Gunasinhapura Gothamee ගුණසිංහපුර ගෝතමී Indika Liyanage Official Video හන්තාන පමණමද ප්‍රසංගය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Lyrics Rev Attidiye Punnarathana.....Melody Music voice Indika Liyanage

ความคิดเห็น • 424

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u 10 หลายเดือนก่อน +106

    මම ආස කැමති ම ගායකයා ඔබ තුමා හරිම මිහිරි හඬක් කනට දැනෙන්නේ ❤❤❤❤❤ ස්තුති ඔබට පිටරට හිටියත් රසිකයා සොයා එන්නේ මගේම සිත ජය වේවා ❤

    • @peirism5642
      @peirism5642 3 หลายเดือนก่อน +1

      හරිම ලස්සන ❤ඹබ තුමාගේ ගීතය.

    • @indikagunasekera7764
      @indikagunasekera7764 3 หลายเดือนก่อน

      නංගී මල්ලී, ඔයගොල්ලෝ දන්නේ නැති හින්දා මේ කියන්නේ .
      හරකාට තිත්ත බේත් දෙන්නේ වරකා මදුලේ දාලා වගේ, මිනිස්සුන්ට සාරධර්ම දෙන්න තමා කලාව තියෙන්නේ.
      නමුත් අද ඒ කලාව පාවිච්චි කරන්නේ මිනිස්සුන්ව විනාශ කරන්න. හරියට නිකන් හරකෙකුට වරකා මදුල ඇතුළට විස දාලා දෙනවා වගේ.
      ඉස්සර තිබුණ ,
      "ඩිඟිරි ඩඟාරේ දාගෙන පොල්කටු මාලේ
      අපි තමුසෙල සිංදු කිව්වේ කිරිබොන කාලේ"
      "මල්ලි එළිසම යොදලා දෙන්නම් වෙඩි වගෙ බයිලා
      උඹෙ කළිසම ඉරිලා බොරුනම් බලපං හැරිලා"
      වගේ වැල් බයිලා වලටත් අපි ඇබ්බැහි වෙලා හිටියේ.
      ඉස්කෝලෙදී කොල්ලෝ කට්ටි ගැහිලා වැල් බයිලා වාද පවත්වද්දී , ඒවා වැරදි බව කියලා දෙන්න ඒ කාලේ අපිට ගුරුවරු හිටියා.
      අද උඹලට ඔය අමු බයිලාවල හරිය වැරැද්ද කියලා දෙන්න කවුරුවත් නැහැ බං.
      ගෑණු පිරිමි මාරුවෙච්ච සංගීත ගුරුවරු ඉන්නෙත් උඹලව ඔය වැරැද්දටම පොළඹවන්න.
      ඔය අමු ගීය ලියපු හාමුදුරුවෝ
      ඔය පද පේලි ලියලා තියෙන්නේ ඒ වැල් බයිලා කලාවටම අනුව බං.
      අද උඹලට බණ පදයක් කියලා දෙන්න කෙනෙක් නැහැ බං.
      දහම් පාසලේදී වත් උඹලාට කියලා දුන්නේ නැහැ නේද , හාමුදුරුවෝ කළු සුද්දන්ගේ ඉනා බෙහෙත් කනවා කියලා අනගාරික ධර්මපාල තුමා කියලා තියෙනවා කියලා.
      අපේ රටේ නියම නිදහස් සටන කළේ අනගාරික ධර්මපාල තුමා කියලා උඹලා දන්නේ නැහැ නේද ????
      ඔය කළුසුද්දන්ගේ ඉනා බේත් කාපු හාමුදුරු කෙනෙක් බං ඕක ලියලා තියෙන්නේ .
      චේගුවේරා සටන් කළේ ස්වදේශික අන්න්‍යතාවය වෙනුවෙන් ස්වදේශික දර්ශනයට අනුව බං.
      අපේ එවුන් චේගුවේරාගේ දර්ශනය අරගෙන විප්ලව කලොත් ඒකත් කළුසුද්දා කමක් බං.
      චේ ගුවේරා තමන්ගේ ජාතියට ආදරේ කළාට , විජේවීර සිංහල ජාතියට ආදරේ කළේ නැහැ බං.
      දැක්කනේ ඇමෙරිකාවේදී සිංහලයෙක් සිංහල ජාතිය ගැන කතාකරද්දී කුණු ජෙප්පෙක් මයික් එක ගලවගෙන ගිය හැටි
      විජේවීරට ඕන කළේ සිංහල බෞද්ධයන් වඳකරලා දාලා, ලෝක් කම්කරු ජනතාවක් බිහිකරන්න.
      කොල්ලෝ කරාඹු දැම්මහම උන්ට ගෑණු හෝමෝන ඇවිල්ලා වඳ භාවයට පත් වෙන ස්වභාවය වැඩි වෙනවා.
      කෙල්ලෝ කොළු ඇක්ෂන් දැම්මහම උන්ට පිරිමි හෝමෝන ඇවිල්ලා වඳභාවයට පත් වෙනවා.
      අද ඕගොල්ලන්ගේ වයසේ කෙල්ලෝ කොල්ලෝ වගේ නේද ???
      අද ඔයගොල්ලන්ගේ වයසේ කොල්ලෝ කෙල්ලෝ වගේ නේද ???
      කුණු ජෙප්පෝ ගෑණු පිරිමි මාරු කරලා ජාතිය වඳ කරන්න සැළසුම් කරලා ඉන්න එවුන්.
      කුණු ජෙප්පෝ රට භාරගන්න හදන්නේ සිංහල බෞද්ධයන් වඳ කරලා , ලෝක කම්කරු ජනතාවක් බිහි කරන්න බව දැන් හෙළිදරව් වෙලා තියෙන්නේ.
      කුණු ජෙප්පන්ට මේ බෞද්ධ රටේ වරම් නැහැ බං. කුණු ජෙප්පනේ
      පොඩ්ඩක් ඉතින් හීන ලෝකේ හිටපල්ලා කකුළුවා හැලිය රත් වෙනකම් නටනවා වගේ.
      ඊටපස්සේ රටේ කුණු ජෙප්පෝ නැත්තටම නැති වෙලා යනවා .
      කුණු ජෙප්පෝ කොල්ලෝ කෙල්ලන්ව LGBT කරලා ජාතිය වඳකරලා දාන්න හදන්නේ .
      කොල්ලෝ ගෑණු ඇඳුම් ආයිත්තම් ඇඳගෙන එන්නේ LGBT වෙන්න.
      කෙල්ලොත් කොල්ලෝ වගේ එන්නේ LGBT වෙන්න.
      මේ මිනී වලවල් වලට වග කියන්න ඕනේ විජේවීර.
      විජේවීර ජාතියේ දූ දරුවන්ව නොමග යවලා ඔය විදිහට සමූහ මිනීවල වල් වල වැළලෙන විදිහේ දේශද්‍රෝහී ක්‍රියාකාරකම් වලට පෙළෙඹෙව්වා.
      කවුරුහරි කෙනෙක් ඒ පිළිබඳව ජාතියට , ඔත්තුවක් දෙයි ඊළඟ ජනාධිපතිවරණයට කළින්.

