බබාට බඩු ගන්න යමු ! Shopping Vlog ! Black Friday and Christmas shopping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 208

  • @vishuprabudika
    @vishuprabudika วันที่ผ่านมา +139

    අනේ මම මෙහෙම කවදාවත් කමෙන්ට් කරලා නෑ, ඒත් හැමෝගෙම ආශිර්වාදය මේ වෙලාවේ මට වටිනවා, මගේ මාස 7 ක පුතා ඇතුළු මගේ අම්මා තාත්තා නංගිලා දෙන්නා සහා මට හොඳටම උණ, බේත් ගත්තත් අඩු නෑ, අපි හැමෝටම ඉක්මනට සනීප වෙන්න ඔයාලගේ ආශිර්වාදය ලබා දෙන්න, ප්‍රාර්ථනයක් කරන්න❤ හැමෝටම ගොඩක් ස්තූතියි❤️

    • @kalyaniattanayaka1356
      @kalyaniattanayaka1356 วันที่ผ่านมา +3

      සියල්ලන්ටම ඉක්මනින් සුවය ලැබේවා.!!!!!

    • @navodyadharmawardena3877
      @navodyadharmawardena3877 วันที่ผ่านมา +1

      ඉක්මනින් සුවපත් වේවා!!!🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸✨✨✨

    • @Laughingmoment1234
      @Laughingmoment1234 วันที่ผ่านมา +1

      ඉක්මණින් සුවය ලැබේවා

    • @manorichandula2699
      @manorichandula2699 วันที่ผ่านมา +1

      උතුම් තෙරුවන් බෙලෙන් ඉක්මන් සුව ලැබේවා

    • @isurimeewalaarachchi3683
      @isurimeewalaarachchi3683 วันที่ผ่านมา +1

      Get well soon ❤

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 วันที่ผ่านมา +26

    හොදට කල්පනා කරල ගෙදරට අවශ්‍ය සහ බබාට දේවල් අර ගෙන තියෙනවා
    හරිම සතුටුයි. පරිස්සමින් බර බඩු ඔසවන්න.

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 17 ชั่วโมงที่ผ่านมา +4

    Akki oyge planing nm superb ❤❤❤❤

  • @pawanirashmika8693
    @pawanirashmika8693 วันที่ผ่านมา +14

    ඇන්ජි අක්කා... ඔයා තවත් ලස්සන වෙලා. Cute ❤

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 วันที่ผ่านมา +4

    යන් යන් අපේ පොඩ්ඩට බඩු ගන්න ❤️❤️❤️ ලස්සන vlog එකක් අක්කේ 😘😘😘😘

  • @anomanishanthi5342
    @anomanishanthi5342 วันที่ผ่านมา +3

    කෙටියෙන්ම කියනව නම් ඔයා ගැන හරිම සතුටුයි හරි යන්න ඕන හැමදාම ඔයාල තුන් දෙනාටම මගෙ පැතුම එයයි පරිස්සමෙන් ඉන්න වැඩිය වෙහෙසෙන්න එපා ආදරේට කිව්වෙ

  • @nishi1208
    @nishi1208 13 ชั่วโมงที่ผ่านมา +1

    දැන්නම් වෙනදටත් වඩා මාරම ආසාවෙන් vlog බලන්නේ පොඩි බබා නිසා 😍

  • @prasadmadushanka7438
    @prasadmadushanka7438 วันที่ผ่านมา +12

    අනේ නංගී ඔයා ඔය බර දේවල් උස්සන්න යන්න එපා ඔයා ඉඳගෙන ඉස්සුවත් ඔයාගේ බඩටයි බර වැටෙන්නේ .අනිත් එක බර දේවල් වගේ කලව උඩ තියාගන්නේ යන්න එපා එපා

  • @rabee2268
    @rabee2268 วันที่ผ่านมา +31

    අක්කි පන අනේ ඔයාගෙන් වීඩියෝ එකක් ඕනෙ, මතකද ඔයා කකුල් වලට ලේස ට්‍රීට්මන් කලා, ඊට පස්සෙ ඔයා ඒ ගැන වීඩියෝ එකක් ගේනව කිව්ව ඒත් ගෙනාවෙ නෑනෙ, අනේ ප්ලීස් වීඩියෝ එකක් අරන් එන්නකෝ ඒ ගැන.. ඒක කලාම ආයෙ සම්පුර්ණයෙන්ම රෝම වැවෙන එක නතර උනාද,? ඒක ශරීරයට අහිතකර නැද්ද .? ඒ වගේ විස්තර එක්ක වීඩියෝ එකක් ගේන්නකෝ...❤❤❤

