දුටුගැමුණු රජුගේ අන්ත:පුරය ගැන සැඟවුණු තොරතුරු | Ancient King Dutugemunu History

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • This video is about ancient King Dutugemunu who ruled sri Lanka in ancient time
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    Like Us : / articles.sinhala
    Please SUBSCRIBE For More www.youtube.co....
    © Copyright World Trends
    For copyright matters contact: yt.worldtrends@gmail.com
    These pictures were downloaded from the internet and used under fair usage policy. I do not own any copyright for such content.

ความคิดเห็น • 119

  • @WTSinhala
    @WTSinhala  4 ปีที่แล้ว +20

    වැඩකරන සේවකයන් පවා බැදගත්ත 😐
    අනුලා රැජිණගේ කතාව
    th-cam.com/video/o25NJfAXjdA/w-d-xo.html

    • @sirinivasapreschool1917
      @sirinivasapreschool1917 2 ปีที่แล้ว

      ලස්සන නම ලස්සනයි ☺️☺️☺️☺️☺️😋😋😋

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +34

    දුටුගැමුණු රජතුමා ඔබ කියන ආකාරයේ අන්තප්පුර පවත්වාගෙන ගිය රජ කෙනෙක් නොවෙන බවයි ඉතිහාසය දන්න කවුරුත් කියන්නේ ඒ බව ඔහුගේ චරිත ප්‍රදානයෙන් ම වැටහෙනවා නමුත් ඔබතුමා මම දන්නෑ තිබුන මෙහෙ තිබුනයි කියලා දුටුගැමුණු රජතුමාට අපහාස වෙන ආකාරයට ප්‍රකාශයක් කරනවා කියන එකයි මගේ අදහස

    • @ajithjayasuriya1999
      @ajithjayasuriya1999 ปีที่แล้ว

      Duty Gemini maha rajathuma panchaseela prathipaththiye pihita dehemi gunawath maha purusayek.ethuma gamagedarin kendan a gemi mehesiya samaga wina anthanpuraya wisuruwa hera demu bawath ethihasa thorathuru kiyanawa.ebewin me anthanpura katha ape behela karanawa.gemunu chatithaye wandaneeya wu pujaneeya wu sadu charithayak.