    • @BandaWeerakoon
      @BandaWeerakoon หลายเดือนก่อน

      ❤❤❤❤❤​@@peirism5642

    • @BandaWeerakoon
      @BandaWeerakoon หลายเดือนก่อน

      ❤❤❤❤ 1:12 ​@@peirism5642

  • @IndikaKumara-i4h
    @IndikaKumara-i4h หลายเดือนก่อน +9

    සමාජයට හපයක් වි දරුවන් රකින අම්මලාට මෙහෙම අරැතක් දි පද වැල් ගොණුකර කනට මිහිරි පදවැලින් ගෙනා ඔබ වහන්සේට මාගේ නාමස්කාරය වේවා

  • @Santhushjayawardhana
    @Santhushjayawardhana 2 หลายเดือนก่อน +25

    ❤❤❤❤❤❤ ලොකු තේරුමක් තියන සින්දුවක්.අපෙ හාමුදුරුවනේ මේ වගේ තේරුමක් ඇති සින්දු සමාජගත කරන්න ඔබ වහන්සේට හැකි වෙන්න කියල හදවතින්ම සුබ පතනවා.

  • @deviweragama
    @deviweragama 3 หลายเดือนก่อน +71

    සල්ලි වලට බණ කියලා පුහු සිලැත්තන්ගේ නම්බුව රකිනවට වටා කණට මිහිරි ලෙස ලෝකයට පාඩමක් කියලා දෙන මේක වටිනාම බණක් අපේ හාමුදුරුවනේ...🙏🙏🙏

  • @JagathDon
    @JagathDon 3 หลายเดือนก่อน +2

    Truth fully song Thanks!

  • @kavindakavinda4210
    @kavindakavinda4210 4 หลายเดือนก่อน +103

    අමරපිරිස් මහතාගේ "ලදුනි" ගිතයෙන් පසු ගණිකාවන් සාධාරණියකරණය කරමින් ඇසුනු අපුර්ව ⁣ගේය කාව්‍යයක් ❤

    • @Himate144
      @Himate144 3 หลายเดือนก่อน +1

      Poddiye sinduwa ahala nedda..?

    • @elenawickrama2281
      @elenawickrama2281 3 หลายเดือนก่อน +1

      ❤😍​@@Himate144

    • @deepajayalath
      @deepajayalath 3 หลายเดือนก่อน +2

      ගණිකාව කියන ගැහැනියන් බිහි වන්නෙත්.. පිරිමින්ගෙන්මයි...ඉසිලිය නොහැකි විදවිම් නිසාමයි අැය පාරට වැටේන්නෙත්

