Satharawatin Kalukaragena - Jeewana Wila Mada Concert | Sujatha Attanayake | (Official Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024
  • / sujathaattanayakeofficial
    © Copyright Sujatha Attanayake.
    All Rights Reserved.
    සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
    මට මුවා වෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ
    අතරමඟක සිටි මා - කුඩේ යටින් කැන්දා
    ගෙදර ගිහින් ඇරලු දා - මතකයි අද වාගේ…
    එදා ඉඳන් මඟ බැලුවා රුව දකින්න ඔබේ
    දෑතේ වළලු රණ්ඩු වුණා අඩි සද්දෙට ඉබේ //
    දෙතොල නැගේ සිනහා - නැවුම් පැතුම් සනහා
    හදේ මැවෙයි සුපෙම් කල්පනා..
    සතර වටින්…
    එදා මෙදා සිත සපුරා විඳ අනන්ත සුවේ
    දෑත දෑත එකතු වුණා ප්‍රාර්ථනා ලොවේ //
    නැවුම් පැතුම් සරසා - හිතේ කුසුම් වරුසා
    ඔබේ සෙවණ සදා වාසනා…
    සතර වටින්…
    ගායනය - ආචාර්ය සුජාතා අත්තනායක
    පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
    තනුව හා සංගීතය - ස්ටැන්ලි පීරිස්
  • เพลง

ความคิดเห็น • 52

  • @samanthaamarathunga
    @samanthaamarathunga ปีที่แล้ว +13

    Miraculous melodies made by late maestro great Stanley Peiris .. stay forever ❤

  • @AsokaIndrajith-ns7vj
    @AsokaIndrajith-ns7vj 2 หลายเดือนก่อน +3

    සුජාතා අත්තනායක මහත්මිය ගේ ලයාන්විත හඩින් ගැයෙන හැම ගීතයක් ම ඉතා ලස්සනයි

  • @NandaDeSilva-xg2ci
    @NandaDeSilva-xg2ci 5 หลายเดือนก่อน +5

    Sujatha attanayake madem, like lather mungeskar india No1 singer and sri lanka No1 singer both of them you are the best singer budusarani thanks kumara sydney australia

  • @rodneywarna2550
    @rodneywarna2550 6 หลายเดือนก่อน +9

    ඇත්තටම ලංකාවේ ඉන්න සුපිරිම ගායිකාවන් අතළොස්සෙන් එක් අයෙක් සුජාත අක්ක. මේ ගායනය කෙතරම් මිහිරිද කියල කියන්න අමාරුයි.ස්ටැන්ලි පීරිස් මහත්තයාගේ සංගීතය, කොතරම් අනර්ඝද.මේ ගීත සදා අමරණීයයි.හොද රසවින්දනයක් ඇති අයට මේ ගීතවල වටිනාකම තේරෙනව.සුජාත අක්කෙ ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්තනා කරනව.ඉතාමත්ම මිහිරි ගීත,මිහිරි හඩකින්,මුව අඩක්වත් විවර නොකර ඔබ ගයන ආකාරය ,ඇත්තටම කොතරම් විශිෂ්ඨද .

  • @anupamadamith1224
    @anupamadamith1224 หลายเดือนก่อน +2

    ආදරෙයි මේ ගීත වලට....
    ❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 3 ปีที่แล้ว +25

    මේවාට තමයි සින්දු කියන්නේ.. ලස්සන තනුවේ... 🥺❤️

  • @SKGGG
    @SKGGG 6 หลายเดือนก่อน +4

    Wow! What an exceptional voice! I’m mesmerised. This lady is a precious, rare gem! Sri Lanka is o fortunate to have her!

  • @anupamadamith1224
    @anupamadamith1224 หลายเดือนก่อน +1

    ජීවිතයේ විදපු ලස්සනම සින්දුව......
    ❤❤❤❤❤❤❤

  • @YameraKumara
    @YameraKumara 28 วันที่ผ่านมา

    Sujatha aththanayaka madomta niduk nirogi chira jiwanaya labawa

  • @NirmalHettiarachchi-v6t
    @NirmalHettiarachchi-v6t 9 หลายเดือนก่อน +7

    එදා ඉදන් මග බැලූවා රුව දකින්න ඔබේ
    දෑතේ වලලු රණ්ඩු උනා අඩි සද්දෙට ඉබේ.
    මේ වගේ විශිෂ්ට පද වැලක්

  • @tonyfernando1982
    @tonyfernando1982 3 ปีที่แล้ว +5

    Ma kematima getaya oba tumiya vision gayana budu Saranai Jesu pihitai obata

  • @isuruudara3118
    @isuruudara3118 ปีที่แล้ว +5

    She has good vocal range and great tone.

