මේ විදිහට මඤ්ඤොක්කා පැල කලොත් අස්වැන්න හිතාගන්න බැරිවෙයි / How to grow manioc correctly

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 237

  • @N-susulandscaperspvtltd
    @N-susulandscaperspvtltd  4 ปีที่แล้ว +66

    සියලුම ප්‍රතිචාර හදවතින් අගය කරමි. ඒ වගේම ඔබ විසිනුත් එක පැලයක් හෝ හිටවා එහි අස්වැන්න නෙළාගෙන වස විස නැති ආහාර වේලක් සකසා ගන්නේ නම් එය මගේ ලොකුම සතුටයි. ඔබ සියලුම දෙනාට ජය...

    • @janakarajasekara5134
      @janakarajasekara5134 4 ปีที่แล้ว +2

      Godaak watinawa... hemadamath me ratharan lak polowe sarusaara aswanu nelagannata sbawadarmayata aadare karanna... utum DALADA SAMIDU PIHITI oyalata...

    • @lasithmalinka8841
      @lasithmalinka8841 4 ปีที่แล้ว +3

      Supere

    • @vijayabandara3964
      @vijayabandara3964 2 ปีที่แล้ว

      ķ

    • @vineethadayananda3145
      @vineethadayananda3145 2 ปีที่แล้ว +1

      ගොඩක් පින් !

  • @nevilpathirana2492
    @nevilpathirana2492 2 ปีที่แล้ว +7

    බොහොම ස්තූතිය ....
    බොරු විච්චුර්න නැතුව කියලා දුන්නා... ඔබට ජය ...👍👍👍💗💗

  • @shantikandy2372
    @shantikandy2372 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි දැනුවත් කිරිම ගැන ..ඔයාට තෙරුවන් සරණයි

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +3

    ස්තූති ඔබට ..සබ් කලා ලයික් කලා ..හොදින් දැනුවත් කරනවා එය අගය කරන්නම ඕනේ ..අලුත් දෙයක් කියාදුන්නට ස්තූති ...කුවේට්

  • @amalperera3074
    @amalperera3074 4 ปีที่แล้ว +7

    හොද වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරනින් යහපතම වේවා බොහොම ස්තුතියි කියලා දෙනවාට.

  • @yasisameer4441
    @yasisameer4441 2 ปีที่แล้ว

    Sriyani wijesekara Oba thumata bohoma pin. Theruvan saranai!

  • @manojjayawardena1065
    @manojjayawardena1065 4 ปีที่แล้ว +15

    හරිම වටිනවා මේ වැඩසටහන. දිගටම කරගෙන යන්න

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 ปีที่แล้ว +2

      ස්තුතියි. අනිවාර්යෙන්ම දිගටම කරනවා. ඔයගොල්ලොත් 1 ගහක් හරි හිටවන්න.

  • @N-susulandscaperspvtltd
    @N-susulandscaperspvtltd  2 ปีที่แล้ว +13

    මේ වීඩියෝ එකේ මගහැරුන එක තැනක් තියෙනවා. එයද මතක් කිරීමට අවශ්‍ය නිසා මෙම කමෙන්ටුව ඉදිරිපත් කරන්නේ. ගහේ අල වල අස්වැන්න ලබන්න කලින් ගහේ කොළ කඩන්න එපා. මැල්ලුමක් ලෙස ප්‍රණීත ආහාරයක් වන මඤ්ඤොක්කා කොළ මැල්ලුම සඳහා බොහෝ උදවිය ගහේ කොළ කඩා ගනියි. එය සිදු කරන්න එපා එවිට අස්වැන්න බාල වෙනවා.

  • @thusharamuthu1009
    @thusharamuthu1009 2 ปีที่แล้ว +2

    ගොඩක් ප්‍රයෝජනවත් වටින වීඩියෝ එකක් . ස්තූතියි .

  • @sujeewaindika3540
    @sujeewaindika3540 2 ปีที่แล้ว +1

    ,බොහොම ස්තූතියි..
    කියපු විදියට හිටවලා බලන්නම්.

  • @pggunasinghe4462
    @pggunasinghe4462 4 ปีที่แล้ว +2

    ප්‍රථමයෙන් ඔබතුමාට ස්තුතියි. එක් ලී කොටසකට වැඩිපුර කැපුම් යෙදීමෙන් මුල් වැඩි උනත්, එක් ගසකින් නිපදවන ආහාර එම සියළුම මුල් වලට බෙදෙනවා. අල පොඩි වෙනවා. කැපුම් පාලනයෙන්, අල විශාලවත් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි ක්‍රමයක් ගැන පරීක්ෂණයක් කර අපව දැනුවත් කරන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි ඔබතුමාට.

