarathna5192 2 ปีที่แล้ว +60

    මගේ පැතුම මෙන්ම අනිත් හැමගේම අවංක පැතුම් ඉටුවේවා 🙏🙏

  • @liishayoo4087
    @liishayoo4087 2 ปีที่แล้ว +5

    හැම කෙනාටම තමන්ගෙ ආදරෙ ලැබේවා❤️

    • @fathimafathimak3993
      @fathimafathimak3993 2 ปีที่แล้ว +1

      සියළුම දෙනාට ජයවේවා
      🙏🏻🙏🏻🙏🏻මගේ ආදරේ මට
      ලැබේවා 🙏🏻

  • @geethikalakmini4841
    @geethikalakmini4841 2 ปีที่แล้ว +5

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ පැතුම ඉටුවේවා...!!!

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 9 หลายเดือนก่อน +1

    අනේ ශිව දෙවිදුනේ මගේ දුකට පිහිට උනාට මා මෙතෙක් කරපු සියළුම පින් අනුමෝදන් වේවා. එයාගේ ආදරය කවදාවන් වෙනස් නොවේවා. ශිව දේවියන්ගේම පිහිටයි 🙏🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +9

    (((මගේ බලාපොරොත්තුව ඉටුවෙිවා!!!උතුමි පිං ඇති මහා ශිවදෙවිදුන්හට මි පිං අනමෝදමි වෙිවා!!!🕯️🌷🙏 නමස්කාරවෙිවා!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏)))

  • @muthumali8934
    @muthumali8934 ปีที่แล้ว +2

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මට අහිමි ආදරය ලැබේවා🙏🙏🙏

  • @sumudufernando9460
    @sumudufernando9460 ปีที่แล้ว +3

    ශිව දෙවියන් ගේ පිහිටයි ලෝක වාසි සැමට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ld7uy8cd7z
    @user-ld7uy8cd7z 6 หลายเดือนก่อน +2

    අනේ සිව දෙව්‍ යන්වහන්ස මාගේ ආදරේ මට අහිමි වේගෙන යන්නේ ඔබ වහන්සේගේන් ඉල්ලා සිට්න්නේ මාගේ ආදරේ නැවතත් මට ලබාදෙන්න කියා ඔබ වහන්සේගේන් ඉල්ලා සිට්ම් සාදු සාදු සාදු සා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulanjanasupun4705
    @dulanjanasupun4705 2 ปีที่แล้ว +5

    ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා!!!❤❤

  • @nishantha1640
    @nishantha1640 2 ปีที่แล้ว +9

    හැමෝගෙම පැතුම් ඉටු වේවා 🥺♥️

  • @dilshi-pf3wq
    @dilshi-pf3wq ปีที่แล้ว +3

    ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏

  • @erandasamihira7863
    @erandasamihira7863 2 ปีที่แล้ว +1

    ශිව දෙවියන්ගේ පිහිටෙන් සියලු දෙනාට තමන්ගේ ආදරය ලැබේවා

  • @bandarabandara2831
    @bandarabandara2831 2 ปีที่แล้ว +6

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මං ආදරය කරන අයියාගේ ආදරය මට නැවත ලබා දෙන්න.එයාව මගේ කරලා දෙන්න.එයාගෙ ආදරය වෙනුවෙන් මම ගොඩක් දුක් වේදනා විඳිනවා.මට පුලුවන් ඉක්මනට පිහිට වෙන්න දෙවියනෙ.ශිව දෙවියන්ට පිං සිද්ධ වේවා

    • @thiwankadulshan5813
      @thiwankadulshan5813 2 ปีที่แล้ว

      Oyage patuma insta wewa

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว +2

    දෙවියනි සත්‍ය ඉටු කර දෙන්න. සියලු දෙනාටම.🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 2 ปีที่แล้ว +13

    මාගේ ආදරේ මට ආයේ ලාබාදෙන්න මගේ සතුට මගේ පනගේ ආදරේ මට මාගේ ආදරේ ලබාදෙන්න දෙවියනේ 🙏🙏🙏🙏