  • @Glutathionesrilanka
    @Glutathionesrilanka ปีที่แล้ว +5

    මාගේ සීයා මට කියා ඇති කතාවක් කියන්නට සිතුවා මාගේ සීයාට මේ කතාව මගේ සීයගේ සීයා පැවසූ බවත් පැවසුවාලූ දුටුගැමුනු රජුගේ ප්‍රිය බිසවුන් වහන්සේ කතී බිසවලු ඇය නාග කුල කුමාරිකාවක්ලු කතී බිසව සමගින් ඇගේ නැගනිය සහ පිරිවර සමග රුවන්වැලිමහා සෑය වදින්න ආවාලු එවිට රජතුමා දැක ඇගේ අත ගන්න කැමති උනාලු ඇගේ රූ සිරිය සින්දු ගගේ ජාම්බෝනද කියන මැනික් පාශානය හා සමයිලු ඒ වන විට රජු හා ස්වර්නපාලී බිසවත් විවාහවී සිටියාලූ නාගකුල බිසවගේ අතිශය රූමත්කම නිසා ස්වර්නපාලී බිසව තැතිගෙන සිටියාලූ ඇගේ යෝජනාවකට අනුව නාග කුල කුමාරිකාවන් දෙදෙනෙකු රජතුමා විසින් බිසෝ අංතප්පුරයට ගත්තාලු එදිනට ඔවුන්ගේ සේවයට 21 යුත් නාග කුල ජනතාවක් මෙහේ පැමිනියාලු සේවය කිරීමට රජු කතී බිසවට ස්වර්නපාලි බිසවහා සම තැන දී වෙනම මාලිගාවක් කරවා ඇය තැබුවාලූ පසුව දුටු ගැමුනු මහ රජතුමා කතී බිසව හා අභිශේකයට සූදානම් වුන විට ස්වර්නපාලී බිසව කුමන්ත්‍ර්නයක් කරාලු නාග කුමාරියන් හසුවීමට ස්වර්නපාලී බිසව රහසේ විශක් ගෙන්වා කතී කුමරියගේ නැගනියට දී තම සහෝදරියගේ වෙසින් ගොස් රජුට දෙන ලෙසත් පැවසා දුන්නාලු. කවටකමක් ලෙස සිතූ කතී බිසවගේ නැගනිය ස්වර්නපාලී බිසව කියූ ආකාරයටම කතී බිසවගේ වෙස් ගෙන ගොස් රජුට එම පානය දුන්නාලු රජු එය බොන විටම වැටහුනාලූ මේ ආගන්තුක විශක් බව මහ රජුට මහත් දුකක් ඇතිවුනාලූ රජුගේ ප්‍රිය බිසව තමාට වස දුන් එක ගැන මේ කිසිත් නොදත් කතී බිසවගේ සහෝදර නාග කුමරිය. රජුගේ සිරියහනෙන් පිටවීමට පෙර තම ස්වරූපයට පැමිනියාලූ එවිට රජු මෙය කතී බිසව වෙනුවෙන් කරන ලද කුමන්ත්‍රනයක් බව දැන ගත්තාලූ මෙයින් නිසැකවම රජු මිය යන බව දැනුනු විගස සිත ධර්මයේ පිහිටුවාගත් රජු වහාම තමා රුවන්වැලිසෑය අසලට ගෙන යන ලෙස පවසා එහි ගියාලු එසේ ගොස් එහි රජු මියගියාලූ නාග කන්‍යාවක් වසදුන් බව පවසමින් ස්වර්නපාලී බිසව කතී බිසව කුමන්ත්‍රනයට හසුකිරීමට සැරසුන විගස ජයසේන නාරජු පැමින ඇත්ත විමසුවාලු නාගයන් කිසිදා බොරු නොකියන ජනතාවක් නිසා කතී බිසවගේ නැගනිය සිදුවූ සෑම දෙයක්ම පැවසුවාලූ වස අරන්ගියේ තමන් බවත් එය දුන්නේ ස්වර්නපාලී බවත් පවසා තම පියා වූ නා රජුන්ට හා පරපුරට වුන අපහාසයට ඇය තමන්ටම දශ්‍ට කරගෙන් මියගියාලු නාරජු එදින ලක් රජ පරපුරට සාප කරාලු බොරුවක් කියා එයට නාගලෝකය පටලවපු නිසා ලක් රජ පෙලපත සැමදා කුමන්ත්‍රන වලින්ම විනාශ විය යුතු බවට නාගයන්ට තමා තමාට දශ්ට කරගැනීමෙන් තමාටම මරනයට පත්වීමට එදාසිට හැකිවුනාලු තවද නාගයන් නාගයන් දශ්ඨ කරගැමීමෙන් ඔවුන්ද මරනයට පත්වනවාලු ඉන් පසුව වෙස් මාරු කරන නාගයන්ට එම වේශමාරු කිරීමෙන් ලක්දිවට එන්න තහංචි දැම්මාලු නාගයෙක් කිසිම දවසක මිනිසුන්ට යටත් නොවේවා කියා ප්‍රාර්තනා කරාලු අදත් අපි මෙහෙ කියනවා රජු මැරුවේ නාග කන්‍යාවක් කීවම නාගලෝකයේ තම සනුහරේටම වන කැලැල නිසා ඔවුන් සාප කරනවාලු. අවසානයට මා හට සීයා කියා දුන්නා ඔවුන් එම අපවාදයෙන් මුදවන්න ඕනි විදිහ මම ඒවිදිහටම කීවා මනුශ්‍ය කුල කාන්‍තාවක් උන ස්වර්නපාලී බිසවගේ කුමන්ත්‍රනය නිසා මහ රජු මියගියත් ඇගේ කුමන්ත්‍රනයේ ප්‍රතිපල ලෙසට නාගලෝකේ රජුන්ටත් ඔහුගේ සනුහරේ සියලුම නෑයන්ටත් මුලු නාගලෝකයටත් ඇසීමට සිදුවූ මුසා අවලාදය අපහාසය මනුශ්‍ය අම්මෙක්ට තාත්තෙක්ට දාව දරුවකු ලෙසට ඉපදුන මා විසින් අද සිට ඉවත් කර දුටුගැමුනු රජු මැරුනේ නාගකන්‍යාවක් දශ්ට කර නිසා කියන අපහාසයෙන්. මුලු නාගලෝකයම අද මොහොතේ සිට එම අපහාසයෙන් මා විසින් මුදවනවා මා මේ සිතූ දෙය නාගලෝකයේ සිටින සියලුම නාගයන්ට ඇසේවා දැනේවා.
    රජු මියගිය පසුව තිස්ස රජු හා ස්වර්නපාලී බිසව නැවත විවාහ වුනාලූ මව් බිසව වූ විහාර මහා දේවීන් වහන්සේ කලකිරී පැවිදිවුනාලූ.
    සැ.යු මා හට මාගේ සීය පැවසූ දෙයක් නිසා එය එලෙසම මා පැවසීය දුටුගැමුනු රජ වැනි පුන්‍යවන්ත මහා රජ කෙනෙකු අල්ලා බොරු ගෙතීමට මා කිසිවිටෙකත් සූදානම් නොවන අතර මන්ද උන් වහන්සේ මතු බුදු සසුනේ අගසව් වන නිසා එය මහත් පාපයක් වන නිසාය මෙය මාහට. පොඩිකාලේ ( වසර 10). පමන කියාදුන් කතාවකි මෙය විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුය. මෙය අපේ පරපුරේ මුක වහරෙන් පැවත එන්නකි.