    • @dammikapushpakumara1871
      @dammikapushpakumara1871 3 หลายเดือนก่อน +5

      එහෙම කියන්නෙ කොහොමද අයි අතපය තියෙන්නෙ රස්සාවක් කරන්න බැරියෑ අනුන්ට රෙද්ද උස්සන්නෙ ඒක තියෙන බලුකම ඉපදුන හැමකෙනාටම ජීවත්වෙන්න මාර්ග තියෙනවා වේසකම් කරන්නෙ මහන්සිවෙන්නැතුව තව මිනිහෙක් හම්බකරන සල්ලි නිකන්ඉදන් රෙද්ද උස්සල ගන්⁣⁣නෙ තමන්ගෙ බලුකමේ අවශ්‍යතාවයි තවකෙනෙකුගෙ මුදලුයි අමාරුවක් නැතුවම ගන්න ලේසිම ක්‍රමය ඕක මහන්සිවෙන්න වැඩක්කරල මුදලක් හම්බකරන්න කැමතිනැති ගෑනියෙක් තමයි රෙද්ද උස්සල දරුවන්ට කන්නදෙන්නෙ ඕකට කියන්නෙ කම්මැලිකමට වේසකම එක්වුනාම හොයාගන්න ලේසිම රස්සාව මේකෙ අලුත්ම මොඩිෆයි කරපු ලොකුඅය යන තැන තමයි SPA කියන්නෙ මේකෙ ඉන්නෙත් ගණිකාවන්ගෙ ලොකුකට්ටිය පාවිච්විි කරන කටිටිය ඒකනෙ ⁣ස්පා වලටයන වේසියොටික උදේට යන්නෙ ඔෆිස් යනවවගේ නොදකින් වේසාවියනේ කඩේක වැඩකරපිය පඩියක් හම්බවෙයි ඒක මදිනෙ එකකට හොදට උස්සල ඇල්ලුවනම් හොදගානක් හම්බවෙනවනෙ නේද කාන්තාවන්ට අපි ආදරෙයි හැබැයි ගුණගරුක මේ විදිහට සිංදුවකින් හරි ඒකසාධාරණීකරණය කලොත් වැඩිකල් යන්න කලින් ඒ⁣ගොල්ලන්ගෙ අම්මල දියණියො බිරින්දෑවරුනුත් ගණිකාවන් වෙන දවස වැඩි ඈතක නොවෙි. අපි දන්නව පිරිමින්ගෙ වැරදි ක්‍රියානිසා අසරණවුන කාන්තාවන් ඉන්නව ඒඅය අනුන්ට රෙද්ද උස්සන්නෙ නැතිව සමාජෙට බරක් නොවී තමන්ගෙ චරිතයත් රැකගෙන ලස්සනට ජීවත්වෙනව ඒ අයට හිසනමා අචාර කරනව🙏🙏🙏කියනව හැබැයි වැඩක්කරන්නැතුව කම්මැලිකමට ඉදන් මට අසාධාරනයක් වුනාකියලයි SPA වල යන වේසියන්ටයි එහෙම කියල ගණිකා වෘත්තියෙ යෙදනබලු වේසියො අහුවුනොත් රෙදිගැලවෙන්න කියනව එහෙම යන දුවරැ හරිබිරිනදෑවරු ඉන්න පවුල් තියෙනවනම් ඒ අයගෙ මහත්වරු සහ අම්ම තාත්තත් එ්වට වගකිවයුතුයි මොකද මේවගෙ දූවරු අම්මල හදල තියෙන්නෙ පුරුෂයකුට දාව නෙමෙයි බල්ලෙක් එක්ක බුදියගෙන මොකද බල්ලට කිසිම අවුලක්නෑ ඕන බැල්ලියෙක් එක්ක අහවල්දේ කරන්න පුළුවන් ඒවගෙම තමයි බලු ගෑනියෙකුටත් ඕන බල්ලෙක් එක්ක නිදාගන්න පුළුවන් බව අම්ම තාත්තත් දැනගත යුතුයි එක තමයි ඉස්සර මිනිස්සු වැරදි කරපු ගෑනියෙකුට බනින්න බලුවේසි කියල හදාගෙන තියෙන්නෙ උන්ට බල්ලන් සමග සහ සම්බන්ධයක් තියෙනනිසා.ඒ නිසාා මේරට හදන්නනම් අම්මා කියන චරිතය හරියට හදන්න ඕනැ එහෙම නැතුව වේසකමේ ගිහින් සහ ගණිකාවන්ගෙන් හැදෙන දරුවෙක් මේ රටට යහපතක් කරන්නෙනෑ අද මේ රටට මෙහෙම වෙලාතියෙන්නෙම හොරා කන්නෙ වංචා දුෂණ කරන්නෙම මේ වේසියන්ගෙන් සහ ගණිකාවන්ගෙන් හැදුනුඑවන් නිසාමොකද උනට ලැජ්ජාව භය දැනෙන්නෙ නෑ අම්ම මව්කුසේදිම ඒව යවලතියෙන්නෙ ඒනිසා මම හිතනව මේක බලන කාන්තාවක් හරි දුවෙක් හරි ආදර්ශයක් ගන්න රටට වැඩදායී දරුවන් බිහිකරන සමාජය ගරුකරන චරිතයක් වෙන්න එහෙම නැතුව මේ යනවිදිහට වේස පරපුරක් බිහිවුනොත් මේ බුද්ධ දේශය අනතුරේ ​@@deepajayalath

    • @asidisi6082
      @asidisi6082 2 หลายเดือนก่อน

      @@dammikapushpakumara1871 ඇත්ත. ඔය කියන විදියට ඉතින් හොරු මංකොල්ලකාරයොත් සාධාරණීකරනය කරන්න පුලුවන්.

  • @udenimanjula2315
    @udenimanjula2315 3 หลายเดือนก่อน +26

    බලන්න ලස්සන අර්තයක් කොහොම හාමුදුරුවනේ මේතරම් අදහස් එන්න් ගොඩක් පිං මේවගෙ පද පෙලක් ගොනු කලාට

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 หลายเดือนก่อน

      ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ

  • @udulanawarathna8621
    @udulanawarathna8621 10 หลายเดือนก่อน +59

    ඇපයකට හපයක් වුණා යළි ගුණසිංහ පුර ගෝතමී.....අපූරු පදපෙළක්..වගේම අපූරු ගායනයක්

  • @kumarailankoon3702
    @kumarailankoon3702 หลายเดือนก่อน +6

    හාමුදුරුවනේ ඔබ වහන්සේට එන්නෙ මාර අදහස් තෙරුවන් සරණයි

  • @gnanawimalaven.7350
    @gnanawimalaven.7350 10 หลายเดือนก่อน +53

    විශිෂ්ට අර්ථවත් නිර්මාණයක්. අගෙයි අපේ හාමුදුරුවනේ. ගායනයත් මිහිරියි.