    • @camilafernando6654
      @camilafernando6654 วันที่ผ่านมา +1

      Laser treatment එකෙන් හොඳටම ප්‍රතිඵල ගන්න නම් 3-4 පාර කරන්න ඕනේ කියලා මම අහලා තියෙනවා. ඒක රෝම වල ඝනකම අනුව එයාලා තීරණය කරනවා. ඇඟට නම් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ laser නේ. එයාලා කලින් test කරලා ගන්නේ මම දන්න විදියට. අනික laser treatment ගොඩක් ගනන්.ටිකක් ලාබෙට තියෙනවා කියලා තියෙනවා නම් හොඳට හොයල බලලා කරන්න. හොඳ reviews තියෙන තැනකින් කරන්න. හැබැයි permanantly රෝම නතර වෙනවා කියලා guarantee කරන්නෙ නැහැ.

  • @Deshani-jj6xw
    @Deshani-jj6xw วันที่ผ่านมา +2

    යහපතක්ම වේවා ,සියලුම පැතුම් ඉටුවේවා,සතුට සැනසීම විතරක්ම ලැබේවා..ගර්භාෂ මෑණියන්ගේ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ❤

  • @nimalinimanimali45
    @nimalinimanimali45 วันที่ผ่านมา +2

    හරිම සතු ටුයි...අවුරුද්ද ට බඩුගොඩායි..ටිකෙන් ටික බලා⁣පොරෝතු ඉටුවෙනවා..බුදුසරණ යි..දෙවියන්වහන්සේගේ රැකවරණ යි.!

  • @ireshakonara73
    @ireshakonara73 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ kitchen aid eka thamai mageth favourite. Red clr mn aasama😍😍👌🏻👌🏻👌🏻 budusaranai 3 denatama 🧿❤️❤️❤️❤️

  • @harshydevika6328
    @harshydevika6328 16 ชั่วโมงที่ผ่านมา +4

    Happy to see that you've achieved every milestone that you wished for this year!!!😇🥰😍Love ur vlogs alot & may god bless u akki!!!😇💚💙❤

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 12 ชั่วโมงที่ผ่านมา

    අදන් විඩියෝවේ හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤

  • @dilanimarasingha3392
    @dilanimarasingha3392 วันที่ผ่านมา +3

    ඔක්කෝම දේවල් හරි ලස්සනයි ❤️

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 วันที่ผ่านมา +12

    පුතේ බර උස්සන්න හොඳ නෑ නේ..අම්මිගෙන් අහන්නකෝ.
    පරෙස්සම් වෙන්න..බුදුසරනයි ❤❤

  • @nilanthiperera6539
    @nilanthiperera6539 วันที่ผ่านมา +1

    Oya vadiya bara dewal ussanna epa dear god bless you

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 วันที่ผ่านมา +2

    Oyage arapirimass nm hari watinwa.parissmin inna.theruwansaranai 💖

  • @DanilkaMewan
    @DanilkaMewan วันที่ผ่านมา +2

    මමත් හරිම ආසාවෙන් ඉන්නේ KitchenAid Stand mixer එකක් ගන්න,... ලස්සනයි අක්කී... අක්කිගෙ Kitchen එකට ගැලපෙනවා...🥰

