කරන්න ඕන දේ හිතාගන්න බැරුව අතරමං වෙලා වගේ දැනෙනවද? - Feeling Lost ? | Big Boss

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #motivation #bigboss #sinhalamotivation #affirmations #lawofattraction #motivational #positivethinking
    කරන්න ඕන දේ හිතාගන්න බැරුව අතරමං වෙලා වගේ දැනෙනවද?
    ජීවිතේ සමහර සංධිස්ථානවලදි expert කෙනෙක්ට වුණත් එහෙම දැනෙන්න පුළුවන්.දැනටමත් විශාල ඉලක්කයකට වැඩ කරන කෙනෙකුට වුණත් එහෙම දැනෙන්න පුළුවන්.එහෙම තැනකට තමන් ආවම කළ යුත්තේ කලබල වෙලා කළ යුතු දේ සොයාගන්න එක හෝ මානසිකව ඇදවැටෙමින් එක තැන ලතැවෙන එක නෙමෙයි.එහෙම තැනකට ආවම කළ යුතුව තිබෙන්නේ බොහොම සීරුවෙන් කොනක ඉඳලා තමන්ව ලිහන්න පටන් ගන්න එක.බොහොම උනන්දුවෙන් තමන්ගෙ පාර එලිපෙහෙලි කරන්න පටන් ගන්න එක.
    අන්න ඒ දේ හරියට කරලා, නැවත ගොඩ එන විධිය තමයි මේ වීඩියෝවෙන් කතා කළේ.ජීවිතයේ මොන junction එකේ හිටියත් මේ වීඩියෝව නරඹන එක ඔබට ආයෝජනයක් වේවි.ඉතින් ප්‍රමාද වෙන්න එපා.
    __________________________________________
    20% ක discount එකක් සමඟ pre order කරන්න❤️
    බිස්නස් පිස්සුව 6වෙනි මුද්‍රණය සඳහා සියල්ල සූදානම් වෙන ගමන් තිබෙන්නේ. එම මුද්‍රණය උණු උණුවෙම එලැබෙන මාර්තු 26 වැනිදා වෙළඳපළට නිකුත් වෙනවා.
    ඉතින් එතකන් එම පොත 20% ක වට්ටමක් යටතේ pre order කරන්න පුළුවන්කම තියෙනවා. Pre orders සියල්ල මාර්තු 26 වැනිදායින් පසුව deliver කරනු ලබනවා.
    'බිස්නස් පිස්සුව' පොත ගෙදරටම ගෙන්වා ගැනීමට දැන් අපගේ වෙබ් අඩවිය හරහා පහසුවෙන් ඔබට order කළ හැකියි❤️
    Order කිරීමට මෙතැනින් පිවිසෙන්න
    bigbossdaily.l...
    පොතේ වට්ටම් සහිත මිල රු.800 ක් පමණක් වන අතර ඊට අමතරව තැපැල් හෝ කුරියර් ගාස්තු අදාල වේ.
    කුරියර් මගින් ගෙන්වාගැනීමේදී අමතරව රුපියල් 400 ක් ද,
    (මෙහිදී සම්පූර්ණ මිල රු.1200/-)
    තැපැල් මාර්ගයෙන් ගෙන්වාගැනීමේදී තැපැල් ගාස්තු ලෙස අමතරව රුපියල් 200 ක් ද,
    ගෙවිය යුතුයි.
    (මෙහිදී සම්පූර්ණ මිල රු.1000/-)
    වෙබ් අඩවියට අමතරව WhatsApp මගින්ද ඔබට පොත ඇනවුම් කළ හැකි අතර ඔබේ ඇණවුම තහවුරුයි නම්, පහත විස්තර අප වෙත එවා, අදාල මුදල Bank Deposit එකක් ලෙස හෝ Online Transfer එකක් ලෙස අපගේ ගිණුම් අංකයට සිදු කළ යුතුය.සිදුකර slip එක අප වෙත එවිය යුතුය.
    🔴ඔබ එවිය යුතු විස්තර
    1. ඔබේ නම
    2.පොත ලැබිය යුතු ලිපිනය
    2. දුරකථන අංකය
    3. පළාත, දිස්ත්‍රික්කය, සහ ආසන්නතම නගරය
    4. පොත ලබාගන්නා ආකාරය (Courier/ By Post)
    5. ගෙවීම් කරන ආකාරය (Online Transfer/ Bank Deposit)
    🔴අපගේ ගිණුම් අංකය
    100452324457
    W A V Wickramasinghe
    Sampath Bank
    Borella branch
    Please send the payment receipt or the screen shot on this number.
    ⁨⁨076 064 1620