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 ปีที่แล้ว

      ගරු මහත්මයාණනි.
      ඔබගේ ප්‍රතිචාරය ඉතාමත් අගය කොට සලකමි. ඔබ පෙන්වා දුන් කාරණය සියයට සියයක්ම මා ගෞරවයෙන් පිළිගනිමි. මූල පද්ධතිය තුළ ආහාර තැන්පත් කිරීමේ ක්‍රියාවලිය වැඩිවීමත් සමගම ශාකයේ පත්‍ර ස්වභාවිකවම විශාල වේ. (පෞද්ගලික අත්දැකීමකි) එමඟින් ආහාර නිෂ්පාදනය ද වැඩිවේ. සාමාන්‍ය ක්‍රමයට වඩා මඳක් අල කුඩා වුවත් ඵලදාව ඉතාමත් වැඩිය. මා සිතන ආකාරයට වැලි මිශ්‍ර පසත් මෙයට උපකාරී වූ බව මට දැනුණි. ඔබට බෙහෙවින්ම ස්තුතියි.

    • @pggunasinghe4462
      @pggunasinghe4462 4 ปีที่แล้ว

      @@N-susulandscaperspvtltd මා ඔබතුමාගේ ක්‍රමයයට දැනට වලවල් 10ක්‌ වගාකර ඇත. ස්තුතියි ඔබතුමාට.

  • @nuwankalanamith8670
    @nuwankalanamith8670 4 ปีที่แล้ว +6

    අති විශිෂ්ට අදහසක්.
    නියමයි.

  • @k.pathirana.8868
    @k.pathirana.8868 2 ปีที่แล้ว +3

    👍ඔබතුමාට ස්තුතිය. 🙏

  • @luxmanfernando2233
    @luxmanfernando2233 4 ปีที่แล้ว +2

    හොද දැනුමක් ගත්තා. ස්තූතියි ඔබතුමාට.

  • @Shan-y8e
    @Shan-y8e 2 ปีที่แล้ว +1

    ස්තූතියි දැනුවත් කලාට.

  • @wimalasiriudagedara8449
    @wimalasiriudagedara8449 ปีที่แล้ว

    ඇයි ඔබතුමා දැන් video වීඩියෝ දාන්නේ නැත්තේ . ඔබතුමාගේ vid ගේ වීඩියෝ හරි ප්‍රයෝජනවත්

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 2 ปีที่แล้ว +1

    Danuwath kalata sthuthi.budusaranai.

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 ปีที่แล้ว +1

    ආයෙ හිටවනකොට මේ ක්‍රම වලට හිටවනව....ස්තූතියි ඔබට...👍👍👍

  • @thilakaratnabandara8618
    @thilakaratnabandara8618 4 ปีที่แล้ว +22

    ඉතාමත්ම අගයකරනවා මේ වීඩියෝව. ඉතාමත්ම වටිනව. සබ්ස්ක්‍රයිබ් කලා. දඹල, මෑ, වට්ටක්කා පලදාව මේවිදිහට සරුකරගන්න ක්‍රමත් පලකරන්න.

  • @saidulislam1160
    @saidulislam1160 4 ปีที่แล้ว +1

    Urangen,rilawgen araksha kraganna mokkda kranna oni

  • @na-ui3ny
    @na-ui3ny ปีที่แล้ว

    Sappurnama danda wala kapala danda kelin karan nathuwa harahata dala danda wahenakanma pas danna barida

  • @GamingmasterSL14
    @GamingmasterSL14 4 ปีที่แล้ว +1

    Mangkokka hitawanne uded havsad ? ehema time ekk thiyeid ? poddk pehedili karannako

  • @gunarathnabandarawanninaya5672
    @gunarathnabandarawanninaya5672 4 ปีที่แล้ว +4

    අලුත්ම හදුන්වා දිමක්.බොහොම ස්තුතියි.

  • @crystal8277
    @crystal8277 3 ปีที่แล้ว +1

    Mage pala dan ගහක් wela phora danna ooneda ?
    මොනවාද වර්ගය ?,
    Honda wada සටහනක් 👍🇱🇰

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  3 ปีที่แล้ว +1

      කාබනික පොහොර පමණක් යොදා ගන්න. හොඳින් හිරු එළිය වැටෙන්න සලස්වන්න. ඔබට ජය.

