මියුලු නුවර, වජ්ජි, ලිච්චවි,විශාලා මහනුවර.Shakyawansa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 56

  • @shamaliw
    @shamaliw หลายเดือนก่อน +4

    ⁣ඉතාම වැදගත් සොයා ගැන්මක්...ඔබතැමාගෙ මෙම සොයා ගැනිම් සහ ඒවා තෙිරැමා ගන්න පුලුවන් විදියට රටට හදුන්වා දිම ගැන බොහෝම ස්තුතියි.. බුදු සරණ යි

  • @lionelmabimage5945
    @lionelmabimage5945 หลายเดือนก่อน +3

    කාලීනව ඉතා වැදගත් වටිනා ලිපියක් පැහැදිලි කිරීම ක්. තව දුරටත් පැහැදිලි කිරීම් මින් ඉදිරියටත් කරගෙන යෑමට ධෛර්යය ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 หลายเดือนก่อน +5

    ඔබ තුමාගේ උත්සහ ය ඉතාමත් අගේ කරනවා ❤ අපේ සත්‍ය ඉතිහාසය ඉක්මනින්ම ලෝකයාට විවෘත වෙන දිනය ලගයි තෙරැවන් සරනයි ඔබ තුමාට ❤

  • @kamalkumara6957
    @kamalkumara6957 หลายเดือนก่อน +4

    ඔබල කරන මෙහෙයට තෙරුවන් සරනය්,

  • @sudharma4313
    @sudharma4313 หลายเดือนก่อน +4

    නිවැරැදි ඉතිහාසය කියාදෙන ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිස්ටාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 หลายเดือนก่อน +4

    ඉතාම මනරම් හඬ පෞර්ෂය සහිත පැහැදිලි කිරීමක් ....ඉහල ශාස්ත්‍රීය ඉගැන්වීමක් .....විද්වත් ලේඛන ....ශිලා මූලාශ්‍ර......සහ සන්සන්දනාත්මක පහදාදීම් .... ....සතියම් ආශ්‍රිත පැහැදිලි කිරීම් ....සුදු අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ ලේඛන ....පුරා විද්‍යාත්මක ලේඛන ...
    ආදි දෑ ආශ්‍රය කොටගෙන ...සුපිරි ගනයේ තාර්කික ගොඩ නැගීම.....
    සත්‍ය පහදාදීමට ඔබකරන මෙහෙය විශිෂ්ටයි .....ස්තූතියි ..මහත්මාණෙනි .

  • @senawirathna6147
    @senawirathna6147 หลายเดือนก่อน +8

    මතුවෙන ඉතිහාසය බුදුන්වහන්සේගෙ මේ අපේ උරුමයයි..හෙලිවෙන්නෙ..❤🎉❤

  • @shyamaliepa3154
    @shyamaliepa3154 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා පැහැදිලි කිරිමක්

  • @roshanmadusanka3052
    @roshanmadusanka3052 หลายเดือนก่อน +3

    හොද පැහැදිලි කිරීමක්.

  • @ThilaniSandamali
    @ThilaniSandamali หลายเดือนก่อน +3

    බොහොම පින් ඔබට

  • @domijayawardena9495
    @domijayawardena9495 หลายเดือนก่อน +3

    මේ පැහැදිලි කිරීම ගැන අවධානය යොමුකිරීම වැදගත් ය.

  • @sathsaraj9708
    @sathsaraj9708 หลายเดือนก่อน +2

    තව තවත් ගවේශන විඩියෝ දාන්න

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 หลายเดือนก่อน +1

    යහපත්කම වෙවා ඔබතුමාට....🎉🎉🎉

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @ThinkOthers
    @ThinkOthers หลายเดือนก่อน +1

    🙏ස්තුතියි.

  • @hettiarachchigerohanpriyan8696
    @hettiarachchigerohanpriyan8696 หลายเดือนก่อน +3

    Hela bodu ithihasaya soyanna apamana wehesena obathumnlata
    Theruwan saranai....

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 หลายเดือนก่อน +2

    Thank you very much🙏very informative👌🏻

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr หลายเดือนก่อน +1

    Theruvan saranai 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 หลายเดือนก่อน +2

