ජපන් මහත්තයාගේ සිංහල සිංදු කොහොමද ?.chandana palihawadana .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2020
  • ආයුබෝවන් මගේ රත්තරං යහලුවනේ .මම නීවේදක. චන්දන පලිහවඩන මේ මගේ නිල යුටියුබ් චැනල් එක .ඔබේ දක්ෂකම් රටට පෙන්වන්න අප සූදානම් කතාකරන්න .0785480772.
    Chandana palihawadana .announcer
    මගේ නිල ෆැන් පේජ් එක .you can like this page.
    / chandana-palihawadana-...

ความคิดเห็น • 529

  • @dilikajayalat-wl3vf
    @dilikajayalat-wl3vf ปีที่แล้ว +21

    ආඩම්බරයක් අපේ රටේ සිංහල සිංදුවක් කට පාඩමින් කියපු එකම
    ඇති එයා හරිම ලස්සනට
    ගායනා කලා best of luck dear 🤝❤️🌹🌹🌹

  • @kanthiherath3620
    @kanthiherath3620 3 ปีที่แล้ว +58

    සිංදුවත් අහන ගමන් කොමනුත් බැලුව. කනගාටුයි සිංහල සිංදු කියන ඒ මනුස්සයට ජපනා ජපනා කියලාමන්ත්‍රනය කරල තියෙන එක ගැන. සමහර විට ඒ මනුස්සය සිංහල දන්නවනම් ලැජ්ජා විය යුතු අපිමයි. මමත් බැලුවෙ පිටරටක ඉදන් අගයනව ගායනාකරන්න අමාරු සිංදු දෙකක් ලස්සනට ගායනා කල එකට තව තවත් සිංහල සිංදු ගායනස් කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා. 🌹තෙරුවන් සරනයි.🙏

    • @padmajaye1598
      @padmajaye1598 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍👍👍👍♥️♥️

    • @chandrikabandara9393
      @chandrikabandara9393 ปีที่แล้ว +3

      ඒක ඇත්ත ❤

    • @kapilasampath6602
      @kapilasampath6602 ปีที่แล้ว +1

      Ekanm atta...nikan රස්තියාදු භාෂාව danne...එහෙම narakai...

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 ปีที่แล้ว +1

      යකෝ සිංහල එකාට කියන්නෙ සිංහලයානම්..ජපන් එකාට ජපනා කියන එකේ වැරැද්ද මොකද්ද....අනේ මේ ඌටත් නැති අමාරුවක් උබට තියෙන්නෙ....ලංකාවෙ #කේ තියරි උබෙත් තියෙන්නෙ

  • @indiasrilanga9410
    @indiasrilanga9410 3 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි ජපන හපනා කියන්නෙ එකයි ගොඩක්ම ලස්සනයි 👍👍👍👍👍👍💕💕💕

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru ปีที่แล้ว +12

    ලස්සනයි කොච්චර දෙයක්ද අපේ දෙයකට ආදරේ කරන එකම.එයාගේ දක්ෂතා ඉහළයි.බුදු සරණයි.

    • @kusumrenu8599
      @kusumrenu8599 ปีที่แล้ว

      Soooie....niyamai....puta.............🤗

  • @samankumara-tj8cp
    @samankumara-tj8cp ปีที่แล้ว +2

    සුපිරී❣️❣️❣️..අපිට බැරි දේ එයා සුපිරියටම කියනව ❣️❣️❣️❣️

  • @niroshanusha263
    @niroshanusha263 ปีที่แล้ว +23

    ඡපානේ අපිට අාදරෙයි❤ අපි ඡපානේට අාදරෙයි❤

  • @dineshpushpatharanga9439
    @dineshpushpatharanga9439 3 ปีที่แล้ว +51

    ජපනා හපනා හැබෑවටම...♥️♥️♥️♥️😍♥️♥️😍

  • @gayantharaka9726
    @gayantharaka9726 3 ปีที่แล้ว +14

    ජපන හපන කියන්නෙ නිකං නෙමෙයිනෙ.. නියමයි ආ.. 😍😍

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +24

    හරිම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න තරුන නායකත්වයක් සුබ පැතුම් නියමයි

