Classic sinhala song Samugena Yannemi සමුගෙන යන්නෙමි Indrani Perera ,Vernon Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2019
  • Classic sinhala song Samugena Yannemi සමුගෙන යන්නෙමි Indrani Perera ,Vernon Perera
    ravanatube.com/classic-sinhala...
    / ravanatube
    සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට
    අපේ මතු දියුණ සොයා
    හිතකින් නොව මා නැව් නැග යන්නේ
    සිත ඔබේ තුරුලේ තියා
    ගතින් මෙතැන මම හිතින් ඔබගේ ලඟ
    කිසිදින වෙනස් නොවේ
    ජීවිතයට නැත ඔබෙ සෙනෙහස වැනි
    මිණි කිරුළක් මෙලොවේ
    සුදු මුදු රැල්ලේ මීදුම් තුරුල්ලේ
    නැව ඇදිලා යනවා
    මද පවනැල්ලේ සිත කැළඹිල්ලේ
    ඔබ ගැන සිහිවෙනවා
    ප්රිැය සුහදාණෙනි මා සිරවූයේ
    දුක්බර බිම් ගෙයකයි
    ඔබ රුව නෙපෙනී කටහඬ නොඇසී
    ගත සිත අවිවේකයි
    වෙරළක දිළිසෙන විදුලිය රේඛා
    අතරින් එබෙනු දැනේ
    අඳුර කපාගෙන පහන් ටැඹක් ලෙස
    ඔබ මට දුරට පෙනේ
    මටම ලැබෙන තෙක් සක්වල පාලන
    දෙවියන් රැක දේවා
    සසර සරන තුරු ඔබ මට නොනිමෙන
    රන් පහනක් වේවා
    Artist : Indrani Perera / Vernon Perera
    Lyrics: Karunarathna Abeysekara
    Music: Clarence Wijewardena
  • เพลง

ความคิดเห็น • 109

  • @yasithnirmal1862
    @yasithnirmal1862 8 หลายเดือนก่อน +13

    මගේ පෞද්ගලික අත්දැකීම තමයි මේ සින්දුව...ආදරණීයන්ගෙන් හැතැප්ම දාස් ගානක්‌ දුර මුහුදේ තනි වෙලා ඉද්දි මම මේ සින්දුව අහ අහ ඇස් වල කඳුළු පුරවන් හිටපු වාර අනන්තයි..

  • @user-dz7dm9ov5d
    @user-dz7dm9ov5d 22 วันที่ผ่านมา +3

    මගේ පුතා නැවක සෙවයෙ. ඹහු සෙවය කරන වෙලාවකට කතාවෙන් දුක තෙරෙනවා. මුලු ගීතයම ආදරණීය යෙදුම් වලින් පිරිලා. ක්ලැරන්ස් විජේවර්ධනයන් මවන තනුවත්, ගායනයත් ඇසෙන හැම විටම දුකයි.

  • @ajithkumara9543
    @ajithkumara9543 ปีที่แล้ว +16

    මෙන්න සිංදු දැන් තියෙන්නෙ මොනවද සිංදුද කියල හිතෙනව මේව අහද්දි ...

  • @indunilmapa1405
    @indunilmapa1405 ปีที่แล้ว +24

    මට දැන් 40ට ලං වෙනවා.අපි පොඩි කාලේ ගියපු සිංදුවක් ඔය.ඒකාලේ දැනුනේ නෑ මට.එත් දැන් පුදුම ලස්සනක් දැනෙනවා.ගිය ආත්මේ වගේ.දුකකුත් දැනෙනවා😢
    ක්ලැරන්ස්ගේ ටියුන් කොහොමත් ලස්සනයි

  • @dilakshishashinikamunagama6874
    @dilakshishashinikamunagama6874 ปีที่แล้ว +10

    මම ආසම සින්දුව ක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැැ

  • @namodiniperera12
    @namodiniperera12 3 หลายเดือนก่อน +6

    රන් එෆ් එම් එකේ නිතරම යන සින්දු මේ..පොඩි කාලේ ඉදන් ගෙදර රේඩියෝ එක දාන නිසා මමත් ගොඩක් පරන සින්දු අහනව

  • @anuktanuj8429
    @anuktanuj8429 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ

  • @ruwankumara8063
    @ruwankumara8063 4 หลายเดือนก่อน +5

    Lankawe minissu sathutinma unna kale ahanna labuna sindu atharin ekak

  • @ruwanperera491
    @ruwanperera491 ปีที่แล้ว +8

    හැමදාමත් අහනවා ❤
    Abudhabi රුවන්

  • @laljit8092
    @laljit8092 ปีที่แล้ว +22

    ආයේ කිසි තර්කයක් නෑ මේ ගීතයේ ගායනය ඉතා ඉහල බව කියන්ට ඕනා. ඒ සමගම කියන්ට ඕන තව කාරණයක් තමා ගීතය සමග යන ඉතා සුන්දර තනුව සහ සංගීත රචනය. දේශීය හා බටහිර වාද්‍ය භාණ්ඩ මනාව සංයෝග කරලා, ගිටාරය හා සැක්සපෝනය මනාව ඉස්මතු කර ගෙන ලයාන්විත ගීතයක් බවට මේ ගායනය නිමා කල ඒ ශ්‍රේෂ්ට සංගීතවේදියා ක්ලැරන්ස් ගේ විශාල හෙවනැල්ල මේ ගීතය පුරාම දිවෙනවා! ඔබ නැති මේ දිවයින හරිම දුප්පත් ක්ලැරන්ස්!!

    • @nissankamayadunna532
      @nissankamayadunna532 5 หลายเดือนก่อน

      ඔබ එම ගීතයේ අන්තර්ගතය මැනවින් අදහස් කොට ඇත. සම්පුර්ණයෙන්ම එකගයි

    • @binarajayakody5640
      @binarajayakody5640 2 หลายเดือนก่อน

      Nomiyena geetha❤

    • @nilukajayasingha3464
      @nilukajayasingha3464 18 วันที่ผ่านมา

      Yes 👍❤️

  • @shashikadulanjali8527
    @shashikadulanjali8527 ปีที่แล้ว +11

    ඔබේ රුව නොපෙනී...කට හඩ නොඇසී..සිත මගේ අවිවේකයි... ❤

  • @ruwanperera491
    @ruwanperera491 ปีที่แล้ว +11

    තව අවුරුදු කීයක් ඇහුවත් apita මෙම ගීත එපා වෙන්නෙ නැහැ.....Abudhabi රුවන්

  • @user-op3xz1ju6i
    @user-op3xz1ju6i หลายเดือนก่อน +3

    ❤❤❤❤❤ athithaya mathak wenawa mama asama githayak

  • @achinidhara6014
    @achinidhara6014 4 หลายเดือนก่อน +2

    ඔබෙරුව නොපෙනී කටහඬ නොඇසී...ගත සිත අවි වේකයි.......❤❤❤
    මේක මගෙ ජීවන අත්දැකීම ........

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +13

    හරිම සුන්දර ගීතයක් 🌻👍 හැමදාටම මේ ගීතය ඇසේවි.අමරණීයයි

  • @narmadasachi1669
    @narmadasachi1669 หลายเดือนก่อน +1

    අද මම ස්මුලි app එකෙන් මේ ගීතය ගායනා කලා මම දැන් විදින අත්දැකීම මේක ගීතයටම ගැලපෙන විදිහටම විශුවල් එක හරිම ලස්සනයි thank you ❤❤❤❤❤❤

    • @Unseencolour
      @Unseencolour  หลายเดือนก่อน +1

      මමත් නැව් වල අවුරුදු 10 කට වඩා වැඩ කලා. මෙහෙම Edit කරන්න පුලුවන් උනේ අත්දැකීම් හින්දම තමා

  • @7starcab85
    @7starcab85 ปีที่แล้ว +6

    මටම ලැබෙන තෙක් සක්වල පාලන දෙවියන් රැක දේවා!!!!!

  • @sandyamukkadan8528
    @sandyamukkadan8528 ปีที่แล้ว +3

    Mate matekai Colombo kocchikade Rangella Nevy Camp Ekke Hitepu mage yaluvo Satekke 1980 1982

  • @ireshakaldera5404
    @ireshakaldera5404 3 ปีที่แล้ว +8

    මටම ලැබෙන තෙක් සක්වල පාලන දෙවියන් රැක දේවා

  • @samananosha1595
    @samananosha1595 ปีที่แล้ว +5

    indrani mahathmiya, I have no words to tell. may you live long

  • @kamanimayadunna5259
    @kamanimayadunna5259 2 ปีที่แล้ว +4

    මට හිතාගන්න බැ. මටම ලංවුන සිංදුවක්.