  • @asokaasoka2642
    @asokaasoka2642 ปีที่แล้ว +3

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ අදරේ අයෙත් ලැබෙන්න ඔනී .🙏🙏🙏🙏

  • @user-gz8te9mg8m
    @user-gz8te9mg8m 2 ปีที่แล้ว +4

    ශිව දේවීයනී ඔබ වහන්සේගේ
    පිහිටීන් මට මගේ නැති වු අවන්ක
    ආදරය ලැබේවා.අදරය නිසා වීදවන මට ඔබ වහන්සේගේගේ පිහිට ආරක්ෂාව ලැබේවා...🙏🙏🙏

  • @sakilakaushan221
    @sakilakaushan221 2 ปีที่แล้ว +5

    ශිව දෙවියන්ට ජය වේවා🥰

  • @madushanibandara2952
    @madushanibandara2952 2 ปีที่แล้ว +4

    ශිව දෙවියනි මගේ දුක දැකලා මට පිහිට වෙන්ට දෙවියනේ. මගේ සැමියාගේ සියලු වැරදි නිවැරදිකර මා ලගට එවන්ට දෙවියනේ🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!

  • @shashikashehan
    @shashikashehan ปีที่แล้ว +1

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ බලපොරොත්තුව ඒ විදියටම ඉශ්ට කර දෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankanamal6891
    @asankanamal6891 2 ปีที่แล้ว +9

    සියලු දෙනාටම ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @nuwannalaka545
    @nuwannalaka545 2 ปีที่แล้ว +3

    සියලු දෙනාගේ සියලු පැතුම් ඉටු wawa..!!!

  • @udariwijesuriya589
    @udariwijesuriya589 2 ปีที่แล้ว +11

    ශිව දෙව්යනෙ මගේ ආදරය මට ලැබෙවා.... 🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 9 หลายเดือนก่อน +2

    අනේ ශිව දෙවියනේ මගේ ආදරය මාහට නැවත ලබා den සේක්වා 🙏🙏🙏

  • @nelumdck6168
    @nelumdck6168 ปีที่แล้ว +6

    ශිව දෙවියන්ගේ පිහිටෙන් ආරක්ශාවෙන් මාගේ මහත්තයා මට ආපහු ලැබේවා🙏

  • @piyumilakshani5808
    @piyumilakshani5808 ปีที่แล้ว +2

    ශිව දෙවියනි අපි ඇත් වේලා මාසයක් වේනවා😇 .ඉක්මනට අපි ආදරේන් එකතු කරන්න .🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nethufashion11
    @Nethufashion11 ปีที่แล้ว +1

    ශිව දෙවියෙනි මාගෙ ආදරය මා බලාපොරොත්තු වන ආකාරයට තව තවත් වැඩි කර ලබා දෙන සේක්වා ❤🙏

  • @sampaththusitha8502
    @sampaththusitha8502 2 ปีที่แล้ว +4

    ආදරය නිසා දුක් විදින සියලු දෙනාටම ශිව දෙවියන්ගේ පිහිට ආශිර්වාදය රැකවරණය ලැබේවා!
    ආදරේන් දුක් විඳින හදවත් සියල්ල එක් වේවා💘🌹🌹🌹💘

  • @madushikasandarenu7450
    @madushikasandarenu7450 ปีที่แล้ว +1

    ආදරේ වෙනුවෙන් දුක් විදින හැම හදවතක්ම සැනසෙවා... ❤️

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +8

    (((🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏 ශිු මහා ශිව සෙවිරාජෝත්තමයාණන් සත්‍යයයි බලයසදාකල්ම සත්‍යයයි ඒ බලයෙන් මගේ බලාපොරොත්තුව ඉටුවෙනවා සත්‍යයයි!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏)))

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 2 ปีที่แล้ว +1

    ශිව දෙවියන් ගේ පිහිට අරක්ශාව ලැබේවා ...මාගේ ප්‍රර්තනාව ඉශ්ට වේවා....ආදරය ලැබේවා ....