  • @harshanidissabandara
    @harshanidissabandara วันที่ผ่านมา +4

    අක්කි ලස්සන වෙලා... 😍❤

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 8 ชั่วโมงที่ผ่านมา

    අක්කි kitchen aid එකෙන් christmas cake හදනවා බලන්න මාත් ආසවෙන් ඉන්නේ❤️❤️❤️

  • @AdiniNavodya-l6i
    @AdiniNavodya-l6i 14 ชั่วโมงที่ผ่านมา

    අක්කි ඔයාගෙ හිනාව ගොඩක් ලස්සනයි ❤

  • @kushmifernando2663
    @kushmifernando2663 วันที่ผ่านมา +1

    Akkiyooo bara ussanna epaaaa❤❤

  • @poorni767
    @poorni767 วันที่ผ่านมา +1

    මමත් ආසයි Kitchen එකට අරන් තියන බඩු වලට ලස්සනයි ❤❤❤ hometour එක ඉක්මනින් ගේන්න...අක්කා මහන්සි වෙන්න එපා.. හුගාක්..❤❤❤😊 god bless both ❤❤

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 วันที่ผ่านมา +2

    Get some rest my dear.you should not get tired & over worked.බුදු සරනය්❤❤

  • @deepthigeorge9740
    @deepthigeorge9740 11 ชั่วโมงที่ผ่านมา

    Beautiful log . GOD will protect and guide you always ❤.

  • @HimeshaKulatunga
    @HimeshaKulatunga วันที่ผ่านมา +2

    KitchenAid has been my dream mixer since I started baking. When akki said you purchased a KitchenAid stand mixer today, I felt really happy. It’s a dream for every cake maker!❤

  • @Vinu_Wansalee
    @Vinu_Wansalee วันที่ผ่านมา +17

    අක්කා අර බර box උස්සනකොට මගේ නිකන් ඇගෙන් කෑල්ලක් ගැලවෙනවා වගේ 😢😢
    අනේ අක්කේ බලාගෙන පරිස්සමින් ඉන්න, bless you ❤❤

  • @sachithramagedara5550
    @sachithramagedara5550 วันที่ผ่านมา +10

    කැටයමි නැති අර්ථවත් විඩියෝවක්

  • @uddhammi2330
    @uddhammi2330 วันที่ผ่านมา

    Oyaa gaththa hemadema lassanayi nangi..
    Oya hema kanthavakatama abhiyogayak.
    Hariama sathutuyi oya gena nanga. oyage hema asavakma hithanavatath vada ihalinma ituvenna ona. Jesu pihitayi oyala thundemnatama.
    Nanga genapu badu ussapu ekanam kemati nehe api.. bara ussanna epa darling 💕💕💕

  • @nethminikaushalya5268
    @nethminikaushalya5268 วันที่ผ่านมา +2

    Niyamai akki adath asawen baluwa ,mage life ekatath savings tips gatha mn akkigen❤❤❤

  • @sanjeewaniiKalhari
    @sanjeewaniiKalhari 10 ชั่วโมงที่ผ่านมา

    Parissamen inna adarey...❤❤❤❤

  • @mashaadikari8747
    @mashaadikari8747 11 ชั่วโมงที่ผ่านมา

    අපේ ජීවිත ගොඩ වෙනස් වෙනවා කාලයත් එක්කම🎉❤

  • @shamaly5238
    @shamaly5238 15 ชั่วโมงที่ผ่านมา

    පරිස්සමින් වැඩ කරන්න දුව❤

  • @wathsalaserasinghe4577
    @wathsalaserasinghe4577 7 ชั่วโมงที่ผ่านมา +2

    යහපතක්ම වේවා !! සියලු පැතුම් ඉටුවේවා 🌹🌹

  • @Cucuoos123
    @Cucuoos123 วันที่ผ่านมา +1

    Yes the kitchen aid is lovely nice colour too.But please dont lift heavy items.God bless you all.❤❤❤❤

  • @dasunibhagya3509
    @dasunibhagya3509 15 ชั่วโมงที่ผ่านมา

    ඒ ක්‍රමේ නම් මරු....මාත් එහෙම කරන්න ඕන....

  • @NE-m3w
    @NE-m3w 16 ชั่วโมงที่ผ่านมา

    Love your kitchen aid mixer ❤ I also bought one last week to make cakes for Christmas

  • @MangaliSudarsana
    @MangaliSudarsana 14 ชั่วโมงที่ผ่านมา

    Good luck oyata❤❤sathutin parissamin inna❤❤

  • @madhuathauda
    @madhuathauda วันที่ผ่านมา

    So glad to see your happiness & all the items that you bought! 😊♥️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh วันที่ผ่านมา +1

    Ane oya hari utsaha wantai duwe.god bless❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 17 ชั่วโมงที่ผ่านมา

    Budusaranai akke parissm wenna ❤

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw วันที่ผ่านมา

    Beautiful Video.. loved the stand mix .. . thank you so much for sharing it with us... Enjoyed the video . Try not to carry anything heavy... When you reach out to get anything from a top shelf ... DO NOT stretch beyond your length of your hand... Be very careful... Blessings to you....