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 ปีที่แล้ว +3

    Matama labaena thaek sakwala palana daewiyan rakadaewaaaaa sasarana sarana thuru oba mata nonimaena ran pahanak waewaaaaa

  • @ireshakaldera5404
    @ireshakaldera5404 3 ปีที่แล้ว +6

    කිසි දින වෙනස් නොවේ

  • @ireshakaldera5404
    @ireshakaldera5404 3 ปีที่แล้ว +4

    නැව ඇදිලා යනවා
    ඔබ ගැන සිහි වෙනවා

  • @sandyamukkadan8528
    @sandyamukkadan8528 ปีที่แล้ว +2

    Milano ...... grattacielo... palazzo Molto Alto

  • @srilankalifestyles
    @srilankalifestyles 6 หลายเดือนก่อน

    මෙච්චර හොඳ වොයිස් එකක් තියෙන" වර්නන් පෙරේරා "ගෙන් මේ වගේ ලස්සන සිංදු මම ඊට පස්සේ අහලා නෑ ,

  • @madhushankameegastenna3988
    @madhushankameegastenna3988 7 หลายเดือนก่อน +1

    Best

  • @30nadie
    @30nadie 3 ปีที่แล้ว +7

    Beautiful Song❤️❤️❤️ Love it❤️❤️

  • @adithyajayamanne5396
    @adithyajayamanne5396 9 หลายเดือนก่อน +1

    Mage mahathya heta nawata yanawa me sinduwa marai

  • @asangaabeyratne9543
    @asangaabeyratne9543 ปีที่แล้ว +3

    My theme song

  • @nalinweerasuriya6114
    @nalinweerasuriya6114 4 ปีที่แล้ว +4

    Good sung

  • @dilakshishashinikamunagama6874
    @dilakshishashinikamunagama6874 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මේ සින්දුව මම හරිම කැමති යි

  • @user-tt3mm5mt3s
    @user-tt3mm5mt3s ปีที่แล้ว +2

    ලස්සනයි ...harima kamathi .❤❤❤❤❤❤❤❤❤

  • @manorikankanamge174
    @manorikankanamge174 3 ปีที่แล้ว +3

    Adenawa❤

  • @udayanganinadeeka86
    @udayanganinadeeka86 2 ปีที่แล้ว +3

    නමෝ buddaya theruwan සරණයි! සියලු දෙනාටම !🙏 🙏

  • @sriyanimangalika8631
    @sriyanimangalika8631 ปีที่แล้ว +1

    Sundarayi dUka hithenawa ne

  • @hsgbd8794
    @hsgbd8794 2 ปีที่แล้ว +2

    Matama labena turu sakwala palana daviyan raka dewa sasara wasana turu oba mata nonimena ran phanak wewa.😅😅😅😅❤❤❤❤❤

  • @lakminimawella1816
    @lakminimawella1816 ปีที่แล้ว +1

    Beautiful lovely song.l love you very much

  • @shamilashamila5354
    @shamilashamila5354 3 ปีที่แล้ว +3

    Mata eketha adenawa etaramatama lassanai

  • @nahndnepiyankah8957
    @nahndnepiyankah8957 2 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සන යී

  • @MadhuMadhu-ks4se
    @MadhuMadhu-ks4se 3 ปีที่แล้ว +2

    Attatama lassanai gdk. Me wage tawa song tiyada. Mta dannako

  • @thiliniimbuldeniya2401
    @thiliniimbuldeniya2401 2 ปีที่แล้ว +3

    Love this song..