ความคิดเห็น • 136

  • @SanjeewaJayasekara
    @SanjeewaJayasekara 7 หลายเดือนก่อน +8

    සමහර අපහැදිලි දේශනවලට වඩා ඔබේ අවංකව සැබෑ පැහැදිලි කිරීමට ස්තුතියි .

  • @hanshiamoddiya4906
    @hanshiamoddiya4906 6 หลายเดือนก่อน +6

    මගෙ හිතට වද දෙන ප්‍රශ්නටික ඔයා හරියටම කිව😢

  • @jeewanthichandrasiri8347
    @jeewanthichandrasiri8347 7 หลายเดือนก่อน +10

    මට ඕනිම වෙලාවකයි මේ වීඩීයෝ එක දැක්කේ.. ස්තූතියී ❤

  • @preda6981
    @preda6981 7 หลายเดือนก่อน +10

    සෑහෙන්න කාලයක් තිස්සේ අතරමං වෙලා🥲 වටින අදහස් ටිකක් ස්තුතිය ❤

  • @thilininimasha5420
    @thilininimasha5420 7 หลายเดือนก่อน +4

    මට ඕනම වෙලාවෙ ලැබුනු වීඩියෝ එක ❤❤❤

  • @motivatevlog-lq4gg
    @motivatevlog-lq4gg 5 หลายเดือนก่อน

    මේ වෙලාවෙ අහන්නම ඕන දෙයක් අහන්න ලැබුනෙ.. හැම පැත්තෙන්ම වැටිලා ඉන්නෙ... ස්තූති………🙏🙏🙏🙏🙏 ඔයාට

  • @48amila
    @48amila 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර්.... ඕනිම වෙලාවෙ ඕනිම වීඩියෝ එක්ක්...❤💪

  • @nidahassangeethe-buddhikei2168
    @nidahassangeethe-buddhikei2168 7 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා වීඩියෝවක්. ඔබතුමන්ට ජය .❤❤

  • @danushkanikawella
    @danushkanikawella 7 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි සර්. ඕනෙම වෙලාවක මෙක දැක්කේ

  • @asithamadhubashini3109
    @asithamadhubashini3109 7 หลายเดือนก่อน +5

    Sir මේ කාරනයට ඔයාගෙන් උපදෙසක් ගන්න එක හරිද වැරැදිද මං දන් නැ...මං ජීවිතේ අඩියටම වැටිලා ඉන්න තැනක් මේ මගේ අප්පච්චි නැති උනාට පස්සේ..😢😢😢මට ඉස්සර ඉදන් බිස්නස් එකක් කරන්න ලොකු ආසාවක් උමනාවක් තියනවා..ආර්තික ප්‍රශ්න ගොඩක් එක්කම් මොකක්ක්ද කොහොමද කරන්නේ කියලා තේරෙන් නැ..මං සර්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා...මං ජොබ් එකක් කරන කෙනෙක් ජොබ් එක ගොඩක් ස්ට්‍රෙස් පොඩි පඩියකට..හැමදාම ජොබ් එකට ගියාට මට නිතරම හිතෙනවා අපරාදෙ මගේ කාලය කියලා..මට මගේ දෙයක් පටන් ගන්න ඕනි....මං අවුරුදු 27 ක girl knk...mata sirgen upadesak oni කොතනිද පටන් ගන්නේ කියලා 😢