  • @nimaljayamaha2291
    @nimaljayamaha2291 4 ปีที่แล้ว +18

    තොරතුරු දැක්වූවාට ඉතාමත් ස්තුතියි! සිංහල භාෂා උච්චාරනය ප්‍රගුණ කිරීම මැනැවි !

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว +17

    මේ රජු එහෙම නරක කෙනෙක් කියලා මං hithanna ..........බුදු දහම අනුව සිටි මෙරජු එක බිසවකින් සෑහුණු බව මට hithanawa.......මේ රජු පන්සිල් රැකි බව සදහන් වෙනවා......සාලිය කුමරුට රජකම අහිමි වූයේ අඩු කුලේ කෙනෙක් හා විවහා වූ නිසා....ඇයි එහෙනම් දුටුගැමුණු කුමරුට රජකම අහිමි නොවූයේ.....

  • @WTSinhala
    @WTSinhala  4 ปีที่แล้ว +11

    අවුරුදු 2175ක් පරණ ඉතිහාසයේ සැගවුණු කඩොල් ඇතා කතාව
    th-cam.com/video/W4apzmp2XEw/w-d-xo.html

  • @wasanthiramyalatha4382
    @wasanthiramyalatha4382 ปีที่แล้ว +5

    පංචසිලය රැකි දුටුගැමුණු රජතුමාට...

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +18

    දුටුගැමුනුරජු ට ගැනු එක්ක නටන්න වෙලාවක් තිබුනේනැ එලාර රජුගේ දුවලට දුටුගැමුනු රජු කිසිම කැමැත්තක් තිබුනානමි අමිමට කියයිද උතුරින් හැඩිදෙමලු දකුනින් මහමුහුද කොහොමද අත පය දිගහැර නිදා ගන්නේ කිවෙි රටෙි තියන තිස් අවුරැදු එල්.ටි.ටි.ඊ.යුද්දයවගේ තියෙන්න ඇතිනෙ මෙි දෙමල අයගෙන් එදත් කරද⁣ර තිබුබව පේනවා