    All Of Them Suwapathweva 🙏🙏🙏

  • @nishanthassenadheera5818
    @nishanthassenadheera5818 หลายเดือนก่อน +1

    ඔබ ඔබතුමාට

    • @nishanthassenadheera5818
      @nishanthassenadheera5818 หลายเดือนก่อน

      ඔබතුමාට පින් සිද්ධ වේවා මේ දේවල් අපට පර්යේෂණ කර තොරතුරු නිවැරදිව පෙන්නලා දුන්නට

  • @bodhuhela752
    @bodhuhela752 หลายเดือนก่อน +2

    “ ප්‍ර මුඛ සාතාගිරිගේ සහ බත කසබ ච ප්‍ර මුඛ හේමගිරිගේ ලෙන පැමිනි නොපැමිනි සංඝයාටයි”
    මේ පරනවිතාරන මහතාගේ සෙල්ලිපි සංග්‍ර හයේ 671 ලිපියේ දැක්වෙන අයුරුය.සිලාලිපි කාලීන ලියවිලිය, මෙය
    ත්‍රි පිටකයෙන් ද තහවුරු වේ. බුදුන් ජීවමාන සමය වනවිටත් හෙලයන්ට අකුරු තිබිඇත. යකඩ පමනක් නොව
    වානේ ද නිපදවන අයුරු දැනසිටි බවට මෙය නිදසුනකි.

    • @Kas12322
      @Kas12322 15 วันที่ผ่านมา

      😂

  • @senavibanda3357
    @senavibanda3357 หลายเดือนก่อน +1

    අති විශිෂ්ඪයි මැතිතමනි ෴෴෴❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @acecoach623
    @acecoach623 หลายเดือนก่อน +1

    🌻🌻🌻🌼🌼🌻🌻🌻

  • @ALNiroshan
    @ALNiroshan หลายเดือนก่อน

    ❤sahodaraya owa purawidyawa akka buddasasana amathyanshaya owa ekka kathakarala harideyaknam samajagathakaranna❤ehidi weradinam oyala pattakata wenna ❤manussayo atarata yamak gana aka hodai gannawanam ownta aka piligatha haki widiyata nithyanu kollata baya natiwa wede karanna❤

    • @shakyawansa
      @shakyawansa  หลายเดือนก่อน

      මම ඉදිරිපත් කල පුරා විද්‍යා සීලා ලේඛන බොරුද

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 หลายเดือนก่อน +1

    ❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏

  • @AjithMaddumage-e8j
    @AjithMaddumage-e8j หลายเดือนก่อน +2

    Budunwahanse apa rate...godak pin pehedili kalata...thawath pro ekak karanna me wage...

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 หลายเดือนก่อน +1

    💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @upalidarmasekara4466
    @upalidarmasekara4466 หลายเดือนก่อน +2

    👍👍👍

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 หลายเดือนก่อน +1

    Shasthrawela sellilipiya genath kiyadennasir theruvan saranai🎉

  • @nandanajaythilaka2193
    @nandanajaythilaka2193 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @SamanthiLiyanage-qw5om
    @SamanthiLiyanage-qw5om หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sameemadhu5344
    @sameemadhu5344 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @tilakperera3276
    @tilakperera3276 11 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻❤️

  • @ranuranu1234
    @ranuranu1234 หลายเดือนก่อน

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 หลายเดือนก่อน +1

    ඔබ තැමාගේ tp no එක මා ලග තිබුනා...දැන් නැහැ ...දෙන්න හැකිද...fro uk

    • @shakyawansa
      @shakyawansa  หลายเดือนก่อน +1

      vedio eke thiyenawa , balanna

    • @shakyawansa
      @shakyawansa  28 วันที่ผ่านมา

      0712221650

  • @nilanthagamage4955
    @nilanthagamage4955 หลายเดือนก่อน +1

    Shastra wela, Mani naga pabbata ?

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 หลายเดือนก่อน +1

    නමුත් බොධියෙ සිට බස්නාහිර පැත්තේ විශාලාමහනුවර විය යුතුයි

    • @shakyawansa
      @shakyawansa  หลายเดือนก่อน

      බස්නාහිර සීලා ලේඛන සාධක තිබේද .? මා පෙන්වන ගිනිකොන දිසාවේ සිලා ලේඛන සාධක බොරුද ?

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 หลายเดือนก่อน +1

    Ginikona disawe upawaththana saluyana thibima obatbumage sadhaka wali n sanatbaw😊

  • @kolithasenanayake8188
    @kolithasenanayake8188 หลายเดือนก่อน +2

    🤣🤣🤣🤣

  • @ranuranu1234
    @ranuranu1234 หลายเดือนก่อน

  • @ranuranu1234
    @ranuranu1234 หลายเดือนก่อน

  • @ranuranu1234
    @ranuranu1234 หลายเดือนก่อน

  • @ranuranu1234
    @ranuranu1234 หลายเดือนก่อน

  • @ranuranu1234
    @ranuranu1234 หลายเดือนก่อน +1

  • @ranuranu1234
    @ranuranu1234 หลายเดือนก่อน +1

  • @nandakumara7780
    @nandakumara7780 29 วันที่ผ่านมา

    ❤❤❤