    • @nishasekanayake
      @nishasekanayake 7 หลายเดือนก่อน

      මේ ප්‍රශ්නෙ මටත් මේ විදිහටම තියනවා සර්. පොඩි පඩියකට ස්ට්‍රෙස් ජොබ් එකක් කරන එක හැමෝටම සාමාන්‍ය දෙයක්. ඒකෙන් පිට කතා කලත් අපි නිකං වරදක් කරල වගේ. උත්තරයක් දෙන්න සර් පුළුවන් නම් ❤

  • @KumaraWalasmulla
    @KumaraWalasmulla หลายเดือนก่อน

    ඊයේ හම්බ උනේ ඔයාගේ vidio ඇත්තට හොද මොරාල් එකක් අවා

  • @rohinilansakara892
    @rohinilansakara892 7 หลายเดือนก่อน +4

    බිස්නස් එකක් පටන් ගන්න ඕන කියල හිතුවට ඕනමයි කියල හිතට ආවෙ බිග්බොස් නිසා දැන් පාර පැහැදිලි සර් නිසා

  • @lmranasinghe-ix4pe
    @lmranasinghe-ix4pe 7 หลายเดือนก่อน +3

    අදාල නැති දේවල් අදාල කරගෙන අදාල ගොඩක් දේවල් මිස් කරගත්ත මං මේ video එකෙන් ගොඩක් දේවල් ගත්තා

  • @chty333
    @chty333 7 หลายเดือนก่อน +2

    බොහෝම ස්තූතියි සර්......❤

  • @nilminikumari5566
    @nilminikumari5566 2 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට ❤

  • @drawwithnimesh5007
    @drawwithnimesh5007 4 หลายเดือนก่อน

    Thank you brother for your advices.They are brilliant 🔥.Good luck for your future 😇

  • @shanakadinusha
    @shanakadinusha 7 หลายเดือนก่อน +2

    ස්තුතියි ප්‍රමේෂ් අයියා...

  • @nayasarathna
    @nayasarathna 7 หลายเดือนก่อน +2

    Thanks Pramesh....!
    Lots of value....!❤

  • @kandytools6048
    @kandytools6048 7 หลายเดือนก่อน +1

    හොද ඉදිරිපත් කිරිමක්

  • @manikedisanayaka389
    @manikedisanayaka389 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @nadeekajayasinha1617
    @nadeekajayasinha1617 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ස්තුතියි සර් ❤

  • @anushkamalith4057
    @anushkamalith4057 7 หลายเดือนก่อน +5

    Lots of value Mr. Pramesh❤

  • @SasiKumara-bs2nj
    @SasiKumara-bs2nj 5 หลายเดือนก่อน

    Thank you very much mr. Big Boos❤❤

  • @tilanliyanage4659
    @tilanliyanage4659 หลายเดือนก่อน

    ස්තුතියි!

  • @thusharahendeniya7590
    @thusharahendeniya7590 6 หลายเดือนก่อน

    excellent. very clear . good job sir

  • @kaushalyanirmala
    @kaushalyanirmala 7 หลายเดือนก่อน +1

    Thank you much sir ,lots of valuable video ❤

  • @afzalfareez1611
    @afzalfareez1611 7 หลายเดือนก่อน +1

    කාලයට උචිත මාතෘකාවක් .අගය කරනවා❤❤❤

  • @dilhanikarunarathna9311
    @dilhanikarunarathna9311 13 วันที่ผ่านมา

    Mata thiyana hama prashnetama oya laga uththara tiyanwa...aiye thanq

  • @sadaruwan1489
    @sadaruwan1489 3 หลายเดือนก่อน

    මට අයුරුදු 20 8:00 - 5:00 ජොබ් එකක ඉදලා විය්‍ය්පාරිකයේක් වේන්න පුලුවන් ද මගේ පවුලේ අය උනත් වැඩට යන්න ජොබ් එක්කා කරන්න කියලා කියන්නේ එත් මට හිතේනවා එතනිම් එහාට තැනක් තියනවා කියලා 🙂