  • @nuwansanjula8091
    @nuwansanjula8091 วันที่ผ่านมา

    Oyata jesu phitai puthe math igana gatta ithuru karnna oyagen labana nattalata math me nattale idala ekathu karnwa oyata godak thanks mewa pennuwata❤❤

  • @DiasSilva-rf2jc
    @DiasSilva-rf2jc วันที่ผ่านมา

    Ane budu saranai...parissamata sathutin inna..

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 วันที่ผ่านมา +1

    All the items are very essential for a comfortable life duwa,,l like very much about your planning .Very happy about you two.Love you more than earlier .God bless you 🥰🥰

  • @udyaniperera4906
    @udyaniperera4906 วันที่ผ่านมา +1

    You are an amazing pereon and a good role model..God bless you

  • @ashafernando1535
    @ashafernando1535 วันที่ผ่านมา

    Very nice vlog nanga. You are very planning and well organised. Love you both ❤❤❤❤❤

  • @UpuliRajapaksha
    @UpuliRajapaksha 11 ชั่วโมงที่ผ่านมา

    මාත් ආසයි ඔයා ගත්ත kitchen aid එකට. ඒත් ලංකාවේ ගන්න නෑ නේද. ඔයාගේ log බලන්න හරිම ආසයි. ඔයාගේ අනාගතය වාසනාවන්ත වේවා...!

    • @Silva005-f6f
      @Silva005-f6f 9 ชั่วโมงที่ผ่านมา +1

      Log nevei dr vlog🥲😊👍

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 วันที่ผ่านมา +1

    Beautiful video darling. So sweet for the little one also you both have shopped so so nice.
    I love as you said the Kitchen Aid Machine I myself having been looking at getting one fr myself from here in Sri Lanka as I am very interested in turning out various food etc. Its so easy when u hve that.
    Great children darling you both are! God Bless you both.

  • @sammanisamaranayake
    @sammanisamaranayake วันที่ผ่านมา +1

    Akki ethakota salli bank account ekata dala ithuru krnne nhda. Ohoma ithuru karana eka hodai neda akki❤❤ budusaranai akki❤❤

  • @shashitevi4734
    @shashitevi4734 วันที่ผ่านมา

    Cake mix එක superb ....Hand mix එක දැන් ඕන වෙන්නෙ නැද්ද ...

  • @daneeshasampath1722
    @daneeshasampath1722 วันที่ผ่านมา

    Oya parissamen inna budusaranai adarei ❤❤❤

  • @rohinarodrigo9023
    @rohinarodrigo9023 วันที่ผ่านมา

    You have planned very well to purchase the goods darling very happy to see the shopping items.keep it up and God bless you dear 😘❤

  • @sumithrasenevirathne9160
    @sumithrasenevirathne9160 วันที่ผ่านมา +1

    ❤❤❤ සතුටුයි ,

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh วันที่ผ่านมา +3

    Epa duwe bara ussanna❤

  • @Rushajshshsv
    @Rushajshshsv วันที่ผ่านมา +7

    Anee godak bara usana epa😮😮😮😮😮❤❤❤

  • @HomeTV-x2j
    @HomeTV-x2j 15 ชั่วโมงที่ผ่านมา +1

    duwa oya godak wada karata kamak na eth bar ussana ekana echchera hoda na mama athdakimen kiyanne oya ammigenuth ahannko oyalata Jesu pihitai 🙏❤️💕💕💕🥰🙈