    • @indikadesilva7612
      @indikadesilva7612 2 ปีที่แล้ว

      එයාගේ බුරිය ලස්සන නිසා

    • @voni34
      @voni34 19 วันที่ผ่านมา

      Oya dakke Na ne 😂😒

  • @sumedhakodithuwakku972
    @sumedhakodithuwakku972 4 ปีที่แล้ว +17

    භාෂා උච්චාරනය හදා ගන්න,තෙරැම් ගන්න අමාරැයි කියන විදියට,

  • @devikadamayanthi2299
    @devikadamayanthi2299 4 ปีที่แล้ว +14

    මෙි කියන බිසවරු දාහසයදාහක් ඉන්නවා කියලා පුරාන පොත්වල කිසිම සාක්කියක් නැත්තමි ඔයා කොහමද මෙිහෙම ඉන්නවා කියන්නෙ මෙික බොරුවක් මමත් අනුරාඩපුරෙ ශි මහා බොදිය අසලම තමා ඉන්නෙ හැතැමිම දෙකකට එහා

    • @indikadesilva7612
      @indikadesilva7612 2 ปีที่แล้ว +1

      ලස්සන බුරිය

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      ඔයා හිතන්නේ දුටුගැමුණු රජතුමා කියන්නේ ඔයාගේ සීයා කියලාද?

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 ปีที่แล้ว +10

    මෙතුමා දිවිය ලෝකයේ weda සිටි
    ඔහු newatha මෛත්‍රී බුදුන් උපදින කල්හි උපදී

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +15

    ඔබතුමා කොහෙද යන හිතළුවක් ගෙනහැර පාලා මේ තරම් ශ්‍රේෂ්ඨ රජකුට අපහාස කරන්න එපා

  • @tharukaranasinghe2252
    @tharukaranasinghe2252 3 ปีที่แล้ว +6

    භාෂාව හරියට උචිිචාරණය කරන්න. කතාව ⁣හොදට තේරැනා try කරන්න උචිිචාරණය කරන්න බලන්න .💮

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 ปีที่แล้ว +10

    එයා bende එක් geniyak පමණි නමුත් නාග ලෝකයෙන් මහා විහාරේ වදින්න ආව නාග කන්‍යාවක් ඔහු මාලිගාවට gena ගිය බව කියනවා

  • @chamudithawaduge7362
    @chamudithawaduge7362 4 ปีที่แล้ว +16

    මේ වගේ විශිෂ්ට රජ කෙනෙකුට බොරු දාන්ඩ බන්,ඔහුට හිටියෙ එක් බිසවක් විතරයි

  • @jeoninha
    @jeoninha 2 ปีที่แล้ว +3

    මොනවා උනත් අපේ අතීතයේ ඇත්ත ගොඩක් හංගලා තියෙනවා හිතාමතාම. එක එක්කෙනා තම තමන්ගෙ වාසියට ඉතිහාසය විකෘති කරලා .හැබැයි ඇත්තටම අපේ ඉතිහාසය හරියටම සාක්ෂි සහිතව හෙළි කර ගන්න පුළුවන් උනොත් මේ රට ආර්ථික දේශපාලන සමාජීය වශයෙන් උනත් ලොකු පරිවර්තනයක් වෙනවා.

  • @wikramasuriyassss925
    @wikramasuriyassss925 3 ปีที่แล้ว +2

    Mama ahala thiyanawa oya kathawa . hambuna .galpaurak udadi saliyage mawa wiwapath karagath bawath e anuwa e pedesata naamayak athiu wagath kiyawila thiye

  • @isururasika5985
    @isururasika5985 4 ปีที่แล้ว +5

    Wiharamhadewi genth vidio ekk krnnko

  • @ruwqnwaniarchchi6171
    @ruwqnwaniarchchi6171 ปีที่แล้ว

    මෙවැනි ශ්‍රේෂ්ඨ රජ තුමකු ගැන අර්ථකථනය දැක්වීමේ දී ඉතාමත් පරිස්සම් විය යුතුය මන්ද ඔහු ශ්‍රී ලාංකිකයින් ගේ හදවත් තුළ සදා අමරණීය ශ්‍රේෂ්ඨ රජෙකු වන නිසාය