  • @laksila7367
    @laksila7367 ปีที่แล้ว +7

    වචන මතක තබා ගැනීම ගැන සතුටුයි . අපේ ගි්ත ගායනා කිරිම ගැන එතුමාට ස්තුතිවන්ත වෙමි

  • @arunaranpati694
    @arunaranpati694 3 ปีที่แล้ว +58

    හරිම ලස්සනයි, ලොකයේ දියුණුම මිනිස්සු. හරිම නිහ ත මනි මිනිස්සු,

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +30

    ආඩම්බරයි ගොඩක්ම පුතේ ඔබ ගැන ආදරෙයි ගොඩක්ම ❤❤❤🙏🇶🇦අපේ ලංකාවේ අය හිංදි ආමගක් කරගන නමුත් ඉන්දියාවේ කිසිම කෙනෙක් සිංහල සිංදු කියනවා මම දැකලා නැ නමුත් ඉන්දියාව ඇර රටවල් ගොඩක්ම අය මම දැකලා තියනවා අපේ රටේ සිංදු කියනවා ආදරෙයි ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා එ අයට🙏t thank you 😊 somahe 😊 ❤

  • @nethumdewmith649
    @nethumdewmith649 3 ปีที่แล้ว +73

    ජපන් භාෂාව කතා කරන අයට සිංහල කියන්නෙ ගොඩක් අමාරු භාෂාවක්,එහෙම වෙලත් මෙයා ලස්සන ට සිංදූව කියනවා,නියමයි ජපනා

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 ปีที่แล้ว +7

    පැතුම් දරුවො.ආඩම්බරයි.අපේ සිංහල අයත් ජපන් සිංදු කියනවා නම් හොදයි.එතකොට එයාට සතුටු හිතෙයි.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +65

    ජපනා හොදයි මමත් ජපනට ගොඩාක් ගරැ කරනවා ලොවටම වටිනව එයාල බුද්ධාගම නිසා මම තවත් අාදරෙයි ලොකු කමක් නැහැ

    • @slasiya1124
      @slasiya1124 3 ปีที่แล้ว

      Lol.අගමින් මිනිස්සු මනින්ඩ එපා 😂😂😂

  • @renukarenuka2924
    @renukarenuka2924 3 ปีที่แล้ว +10

    ලස්සන ..රටෙි..ලස්සන ..සිංදු..පටිටයිනෙ..අාදරේයි..❤❤❤❤❤❤❤❤

  • @A.Dbologs
    @A.Dbologs 3 ปีที่แล้ว +36

    සවුන්ඩ් බැලන්ස් කරන එකාට පිස්සු හැදෙන්න ඇති🤔🤔🤔😐

  • @maleekasubasani8794
    @maleekasubasani8794 ปีที่แล้ว +1

    Great voice! All the best.❤❤❤

  • @josephpriyal9811
    @josephpriyal9811 ปีที่แล้ว +6

    අපේ සමහරක් අයට වඩා නම් දහස් ගුණයක් හොඳ යි ........
    නියමයි ...... 😀😀 එල , එල .......

  • @sujeewasujeewa1757
    @sujeewasujeewa1757 ปีที่แล้ว +1

    waaawwww verry nise niyami haree aasai anee

  • @tharushikeshla2508
    @tharushikeshla2508 3 ปีที่แล้ว +1

    ලස්සනයි ජපානය කියන්නේ හොඳ රටක් හොඳ මිනිස්සු ඉන්න රටක් හැකියාව හොඳයි ජපන්නු හපන්නු කියන්නේ ඕක තමයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +2

    Woooooow ❤ 👌 🙏 ලස්සනයි ගොඩක්ම සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏🇶🇦❤

  • @kumarikanchana708
    @kumarikanchana708 3 ปีที่แล้ว +6

    වාව් ගොඩක් ලස්සනයි. ❤️👌

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 ปีที่แล้ว +3

    Ooo SOOOOOO beautiful.. Great voice... 😀😀😀😀🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀

  • @yerushayeru8267
    @yerushayeru8267 3 ปีที่แล้ว +6

    Love it 👆☺️♥️♥️♥️ලස්සනම ලස්සනයි

  • @jayasuriyafamily
    @jayasuriyafamily ปีที่แล้ว

    Wow. You did very well. Thanks.

  • @anuruddikajayawardana2331
    @anuruddikajayawardana2331 ปีที่แล้ว

    Niyamay boss Good luck ❤️❤️❤️

  • @PiyasiriLiyanage-lj8ko
    @PiyasiriLiyanage-lj8ko ปีที่แล้ว

    තෙරුවන් සරණයි ජයශීු !