    • @AravindaPolgampala
      @AravindaPolgampala 3 หลายเดือนก่อน

      අපේ හාමුදුරුවනේ මගෙම ගීත දෙකක් තියනව U T අහන්න

  • @nishajeewa5106
    @nishajeewa5106 3 หลายเดือนก่อน +38

    අපේ හාමුදුරුවන් ගේ ...උත්සාහයට...හොඳ හඩක්...සහය වෙලා....භාවනාක්....අපේ හමුදුරුවන්ගේ....පදවැල්...

  • @user-cm4py5eq4t
    @user-cm4py5eq4t 3 หลายเดือนก่อน +21

    අම්මෝ මෙන්න සින්දු.. ඒත් මේවගෙ බැලුම් වාර හරි අඩුයි. ජරාවටම ආස කරන සමාජයක් මේක.

  • @WeslyGa
    @WeslyGa 28 วันที่ผ่านมา +3

    අපේ හාමුදුරුවන්ට පිං පතනවා.

  • @harinduhadu38
    @harinduhadu38 หลายเดือนก่อน +3

    හාමුදුරුවන්ගේ අදහස හදවතටම දැනෙනවා .අපුර්ව සංකලනයක් හඩ සහා පද❤❤❤

  • @user-xo9eo9um2b
    @user-xo9eo9um2b 3 หลายเดือนก่อน +42

    හදවතට දැනෙන විශිෂ්ඨ නිර් මාණයක්,

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 หลายเดือนก่อน +2

      ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ

    • @ruwanichathurika8136
      @ruwanichathurika8136 3 หลายเดือนก่อน +1

      ​@Ind😊😊ikaLiyanage

  • @iranganisilva9009
    @iranganisilva9009 3 หลายเดือนก่อน +46

    දෙන් ඉන්න හමුදුරුවරු කියන වෙදි බන වලට වඩා හරිම වටිනා බනක් මේක හාමුදුරුවනේ. ඔබට පින් හාමුදුරුවනේ .

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 3 หลายเดือนก่อน +2

      😂 මොකක්ද වටිනකම මේ බණේ..

  • @dhammikawasantha6793
    @dhammikawasantha6793 3 หลายเดือนก่อน +11

    ගුණසිංහපුර ගෝතමී ප්‍රතිභා පූර්ණ ගායකයෙක් වගේම කුසලතා පූර්ණ සංගීතඥයෙක්ද අපට හඳුන්වා දෙනවා... සහෘදයාට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්නේ මේ ගීතයට පණ දෙන සංගීතය හා එහි රිද්මයයි... පූජ්‍ය අත්තිඩියේ හාමුදුරුවන්ගේ නිර්මාණශීලී පද වැල .. සංගීත සංයෝජනයේදී නැවතත් ප්‍රතිනිර්මාණය වී තිබෙනවා..බැලූ බැල්මට මෙහි තිබෙන්නේ නටන රිද්මයක් පමණක් කියා මතුපිටින් බලන්නෙකුට පෙනේවි.. නමුත් ඒ රිද්මය තුළ තමයි අපට මේ ගීතය හොඳට දැනෙන්නේ.. බේරෙ වැව මල් සුවඳ හමන වැවක් බවට පත්වන්නේ... සමාජය පිළිකුල් කරන කාන්තාවක් ගුණසිංහපුර ගෝතමියක් බවට පත්කරන්නේ.. ,"
    "වඩේ විකුණා මක් කරන්නද සැමියෙකුදු නැති අසරණී"
    මෙවැනි වචනවලට ඕලාරික තනු දැමීමෙන් කිසිම පලක් නොවේ.. එබඳුම "බේරෙ වැව ළඟ දැනෙන සුවඳට අලුත් කඩයත් නොදෙවෙනි... අලුත් කඩේ උසාවියට එල්ල කරන ප්‍රහාරයෙන් අද අපේ රටේ නීතියේ ඇති නිරුවතයි හෙළිවන්නේ ..බලන්න මෙහි ඇති ව්‍යංගය පිරුණු කාව්‍යෝක්තිය..
    සමස්ත ගීතය තුළම හමුවන්නේ කඨෝර ..වචන ටිකක්.. වුවද එයට ගැලපෙනම තනුව තාලය යොදා ගැනීම තුළින්..සහෘදයාට සැබෑ සාධාරණය ඉෂ්ට කර තිබෙනවා.
    ජෝතිපාලයන්ගේ "පුංචි දෝනි තරහා වෙලා" සංගීත සංයෝජනය ප්‍රාසාංගික වුවත්..ඒ තුළමයි අපට එහි ශෝක රසය දැනෙන්නේ..
    පුන්සිරි සොයිසා ගයන "රන් කෙණ්ඩියකින් රැක ගනු බැලුවා" වැනි බොහෝ උදාහරණ මේ ආකාරයට හුදී ජන පහන් සංවේගය පිණිස මහඟු මෙහෙවරක් ඉටු කර තිබෙනවා..ගුණසිංහ පුර ගෝතමී..ගීතයට අමරදේවයන්ගේ ශෛලියට සංගීතය නිර්මාණය කර තිබුණා නම්.. රසිකයාට කෙසේ දැනේවිද..මා කල්පනා කරන ආකාරයට ඒ ඒ පදමාලාවට අනුගත සංගීත රිද්මයක් තුළ තමයි ගීතයක සාර්ථකත්වය රඳා පවතින්නේ.. අද ගීත රචකයින් අතරේ පවතින ප්‍රසිද්ධ රහසක් තමයි..ඔවුන් ලියන ගීතවලට හරියට මෙලඩි එකක් වැටිලා නෑ කියලා මැසිවිලි නගන එක..මෙලඩි එක හොඳට තිබුන නම් මේ ගීතය..ජනප්‍රිය වෙනවනෙ කියන එක.. ඒ කියන්නේ සංගීතඥයෙක් ගීත රචකයාගේ අත්දැකීමට කිඳා බහින්න ඕනේ..එතන ඉඳලා ඒ නිර්මාණය ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ..එතකොට තමයි අපට නිර්මාණයක් දැනෙන්නේ...
    සංගීත ලොවේ දිගු ගමනක් යන්නට ඉන්දික ලියනගේ සහෘදයාට සුබම සුබ පැතුම් ❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 หลายเดือนก่อน +1