  • @Chamali-b7d
    @Chamali-b7d วันที่ผ่านมา

    මගෙත් එක හිනයක් kitchen aid ekak ganna eka.sathutui oya gana ❤️❤️

  • @anushkagomez3217
    @anushkagomez3217 วันที่ผ่านมา

    God bless you dear ❤️❤️❤️

  • @shanimapeiris
    @shanimapeiris วันที่ผ่านมา +2

    ඔයාලට තෙරුවන් සරණයි නංඟි 💟

  • @kumarimuthukumarana6672
    @kumarimuthukumarana6672 วันที่ผ่านมา +1

    Theruwan saranai putha

  • @panchaniepeiris7229
    @panchaniepeiris7229 วันที่ผ่านมา

    God bless anji🙏

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 วันที่ผ่านมา +1

    Ow gaththa badu godak onama dewal watenawa vediyo aka lqssanai asawan baluwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤paresaman wada karanna bara badu ussanna apa Anji jesu pehitai man ❤❤❤❤❤Dilani❤❤❤❤❤❤❤❤

  • @hiranthaedirisingha4420
    @hiranthaedirisingha4420 วันที่ผ่านมา

    God bless you Akke 😍

  • @pradepkumara2208
    @pradepkumara2208 วันที่ผ่านมา +1

    Akke aye next week wage chocolates give away ekak karannako

  • @RoshniDeZoysa-ls5ux
    @RoshniDeZoysa-ls5ux วันที่ผ่านมา +2

    Ane Dr ara money collection book eka gana thina video eke link eka danna puluwanda.mata asa hithuna.babai ammai dennama parisamin inna

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 วันที่ผ่านมา

    ඇන්ජි 😊 කොත්තමල්ලි තියෙනවා නම් තම්බලා බොන්න. ප්‍රතිශක්තිකරණ ට හොදා.. දවස් දෙකකට වරක් විතර සුදු ලූණු තම්බලා බොන්න.. 😊😊
    තුන් සරණයී 💙💙

  • @Ayeshapriyadarshani3986
    @Ayeshapriyadarshani3986 วันที่ผ่านมา

    ඇන්ජි අක්කේ ❤❤❤

  • @TharuNethz
    @TharuNethz 16 ชั่วโมงที่ผ่านมา

    Cute baby pram ❤

  • @dewduashka
    @dewduashka วันที่ผ่านมา

    Adarei akkii❤

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 วันที่ผ่านมา

    You are a good manager

  • @shiranisenevirathne4885
    @shiranisenevirathne4885 วันที่ผ่านมา

    Thanks a lot for baby and u to good items!!!

  • @MalaKumarawadu
    @MalaKumarawadu วันที่ผ่านมา

    Pute oyala dedenata wasanawantha daru stampata labewai patamu Teruwan saranai jesu phitai ❤

  • @Kan_5O7
    @Kan_5O7 วันที่ผ่านมา

    14:27 I work at Sheridan, but my shop is closing in February 2025 due to the lease ending and the shopping centre raising the rent fee

  • @floraperera181
    @floraperera181 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉😊beautiful dear.enjoy.🎉🎉🎉🎉🎉

  • @lakminiw4879
    @lakminiw4879 21 ชั่วโมงที่ผ่านมา

    Avent brand eka ganna nanga. Me brand eke bottles hoda na

  • @chrisanthiewijayanayake8196
    @chrisanthiewijayanayake8196 วันที่ผ่านมา +1

    Sheridan - has its own outlets with members discounts…

  • @ChamoDiary
    @ChamoDiary วันที่ผ่านมา

    ආදරෙයි අක්කී

  • @prasadmadushanka7438
    @prasadmadushanka7438 วันที่ผ่านมา +1

    මටත් kitchen aid ඒකක හීනයක් තියෙනවා

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 วันที่ผ่านมา

    Godak asawen baluwa.❤

  • @sujathawijesundara5554
    @sujathawijesundara5554 22 ชั่วโมงที่ผ่านมา

    good luck

  • @sandunimihiravi1778
    @sandunimihiravi1778 วันที่ผ่านมา

    Akki Oyage videos man mula idalama baluwa. Thamath Asawen balanawa .. man dan Adelaide inne… Akki Lassana wela.. parissamin inna❤

  • @namalliyanaarachchi9838
    @namalliyanaarachchi9838 วันที่ผ่านมา

    Oya gana harima sathutuy.

  • @SMJ-pw1gl
    @SMJ-pw1gl วันที่ผ่านมา +1

    Bara (heavy thing) ussanda hoda nehae.

