යඛ්ක ගොත්‍රිකයෝ කියන්නේ කාටද ? Raj Somadeva | Unlimited History Episode 27 - 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 62

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 3 ปีที่แล้ว +18

    භාෂා විශාරදයන් ඉතිහාසය පිලිබඳ විශාරදයන් ඉන්නවා තමයි .ඒත් ඒ තොරතුරු මිනිස්සුන්ට ආකර්ෂණීය ව ලබා දෙන්න විශාරද හැකියාවක් සර්ට පෙර පිනකට ලැබුණු දෙයක් .ඔබතුමා ගේ විශාරද දැනුමට ඒ හැකියාව මිශ්‍ර කරලා ඉතිහාසය ත් අපේ භාෂාව ත් ගැන මේ වැඩසටහන දිගටම කරගෙන යන්න. අපේ මිනිස්සු අපේකමට කැමති ඉස්සර වගේම. බුදු සරණයි

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +5

    හරිම වැදගත් ❤️🙏

  • @thilinapadmathilake5178
    @thilinapadmathilake5178 3 ปีที่แล้ว +7

    පුලුවන් නම් ඉංග්‍රීසි උපසිරැසි මෙම වැඩසටහනට යොදන්න...මේ ඉතිහාසය අන්තර්ජාතික ගත කිරීමට පුලුවන් එමගින්....දෙමල නිජබිම සංකල්පය බොහෝ දෙමල උගතුන් ඉංග්‍රිසි භාෂාවෙන් ලිපි විඩියෝ මගින් අන්තර්ජාලය වෙත මුදාහැර එය සමාජීය සංකල්පයක් බවට පත් කිරීමට ප්‍රයත්න දරනවා...මෙම වැඩසටහන ශ්‍රී ලාංකියන්ට පමනක් නොව මුලු ලෝකෙටම සමාජගත කල යුතු වටිනා වැඩසටහනක්..

  • @savindrakariyawasam8326
    @savindrakariyawasam8326 3 ปีที่แล้ว +3

    බොහෝම ස්තූති මාගෙ ප්‍රශ්නය පැහැදිලි කලාට..

  • @sunithabotejue7251
    @sunithabotejue7251 3 ปีที่แล้ว +3

    This esteemed gentleman Is God’s blessing to Sri Lanka. Thank you Sir.

  • @champkarun7136
    @champkarun7136 3 ปีที่แล้ว +3

    මගෙ අප්පච්ච්ගෙ(නුවර) පැත්තෙන් කොත්මලේ ඉන්න නැන්ද කෙනෙක් ගෙ තියෙන්නෙ චීන කලවම් වගේමුහුනක්, ඒවගේම මගෙ අම්මගෙ ආච්චි(කලුතර,මතුගම,කලුපහන) සුදුම සුදුයි ..චීන වගෙ මුහුනක්, මගෙ ආච්චිගෙ නම් දේශීය මුහුනක් තියෙන්නෙ නමුත් ආච්චිගෙ අක්කගෙයි,මල්ලිගෙයි ඒ දරු පරපුරවල් වල තියෙනව නැගෙනහිර ආසියාවට කලවම් මුහුනු. මගේ අම්මගෙ බාලම මල්ලිගෙත් එ ලකුනු තියෙනව,එයාගෙ දුවත් එවැනි ලකුනු තියෙනව, ඒවගේම මගෙ ක්‍යාති අය්යකෙනෙක් බැන්දෙ බලපිටියෙන් , ඒ අයගෙත් ඇස් පුංචි මැලේ ලක්ශන තියෙනව. මං පොඩිකාලෙ ඉඳන් කල්පනා කලා මේ ගැටලුව ගැන. දැන් තමයි තේරෙන්නෙ

    • @VajiraWanigasekara
      @VajiraWanigasekara 3 ปีที่แล้ว +1

      malli kalabala wenna epa . mallita witharak neme meka api hugakatama thiyenawa.den ithihasaya danna nisa getaluwak nehe.

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว

      අපේ ආච්චි ගේ පැත්තෙන් නෑ වෙන පිරිසකටත් ඔය පිහිටීම තියෙනවා .

    • @somaweerawijerathne3658
      @somaweerawijerathne3658 ปีที่แล้ว

      ඒකෙන් තේරෙනවා පරම්පරාවේ අයට කොච්චර පිට උන්ට අල්ලලා තියෙනවද කියලා.