      දිගු ඇගයීමට ස්තූතියි හදවතින්ම

    • @nilukarajapaksha5079
      @nilukarajapaksha5079 2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @IndraniW-gj4dp
      @IndraniW-gj4dp 2 หลายเดือนก่อน

      I'm

    • @IndraniW-gj4dp
      @IndraniW-gj4dp 2 หลายเดือนก่อน

      😊

  • @SarathWimalaweera-e5n
    @SarathWimalaweera-e5n 25 วันที่ผ่านมา +1

    E lassana hada e lassana padam wel mawa wasi kara dennatama pin

  • @manojmanjula9563
    @manojmanjula9563 3 หลายเดือนก่อน +1

    Best lyrics & beautiful song good luck ❤❤❤

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 หลายเดือนก่อน +2

    Me geethaya yaddi hegimbara una saththai.

  • @majulasampath2316
    @majulasampath2316 3 หลายเดือนก่อน +2

    Alut ayyalata paran ayyagen padamak. Adarey indika ayye❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 หลายเดือนก่อน

      ස්තූතියි මල්ලි අපි මෙි මජර සිස්ටම් එක වෙනස් කරමු සහයෝගය දෙන්න සබ්ක්‍රයිබ් ටිකක් අරන් දෙන්න වෙලාවක කතා කරන්න

  • @nayanaadikari4454
    @nayanaadikari4454 3 หลายเดือนก่อน +1

    Harima lassanay. Sangeethaya hithata duka genawa.😢

  • @nilukarajapaksha5079
    @nilukarajapaksha5079 2 หลายเดือนก่อน +1

    E katahada bawanawak......❤❤❤❤harima lassanata gayana karanawa...dirgausha labewa obathumata...🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 หลายเดือนก่อน

      බොහොමයක් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න

    • @nilukarajapaksha5079
      @nilukarajapaksha5079 2 หลายเดือนก่อน

      🙏

  • @arunabatugedara6934
    @arunabatugedara6934 3 หลายเดือนก่อน +13

    ඉංදික ගායන ශිල්පියා කාටත් හොරා අපුරු ගමනක් හෙම් හෙමින් යනවා .කටහඩත් අපුරුයි ඒ ගමනට ශුභ පතනවා ❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 หลายเดือนก่อน

      බොහොමයක් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න

  • @indikakarunarathna3757
    @indikakarunarathna3757 3 หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි 👌

  • @SlMobile-pc8tb
    @SlMobile-pc8tb 2 หลายเดือนก่อน +1

    ලස්සන සින්දුවක්..❤

  • @KiaSoren
    @KiaSoren 2 หลายเดือนก่อน +3

    Wade wikuna makkarannada semiyekudu nethi asarani ,lassana aruthbara sinduwak kalekin ahuwa ,sthuthi

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 หลายเดือนก่อน +1

    Artavat sinduvak Teruvan saranai
    Ahan inna lassana hadak mihiri❤

  • @rosheengamage6093
    @rosheengamage6093 3 หลายเดือนก่อน +1

    විශිෂ්ඨ නිර්මාණයක්..

  • @sudarshanabandara6444
    @sudarshanabandara6444 10 หลายเดือนก่อน +22

    විශිෂ්ඨ නිර්මාණයක්.💙

  • @AmithAbeynayaka
    @AmithAbeynayaka 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ඉන්දික සහෝදරයා . ❤🎉

  • @shyamaananda587
    @shyamaananda587 10 หลายเดือนก่อน +22

    අනේ එදා ඒකත් කිවුවද
    මං කැමතිම සිංදුවලින් එකක්, ලස්සනයි 💓👌

  • @user-oe4bk4rg7z
    @user-oe4bk4rg7z 3 หลายเดือนก่อน +15

    ගීතයක් උනාට සතුට වෙනුවට දුකකි දැනුනේ නෙතට කදුලක් යාවුනි
    මක් කරන්නද දෛවයේ හැටි කෙසේ ඌවත් දරා ගන්නට සිදුවුණි

  • @pathumlakshman8745
    @pathumlakshman8745 หลายเดือนก่อน +3

    කිව්වට මොකුත් හිතන්න එපා.මම මේ සින්දුව බැලුවෙ පිට කවරෙට ආස කරපු නිසායි..
    මේකත් අමුතුම රහක්

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน

      ස්තූතියි නවතම නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන කටහඬක් 🤙🤙🤙

  • @slsayyabro1511
    @slsayyabro1511 10 หลายเดือนก่อน +22

    හැගුම්බර ලස්සනම ලස්සන රස විදියහැකී නිර්මාණයක් ඔබතුමා ගයනවා ඇඩෙන්නම හැගුම්බරව විෂිශ්ඨයි ඉන්දික මහත්තයෝ ලස්සනයි ඔබතුමාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹🌹👌🌹👌👌🌹👌🌹👌🌹👌