  • @marshalefernando2823
    @marshalefernando2823 ปีที่แล้ว +1

    Uru miyangen beraganne kohomada

  • @bandusena59kottege45
    @bandusena59kottege45 10 หลายเดือนก่อน +1

    දඬු නැතුව බතල වගේ අල හිටවල බැරිද

  • @sajithlakmal9406
    @sajithlakmal9406 4 ปีที่แล้ว +1

    Hodata පැහැදිලි karaa bohoma ස්තුතිය

  • @rathnasiribandara2642
    @rathnasiribandara2642 4 ปีที่แล้ว +1

    Niyamai bro.mama waththa sudda kala.kiyana widiyata karala balannam.

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +2

    ඔබගේ ඉදිරිපත් කිරීම හරිම අගෙයි පමනක් ඵකාලගෙ ඉදිරිපත් කිරීම හරිම අප්‍රසන්නයි පටන් ගත්ත වෙලේ සිටම යාළුවනේ යාළුවනේ ඔබේ ඉදිරිපත් කිරීම හරිම අගෙයි සුබ අනාගතයක්

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 ปีที่แล้ว +1

    ගොඩක්ම ස්තුතියි.ස්වීඩන් සිට

  • @anushaherath1880
    @anushaherath1880 11 หลายเดือนก่อน +1

    Vanija wagawak karaddi me wade amarui wage neda?

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @Tiktok-gm7wy
    @Tiktok-gm7wy 4 ปีที่แล้ว +3

    ඉතාමත් හොඳ පතිපල

    • @Tiktok-gm7wy
      @Tiktok-gm7wy 4 ปีที่แล้ว

      කොහොමද කරන්නේ

  • @Kalu_Art_SL
    @Kalu_Art_SL 4 ปีที่แล้ว +2

    වත්ත සුද්ද කරලා ඉවර වෙනකොටම දැක්කේ, ජය සහෝදරයා ❤️ මාත් දානවා, මේක කරලා බලනවා

  • @janpeiris1376
    @janpeiris1376 ปีที่แล้ว

    අතිවිශිෂ්ට යි ප්‍රශංසනීයයි

  • @sadunkanchana3247
    @sadunkanchana3247 2 ปีที่แล้ว +1

    මරු අදහසක්. මයියොක්කා කෝටු තමා නැත්තේ.

  • @vajiraliyanage749
    @vajiraliyanage749 3 ปีที่แล้ว +1

    mamath kamathi waga karanna.mama ampare inne.mata hoda wargayak kiyanna. e wagema ganna thanakuth kaiyanna.

  • @theniyalindlule6149
    @theniyalindlule6149 ปีที่แล้ว

    Puthu arapu paththa waradie neda?

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 10 หลายเดือนก่อน +1

    ස්තුතියි.

  • @hmrweerakoon1404
    @hmrweerakoon1404 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ..ඔබට

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි !!

  • @hiroshaniliyanaarachchi2136
    @hiroshaniliyanaarachchi2136 ปีที่แล้ว +1

    මන් දැන් වීඩියෝ 2,3ක් බැලුවා ඒවගේ එක එක විදිහට හිටවනවා.මේ ක්‍රමය වැඩිය සාර්ථක නැ කියලා හිතෙනවා

  • @pathumdarshana5018
    @pathumdarshana5018 2 ปีที่แล้ว

    අල අස්වැන්න ගලවන්න සුදුසුම කොපමන කලයකින්ද?

  • @WithanageSamansiri-ix6yd
    @WithanageSamansiri-ix6yd 4 หลายเดือนก่อน +2

    Magawa akkara 4 thiyenawa hauLe manyokka wagawak kAramu aradana

  • @sumalimadushani9598
    @sumalimadushani9598 ปีที่แล้ว +1

    මේ ආකාරයට වගා මලුවල මයියොක්කා සිටුවන්න පුලුවන්ද

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe5649 4 ปีที่แล้ว +3

    ඉතාමත් හොඳයි

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම එක ඇත්තක් හරි මේ විදිහට හිටවන්න.ජය...

  • @shehanjayawicrama8962
    @shehanjayawicrama8962 4 ปีที่แล้ว +1

    Mahathmaya ,
    wishala washayen මඤ්ඤොක්කා wagawata hani karana Iththewan saha Miyan sadaha wisadumak labadenan.