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 3 หลายเดือนก่อน

    Good video 😊

  • @eshaneshan9697
    @eshaneshan9697 7 หลายเดือนก่อน +1

    Good job Mr pramesh

  • @dishnasrimali413
    @dishnasrimali413 หลายเดือนก่อน

    ස්තූතිය ❤❤❤

  • @rohinilansakara892
    @rohinilansakara892 7 หลายเดือนก่อน +1

    Excellent mr pramesh

  • @harshajayasundara565
    @harshajayasundara565 7 หลายเดือนก่อน +1

    Onima welawaka dunne, thanx a lot!

  • @susanthabandara5724
    @susanthabandara5724 7 หลายเดือนก่อน +1

    thank you sir,video akak anakam balagena enna hamadama. 🥰🥰

  • @chamikaravidanage6399
    @chamikaravidanage6399 7 หลายเดือนก่อน +5

    Video එක දාන්න කලින්ම සුබ පැතුම් ❤

  • @Sukinoyafamilyrestaurant
    @Sukinoyafamilyrestaurant 7 หลายเดือนก่อน +1

    Excellent advice

  • @madushaniwasana2453
    @madushaniwasana2453 5 หลายเดือนก่อน +1

    Thank you❤

  • @waruninisansala8089
    @waruninisansala8089 4 หลายเดือนก่อน

    Thank you 🥺❤️

  • @SakunthalaMaduwanthi-c9t
    @SakunthalaMaduwanthi-c9t 7 หลายเดือนก่อน +1

    Mata onema welawaka me video eka danna. Godak pin

  • @ThusariPunsaraThusari-es1cr
    @ThusariPunsaraThusari-es1cr 7 หลายเดือนก่อน +1

    Iye re idan balagena hitiye vidiyo 1 enakan.sir ...mamath inne oya gode thamai

  • @malithperera7726
    @malithperera7726 7 หลายเดือนก่อน +1

    බොහොම පිං සර් ❤️❤️❤️🥰💎🙏

  • @chandimaherath1710
    @chandimaherath1710 7 หลายเดือนก่อน +1

    Thank you ❤️❤️.

  • @thusithabandara3452
    @thusithabandara3452 4 หลายเดือนก่อน

    ❤ excellent 👍👍👍

  • @amandi281
    @amandi281 7 หลายเดือนก่อน +1

    Thankyou dr 💓🌝

  • @SARUWATH
    @SARUWATH 7 หลายเดือนก่อน +1

    Thank you

  • @sachithsenanayaka6684
    @sachithsenanayaka6684 7 หลายเดือนก่อน +1

    Math sir kiwwa wagema atharaman una kenek. Godak lokuwata mage jiwithe 0 ta watuna. Ada karpu job ekenuth ain wela magema kiyala bussiness ekak karanawa. ❤

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 6 หลายเดือนก่อน +1

    Thanks

  • @User2weelcrazy
    @User2weelcrazy 6 หลายเดือนก่อน

    මටම කිව්වා වගේ සර්, 😢

  • @DilshanChathuranga-qu7zq
    @DilshanChathuranga-qu7zq 7 หลายเดือนก่อน

    Sir oyaga katawa hareyatama hare man forses job akak karane aka mara manaseka pidanayak mata makata utarayak danna plz

  • @jayalalgvp1119
    @jayalalgvp1119 7 หลายเดือนก่อน +1

    ATTHATAMA MATH ATHARAMAN WELA IDAPU WELAWKA ME VIDIO EKA LABUNE STHUTHI OBATHUMATA......❤❤❤

  • @Motivation-h8q
    @Motivation-h8q 7 หลายเดือนก่อน +1

    Thank u ❤❤❤❤❤❤

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa5576 5 หลายเดือนก่อน

    Adare sir

  • @ShalikaAbeyrathne
    @ShalikaAbeyrathne 7 หลายเดือนก่อน +1

    Big boss.