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් සහෝදර ය ❤ ඕනෑ ම භාෂා වක් ඉගෙන ගත්තා ම සිංදු කියන්න කතා කරන්න පුළුවන් ❤ එයා japanese කොල්ලෙක් ❤ හැබැයි ලංකාවේ මිනිසුන්ට සිංහල භාෂාව බැරි එක ගැනත් බොහොමයක් දුකයි 😢😢😢 මොකද මුළු ලංකාව ම දන් මාධ්‍යවේදීන් කළා කාරයෝ සේරමත් පරිහරණය කියන්නේ හින්දි 😂 දමිළ 😢 වෙනස් භාෂාව 😢 ගොඩක් ❤❤ හොඳයි japanese

  • @priyantharajasekara2998
    @priyantharajasekara2998 3 ปีที่แล้ว +3

    Sinduwe wachana wenas ath godak lassanai....api kiwoth ayalge sinduwak thnikarama kanugarpa kiyai ...bs

  • @damithsampth1578
    @damithsampth1578 3 ปีที่แล้ว +1

    Apita nohaki unge hakiyawa.. Band ekath patta..👍👍👌👌✊✊

  • @anncrish7861
    @anncrish7861 3 ปีที่แล้ว +1

    Super sir frome Japan 👌👌👌👌🎉🧚‍♂️🧚‍♀️💝🎊🏅👉.......thanks chandana oyatath.....godak agaya karanawa . Older best

  • @kmumarinlmie1355
    @kmumarinlmie1355 3 ปีที่แล้ว +3

    Harima ලස්සනයි ලස්සනයි ලස්සනයි 👌👍

  • @upulasoka3645
    @upulasoka3645 3 ปีที่แล้ว +17

    සුදු එව්න් නිහතමානී අපේ එව්න් උඩින් යන්නේ

  • @lostgirl6697
    @lostgirl6697 3 ปีที่แล้ว +3

    WOW! Something different. 💜👌

  • @nadimadinadi8641
    @nadimadinadi8641 ปีที่แล้ว

    Woooooooow great 🎵📯🎤🔥🔥❤️👈🙏

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 3 ปีที่แล้ว +1

    I like to much fantastic so beautiful 😍 world number one Japan God bless you and your family ❤️💞💕 super

  • @user-ts1nf7qz8o
    @user-ts1nf7qz8o 3 ปีที่แล้ว +1

    Wow..........marunee.......👍👍👍😁😁😁😁😁.ලස්සනයි ..

  • @nelumradiniii4070
    @nelumradiniii4070 3 ปีที่แล้ว +1

    Very nise thanks chandana palihawadana

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 ปีที่แล้ว +1

    Excellent... Sir...

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 3 ปีที่แล้ว +23

    මොනා වුණත් අපේ රටේ සිංහල සිංහයන් වෙන්න බැ කිසිම කෙනෙක් ට පළමු තැන අපේ වීර කොල්ලන්ට ... ඉදිරිපත් වීම ගැන ආඩම්බරයකි ,,,,,,

  • @nadikumari2114
    @nadikumari2114 3 ปีที่แล้ว +1

    Ane ලස්සනයි japan වුණාට හොඳට sinhala සින්දු කියනවා

  • @sunilshantha4114
    @sunilshantha4114 3 ปีที่แล้ว +11

    Your singing very wonderful

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว

    සුපිරි ,ලස්සනයි ,godaka ,❤❤❤❤👍🌹🌹🌹🌹😘😘😘

  • @tharanuwa5281
    @tharanuwa5281 ปีที่แล้ว

    lassanai budusaranai

  • @jagathlakshman879
    @jagathlakshman879 ปีที่แล้ว

    ohuge kamaththata puluwan vidiyata sinhala gayana kala..harima sathutui..apith uthsaha karamu japan geethayak gayanna.. ahema unoth japan jathikayan santhosha we,,sangeethya labadunna kandayamata isththi

  • @hasithagayan3786
    @hasithagayan3786 2 ปีที่แล้ว +1

    අඩෝ ඒකනම් සුපිරි ❤️👌

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 ปีที่แล้ว +1

    Harima lassanai aurudu deka thunak rata indan ena ape sinhalayantath sinhala amathaka weddi me tharunaya gena adambarai

  • @kithsiriepasinghe2867
    @kithsiriepasinghe2867 3 ปีที่แล้ว +7

    සිංහල එවුන්ටත් සිංහල කියා ගන්න බැරි කාලේ මේ මනුස්සයව අගේ කරන්න ඕනේ

  • @nimalkasandamali6640
    @nimalkasandamali6640 ปีที่แล้ว

    Lassanai ape sinhala minisunge oka thama durwala kama.ethuma japan unath sinhala hodata kiyanawa.ape samahara ayata sinhala bashawa witharai puluwan lejja wenda one ohoma kathakarana aya.