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 ปีที่แล้ว +1

      මහත්මයානෙනි .....
      මගේ දැනුම අනුව නං ඉත්තෑවන් සඳහා ඇති එකම විසඳුම හොඳින් වට කිරීම පමණි. ඌරු මීයන් සඳහා කළ හැකි එකම දේ මා දන්නා අයුරින් සතුන් ආරක්ෂිත කුඩු තුළට අල්ලා ඈතකට ගිහින් දැමීම (ජනශූන්‍ය කැළෑ ප්‍රදේශයක් සුදුසුයි). මතක තබාගන්න මඤ්ඤොක්කා වගාවේ අස්වනු නෙලා ගත පසු මේ සිදු කරන්න. අස්වැන්න නැති කාලයේ දී මීයන් ආරක්ෂිත කුඩු තුළට අල්ලා ගැනීම පහසුයි.

    • @shehanjayawicrama8962
      @shehanjayawicrama8962 4 ปีที่แล้ว +1

      bohomath sthuthi Mahathmaya.

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 ปีที่แล้ว

      ඔබට ජය.

  • @sajithlasantha8131
    @sajithlasantha8131 3 ปีที่แล้ว +1

    හිටවපු දඬු කෑලි වල පැල එනකොට ම කොල කොඩ වෙලා( ඇකිලිලා). ඒක සාමාන්‍ය දෙයක්ද?. ඒකට mkd කරන්නේ? කරුණාකරල උත්තරයක් දෙන්න

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  3 ปีที่แล้ว

      samaharavita mau shakaya leda ekak venna puluvan, ira eliya hodin vetena tenaka hitavanna.

  • @prasadmadusanaka5541
    @prasadmadusanaka5541 4 ปีที่แล้ว +1

    Me krame karapu kenek innawada.. mokada gase pathra sakyawa thamai e gase aswanna thiranaya karanne. Gasak maiyokka 10kg denawanam, eka 2kg ala 5k dennath puluwan. 1kg podi ala 10k dennath puluwan. Eka nisa, Mulu aswanu pramanaye wenasak wenna widihak ne. Eth mama me krameta hitawala balannamko..🤔

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 ปีที่แล้ว

      මුලින්ම දඬු කීපයක් මෙම ක්‍රමයට සිටවා බලන්න. මගේ අත්දැකීම් අනුව නම් මෙම ක්‍රමයෙන් පත්‍ර විශාල වෙයි. අල ප්‍රමාණය ද වැඩි විය. ලඟදීම මෙම ක්‍රමයට හැදූ පැල වල අස්වනු නෙලන වීඩියෝවක් මම අරන් එනවා. ඔබගේ අදහස් වලට ස්තුතියි.

  • @sandunsisirakumara5815
    @sandunsisirakumara5815 7 หลายเดือนก่อน +1

    තැන්ක්ස් සහෝ

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර්...........🔥👏💪

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  2 ปีที่แล้ว +2

      ගරු මහත්මයානෙනි. අදහස් දැක්වූ ඔබට ස්තුතියි.

  • @ranjulanadun9688
    @ranjulanadun9688 4 ปีที่แล้ว +1

    නොදන්නා දෙයක් දැනගත්ත thank u❤️

  • @beatricezain8234
    @beatricezain8234 9 หลายเดือนก่อน +1

    මන්චොක්කා අලයකින් පැල බෝ කර ගත හැකිද?

  • @sanjayarathnayaka3007
    @sanjayarathnayaka3007 2 ปีที่แล้ว +1

    Ala galawanne maasa 9nda

  • @hansimaguruge2283
    @hansimaguruge2283 4 ปีที่แล้ว +1

    Dear Sir/ ඔබ මේ වීඩියෝ එක එඩිට් කළේ ෆෝන් එකෙන් ම ද? ඒ කියන්නේ මුලට ඉමේජ් එකක් දාලා කොහොමද මේ වගේ එකක් කරන්නේ කියල පිළිතුරක් දෙන්න ප්ලීස්.

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 ปีที่แล้ว

      එඩිට් කලෙක PC eken. Win10 , video editor. Image eka PowerPoint.

    • @hansimaguruge2283
      @hansimaguruge2283 4 ปีที่แล้ว +1

      @@N-susulandscaperspvtltd හරි අයියේ තැන්කියු.

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 ปีที่แล้ว

      ඔබට ජය...

  • @maheshfernando555
    @maheshfernando555 3 ปีที่แล้ว +1

    පොහොර අවශ්‍ය නැද්ද ?

