ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා මේ කරන දේ ගෝඩාක් වටිනවා..ඔයාගේ විඩීයෝ බලලා මාත් පලවෙනි පාරට වගාවක් පටන් ගන්න හදන්නේ ❤❤❤.. ජයවේවා... රහස් තියාගන්නේ නැතුව හැමදේම කියල දුන්නු ඒ මාමටත් ජයවේවා
ගොඩක් සතුටුයි මම අපේ මේ වීඩියෝ බලන අයගෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඔය දේ තමයි.. වගාව සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි
Maga වගාව dan galawana kala mila adui dan
Malaga akkara 6 thiyenawa hauLe manyokka wagawakta aradana Hoda wadak amathara loku adayamak
දඩු ගන්න බැරිද
අපේ පැත්තෙ නම් වතුර ජීවිතේට දාන් නෑ මඤ්ඤොක්කා වලට 👍👍👍👍 ඔයාලගේ වැඩසටහන් හුඟක් ප්‍රායෝගික ඒවා බුදු සරණයි දෙවි පිහිටයි !!!
godak sthuthee
Me gowiyo awyajai. Obathuma e eka ekkenath ekka katha baha karanda one widiya hodin awaboda karagena innawa
Mannokka gaha hadeddi mula thiyala udin athu kapuwoth eka wagawata haniyk wenawada
kola wakinne aleta poshaya denne..aye kila danakam ala lokuwenna podi kalayakyanawa...ala lokuwela tiyeddiudin kapuwata aulak na
oyage vidio man aniwaryen balanawa.wassa adu una gaman me wagawak patan ganna inne.danata kabanika elawalu 2.3 hadanawa
haree sathutui. godak sthuthee
Godak adarei aiya❤godak stutii video ekata
Iam1st like and comment Thank for sharing වටිනා video එකක් ....❤
අයියේ පුලුවන් නම් වගා ඉඩම් වල ඔප්පු වර්ග බලපත්‍ර කියන්නේ මොනවද කියලා වැඩ සටහනක් කරන්නකෝ.වගා ඉඩමක් ම්ල දි ගත්දි ව්ශේන්ම හොයලා බලන්න ඔනේ මොනවද වගේ දෙවල් 👍✌
ok malli mage yaluwek innawa co kenek mama ayagen ahala aniwaryen video akak dannam
එක වැදගත්
mame kohenda liya padinchi wenna ona ape idame waga karanna
oyalage idamaka wagakaranna kohewath liyapadinchi wenna one na.. oyalata ona wagawak karanna
මේ ක්‍රමය වැඩ වැඩියි.උදලු ගාද්දි මේ කදු ආයෙ තුනී වෙලා යනව.වතුර ගහන්න අවශ්‍යතාවක් නෑ
Meka karanna Hoda mase Mokakda ? Anuradhapura
වැස්ස පටන් ගත්තාම කරන්න... මඤ්ඤොක්කා වලට කාලයක් නෑ... වතුර හරවන්න පුළුවන් නම් අද වුණත් පුළුවන්..
අයියා වගාවකට ආරක්ශිත විදුලි වැටක් ඉදි කිරිම සම්බන්දයෙන් අවසර ලබා ගත යුතු තැන් සහ එම ක්‍රමවේද පිලිබදව වීඩියෝවක් කරන්ඩකො
ok
👍
Very good explanation and vedio
Thanks and welcome
ලොකුඅයියා බලාපොරොත්තුවෙන් අපි ඉන්නේ ❤❤❤❤❤
Me dawaswala wassa hindamonawath karanna ba...akai me
අඹ වගාව පිළිබඳව මුල සිට අගට සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න
ok tri karannam...kalaya godak anawa
ඔයා මේ කරන දේ ගෝඩාක් වටිනවා..ඔයාගේ විඩීයෝ බලලා මාත් පලවෙනි පාරට වගාවක් පටන් ගන්න හදන්නේ ❤❤❤.. ජයවේවා... රහස් තියාගන්නේ නැතුව හැමදේම කියල දුන්නු ඒ මාමටත් ජයවේවා
ගොඩක් සතුටුයි මම අපේ මේ වීඩියෝ බලන අයගෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඔය දේ තමයි.. වගාව සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි
Maga වගාව dan galawana kala mila adui dan
Malaga akkara 6 thiyenawa hauLe manyokka wagawakta aradana Hoda wadak amathara loku adayamak
දඩු ගන්න බැරිද
අපේ පැත්තෙ නම් වතුර ජීවිතේට දාන් නෑ මඤ්ඤොක්කා වලට 👍👍👍👍
ඔයාලගේ වැඩසටහන් හුඟක් ප්‍රායෝගික ඒවා
බුදු සරණයි දෙවි පිහිටයි !!!
godak sthuthee
Me gowiyo awyajai. Obathuma e eka ekkenath ekka katha baha karanda one widiya hodin awaboda karagena innawa
godak sthuthee
Mannokka gaha hadeddi mula thiyala udin athu kapuwoth eka wagawata haniyk wenawada
kola wakinne aleta poshaya denne..aye kila danakam ala lokuwenna podi kalayakyanawa...
ala lokuwela tiyeddiudin kapuwata aulak na
oyage vidio man aniwaryen balanawa.wassa adu una gaman me wagawak patan ganna inne.danata kabanika elawalu 2.3 hadanawa
haree sathutui. godak sthuthee
Godak adarei aiya❤godak stutii video ekata
Iam1st like and comment
Thank for sharing
වටිනා video එකක් ....❤