  • @harshanisuba109
    @harshanisuba109 2 ปีที่แล้ว +5

    මගෙ අදරේ නෙවත ලබා දෙන්න එයා ගොඩක් වෙනස් වෙලා මට වෙනස් කන් කරනවා මාව බොලොක් කරලා එයා මට කතා කරාන්න අයේ මත් මගෙ ලගට එන්න මට පිහිට වෙන්න ශීව දෙවියනෙ ගොඩක් පින් 🙏🙏🙏🙏🙏😥😥😥

    • @ravisudeep2317
      @ravisudeep2317 2 ปีที่แล้ว

      හරි ගියාද?

    • @nonymous7488
      @nonymous7488 2 ปีที่แล้ว

      😥😥😥 ඇයි බ්ලොක් කරේ😥

    • @dilanlakshan4969
      @dilanlakshan4969 2 ปีที่แล้ว

      මටත් මේකමයි උනෙ 😓😓

    • @harshanisuba109
      @harshanisuba109 2 ปีที่แล้ว

      @@ravisudeep2317 ow shiwa dewiyanta pin anumodan wewa 🙏🙏🙏

  • @mnmusiccreations9986
    @mnmusiccreations9986 ปีที่แล้ว +2

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මං ආදරය කරන කෙනා මට ලැබේවා!.. ❤🙏
    හිටියටත් වඩා ආදරෙන් අපිදෙන්නට එකට සතුටින් ඉන්න ලැබේවා!.. ❤🙏

  • @manojipriyankamanage7436
    @manojipriyankamanage7436 2 ปีที่แล้ว +6

    අපි හෙමොගෙම පෙතුම් ඉටු වෙවා ....ඔබ වහන්සෙගේ පිහිටෙන්

    • @manojipriyankamanage7436
      @manojipriyankamanage7436 2 ปีที่แล้ว

      මෙ සතිය තුල සුබ අරන්චියක් ලෙබෙවා ඔබ වහන්සෙගේ පිහිටෙන්

  • @sandaliakarsha732
    @sandaliakarsha732 ปีที่แล้ว +2

    ශිව දෙවියන් වහන්සේගේ ආශර්වාදය ලැබී මට මගේ ආදරය ඉක්මනින් ම ලැබී සතුටින් ඉගෙනුම් ක්‍රියාවලියේ යෙදීමට හකිවේවා ඔබට මාගේ ප්‍රණාමය දෙවියනි 🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!

  • @sandayasarojani3975
    @sandayasarojani3975 2 ปีที่แล้ว +4

    මගේ මහාත්තයා ඉක්මනින් එන්න ඔනේ දෙව්යනෙ කිසිම වැරැද්දක් නොකර මාව දාලා ගිහිල්ලා මාව මතක් වෙලා සුරංගට ගෙදර එන්න සිද්ද වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @sujanisadamail5725
    @sujanisadamail5725 2 วันที่ผ่านมา

    පින්වන්ත ශීව දෙවියනි හෙට දිනෙදි මගේ බලාපොරොත්තු ඉටු වේවා ඔබ වහන්සෙ ට කොටි වාරයක් ස්තුති වේවා

  • @rashipabodha617
    @rashipabodha617 ปีที่แล้ว +3

    ශිව දෙවියන් පිහිටයි 🙏🙏 මගේ ආදරේ හැමදාම මගේ ලග රැදේවා 🙏

  • @sumodyaimashi6034
    @sumodyaimashi6034 ปีที่แล้ว +1

    අනේ ශිව දෙවියනේ මන් ඉල්ලන්නේ මන් ආදරේ කරන කෙනා මට ආදරෙන් හිටියා ඒත් එයා ආශ්‍රය කරන නරක මිතුරන් ගෙන් එයාව ඈත් කරලා අපිට සතුටින් ඉන්න ලැබෙන්න ඕන 😔😭🙏 මන් කරන පින් උබ වහන්සේට අනුමෝදන් වේවා 😔