  • @deepthipriyadarshanie-ft-0314
    @deepthipriyadarshanie-ft-0314 7 หลายเดือนก่อน +1

    I am a teacher...I want to start business...Can you help me

  • @hasanthashehan7934
    @hasanthashehan7934 7 หลายเดือนก่อน +1

  • @HasithaHasithalakmal
    @HasithaHasithalakmal 4 หลายเดือนก่อน

    🎉

  • @maneshadesilva1802
    @maneshadesilva1802 7 หลายเดือนก่อน +1

    ❤️❤

  • @ChandimaPriyadarshani-i3m
    @ChandimaPriyadarshani-i3m 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @tharushaadithya009
    @tharushaadithya009 7 หลายเดือนก่อน +1

    ❤🎉

  • @DilshanPerera888
    @DilshanPerera888 7 หลายเดือนก่อน +1

    ❤👍

  • @hanshiamoddiya4906
    @hanshiamoddiya4906 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SudathSamarakoon-qp2qd
    @SudathSamarakoon-qp2qd 6 หลายเดือนก่อน

    Sar pone nambar aka daanna

  • @ThusariPunsaraThusari-es1cr
    @ThusariPunsaraThusari-es1cr 7 หลายเดือนก่อน

    Ko

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 6 หลายเดือนก่อน

    Good.. Best point.. Thank you very much.. මට දැනගන්ට් ඕන මට සතුටින් සහ වැඩියෙන්ම මුදල් උපයන්ට පුලුවන් පහසුම ආදායම් මාර්ගය මොකද්ද කියල.. දැනගන්න ක්‍රමය මොකද්ද? Please help me.. මම කැමති සංචාරක ආදායම් මාර්ගයක්.. Online job.. By phone..( phone eka පෙන්නල අහගන කරන්ට තියෙන්ට ඕන. මට සර් ගෙ ෆෝන් නම්බර් එක දෙන්ට.. Please..

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 3 หลายเดือนก่อน

    Good video 😊

  • @NadeeshaIndunil-i4y
    @NadeeshaIndunil-i4y หลายเดือนก่อน

    Thank you❤

  • @wasanthakumundini4086
    @wasanthakumundini4086 5 หลายเดือนก่อน

    Thank you

  • @nethraedirisinghe2679
    @nethraedirisinghe2679 7 หลายเดือนก่อน +1

  • @himangaheshan6203
    @himangaheshan6203 7 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @prameshwickramasinghe
      @prameshwickramasinghe  7 หลายเดือนก่อน

      ❤️

    • @shortframe2237
      @shortframe2237 7 หลายเดือนก่อน

      ​23year kenekt me welawe rata yna ekd hoda event management wage course ekk 3years(HND) krl rata yana ekd hoda please reply atharaman😢 wela inne me welawe mata patan gann wayasa wadi kiyala hithena eka thami lokuma prashne

    • @shortframe2237
      @shortframe2237 7 หลายเดือนก่อน

      Please reply my comment​@@prameshwickramasinghe

  • @chamanikulasooriya7878
    @chamanikulasooriya7878 7 หลายเดือนก่อน +1

    Thank you❤️

  • @tattoosuddi5968
    @tattoosuddi5968 7 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @deepthipriyadarshanie-ft-0314
    @deepthipriyadarshanie-ft-0314 7 หลายเดือนก่อน +1

    Thanks you❤❤❤

  • @ckherath8632
    @ckherath8632 7 หลายเดือนก่อน +1

    thank you

  • @vasanasmali
    @vasanasmali 7 หลายเดือนก่อน +1

  • @GAURAWA439
    @GAURAWA439 2 หลายเดือนก่อน

  • @dinushiiranga4310
    @dinushiiranga4310 5 หลายเดือนก่อน

  • @abeysooriya6553
    @abeysooriya6553 7 หลายเดือนก่อน +1

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 7 หลายเดือนก่อน +1

  • @RuwanSampathChathuranga
    @RuwanSampathChathuranga 7 หลายเดือนก่อน +1

    😍