  • @becreated4566
    @becreated4566 3 ปีที่แล้ว +2

    Very good

  • @indikasanjeewani5899
    @indikasanjeewani5899 2 ปีที่แล้ว +4

    ඇයි ඔයා මේ වගේ දේවල් පතුරවන්නේ? දන්නවද මේ මිහිපිට පහළ වූ ශ්‍රේෂ්ඨතම නරපතියා දුටුගැමුණු රජතුමා. එතුමා මතු බුදු වන මෛත්‍රී බුදු හාමුදුරුවන්ගේ දකුණත් සවු වෙන්නේ. ඒ වගේ උතුම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ට මේ වගේ දේවල් කරන්න බෑ මට විශ්වාසයි. ඔයා හරිම වැරදි. ඔයාගේ මේ වීඩියෝව නිසා ගොඩක් මිනිස්සු දුටුගැමුණු රජතුමා ගැන වැරදි විදියට හිතනවා. කොහොමද මේ වගේ දේවල් කියන්නෙ ආ... තමුන් නම් මහ පුදුම මනුස්සයෙක්. මම ආවේ මේ වීඩියෝවට බැනල කමෙන්ට් එකක් දාන්න. මෙච්චර ආගම දහමට නැඹුරුව කටයුතු කරපු දුටුගැමුණු රජතුමාට ඔහොම කතා කරන ඔයා කොයි වගේ නරක කෙනෙක්ද? කට තිබ්බ පලියට දොඩවන්න එපා...

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වීම වරදක් කියලා හිතාගෙන ඉන්න.
      ....................

  • @ramandinuka7674
    @ramandinuka7674 2 ปีที่แล้ว +4

    රාජපක්ෂ රජතුමා ගැන කතාවක් ගෙන්න බ්‍රෝ 😁😁😁😁😁

  • @chathuskamahanama7606
    @chathuskamahanama7606 2 ปีที่แล้ว +9

    කරුණු හොඳයි, කතාව කතාකරන විදිහට කිව්වන් තවත් හොදයි

  • @light7145
    @light7145 4 ปีที่แล้ว +7

    hoda wedak. background music match wen ne wage. music sound wadi anith eka

    • @WTSinhala
      @WTSinhala  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය . ඉදිරියට අඩුපාඩු හදන්නම්

    • @sriyanilmini5163
      @sriyanilmini5163 4 ปีที่แล้ว

      Yes no need music. Irritated.
      Thanks

  • @rathwije1579
    @rathwije1579 4 ปีที่แล้ว +3

    Thanks.

  • @Eyeroll9987
    @Eyeroll9987 4 ปีที่แล้ว +6

    මේ විස්තර කොහොමද හොයාගන්නෙ?

    • @WTSinhala
      @WTSinhala  4 ปีที่แล้ว

      මේ විස්තර එක පොතක නොවෙයි. පොත් පත් කොහිපයක් පරිශීලනය කොට ලබාගත්ත තොරතුරු ය. තෙරුවන් සරණයි🙏

    • @danukahashan451
      @danukahashan451 3 ปีที่แล้ว +1

      සින්හල ඉගෙන ගෙන නිවේදන කටයුතු කරන්න තේරුම් ගන්න අපහසුයි උච්චාරන වැරදි වුනාම

  • @manelvijay9741
    @manelvijay9741 2 ปีที่แล้ว

    Godak dewal dana gatta katawa lassanai et me wisarawalata anuwa etihasaya dana ganimata labima gana satutui

  • @nalakapredip2582
    @nalakapredip2582 3 ปีที่แล้ว +2

    ගැමුණු kumru merenna mohotakata kalin mama kohetada yanne kiyala kagenda ehuwe kiyala

  • @nalakapredip2582
    @nalakapredip2582 3 ปีที่แล้ว +1

    Naga kannyawi naga loke idala meheta awe ai kiyala dannawada

  • @isururasika5985
    @isururasika5985 4 ปีที่แล้ว +4

    hoda kthawk. නියම වැඩක්

  • @NkCdemax
    @NkCdemax 3 ปีที่แล้ว +5

    ඒ 16000 ටත් ළමයි එහෙම හිටියෙ නැද්ද

    • @nalakapredip2582
      @nalakapredip2582 3 ปีที่แล้ว

      Aekata dekagane hitiyanam apita inna tenak ne

  • @harshahettiarachchi6794
    @harshahettiarachchi6794 4 ปีที่แล้ว +2

    anurada pura yugaye liya una e potha nama kiyandako... kiyanwanda kamathi eka..