  • @subhashinidelgoda8938
    @subhashinidelgoda8938 2 ปีที่แล้ว +3

    මගේ ආදරය ලබා දෙන්න ශිව දෙවියනේ.ඔබ වහන්සේ ට ගොඩක් පින් 🙏🙏🙏

  • @sanjosanjoo-ok1jq
    @sanjosanjoo-ok1jq ปีที่แล้ว

    පින්වත් ශිව දෙනවියනි හෙට දිනේදි මගේ බලාපොරොත්තුව ඉට වේවා ඔබ වහන්සේට කෝටි වාරයක් පින් ලැබේවා

  • @hasanthiudeshika3072
    @hasanthiudeshika3072 2 ปีที่แล้ว +3

    ඕම් නමෝ ශිවාය පල්ලේබැද්දේ සිටින මගේ රත්තරන් කසුන් අයියාව ඉක්මනින් ලැබේවා ශිව දෙවියනී 😭😭

  • @apsaramaduwanthi2026
    @apsaramaduwanthi2026 ปีที่แล้ว +1

    දෙවියනේ මට මගේ ආදරේ ලබා දෙන්න .මම එයාට අවන්කවම ආදරේ කරනවා .එයත් මුලදි මට ආදරෙන් හිටියා.ගොඩාක් මගේ ගැන හොයල බැලුවා .ඒත් දැන් මාව මගාරිනවා වගේ තේරෙනවා .මට කලින් දීපු එයාගේ ඒ ආදරේ ලබා දෙන්න .ඔබ වහන්සේගේම පිහිට ලැබේව.මට පිහිට වෙන්න .මට ජීවිතේ ම එපා වෙලා තියෙන්නේ

  • @anushachathurangi2598
    @anushachathurangi2598 ปีที่แล้ว +3

    අනේ ශිව දෙවියනේ මගෙ ප්‍රාර්ථනාව ඉටු කරල දෙන්න. මගෙ පින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏

  • @samnthakumara4610
    @samnthakumara4610 7 หลายเดือนก่อน +1

    ශිව දෙවියනි මට මගේ ආදරේ ලබා දෙන්න....එයාව මට ලබා දෙන්න🙏🙏🙏🙏🙏

  • @achiniindrachapa5494
    @achiniindrachapa5494 2 ปีที่แล้ว +7

    මං පණ වගේ ආදරේ කරපු ප්‍රසාද් අයිය අනියම් සම්බන්ධයක් නිසා වෙනස් වෙලා.ශිව දෙවියනි මගේ අවංක ආදරේ බලයෙන් ශක්තියෙන් අනිවාරෙන් මං පණ වගේ ආදරේ කරන මගෙ ප්‍රසාද් අයිය ඒ අනියම් සම්බන්ධය නවත්තල මං ගාවට ඇවිල්ල ඉස්සර වගේ ආදරෙන් ඉන්න දෙවියනේ.අනේ මට පිහිට වෙන්න පිං ඇති ශිව දෙවියනේ මට පිහිට වෙන්න.😥😥😥😥💔💔🙏🙏🙏

    • @u.k.prathnayake658
      @u.k.prathnayake658 2 ปีที่แล้ว +2

      Oyata una demai matath une ape adareth apita ලැබේවා

    • @achiniindrachapa5494
      @achiniindrachapa5494 2 ปีที่แล้ว +1

      @@u.k.prathnayake658 ow.dr oyage adareth oyata labei aniwaren .balaporottu nathi kara ganna epa❤❤❤

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!

    • @nipuninipuni124
      @nipuninipuni124 2 ปีที่แล้ว

      @@u.k.prathnayake658 honda tenak tiyanwa nangi vishtra denm

  • @SupunJayaweera-nn9uj
    @SupunJayaweera-nn9uj ปีที่แล้ว +2

    ශිව දෙවියන්ගෙ පිහිටෙන් මට මගේ ආදරය නැවතත් ලැබේවා!!🙏🙏