    • @IndikaLiyanage
      @IndikaLiyanage  10 หลายเดือนก่อน +1

      ස්තූතියි ඇගයීමට

  • @user-vc2eh7lg8d
    @user-vc2eh7lg8d 3 หลายเดือนก่อน +1

    ඉන්දික ගොඩාක් ලස්සනයි ලස්සනයි හාද

  • @ThushariNadeeshani
    @ThushariNadeeshani 3 หลายเดือนก่อน +9

    මාන්චුව අත් දෙකට වැටුනා රිදී වලලුත් පැරැදුනි...
    මහත්තයො මං අසරනයි වැද දොහොත් දි අෑ වැලපුනී
    මගෙ හිත කීරි ගැහුනා මේ පද පෙල අැහුනම.කාගෙදෝ රෑපයක් ඵක්ක මේ හැමදේම මගෙ අැස් ඉස්සරහ මැවිලා පේනවා ඔබ තුමාගෙ කටහඩින් මේක කියනකොට.අපේ හාමුදුරුවොන්ට පිං ඒ්වගේම පුදුමයි හිතට දැනෙන්න මෙහෙම පද පේලි කොහොම ලියවෙනවද කියලත්.මමත් ගැහැනියක්.ගෑනියෙක් ඵහෙම තැනකට වැටුනම කියලා හිතෙනකොට හිත කීරි ගැහෙනවා.වේදනාවක් දැනෙනවා.විසදුම දන්නැ ඒ්ත් ඒ් වගෙ අසරන අයට අනුකම්පාවෙන් බලන්න හරි මේ වගෙ අදහස් වලින් හිත් පිරිසිදු වෙනවනම් ලොකු සතුටක්.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 หลายเดือนก่อน

      බොහොමයක් ස්තූතියි හදවතින්ම යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ

  • @gangahettiarachchi5549
    @gangahettiarachchi5549 3 หลายเดือนก่อน +10

    ගැහැනු පිරුවෙ නැත පාරමී,,,,,දරුවො ලග ඇය ඉහිලුවා දුක් ගිනි,,

  • @shanthakumara5141
    @shanthakumara5141 3 หลายเดือนก่อน +5

    අපේ හමුඩුරුවනෙ රටටම යහපත් දෙයක් පෙන්නුව ඔබ වහන්සෙට පින්

  • @menukathilanga8492
    @menukathilanga8492 10 หลายเดือนก่อน +10

    විශිෂ්ඨ නිර්මාණයක්

  • @PrasadJayasinha-p6e
    @PrasadJayasinha-p6e 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤ mara lassan sinduwak ape hamuduruwane

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 3 หลายเดือนก่อน +4

    Harima agei.....dergausha labewa ape hamuduruwane..🙏🙏🙏🙏🙏🙏

  • @sampathchandimal4431
    @sampathchandimal4431 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @mutuwadurachamilnuwanchama9390
    @mutuwadurachamilnuwanchama9390 2 หลายเดือนก่อน +3

    සත්‍යයේ නිරුවත,හොද නිර්මාණයක් ❤

  • @IsuruEranga-f3d
    @IsuruEranga-f3d 3 หลายเดือนก่อน +1

    Indika aiyaaa niyamai ❤

  • @IdunilMadushanka-q7h
    @IdunilMadushanka-q7h 3 หลายเดือนก่อน +2

    Ape hamuduruwane thawath lassana sinduwak oya wage karannako harima lassanai mara hakiyawak ekanam

  • @alankaraalankaari312
    @alankaraalankaari312 3 หลายเดือนก่อน +1

    හරි ම.ලස්සනයි

  • @chandrikakariyawasam7158
    @chandrikakariyawasam7158 10 หลายเดือนก่อน +14

    ඔබගේ ගීතවලින් ආසකරන එකක්. ❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  10 หลายเดือนก่อน +1

      බොහොමයක් ස්තූතියි

  • @wasanthakurukulasooriya6147
    @wasanthakurukulasooriya6147 3 หลายเดือนก่อน +18

    ලැම පමණක් දකින සමහර හඩවල් නිහඩ කල හැකි.......අරථාන්විත පදවැලක්.......... ඉන්දිකගේ හඩින් ........ හරිම ලස්සනයි .තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @amalpiyasena8385
    @amalpiyasena8385 3 หลายเดือนก่อน +1

    Dear Indika,
    Still I can remember the period of the time from the Mathugama to Kalutara after school for eveninig classes. You are Ananda College me from St' Mary's Mathugama. Bus was never silent. Wehad nice school period. Proud of you dear. Even though, now I am away from the country we had wounderful period. I' ll bless you to cobtinue success on your desired filed and talk ri the heart if people.
    Thank you dear

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 10 หลายเดือนก่อน +5

    "ගුණසිංහපුර ගෝතමී"
    ලස්සනයි මයෙ දෙයියො,
    ඇහුනා,
    උතුමා කියනවා.
    අහමුද?
    ඒ ඇත්තටමද කියලා,
    ඇත්තමයි,
    දැනුනා,
    ලස්සනම කතන්දරේ තමයි කියලා.

  • @ShalithaMadushanka-yx5fq
    @ShalithaMadushanka-yx5fq 3 หลายเดือนก่อน +8

    සන්ගිතය සුපිරි භාවනාවකි

  • @SunilShantha-b3x
    @SunilShantha-b3x 3 หลายเดือนก่อน +2

    Good job hamuduruwane

  • @dineshadilrukshi4805
    @dineshadilrukshi4805 3 หลายเดือนก่อน +1

    අම්මෝ සුපිරි

  • @dr.mrsshyamaleegunathilaka1909
    @dr.mrsshyamaleegunathilaka1909 10 หลายเดือนก่อน +5

    What a beautiful song Mr indika.
    Is it a new song ?