  • @chamindapremarathna781
    @chamindapremarathna781 4 ปีที่แล้ว +4

    👍👍👍

  • @WTSinhala
    @WTSinhala  4 ปีที่แล้ว +3

    ඔබ මේ සම්බන්ධයෙන් මීට වඩා දේවල් දන්නවානම් අපිට එම විස්තර එවන්න. ඔබගේ නම සමගම අපි එම විස්තර මුළු ලෝකයටම බෙදාගන්න සුදානම්.
    yt.worldtrends@gmail.com

  • @tesstess7005
    @tesstess7005 4 ปีที่แล้ว +6

    the prince's girlfriend was Kalu ethana

  • @siyaninilanta6526
    @siyaninilanta6526 4 ปีที่แล้ว +3

    Hare lassana kataua tauatt ma dauall ganna

  • @new-up2gj
    @new-up2gj 2 ปีที่แล้ว

    Ow ane oya katha karana widiyen apita therum ganna amaruy

  • @nalakapredip2582
    @nalakapredip2582 3 ปีที่แล้ว +1

    Ade to sinhalayekda mama dutugemunu gena upan dasita miyagiya da dakwa kiyannam tamuse dannawada dutu gemunu wenna issarin kauda kiyala.wiharamaha dewiyage kusata dutugemunu enna issarin dutugemunu ipadila hitiya kiyala...nikan pon wennetuwa hitapan.mama ae bewal සම්පූර්ණ katawa kiyannada දුටුගැමුණු ge otunna koheda tiyenne kiyalawat dannawada denaganna onnam mekata ganin0783687619 boru kiyannetuwa hitapiya to sinhalayek wenna be topi wage eun sakusada budunge kalet hitiya ae asapuwata ginitibbe topi wage eun tama

  • @lahiruparesat18
    @lahiruparesat18 2 ปีที่แล้ว +1

    Mixed up the story with King vesthara and King gaming abaya

  • @supunimaleesha160
    @supunimaleesha160 4 ปีที่แล้ว +9

    රජවරු ඔහොමමයි...ඉස්සර ඒඩ්ස් තිබ්බෙ නැද්ද දන්නෙ නෑ නේද ...දැවෙන ප්‍රශ්න ඕයි මේවා මොනවා උනත් මෙහෙම දාන එකට ඔබතුමන්හට පිං...

    • @prasannarathnayakeprasanna799
      @prasannarathnayakeprasanna799 3 ปีที่แล้ว

      ඇඇඇඇඇඇ

    • @thakshilanimeshani13
      @thakshilanimeshani13 3 ปีที่แล้ว

      Ekn

    • @indikasanjeewani5899
      @indikasanjeewani5899 2 ปีที่แล้ว

      තමුන්ට පිස්සුද? මේ වගේ ශ්‍රේෂ්ඨ නරපතියෙක් ගැන ඔය විදියට කතා කරන්නේ? අපායට ම යාවි.

  • @kanchanaekanayake8532
    @kanchanaekanayake8532 2 ปีที่แล้ว

    Me video eka song eka nikam Holman wage..kaurunu hodai

  • @chandanajayasinghe423
    @chandanajayasinghe423 ปีที่แล้ว +1

    වචන වැරදි/ උච්ඡාරණ වැරදි/ නම්ගම් වැරදි බොහෝ ය. මෙතැන්සි ට මේ චැනල ය නොබලමි.09/07/2023

  • @pirasannemano8924
    @pirasannemano8924 ปีที่แล้ว +1

    දුටුගැමුනු රජතුමාගේ පුත් සාලිය කුමරැගේ මව ගැනත් සදහනක් නැහ නේද.