  • @rabee2268
    @rabee2268 10 หลายเดือนก่อน +1

    Good video brother ❤

  • @ayomijayaweera2150
    @ayomijayaweera2150 4 ปีที่แล้ว +4

    meeyo haranawata karanna pulluwan monawada
    ape watthe hariyara urumeeyo innawa.

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 ปีที่แล้ว

      සමාවන්න මියන්ගෙ හානිය සඳහා සීයට සීයක් සාර්ථක විකල්පයක් මා සතුව නැත . නමුත් මම ඉදිරියේදී ඒ සඳහා විකල්පයක් සොයා ඉදිරිපත් කරන්නම්. කරුණාකර වස විස දමා සතුන් පාලනය කිරීමට උත්සාහ නොකරන්න.

  • @KK-og5rz
    @KK-og5rz 3 ปีที่แล้ว +4

    Thank you very much!!!

  • @jayanthachandrakumara3862
    @jayanthachandrakumara3862 3 ปีที่แล้ว +1

    මමත් ඔය විදිහටම හිටෙව්වා. හැබැයි ඔය විදිහට ගොඩ නෙමෙයි අඩි භාගයක විතර වලක් කපල කෙලින් අතට වල දෙපැත්තේ. එ් වගේ වලවල් 54ක් හිටෙව්වා. හරියයිද අයියේ.

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  3 ปีที่แล้ว

      ira eliya hodin vetenna salasvanna. kola kadanna epa. aniwarenma hariyai.

  • @pasanrajakaruna7741
    @pasanrajakaruna7741 4 ปีที่แล้ว +1

    pattama watina video ekak...

  • @nihalsextus6811
    @nihalsextus6811 2 ปีที่แล้ว +1

    most of people are eager to create useless political videos for earning money from youtube company. I am asking those people try to do useful videos like this, if you really love peaople. Thank you so much for your effort.

  • @kumarigamage4890
    @kumarigamage4890 2 ปีที่แล้ว +1

    Thank you very much .

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය වගා මල්ලකත් මේ විදිහටම ඉන්දන්නද...බිම හදන්න බැ සතුන්ගෙන් හානි ස්තුතිය

  • @FirstDraft
    @FirstDraft 4 ปีที่แล้ว +2

    මම දැම්මේ මෙහෙම නෙමෙයි. නිකන්... දඩු 8ක් දැම්මා.. ඊලග පාර දානකොට මෙහෙම දාන්න ඕන.. එකම අවුල පොලවේ ගල් වැඩි... තැනක් යු අඩ්වයිස් එකට...

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  2 ปีที่แล้ว +1

      ඔබට ජය

    • @yesican5053
      @yesican5053 ปีที่แล้ว

      ගල් වැඩි නම් මුලින්ම බෝර දාපන් ගල් වලට

  • @hasinthabandara9768
    @hasinthabandara9768 4 ปีที่แล้ว +1

    Godak sthuthie
    Mamath hitawala thiyenne. Ada oyage widihata karannae yanne

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว

    ගොඩාක් හොද වැඩක්

  • @nadeekaniranjaniedesilvagu2705
    @nadeekaniranjaniedesilvagu2705 4 ปีที่แล้ว +5

    Thank you.....

  • @susanthaliyanagama
    @susanthaliyanagama 3 ปีที่แล้ว +2

    ඉතාම ස්තුතියි

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว +1

    Thanks ouyata

  • @tharindadilinipriyanga3027
    @tharindadilinipriyanga3027 2 ปีที่แล้ว +1

    Kohomada pochchiyaka hitawanne. 🛍️ 1 wage

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  2 ปีที่แล้ว +1

      ඉඩ නැති කට්ටියට හදන විදිහ වීඩියෝ එකක් කරනවා

  • @RESHACN
    @RESHACN 4 ปีที่แล้ว +1

    ස්තුතියි.....

  • @pipunidinushika2951
    @pipunidinushika2951 4 ปีที่แล้ว +3

    අස්වනු නෙලිමට නියමිත කාලසීමාව දැනගන්නෙ කෙසේද?

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 ปีที่แล้ว +1

      මා දන්නා තරමින් නම් ගහේ අතු බෙදෙන්නේ අලය එරෙන්න පටන් ගන්නකොට.