  • @sunchare
    @sunchare  3 ปีที่แล้ว +3

    අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි
    Helakuru
    play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=si
    Google Adana
    www.google.lk/intl/si/inputtools/try/

  • @visulakavinda5659
    @visulakavinda5659 3 ปีที่แล้ว +3

    කමත් බස ගැන විස්තරයක් දාන්න. ඒක පැරණි බාශාවකින් හැදුනු එකක්ද?
    දෙවෙනි රාජසිංහ රජු ආක්‍රමණය කරන්න කලින් මලයරටේ පාලනය සිදුවුන විදිය ගැන සාකච්ඡාවක් දාන්න.

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 ปีที่แล้ว +1

    really like to thanks for both of you to explaining about the buddhist philosophyi ! FRANCE nothing to worry

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว +1

    ස්තුතිය sar

  • @user-yo8eg6cm9k
    @user-yo8eg6cm9k 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @asokajayasinghe2198
    @asokajayasinghe2198 2 ปีที่แล้ว +1

    Pawasaa aththi " Chaththu mudha watiyata, Jina , pati saththariya , kama karanaya kotu ".
    Ssththoopayaka uda aththi , "Haththaras kotuwata , Dhinana ladha ,saththara pala aththi (soawaan , sakkradhaagaamee , anaagaamee , arihathth , baawaya labaa gathth, Arahaththungey dhaaththu ththanpathth kireemey ) karmaanththa karanaya kala wagai ".
    Meya edhaa kala pamanak nowa warththamaanayeydheedha chaiththyayak idhikaranaa wita sidhu wannnaki .Ththeruwan saranai !.

  • @shanwickramasinghe3778
    @shanwickramasinghe3778 2 ปีที่แล้ว

    Thanks.Very helpful.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      Glad it was helpful!

  • @k.n6067
    @k.n6067 3 ปีที่แล้ว

    Monaragala nidan sora kamin labunu nill menikakin nirmanaya kala budu pilimayata dan kumakda sir wenne eya surakshithada ? Ehi baara kathwaya kaatada ?..mahajana pradarshanayata thiyanawada ?..

  • @eroshshaman3743
    @eroshshaman3743 4 หลายเดือนก่อน

    ❤🎉

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว

    මරු

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @damithurandila3360
    @damithurandila3360 3 ปีที่แล้ว

    Methana pansal kiyanne thapasayo hitapu than walatada?

  • @vimsen2221
    @vimsen2221 3 ปีที่แล้ว +1

    ලතින් අකුරු (ඉංග්‍රිසි අකුරු) දැන් ලෝකයේ බොහෝ භාෂාවල අකුරු වෙනුවට භාවිතා වෙනවා. ස්වාහිලි (කිනියා), තගලොග් (පිලිපීන). ඉන්දුනීසියානු, මැලේසියානු යනාදී රටවල පුවත්පත් දැන් පලවෙන්නේ ඉංග්‍රීසි අකුරින්.

    • @vimsen2221
      @vimsen2221 3 ปีที่แล้ว

      @ලසඳා වෙන්න පුලුවන්. නමුත් ඒ අය නිදහස ලැබුනාට පසුව වෙනස්කලේ නැහැ. එංගලන්තයත් ලතින් අකුරු භාවිතා කරන්නේ රෝමයට යටත් වී සිටි නිසා.

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว +2

      @Soma of the Night ප්‍රංශය එංගලන්තය අයර්ලන්ත ස්කොට්ලන්ත ඩෙන්මාර්කය නෝර්වේ ස්වීඩන් ස්පාඤ්ඤ පෘතුගාලය ඇතුළු බහුතරයක් රටවල් රෝමන්/ලතින් අකුරු භාවිත කරන්නේ
      එම රටවල් රෝම අධිරාජ්‍යයේ යටත් විජිත වීම හේතුවෙන්
      ඒ වගේ තමයි
      මැලේසියාව අප්‍රිකානු රටවල් වලත් ඒ විදිහට ම යටත් විජිතකරණය හේතුවෙන් Latin alphabet එක භාවිත කරනව

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @රින්යා එහෙම වෙන්න ඇති

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      අලුත් තොරතුරු බෙදාගත්ත⁣ ට ස්තුතියි .
      එතකොට ඒ නියම alphabet නැද්ද ,සමහර විට ඒ අකුරු ලියන්න අමාරු නම් english walin ලියනවා ඇති,

    • @vimsen2221
      @vimsen2221 ปีที่แล้ว +1

      @@fai3379 මම හිතන්නේ මුද්‍රණයට පහසුවෙන්න කලා කියා.