  • @malindaperera5786
    @malindaperera5786 ปีที่แล้ว

    ❤👌👌👌👌👌👌නියම එල එල

  • @amilaamila6266
    @amilaamila6266 ปีที่แล้ว

    Lassanai ..very good

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 ปีที่แล้ว +3

    Enjoyed as I m in lock down... 🇫🇷

  • @SLRandunu.
    @SLRandunu. 3 ปีที่แล้ว +34

    අපේ ශ්‍රී ලන්කාව වගේම ජපානයත් ජපානයේ මිනිස්සුත් හොදට දියුනු වේවා.ම්!

    • @jcjcjcjcjcjjc8618
      @jcjcjcjcjcjjc8618 3 ปีที่แล้ว +7

      ඒ කියන්නේ ජපානයට වඩා ලංකාව දියුණුයිද 😁😂😁😂😁😂

    • @sasanthass7989
      @sasanthass7989 3 ปีที่แล้ว +2

      🤪🤪🤪🤪🤪

    • @SLRandunu.
      @SLRandunu. 3 ปีที่แล้ว +2

      @@jcjcjcjcjcjjc8618 😂😂😂😂

    • @SLRandunu.
      @SLRandunu. 3 ปีที่แล้ว +1

      @@sasanthass7989 😂😂😂😂😂

    • @jcjcjcjcjcjjc8618
      @jcjcjcjcjcjjc8618 3 ปีที่แล้ว +3

      @@SLRandunu.
      මේ වගේ ගොං කතාවලට වෙන මොනවා කියන්නද 😁😂😁😂😁😂😁😂😁🏃🏃🏃🏃 .

  • @fashionnwr4761
    @fashionnwr4761 3 ปีที่แล้ว +5

    Aththatama lassanai ❤️

  • @renukajayawardena6426
    @renukajayawardena6426 2 ปีที่แล้ว +11

    නිදහස් ඉන්න කැමති කෙනෙක් බව පෙනෙනවා.💐🙏💐🙏💐🙏💐🙏💐👍👍👍👍

  • @kusumkusum2962
    @kusumkusum2962 3 ปีที่แล้ว +4

    Wowwwww nice😊good job

  • @kumareanastasi6192
    @kumareanastasi6192 3 ปีที่แล้ว +6

    ජපන් ජාතිය හරිම දකසය් ඕනම දේකට බුදුසරණයි

  • @user-qd6qm1fs1p
    @user-qd6qm1fs1p 3 ปีที่แล้ว +3

    නියමයි 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌

  • @englishmk6540
    @englishmk6540 ปีที่แล้ว

    Very beautiful 😊

  • @amilairoshana2163
    @amilairoshana2163 3 ปีที่แล้ว +1

    නියමයි, supiri 👍👍👍👍👍💪😂

  • @v9clothingstore
    @v9clothingstore 3 ปีที่แล้ว +10

    සෝශල් මීඩියා අස්සෙ ගෙවෙන ජීවිතේ දැනුමෙන් සන්නද්ධ කරගන්න.හැමදාම ඔයාගෙ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න අපි සූදානම.chanel එක බලලම තීරණය කරන්න එකතු වෙනවද නැද්ද කියලා👌

  • @kumarinethara1434
    @kumarinethara1434 ปีที่แล้ว

    Realy realy love this❤

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔබතුමාට සුභ පතනවා

  • @chdivinil
    @chdivinil 3 ปีที่แล้ว +15

    ඉස්සෙල්ලා ජපනායි චීනයි පටලවා ගන්න නැතිව ඉන්න

  • @sunetrasunetra5163
    @sunetrasunetra5163 3 ปีที่แล้ว +3

    Wow 😳🥺 super ❤️💕

  • @chathurikasubashini4542
    @chathurikasubashini4542 ปีที่แล้ว

    ලස්සනයි ❤

  • @rohanwasantha4244
    @rohanwasantha4244 ปีที่แล้ว

    Woooow lassani broo

  • @sachiniheshara8029
    @sachiniheshara8029 3 ปีที่แล้ว +3

    ඒක පාර...❤️😍

  • @violetdesilva3082
    @violetdesilva3082 ปีที่แล้ว

    Very nicce thank you

  • @teruwansaranaapedahama2289
    @teruwansaranaapedahama2289 3 ปีที่แล้ว +1

    Niyamai. Irrisiya un dos kiyai. Unta japan kiyanna bane. Moka unath satutu weyalla parayo