  • @sandyamukkadan8528
    @sandyamukkadan8528 ปีที่แล้ว +2

    Dove siamo

  • @upekshasenanayake5284
    @upekshasenanayake5284 7 หลายเดือนก่อน +1

    හදවතටම දැනෙනවා ❤

  • @senarathdayasiri8112
    @senarathdayasiri8112 ปีที่แล้ว +1

    Nice Song

  • @sumithprasanna56
    @sumithprasanna56 6 หลายเดือนก่อน

    Nice song varnan perara indrani perara

  • @dilsharasandaruwan8506
    @dilsharasandaruwan8506 2 ปีที่แล้ว +2

    ලස්සනයි ❤❤

  • @asokajayawardana4362
    @asokajayawardana4362 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @Cricwithgame
    @Cricwithgame 10 หลายเดือนก่อน

    Supper

  • @sachinidhananjana5160
    @sachinidhananjana5160 6 หลายเดือนก่อน

    Meka wenama ekak❤❤❤❤❤❤❤

  • @sandyamukkadan8528
    @sandyamukkadan8528 ปีที่แล้ว +2

    Lostromo Bal carrier

  • @user-ne5rt8xq3e
    @user-ne5rt8xq3e 5 หลายเดือนก่อน

    Wauuuu🎉

  • @saliyarajchandra3688
    @saliyarajchandra3688 ปีที่แล้ว +1

  • @sutinmatin6433
    @sutinmatin6433 6 หลายเดือนก่อน

    නවන්දිකා මම ආදරෙයි පන ❤😅❤

  • @sandyamukkadan8528
    @sandyamukkadan8528 9 หลายเดือนก่อน +1

    Mate matekai paleveni Naave Appi Australia yavete yanekote Indiano Oceian Ekke yancote New Zealand velette kittuve Coco Island pass kerela Naave full Black Out una payye ganak ..Mudde bayankare Mudde bayankarai .my Experience I think 1987Dicember

  • @rohanbandara1916
    @rohanbandara1916 3 ปีที่แล้ว +7

    Dislike karanne Melo rasak noterena aya.

  • @ireshakaldera5404
    @ireshakaldera5404 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @asangaabeyratne9543
    @asangaabeyratne9543 ปีที่แล้ว +1

    ❤️❤️💕❤️❤️

  • @user-ck3vy8rd7n
    @user-ck3vy8rd7n 10 หลายเดือนก่อน

    ❤😢❤ miss you ❤r.i.

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සන ගීතයක් ගායන දෙපලටත් ඉදිරිපත් කර ඔයාටත් බොහොම ස්තූතියි ජය ❤️❤️❤️🌹🌹🌹🎎🎎🎎👍👍👍

  • @shashikadulanjali8527
    @shashikadulanjali8527 ปีที่แล้ว +1

    2023 ❤

  • @neethasa1429
    @neethasa1429 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandyamukkadan8528
    @sandyamukkadan8528 ปีที่แล้ว +1

    Milano gratte cileo sotto Titanic 🎉🎉🎉🎉🎉🎉🎉

  • @dilhaniabeysundara5483
    @dilhaniabeysundara5483 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 ปีที่แล้ว +1

    ❤❤🙏🙏🇱🇰🇱🇰💐💐

  • @sandyamukkadan8528
    @sandyamukkadan8528 ปีที่แล้ว +1

    Newtel people

  • @sandyamukkadan8528
    @sandyamukkadan8528 9 หลายเดือนก่อน

    Milano palazzo molto Alto Generale

    • @sandyamukkadan8528
      @sandyamukkadan8528 9 หลายเดือนก่อน

      Dove siamo signor Sunak

    • @sandyamukkadan8528
      @sandyamukkadan8528 6 หลายเดือนก่อน

      EDDA MASETe DOLLER 680 DALLA AVVE.HOTEL GALILEO MILANO.INA Assicurazione GENERALI di Monza.CRIMINEL NAS. LEGALITÀ Giustizia PAGATO Tutto Nostro Valore Verità ❤

    • @sandyamukkadan8528
      @sandyamukkadan8528 6 หลายเดือนก่อน

      Ma Excusa Qualcuno Sipo Scrivere Così CGIL Milano Nationale.qui C'E UNA VENDETTA HOTEL GALILEO MILANO CORSO Europa Criminel NAS VERITÀ Giustizia PAGATO Tutto Nostro Valore Verità Giustizia CGIL Milano Legalità Grazie

    • @sandyamukkadan8528
      @sandyamukkadan8528 5 หลายเดือนก่อน

      Edda 1988 mamme Australia VELETE Bassanum Appi Adde Tanneke INNEVA. Milano Hotel Marda