  • @rajeshthilakarathna6203
    @rajeshthilakarathna6203 4 ปีที่แล้ว +2

    Background music anawashayai

  • @nadishamihirani6411
    @nadishamihirani6411 ปีที่แล้ว +2

    අපි ඇත්ත දන්නේ නැහැ

  • @SHORTlanka-c9d
    @SHORTlanka-c9d ปีที่แล้ว +2

    පොත් වල නෑ මෙහෙම කතාවක්

  • @nalakapredip2582
    @nalakapredip2582 3 ปีที่แล้ว +3

    දන්නවාද පිස්සන්ට ජිල් ගහන්න බැ කියල

  • @ishanisandamali9132
    @ishanisandamali9132 2 ปีที่แล้ว +1

    🤔🤔🤔

  • @mathsiseasy2024
    @mathsiseasy2024 ปีที่แล้ว +1

    ඒ කාලෙ ඉදන් පිරිමින්ට වල් කම කැපයි ගෑනු තමා සංවර වෙන්න ඕනි ඒ කාලෙ ඉදන් ලකේ පංකාවෙ සංස්කෘතිය එහෙමයි😂😂😂

  • @ramanayakacharith3801
    @ramanayakacharith3801 4 ปีที่แล้ว +3

    එතනත් චීත්තයක් තමා case එක

  • @deshanimaheshikadeshanimah8699
    @deshanimaheshikadeshanimah8699 ปีที่แล้ว +1

    දුටු ගැමුණු රජතුමාගේ අම්මා විහාර මහා දේවියනම් , විහාරමහා දේවියගේ අම්ම කව්ද.දන්න කෙනෙක් කියන්න.මහා වංශ කතාවේ විහාරබමහා දේවියගේ මව ගැන කියවෙනවද🙄

  • @winstonseneviratne1375
    @winstonseneviratne1375 4 ปีที่แล้ว +2

    King bug hinda raju ran bug maduru nasaksyak tibba pawu ithihasay saha ada Loku wenash naha

  • @koshiladias8126
    @koshiladias8126 4 ปีที่แล้ว +3

    No time to this grateful king for queen. Because he did lots of work for buddhism, war, agreeciltur, etc, then don't make a tell a tale about king of dutu ganu.other wise his mother with him anytime.

    • @WTSinhala
      @WTSinhala  4 ปีที่แล้ว

      මේක බලන්න th-cam.com/video/UNjxLtRIDpI/w-d-xo.html

  • @manelkumari9891
    @manelkumari9891 10 หลายเดือนก่อน

    අන්තග්පුර් යක් නම් හිටිය කියලා අහල නz පන්චසිලයා ආරක්ෂා කරපු රජ් කෙනෙක් මේ කතස්වත් වෙනස් කරල මේ කියන්නෙ

  • @jayanthakumara6515
    @jayanthakumara6515 ปีที่แล้ว

    Me sanskrutiya issara idan mehemada

  • @manojmandalawatta6133
    @manojmandalawatta6133 ปีที่แล้ว

    හොදයි

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 4 ปีที่แล้ว +2

    Hallmassan walle allkollanga gaatbe kothmallya oya gamm mahanuwar thyanwa

  • @nimeshsathsara8486
    @nimeshsathsara8486 4 ปีที่แล้ว +3

    rajitha thami biswage nama ,,,matha kalinawa sidukarana lada purawdyawa prayeshanyakin soya gatha.