  • @fashionnwr4761
    @fashionnwr4761 3 ปีที่แล้ว +4

    Love you Sri Lanka.love you Japan👍👍❤️

  • @jolycell7772
    @jolycell7772 ปีที่แล้ว

    Obha tumata istutiii dalada samidu pihitai🙏🙏🙏🙏🙏 හරිම ලස්සනයි tawat hekiyawa lebewa mewani gita gayana karanna tawa tawat saktiya dahiriya

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 3 ปีที่แล้ว +1

    Wow you a super good job God bless you dear

  • @lalithakoku1345
    @lalithakoku1345 3 ปีที่แล้ว +1

    Ane. Harima. Lassanai. Sinduwa

  • @disnakanthi4627
    @disnakanthi4627 3 ปีที่แล้ว

    Ooooooops nice.japanees people always polite.

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @madhuraprasad1315
    @madhuraprasad1315 ปีที่แล้ว

    අපේ සුපර් ස්ටාර්ලට වැඩියනම් නියමයි 👌

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 3 ปีที่แล้ว +4

    Very good Japan boy🥰🥰👍

  • @dayanapadmalatha4917
    @dayanapadmalatha4917 3 ปีที่แล้ว +1

    Japana hapana ගොඩක් ලස්සනයි b.s

  • @sankaranathunga4871
    @sankaranathunga4871 2 ปีที่แล้ว +1

    Super voice and super baking

  • @nethmiimalshanethmi9462
    @nethmiimalshanethmi9462 3 ปีที่แล้ว +1

    U athal eke kiynawa yakuuu🤭🤭😂👍👍👍

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +4

    අනේ කාටත් සතුටින්ම. ඉන්න ලැබෙිවා තෙරැවන් සරනයි ඔයාලට මම කුවයිටි සිට

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +28

    මම ජපන් ජාතිකයන්ට ගොඩාක් ගරු කරනවා

  • @chamilachmila9376
    @chamilachmila9376 3 ปีที่แล้ว +1

    Wow Sing beautiful songs😘😘😘😘😘

  • @leilaleila3977
    @leilaleila3977 3 ปีที่แล้ว +1

    unanduwaii uthshayaii thamaii kenekwa jaya mawatha kara genayanne lankawe kellak badinna puluwan niyamaii

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +5

    Wow nice

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +13

    නියමයි ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️👍👍👍🙏🙏🙏🙏🙏🙏🍁☘️🍁💕🍁☘️💕🍁❤️❤️❤️❤

  • @suduhansi6590
    @suduhansi6590 3 ปีที่แล้ว +6

    Common japan boy...👏👏👏👏❤️

  • @slsimplelife9521
    @slsimplelife9521 3 ปีที่แล้ว +3

    ඒක මරු👍

  • @dimuthulakshan4365
    @dimuthulakshan4365 3 ปีที่แล้ว +1

    Maru kollek supiri

  • @user-um4hc9jd1i
    @user-um4hc9jd1i ปีที่แล้ว

    Wery nice song god luck ❤❤❤

  • @nikkyamaya6823
    @nikkyamaya6823 3 ปีที่แล้ว +2

    Band eken Denna puluwan uparima Sahayogaya denawa.. sing karana kenakta kisima Definitely ekak danenne nathiwenna Drum eken Arrangements hodata karanawa.. Eyata Aye dawasaka Sinhala Sinduwak kiyanna Asa hithena widiyatama Backing karanawa Supiri.❤❤

  • @slayan5996
    @slayan5996 ปีที่แล้ว

    Ade eke වෙනම වොයිස් එකක් ඔයි ලස්සනයි🥰❤️

  • @gunawardanathilinikawshaly894
    @gunawardanathilinikawshaly894 3 ปีที่แล้ว +6

    Ane harima lassanai.mewa ugannapu ape kollanta ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dickwellatv428
    @dickwellatv428 3 ปีที่แล้ว +1

    Good 😊 chandana

  • @ruwanruwan1702
    @ruwanruwan1702 3 ปีที่แล้ว +2

    Wowww pattanere

  • @GO-eg9ue
    @GO-eg9ue 3 ปีที่แล้ว +10

    සුපිරියිනේ..........

  • @pradeepureshanvitaranaarac984
    @pradeepureshanvitaranaarac984 ปีที่แล้ว

    Sha niyamai

  • @WasigaKulasingha-mp3xy
    @WasigaKulasingha-mp3xy ปีที่แล้ว

    Excellent