    • @sandyamukkadan8528
      @sandyamukkadan8528 5 หลายเดือนก่อน

      Rovinato hotel Marda Milano Ancora questo Momento Non c'è VERITÀ Giustizia PAGATO Tutto Nostro Valore Criminel NAS CGIL Milano Lombardia

  • @sandyamukkadan8528
    @sandyamukkadan8528 9 หลายเดือนก่อน

    1987 ?680 doller. ... other drak Mark one Laux..Gratte Cello Milano

    • @sandyamukkadan8528
      @sandyamukkadan8528 9 หลายเดือนก่อน +1

      Obai Ramye Sandekeerena Ganne Anndekar Obai Ramye Taru Elliye Gimmane Kalay ....Attite...vartemanne ..Annagete..givtepooramea.Mage Birinde Thanku .Nanda maleni mathniye ...Dionomic Voice Our

    • @sandyamukkadan8528
      @sandyamukkadan8528 9 หลายเดือนก่อน

      Milano Alta Palazzo Generale

  • @sandyamukkadan8528
    @sandyamukkadan8528 9 หลายเดือนก่อน

    Vissuto Tutto ❤

    • @sandyamukkadan8528
      @sandyamukkadan8528 9 หลายเดือนก่อน

      Generale Assicurazioni ITALIA Grande Azienda Sotto c'è Una Criminale Lavorate Con Guardia di Finanza CGIL Milano.pagato tutto Nostra Vita Legalità Giustizia io none mai Andata Cercato fare Assicurazione Sotto C'è Criminel Nas . Giustizia.grazi

    • @sandyamukkadan8528
      @sandyamukkadan8528 9 หลายเดือนก่อน

      Agenzia Monza Hotel Galileo corso Europa Milano Direttore Abitando Monza Andate fondo guardia di finanza sotto Criminel Nas.diritti legale Giustizia.❤

    • @sandyamukkadan8528
      @sandyamukkadan8528 9 หลายเดือนก่อน

      Covanto Alto Generale Milano Formigoni....Sunak

    • @sandyamukkadan8528
      @sandyamukkadan8528 7 หลายเดือนก่อน +1

      CRIMINEL NAS VERITÀ Giustizia Milano

    • @sandyamukkadan8528
      @sandyamukkadan8528 4 หลายเดือนก่อน

      680doller al mese1987

  • @shiromifernando9311
    @shiromifernando9311 11 หลายเดือนก่อน +1

    අහගෙන ඉන්න පුලුවන් ඇස් පියාගෙන

  • @sbolagedara
    @sbolagedara ปีที่แล้ว +4

    සිංදුව නම් එළ...හැබැයි cargo ship එකක් නේද දාලා තියෙන්නේ...🙂🙂🙂

    • @upul1684
      @upul1684 ปีที่แล้ว

      ඇයි වෙන නැව් වල යන්න බැරිද

    • @SapumalMoragoda
      @SapumalMoragoda 8 หลายเดือนก่อน

      Cargo Ship එක්කක් තමයි ගැලපෙන්නේ . මේක ආතල් ගන්න යන ගමනක් නෙවේ . නැවක රැකියාවක වෙන්න පුළුවන් .@@upul1684

    • @SapumalMoragoda
      @SapumalMoragoda 8 หลายเดือนก่อน +1

      Cargo Ship එක්කක් තමයි ගැලපෙන්නේ . මේක ආතල් ගන්න යන ගමනක් නෙවේ . නැවක රැකියාවක වෙන්න පුළුවන් .

  • @dsndesilva6829
    @dsndesilva6829 6 หลายเดือนก่อน

  • @thiliniwasana1092
    @thiliniwasana1092 ปีที่แล้ว +1

    ❤❤❤

  • @harshaabeyrathne4359
    @harshaabeyrathne4359 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @priyanga429
    @priyanga429 7 หลายเดือนก่อน

  • @nirofidgett7049
    @nirofidgett7049 7 หลายเดือนก่อน

  • @dinulaperera6691
    @dinulaperera6691 2 ปีที่แล้ว +2

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @chamindageeganage7739
    @chamindageeganage7739 10 หลายเดือนก่อน