  • @dinethkarunathilake3921
    @dinethkarunathilake3921 5 หลายเดือนก่อน +2

    Wishing you good health and happiness always. Thank you for sharing your beautiful talent! 🙏💖

  • @sheonafernando985
    @sheonafernando985 2 หลายเดือนก่อน +1

    Wow very nice old is gold

  • @omilaKashthuriarachchi-pb5nx
    @omilaKashthuriarachchi-pb5nx ปีที่แล้ว +6

    හදවතේ ගායිකාව❤❤❤❤❤😂😂😂

  • @susilmanori7598
    @susilmanori7598 ปีที่แล้ว +3

    Yes thank you Madam Sujatha Aththanayyaka and w
    I ho else nextly sang the song. I as a fan want to tell somsle thing special about this song. The lyrics of this song is Mr Augustus Vinayagarathnams and he had done an official job and had the habbit of coming in the evening I often see him passing our area. One day this gentleman asked to drop him to his living place saying this rain is not good for me and really it was drizzling. I wondered why can,t this person neglect this drizzle and proceed ? Anyway I obeyed him and did so.He was a proportionate gentleman and at that time I was a small child aged 11 years. Any way when he reached his destination he talled I will thank you to hear the whole country. At that time I was puzzled about what he said . I didn't know his name even at that time unless he was a special neighbour beacause of his features and the style of his dress. Today we cant see him alive but his thanks are everlasting
    Anton Susil Mendis

  • @hemanthaliyanage2497
    @hemanthaliyanage2497 2 หลายเดือนก่อน +1

    Awesome ,no one can match

  • @Manju-c6w
    @Manju-c6w 8 หลายเดือนก่อน +2

    I love this song very much ❤️🌹❤️

  • @SurangaSuranga-xv4ns
    @SurangaSuranga-xv4ns 9 หลายเดือนก่อน +3

    Adarei medam dirgayusha uba thumiyata..hadawathinma

  • @NihalBombuwala
    @NihalBombuwala 3 หลายเดือนก่อน +1

    God bless you

  • @commerce171
    @commerce171 3 ปีที่แล้ว +7

    Mewan hadak budu saranai obatumiyata

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf 6 หลายเดือนก่อน +2

    Lassanai❤❤

  • @shanherath1314
    @shanherath1314 3 ปีที่แล้ว +5

    Excellent '

  • @roshanpriyantha9440
    @roshanpriyantha9440 ปีที่แล้ว +2

    God bless you 🙏🙏

  • @RanjaniFernando-i1y
    @RanjaniFernando-i1y 6 หลายเดือนก่อน +1

    My favourite singer

  • @priyangachrishanthi7984
    @priyangachrishanthi7984 หลายเดือนก่อน +1

    🎉🎉

  • @dammikaranasinghe5288
    @dammikaranasinghe5288 ปีที่แล้ว +3

    Golden voice

  • @damasuriya8338
    @damasuriya8338 ปีที่แล้ว +3

    ❤❤❤

  • @chalawar1668
    @chalawar1668 2 ปีที่แล้ว +5

    Eya gayana karanne hadavathata e hada bavanavak mata nam sangeetha lokayama eyai gayanaye dew duva

  • @PriyanthiPerera-vc9jb
    @PriyanthiPerera-vc9jb 10 หลายเดือนก่อน +2

    🙏❤️💐

  • @ShanikaPriyadrshni
    @ShanikaPriyadrshni หลายเดือนก่อน +1

    😂❤❤❤

  • @NimalJayasinghe-z7o
    @NimalJayasinghe-z7o ปีที่แล้ว +3

  • @SamanDahanayake-j4c
    @SamanDahanayake-j4c 4 หลายเดือนก่อน +3

    රිදී සීනුවක් වගේ කටහඩ

  • @mareeyajuly1932
    @mareeyajuly1932 ปีที่แล้ว +3

    Golden voice 👌👌👌

  • @sardula9858
    @sardula9858 หลายเดือนก่อน

    this song is for you my friend in Isreal you know who it is I need not say the anme

  • @manojhgc1047
    @manojhgc1047 ปีที่แล้ว +4

    ඕවට තමා රඟපානවා කියලා කියන්නේ

    • @vinithasamaraweera379
      @vinithasamaraweera379 ปีที่แล้ว +4

      Ragapaath sujatha අත්තනායක මහත්මියge හඬ

    • @isuruudara3118
      @isuruudara3118 ปีที่แล้ว +3

      මෙතුමියගෙ පුතා හදිසි අනතුරකින් මියගිය පසු ඒ කම්පනය නිසා සින්දු කියන්න නොහැකි උනා.ඒකයි ඒ.

    • @ManishaDevindhi-dg2uz
      @ManishaDevindhi-dg2uz 11 หลายเดือนก่อน

      මොකක්ද..අදහස්..කලේ

    • @SKGGG
      @SKGGG 6 หลายเดือนก่อน +3

      Raga paavath nathath oya kiyapu sinduwak nemei Visharadha Aacharya Sujatha Aththanayaka mahathmiya gaayana karanne. Sujatha mahathmiya visinma gaayana karapu ethumiyageema sinduwak me ethumiya gaayana karanne. Oya sinduwak kiyanawa poddak ahala balanna ona. Ballo buranawa wage athi 😂 Honda deyak kiyanna nathnam kata vahan hitapan gono.

    • @ChamindaWijerathana-gq7to
      @ChamindaWijerathana-gq7to 2 หลายเดือนก่อน +1

      Raja pewath moko eyage sinduwa ne

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว +4

    Me wage kata hadak thama abibawa yanne lankawe bihi wela naha

  • @IshiniAkarsha
    @IshiniAkarsha 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @NimalJayasinghe-z7o
    @NimalJayasinghe-z7o ปีที่แล้ว +3

  • @janithherath8409
    @janithherath8409 หลายเดือนก่อน +1