  • @user-yi7mc1zw6h
    @user-yi7mc1zw6h หลายเดือนก่อน

    Mokada jayarathna pathiarachi mahatha athuma pahadii karanne attha

  • @donwinjesinhga7358
    @donwinjesinhga7358 3 ปีที่แล้ว +2

    සංචාරක මාර්ගෝපදේශකයෝ කැටපත්පවුරේ තියෙන්න සංස්කෘත කියන එක ගැන මම නමි පුදුම වෙන්නෙ නැහැ. මම දැක්ක ඉසුරැමුණියෙ තියන ක්‍රිස්තු වර්ෂ එකසිය ගනනක වගේ කාලයේ රජ පවුලක් කියල තියන කුඩා කැටයමක් සංචාරකයන්ට පෙන්නල සංචාරක මාර්ගෝපදේශකයෙක් කියනව මෙි ඉන්නෙ දුටුගැමුණු රජතුමා සහ පවුල කියල. දුටුගැමුණු රජ තුමා සිටියේ ක්‍රිස්තු පුර්ව 137 ටත් කලි්න් බවවත් නොදන්න මාර්ගෝපදේශකයෝ.

    • @sampathrathnayaka3905
      @sampathrathnayaka3905 3 ปีที่แล้ว +1

      Dutu gamunu rajathuma kristhu purwa 137 ?

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@sampathrathnayaka3905 na 161-137 ,රාජ්‍ය කාලය ක්‍රි.පු

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 3 ปีที่แล้ว +1

    මොණරාගල නිධානයකින් බුදුපිලිම මකොල්ලයක් හාමුදුරුවෝ කෙනෙක් සමඟ යුධහමුදා නිලධාරින් දෙන්නෙක් අහූනේ මේ දේවල් ගවේශණය කරද්දී ඉතින් මේ වෙන හානීත් එක්ක ඔබතුමාලගේ කාර්‍යයට බාධාවක් නොවේද මේ

    • @somaweerawijerathne3658
      @somaweerawijerathne3658 ปีที่แล้ว

      මූ හොරෙක් ගවේෂණය කියලා කරන්නේ නිදන් හොරකම්

  • @surangakapuwaththa5797
    @surangakapuwaththa5797 3 ปีที่แล้ว +1

    Me aya me saakachchawa karanne raamuwakata kotu wela.

  • @sudathbandara9745
    @sudathbandara9745 3 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @k.n6067
    @k.n6067 3 ปีที่แล้ว

    Sir eda siti yakka raaksha gothrekain mini mas kamin ull dath sahitha bawath budu hamuduruwanwa kanna apu bawath sadahan wenawa hodama saakshiya kelani viharaye metha yougaye solis mendis visin adina lada sithuwam eyin budu dahamatath niga denawa mokada budun wahansege 500 panas jathaka kathath mithyawak saha ema yakku palawa hariya kiya buduntath nigaru wenawa.ehema ull dath thibuna nam oba thumanla kala gaweshanayan thulin labunu perani his kabal wala ese ull dath thibunada ?...anik karuna pura vidya comasaris Senarath Desanayaka mahatha pewasuwa me rata janawasa une saha api pewathenne vijayagen bawa rijuwama api indianuwan bawa.indiawe suppa devi sinhayek samaga ekathu we labunu daruwan ( sinha baahu saha sinha seewali ) aniwarenma sinhayage roopa thiyenna ona ne owun 2 ekathu we ( aiyai nangi ) labunu vijaya saha sumiththa athulu daruwanuth aniwarenma sinha roopa hodinma athi aya wenna ona ne ithin api pewathenne owungen nam ay apata sinhayage roopaya naththe ?..api mishra una kiyamu eth atheethaye sita kala kaneem thulin kaata wath hamu unada sinhayekge roopa athi ata sekili ho his kabal ?...ese hamu nowuna nam ay melesa jathiyakatama owun weradi bihi weemak pen wanne kumakda ehi arutha.pahedili kirimak karanna sir isthuthi.

    • @ishanchinthana8022
      @ishanchinthana8022 3 ปีที่แล้ว

      ඔබතුමිය සාහිත්‍යය හා ඉතිහාසය පටලගෙන හැඩයි

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඔබ සාහිත්‍ය හා ඉතිහාසය පටල⁣ගෙන අනික ඔය වංශකතා වල සිංහයා කිවට සමහර විට සතෙක් වගෙ හිටි වනචාරි මිනිහෙක් වෙන් ඇති මොකො සත්තු නිට,මිනිස්සු ට එහෙම ළමයි ලැබෙන්නෙ නැනෙ ,
      අනික් කාරනෙ සුප්පාදේවි ලස්සනයි කාන්තාවක්ගෙ පස්සෙ අය එහෙම වෙන්න බැරිද,

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว

    Asoka..kulune...SAYOMUNI...KIYALADA....SANDAHAN..WENNE.....?