  • @manojmandalawatta6133
    @manojmandalawatta6133 ปีที่แล้ว

    😮😮😮😮😢

  • @dilakshilakmali7271
    @dilakshilakmali7271 ปีที่แล้ว

    මහින්ද රාජ තුමා ගැන ඔනි 😂

  • @thusharadilhani8819
    @thusharadilhani8819 ปีที่แล้ว

    🙄

  • @danuskarohan1986
    @danuskarohan1986 4 ปีที่แล้ว +3

    විහාර මහා දෙවිය මුහුදට බිලි උනා කියන කතාව මොකක්ද එතකොට

    • @WTSinhala
      @WTSinhala  4 ปีที่แล้ว

      ඒක වෙනම කතාවක්. ඉදිරියේදී අපි විහාරමහා දේවීය පිළිබඳව වැඩසටහනක් ඉදිරිපත් කරනවා. තෙරුවන් සරණයි 🙏

    • @tutyfg7042
      @tutyfg7042 4 ปีที่แล้ว

      Devimudata bili une na oya sinhala poth ho pasal jeevithen igena gena na kanagatuy

  • @koshiladias8126
    @koshiladias8126 4 ปีที่แล้ว +7

    Boruwak.dutugamunu raju laukikatwayata Bara na.

  • @bgindrhawathi3212
    @bgindrhawathi3212 2 ปีที่แล้ว

    Sthri 1600k hitiya kiyanna eka wiswasa karanna amaruiiii ☹️☹️☹️

  • @samanthisamarasinha8897
    @samanthisamarasinha8897 ปีที่แล้ว

    අනෙ මෙ බොරු කියලා ඉන්නවා අපෙ ඉතිහසය තනිකරම වෙනස් කරලා

  • @hansiweerasinghe9216
    @hansiweerasinghe9216 4 ปีที่แล้ว +4

    Boru kiyanna epa... Dutugamunu rajuta hitiye eka ran ethana withary.... eyalage putha Saliya Kumaraya 🤔🤔🤔🤔🤔🤔

  • @samannishantha9857
    @samannishantha9857 ปีที่แล้ว +1

    Owa legend story.boru.kiyanna epa

    • @maheshikas.p3579
      @maheshikas.p3579 ปีที่แล้ว

      දුටු ගැමුණු රජුට අපහාස කරන්න එපා ෙපාතක තිබුන හැම ෙද්ම අැත්ත ෙනෙමයි

  • @saratilanka5062
    @saratilanka5062 4 ปีที่แล้ว +4

    genu dasaya dahak pavichchi kalanam gemunu raju den inna minihek geniyek dennek gattama mokadaaa wenne itin

  • @samannishantha9857
    @samannishantha9857 ปีที่แล้ว

    Yako moru kiyala rate itihasaya vikurti karanna epa.mewa jana kata

  • @SHORTlanka-c9d
    @SHORTlanka-c9d ปีที่แล้ว

    Mamath ahala naa 😒

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 8 หลายเดือนก่อน

    Ewa boru ohu ithama ratata adare karapu raja kenek

  • @sahannethsara8858
    @sahannethsara8858 ปีที่แล้ว

    මීට වැඩිය හොදායි යකෝ බොරු කියන්න එපා

  • @akilahatangala9666
    @akilahatangala9666 2 ปีที่แล้ว

    Cut

  • @anushaaPasandaniu-mc9cu
    @anushaaPasandaniu-mc9cu 7 หลายเดือนก่อน

    Boru kiyan nepa ....dutu gamunu rajatuma budda sasane wenuwen kala meheya apamanai.... Etumata antappurayak tibbe na

  • @RisinduRansen
    @RisinduRansen ปีที่แล้ว

    pagaya boru kiyanawa

  • @somu-u2p
    @somu-u2p 11 หลายเดือนก่อน

    Echchara ganu kandada yako😂😂😂

  • @WasanthaRathnayaka-up2uj
    @WasanthaRathnayaka-up2uj 3 หลายเดือนก่อน

    😂

  • @drock6150
    @drock6150 ปีที่แล้ว

    Boru Noda hitapan

  • @upekshasiththam828
    @upekshasiththam828 3 หลายเดือนก่อน

    😡😡😡🤣🤣🤣

  • @fareeznoorameed8242
    @fareeznoorameed8242 4 ปีที่แล้ว +1

    Gawilla athi 😂😂