    • @IndikaLiyanage
      @IndikaLiyanage  10 หลายเดือนก่อน +1

      This was done about three years back...thanks

  • @dayanjayarathna743
    @dayanjayarathna743 3 หลายเดือนก่อน +2

    Pattama patta kiyanna deyak naha mehama sithuwili thiyena hamuduruwo mulu ratatama aadmbarayak..Indika oyath patta Widihata sing karNWa dNaennMa..jayawewa dennatama

  • @boxerforlife6470
    @boxerforlife6470 3 หลายเดือนก่อน +9

    තමාට ම ආවේණික හඩක් තියෙන ගායෙකයෙක්...ඔබට සුබ අනාගතයක් ....

  • @asankagalagedara
    @asankagalagedara 3 หลายเดือนก่อน +1

    waw maru ane

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy8596 3 หลายเดือนก่อน +4

    Congratulation my brother From italy 🙏🙏🇮🇹🇮🇹🇮🇹

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 หลายเดือนก่อน

      ඇමතුමක් දෙන්න වෙලාවක ස්තූතියි හදවතින්ම 0773931730 whatsapp

  • @Chameeragayan-iq8lk
    @Chameeragayan-iq8lk 3 หลายเดือนก่อน +1

    හොද නිර්මාණයක්

  • @janakasampath1835
    @janakasampath1835 10 หลายเดือนก่อน +10

    සුපිරි

  • @nishanthakumara2998
    @nishanthakumara2998 3 หลายเดือนก่อน +2

    අරුත් බර ..ලස්සන නිර්මාණයක් ...

  • @kanthir380
    @kanthir380 2 หลายเดือนก่อน +3

    ඉතාමත් මිහිරි පදවැල්; මියුරු හැගුමිබර ගායනය

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 หลายเดือนก่อน

      බොහොමයක් ස්තූතියි දිගටම ඉන්න චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න

  • @kandydharmaratne9954
    @kandydharmaratne9954 3 หลายเดือนก่อน +2

    කියලා වැඩක්නැහැ හරිම ලස්සනයා මගේත් හදවතේ ගායකයා ඹබයි ඹබට සුබ ආනාගතයක් වේ‍වා ❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 หลายเดือนก่อน +1

      ස්තූතියි වෙලාවක කතා කරන්න 0773931730

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 3 หลายเดือนก่อน +5

    කාලෙකින් අහපු අර්තවත් ගීතයක්.සුවිශේශී හඩක් ඇති ගායකටෙකුට ගයන්නට ලැබීමත් වාසනාවක්.මෙතුමා කලබලයක් නැතුව නිහඩ ගමනක් ආපු ඉතා දක්ශ ගායකයෙක් ..ඉතින් ඔබට සාර්තක දිගු ගමනකට ජයවේවා සොයුරු ඉන්දික....🙏💐❤️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අසීරු ගමනක මාධ්‍යවලට මෙි නිර්මාණ නොපෙනෙන කාලයක

  • @user-ur1ch7ws1p
    @user-ur1ch7ws1p 3 หลายเดือนก่อน +1

    Asaranai mama mahathuni❤

  • @sumithjayathissa3170
    @sumithjayathissa3170 3 หลายเดือนก่อน +5

    මෙතෙක් oba ගැයූ හා තෝරාගත් gee විශිෂ්ටයි මෙවැනි නිර්මාණය තෝරා ගන්න ජය වේවා තෙරුවන් සරණයි indika

  • @user-sl7cq9yg8c
    @user-sl7cq9yg8c 10 หลายเดือนก่อน +13

    ඔබගේ නිර්මාණ කොහොමත් ලස්සනයි... අර්ථවත්...
    ජයවේවා.. තෙරුවන් සරණයි...

    • @IndikaLiyanage
      @IndikaLiyanage  10 หลายเดือนก่อน

      බොහොමයක් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @SusanthaLiyanage-vt1lh
    @SusanthaLiyanage-vt1lh 3 หลายเดือนก่อน +8

    කාලෙකින්.කනටමිහිරිගිතයකරසවින්දා.ස්තුතියි.ඉන්දික.ස්තුතියි.හාමුදුරැවනේ

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 10 หลายเดือนก่อน +9

    සිංදුව සුපිරි , අර්ථවත් , වොයිස් සුපිරි , අන්තිම පේලිය නිසා තමා සිංදුව ගොඩක් ගැබුරු වෙන්නේ

  • @jandrajandra5712
    @jandrajandra5712 3 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි සිංදුවක් අදමයි අැවිවෙි ❤❤💞💞🙏👍

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 3 หลายเดือนก่อน +14

    හදවතට දැනෙන පදවැලක් සහ එයට සාධාරණ ය ඉටුකරන විශිෂ්ට කටහඩක්❤❤❤❤❤හිමියනි ඔබෙන් තවතවත් මෙවන් නිර්මාණ බිහිවේවා 🙏🙏🌷🌷

  • @renukasugandani4510
    @renukasugandani4510 10 หลายเดือนก่อน +12

    හැඟුම්බර rasawindanaya heki lassana nirmanayak
    නැවත asuwa
    ඉදිරියටම යන්න සුභ පැතුම්

    • @IndikaLiyanage
      @IndikaLiyanage  10 หลายเดือนก่อน +2

      ස්තූතියි ඇගයීමට

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw 3 หลายเดือนก่อน +1

    බුදුසරණයි ❤

  • @nayanaperera1706
    @nayanaperera1706 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 16 วันที่ผ่านมา +1

    මෙන්න සිංදු 😢😢😢😢❤❤❤❤❤❤❤❤❤

  • @sisirakumara1250
    @sisirakumara1250 10 หลายเดือนก่อน +9

    අනර්ඝ ගී නිර්මාණයක්

    • @IndikaLiyanage
      @IndikaLiyanage  10 หลายเดือนก่อน +1

      බෙහෙවින් ස්තූතියි

  • @RupamaliMali-ux3qq
    @RupamaliMali-ux3qq 4 หลายเดือนก่อน +9

    ලස්සාන නම් කියල වැඩක් නැහැ භාවනාවක් වගේ අහන් ඉන්නපුලුවන් තෙරුවන් සරණයි!