  • @allhuman8118
    @allhuman8118 3 ปีที่แล้ว

    Jayarathna pathiraarachchi swath gemu

  • @allhuman8118
    @allhuman8118 3 ปีที่แล้ว

    Jayarathna pathiraarachchi gennana

  • @HasankaRukmal
    @HasankaRukmal 3 ปีที่แล้ว +3

    ඔබගෙ youtube චැනලයට ගොස් විඩියෝ නරබන පිරිසට වඩා විශාල පිරිසක් ඔවුන්ගෙ suggestion list එකේ පෙන්වන විට මෙම විඩියොව නරබන බව මගෙ විශ්වසයයි. විඩියෝව කොටස් වලට කැඩීම ඔවුන්ට පිලිවෙලට එය නරබිමට මහත් බාදාවකි. තනි විඩියොවක් ලෙස upload කරන්නේ නම් වඩා පහසු යයි මාගේ මතයයි

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 ปีที่แล้ว

    නිදන් කොල්ල කෑවද

  • @gihanvithana9952
    @gihanvithana9952 3 ปีที่แล้ว

    සෙල්ලිපි පිටපත් කරන විදිය ඔබ වැඩසටහනෙන් අපි දැක්කා. පරණවිතාන මහතා පවසන අන්තරාලීන සෙල්ලිපි ඔය ක්‍රමයට පිටපත් වන්නේ නැතිද? මෙම අන්තරාලීන සෙල්ලිපි යනු කුමක්ද?

  • @surangakapuwaththa5797
    @surangakapuwaththa5797 3 ปีที่แล้ว

    Z

  • @lankasportsnews
    @lankasportsnews 3 ปีที่แล้ว +5

    ලංකාවේ සෙල් ලිපි රැසක් ගැන කියනවා 🤔 ඔය කියෝපු එකම සෙල් ලිපියකවත් බුදුන් උපන් රට ලංකාව කියන්න කිසිම හෝඩුවාවක් නැද්ද 🤔 ඒවායේ එකකවත් රාවණා රජු ගැන සදහනක් නැද්ද 🤔 මේ ලංකාවේ තියන ප්‍රධාන ප්‍රශ්න නෙත් fm නාලිකාවට නෙත් ගැටෙන් නැති එක පුදුමයි 😂 නුවන් මහතා එය හිතා මතා අමතක කරනව නේද 😂

    • @tamil6871
      @tamil6871 3 ปีที่แล้ว

      බුදු පියානන්ට ආනන්ද වගේ ස්වාමින් වහන්සේලාට වගේ අයර හදලා පූජා කරා කියලා සෙල්ලිපි ගොඩක් තියනවා

    • @chinthakar2324
      @chinthakar2324 3 ปีที่แล้ว

      Yes thats true because india doesn't want us to find it and get published
      They are trying so hard to stop it revealing

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +2

      @@chinthakar2324 Then this is what you should do. You would get a lot of support from people all over the world. ඔබට ලෝක පූජිත වෙන්න පුලුවන්!!!. බුදුන්වහන්සේ බිහිවූයේ ලංකාවේ බව පැහැදිලි සාක්ෂි බොහොමයක් තියෙනවා නම්, විකිපීඩියා එකේ එකවුන්ට් එකක් ඇරලා ඒ තොරතුරු දාන්න. ඉතා සරලයි. මිනිස්සු බලයි. en.wikipedia.org/w/index.php?title=Special:CreateAccount&returnto=Main+Page

    • @user-yo8eg6cm9k
      @user-yo8eg6cm9k 3 ปีที่แล้ว +1

      පට්ටනේ මාමේ සුපිරිනේ😂😂😂😁😅😊😎✔

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว

      @@tamil6871 කොහෙද තියෙන්නේ
      නිවැරදි ස්ථානය කියන්න පුලුවන් ද

  • @han_in_sky2045
    @han_in_sky2045 3 ปีที่แล้ว +1

    කොටුවෙ තියෙන ලිංක් එක ගල් රොටී එක.

  • @krishan63
    @krishan63 3 ปีที่แล้ว

    Host running his mouth too much