  • @michealadalmeida1492
    @michealadalmeida1492 วันที่ผ่านมา

    It's best to buy the bottles when the baby is born , cos u have ro try different bottles to fet the right bottle for the baby . I remeber I tried about 8 types of bottles before I found the rt bottle for my baby .

    • @LankaninMelbourne
      @LankaninMelbourne  16 ชั่วโมงที่ผ่านมา

      oh i did not know this... 😮

  • @SandyaPathiraja-z8v
    @SandyaPathiraja-z8v 21 ชั่วโมงที่ผ่านมา

    Good guys video ekak denna

  • @wiriththamullagamagemanees9786
    @wiriththamullagamagemanees9786 วันที่ผ่านมา

    Hi akke❤❤

  • @marieanjanabandara3965
    @marieanjanabandara3965 วันที่ผ่านมา

    God bless you 🙏

  • @nimeshimadushani6381
    @nimeshimadushani6381 วันที่ผ่านมา

    Akki pana ❤❤❤❤

  • @SanduDush
    @SanduDush 12 ชั่วโมงที่ผ่านมา

    අනේ මාත් ආසයි මහන්න.මැශින් එකක් ගන්න ආසාවෙන් ඉන්නේ..😔😔

  • @panchaniepeiris7229
    @panchaniepeiris7229 วันที่ผ่านมา

    I also like kitchen aid😂

  • @Rubbu.official
    @Rubbu.official วันที่ผ่านมา

    Akki pana ❤

  • @MalaKumarawadu
    @MalaKumarawadu วันที่ผ่านมา

    Harima satui oyala gennaio balaporontu e widiyatama issa wewai paratana karamu Teruwan saranai jesu phitai ❤

  • @ransilurajapaksha
    @ransilurajapaksha วันที่ผ่านมา +2

    අක්කෙ victoria uni එක හොදයි ද engineering වලට .මම කෙලින්ම agent කෙනෙක් හරහා එන්නද? මෙහෙ අවුරුද්දක් කරල එන්නද? මොකද්ද හොද අක්ක එහෙම එන්න.nchs එකේ තියනව course එක.ඒත් එයාල first year එකෙ teach කරන්නෙ swinbern එකේ course එක .ඒක අපිට victoria second year එකට ප්‍රශ්නය්ක් නැද්ද? අනේ පොඩ්ඩක් කියන්නකො අක්කෙ.

  • @YusraIras
    @YusraIras 3 ชั่วโมงที่ผ่านมา

    Akki apith wtsapp channel ekak hadamuko

  • @thushariNishamanisamarawic287
    @thushariNishamanisamarawic287 วันที่ผ่านมา +2

    Oyage lipstick eka ගොඩක්ම lassanaye, ❤

  • @sanduninanayakkara2044
    @sanduninanayakkara2044 วันที่ผ่านมา

    බර උස්සන්න හොද නෑ.හැමදාම කියනවා අහන්නේ නෑනේ මේ ළමයා.😡😥🥰😍

    • @LankaninMelbourne
      @LankaninMelbourne  16 ชั่วโมงที่ผ่านมา

      Bara issuwe naa. Me eka box ekakwath bara ewa newe... 😊

  • @chinthasenadira3220
    @chinthasenadira3220 วันที่ผ่านมา

    අනේ මම කිව්වනෙ සෙක්න්ඩ් හෑන්ඩ් ගන්න එපා කියලා ❤ඇත්තටම අම්මලගෙන් හරි නන්ගිගෙන් හරි තෑගි විදිහට ගන්න කියලා කියන්නමයි හිටියෙ ,සමහරුන් බෑඩ් කොමෙන්ට්ස් දාලා තිබුන නිසා නොකියා හිටියෙ .
    අපිටත් ගන්න අමාරු දේවල් දෙමාපියන් ,සහෝදරියන් තමයි තෑගි කලේ.
    කොට් එකකුත් ගන්න,තව බබෙක් පස්සේ හම්බුනාම එයාටත් පාවිච්චි කරන්න පුලුවන්නෙ.

  • @inokafernando340
    @inokafernando340 วันที่ผ่านมา

    🥰🥰🥰