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 หลายเดือนก่อน +1

      බෙහෙවින් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම දිගටම ඉන්න

  • @hansamalakaluthantrigedona4770
    @hansamalakaluthantrigedona4770 3 หลายเดือนก่อน +6

    ඉන්දික ගේ හැම සිංදුවක් වගේ මම අහනව. අපූරුම ,නිසංසල හඩක්.පදවැල අතිවිශිෂ්ඨයි.හාමුදුරුවන්ට පිං. ❤❤❤

  • @darsanadarsanasammpath
    @darsanadarsanasammpath 2 หลายเดือนก่อน +1

    හදවතටම දැනෙනවා

  • @darkshadow.2006
    @darkshadow.2006 10 หลายเดือนก่อน +7

    ලස්සනයි ❤️❤️❤️❤️❤️💖💖💖🎀🎀🎀

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 หลายเดือนก่อน +3

    හදවතට දැණුනු පද රචනයක්.. අපූරු ගායනයක්... විශිෂ්ඨ නිර්මාණයක් 💖💖💖💖💖💖💖💖💖

  • @bandarathennakoon9170
    @bandarathennakoon9170 3 หลายเดือนก่อน +5

    හඩත් අරුතත් ඇත්තට පන දෙනවා සම්මාදන් උනු සියලු දෙනාට පින්

  • @nayanakumudini2463
    @nayanakumudini2463 10 หลายเดือนก่อน +10

    ඔව් ඔය සිංදුව මං ඇහුවේ මීට ගොඩක් කලෙකට කලින් ගොඩක් ලස්සනයි

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අර්ථවත් බුදු සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා

  • @JanakaPananwala
    @JanakaPananwala 3 หลายเดือนก่อน +2

    ලස්සනයි ඉන්දික❤️❤️❤️

  • @chamindaranasinghe7538
    @chamindaranasinghe7538 หลายเดือนก่อน +3

    සමාජයේ පීඩිත jeewitha වෙනුවෙන් නිර්මාණයk kireema gdk wedagath.

  • @VeenaAup
    @VeenaAup 3 หลายเดือนก่อน +3

    ගොඩක් දුක හිතුන ඒ ගීතයට 😥😥😥🙏ඒ වගේම ලස්සනයි ඔබ තුමාට බුදුසරණයි

  • @kanthibandara1480
    @kanthibandara1480 3 หลายเดือนก่อน +1

    සුපිරි yak

  • @katuwanagnanaseehathero3994
    @katuwanagnanaseehathero3994 10 หลายเดือนก่อน +8

    මගෙත් හිතගත් හරයක් ඇති පද වැලක්..හඟීම්බර ගායනයක්...

  • @nilanthakumara4515
    @nilanthakumara4515 3 หลายเดือนก่อน +3

    Kiyanna wchana koinda agaya hamuduruwane harima watinawa

  • @ashengunathilake8663
    @ashengunathilake8663 8 หลายเดือนก่อน +8

    අමිමෝහ් .......මාර රසයි,.ප්‍රනීතයි❤️🙏🇱🇰🇦🇺

  • @user-mx1nt3gv1d
    @user-mx1nt3gv1d 3 หลายเดือนก่อน +7

    විශිෂ්ඨ අර්ථවත් නිර්මාණයක් .

  • @BahrainBahr-db1tt
    @BahrainBahr-db1tt 3 หลายเดือนก่อน +1

    ගොඩක්. ලස්සනයි 🎉🎉🎉🎉🎉🎉

  • @pradeepsenarathna17
    @pradeepsenarathna17 3 หลายเดือนก่อน +3

    කටහඩ බවනාවක් ඒ වචන ටිකට හිත නිවනා....... 🙏🙏🙏🙏🙏🙏

  • @dananjawijesinghe3199
    @dananjawijesinghe3199 5 หลายเดือนก่อน +8

    සන්වේදී ,පද මාලාවක් .එයටම සරිලන ඔබේ හදබැදගත් භාවනාවක් වැනි කටහඬ .හරිම ලස්සනයි .ඔබට ජයෙන් ජය .

  • @elenawickrama2281
    @elenawickrama2281 3 หลายเดือนก่อน +3

    අහන්න අහන්න ආසයි ..හිතට දැනෙන නිර්මාණයක් ..ගොඩක් පිං ඔබට හාමුදුරුවනේ .❤❤❤🙏🙏🙏

  • @kkdkoralage2790
    @kkdkoralage2790 10 หลายเดือนก่อน +7

    අපෙ හාමුදුරුවනේ ගොඩක් ලස්සනයි.
    වචන බංකොලොත් කළාකරුවන් ඉන්න මේ කාලයේ, අතිවිශිෂ්ඨ නිර්මාණයක් සහ මෙතුමාගේ ගායනයත් ලස්සනයි.

  • @kithsiriswarnathilaka6375
    @kithsiriswarnathilaka6375 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සන ගීතයක්