    • @hemanthakumara7086
      @hemanthakumara7086 4 ปีที่แล้ว

      eka wedgath

    • @ihalagedaradhanushka7375
      @ihalagedaradhanushka7375 4 ปีที่แล้ว

      Mall pipanakota ala arela thiyanna

  • @sandundilshan1789
    @sandundilshan1789 4 ปีที่แล้ว +1

    Mamath kara oya vidiyta ada.
    Tnk u bro.

    • @menushashe6957
      @menushashe6957 3 ปีที่แล้ว

      Oyata hoda aswannk labunada.

  • @piumaliamunugama1909
    @piumaliamunugama1909 4 ปีที่แล้ว +1

    Well explained . Thanks

  • @ittechnologyandjapaneselan6868
    @ittechnologyandjapaneselan6868 4 ปีที่แล้ว +1

    ස්තූතියි !

  • @pathma.kanthi.8943
    @pathma.kanthi.8943 4 ปีที่แล้ว +1

    Aehema hadanna denagena hitiye ne.hadala balannam.hodai.thenks.

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 ปีที่แล้ว

      හදල බලන්න. ගස් දෙකකින් තුනකින් ගන්න තරම් අල එක ගහකින් ලබාගන්න පුළුවන්. ඔබට ජය...

    • @ramyafernando4742
      @ramyafernando4742 4 ปีที่แล้ว +1

      Thank you so much

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 2 ปีที่แล้ว +1

    Thank u god bless

  • @chandrikajayasinghagodakho2445
    @chandrikajayasinghagodakho2445 4 ปีที่แล้ว +2

    Thanks for you

  • @dimuthuchathuranga8148
    @dimuthuchathuranga8148 4 ปีที่แล้ว +4

    Very helpfull..Keep uploading more 🙂

  • @bahrainbahrain8190
    @bahrainbahrain8190 4 ปีที่แล้ว +3

    Thanks 👍

  • @anandasene
    @anandasene 2 ปีที่แล้ว +1

    Kalayata obinawa... ada mama mannokka thembuwa...

  • @IndikaIndika-zb8ti
    @IndikaIndika-zb8ti 3 หลายเดือนก่อน +1

    Jesu pihitai

  • @pradeepranasinghe2555
    @pradeepranasinghe2555 4 ปีที่แล้ว +1

    අව්ව wadi උනොත් දන්ඩ මරෙන්නෙ නැද්ද

  • @mika111mika8
    @mika111mika8 4 ปีที่แล้ว +1

    Godak'agaya'kalayutu'denumak'obatha'jayawewa'

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 4 ปีที่แล้ว +3

    WOW...GREAT EFFORT

  • @saduwimalhadamma2991
    @saduwimalhadamma2991 4 ปีที่แล้ว +1

    E gena practice karamu

  • @judefernando3889
    @judefernando3889 3 ปีที่แล้ว +1

    Thanks

  • @sajithlakmal9406
    @sajithlakmal9406 4 ปีที่แล้ว +1

    Good job

  • @rangaappo9581
    @rangaappo9581 4 ปีที่แล้ว +1

    Karala balamu.tnq ..

  • @asankadiyes9321
    @asankadiyes9321 4 ปีที่แล้ว +3

    ලොකු කවරෙක පුලුවන්ද ?

  • @kanthiperera2208
    @kanthiperera2208 4 ปีที่แล้ว +1

    Thanks for vidio

  • @nuwanchandana4612
    @nuwanchandana4612 4 ปีที่แล้ว +1

    අර කපල ඉවත් කරන්නේ දණ්ඩේ ඉහල පැත්තද පහල පැත්තද

  • @piyarathnabanda5028
    @piyarathnabanda5028 4 ปีที่แล้ว +2

    Thans bro ...

  • @englishisoxygen287
    @englishisoxygen287 2 ปีที่แล้ว +3

    අගයමි හදවතින්ම

  • @anjulamadushaniperera8801
    @anjulamadushaniperera8801 2 ปีที่แล้ว +1

    Supiri

  • @harithdevinda
    @harithdevinda 4 ปีที่แล้ว +1

    Wadidura vistra danaganna contact number ekak denna !?

  • @kawusallayagayathtjiperera1813
    @kawusallayagayathtjiperera1813 2 ปีที่แล้ว +1

    අනේ අඉයේ පැල බට් කරන විදිහ වි ඩියෝ එකක් දන්න

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 ปีที่แล้ว +1

    මන් අසම කෑමක් බතල තවත් කොස් පොලොස් අනෙකුත් අල වර්ග මස් මාළු බිත්තර වගේ කෑමට මන් කැමති නැ